JVP පූර්ණ කාලීනයෝ ගොඩක් සිවුරු ඇරපු අය - POWER HOUR | Gemunu Wanninayake With Nandana Weerarathna

  Рет қаралды 15,334

Gemunu Jayantha Wanninayake

Gemunu Jayantha Wanninayake

Күн бұрын

Пікірлер: 122
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 4 күн бұрын
සමාජ හිතෛෂී ව්‍යාපාරයක ආගිය මුළගිය තැන්වල දැනගතයුතු බොහෝ කරුණු කාරනා...නන්දන වීරරත්න මහතාගේ ක්‍රියාවලියට ප්‍රණාමය...ජනතාවගේ ප්‍රබුද්ධත්වය තුලින් රටට වැඩදායී අළුත් ක්‍රමවේදයක් බිහිකිරීමට බොහොමත්ම උපයෝගී මේ දැනුම් ඉතා වැදගත්, ගැමුණු හදබැඳි ස්තූතිය ...🙏🌾🌄
@5760A
@5760A 4 күн бұрын
අර ජාතක පොත උස්සගෙන යන චිත්‍රපටි කාරයන්ට මේවා අහන්න දෙන්න ඕන. මේවනෙ ප්ලොට්.❤️
@AshanSameera1
@AshanSameera1 3 күн бұрын
පිස්සුද උන්ට ජාතක පොත වැඩකුත් නෑ ජාතකේ ඉන්න එකාව මහින්දට අන්දන එක විතරයි වැදගත්..
@dil9402
@dil9402 2 күн бұрын
සිංහල බෞද්ධ අය සමාව නොදීම ගැන , පලිගැනීම ගැන ඔබතුමා කියන එක නම් සහතික ඇත්ත ... විසේසෙන්ම දකුණේ
@anuraperera6362
@anuraperera6362 4 күн бұрын
Interesting , ජවිපෙ ඔබතුමා කියන සාංගික ප්‍රතිපත්තිය අද තියෙන සාංගිකත්වයටත් එහා ගිය බුදුන්ගේ කාලෙ විනය හා සමානයිනෙ. ❤
@ishankhanishamani8737
@ishankhanishamani8737 4 күн бұрын
මම පෙරපාසල් ගියේ කලවඩුමුල්ල පන්සලේ තිබුණු පෙර පාසලට. මට මතකයි උදේට විලේගොඩ ආරියදේව හාමුදුරුවෝ උදේ දාන කොටසින් අපිටත් කන්න දුන්නා
@Thara_adee
@Thara_adee 4 күн бұрын
දෝංකාර දෙනවා.
@user-nkd
@user-nkd 4 күн бұрын
ඔව්, ඒක ටිකක් කරදරයි
@prabhatwikcramasuriya1841
@prabhatwikcramasuriya1841 Күн бұрын
Ow
@shashikabomiriyage4232
@shashikabomiriyage4232 4 күн бұрын
දන්න ඉතිහාසෙ ගොඩක් කරුණු විකෘති කරනව මේ සාකච්ඡාවෙන්
@2MuchAdoAboutNothing
@2MuchAdoAboutNothing 3 күн бұрын
ඔබ දන්න ඉතිහාසය නිවැරදිම එක කියල කොහොමද කියන්නේ. සමහර දේවල් නිවැරදි වෙන්න පුළුවන්, තව සමහර දේවල් වැරදි වෙන්න පුළුවන්. කාලයක් ලෝකෙ මිනිස්සු හිතාගෙන හිටියෙ පෘථිවිය පැතලියි කියල.
@Hugo-ky8vm
@Hugo-ky8vm 2 күн бұрын
Ithihase kinne jayagatta kenage kathawa.. me kynne parada wechchaekage 50%
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 4 күн бұрын
1. ගැමුණු please tell Nandana to check his lungs. He is short of breath. Something seems to be wrong 2. Get him and Mrs Gamanayake speak about things that people dont know before they die cos everybody dies. 3. People accuse JVP for abandoning Mrs Wijeweera. She lives in a facility it seems. Yesterday one MP from Matara spoke about it in Parliament. Its their duty to look after her who did an enormous sacrifice looking after the growing family while her husband was all over the place. They should be grateful and think of her mental status. She saw her husband bieng arrested and killed. Left alone with children under house arrest. Can you imagine bringing up girls in a navy camp. How much has suffered
@roverrati2457
@roverrati2457 3 күн бұрын
37:52 මම හිතන්නේ ගැමුණුගේ ප්‍රශ්ණය නිරාකරණය කරගැනීම වැදගත්. දේශපාලනය ගැන ලොකු දැණුමක් නැති අයගේ සාමාන්‍යය විශ්වාස වාමවාදී කදවුර ආගම රාජ්‍යයෙන් වෙන්කර හදුනාගනා බවයි. මේ ගැන පැති කීපයකින්ම පැහැදිලි කරගන්න පුළුවන්නම් හොදයි.
@subbwells6764
@subbwells6764 4 күн бұрын
බලන්න එකක් එනකන් මේ දැනුත් එස් මනොරන්ජන් මහත්මයාගේ වීඩියෝ එකක් අයෙමත් අහගෙන ඉන්න ගමන් තමයි මේක ආවේ.
@MudithaSoisa
@MudithaSoisa 4 күн бұрын
Nandana mahathmaya thanikara pustha kalayak❤❤❤❤
@pathmendrakamal1083
@pathmendrakamal1083 4 күн бұрын
Sounds අව්ල්නේ. දෝන්කාර යක් එනවා
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 4 күн бұрын
Thanks a lot. Can you interview Karuna Gamanayake
@gemunuwanninayake
@gemunuwanninayake 4 күн бұрын
@@Mindyourownbusiness-l1r sure
@sriyahewagehewage6456
@sriyahewagehewage6456 3 күн бұрын
Mr. Gamunu Mr Weerarathnata pahasuwen indaganna puluwan putuwak denna. Honda sanwadayak
@MudithaSoisa
@MudithaSoisa 4 күн бұрын
Uwindu oya kathawa kiwwa sirasa tv wada satahanakadi gamunu ,2024❤❤
@gemunuwanninayake
@gemunuwanninayake 4 күн бұрын
@@MudithaSoisa Thanks 🙏
@sumanasuherath1376
@sumanasuherath1376 4 күн бұрын
Sada Amraneeya Sohoyuro! Janatha Wimukthi Peramuna Sohoyurany Sada oba Samarami
@seanvictor736
@seanvictor736 4 күн бұрын
තේරුම් ගන්න අමාරුයි මයික්‍රෆෝනය දෝංකාර දෙනවා🤔
@AnilPannila-zx4jb
@AnilPannila-zx4jb 3 күн бұрын
A very good one , keep it up
@kasunudeepa4448
@kasunudeepa4448 3 күн бұрын
Plz careful for sound ❤
@ShamindaEroshana
@ShamindaEroshana 4 күн бұрын
වීඩියෝ ක්ලිප් එක පැහැෆ්හිලි නෑ.හඩ මදි.
@kamanipriyangadissanayake6313
@kamanipriyangadissanayake6313 12 сағат бұрын
ශබ්ද පරිපාලනය ගැන අවධානය යොමු කරන්න.
@Dumiyadewvije
@Dumiyadewvije 4 күн бұрын
එක් ජාතියම් මුල් කොට අනිත් ජාතින් මැරිම කැරල්ලක් නොවෙ එය ත්‍රස්ත වාදයයි "උතුරෙත් හිටියා"
@LochanaAriyarathna
@LochanaAriyarathna 4 күн бұрын
ජාතිවාදයක් කියල එකක් ලෝකෙ නැහැ. එහෙම එකක් ලෝකෙ කොහේ හෝ අහන්න ලැබුනොත්, ඒක පිටිපස්සෙ දේශපාලකයෝ තියනව.
@Dumiyadewvije
@Dumiyadewvije 4 күн бұрын
@@LochanaAriyarathna ow yaluva eka thama brabhakaran kiyanne e deshapalakayo hadapu dada balek vitharai
@Dumiyadewvije
@Dumiyadewvije 4 күн бұрын
@LochanaAriyarathna demala minihatath sinhala minihatath yudayak oni nh oni une ngo karayontai nuthana yatath vijitha karayontai ayuda veladam karayontai
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 4 күн бұрын
Great explain well done
@damithayasawardana8868
@damithayasawardana8868 4 күн бұрын
Videos interesting , kalin samahara videos walath me Video ekee wage sound eke reverberation ekak thiyenawa, eka gana poddak salakilimath wenna , 🖤
@yasaspathirana7113
@yasaspathirana7113 3 күн бұрын
Sound quality thawa tikak hithamu me wage watina sakachchawak wadagath
@turneyindrajith8967
@turneyindrajith8967 4 күн бұрын
මම කියලා කෙනෙක් නැත් නම් උපදින්න කෙනෙක් නැහැ අපාය /දෙව්ය ලෝකයන්නත් මම ඉන්න ඔනැ එක ව්ට මම අයිත් උපදිනේ නැහැයි කියන අදහසෙත් මම ඉන්නවා සම්මුති වශයෙන් මම..වෙනමයි ව්ජේව්ර යම් ගැබුරුන් ඒ ගැන හිතල තිබුනා පෙනියනවා ආගම දේශපාලනය අන්ත 2ක්
@SitharaHemachandra
@SitharaHemachandra 4 күн бұрын
කනගාටුදායක යි ලොකු මිත්‍යාවක ඉන්නේ
@misharasubasinghe4361
@misharasubasinghe4361 4 күн бұрын
Eco wenwa audio aul handfree gahala ahnna amarui Aparade video eken wadak nathi wenwa
@lyricslk8630
@lyricslk8630 4 күн бұрын
@ajithrabukkanage1705
@ajithrabukkanage1705 3 күн бұрын
රෝහණ සහෝදරයා මාක්ස්වාදී දේශපාලනය හැදෑරුවත් ඔහු මේ හෙළ දීපයට අදාළව තමයි දේශපාලනය කරේ ඔහු එය මැනවින් තේරුම් අරන් හිටියේ බුදු දහම ගැනත් හොඳ දැනුමක් තියෙනවා ඒ නිසා ම තමයි සහෝදරයාගේ අවසන් වේලාවේදී තම බිරින්දෑවට කිව්වේ ළමයින්ගේ නම් වෙනස් කරන්න එපා පන්සල් යන එක නවත්තන්න එපැයි කියල එතකොට ඔහු කොතරම් මේ බිමට ආදරේ කරල තියෙනවද බිමේ අක්මුල් හොඳින්ම හඳුනාගත්තා ඒ නිසා උතුරේ ඊනියා ත්‍රස්තවාදී බෙදුම්වාදී මතවාදය ගැඹුර පෙන්වා දෙමින් ජාතික ගැටලු සම්බන්ධයෙන් රෝහණ සහෝදරයා සිටිය ස්ථාවරය ස්වයං තීරණ අයිතිය සහෝදරයා සහමුලින්ම ප්‍රතික්ෂේප කරා එය කවදාවත් වලංගුයි
@UpanandaRanasinghe
@UpanandaRanasinghe 3 күн бұрын
Sounds පැහැදිලි නෑ එය නිවරදි කරන්න
@jagathguruge7621
@jagathguruge7621 4 күн бұрын
Ranjan wejerathna mahathmayek newei rate Hitiya Wal ballek kiyanna puluwan u mahathmayek newei ballek
@sachindakodithuwakku347
@sachindakodithuwakku347 3 күн бұрын
විමල් පක්ෂෙන් ගිය කතාව කියන්න දවසක
@EdieEdirisinghe
@EdieEdirisinghe 3 күн бұрын
Athata nandana Ayya govigama( handuruwo) unata nandana ayyata thiyene whumpura munak
@jayasundaramenike9432
@jayasundaramenike9432 4 күн бұрын
❤🎉🎉
@OshadhaThineth
@OshadhaThineth 4 күн бұрын
සිරිමාවෝ කාලේ ganath programme ekk krnna
@nelumsanjay4696
@nelumsanjay4696 4 күн бұрын
did Wijaya Kummarathunga killed by J V P? I don''t think so.......
@lahirudemel2892
@lahirudemel2892 4 күн бұрын
පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර නජිත් ඉන්දික...."බටලන්දට ගිනි තැබුවෙමි" පොතයි නන්දන වීරරත්නවයි පෙරේදා පාර්ලිමේන්තුවෙදි හැන්සාඩ් ගත කරා......මම හිතන්නේ ඒ පලවෙනිම පාරට වෙන්න ඇති කියලා......❤❤❤❤
@inokaperera1
@inokaperera1 4 күн бұрын
ඇත්ත ද🤔
@lahirudemel2892
@lahirudemel2892 3 күн бұрын
@@inokaperera1 ඔව්......ලස්සන කතාවක් කරනවා රනිල් වික්‍රමසිංහ කර්මාන්ත ඇමති විදියට යූරියා කම්හල විකුණපු එක ගැන....ඒකට මූලාශ්‍ර විදියට තමයි ගත්තේ මේක.....
@inokaperera1
@inokaperera1 3 күн бұрын
@@lahirudemel2892 ❤
@sanjeewakumara2046
@sanjeewakumara2046 3 күн бұрын
❤❤best
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 2 күн бұрын
THANKS TO PREMADASA GOVERNMENT WE WERE ABALE TO COMPLETE OUR DEGREE AFTER LONG STAGGING IN UNIVERSITY , OTHERWISE UR WHOLE LIFE WOULD HAVE BEEN A MESS,
@ashanprabashwara97
@ashanprabashwara97 2 күн бұрын
🌹
@MalaAbayawardana
@MalaAbayawardana 4 күн бұрын
⁣කතාව පැහැදිලි නැ දෝංකාර දෙනවා
@SitharaHemachandra
@SitharaHemachandra 4 күн бұрын
💐💐💐💐👍👍👍👍
@ruweemadu9332
@ruweemadu9332 2 күн бұрын
Audio 😢 quality නෑනේ
@Jeewe96
@Jeewe96 3 күн бұрын
Sounds hadanna ahan inna amarui😢
@spiritualagnostic209
@spiritualagnostic209 4 күн бұрын
First view and like 👍
@2MuchAdoAboutNothing
@2MuchAdoAboutNothing 3 күн бұрын
Congratulations! 👏👏👏🎉🎉🎉🎈🎈🎈 What a great achievement!
@sheelaariyarathne4462
@sheelaariyarathne4462 3 күн бұрын
කතා කරන දේ පැහැදිලි මදී බාහිර ශබ්ද
@jagathguruge7621
@jagathguruge7621 4 күн бұрын
Anth Eka R. Premadasa balla uth eda Hitiya ballek Eka ne u maruna thanata adat kiyanne balla maruna thana kiyala
@nimeshdilshan4735
@nimeshdilshan4735 4 күн бұрын
Ai munta ballo kynne,,ballontath apahasayak munta ballo kiyaddi,,thirisannu hodai munta wada,,,
@nilmaneltk
@nilmaneltk 4 күн бұрын
ගැමුණු, Sounds වල Hall effection එක වැඩියි. කණට අමාරුයි.
@samanthawelagedara6866
@samanthawelagedara6866 3 күн бұрын
ඔයා මේ comments බලන්න වාද
@boredtrader1695
@boredtrader1695 4 күн бұрын
The video quality is very bad!
@jenetteweliwita825
@jenetteweliwita825 4 күн бұрын
Echo
@KCK4536
@KCK4536 3 күн бұрын
රංජන් රාමනායක දැනුවත්ව හෝ නොදැනුවත්ව තමන්ගේ ඥාති මමා කෙනෙක් වන විජේ කුමාරතුංග කරපු දේශපාලනයම තමා කරන්න ගියේ.. කාලය මැවූ වෙනසක කරුමේ. 😂😅
@TonyArune
@TonyArune 4 күн бұрын
About RW, we can not accept as factual, but they may be opinions or personal observations of Nandana. However, we don’t see a true religious affiliation from the current leaders. They are simply pretending to be religious, misleading majority people of the country. Further adding Gothama Budhdha never created Buddhist religion, his teaching was to explain and exit the physical world. Today a handful of people are re visiting true Buddhist teaching and practice the journey to Nibbana. This tiny island is the only place in the world (Not India at all) true Budhdhist teaching was preserved, preached and practiced. The land where Gothama was born. Not India. During some reading of RW, we have to believe that Mr. RW believed Maghadi language was in ancient SL.
@somathilalkasomathilalka1836
@somathilalkasomathilalka1836 4 күн бұрын
Muta..penas Ahann..Baha Cus..cus
@kasundabare5270
@kasundabare5270 18 сағат бұрын
How is preamadasa udugampolla ? Lol😅
@Hugo-ky8vm
@Hugo-ky8vm 2 күн бұрын
Wijeweera ettatama paliganima thama jvp eka patangatte eka ettak methuman kiwwa wage
@samanthawelagedara6866
@samanthawelagedara6866 3 күн бұрын
ගැමුණු sound filter කරන්න හරි අමාරුයි කනට වැඩසටහන් ඔක්කොම මෙහෙම යි 😡😡😡😡
@sunilnanayakkara4361
@sunilnanayakkara4361 4 күн бұрын
Monawada halo appe werarathna sahodarayata sapapahasu putuwak denawako wadiwenna
@IndikaBandara-iy7kz
@IndikaBandara-iy7kz 4 күн бұрын
Ahanna naaaa
@gemunuwanninayake
@gemunuwanninayake 4 күн бұрын
ඇහෙනවනේ 😊
@chanu6681
@chanu6681 4 күн бұрын
Gamunu neme dushta gamunu😂 Ahenne na gamunu, sounds awl, nandanage welawai ahana ape welawai aparade . Ilaga paarawath sounds hodata danda. Me pod cast eka tikak interesting nisai kiyanne.
@subbwells6764
@subbwells6764 4 күн бұрын
@@gemunuwanninayake sounds බැලන්ස් නැහැ. එකයි අවුල. Headphone වලින් අහනකොට එක කනකට විතරයි හරියට ඇහෙන්නේ.
@subbwells6764
@subbwells6764 3 күн бұрын
ගැමුණු, මිනිස්සු ඔයාගේ වීඩියෝ වල සවුන්ඩ්ස් පැහැදිලි නැහැ කිව්වහම, ඒ මිනිස්සු කියන දේවල් වලට ඇහුම්කන් දීල මොනවා හරි දෙයක් කරන්න බලන්න. එහෙම තමයි ඔයාගේ වීඩියෝ බලන මිනිස්සුන්ට පොඩි හරි රෙස්පෙක්ට් එකක් ඔයාට දෙන්න පුළුවන් විදිහ. අනිත් එක මේ වගේ දැනුම් සම්භාරයක් ඔයාට නොමිළේ බෙදල දෙන මනොරංජන්, නන්දන වගේ මහත්වරුන්ගේ දැණුමට ඔයාට රෙස්පෙක්ට් කරන්න පුළුවන් එක විදිහක් ඒක. එහෙම නැතුව හැමදාම එකම දේ මිනිස්සු කිය කියා ඉන්නේ නැහැ ඔයාට. නන්දන සහ මනොරංජන් මහත්වරුන්ව SLVlog වගේ වැඩේ හොඳම කොලිටි එකෙන් කරන චැනල් එකකින් interview කරපු දාට ඔයාගේ subscribers ලා අයෙමත් ඔයාගේ චැනල් එකට එන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සු දිගටම ඒ චැනල් වලට යන්න පුරුදු වෙනවා වගේම, ඒ චැනල් වලින් ඉල්ලනවා මනොරංජන් සහ නන්දන මහත්වරුන්ව ගෙන්නන්න කියල. ඔයා 'උඹලට ඕනනම් ඔහොම අහපල්ලා" කියල මිනිස්සු කියන දේවල් ගණන් නොගෙන මේක කරන්න ගියොත්, දේවල් අහිමි වෙන්නේ මනොරන්ජන්, නන්දන මහත්වරුන්ට හෝ මේවා බලන අපට නෙවෙයි.. ඔයාටමයි.
@gemunuwanninayake
@gemunuwanninayake 3 күн бұрын
@@subbwells6764 මුලින්ම ස්තුතියි ඔයාගේ සහ සෙසු අයගේ අදහසට 🙏 මේක අපේ ටීම් එකේ වැරැද්දක් ඒක එක පාරක් වුනාම මාම ඒකට හැමෝගෙන්ම පුද්ගලිකව සමාව ගත්තා.හැබැයි එකම වැරැද්ද ආයේ..ආයේ වෙනවනම් ඒකට බලන ඔයාවගේ කවුරුත් පලි නැහැ. අවුල තියෙන්නේ අපි ලග. මට මේක නොතේරෙනවා නෙමෙයි, මම මේක ගණන්නොගෙන ඉන්නවත් නෙමෙයි ඒක වෙනුවෙන් තමයි මම මේ දවස්වල වෙගෙසෙන්නේ. කොහොමත් තව EP 02 මේ අවුල තියෙයි මොකද අපි එක දවසට කීපයක් රෙකෝඩ්කරන නිසා. මුලින් කිසිම අවුලක් නොවෙන්නත් පස්සේ ඕඩියෝ අවුලක් වෙන්නත් හේතු වුනේ අලුත් කැමරා සෙටප් එකක් එක්ක අපේ අය වැඩ කරන්නේ ඒක ඒ ගොල්ලන්ට තාම හරියට සෙටප් කරගන්න බැරිවෙලා තියන නිසා තමයි ඔය අවුල වෙලා තියෙන්නේ .එඩිට් එකේදි ඔයිට වඩා යමක් කරන්න බෑ. ඒක නිසා අපි රෙකෝඩින්ස් නවත්තලා මේ ටිකේ ඒ වෙනුවෙන් වැඩකරනවා. මේක තනිකරම අපේ අවුලක් . ඒකට සමාවෙන්න 🙏 . ඉදිරියේදී මේක අපි හදාගන්නම් අනේකවාරයක් ස්තුතියි මේ වටිනා අදහස පැගැදිලි කරාට.💚🙏🙏
@UpanandaRanasinghe
@UpanandaRanasinghe 3 күн бұрын
වරද පිලිගැනීමම ඔබව මහත්මයෙකු බව පේනව කරුනාකර ඉක්මනින් වරද නිවරදි කරගැනීමට උත්සාහ කරන්න
@subbwells6764
@subbwells6764 3 күн бұрын
@@UpanandaRanasinghe අනිවාර්යයෙන්
@gemunuwanninayake
@gemunuwanninayake 3 күн бұрын
@@UpanandaRanasinghe ඔව් ... ඒක නොවියයුතු දෙයක්.🙏
@subbwells6764
@subbwells6764 Күн бұрын
@@gemunuwanninayake ගැමුණු, ඔබගේ නිහතමානී සහ professional උත්තරයට ගොඩක් ස්තුතියි. ලංකාවේ KZbin කරන ගොඩක් මිනිස්සුන්ට අනෙකාගේ මතයක් සාවධානව ඉවසගන්න පුළුවන් තරම් මානසික සංවර්ධනයක් නොමැති තැනක ඔබ හරිම 'මහත්මයෙක්'. මම හිතන්නේ වැඩේ මෙහෙම ටික දවසක් කරගෙන ගිහින් ස්ටුඩියෝ එකක් හදාගමු. මේ සංවාද වලට වික්ටර් අයිවන් (මම පුත්ගලිකව එතරම් මධ්‍යස්ථ විචාරකයෙක් ලෙස දකින්නේ නැති උනත්), සුනන්ද දේශප්‍රිය, සරත් ජයමාන්න (lawyer) වගේ අයවත් ඉන්ටවිව් කරන්න පුලුවන්නම් හොඳයි කියල මම හිතන්නේ. නැවත වතාවක් ඔබගේ නිහතමානි පිළිතුරට ස්තුතියි. Good Luck
@Hewanalin
@Hewanalin 3 күн бұрын
Ube oya gon athal nathiwa e manussayata awasthawa dipan
@Lolitha76
@Lolitha76 4 күн бұрын
ඔය සිංහල බෞද්ධ කියලා නාමිකව හඳුන්වා ගන්න කීයෙන් කී දෙනෙක් (ගිහි හෝ පැවිදි) නිවැරදි ථෙරවාදී මූලාශ්‍ර අනුව බුද්ධාගම හදාරලා තියෙනවා ද කියන එක ලොකු සැකයක්. බොහෝ දෙනා බුද්ධාගම ඉගෙන ගෙන තියෙන්නේ දහම් පාසැලේ හෝ රජයේ පාසැලේ උගන්වන මිථ්‍යාදෘෂ්ටික ඉගැන්වීම්. හැබැයි කතා කරන අය බුද්ධාගම පරතෙරට හදාරලා වගේ තමයි කතා කරන්නේ. මේ කතා කරන සම්පත් දායකයා සහ නිවේදකයා පවා.
@lakshikamadhubhashini1156
@lakshikamadhubhashini1156 3 күн бұрын
බොරු මාවෝසේතුං වැඩිපුරම හානිකලේ බෞද්ධ පන්සල්වලට...ක්‍රිස්තියානිසංකල්ප වර්ධනය වුනා පස්සෙ..
@sudathabeysinghe836
@sudathabeysinghe836 2 күн бұрын
Nandana boru kiyanne epa mathakanam uvindu kulakurusuriya manahara aiiya mama ( wiliys jeep buha ) beeshana kale giya gaman mathakakda. Oya parana jvp kemeththek vunata loku porak newe. Professeur Gananatha hamba une nethnam eya atha Dunne nethnam oya oya loku toke danne nae. Mulu samajayama eka tharkeyekin rayatanna epa. Uwindu watch mama ada anduranna nae. E vunata mulu mahath bodu dahame harayata saha ada dakwa eya giniyana bishuwata apahasa keranna epa. Oya niyama boru karayek. Original jvp kader eka oyata wada godak kepaweem keranawa. Habai oya gaweshanmaka madyawediyek yam seemawake NGO hithawathkamath API amathaka keranne. Mathakanam mawa kawuda kiyala hithata Ganna. Uvindu kulakurusuriya Malli gennema call carala ahagannako
@MudithaSoisa
@MudithaSoisa 4 күн бұрын
Wijawira sahodarayawo maranna oder dipu auntath marapu auntath hana gahanawa mulu param parawa daruwantath akkama,mun lankawata sapayak kalakanni😢😢😢😢😢😢r,w ❤❤❤❤
@kasundabare5270
@kasundabare5270 18 сағат бұрын
Somawansa amarasinghe pissu hutha...😂
@Hewanalin
@Hewanalin 3 күн бұрын
U😅
@chanperera8038
@chanperera8038 4 күн бұрын
තීසරණ කියන්නේ මොකද්ද පන්සිල් කියන්නේ මොකද්ද අලුත් ආගම් හදන්න එපා
@2MuchAdoAboutNothing
@2MuchAdoAboutNothing 3 күн бұрын
හැම ආගමක්ම ආරම්භයේදී අලුත් තමයි. දැන් සමාජෙ හැටියට දෙසරණයයි තියෙන්නෙ - බුදුන් සහ දහම් විතරයි. බුදුන් ප්‍රතික්ෂේප කරපු කුල භේදය, ධනය රැස්කිරීම, වගේම මුදලට බණ කීම, පන්සල ලඟ පාරෙන් ගියත් තාප්පෙ හදාගන්න සල්ලි ඉල්ලන, ආධාර කොල අරගෙන ගෙවල්ගානෙ යන, ලක්ෂ ගණන් වටින රෙදි ඇඟ දවටන, කෝටිගණන් වටින වාහන නැතුව ගමනක් යන්න බැරි අය සඟුන් නෙමේ. ඒ අයගෙ සරණ ගියාට නියම ධර්මය අවබෝධ කරගන්න මාර්ගයක් පෑදෙන්නෙ නැහැ.
@chanperera8038
@chanperera8038 4 күн бұрын
දැන් බෞද්ධ සිංහල අය විතරද පලිගන්නේ? ක්‍රිස්තියානි,හින්දූ ග, මුස්ලිම් කරන්ත්නෙම පලි ගන්න එක. ආගම් අල්ලගෙන බොරු කියමින් එපා අර මෙච්චර කල් කරපු දෙවොල් ගෘරවය නැති කරන්න එපා.
@2MuchAdoAboutNothing
@2MuchAdoAboutNothing 3 күн бұрын
කොයි ආගමෙත් ඉන්නෙ homo sapiens sapiens වර්ගයේ නූතන මානවයන්. 99.9% ක් DNA සමාන අය. ඉතුරු 00.1% විවිධ අභ්‍යන්තර හා බාහිර සාධක වලින් තීරණය වෙන්නෙ. මේ නූතන මානවයෝ ආදරේකරනව, තරහවෙනවා, පළිගන්නවා, මිනීමරණවා, ජීවිත උපද්දනවා, අනුන්ට සේවය කරනවා, උදව්කරනවා සහ ++++++. දැන් ජාති, ආගම්, කුල, ප්‍රදේශ වලට බෙදිල හිටියට එකම වර්ගයක්. නන්දන කියන්නේ එයාගෙ අත්දැකීම්. මම දන්න විදියට නන්දනගෙ ලේබල් එක සිංහල බෞද්ධ. ඉතින් එයාට තියෙන්නෙ සිංහල බෞද්ධ අත්දැකීම්. මුස්ලිම් ඉස්ලාම් හෝ දෙමල හින්දු අත්දැකීම් නෙවේ.
@sumithpali3684
@sumithpali3684 4 күн бұрын
Dan inna jeppo buddhagama hate karanawa.
@fun3.0-t9q
@fun3.0-t9q 4 күн бұрын
අශෝක රජුට "මිනිහා" කියන මේකාට කතා කල යුත්තේ කෙසේ ද ?
@2MuchAdoAboutNothing
@2MuchAdoAboutNothing 3 күн бұрын
රජ මානසිකත්වයෙන් පෙළෙන කෙනෙක් වගේ. අශෝක කියන්නෙ අධිරජ කෙනෙක් කියල ඉතිහාසෙ තියෙන්නෙ. ඒ කියන්නෙ මිනිස්සු දහස් ගණනකට ජීවිත අහිමිකරපු, දසදහස් ගණනක ජීවිත විනාශ කරපු කෙනෙක්. තමන් කරපු පව් වලින් ගැලවෙන්න පන්සල් හැදුවට, ධර්මය ප්‍රචාරය කෙරුවට බැහැ. බුද්ධ ධර්මයට අනුව ඒව විවිධ විදියට පලදෙනවා. ප්‍රේමදාසත් මල්වට්ටියකුත් එක්ක ඉපදිල වගේනෙ හිටියේ. අශෝක මිනිහෙක් වෙන්නෙ ජීව විද්‍යාත්මකව විතරයි. බලය උදෙසා මිනීමරණ උන්ට මිනිහා කියන වචනෙ හොඳ වැඩියි. මෝඩ හාමුදුරුවොත් රජ්ජුරුවන්ව, නායකයන්ව ඔලුව උඩ තියාගෙන ඉන්නෙ. චන්ඩාශෝක තමයි, ධර්මාශෝක වෙන්නෙ. හරක් කටා මහණ වෙලා ආවොත් ප්‍රධාන දායක කමට ඇප්ලිකේෂන් එකක් දාන්න අමතක කරන්න එපා.
@2MuchAdoAboutNothing
@2MuchAdoAboutNothing 3 күн бұрын
අශෝක ගෑණු කෙනෙක්ද? නන්දන ලොකු වැරැද්දක් කරල තියෙන්නෙ එහෙනම්.
@countryman_lk
@countryman_lk 3 күн бұрын
ඇත්ත ජේවිප් එක ව්නාස කළේ අනුර කුමාර තමයි. ඒක එතෙක් පැවති මාක්ස්වාදි පදනමින් ගලවල ධනවාදී අතකොලුවක් කරල අන්තිමට බලයට තියන කැදරකමට මුලු දෘෂ්ටිවාදයම පාවල දුන්නා. දැන් ධනවාදීන් එක්ක නිදිවදිනවා. මොනව උනත් සොමවංශ සහොදරය මේක හරියටම දැක්කා පක්ෂය පාවලදිපු විනාස කරපු කෙනා අනුර කියල. ඒක තේරුම් ගන්න සොමවංශට වැඩි කාලයක් ගියේ නැ. මැරෙන්න කලින් ඒ හෘද සාක්ෂිය එලියට දැම්මෙ නැත්තම්. අනුර නායකත්වයට ආපු ගමන් පක්ෂය අතහැර ගියපු සහොදරයො කොච්චර ඉන්නනවද 😢
@2MuchAdoAboutNothing
@2MuchAdoAboutNothing 3 күн бұрын
ලංකා දේශපාලනයවත්, ලෝක දේශපාලනයවත් නොදන්න කෙනෙක්ගෙ මෝඩ කියමනක්. අද මාඕගෙ කොමියුනිස්ට් පක්ෂෙ චීනෙ නැහැ -,වෙනස් වෙලා. ලින්කන්ගෙ රිපබ්ලිකන් පක්ෂෙ, කැස්ත්‍රෝගෙ පක්ෂෙ, බණ්ඩාරනායකගෙ SLFP, මහින්දගෙ SLPP, DSගෙ UNP මේවා එකක්වත් ආරම්භයේදී තිබුණට වඩා අඩු වැඩි වශයෙන් වෙනස් වෙලා. පරිනාමයට, එහෙම නැත්නම් වෙනස්වීමට ලක් නොවෙන කිසිවක් කිසි තැනෙක නැහැ. Everything is subject to evolving or changing.
@jan_deno8175
@jan_deno8175 4 күн бұрын
පොල් පොට් (සලොත් සාර්) එහෙමත් පන්සලක ඇබිත්තයෙක්. වාමාංශික අදහස් ඇත්තන්ට බෞද්ධ දර්ශනය අබිං වගේ. ඇතුලේ තියෙනවනේ පොඩි විප්ලවකාරී ගතියක්.
@siridavid5146
@siridavid5146 Күн бұрын
‌ෙපාල්පොට් වාමා°ශිකයෙක් (leftist). ඒකෙන් කියවෙන්නෙ නැහැ ඔහු සමාජවාදියෙක් හෝ මාර්ක්ස්වාදියෙක් කියල. මාර්ක්ස් කියල තියෙන්නෙ organized religion ගැන බෞද්ධ දර්ශනය කිසිසේත්ම ඒ ඝණයට වැටෙන්නෙ නැහැ. පොල්පොට් වෙනම දේශපාලන මතවාදයක් මැව්ව. ඉතිහාසය කියවල බලන්න ඔහුට ප්‍රධාන වශයෙන්ම ආධාරකලේ අමෙරිකාව සහ ඒන්ගලන්තය. අන්තිමට පොල්පොට්ගෙන් කාම්බෝජ් ජනතාව ගලවගත්තෙ කොමුයුනිස්ට් වියට්නාම් හමුදාවෙන්.
@jan_deno8175
@jan_deno8175 Күн бұрын
@@siridavid5146 ඔව්, පෙරදිග විප්ලවවාදීන් කෙලින්ම මාක්ස්වාදීන් / කොමියුනිස්ට්වාදීන් නෙමේ. ගොඩක් අය යටත්විජිතවාදයෙන් සහ අසන්න රටවල ව්‍යප්තවාදයෙන් මිදීමට සටන් කරපු ජාතිකවාදීන්. ඔවුන් බොහෝවිට මේ අරමුණ කරා යාමට මාක්ස්වාදය යොදාගත්තා. පොල් පොට් මැරෙනකන්ම වියට්නාම් ව්‍යප්තවාදය පිළිබඳව බියවූ කෙනෙක්. (ඔහු කියපු දේ කාම්බෝජයට සිදුවුණා, උත්ප්‍රාසය නම් ඔහුගේ ව්‍යාපාරයේ ක්‍රියාකර කම් නිසා වියට්නාමයට ලේසි වුනා කාම්බෝජය ආක්‍රමණය. කාම්බෝජයේ බලය අල්ලන් ඉන්න හුන් සෙන් අදත් සලකන්නේ වියට්නාමයේ 'ලැකියෙක්' ලෙස. ඓතිහාසික ආසියාතික ව්‍යප්තවාදයන්: ලාඕසය < තායිලන්තය, කාම්බෝජය < වියට්නාමය, ලංකාව < ඉන්දියාව. ටිබෙටය < චීනය සික්කිම් < ඉන්දියාව වෙලා ඉවරයි.
@ThilankaPandula
@ThilankaPandula 4 күн бұрын
Slight echo
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 4 күн бұрын
❤❤❤❤
@chandranigamage2964
@chandranigamage2964 4 күн бұрын
❤❤
@ruvindaumayanga8666
@ruvindaumayanga8666 4 күн бұрын
❤❤❤
@siridavid5146
@siridavid5146 4 күн бұрын
පොල්පොට් වාමා°ශිකයෙක් (leftist). ඒ්කෙන් කියවෙන්නෙ නැහැ ඔහු සමාජවාදියෙක් හෝ මාර්ක්ස්වාදියෙක් කියල. මාර්ක්ස් කියල තියෙන්නෙ organized religion ගැන බෞද්ධ දර්ශනය කිසිසේත්ම ඒ් ඝණයට වැටෙන්නෙ නැහැ. පොල්පොට් වෙනම දේශපාලන මතවාදයක් මැව්ව. ඉතිහාසය කියවල බලන්න ඔහුට ප්‍රධාන වශයෙන්ම ආධාරකලේ අමෙරිකාව සහ ඒන්ගලන්තය. අන්තිමට පොල්පොට්ගෙන් කාම්බෝජ් ජනතාව ගලවගත්තෙ කොමුයුනිස්ට් ටියට්නාම් හමුදාවෙන්.
@renukarodrigo7696
@renukarodrigo7696 3 күн бұрын
❤❤❤❤
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 11 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 114 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН