මහින්දගේ ගේ ගැන JVP ලේකම් කට අරියි

  Рет қаралды 23,273

Dasatha News

Dasatha News

Күн бұрын

#tilvin #npp #jvp #malimawa #slpp #unp #sajith #lenin #ranil #anura #mahinda #rajapaksha #sjb #sajith #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
මහින්දගේ ගේ ගැන ටිල්වින් කට අරියි
පැරදුණ අපේ හතුරෝ දැන් කුලියට අඬනවා
රෑට නිව්ස් බලද්දී මල ගෙදර වගේ
ටිල්වින් ආණ්ඩුවට බනින අයට රිදෙන්න දෙයි
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🟠 Subscribe to us on KZbin👉 / @dasathalknews
🟠 Like us on Facebook 👉 / dasathalankanews
🟠 Follow us on TikTok 👉 www.tiktok.com...
🟠 Follow us on X 👉 x.com/dasathal...
🟠 Website 👉 dasathalankane...
🟠 WhatsApp Channel 👉 whatsapp.com/c...
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
» Subscribe to Dasatha News : / @dasathalknews
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : editor@dasathalankanews.com
Facebook : / dasathalankanews

Пікірлер: 209
@AshokaAshoka-e6t
@AshokaAshoka-e6t 17 күн бұрын
සහතිකම ඇත්ත සහෝදරයා ඔබගේ සියලු අදහස් පැහැදිලිකිරීම් ඉතාමත්ම වටිනව මේරට අනිවාර්යයෙන්ම ඔබලා හදනවා ජයවේවා ✌ ❤❤❤❤❤❤
@jenetteweliwita825
@jenetteweliwita825 16 күн бұрын
Aththamai....eth sama harakta mewa theren ne. Ekai puduma
@piummadhuranga2030
@piummadhuranga2030 16 күн бұрын
@@jenetteweliwita825 එක පාරක් විරුවෙකුත් ඇවිල්ල හැදුවද කොහෙද මගෙ හිතේ.
@upulhevanayake7418
@upulhevanayake7418 15 күн бұрын
සුපිරි කතාව. ඔබට ජය.. මාලි මාවට ජය වේවා
@upasenanissanka627
@upasenanissanka627 15 күн бұрын
ඉතා වැදගත් යතාර්ථවාදි් කතාවක්. අාදරෙයි ටිල්වින්.....
@dumindafonseka-hz8bz
@dumindafonseka-hz8bz 17 күн бұрын
විදේශ ගත අපගේ ඵකම බලාපොරොත්තුව නීති ගරුක රටක් ❤❤❤❤
@karunadikkumbura9217
@karunadikkumbura9217 14 күн бұрын
✔✔✔✔✔❤❤❤ yes of cores 🌹🌹🌹
@PremakanthaBalage
@PremakanthaBalage 14 күн бұрын
අනිවාර්යෙන්ම ඔබලා රට ගොඩදානවා අපිට විස්වාසයි
@swarnasuraweera283
@swarnasuraweera283 14 күн бұрын
මාලිමාව ශ්‍රී ලංකා මහා ජනතා ආණ්ඩුව. 💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💯💯
@LionalpremasingheUdahagedara
@LionalpremasingheUdahagedara 13 күн бұрын
ලොකූ අයියා ගේ පැහැදිලි කිරීම හරියට ම හරි ❤❤❤❤❤❤❤
@sgunethilake780
@sgunethilake780 17 күн бұрын
රනිල් විදුලිය කැපුවේ ලමයි විබාගේ ලියන මාසේ, මතකද මන්දා බයියන්ට
@dmnmanike3481
@dmnmanike3481 15 күн бұрын
Ow
@swarnasuraweera283
@swarnasuraweera283 14 күн бұрын
හරියටම හරි 💯✅💯🫣🤔🤔🤔🤔
@annmary8819
@annmary8819 13 күн бұрын
❤❤❤❤❤❤❤
@RuvinduPrabath
@RuvinduPrabath 15 күн бұрын
මොලේ ඇති ඇත්තන්ට ⁣හොඳ විග්‍රයක් ❤❤❤
@drobshidrubshi4436
@drobshidrubshi4436 15 күн бұрын
සහතික ඇත්ත හැමෝම කැමති අනිකා වෙනස් කරන්න.තමන් වෙනස් වෙන්න කැමති නෑ.නීති මගින්මයි මේ රටේ වෙනස ඇති කල යුත්තෙ.ජය වේවා🇱🇰🇱🇰🇱🇰❤❤❤👌👌💪💪💪
@ChethikyaHasaral-c2r
@ChethikyaHasaral-c2r 14 күн бұрын
Malimavata jayavawa❤❤❤❤🎉🎉🎉
@sriyanimallika5016
@sriyanimallika5016 14 күн бұрын
මිනිසුන්ට බොහොම ඉක්මනින් අමතක වෙනවා මෙි අයුරින් නිරතුරැවම මතක්කර දෙන්න වෙනවා. ඉතා පැහැදිලියි.ආදර්ශමත් ❤️❤️❤️❤️
@rmggpunchibandara5132
@rmggpunchibandara5132 12 күн бұрын
ඉතාම පැහැදිලි සහෝදරයා ඔයාව දැකීමත් අපිට සතුටක් ජයවේවා මාලිමාවට ඔහොම හෙමින් යමු
@AshokaAshoka-e6t
@AshokaAshoka-e6t 17 күн бұрын
මෙතුමාගේ කතාවවත් හරියට තේරැම්ගන්න බැරි එවුන් ඉන්න රටක් ගොඩගන්නඑක ලේසි නෑ
@chamindaliyanage6968
@chamindaliyanage6968 17 күн бұрын
ජයවේවා
@AjithNishantha-mi2rp
@AjithNishantha-mi2rp 13 күн бұрын
ජයවේව සහොදරය එදා මෙන්ම අදත් නුබෙ හඩ නිවරදියි පැහැදිලයි ජයවේව මාලිමාවට
@NishanthaRohana-us8bi
@NishanthaRohana-us8bi 13 күн бұрын
අපේ පවුලේ ලොකුඅයියා ඔබගේ අදහස් පැහැදිලිකිරිම් සියල්ල ඇත්ත එත් අපේ පහලසමාජයේ ලාංකිකයන්ට මේ තත්වය කොහොම පැහැදිලිකරන්නද
@SanjeewaEkanayake-i5h
@SanjeewaEkanayake-i5h 16 күн бұрын
❤❤❤ලොකු අයියා 🎉🎉❤❤
@pofansrilanka7345
@pofansrilanka7345 15 күн бұрын
ටිල්වින් මල්ලී, ඔබට බුදුන්ගේ සරනයි. මම මේ කල්පනා කරන්නේ ඔබේ මනසේ සංහිඳියාව ගැනයි.
@chrissyjoseph3299
@chrissyjoseph3299 13 күн бұрын
එය ඉතා ඉහළ මට්ටමක පවතිනවා
@gamagesenevirathnagamage808
@gamagesenevirathnagamage808 15 күн бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්
@GirlieRajapaksha
@GirlieRajapaksha 14 күн бұрын
❤❤❤❤❤
@TestTest-jx7rg
@TestTest-jx7rg 14 күн бұрын
වටිනා දේසනයක් මෙවාගෙන් අපෙ මිනිස්සු නිතරම දැනුවත් කරනවා නම් මිනිස්සු තේරුම් ගනිවි
@upalirajapakse5120
@upalirajapakse5120 14 күн бұрын
නියමයි සහෝදරයා කතාව හරිම වටිනවා
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 14 күн бұрын
වැඩිමහල් සෝහෝදරයානෙණි,සතියටකට දෙකටපාරක්වත් ඇවිත්යන්න එන්න🎉🙏👍
@swarnasuraweera283
@swarnasuraweera283 14 күн бұрын
අපේ ටිල්වින් සිල්වා ඇමතිතූමා.👍🏾 💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@nilanthifernando2168
@nilanthifernando2168 14 күн бұрын
ටිල්වින් අයියාට ස්තූතියි බුදු සරනයි.❤️🙏👌
@InduHewapathirana
@InduHewapathirana 14 күн бұрын
Excellent speech my dear
@Mahesh-q4s2f
@Mahesh-q4s2f 14 күн бұрын
,බොහොම හොද පැහදිලි කිරීමක්.....great.
@manjola_1999
@manjola_1999 14 күн бұрын
රටට මේ තරම් විනාශයක් කරලත් එවුන්‍රටම ගුන වයන කාලකන්නි වහල්ලු තවත් ඉන්න්වා ආන්ඩුව ලබාදෙන පොඩි සහනයක් හරි ගන්න මුන් ලජ්ජාව වෙන්න ඕන
@hemakandambi6142
@hemakandambi6142 14 күн бұрын
ජනතාව ගේ ලොකු අයියා❤ ආදරෙයි සහෝදරයා ❤
@MAFuard
@MAFuard 16 күн бұрын
Jayawewa
@upalisriyananda9626
@upalisriyananda9626 14 күн бұрын
න්‍යායාත්මක පැහැදිලි කිරීම මරු.
@amandamohottige2439
@amandamohottige2439 15 күн бұрын
පැහැදිළිවම 🇱🇰🔕🔕🇱🇰
@PercyWick-z7j
@PercyWick-z7j 17 күн бұрын
අපිට තියන විවේචනය තමයි පොලිස් කොමිසම අයින් නොකරන එක පොලිසියේ සුද්ද කිරීම මදි කියන එක තමයි
@sandyakaluhannadi9925
@sandyakaluhannadi9925 14 күн бұрын
නිවැරදි දෙ සත්‍යවාදී ලෙස ක්‍රියාකරන විට එයට සියලු දෙනා ගෙ සහාය ලැබෙවා
@gamage-o1j
@gamage-o1j 14 күн бұрын
ටිල්ලින් සහෝදරයාණෙනි මේ රටේ ගමනාගමනය සම්බන්ධව රටේ ජනතාව අතිමහත් දුක්ඛිත ජීවිතයක් ගත කරයි.මහමග අනවශ්‍ය ආකාරයට රඳවා තබා ගනිමින් අපහසුතාවයට පත් කරයි.ටිකට් පතක්වත් ලබා නොදෙනන මුං ජනතා ge මුදල් කොල්ලකයි.සතුන්වත් පට නොවන ආකාරයට පටවාපැය ගණන් මහ මග රඳවා තබා ජනතාව දැඩි අපහසුතාවට පත් කරයි.මෙම බස් රථවලට කාල සටහන් හදන්නන් කුඩු සහ අයිස් ගහන කාලකන්නි. ගමනාන්තය අවසන් කිරීමසඳහා අනවශ්‍ය ආකාරයට කාලය ලබාදෙයි.එබැවින් පාදඩyan මහා මඟ පැය ගණන් මනුෂ්‍යයන් රස්තියාදුකරයි.පාදට බස් සංගම්වලට වහ නීතිය ක්‍රියාත්මකක කරන්න.එදා පාදda දේශපාලනඥයින් සමග එකතු වී ජනතාව පීඩාවට පත් කළා.npp ආණ්ඩුව යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්න.
@DayanthaNoronsuhalu
@DayanthaNoronsuhalu 14 күн бұрын
Loku aiya. Tharuwan saranai. 🌹🌹🌹
@AyanthiMegha
@AyanthiMegha 16 күн бұрын
Aniwaryen. Malimawata Jaya wewa ❤❤❤
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 14 күн бұрын
අපිට නම් රටේ අනාගතය පැහැදිලියි. යහපත් වනබවට විශ්වාසයි.
@MohamedMansoor-n3b
@MohamedMansoor-n3b 14 күн бұрын
නියමයි ටිල්වින් සහෝදරයා. බුරන බල්ලෝගෙන හැරී නොබලා ගමන යමු.
@gunarathnagm5546
@gunarathnagm5546 15 күн бұрын
මේ වගේ පැහැදිලි කිරීම හරි හොදයි.ජ වි පෙ ඉන්න පිරිසිදු අවංක ආදර්ශමත් තවත් චරිතයක්
@AbeypalaHettiarachchi
@AbeypalaHettiarachchi 14 күн бұрын
මෙි රටට ආදරය කරන ජනතාව හැටියට අපි මෙි රජය පත් කර ගත්තෙ මැතිවරණ පොරොන්දු හැටියට හිටපු ජනාධිපති වරැන්ගෙ විශුාම වැටුප් අහෝසි කරනවයි කීව නිසා. ඒවගේම කෝටි ගණන් වටිනා නිළ නිවාස පවරා ගෙන ඒවා රටෙි සංවර්ධන කටයුතු වලට යොදවනවයි කියපු නිසා. ඒවගේම රටෙි සමිපත් විකුණන්නේ නැතැයි කීව නිසා. ඒ වගේම වංචා දුෂණ කරපු එවුංට දඩුවමි දීල ජනතාවගෙ මුදල් අව භාවිත කරපු එවුංට නීතිමය පියවර ගන්නවයි කියපු නිසා.ඒබව ජාතික ජනබල වෙිගයට ජන්දය දීපු මෙි රටෙි සියළුම ජාතීන්ට අයත් ජනතාව දෑස් දල්වා ගෙන බලා සිටිනවා.ඒ නිසා මෙි රට බංකොලොත් කරපු දේශ පාලුවන් දැන ගත යුතුයි ඉදිරියේදී තම තමන්ට ඇති වන කලදසාව කොයි වගේද කියල.දැං කේන්ති අරගෙන දැගලුවාට වැඩක් නැති බව ඔවුන් දැන ගත යුතු බව මෙි රටෙි දුක් විදින ජනතාව හැටියට අපි මතක් කර දෙන්නෙමු!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@ashan2000
@ashan2000 14 күн бұрын
ඒක ඇත්ත 😂 උන්ගේ අඳෝනාව 😂
@manjulaperera409
@manjulaperera409 15 күн бұрын
Obata jaya
@noshanafonseka3639
@noshanafonseka3639 15 күн бұрын
Great excellent
@munasinghefernando7864
@munasinghefernando7864 14 күн бұрын
සියල්ලට ඉහළින් නීතිය.👏👏👏
@indradesilva4597
@indradesilva4597 14 күн бұрын
පෝලිම් wala මිනිස්සු මැරුණා.ewa මතක නැහැ .ගෙවල් wala ges ටැංකි පුපුරල අලාභ හානි වුනා .
@priyanthaperera7965
@priyanthaperera7965 17 күн бұрын
A k d ♥️♥️♥️
@ekanayakewm9971
@ekanayakewm9971 13 күн бұрын
ජයවේවා❤❤❤❤❤❤
@Saudhanafran
@Saudhanafran 16 күн бұрын
මහින්ද නෙවෙයි rata beruwe. සරත් පොන්සේකා ❤ baiyanta dan අමතක wela.
@lahiru1984ruddrigu
@lahiru1984ruddrigu 15 күн бұрын
👍👍👍 මහින්දලා බලයට ආපු ගමන් සරත් පොන්සේකා හිරේ දැම්මා ඒවා ගැන කවුරුත් කතා කරේ නෑ දැන් තමා මිනිස්සු කියන්නේ දේශපාලන පලිගන්නවා කියලා හරි නම් සරත් පොන්සේකාට තමා වැඩි ආරක්ෂාවත් දෙන්න ඕනේ සරත් පොන්සේකා බෝම්බ වලින් කොච්චර නම් තුවාල වෙලා හිටියද මමත් හමුදාව හිටපු හින්දා එතුමා ගැන හොඳට දන්නවා
@jinendrajayasekara5578
@jinendrajayasekara5578 14 күн бұрын
76 වසරක් විදවපු අපිට මේ ආන්ඩුවේ පුතිපත්ති සහ වැඩ පිලවෙල නිසා කිසිම ගැටලුවක් ඇති නොවන බව හොදින්ම වැටහෙනවා මොන විදියේ කතා හැදුවත් ඵ්වා විශ්වාස කරන්නට තරම් බුද්ධිමත් ජනතාව මෝඩ නැතිබව කියන්නට පුලුවන. මාලිමාවට ජයවේවා .
@jenetteweliwita825
@jenetteweliwita825 16 күн бұрын
Ape tilvin mahatha sthuthi. Malimawata jayawewa ❤❤❤❤
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 13 күн бұрын
සහෝදරයා❤
@wickramakaraluarachchigepr8606
@wickramakaraluarachchigepr8606 14 күн бұрын
දැන් හාල් වලට වෙලා තියෙන්නේ ඒ වැඩේ තමයි. භාණ්ඩ සඟවා මිල ඉහළ දැමීම( සහල් සඟවා තබා මිල ඉහළ දැමීම) මේ දුෂ්ඨ ව්‍යාපාරිකයන් කීප දෙනාගේ හැසිරීම මෙල්ල කළ යුතුයි.
@manjola_1999
@manjola_1999 14 күн бұрын
විපක්ශෙ එවුන්ගෙ adiyawa නවත්වන්න බැරිද සහෝදරයා
@KamalJayaweera-t1p
@KamalJayaweera-t1p 14 күн бұрын
මගෙන් podi අදහසක් ... Jvpe me mahaa balakanuwa ,tilvin silva විසින් , නවක wedipirisak manthriwaru හට පාර්ලිමේන්තුවේ di විරුද්ධවාදීන් හට kathakirimata කරුණු viggraha කරදීමට ,upayasiliwa පරිණත භාවයකින් කටයුතු කිරීමට දැනුවත් kirim කළොත් ගොඩක් වටිනවා ..visesha වැඩමුළු pewathviya යුතුය ..
@ThusithKaushal
@ThusithKaushal 9 күн бұрын
ආදරෙයි ලොකු අයියා හදවතින්ම❤ මාලිමාවට ජයවේවා! 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤
@malcolmfernando6987
@malcolmfernando6987 14 күн бұрын
Excellent Loku Ayya ! God bless you!
@GirlieRajapaksha
@GirlieRajapaksha 14 күн бұрын
❤❤❤❤
@NilanthiPre
@NilanthiPre 16 күн бұрын
ඒ් කතාවට කියන්න වරදක් නැති නිසා එක වචනයක් අල්ල ගත්ත අනේ පව් මෙි ගැත්තො 😂
@kapilathalangalla9525
@kapilathalangalla9525 16 күн бұрын
👍👍👍
@hamferd6398
@hamferd6398 16 күн бұрын
Well done Susil
@sgunethilake780
@sgunethilake780 17 күн бұрын
බයියන්ට මේ කතා රොකට් විද්‍යාව වගේ
@sithiwilisamajaya
@sithiwilisamajaya 13 күн бұрын
සුපිරි කතාව ස්තුතියි
@TestTest-jx7rg
@TestTest-jx7rg 14 күн бұрын
ඔය සියලු ගැටලු තේරුම් අරන් හොන්ද කෙනා කියවා ගැනිම තේරුම් ගැනිම බුද්දිමත් ජනතාව සතුයි මෙ රට රැක ගන්න ඩ්ජියුනු කරන්න දරුවන්ට හොන්ද රටක් ඉතුරු කරන්න නම් හොරුන්ට පාලනය නොදිය යුතුයි
@rohanjayasinghe1169
@rohanjayasinghe1169 17 күн бұрын
Me ආණ්ඩුවට හොරු එන්න උත්සාහයක් ගත්තා ,නමුත් එක බැරිවුණා නිසා ,හරියට කරගෙන යන නිසාත් ,munta ලොකු bayakthiyenawa,අස්ථාවර කරන්න පුළුවන් තරම් උත්සාහ yak ගන්නwa, danthiyenne හොරු අල්ලන එකම තමා
@chrysanthafernando1806
@chrysanthafernando1806 14 күн бұрын
Superb explanation this is what exactly is happening
@antonjagathperera3833
@antonjagathperera3833 17 күн бұрын
Kohomada.tilvin.ayyage.pahadilikirima.avanka.minissu.sarala.minissu.adarshaya.godak.vadagath.jaya.from.gampaha
@GangaGamage
@GangaGamage 13 күн бұрын
ඔයාලා හොදට මට තේරුම් ගන්න පුළුවන් නමුත් ජනතාව මේ වගේ දෙසනා දීලා ටිකක් කල් යනකම් ඔලු හදන්න ඕන අපේ රටේ මිනිස්සු හරි මෝඩයි එතනින් ගොඩ ගන්න ඕන ඔබ තුමාට 🙏පිං හරි ලස්සනයි පැහැදිලි කිරීම් ❤️
@dammikashiyani8278
@dammikashiyani8278 11 күн бұрын
අපට ඔබ තුමාල දැක්කත් ඇති.බුදු සරණයි.
@jenetteweliwita825
@jenetteweliwita825 16 күн бұрын
Ratata adare hemoma malimawata ❤
@rohanaprasanna3670
@rohanaprasanna3670 13 күн бұрын
උගන්ඩාවේ සල්ලි ගේන්න යමු සහොදරයා ලොකු අයියනේ අපේ
@samankumara9623
@samankumara9623 16 күн бұрын
තේරුනා බුලත්විට කෑම තහනම් කලොත් කොහොමට හිටියිද සහන ඔක්කොම අමතක කරල ආන්ඩුවට විරුද්ධව කැරලි ගහයි නේද.
@sithiwilisamajaya
@sithiwilisamajaya 13 күн бұрын
බුද්ධිමත් අදහසක් ඔබතුමාට ස්තුතියි
@SamanthiGunasekara-x6s
@SamanthiGunasekara-x6s 16 күн бұрын
Horu රකින gathoo හිරුගේ baiyoo masa deken kerann baha ethrm හොරු කුඩු කාරයෝ akd jaya❤❤❤❤❤❤❤
@nimalperera6157
@nimalperera6157 14 күн бұрын
👍👍👍❤️❤️❤️
@ruwandesilva4905
@ruwandesilva4905 14 күн бұрын
👏👏👏
@amithaabeysinghagunawarden412
@amithaabeysinghagunawarden412 11 күн бұрын
Grazie mille secatry,💯🙏🙏🙏
@MazahimAcm
@MazahimAcm 14 күн бұрын
Niyamai.sahodaraya
@damianalahakoon4620
@damianalahakoon4620 14 күн бұрын
♥♥♥
@AselaBotheju-g5s
@AselaBotheju-g5s 17 күн бұрын
මේ😂😂😂😂😂😂😂😂මුකුත් කියන්නෙ නැහැ ඕයි😂😂😂😂😂😂😂
@ekanayakewm9971
@ekanayakewm9971 13 күн бұрын
❤❤❤❤❤❤❤❤
@sampathsugeewa1148
@sampathsugeewa1148 14 күн бұрын
වහල් බයියෝ හොරු සමග මහජනතාව මාලිමාව සමග❤
@amithaabeysinghagunawarden412
@amithaabeysinghagunawarden412 11 күн бұрын
Bravo Bravissimo 👏👏👏
@ramanibalasuriya
@ramanibalasuriya 14 күн бұрын
You are a great politician TILWIN brother ! You are real LOKU AYYA !!
@rosemaryperez3994
@rosemaryperez3994 14 күн бұрын
The back born of NPP and it's brain child , The unofficial senior and superior advisor for the president and the entire government.Tilvin AYYA . The unsurpassable greatest gian political role model politician of Sri Lanka and also greatest example for world political arena . We love you Tilvin Bro . May. long live with sound health loving Tilvin Brother. NPP එකෙ නිර්මාතෘ හා කොදු නාරටිය මෙන්ම මුළු රජයටම නිල නොවන ජ්‍යෙෂ්ඨතම සහ ප්ධාන උපදේශක ටිල්වින් අයියා . ශ්‍රී ලංකාවේ සුපිරිසිද්‍රම ආදර්ශමත්ම අසමසම, යෝධ දේශපාලනඥයා මෙන්ම ලෝක දේශපාලන ක්ෂේත්‍රයට ද විශිෂ්ටතම ආදර්ශය ඔබ තූමා පමණමයි. අපි ඔයාට අපරිමිතව ආදරෙයි Tilvin Bro.❤ ඔබට. නිදුක් නිරෝගී ස්‍රවය සමඟ දීර්ඝායුෂ ලැබේවා ටිල්වින් සහෝදරයා❤. මෙම ස්‍රභ පැතුම් කටාර් සිට කථානායක කමට නියම සූදුස්සා ❤..සුන්දර මිනිසා ඔඛයි.
@munirathnejayatilake5284
@munirathnejayatilake5284 14 күн бұрын
ඇයි රනා සීයගෙ කටින්ම කිව්වෙ වැල් පාලමේ වෙව්ල වෙව්ල අරං ගිය ආණ්ඩුව මාලිමාවට භාර දුන් වග. ඒ දිරච්ච වැල් පාලම සුනු විසුනු කර සවිමත් මගක් මාස දෙකක සුළු කාලයක් තුල ගොඩ නැගෙන අසිරිය දැක්කම හොර තක්කඩින්ට අංදුං කුංදුං . රෑට රෑට උං අඩන්නෙ ඒකයි.
@manelmorris4785
@manelmorris4785 13 күн бұрын
ඔය කාලකන්නි හොර රැළ කියන බොරැ පිලිගන්නෙත් උං වගෙම හොරැ ඔය කියන එවුංට හොද රටක් හදන්න ඔන තරං කාලයක් තිබුනානෙ උංනෙ මෙපමණ කලක් රට පාලනය කරෙ. ටිල්වින් සහොදරයා ❤ මාලිමාවට ජය වේ‍වා
@BandaraMenika-bb1cn
@BandaraMenika-bb1cn 13 күн бұрын
මේ පැහැදිලි කිරීම්..වටහා නොගත් මිනිස්සු ...අන්දයො,බීරො වගේ ..මෙච්චර සරල පැහැදිලි කිරීමක් තේරුම් ගන්න නොහැකියාවම නොවෙයි වෙනස් වීමට ඇති අකමැත්ත ..හා අසංවේ⁣දී කම..
@antoneyperera520
@antoneyperera520 16 күн бұрын
Telven sahodaraya🎉🎉🎉❤
@Anilkumarasinghe-n9p
@Anilkumarasinghe-n9p 14 күн бұрын
ලංකාවෙි මහජනතාවගේ අහාර වෙිල් 03න වෙිල් 02 ට බස්සවපු රාජයය නායකයා මහින්ද පාහරයා ලංකාව හින්දවලා ⁣ හොරාකාලා මන්කොල්ල කාලාබන්කොලොත් කරලා අදිකරනෙන් සහතිකයක් ලබාගත්තේ මහින්ද අමනයා රජයේ සේවකයන්හට වැටුපක් වැඩි නොකරපු එකම එකම රජයය නයකයා මහින්ද සක්කිලියා පරාදවෙලාත් විස්රාම ගිහිල්ලාත් රටටත් ජනතාවටත් බරක් දෙන එකම රාජයය නයකයා මහින්ද අවජාතකයා ලෝකයේ වැඩිම හොරාකාපු රාජය නායකයා මහින්ද මහා හොරා වත්කමි දේපල හැර මුදලින් ටිුලියනයකට වඩා මහින්ද පාහරයා ලංකාවෙි ජනතාවගේ දනය මන්කොල්ලා කාලා සහතිකයක් තිබෙනවා විස්රාම ගිහිල්ලාත් රටම බන්කොලොත් කරලාත් තවමත් 60 ක් ආරක්සාවට මෙතනම මසකට ලක්ස 50 ක් මහින්ද පාහරයා රකින්න රජයේ මුදල් අවබාවිතා වෙනවා මෙි පාහරයාව අයිති තැන බන්දනාගාරය ආරක්සාවට මහින්දව රකින්න ජේලර්ලා සිටිනවා මෙයාට හිමි තැන බන්දනගාරය සක්කිලි මහින්ද
@deminthaashubodha9387
@deminthaashubodha9387 14 күн бұрын
වයසට ගිය මහින්දට තාමත් බයයි. එය මනුස්සයා දැන් බෙහෙත් බලන් ජීවත් වෙන්නෙ. දරුවො තමයි බලා ගන්නෙ. මාලිමාව ට සහයොගය දුන්නත් පුදුම ප්‍යොර්ශත්වක් තිබුන කෙනෙක් කියා දැන් වැටහෙනවා.
@leticiavirakoon156
@leticiavirakoon156 10 күн бұрын
Niythai malimawe obasem Ratahadnwamaii❤❤❤❤ sahodrya hemdmath
@dammikashiyani8278
@dammikashiyani8278 11 күн бұрын
දැන් පෙබරවාර4ට මොකෝ කරන්නේ.ඒක් චාමෙට කරා නමි හරි.
@nimalsamaranayake6007
@nimalsamaranayake6007 14 күн бұрын
සහෝදරයා ඔබට අපි ගෞරව කරමු. ඔබ කියනදේ හරි තවත් නිවැරදි වෙනවා මෙහෙම අපිට ඇහුනොත්. " අපි ඇවිල්ලා තවම මාස දෙකයි. අපිට මාස දෙකෙන් සියල්ල කරන්න බැහැ. අපි සියලු ජනතාවත් සමග එකතු වී මේ දේවල් කරන්නේ. සාර්ථක ,මෙන්ම අඩුපාඩු සහිත දේවලුත් තියෙන්න්න පුලුවන්." . මෙහෙම හිතුවෙ නැත්නම් සාර්ථක දේවල් ඔබේ ගිනුමටත් අසාර්ථක දේවල් පසුගිය කාලවලටත් දමන්න වෙනවා. ආර්ථිකය ගොඩයාම ඔබවිසින් පමණක් කලදෙයක් සේත් ,පොල් ගනන් යාම පසුගිය කාලවල ප්‍රශ්ණයක් ලෙසත් අසන්නාට සිතෙන එක වලක්වා ගැණීම ඔබගෙ credibility එකට හොදයි කියලා මටහිතෙනවා.
@GangaGamage
@GangaGamage 13 күн бұрын
ඔබ තුමා සති දෙකකට වරක් වත් මෙවැනි දේසනාවක් තියෙනවා නම් හොදයි ❤️🙏අපේ රට බේරගන්න
@MahanamaPerera
@MahanamaPerera 14 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@PrabathDushmantha-m2n
@PrabathDushmantha-m2n 10 күн бұрын
මිනිස්සු මේ වෙනකම් මුකුත් ඉල්ලුවෙ නැ නිකන්,ඉල්ලන්නෙ රටේ ගැනියෙකුට රැ 6 පස්සෙ පාරෙ බැහැල යන්න පුලුවන් නීතියක්,රටේ රියදුරන්ට නීති ගේන්න කියල,ඒව කරන්න බැ කියන්නෙ ඩයස් පෝරාවට ඕන විදියට තමයි වෙන්නෙ කියන එකද,
@sithiwilisamajaya
@sithiwilisamajaya 13 күн бұрын
ඉතිහාසයේ පළමු වරට විරුද්ධවාදීන්ගෙන් පලි නොගත්ත එකම දේශපාලන පක්ෂය ජාතික ජන බලවේගය මුළු රටටම ආදර්ශයක්
@NalikaPriyadarshani-t3n
@NalikaPriyadarshani-t3n 14 күн бұрын
ටිල්වින් සහොදරය බැංකු පොලී අනුපාතය ටිකක් වැඩි කරන්න. සාමාන්‍ය ජනතාවට අමාරුයි. මාසික පොලියෙන් ජීවත් වන ජනතාව ගොඩක් ඉන්නවා.
@winfridfernando7827
@winfridfernando7827 15 күн бұрын
Adambarai MALIMAWA gena. .
@AnilSamarawickrama
@AnilSamarawickrama 14 күн бұрын
Mahinda ඔබ රට තුළ නිහතමානීව ඉන්න.පඩ්ක්කම් කටවල් .නිසා කෙළවර ය
@ManiWickramaratne
@ManiWickramaratne 14 күн бұрын
ටිල්වින් සහෝදරයා ඔබ මෙසේ දකින්න ලැබීම ගැන සතුටුයි. විපක්ෂය කියන ගොං කතා අහල අපට හොඳට පුරුදු යි . 74 වසරක් තිස්සේ වංචා, දූෂණ , හොරකම්, කොමිස් මුදල් මතම පමණක් රට පාලනය කළ ඔවුන් ඒවා නැතිවීම නිසා කුපිතව ක්‍රියා කරන්නට පටන් ගෙන තියෙනවා . බල්ලන් බිරුවාට කදු පහත්වෙන්නෙ නැහැ. බුරලා බුරලා වැළලිලාම යාවි. ජාතික ජනබලවේග ආණ්ඩුව අපේ මේ ශ්‍රී ලංකාව නගා සිටුවනවා ඒකාන්තයි.
@dammikashiyani8278
@dammikashiyani8278 11 күн бұрын
මහ බැංකුවට කියන්න මාධ්‍ය සාකචිචාවක් තියල මෙි හරක් දැනුවත්කරන්න රට බංකොලොත් බාවයෙන් මිදිලයි කියල. නැත්නමි මු හඩනවා.
@dammikashiyani8278
@dammikashiyani8278 11 күн бұрын
හැබෑටම දිලී කෝ.දැක්කේ නෑ හුග දවසකින්. පාලුය හිටිය නමි හොදයි.
@nelumamugoda127
@nelumamugoda127 11 күн бұрын
GOD CAN SEE ALL THE THINGS .THEY ARE AFRAID OF THE RESULT S WHAT THEY DID TO OUR COUNTRY. GOD IS HEAR AND THERE EVERYWHERE. .. ............GOD BLESS YOU AND ALL WITH MALIMA GOVERNMENT..❤❤❤❤❤❤❤❤❤
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН