KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴 මනෝපාරකට Volume-2 | Kasun Kalhara Best Song Collection | කසුන් කල්හාර හොඳම ගීත එකතුව | Volume 1
29:00
තනි තරුවේ ගීත විචාරය Thani tharuwe victor rathnayake #DammikaBandara #vicharatv geetha vichara
7:33
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:37
Beat Ronaldo, Win $1,000,000
22:45
So Cute 🥰 who is better?
00:15
Правильный подход к детям
00:18
තනි තරුවේ | Thani Tharuwe - Kasun Kalhara voice
Рет қаралды 538,758
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,6 М.
waruna jayakody
Күн бұрын
Пікірлер: 256
@rushanmjayasekara2450
Жыл бұрын
ඔයයි ,තාත්තයි,අම්මයි තුන් දෙනාම ලෙජන්ඩ්ස්ලා❤️❤️❤️
@nuwanw.a.940
Жыл бұрын
ලස්සනට 🌙 පායපු රෑක..හෝටන් තැන්නේ යාලුවො එක්ක අඩියක් ගහල ඔය සින්දුව කියපු මොහොත මතකයි මට අද වගේ ...කොල්ලා කාලේ ..ඒක හීනයක් වගේ ලස්සනයි 😍
@dilananjula3146
Жыл бұрын
මට හිතා ගන්නවත් බෑ අැයි මං මෙි සින්දුවට මෙිචිචර අාදරේ කියලා
@wasundarajayaweera
11 ай бұрын
ඒ ෆීලින් එක ❤
@priyanthagamini3860
10 ай бұрын
❤❤
@kasunwrx
Ай бұрын
Mawila penawa 😍😍
@dimuthuanushka156
2 жыл бұрын
තනි තරුවේ.... තනි තරුවේ ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා නෙතඟ නෙතඟ පැටලි පැටලි මුවඟ මුවඟ ඇලලි ඇලලි නෙතඟ නෙතඟ පැටලි පැටලි මුවඟ මුවඟ ඇලලි ඇලලි මෙතෙක් දුරක් එක් වී පැමිණී තනි තරුවේ..... මහද අරණෙ ලතැවි ලතැවි රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි මහද අරණෙ ලතැවි ලතැවි රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි මගෙන් ඉවත බැඳිලා සැනසී තනි තරුවේ.......
@janakasanjeewa3483
Жыл бұрын
😢❤
@sarangapushpakumara4444
Жыл бұрын
🔥
@janithmaragoda665
7 ай бұрын
Verse එකේ ඔක්කොම වචන අකුරු තුනයි !!
@hirantharangana8684
4 күн бұрын
අද චෙන තුරු ජීවතුන් අතර හිටියානම් ගී පදවැල් හිතාගන්නත් බැ... සදා අමරනියයි ප්‍රේම කීර්ති ද අල්විස් ❤❤❤❤❤❤
@nfernando6627
2 жыл бұрын
ඔරිජිනල් එකට වඩ මේකට තමයි මම ආසම 🥺♥️ #LegendKalhara 👑
@rangikakeshawa968
2 жыл бұрын
මමත්
@kisalRx
Жыл бұрын
මමත් 🤍🥺
@sameerafernando1643
Жыл бұрын
ඔරිජිනල් එක කියන්නෙත් තනි පිස්සුවක්
@nirwanprabod7386
Жыл бұрын
ඇත්තටම මේකත් ලස්සනයි . ඒත් අවසානෙ ඇදලා කියන්න ඕන කොටස් මගදි කඩනවා... ඒක විතරයි අවුල
@NimalanandaVidanagamage
Жыл бұрын
@@kisalRx bolavage .modallllllminissu
@ddconstruction1350
Жыл бұрын
මට මැරෙන්න බයයි. මට මේ කටහඬ එක්ක මේ සින්දු එක්ක ජීවත් වෙන්න ඕන. ඇස් පියාන කට්ට තනියම පාලුවෙන් අහනකොට පපුව ඇරල හදවත එලියට අරන් අතේ තියා ගත්ත වගෙයි
@sahanpradeep1377
Жыл бұрын
සිරාවට
@dineshharsha2513
Жыл бұрын
👊👊👊👊👍
@nilankachandrakumara5165
Жыл бұрын
😮😢
@dilshanshamishka8382
Жыл бұрын
සත්තකින්ම යාළුව...පුදුම සාන්කාවක් දැනෙනව මේව අහද්දි
@dilshanshamishka8382
Жыл бұрын
End එකට තව තව හිත පිච්චෙනව....😢
@sugathperera6198
2 жыл бұрын
වික්ටර් රත්නායක .. 😄 පුතේ උඹම ඕක කියපන් 👌😄 ඇත්තටම භාවනාවක් ..
@R_icky.19
Жыл бұрын
කස්ස උබ තමයි අපිට දැන් ඉන්න හොදම ගායකයා ❤
@susangafernando2749
Жыл бұрын
මේව අහන එක කරුමයක් කියල හිතෙන්වා වෙලාවකට, සන්තානයම ඇවිලිලා යනවා...
@nilkuru1822
Жыл бұрын
මෙම වටිනා ගීත ගායනා කිරීමට තරම් ඔබ වැන්නන් ඉතිරි වී සිටීම ඉදිරියට ගෙන යාමට ඊළග පරම්පරාව වෙනුවෙන් ඉතා ම අගය කරනවා
@sumindafernando6387
2 жыл бұрын
දුකක් හිතට නැගුනු වෙලාවක සිත නීවා ගන්න පුලුවන් රසයක් මෙ ගීතය තුල කට හඩ තුල තියෙනවා .බුදු සරනයි කසුන්
@janakakeerthibandara
Жыл бұрын
❤ මරපං අපිව 🙄
@isurusrinath5905
2 жыл бұрын
අදි මාත්‍රාවක් බාවනාවක් ❤️ e vois eka කසුන් කල්හාර බ්‍රැන්ඩ් එකක් ❤️
@jalinisuriarachchi1978
Жыл бұрын
ඉතාමත් ලස්සනයි.... හැගුම් බරයි කසුන් කල්හාර බ්‍රෑන්ඩ් එකක් තමයි
@NehaMathews-q1j
8 ай бұрын
සිංදුවට හොද සාදාරණයක් කලා. ඒත් මං ආසම වික්ටර් ගේ හඩින් අහන්න
@Secretone-y7d
9 ай бұрын
තමන් එක්කම තනි වෙන්න ඒක මාරම සැනසීමක් වෙනවා 🤍🧘♂️
@lithirasamaranayake6189
2 жыл бұрын
කසුන් කල්හාර ඔබ හැමදාමත් මගෙ හදවතේ ගායකයානන්
@bratredhar8957
2 жыл бұрын
(මහද අරනෙ ලතැවි ලතැවි රැදෙනු බැරිව ඉගිලි ඉගිලි) // මගෙන් ඉවත බැඳිලා සැනසී... 😔🥀 වෙන වචන කොහෙන්ද 🖤
@dilshanshamishka8382
Жыл бұрын
ගෑණු කියන්නෙම සත්තු.😔😔
@ChandhimaMalkanthi
11 ай бұрын
අතිතයේ. මෙවැනි. ගීත.නොමැරී. තිබීමෙනි.ඔබ වැනි.අය.ගයන්න. ඕනේ.හරිම. ආසයි.ලස්සනයි. ස්තූතියි
@ireshadesilva4621
3 жыл бұрын
භාවනාවක්.....වෙන වචන නෑ කසුන්...❤
@ireshadesilva4621
3 жыл бұрын
මගේනෙ.....❤❤❤
@mihirajmunasinghe7096
3 жыл бұрын
@@ireshadesilva4621 පිස්සුවක් ඒ කටහඬ
@ireshadesilva4621
3 жыл бұрын
@@mihirajmunasinghe7096 😊
@mohanporage5009
3 жыл бұрын
For. Me this is the best version of thani tharuwe. Superb performance
@chamilarathnayaka5007
3 жыл бұрын
Yes, indeed, one of tha best versatile male voice in our era
@Shaonearth
Ай бұрын
දෙවියනේ ඒකෙ රහ ❤❤❤❤❤
@sahirumanuwara163
4 ай бұрын
මම ආසම ගායකයෙක් කසුන් කල්හාර. Original සින්දුවට මාරම සාධාරණයක් කරනවා කසුන් මහත්මයා ❤❤❤❤
@SLPERERA-g5n
5 ай бұрын
මැරැනු හදවත් පතුලටම ගොස් ඒ හදවත් කූද්දන්න පුළුවන් හඩක් නදීක ගුරුගේ sir ට තියනවා.❤❤❤❤❤
@musictaste5915
10 ай бұрын
අන්තිමට තනි තරුවේ කියන තැන❤
@chanisamarakoon1294
5 жыл бұрын
Kalharayakma tamai. One of the greatest singers in sri Lanka. Love u kasun.
@gayanilowe3018
Жыл бұрын
Kasun kalhara mahatha ge gayanaya. ..athi wishishtay. .....obata thawa idiriyata ape rate nirmana karanayehi. ..wishita nirmana karannaaaaaa wasana gunaya labewaaaaa. .................................eth ape rate bahutharayak dena nirmana rasawidinne na. ...ewa ekka duk widinawaa. ...oya wage sindu yanakota adanawa walapenawaa. ..sindu thiyenne adanna neme rasa widinnayyyy
@Malan93-lz1vk
5 ай бұрын
තරුවේ විරසකයට කෝපයට සිත්තැවුලට කාරණා කුමට........... ඔබත් ඔහොම ඔතැන ඉන්න.... මමත් සියල්ලම දරාගෙන මෙතැන හිදින්නම් වෙන කිසිවක් කරගත නොහැකි නිසාවෙන්....... අතීතාවර්ජනය මෙනෙහියෙන්......😥❤️
@SHALUKABANDARA
11 ай бұрын
Aththama me Aluthen ena Kalakanne… Gaanu godak watakaragena Dagala Dagala kiyanwa wageda balapanko me songs… Pissu hadenwa bn 🥹🥹❤❤❤❤❤❤❤
@samithnuwan684
Жыл бұрын
Ammmmo.....eka nam supiriak hode..
@thtkp5
Жыл бұрын
මගෙන් ඈත්වෙලා ගියත් හැමදාම ඔයාට ආදරෙයි බන්ඩියෝ. ❤❤❤❤❤❤
@rankuma9209
Ай бұрын
දුන්න රිදෙන්නම පට්ට ලස්සනයි❤ 👍
@mangalachamara9595
Жыл бұрын
සුපිරියි අහගෙන ඉන්න එක බාවනාවක් වගේ...💐💐
@rasangikanarangoda1358
3 жыл бұрын
Better than the original song. Love that voice . Great. 🤩
@travelwithjack5172
Жыл бұрын
සංගිතය ජිවිතේ උනම මේ හඩවල් හුස්ම වගේ🖤❤👽
@charithbandara4606
Жыл бұрын
This is music 🎶 , AnD Excellent Backing by " නාද "
@nissankawije2282
Жыл бұрын
මම ආසම ගිතයක් වික්ටර් රත්නායක සර්ගෙ.
@pushpakumara2154
4 ай бұрын
Such a great masterpiece that i ever heard....wonderful voice...
@shiranthiwickremathilake7031
Жыл бұрын
🙏kasun u are my favourite singer...🙏God bless u ❤
@pramukaweerasinghe
2 жыл бұрын
More feel than the original this song is like it was meant for Kasun this shows why he is an amazing living Legend
@sachinthanayanajith
2 жыл бұрын
For me , original feels better machan. 😌
@pramukaweerasinghe
2 жыл бұрын
@@sachinthanayanajith Different styles, Different feels for different people that's why I love music..☺
@sachinthanayanajith
2 жыл бұрын
@@pramukaweerasinghe Yes Bro
@kavishadhananjaya4004
3 ай бұрын
නොමියන සින්දු ♥️
@chamodpraveen2899
4 жыл бұрын
We love you. you should love *yourself*
@buddhikaherath-z1y
10 ай бұрын
Songs with calm melody with meaningful ideas mixed by meditation voice (kasun)
@udayanga786
22 күн бұрын
Ape ekkaa❤
@kalindulakthilina1998
Жыл бұрын
අන්තිම ටික ❤
@ShamPrasanna-qr8su
Жыл бұрын
Awesome voice ..its miracle
@ajithkumara3689
Жыл бұрын
ඒකනම් දෙනවා ඇඬෙන්නම ❤
@MalithThanthriarachchi-nv5ez
Жыл бұрын
thank u master kemadasa ,
@chathuwithanage3717
Жыл бұрын
මේක සින්දුවක් නෙමෙයි තනිකරම හුස්ම ❤
@thejananalin4329
3 жыл бұрын
Ft voice සුපිරි 👌❤
@sahan133
4 ай бұрын
එක දවසක් එයත් එක්ක beach එකේ වාඩිවෙලා අහස දිහා බලන් හිටියා. ඒ වෙලාවේ එකම එක ලස්සන ලොකු තරුවක් විතරක් අහසේ පායලා තිබ්බා. අපි මේ සින්දුව කිව්වා ඒ වෙලාවේ. නමුත් අද එයා නෑ. අපි ආදරේ කලේ එක්තු වෙන්න බැරි බව දැන දැනමයි. මේ සින්දුව අහන හැම වෙලාවෙම මට ඒ මොහොත මතක් වෙනවා. 😢😢😢😢.
@prinil1
3 ай бұрын
Seba Nowena Heena Hari Mihiri....!!!
@himashhimash9166
2 жыл бұрын
භාවනාවක් ❤🥀
@chefdulantha4813
3 жыл бұрын
සුපිරි voice එකක් ❤️
@tharushalasith.5544
Жыл бұрын
3:37 ❤❤❤❤❤
@Sahira-nt3fb
Жыл бұрын
තනි තරැවේ තනි තරැවේ ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතන මෙතැන ඉන්නවා ❤❤❤
@asankasuresh2756
2 жыл бұрын
කසුන් ❤️🖤
@tharangi759
2 ай бұрын
මිනිස්සු කීදෙනෙක් මේ සිංදු අහල දුක ,පීඩනය නැතිකරගන්නව ඇද්ද 💖🤍
@sinhalasirindunilgsmage12345
Жыл бұрын
සුපිරි ❤️❤️❤️
@pushpakumara2154
3 ай бұрын
Its a legendary version ❤❤❤
@kasun14951
Жыл бұрын
ආසම ගායකයා ❤️❤️
@SAMITHS92
10 ай бұрын
කසුන් සර් ❤️🔥
@prasadinikaluarachchi867
Жыл бұрын
භාවනාවක්...මේ හඩ
@r.vindanithilakarathne7769
3 жыл бұрын
Legend ❤️❤️❤️
@rasikapremanath8191
2 жыл бұрын
Aneee prem...apita nethi unanee.....
@sumindafernando6387
3 жыл бұрын
Super voice ❤
@nadeekaalahakoon134
Жыл бұрын
Very very good 👍
@anjanaindeewara336
11 ай бұрын
ප්‍රේම් 🥺❤️
@johnnyasanka8711
Жыл бұрын
Wow patta bro....
@samudayadahampath89
Жыл бұрын
අම්මෝ ඒක 💆♂️❤️😍
@bagyaparanagama9949
2 жыл бұрын
පිස්සුවක් ❤❤❤❤
@ravindugayan4530
13 күн бұрын
ප්‍රේම් ගේ ගීත
@musictaste5915
6 ай бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ
@ShyamalieVitharana
7 ай бұрын
Kasun,,,, කසුන් ,,,කසුන් ,,, මගේ ජීවිතය ,,,,,
@predeeppathmakumara8105
3 жыл бұрын
Kasun mahathmaya onama geetayak kanata ahanna puluwan rasayak dannapulawan hadak tiyana kenek
@isuruudith1191
2 жыл бұрын
For me this is the best ❤️
@LoveForever-ih7vr
3 жыл бұрын
LEGEND♥️
@chandanasamaranayake9919
3 жыл бұрын
මොන තරමි සුන්දර හඩක් ද ?
@amilathenuwara703
Ай бұрын
❤ඔයා මාව දාලා ගියාට කමක් නෑ..මම ඔයාට ආදරෙයි නෝනා❤
@sandamali3712
2 жыл бұрын
සිත මොහොතකට නතර උනා ...❤
@lakkithadiyagamage7797
6 күн бұрын
අලියගේ තරම දන්නෙ ඌ මැරිල වල කපද්දී....උබ ගැන කියන්න වචන නෑ ...❤❤
@tharakaabesinghe7444
6 жыл бұрын
Wow 😍😍😍
@Manukalpa
10 ай бұрын
තනි තරුවේ 💐
@yohandrowe2769
2 жыл бұрын
Hemotama puluwanam thama lagin giyapu kenata me wage ridavimak nokara inna aka marama lassanai adarayai maithiyai dakama akata karanna godak ayata be namuth ussaha karanna
@chamilarathnayaka5007
11 ай бұрын
Victor kapuge කියන්නේ unique voice දෙකක්.. ඒවට cover දෙනව කියන්නෙම අමාරු වැඩක්.. kassa මෙක පට්ට extend එකකට ගෙනියනවා.. පොඩි අවුලක් තියෙන්නේ kassage high pitch එක වැඩි.. [එක පොර ගේ සින්දු වල එන එකක්]
@kasunmax8130
Жыл бұрын
Wow ❤
@saviduaroshana1894
3 жыл бұрын
Super voice
@alokaherath5269
2 жыл бұрын
Super performance 👍
@NimalanandaVidanagamage
Жыл бұрын
Mu .kathavak..kiyana .Victoria. R Apiva...bavanavakata...geniyanava
@madushandesilva6053
Жыл бұрын
මානොවන මම එකෙ කිව්වෙ අඩෙන්නෙම කිව්වා❤
@tharakasampath2444
6 жыл бұрын
Superb voice
@bodimecooking2342
8 ай бұрын
කසුන් උඹ අපිව බාගටෙ මරනව බං..😢😢
@dilshanchathuranga8999
3 жыл бұрын
kasun kalhara 😎
@Wishnuful
10 ай бұрын
වික්ටර් එක්ක සම කරන්න බැ මේ ගායනය දුර්වලයි. කසුන් හැකියාව ඇති කෙනෙකු වීම වෙනම කතාවක්.
@R_icky.19
5 ай бұрын
Meke feelings wadi original ekt wdiy
@sarangapushpakumara4444
2 ай бұрын
බාචි ඒ වෛබ් එක ගන්න කෙනෙක් තාම
@dmwas9152
5 ай бұрын
I can't even imagine how many times I have listened to this masterpiece...
@poornavimukthi2972
Жыл бұрын
pissuwak mewa 🥰
@nimesh2249
2 жыл бұрын
❤️❤️👌
@dilhanisenevirathna1526
9 ай бұрын
Like song. ❤
@navindu9972
Жыл бұрын
#Legend kalahara🥺🖤
@shermilajayasuriya1688
Жыл бұрын
Kasun kiyanne pissuwak❤❤❤
@dananjayakalinga6881
Жыл бұрын
03.42 අම්මෝ නැගිට්ටුනා බන්
29:00
🔴 මනෝපාරකට Volume-2 | Kasun Kalhara Best Song Collection | කසුන් කල්හාර හොඳම ගීත එකතුව | Volume 1
Silkroute
Рет қаралды 19 М.
7:33
තනි තරුවේ ගීත විචාරය Thani tharuwe victor rathnayake #DammikaBandara #vicharatv geetha vichara
Vichara tv
Рет қаралды 35 М.
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 190 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 149 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 18 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 9 МЛН
4:24
Obata Ma Adaraya Kala Bawa Metharam ( ඔබට මා ආදරය කල බව මෙතරම් ) | Sanka Dineth Cover Song (Lyrics)
Rio SV
Рет қаралды 114 М.
5:36
Sikuru Liya | NURA | Miyuru Somarathne | ITN | Coversclub Guys
Coversclub guys
Рет қаралды 1,2 МЛН
4:42
Numba Nonidana (නුඹ නොනිදන) - Kasun Kalhara and Uditha Kodithuwakku
Uditha Kodithuwakku
Рет қаралды 18 М.
3:52
සඳකැන් වැටිලා | Sandakan Watila | Hiru Unplugged With Victor Rathnayake
Hiru TV
Рет қаралды 1,2 МЛН
3:45
තනි තරුවෙි - කසුන් කල්හාර
Suneth Rangana
Рет қаралды 16 М.
4:24
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 981 М.
5:17
Meedum Dumaraye (මීදුම් දුමාරයේ) by Kasun Kalhara |තුන් සිත් දැහැන|Live in Concert
SacheeTuned
Рет қаралды 574 М.
3:47
Dineka Apitath Weradila Athi | දිනෙක අපිටත් වැරදිලා ඇති by Suneera Sumanga X Vajira Suminda
Suneera Sumanga
Рет қаралды 2 МЛН
4:31
Sonduriye | සොඳුරියේ - Amarasiri Peris with Naada (Colour Of Love Lakhanda 25th Anniversary Show)
Lakhanda Radio
Рет қаралды 1,8 МЛН
3:44
Obata Ma Adaraya Kala Bawa Metharam |MA NOWANA MAM| kasun kalhara
sl voice
Рет қаралды 87 М.
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 190 МЛН