No video

සඳකැන් වැටිලා | Sandakan Watila | Hiru Unplugged With Victor Rathnayake

  Рет қаралды 1,192,546

Hiru TV

Hiru TV

Күн бұрын

සඳකැන් වැටිලා - වික්ටර් රත්නායක
Hiru Unplugged With Victor Rathnayake
සම්පුර්ණ වැඩසටහන මෙතනින් - goo.gl/brLzte

Пікірлер: 251
@Chami7003
@Chami7003 10 ай бұрын
ඒ කාලයේ ගීත වල කියවෙන පිරිමි ආත්ම හරිම ප්‍රබලයි,ආදෙරේ අහිමි වෙන එක ,උපේක්ෂාවෙන් දරාගන්න පුලුවන් මේ වගෙ ගීත ගොඩක් තියෙනවා,ඒත් ඒකට දැන් සින්දු ,පිරිමි ජාතියටත් නින්දාවක්
@gayanmadhusankha9614
@gayanmadhusankha9614 2 жыл бұрын
ප්‍රේම කීර්ති තාමත් හිටියා නම් මේ වගේ ලස්සන සිංදු තව කොච්චර අහන්න තිබ්බ ද 😥
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 2 жыл бұрын
Adaraniya prem oba nati aduwa Dan dan danenawa wadi. 😪😪😪
@user-bx7bz7qc8v
@user-bx7bz7qc8v 2 жыл бұрын
බාප්පද නැත්තම් යාලුවෙක්ද
@kaushalnadeeshe2916
@kaushalnadeeshe2916 2 жыл бұрын
@@prasannamaheshileperuma1746 Para JVP karayo tika hindane me Manussyata apita natiune
@malindathilakarathna1810
@malindathilakarathna1810 Жыл бұрын
Premakirithiwa jvp eken maranawa dekka podi kollekuth innawa
@buddikasuraweeraarachchi7863
@buddikasuraweeraarachchi7863 Жыл бұрын
@@prasannamaheshileperuma1746 sara.sade
@oshankaveel6815
@oshankaveel6815 3 жыл бұрын
මේ වගේ සුපිරි සින්දු වලට ඔර්ජිනල්ම තත්වයෙන් නව පනක් දෙන එකට මේ වගේ වැඩසටහන් වලට අපි ඇත්තටම ස්තූතිවන්ත වෙන්න ඕනි.. ❤❤
@dilukabeylk
@dilukabeylk 2 жыл бұрын
ප්‍රේමකීර්ති සර්ට දවසක් දා තමන්ටම මුහුණ දෙන්න වුනු ඒ අපූරු සිදුවීම ගීතයක් ලෙසින් මෙසේ විදිමට හැකිවීම හරිම පුදුමයි!
@narendragoonetillake6917
@narendragoonetillake6917 8 ай бұрын
සුන්දරම ගීතය, පද රචනාව සුවිශේෂී. ප්‍රේමකීර්ති නම් අසහාය පද නිබන්ධකයා ගැන හිතා ගන්න අමාරුයි. ඔහු මට එක් දිනයක බම්බලපිටිය සිට යන 154 බස් එකේ මගේ සීට් එකට ඉස්සරහා සීට් එකේ වාඩිවී සිටියා. එක් වරම ඔහු බස් ටිකට් එක ගෙන මොනවා හරි ලිව්වා. ෂුවර් එකටම ගිතයක කොටසක් !!! මෙවැනි ප්‍රතිභා පූර්ණ ගේය පද රචකයින් අති දුර්ලභ කාණ්ඩයක්. වික්ටර් මහතා මෙහි එකතු කර ඇති සංගීත කණ්ඩයත් ඔහුගේ ගැබුරු හඩත් මෙවැනි ගීත සම්පූර්ණ සුපිරි තත්ත්වයට යොමු කරනවා. අති විශිෂ්ඨ නිර්මාණයක්. ❤❤❤❤❤❤
@Chamithdilshanmaths
@Chamithdilshanmaths Жыл бұрын
මා නැත අන්සතු සිත් බිදලා දෑතම බැදගෙන හිදිමි බලා ...❤ කොච්චර ආදර්ශමත්ද අද සමාජයට
@dinethshehan1112
@dinethshehan1112 4 жыл бұрын
මුලින්ම ගීතය රස වින්ද අතර, දෙවනුව සංගීතය පමණක් රස වින්දෙමි. මෙවැනි කලා නිර්මාණ අද බිහි වන්නේ කලාතුරෙකිනී.. ❤❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@user-nf6ft8fz7c
@user-nf6ft8fz7c 4 ай бұрын
මෙවැනි නිර්මාණ යලි කවදාවත් මෙ ලක්දෙරණේ බිහිනොවෙනු ඇත.
@srimalkarunarathne
@srimalkarunarathne 11 күн бұрын
ඒක හරි ඒ දෙක වෙන වෙනම අහන්න ඕනෑ
@mindchallanges1064
@mindchallanges1064 Жыл бұрын
දුක ශෝකය විරහව කියන හැගීම ප්‍රබලව අති කරන්න පුලුවන් වයලීන් හඩට❤❤❤❤
@chandimaharishchandra7771
@chandimaharishchandra7771 3 жыл бұрын
සඳකැන් වැසිලා... අඳුරේ... එතිලා... ඝනදුරු රෑ තනිකම නෑ... සොයා... එන්න ඝනදුර තරු නිවලා... මගේ... එලිය අද ඔබ පමනී... සඳකැන් වැසිලා... අඳුරේ.... එතිලා... ඝනදුරු රෑ තනිකම නෑ... සොයා... එන්න ඝනදුර තරු නිවලා... මගේ ....එලිය අද ඔබ පමනී..ජීවිතයම සතු එකම සුවේ... හී සර පහරක වෙලෙනු පෙනේ... ජීවිතයම සතු එකම සුවේ... හී සර පහරක වෙලෙනු පෙනේ... මේ ලොව මා සතු ඈ සතු වේ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ... සඳකැන් වැසිලා... අඳුරේ එතිලා... ඝනදුරු රෑ තනිකම නෑ... සොයා.... එන්න ඝනදුර තරු නිවලා... මගේ... එලිය අද ඔබ පමනී.... ජීවිතයම සතු එකම සුවේ... හී සර පහරක වෙලෙනු පෙනේ... ජීවිතයම සතු එකම සුවේ... හී සර පහරක වෙලෙනු පෙනේ... මේ ලොව මා සතු ඈ සතු වේ නෙතු අසල්වාසියෙකු සොයනු දැනේ... සඳකැන් වැසිලා... අඳුරේ එතිලා... ඝනදුරු රෑ තනිකම නෑ... සොයා.... එන්න ඝනදුර තරු නිවලා... මගේ... එලිය අද ඔබ පමනී... මා නැත අන් සතු සිත් බිඳලා... දෑතම බැඳගෙන හිඳිමි බලා... මා නැත අන් සතු සිත් බිඳලා.... දෑතම බැඳගෙන හිඳිමි බලා... මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු... රහස් අහස් තලයට පවරා.... සඳකැන් වැසිලා... අඳුරේ එතිලා.. ඝනදුරු රෑ තනිකම නෑ... සොයා... එන්න ඝනදුර තරු නිවලා.. මගේ... එලිය අද ඔබ පමනී... සඳකැන් වැසිලා... අඳුරේ එතිලා... අඳුරේ... එතිලා.. අඳුරේ... එතිලා...
@dinishidewmini2060
@dinishidewmini2060 3 ай бұрын
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා................ මොනවා හරි හේතුවකට අපිට වෙන්වෙන්න උනොත් අපි දෙන්නගේ ජීවිතේ උනු හැම සිදුවීමක්ම මේ අහස විතරක් දැනගත්තාම ඇති.. ප්‍රේමකීර්ති ද අල්විස් මහතා පද රචනා කරපු වික්ටර් රත්නායක මහතාගේ හඩින් ගායනා කරපූ මේ අපූරූ ගීතය තමන් ආදරේ කරන කෙනා තමන්ගේ ඈත් වෙනවා කියලා දැනුණ විටකදි අහන්න ලැබෙනවා කියන්නේ ඒක ඇත්තටම වාසනවක් එයාගේ😢❤
@hirushiranasinghe4500
@hirushiranasinghe4500 3 жыл бұрын
ඔබට දීර්ගායුෂ පතනව. හරිම මිහිරි ස්වර කනට මී පැනි වක්කරනව වගේ
@lakshmiwijesekara8951
@lakshmiwijesekara8951 4 жыл бұрын
ඔබතුමාට බුදුසරණයී තිස්තුන් කෝටියක් දෙවියෝ ආරක්ෂාව ලැබේවා ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ආදරේ අසහාය ගායකයානණී !!!!!.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
2 0 2 1 ප්‍රේමකීර්ති ද අල්විස් ❤️ වික්ටර් රත්නායක 💙
@saliyabandara9072
@saliyabandara9072 2 жыл бұрын
මේ වගේ ගී පද ,, ගායනයක් .. යලි කිසිදා බිහි නොවෙවි....
@SalikamadusankaMunasingh-kz7jy
@SalikamadusankaMunasingh-kz7jy Жыл бұрын
ජිව්තයම සතු එකම සුවේ ඊ සැර පහරක,වෙලෙනු පෙනේ 😥😥😥
@nimeshmadushan1717
@nimeshmadushan1717 Жыл бұрын
පුතාගෙ වාදනයට තාත්තගෙ ගායනය❤️
@MyShermila
@MyShermila 4 жыл бұрын
ජීවිතයම සතු එකම සුවේ.. හී සර පහරක වෙලෙනු පෙනේ.. මේ ලොව මා සතු, ඈ සතු වේ නෙතු, අසල්වාසියෙකු සොයනු දැනේ..
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
පැණි පිරුණු මල් සොයා ඔඹරු ඇදෙනවා
@sltri1505
@sltri1505 3 жыл бұрын
වචන වලට සිත් අඩවනවා කියන්නේ මේන්න මේවට භාවනාවක් වගේ
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
ප්‍රේම කීර්ති මහතා🙏. අපිට නැති උනු ( හරියටම කියනවානම් අපිට නැති කරපු) වටිනාම මැණිකක්. "වික්ටර් - ප්‍රේම කීර්ති" මම උපරිමයෙන්ම රස විදින ගායක - ගේය පද රචක සුසංයෝගයක්❤️ ඔබතුමාට දීඝායු වේවා🙏
@dhanukaabeysinghe1949
@dhanukaabeysinghe1949 4 жыл бұрын
සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා.. ගනඳුරු රෑ.. තනිකම නෑ.. සොයා එන්න ගනඳුර, තරු නිවලා.. මගේ එලිය, අද ඔබ පමණි.. ජීවිතයම සතු එකම සුවේ.. හී සර පහරක වෙලෙනු පෙනේ.. මේ ලොව මා සතු, ඈ සතු වේ නෙතු, අසල්වාසියෙකු සොයනු දැනේ.. සඳ කැන් වැසිලා.. මා නැත අන් සතු සිත් බිඳලා.. දෑතම බැඳගෙන හිඳිමි බලා.. මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු, රහස් අහස් තලයට පවරා.. සඳ කැන් වැසිලා.. Artist : Victor Rathnayaka
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@dimanthasanjan6654
@dimanthasanjan6654 4 ай бұрын
හද එලියේ ලියපු ,ප්‍රේම්ගේ ජිවීතේ පුද්ගලිකව ලබපු අත්දැකීමක් ගැන කියවෙන අපූරු ගීතයක්
@priyadarshanidarshani2189
@priyadarshanidarshani2189 2 жыл бұрын
මේ ලොව මා සතු...ඈ සතු ඒ නෙතු අසල්වාසියෙකු... සොයනු දැනේ...💔🥲
@maheelvishwajith3659
@maheelvishwajith3659 3 жыл бұрын
නියම voice එකක්. සුපිරියි.
@user-di9iz3oc4k
@user-di9iz3oc4k 11 ай бұрын
පව් අහින්සක නිහතමානි මානවහිතවාදී කලාකරුවා ප්‍රේමකිර්ති ද අල්විස් සෑර්.. අද හිටියානම්. සුන්දර මිනිසා😢
@amiltharinda8806
@amiltharinda8806 2 жыл бұрын
මේ වගෙ අනික් පරන සිංදුත් නව සංගීතයට අහන්න තියෙනවා නම් මරු....🔥🔥🔥🔥
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 2 жыл бұрын
හිතා ගන්ඩ බැරි පද රචනා...
@tecworld4817
@tecworld4817 Жыл бұрын
මොලේ පාවෙනවා😀😍
@janibrown6783
@janibrown6783 3 жыл бұрын
සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා.. ගනඳුරු රෑ.. තනිකම නෑ.. සොයා එන්න ගනඳුර, තරු නිවලා.. මගේ එලිය, අද ඔබ පමණි.. සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා.. ගනඳුරු රෑ.. තනිකම නෑ.. සොයා එන්න ගනඳුර, තරු නිවලා.. මගේ එලිය, අද ඔබ පමණි.. Music ජීවිතයම සතු එකම සුවේ.. හී සර පහරක වෙලෙනු පෙනේ.. ජීවිතයම සතු එකම සුවේ.. හී සර පහරක වෙලෙනු පෙනේ.. මේ ලොව මා සතු, ඈ සතු එ නෙතු, අසල්වාසියෙකු සොයනු දැනේ.. සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා.. ගනඳුරු රෑ.. තනිකම නෑ.. සොයා එන්න ගනඳුර, තරු නිවලා.. මගේ එලිය, අද ඔබ පමණි.. Music මා නැත අන් සතු සිත් බිඳලා.. දෑතම බැඳගෙන හිඳිමි බලා.. මා නැත අන් සතු සිත් බිඳලා.. දෑතම බැඳගෙන හිඳිමි බලා.. මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු, රහස් අහස් තලයට පවරා.. සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා.. ගනඳුරු රෑ.. තනිකම නෑ.. සොයා එන්න ගනඳුර, තරු නිවලා.. මගේ එලිය, අද ඔබ පමණි.. සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා.. අඳුරේ එතිලා.. අඳුරේ එතිලා..
@sltri1505
@sltri1505 3 жыл бұрын
මා නැත අන්සතු සිත් බිදලා....... දෑතම බැදගෙන ඉදිමි බලා......
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
සද කැන් වැසිලා 💝
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
ආදරය ❤❤❤❤❤❤❤❤❤ සහ රාත්‍රිය.... 🌃🌌🌉🌇🌆⛺ එකිනෙක මුහු වෙන අපූරුව....
@TeransdeSouza
@TeransdeSouza Жыл бұрын
This version is so good than the original. ♥️ Beautiful
@BruceWayne-vb6pl
@BruceWayne-vb6pl 2 жыл бұрын
ප්‍රේමකීර්ති කොච්චර සුන්දර මිනිසෙක් වෙන්න ඇතිද?
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 9 ай бұрын
ශ්‍රී ලංකාවේ ප්‍රේමණීය හඬ❤
@user-bo9vi8yo4e
@user-bo9vi8yo4e 6 жыл бұрын
තුනුරුවන්ගෙ ආශිර්වාදයෙන් දිරිය ශක්තිය දිර්ඝයු ලැබේවා
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@tharangi8458
@tharangi8458 2 жыл бұрын
ගීතය වගේම සංගීතය ...............
@diluuu8494
@diluuu8494 2 жыл бұрын
භාවනාවක්.. ❤️
@isurudushan1345
@isurudushan1345 9 ай бұрын
හරිම ලස්සනයි සර්
@pasinduabishek9912
@pasinduabishek9912 2 жыл бұрын
සුපිරිම හඬක් 😍
@samansilva7328
@samansilva7328 11 ай бұрын
Am a student of my Lord Mr ......
@sumithkarunanayaka5676
@sumithkarunanayaka5676 10 ай бұрын
Very nice❤😊
@sumithkarunanayaka5676
@sumithkarunanayaka5676 10 ай бұрын
@srimalkarunarathne
@srimalkarunarathne 5 ай бұрын
සඳකැන් වැසිලා yakune
@avanthasiriwardana
@avanthasiriwardana 3 жыл бұрын
A legendary vioce.. May triple gems bless you sir
@dulanirajakaruna4578
@dulanirajakaruna4578 2 жыл бұрын
Anee lassana
@shanthajayasingha9940
@shanthajayasingha9940 4 жыл бұрын
Really beautifull song .amazing singing.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@priyankaradsilva398
@priyankaradsilva398 4 жыл бұрын
සඳ කැන් වැටිලා අඳුරේ එතිලා.... මෙයයි නිවැරදි
@maduvitharana3998
@maduvitharana3998 4 жыл бұрын
Sadakn wasila.......
@maduvitharana3998
@maduvitharana3998 4 жыл бұрын
Me geethaye arthaya wenas wenawa watila kiwwoth......
@wimalamatiwalakumbura2427
@wimalamatiwalakumbura2427 4 жыл бұрын
@@maduvitharana3998 CW fee my DQ
@wimalamatiwalakumbura2427
@wimalamatiwalakumbura2427 4 жыл бұрын
Ms CE credits r
@wimalamatiwalakumbura2427
@wimalamatiwalakumbura2427 4 жыл бұрын
W
@judywijesinghe7305
@judywijesinghe7305 4 жыл бұрын
Obe thumate Deergayusa Lebewa.❤🎼🎻❤❤🏅
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@thamarairanganie4101
@thamarairanganie4101 Жыл бұрын
සද කැන් වැසිලා අදුරේ එතිලා
@jayathilakabandara5849
@jayathilakabandara5849 2 жыл бұрын
හරීම ලස්සනයි
@jagathranatunga8094
@jagathranatunga8094 9 ай бұрын
what a amazing song
@chitrakapuge3071
@chitrakapuge3071 5 жыл бұрын
ආසම ගායකයා🌹🌹🌹
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
අපෙත්.. නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@MyShermila
@MyShermila 4 жыл бұрын
සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා.. ගනඳුරු රෑ.. තනිකම නෑ.. සොයා එන්න ගනඳුර, තරු නිවලා.. මගේ එලිය, අද ඔබ පමණි..
@sujitjhchandrasekara49
@sujitjhchandrasekara49 4 жыл бұрын
Shermila Fernando oyath lassanai.geethayak wagee
@MyShermila
@MyShermila 4 жыл бұрын
@@sujitjhchandrasekara49 thank you
@sujitjhchandrasekara49
@sujitjhchandrasekara49 4 жыл бұрын
Shermila Fernando >oya koheda.mama italy
@sujitjhchandrasekara49
@sujitjhchandrasekara49 4 жыл бұрын
Shermila Fernando oheth dan godak asadithayo innawa neda.mama sujith...00393397368259 my number
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@santhaudaya9204
@santhaudaya9204 3 жыл бұрын
හදවතට වැදුනා
@sandunfernando7478
@sandunfernando7478 2 жыл бұрын
මගේ එලිය අද ඔබ පමනි..😌❤
@judywijesinghe7305
@judywijesinghe7305 4 жыл бұрын
Me geetheyeta mn godaak kemathy,thanks
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@judywijesinghe7305
@judywijesinghe7305 4 жыл бұрын
Apiwe me geetheyeta GODAK Lankere APE BROTHER CHARLES. Ethumata special thanks, greetings from SPAIN 💖💖🎼🎼
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@pradeepbandara5578
@pradeepbandara5578 9 ай бұрын
❤❤❤❤❤❤
@asankamadubashini1103
@asankamadubashini1103 Жыл бұрын
The caption must be “ Sanda ken Wasila” not Sanda ken Watila, please correct it admin
@ranilperera5881
@ranilperera5881 4 жыл бұрын
අදරය යනු දිගුකලින කෙටිකලින සම්බන්දයක්
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@ajithanthaniofficial9339
@ajithanthaniofficial9339 11 ай бұрын
❤❤❤❤❤
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 2 жыл бұрын
Harima lassanai💖💖
@nishanthagunasekara4889
@nishanthagunasekara4889 6 жыл бұрын
Weri nice victor sir obata jaya sada kan wahila ko ada n jayasuriya
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@Dimuthunet
@Dimuthunet 2 жыл бұрын
දහ පාරක් ඇහුවා..ඒත් මදි වගේ..
@lalithajantha1043
@lalithajantha1043 4 жыл бұрын
It’s so beautiful song 💐😍
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු!
@sltravelmate9311
@sltravelmate9311 4 жыл бұрын
දයාද අල්ව්ස් මහත්මියව නොසෑහෙන්න රිදවපු සිංදුවක් . හරියට කිසිම දෙයක් නොදන්න මිනිස්සු හන්දා .
@selmaekanayaka4636
@selmaekanayaka4636 4 жыл бұрын
Ow ara charles thomos kadula wada satahane kiyanawa me premakirthi mahaththayage athdakemak kiyala..nodanna magul samaja gatha karanawa
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
සමාජය ඇතැමෙක් එහෙමයි.. නොදන්නා දේ දන්නවා සේ දොඩවයි.. ප්‍රේම කීර්ති අදටත් අඩුව එහෙම්මයි.. අපේ තනු වලට ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායකයන්ට තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය පතමු..!
@chandanakarunathilake5003
@chandanakarunathilake5003 3 жыл бұрын
ලංකාව තුල වාදකයින්ට තියෙන්නේ බොහෝම අඩු තැනක්............ඔවුන්ගේ කැපවීම ගැන දැනගන්න instrument එකක් play කරන්නම ඕනේ..............
@dinalsamarasinghe3758
@dinalsamarasinghe3758 3 жыл бұрын
Better than his younger voice
@sumithwickramarathna3275
@sumithwickramarathna3275 4 жыл бұрын
ආදරෙයි පැලෙන්න
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@udaya4701
@udaya4701 2 жыл бұрын
🥺✍️❤️
@sudupriya8018
@sudupriya8018 5 жыл бұрын
හරිම ලස්සනයි 💖💖💖
@sujitjhchandrasekara49
@sujitjhchandrasekara49 4 жыл бұрын
Sudu Priya oyath harima lassanai.
@shasindukavishka3285
@shasindukavishka3285 3 жыл бұрын
Hadawathe githa ❤️
@shanthajayasingha9940
@shanthajayasingha9940 4 жыл бұрын
Brilliant voice.i have no ward salute you SR victor.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..! Thank you 🙏
@rasikajayakodi9989
@rasikajayakodi9989 4 жыл бұрын
පුතා ඩ්‍ර්ම් ගහ්න්නෙ
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
❤️
@niroshbandara7243
@niroshbandara7243 3 жыл бұрын
Super
@razakodituwakku1063
@razakodituwakku1063 4 жыл бұрын
මගේ එලිය අද ඔබ පමණී.....
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 24 күн бұрын
Shaaa gayanaya wagema gi pada.hitha niwenawa.
@asirinisantha
@asirinisantha Жыл бұрын
අපේ රටේ බිහි උන විසිස්ට ගායකයෙක් දැන් සින්දු එක්ක බලද්දී මේවගේ මොන තරම් තේරුමක්‌ තියෙනවා ද.
@chandrakanthi7483
@chandrakanthi7483 4 жыл бұрын
ගොඩක් ලස්සන සිංදුව
@kckLakshan
@kckLakshan 3 жыл бұрын
Godak lassanai yako lannasana nemei
@neranjanasanka5678
@neranjanasanka5678 4 жыл бұрын
Great song,
@inukadahamdith3508
@inukadahamdith3508 2 жыл бұрын
wow double bass eken dena bass part eka. bass guitar ekak noda double bass ekak dapu eka kochchara lassanada
@sameeradhananjaya8198
@sameeradhananjaya8198 2 жыл бұрын
මෙකනම් පට්ට
@chamilaharshani3679
@chamilaharshani3679 2 жыл бұрын
Favourite song 🎵❤
@maduvitharana3998
@maduvitharana3998 4 жыл бұрын
Ganaduru raa thanikama ne....soya enna ganaduru tharu niwala mage eliya Ada oba pamaniiii
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@sltri1505
@sltri1505 3 жыл бұрын
හිතා ගන්න බැ මේ වචන ගලපන්නේ කොහොමද කියලා මා නැත අන්සතු සිත් බිදලා.......
@cecilabayasinghe8717
@cecilabayasinghe8717 4 жыл бұрын
නියමයි විකී.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු🙏
@sagaralakmal4456
@sagaralakmal4456 Жыл бұрын
Mremakirthi nethnam ada victor rathnayake kenek ne bro
@lilindudasun7691
@lilindudasun7691 2 жыл бұрын
Premakirthi De Alwis wage ahinsaka minissunwa maruwe kalakanni jeppo
@thusithakahagalla548
@thusithakahagalla548 6 жыл бұрын
මෙව්වනේ වැඩ.. හිරු.. වැජඹෙනු ...
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@mpflyerdesign2589
@mpflyerdesign2589 6 жыл бұрын
Sadakan watila newei වැසිලා
@pasandesilva2295
@pasandesilva2295 5 жыл бұрын
Original version in the first verse says "Watila', but later Dr. Victor used to continue the masterpiece as 'Wasila"
@jayawardanakumara2680
@jayawardanakumara2680 5 жыл бұрын
ඔබ නිවැරදි
@priyankaradsilva398
@priyankaradsilva398 4 жыл бұрын
සඳ කැන් වැසිල නම් අඳුරේ එතෙන්නෙ තොගෙ අහවල් එකද?
@priyankaradsilva398
@priyankaradsilva398 4 жыл бұрын
@@jayawardanakumara2680 ඇටේ නිවැරදියි
@piuemalwickramasinghe7768
@piuemalwickramasinghe7768 3 жыл бұрын
Respect
@globalview2397
@globalview2397 3 жыл бұрын
The legend
@NETHRAJAGEESARA083-
@NETHRAJAGEESARA083- 3 жыл бұрын
👍👍
@malith8560
@malith8560 6 жыл бұрын
Welldone Sir
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු Thank you 🙏
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 3 жыл бұрын
Very nice 👍
@Dilanthar
@Dilanthar 4 жыл бұрын
Me sinduwa ithamath paudgalika ath dakimak premakeerthi de alwis sooringe.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
එසේ නොවන බවත් පැවසෙනව අසල්වැසියකුගේ අත්විඳීමක් බවත් කියැවෙනව..නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@inokapieris3681
@inokapieris3681 4 жыл бұрын
Me sindu ahaddi loku Thani kamak dannawa
@ravindukaveen2120
@ravindukaveen2120 4 жыл бұрын
Ai aneee thanikamk oyat meee api inee😘😘😘
@storybook9572
@storybook9572 Жыл бұрын
සදකන් වැටිලාද/ වැසිලාද🙂💔
@kavishagimhan3092
@kavishagimhan3092 10 ай бұрын
Wasila
@darshiperera3773
@darshiperera3773 4 жыл бұрын
Lassana sinduwak
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
නවපරපුරේ අපටත් ගීත හදන්න ගුරු වූ ආචාර්ය වික්ටර් රත්නායක මහාගාන්ධර්වයානන්ට තෙරුවන් සරණින් ඉක්මනින් නිදුක් නීරෝගී සුව අත්වේවායි සැවොම එක්වී පතමු..!
@nilanthinilanthi2941
@nilanthinilanthi2941 4 жыл бұрын
Supper song
@shanikamadukokilakaluarach6327
@shanikamadukokilakaluarach6327 5 жыл бұрын
Nice songs
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
Thanks
@sisiraattanayake5400
@sisiraattanayake5400 8 ай бұрын
❤❤🇱🇰🙏🙏💐💐
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 Ай бұрын
Nathuva nathuva obey kathawa harriyatama harri.
@pasidas
@pasidas 4 жыл бұрын
❤️❤️
@reha2202
@reha2202 4 жыл бұрын
Me ulaw coures aka sinduwa wedika natya geetayak karanawa.
Moratuwa is the place
4:34
Riversheen School of Music
Рет қаралды 37 М.
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 85 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4 МЛН
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,3 МЛН
Obatai Me Aradana @ Tone Poem with Rohana Bogoda
6:07
Roo Tunes
Рет қаралды 6 МЛН