අලුත් තීරණය ගන්න බය වෙන්න එපා..! | K tube | Katipe machan 24 | Samanalee Fonseka

  Рет қаралды 28,317

Ktube SriLanka

Ktube SriLanka

Күн бұрын

Пікірлер: 117
@Chayiirose13
@Chayiirose13 10 ай бұрын
මට මතක විදියට 2006/7 වගේ කාලේ රේඩියෝ කතාවක් තිබුනා නිල් සඳ මඩල කියලා එතකොට ඒකේ සමනලි ෆොන්සේකා හඩ නිලියක් විදියට හිටියා දඟකාර තරුණියකගේ චරිතයකට. ඒ කාලේ මුලින්ම ආස උනේ ඒ කටහඬට සහ විශේෂයෙන්ම නමට. රූපේන් අඳුරන් නෑ ටික කාලෙකින් දැන ගන්නවා මෙයා තමයි සමනලි ෆොන්සේකා කියලා. කොච්චර බලන් හිටියත් ඇතිවෙන් නැති රූපය, මතවාදී අදහස්, සමාජ කියවීම, රංගන පරාසය, ගායනය සහ අර දඟකාරකම එක්ක All time favorite actress ❤
@nenawathiamarasingha8413
@nenawathiamarasingha8413 10 ай бұрын
😊
@nalinkt
@nalinkt 10 ай бұрын
ඉස්සර නම් මාත් අකමැති කෙනෙක් ඒත් දැන් හරිම කැමති ❤ හේතුව මාලිමාව වෙන්න ඕනි . Ktube බලන්න ගත්තෙත් මාලිමාව නිසා ❤
@sumithpriyantha9699
@sumithpriyantha9699 10 ай бұрын
අපි කැමති ඔය සරලබාවයට. ආදරෙයි ජනතාව වෙනුවෙන් කරන කැපකිරීම් වලට
@NppKuwaitapi
@NppKuwaitapi 10 ай бұрын
මම ඉස්සර මෙයාට එච්චර කැමති නෑ ඒත් දැන්නම් පට්ට ආදරෙයි හේතුව npp
@BGa-c2p
@BGa-c2p 10 ай бұрын
ඔකට කියන්නෙ වහල් කම
@gnanarathnesilva
@gnanarathnesilva 10 ай бұрын
NPP වහල් කම=මව්බිමට වහල්කම....​@@BGa-c2p
@NppKuwaitapi
@NppKuwaitapi 10 ай бұрын
@@BGa-c2p හා
@vanishialalani9026
@vanishialalani9026 10 ай бұрын
දක්ෂ නිලියක් වගේම මිහිරි කටහඩක් තියෙනවා දේශපාලනයේ හරි පැත්තේ ඉන්න චරිතයක් ආදරෙයි සමනලි
@preethikahewapathirana1645
@preethikahewapathirana1645 10 ай бұрын
අවන්කයි කියලා හිතෙනවා ....respect ❤❤❤❤
@p.rwijewardena1055
@p.rwijewardena1055 10 ай бұрын
සමාජ යතාර්තය ගැබුරින් තෙරුන් හැනිමට වෙරදරන බොලද නලුනිලියො සමුහයක් අතරෙ අසම සම චරිතයක්. මෙවන් පවුල් පසුබිමක් තුල කලාතුරකින් බිහිවෙන සලකුනක්
@ADNissanka5429
@ADNissanka5429 10 ай бұрын
සමාජ මෙහෙවර හදුනාගත් කලා ශිල්පිනියක්....
@UserUser-ku3rg
@UserUser-ku3rg 10 ай бұрын
සමනලී සහ චාපා, ඒ ජෝඩුවට මම ආදරෙයි. පරිස්සමින් සමගියෙන් ඉදිරියට යන්න
@donweerasena2238
@donweerasena2238 10 ай бұрын
ඔබගේ කලා නිර්මාණ වලටත් ආදරෙයි . ඒ වගේම ඔබගේ දේශපාලන දැක්මටත් ආදරෙයි .
@maysjayaruwan9591
@maysjayaruwan9591 10 ай бұрын
ජාතික ජනබලවේගයේ ආඩම්බරේ..........❤
@dulanjamihirani
@dulanjamihirani 10 ай бұрын
ලස්සනයි සමනලී අක්කීයෝ ......... ❤❤❤ ඔයා හරි නිහතමානී , නිර්ව්‍යාජ චරිතයක් 😍
@pradeepnalinda3626
@pradeepnalinda3626 10 ай бұрын
නියමයි ජිවිතේ පට්ටයි ❤❤❤
@gajalanka95
@gajalanka95 10 ай бұрын
අපි ආදරය කරන කලා ශිල්පිනිය ජනතාවගේ දුක දන්න සමාජ ක්‍රියාකාරිනිය ලස්සන සමනලී ෆොන්සේකා 💖❤️❤️❤️❤️💐💐💐
@DayaSilva-ct8bv
@DayaSilva-ct8bv 10 ай бұрын
ඔයාට මම හරි ම ආසයි දැන් N P P දේශපාන හරිම තැන ඉන්නවා අපි ඔයාට ගොඩක් ආදරෙයි දුව ජය වේවා 💜🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💅💅💅🧑‍🍳🧑‍🍳🧑‍🍳🧑‍🍳
@hpcchathuranga6202
@hpcchathuranga6202 10 ай бұрын
හැම පැත්තෙ න්ම දක්ෂ නිළියක් ගායිකාවක්
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 10 ай бұрын
ජයවෙිවා දිර්ඝායුශ ලැබෙිවා .මාලිමාවටත් ❤
@arunaperera6339
@arunaperera6339 10 ай бұрын
Wonderful conversation.....Thanks Samanalee and Wimal
@SamMZ52
@SamMZ52 10 ай бұрын
She is not just a pretty face ❤. Very intelligent and mature.
@priyanthaganga6867
@priyanthaganga6867 10 ай бұрын
සෝබනයක් නොවන කලාකාරිනියක්
@sudathperera1753
@sudathperera1753 10 ай бұрын
සමනලි ඔබ අපිට හයියක්.
@kalingakongahage1882
@kalingakongahage1882 10 ай бұрын
නැන්ද දුවගෙන් ඉගෙන ගත යුතුයි
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 10 ай бұрын
Aniwarrrnma...
@dharmasiri4548
@dharmasiri4548 10 ай бұрын
මාලිනී ෆොන්සේකා මහත්මිය ඉන්නෙ අපේ ගෙවල් ලග.ඇබුල්දෙනිය මාදිවෙල පාරෙ
@NiroshaWelagedara-c4p
@NiroshaWelagedara-c4p 10 ай бұрын
Npp එකට දැන් බහුතරය තියෙනවා,ඒකත් බහුතරය 69 ලක්ෂය වාගේ නේද,ඒ කියන්නේ අවබෝධයට වඩා පලි ගැනීම විය හැකි අය වැඩියි,එවැනි අයට හොදින් හුස්ම ගන්න (ආදරය කියා දෙන්න) සමනලීලා ඉතා වැදගත්,කලා කාරයන් වැදගත් වන්නේ ඒ නිසයි,සිහාන් මිහිරංග npp එකට ගන්න උත්සාහ ගන්න ,ඒ තුලින් තවත් විශේෂිත කොටසක් ලබා ගත හැකියි නේද
@sunilwickramarathna388
@sunilwickramarathna388 10 ай бұрын
නිර්මල හදවතක් ජනතාව ගැනැ සන්වේදී හදවතක් ඔබලා ගැනැ කවි ලියවෙයි අනාගතයේදී
@LakshithaSampath-w9h
@LakshithaSampath-w9h 10 ай бұрын
ජය වෙිවා.
@IndunilRanasinghe
@IndunilRanasinghe 10 ай бұрын
ආදරණීය .samanali...malimawata ජය
@universalknowledge4486
@universalknowledge4486 10 ай бұрын
එයා උගත් ලස්සන කෙල්ලක්❤❤
@anandakumarasinghe2928
@anandakumarasinghe2928 10 ай бұрын
ආදරණීය චරිත දෙකක්
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 10 ай бұрын
Nihathamaami aadaraniiya duwa lassana katha bahak oba thora gath daasapaalanayath obatama galapanawa budusaranai duwa❤❤❤❤❤❤ maalimaawa samaga idiriyatama yanna
@pdthilakarathna
@pdthilakarathna 10 ай бұрын
රතු මල......ආදරණිය කලාකාරිනියක
@aniljanakakumara-tb2cj
@aniljanakakumara-tb2cj 10 ай бұрын
දක්ෂ නිළියන් ජය
@maiwaththegedara6454
@maiwaththegedara6454 10 ай бұрын
She's intelligent and down to earth woman.
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 10 ай бұрын
සුන්දරයි..❤❤
@binariranasinghe5523
@binariranasinghe5523 10 ай бұрын
සමනලිිගෙ තාත්තා අමිමා හමු වෙචිච හැටි ඇහැවිවානමි....??? ලස්සන කතාවක් ඒක.. 😂 ඒකයි සමනලි අමිමා වගේ කලු..
@chinthanaruwan8913
@chinthanaruwan8913 10 ай бұрын
Tamilda Amar street kiuwane
@AnomaRankoth-ex9ri
@AnomaRankoth-ex9ri 10 ай бұрын
❤❤❤mama asama samanaliyage katahada....ammawarune geethaya lassanatama gayanawa....adarei samanali
@Tv-pe9zm
@Tv-pe9zm 10 ай бұрын
ජය ❤️💐
@subasinghanissankagenorman8607
@subasinghanissankagenorman8607 10 ай бұрын
Lovable character
@yvonnethomas380
@yvonnethomas380 10 ай бұрын
Favourites actress♥️🌹loving voice 🌹♥️ ....lots gods blessings always 🙏
@sampathsampath1456
@sampathsampath1456 10 ай бұрын
NPP මාලිමාවට ජය වේවා ❤❤❤
@kdgimhank
@kdgimhank 2 ай бұрын
0:49 මචන් වරියක්ම තමා❤❤️
@jayathissaliyanage4216
@jayathissaliyanage4216 8 ай бұрын
අනාගතයේ මන්ත්‍රී වරියක් වීමට ඉඩ ඇත.
@sugathekanayake7822
@sugathekanayake7822 7 ай бұрын
,ඔබට අපි ආදරෙයි....මාලිමාවට වගේම
@daisyfernando1613
@daisyfernando1613 10 ай бұрын
විමල් කැටපේ ටික කාලයක් මාලිමාව වේදිකාවේ දක්කෙ නෑ මොකද ඒ අපි බලාපොරොත්තුව ඉන්නවා
@rketagodage
@rketagodage 10 ай бұрын
Adaraneeya niliyak mama asama kenek ❤❤❤❤❤❤
@damithaneranjala8385
@damithaneranjala8385 10 ай бұрын
මේ වගේම තමන් ගේ ගෙවත්තේ හෝ වෙන තැනක වගාවක් කරන්න පුළුවන් ද රට වෙනුවෙන්
@anulawijewardena242
@anulawijewardena242 10 ай бұрын
ජාතික ජනබල වේගයේ උද්වේගකරහැඟීම් වාතලයට මුසුකරන උත්තරීතර හඬ....අැයයි
@ranjithrathna5690
@ranjithrathna5690 10 ай бұрын
❤❤❤all the best samsnali❤akd pracident of srilanka 🔥🔥🔥🔥🔥🔥
@chandanasamaranayake9919
@chandanasamaranayake9919 9 ай бұрын
කැටිපෙ ගෙ කවියක් අදත් සුරැකීව මා ළග
@johndeer1473
@johndeer1473 10 ай бұрын
Niyama edithara kalakariniyak samanali❤
@sunnyappuhamy3250
@sunnyappuhamy3250 9 ай бұрын
Well I got to know you from NPP and I am glad that stand for corrupted system
@jayalathgnanasiri3506
@jayalathgnanasiri3506 10 ай бұрын
සමනලි❤❤❤❤❤
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 10 ай бұрын
Simple great
@thakshisenani3075
@thakshisenani3075 10 ай бұрын
Jaya wewa ❤❤❤❤theruwan saranai adarei
@aalss9844
@aalss9844 10 ай бұрын
Manika ❤
@mkllin-jg3tq
@mkllin-jg3tq 7 ай бұрын
දක්ශ නිහතමානී නිලියක්
@ravibopage5372
@ravibopage5372 10 ай бұрын
❤her she is member of the reality world members of the NPP
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 10 ай бұрын
❤️‍🔥💖💖💖💖
@mkllin-jg3tq
@mkllin-jg3tq 7 ай бұрын
මාලිමාවට ජයවේවා
@janithapriyadarshani3796
@janithapriyadarshani3796 10 ай бұрын
Daksha niliyak cham lassenete sindu kiyande puluvan nihathamani kenek ❤❤❤❤❤❤
@jeeva-b9e
@jeeva-b9e 10 ай бұрын
maha polowe yatarthya hadunagath athi daksha niliyak,vishista gaikawak,samata wada podu janathawa wenuwen pene sitina kenek
@prasadchandrasekara8392
@prasadchandrasekara8392 10 ай бұрын
Love you both
@ranjaniwikkramasinha2000
@ranjaniwikkramasinha2000 10 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️
@RajaThilakarathna-gf5hu
@RajaThilakarathna-gf5hu 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@konaramudiyanselagepradeep6726
@konaramudiyanselagepradeep6726 10 ай бұрын
❤❤❤❤❤❤❤
@user-pk3xt9jw
@user-pk3xt9jw 10 ай бұрын
🙏👍👍👍😍💐
@SasaWith123
@SasaWith123 10 ай бұрын
👍
@sisirajayasinhge6526
@sisirajayasinhge6526 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@BandaraMenika-bb1cn
@BandaraMenika-bb1cn 10 ай бұрын
❤❤👊👍
@sisirapriyantha6569
@sisirapriyantha6569 10 ай бұрын
🎉❤❤❤
@sandunpathirana1002
@sandunpathirana1002 10 ай бұрын
@supul1977
@supul1977 10 ай бұрын
😍
@priyanthahettitantri5020
@priyanthahettitantri5020 10 ай бұрын
මම දන්නෙත් නෑ ඇය කවුද කියා ඒත් ඇය ගැහැනියක් සරල
@sujathahettiarachchi7335
@sujathahettiarachchi7335 10 ай бұрын
මම නම්.කමතිම නිලිය බොරු දෝලන.නැහැ
@SumithraGamage-l9g
@SumithraGamage-l9g 10 ай бұрын
නුතන සැබෑ රංගන සිල්පිනියක්...
@indunilfernando1336
@indunilfernando1336 10 ай бұрын
Radical samanallu what they think about million s of saudi house maids
@BGa-c2p
@BGa-c2p 10 ай бұрын
වරාය නගරෙ හදන්න රටේම ගල් පුරවන්න ඕන කිව්ව අන්දරේ.... මෙයා කොහෙඩ කුනු පුරවන්න ඕන කිව්ව .... මේ ගොල්ලොනට තියන මේ කුහක කම ඇති උනේ කොමාද 🧐
@SumithraGamage-l9g
@SumithraGamage-l9g 10 ай бұрын
තෝ කුහක වනචාරියෙක්...
@BGa-c2p
@BGa-c2p 10 ай бұрын
@@SumithraGamage-l9g රට රිවස් කරපු ජෙප්පො එතකොට
@SumithraGamage-l9g
@SumithraGamage-l9g 10 ай бұрын
රට රිවස් නෙමේ බොල තෝ..කඩේ ගිහින් අසුචි කන උන් රට. ප්‍රපාතෙටම දාල කියල රටේ බත් කන බහුතරයක් ජනතාව දන්නව අම්බරු තොපි හැරෙන්ඩ
@pubudusanjeewa3390
@pubudusanjeewa3390 10 ай бұрын
නැන්දී කියන්නේ හැදි ජාතියක්ද😂😂😂😂
@BGa-c2p
@BGa-c2p 10 ай бұрын
රත්තරන් අස්වයො කොහෙද 😂😂😂
@BGa-c2p
@BGa-c2p 10 ай бұрын
උමා ඔයේ හිල ප්‍රොපගැන්ඩාව ගැන මැයගේ මතය කිම......
@kbt3831
@kbt3831 10 ай бұрын
කමෙන්ට් තුනම එකක දැම්මනම් ලේසියි නේද මිත්‍රයා ?
@BGa-c2p
@BGa-c2p 10 ай бұрын
@@kbt3831 3%
@BGa-c2p
@BGa-c2p 10 ай бұрын
@@kbt3831 තුනම එකට දාන්න හොඩ නෑ
@priya1736
@priya1736 10 ай бұрын
නැන්ද නම් කියන තරම් හොඳ චරිතයක් නෙමෙයි....
@yakallearachchigenihalsant8891
@yakallearachchigenihalsant8891 10 ай бұрын
පව් බං උබල 😂😂😂😂
@stoicminka
@stoicminka 10 ай бұрын
එච්චර දක්ශ නිළියක්නම් නෙවෙයි. හැම කතාවකම රඟපාන්නෙ එකම විදිහට. ලොකු පරාසයක රංගන කුසලතාවයක් නෑ.
@prasannadisanayaka8387
@prasannadisanayaka8387 10 ай бұрын
Ehenm dakshama niliya une kohomada
@stoicminka
@stoicminka 10 ай бұрын
@@prasannadisanayaka8387 🤣🤣 සම්මාන දෙන එව්න්ටත් කිසිම කොලිෆිකේශන් එකක් නැති නිසා. නිකමට බලන්නකො මෙයාලගෙ විස්තර imdb එකේවත් තියනවද කියල. ජීවිතේට ඔස්කාර් සම්මාන උත්සවයකට ආරාධනා ලැබිල තියනවද. අපරාදෙ අපේ තිබුන සුපිරි සිනමා කලාව. දැන් මේ වගේ ගොන් ගස් තමා නිලියො කියල පෙනී ඉන්නෙ. ලස්සනක්වත් තිබුනනම් කමක් නෑ.
@praveenpraveenmaxs1929
@praveenpraveenmaxs1929 10 ай бұрын
හැබැයි ජීවන රගමඩලේ යුගයේ අව්ස්‍යතාවය නියමාකාරයෙන් වටහාගෙන තමන්ගේ බූමිකාව ඉතා හොදි රග දක්කනවා රටේ මිනිස්සු වෙනුවෙන් ආදරනීය කලාකාරිනිය ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
@stoicminka
@stoicminka 10 ай бұрын
@@praveenpraveenmaxs1929 භූමිකාව රඟදක්වන්නෙ ගතානුගතික විදිහට. චෛත්‍ය වල කුණු පුරවන්න කිව්වෙත් මෙයාම තමා.
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 9 ай бұрын
අනිවාර්යයෙන්ම , over rated.
@SusilKurera
@SusilKurera 10 ай бұрын
මුන් එදා පාරේ නටා ගොටාව ගෙනත් රටම අමාරුවේ දාලා දැන් ලපයාව ගේන්න යනවා👙🐂🤮
@DonPriyankara
@DonPriyankara 10 ай бұрын
💖👌
@jaymendis4976
@jaymendis4976 10 ай бұрын
සමනලි ❤❤❤❤❤❤❤
@artpassage4229
@artpassage4229 10 ай бұрын
👍
@HansapaKolamunna
@HansapaKolamunna 10 ай бұрын
❤❤❤
@artpassage4229
@artpassage4229 10 ай бұрын
@nishanthaedirisinghe4855
@nishanthaedirisinghe4855 10 ай бұрын
😘😘😘😘😘😘
@nimalsantha5060
@nimalsantha5060 10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@padminiliyanage4465
@padminiliyanage4465 10 ай бұрын
❤❤❤❤❤
@muzicfilmhub4545
@muzicfilmhub4545 10 ай бұрын
@dulshanchamarawijethunga3733
@dulshanchamarawijethunga3733 10 ай бұрын
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 10 ай бұрын
❤❤❤❤
@antonperera8190
@antonperera8190 10 ай бұрын
❤❤❤
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Samanalee Fonseka | Full Program
1:12:25
Mathaka Pada - මතක පද
Рет қаралды 10 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН