samanali fonseka songs collection|hanthana adawiye|rankenden bada|kadamandiye|nanda malani songs

  Рет қаралды 258,199

Buddhi Sandanuwan

Buddhi Sandanuwan

4 жыл бұрын

#samanalifonseka#slmusix

Пікірлер: 262
@hettiarachchipushpakumara8765
@hettiarachchipushpakumara8765 3 жыл бұрын
උණුවෙන හදවතක් ඇති හොඳට කන් ඇහෙන සියලු දෙනාම මෙහි රසවින්දනය ලබනවා ඇති ඇත්තටම පුදුම දක්ෂකමක් සමනලී ෆොන්සේකා සොහොයුරිය තෙරුවන් සරණයි
@mohomedashraff6027
@mohomedashraff6027 3 жыл бұрын
Yez
@Buddhi96
@Buddhi96 2 жыл бұрын
❤❤
@evaninimalka8914
@evaninimalka8914 Жыл бұрын
Niyamiii.....best luck .......pattttaaaaa..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@NalinRuvandika
@NalinRuvandika 6 ай бұрын
Tyhws I gighuhge thx just rjjbjjvgf hmm no I'm v ​@@mohomedashraff6027
@erinjayawickrema7204
@erinjayawickrema7204 4 ай бұрын
@athulakaluarachchi2282
@athulakaluarachchi2282 2 жыл бұрын
නන්දා මලානියිගේ ගීත එතුමිය හැරුනම බොහෝ අය ගයනව මා අසා තිබුනත් මෙතරම් මනරම් ලෙසටම ගයන්න ඔබ‍ට තරම් හැකියාවක්‌ මා අසා නැහැ
@shananurudda8715
@shananurudda8715 Жыл бұрын
මේ හඩ අපේම හඩක් හරිම මිහිරියි කියන්න වචනයක් නෑ පිස්සු හැදෙන හඩක් අපිට ආවෙනික හඩක්ද මංදා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤❤❤
@Buddhi96
@Buddhi96 Жыл бұрын
Aniware❤
@preethisooriyaarachchi9136
@preethisooriyaarachchi9136 2 жыл бұрын
හරිම ලස්සනයි සමනලි ඔයාගේ කටහඬ .නන්දා මාලනිය වගේමයි .ජයෙන් ජයම වේවා !
@sadewuwidu7996
@sadewuwidu7996 Жыл бұрын
🧭🧭🧭🧭 මාලිමාවට සම්බන්ධ නම් එතන ලෝකයක්....🧭✔️🧭✔️
@wasanthajayasiri3297
@wasanthajayasiri3297 2 жыл бұрын
සමනලී ඔබ රැවින් සොදුරැයි. හඩින් මධුරයි දේශපාලනයෙන් විශිෂ්ටයි .
@gajalanka95
@gajalanka95 Жыл бұрын
අනිවාර්යයෙන් ❤
@mknkmknkumara7526
@mknkmknkumara7526 Жыл бұрын
එකෙන්ම, අව්‍යාජ කාන්තාවක්
@nandaneeranweera4772
@nandaneeranweera4772 4 ай бұрын
සමනලිිගෙ මෙිි හඬ කාලයක්.... මම දිවා රාත්‍රි සවන් දුන්න .. මා නොවන මා ප්‍රෝග්‍රෑමිි එකට කියපු සිංදු 7 ම හරිම ලස්සනයි ..නිතරම මම අහන්න ආසයි.❤❤
@thusithadilshan4792
@thusithadilshan4792 3 жыл бұрын
ලස්සනයි මම කොහොමත් අහන්නේ මේවගේ හොද ලස්සන..සිංදු..සමනලීගේ කටහඩ පට්ටයී...ඔබට ජය..
@Buddhi96
@Buddhi96 3 жыл бұрын
❤️❤️
@ediamonds7256
@ediamonds7256 3 жыл бұрын
හරිම භාවපූර්ණ කටහඩක් සමනලීට තියෙන්නෙ..
@Buddhi96
@Buddhi96 3 жыл бұрын
❤️
@MNS_EDITZ3252
@MNS_EDITZ3252 Жыл бұрын
දෙවන පරම්පරාවෙ නන්දා මාලනිය . හරිම සතුටුයි
@paranawithanaparanawithana3412
@paranawithanaparanawithana3412 5 ай бұрын
සමනලී නංගියේ ඔයා ගායනා කරනව පලමුවෙන්ම ඇහුවෙ උළලේනා සින්දුවයි ඔයා. ඒ සින්දුව ලස්සනට. කලාත්මකව ඉදිරිපත්කලා. මම අහපු. හොදම. සින්දුව ඔයාට ගොඩක් ස්තූතියි ඔයාටත්. මාලිමාවටත් රටටත් ජය!!!
@harvestingfunday7186
@harvestingfunday7186 3 жыл бұрын
තරුණත් නෑ වයසත් නැති ඒ මැද්දෙ තියෙන ලස්සන හඩක්
@Buddhi96
@Buddhi96 3 жыл бұрын
😍😍
@pahanchathuranga2624
@pahanchathuranga2624 2 жыл бұрын
වෝව්..ජැමෙයිකා රහකින් දැහැන්ගතවී හිටි හැටියෙම අපේ දේට අපේම හ‍ඬකින් පට්ටම් සමවැදීමක්...🌿🌻☘️
@sadewuwidu7996
@sadewuwidu7996 Жыл бұрын
මෙයත් මාලිමාවට 🧭 ඔයත් මාලිමාවට 🧭 ඇබ්බැහි වෙන්න ...
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 Жыл бұрын
​@@sadewuwidu7996malimawa kiyanne gotaabaya number 2 lu 😂
@Dhayanthi
@Dhayanthi Ай бұрын
Deer oyata adrei
@hewapasgodagechaminda4554
@hewapasgodagechaminda4554 Жыл бұрын
විශිෂ්ට ගායනය සමනලි සහෝදරිය දක්ෂ මානවහිතවාදි කලාකාරිනියක්
@mknkmknkumara7526
@mknkmknkumara7526 Жыл бұрын
අනිවාර්යෙන්ම ❤❤❤
@kamalkumara7841
@kamalkumara7841 Жыл бұрын
මාරම ලස්සනයි
@D.S.N833
@D.S.N833 6 ай бұрын
අවසාන දොංකාර ය නන්දා මාලනියමයි මැවෙන්නේ...❤
@kgdanujayanikshan1962
@kgdanujayanikshan1962 3 жыл бұрын
සිතුවිලි අහසින් එහා ලොකෙකට අරන් යනවා... හමුවිමේ අවසනය වෙන්විමය... ආදරයේ අරුත් කදුලුය සියල්ල අනිත්‍ය ඌ වකි...
@Buddhi96
@Buddhi96 3 жыл бұрын
❤️
@dinithinethra8255
@dinithinethra8255 Жыл бұрын
පිස්සු හැදෙන කටහඩක් 😍 .
@sujathamallawarachchi6601
@sujathamallawarachchi6601 3 жыл бұрын
ආශිර්වාද කරනවා ❤❤❤
@Buddhi96
@Buddhi96 2 жыл бұрын
❤🙏
@vpbandula2406
@vpbandula2406 2 ай бұрын
❤❤❤❤❤මගෙ හදවතේ ඉන්න නන්දක්ක වගේම එයාට දෙවැනි නෑ සමනලී කව්රු හරි හිතුවත් එයාගේ දුව කියල සාධාරණයි එතරම් ගැලපෙනවා බුදුසරණයි ❤🙏🙏🙏
@shiwanthipalipana353
@shiwanthipalipana353 2 жыл бұрын
භාවනාවක් වගේ හඩක්
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 4 жыл бұрын
මුල්ම සිංදුව ඇහුවා...සුපිරියටම කියනවා ආයේ දෙකක් නැහැ..❤❤👍👍👍
@Buddhi96
@Buddhi96 4 жыл бұрын
Nanda malanige hadamai machan 🎧🎧❤️❤️
@nilakshanathilak3204
@nilakshanathilak3204 Жыл бұрын
lassanain akka adarei godak
@hansinilupuli2550
@hansinilupuli2550 3 жыл бұрын
ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා❤️ සුළගට සියුම් දාහක් කන් ඇති හින්දා❤️ කවදාවත් නුඹ මට හිමි නැති හින්දා❤️ මුනිවත හොදයි දෙපසින් දුක වැඩි හින්දා❤️ සයුර මොටද දිය දෝතක් ගන්න බැරි ඔරුවක් මොටද වතුරේ පැද යන්ට බැරි දෑස මොටද සිතුසේ දැක ගන්න බැරි ❤️❤️..
@snooslee6508
@snooslee6508 3 жыл бұрын
දෙපස නොවේ දෙබස යනුවෙන් නිවැරදි විය යුතුයි
@lrutube2011
@lrutube2011 Жыл бұрын
@waturawamanageajithkumara3117
@waturawamanageajithkumara3117 Жыл бұрын
​@@lrutube2011 kathawen kiyna ekane
@niroshidananjani8081
@niroshidananjani8081 Жыл бұрын
කොව්ලෙක් මොටද ...........asama song ekak...patta....
@lrutube2011
@lrutube2011 Жыл бұрын
Yes .It is a very meaningful song.
@Madusanka719
@Madusanka719 3 ай бұрын
එ රුව එ හඩ ❤️❤️❤️❤️❤️❤️🥰🥰 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ❤❤❤❤ bs jp
@rameshpiris2440
@rameshpiris2440 Ай бұрын
Harima lassanai.hema dekatama daksha kanthawak .supiri 👍
@thusithlall244
@thusithlall244 2 жыл бұрын
ඒ කටහඬ ආත්මිය වාසනාවක් .කොතරම් මිහිරිද කියන්න වචන නැහැ .ඇය ගායනා කරන ගීත ගැන නොකියාම බැහැ .අප රසවින්දනයට නිර්මාණය වු අරුමපුදුම නිර්මාණයන්.පද රචනය.සංගීතය .ද මුල් ගායනයද.සමනලි එයට නියම සාධාරණක් කරනවා. තෙරුවන් සරණයි ඇයට.
@AmithKannangara
@AmithKannangara Ай бұрын
මෙි ගීත අහනකොට මට හිතුනා අපිට තවත් පුංචි නන්දා මාලිනියක් ඉන්නවා නේද කියලා..දිගටම ගීත ගායනා කරන්න..❤ බුදු සරණයි..
@ChandraRanasinghe-lr8ii
@ChandraRanasinghe-lr8ii Жыл бұрын
නන්දා මාලිනිය,සමනලී ෆොන්සේකා එකම හඬක්,හරිම මිහිරියි ගැයුම වගේම තෝරාගත් ගීත.
@palithawijerathne3433
@palithawijerathne3433 2 жыл бұрын
What a sweet voice. You are a beautiful lady in side & outside. TC. Palitha from US
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 4 жыл бұрын
ලයික් 1 සහ ප්‍රථම කමෙන්ටුවත් මගෙන් ..සුපිරි සිංදු ටිකට.....❤❤❤❤
@Buddhi96
@Buddhi96 4 жыл бұрын
Thank you brother ❤️
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 2 жыл бұрын
සුභාවිත හඩ ...ආදරෙයි අපූරුයි ...
@niroshagunasekara4609
@niroshagunasekara4609 Жыл бұрын
Nanda amma oyama ahanda podi aulak tyenne hada lgama tiyanwa boho pin 100;/ Oni ammwa
@rangajayasinhe6547
@rangajayasinhe6547 2 жыл бұрын
Akki oyanam maara talent.
@ratatv2921
@ratatv2921 4 жыл бұрын
7/like මගෙන් හොඳේ
@anjanabentotage3677
@anjanabentotage3677 2 жыл бұрын
ඔබ නාට්‍ය හා රංග කලාවේ නියුතු නිසාදෝ ඔබේ හඬේ රැව්දෙන ස්වරූපයක් ඇත්තේ..මේ ගීතයන්ට අමතරව අප අතරින් නික්ම ගිය නාට්‍ය වේදිනිය අනුලා බුලත්සිංහල මහත්මියගේ ගීතත් ඔබට මනා ලෙස ගැලපෙනු ඇතැයි සිතමි..
@lakshanmahanama6768
@lakshanmahanama6768 Жыл бұрын
සමනලී නන්දා මාලනීගේ දුවෙක්ද මන්දා😊ඒ හඬමයි❤
@nalakarajapakshageo
@nalakarajapakshageo Жыл бұрын
ඒ හඩ මනරම් 👌❤️
@Buddhi96
@Buddhi96 Жыл бұрын
❤❤
@thusitharanasinghe2268
@thusitharanasinghe2268 3 жыл бұрын
Amazing voice sung with emotion. Thanks!
@Buddhi96
@Buddhi96 3 жыл бұрын
@sunandamalkanthi1531
@sunandamalkanthi1531 3 жыл бұрын
හරිම අගෙයි ඔබේ හැකියාව ....ඒත් මම නම් හිතන්නෙ ඔයාගේ ම ගීතයක් අහන්න පුළුවන් නම් හොදයි කියලා ..ජනප්‍රිය වෙයි...👍👍👍🎶🎸🎷
@Buddhi96
@Buddhi96 3 жыл бұрын
Thank you❤️
@roshanmax1
@roshanmax1 3 жыл бұрын
කොවුලෙක් මොටද සමනලීගෙම ගීතයක්.......
@geethadesilva5
@geethadesilva5 2 ай бұрын
Harima lassanai🥰
@maleedesilva6061
@maleedesilva6061 4 жыл бұрын
හරිම ලස්සනයි එන්න අප හා එක්වන්න යාලු ලස්සන ගිත කිපයක්.
@MS-tn9og
@MS-tn9og 2 жыл бұрын
නන්දා මාලිනීගෙ වගේ කටහඩක්💫💗
@walterjayawaradana4981
@walterjayawaradana4981 3 жыл бұрын
Thanks a lot . Enjoyed well. Wish you every success in the years ahead
@Buddhi96
@Buddhi96 3 жыл бұрын
❤🔥
@keerthirangana8173
@keerthirangana8173 2 ай бұрын
Lovely!
@nilgansarachchi2649
@nilgansarachchi2649 Жыл бұрын
ඉතාම ලස්සනයි
@kaluarachchigenimal3091
@kaluarachchigenimal3091 2 жыл бұрын
හරිම ලස්සනට කටහඬ හසුරුවනව සහෝදරියට ජය
@malithpriyadarshana8568
@malithpriyadarshana8568 4 ай бұрын
Great 👍
@changetheworldsongs
@changetheworldsongs 2 жыл бұрын
Well done Samanali...very appreciated ..love ..💘💘💘
@assisifernando1612
@assisifernando1612 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@gayansanjeewa3564
@gayansanjeewa3564 3 жыл бұрын
Wooooooooow godak lassanae nangiiiiii jayawawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌💚💙💗💖💛💜💟
@Buddhi96
@Buddhi96 3 жыл бұрын
❤❤
@erandahettiarachchi9751
@erandahettiarachchi9751 4 жыл бұрын
මරු මරු මෙයා නියම රහට කියනවා..✌❤❤
@Buddhi96
@Buddhi96 4 жыл бұрын
❤️❤️
@nilankaweerarathna2690
@nilankaweerarathna2690 Жыл бұрын
You are my favorite girl 💖💖💖💖
@sneha123ab8
@sneha123ab8 3 жыл бұрын
Ane Akki aththenma oya harima lassansta kiuwa
@Buddhi96
@Buddhi96 3 жыл бұрын
❤❤
@nevillesandyarathne4480
@nevillesandyarathne4480 Жыл бұрын
Good thanks ediriyatama yanna
@Buddhi96
@Buddhi96 Жыл бұрын
@jiwansc2416
@jiwansc2416 2 жыл бұрын
ඔයාගේ වොයිස් එකහ් නම් කියන්න වචන නැහැ 😍😘 ඒ තරම් ලස්සනයි 😊❤️
@Buddhi96
@Buddhi96 2 жыл бұрын
❤❤
@DediDedi-ky3tg
@DediDedi-ky3tg 11 күн бұрын
Mamath .❤ sahodri
@kaushanmama7016
@kaushanmama7016 2 жыл бұрын
ගැම්මාක් අක්කෙ
@niromigayachandra8235
@niromigayachandra8235 2 ай бұрын
අම්මෝ ඒ හඩ 💖
@asankamanoj2274
@asankamanoj2274 2 жыл бұрын
Super ..........♥️♥️♥️
@mithunpriyadarshana4112
@mithunpriyadarshana4112 3 жыл бұрын
Niyamai hada sasala karai Aluth nandamalaniyan suba prarthana
@waturawamanageajithkumara3117
@waturawamanageajithkumara3117 Жыл бұрын
Asama katahadak
@athulabuddhika4936
@athulabuddhika4936 3 жыл бұрын
Superb......❤️❤️❤️❤️
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 Жыл бұрын
Wow so super ummmah💗💗💗
@user-qt8vy9cg3s
@user-qt8vy9cg3s Ай бұрын
Good ❤
@nurajranasingha4691
@nurajranasingha4691 7 ай бұрын
පිස්සුවක් 😍
@ratatv2921
@ratatv2921 4 жыл бұрын
ඔන්න 96 ඔයාට උදව් කරා බොහොම ස්තුතියි ලබාදුන් සහයෝගයට
@Buddhi96
@Buddhi96 4 жыл бұрын
Jaya wewa ❤️
@user-ik9vf1pb7p
@user-ik9vf1pb7p 3 ай бұрын
සුපිරි
@cedrickern6556
@cedrickern6556 Жыл бұрын
Beautiful voice❤🎉
@asankamahen9755
@asankamahen9755 3 жыл бұрын
Lassanai hamotama wada,,dakshai hamotama wada,,idiriyatama yanna hamotama wada.
@sisirakumara1821
@sisirakumara1821 2 жыл бұрын
Great Voice. Chamarie Madurapperuma.
@sarikadilrukshi-hb7ge
@sarikadilrukshi-hb7ge Жыл бұрын
ලස්සනයි
@user-rx3zx5sz9e
@user-rx3zx5sz9e Жыл бұрын
Marama lassanai akkiyo. 😊❤
@roshanmax1
@roshanmax1 3 жыл бұрын
කොවුලෙක් මොටද සමනලීගෙම ගීතයක්.......
@sadewuwidu7996
@sadewuwidu7996 Жыл бұрын
❤❤❤❤❤😍🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@Buddhi96
@Buddhi96 Жыл бұрын
❤❤
@samindagunawardana9876
@samindagunawardana9876 3 жыл бұрын
Amazing voice.Wish U all the best.
@Buddhi96
@Buddhi96 3 жыл бұрын
❤❤
@Madusanka719
@Madusanka719 3 ай бұрын
කියන්න වචන නැ 🥰❤️❤️❤️❤️❤️❤️
@sandayalasanthi9320
@sandayalasanthi9320 3 жыл бұрын
Harima lassanai samanali thanks
@Buddhi96
@Buddhi96 3 жыл бұрын
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 4 жыл бұрын
සුපිරි වොයිස්
@udeniedirisinha7980
@udeniedirisinha7980 3 жыл бұрын
සමනලි දක්ශයි වගේම හරිම සිම්පල් හොඳ කෙනෙක්... ආදරෙයි
@anandaparanagama2467
@anandaparanagama2467 3 жыл бұрын
Yes she is s simple soul, she should be given all the encouragement to continue her singing
@Buddhi96
@Buddhi96 2 жыл бұрын
❤❤
@Buddhi96
@Buddhi96 2 жыл бұрын
@@anandaparanagama2467 ❤❤
@malshanmalshan9676
@malshanmalshan9676 Жыл бұрын
Good voice 💪
@Buddhi96
@Buddhi96 Жыл бұрын
❤❤
@gayanipinthu2098
@gayanipinthu2098 2 жыл бұрын
Harima lasanai budusaranai
@chathuishan6232
@chathuishan6232 2 жыл бұрын
ආදරෙයි සමනලී
@mknkmknkumara7526
@mknkmknkumara7526 Жыл бұрын
One of my favorite singer and actress ❤❤❤
@maleedesilva6061
@maleedesilva6061 4 жыл бұрын
සුබ දවසක් ඔයාට මෙ. චැනල් එකෙන් පුමාද වෙලා උදවි කරන්නමි.තව දෙකකින් මම දැන් ඔයාට උදවි කරනවා හොදේ ජය වෙවා ..🎼🎸🎼🎼🎼🎼🎸❤
@kasunsameerasenanayake3442
@kasunsameerasenanayake3442 Жыл бұрын
Wow what a voice Samanali
@dilumlawrence371
@dilumlawrence371 3 жыл бұрын
Elama kiri dear love you
@Buddhi96
@Buddhi96 3 жыл бұрын
😍😍
@dineshkarunathilaka3392
@dineshkarunathilaka3392 3 жыл бұрын
Your superb 👍 keep it up.
@heraththalagolla9761
@heraththalagolla9761 5 ай бұрын
❤❤❤❤❤
@mixmac6806
@mixmac6806 Жыл бұрын
Superb !!!!
@erangavlogs9535
@erangavlogs9535 4 жыл бұрын
102 mgen .bel kala .oyath jaya video eka baluwa iwra enakan .
@yohansanjeewa7801
@yohansanjeewa7801 3 жыл бұрын
Superb..❤️❤️❤️❤️❤️❤️❤️
@Buddhi96
@Buddhi96 3 жыл бұрын
😍
@achalafd2929
@achalafd2929 Ай бұрын
❤❤
@SumithNishantha-vx6js
@SumithNishantha-vx6js 6 күн бұрын
❤❤❤❤❤❤❤❤
@nalinidandunnage576
@nalinidandunnage576 5 ай бұрын
තමාගෙම ගීත ටිකක් කීවනම් නේද හොද අනුන්ගේ කර උ්ඩින් නොයා තමන්ගේ දෙකකුලින් ඇවිදින්න. හොද කටහඞක් තියෙනවා වගේ පෙනෙනවා
@suraweeraarachchigenishans3419
@suraweeraarachchigenishans3419 3 ай бұрын
❤❤❤❤❤❤❤
@erangarajapaksha2240
@erangarajapaksha2240 Жыл бұрын
❤️
@jmdjayawardane2160
@jmdjayawardane2160 7 ай бұрын
❤❤❤❤❤ congratulations
@KDAbro-wt3zr
@KDAbro-wt3zr 3 жыл бұрын
පට්ටනේ...
@Buddhi96
@Buddhi96 3 жыл бұрын
❤🙏
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 3 жыл бұрын
Harima lassanai samanali.
@Buddhi96
@Buddhi96 3 жыл бұрын
ආදරණීය සතිෂ් |  Sathish Perera best song collection 01
27:57
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 4,2 МЛН
Ma Nowana Mama with Samanalee Fonseka ( 02-06-2017 )
1:21:19
TV Derana
Рет қаралды 524 М.
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Samanalee Fonseka | Full Program
1:12:25
Mathaka Pada - මතක පද
Рет қаралды 8 М.
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
හිත නිවන ගීත
1:35:58
SL Life
Рет қаралды 995 М.
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 82 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 120 МЛН
Stray Kids "Chk Chk Boom" M/V
3:26
JYP Entertainment
Рет қаралды 31 МЛН
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 589 М.
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 438 М.