Рет қаралды 23,328
ලංකාවේ පළමු වැනි අගමැති ඩී.එස්. සේනානායක හෘදයාබාධයකින් පෙළෙන බව දැනගැනීමත් සමඟ ම, ඔහු මියයෑමටත් පෙර සිට ම, ඊළඟ අගමැතිවරයා පත් කර ගැනීම සඳහා අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමි ද සහභාගි කර ගනිමින් කොළඹ බල දේශපාලනයේ තිරය පිටුපස කණ්ඩායම දියත් කළ කුප්‍රකට වැඩපිළිවෙළ මේ වීඩියෝවෙන් අනාවරණය කෙරෙයි.
#trendingnews #SriLanka #lka #SriLankaCrisis #srilankadaily #srilankan #SriLankaNews #SriLankaNewsToday #trendingnow