152. ලංකාව සහලින් ස්වයංපෝෂිතයි I ඒත් පිටරටින් හාල් ගෙනෙනවා I හාල් අර්බුධයේ ඇත්ත කතාව

  Рет қаралды 22,532

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Күн бұрын

Пікірлер: 287
@Rasikasspace
@Rasikasspace 25 күн бұрын
කාරි මහත්තයා ඔබ අපේ හඬ විය යුතුය. ඒ හඬට නිසි අයගේ සවන් යොමු වෙත්වා!
@sisirasenarathna6189
@sisirasenarathna6189 23 күн бұрын
මෑත කාලීන ඉතිහාසය තුලනාත්මකව විවරණය කරන,අප නොදත් කරුණු මැනවින් පෙළ ගස්වන ඔබතුමන්ට තෙරුවන් සරණයි!!!
@rohanamarasing
@rohanamarasing 25 күн бұрын
ඔබගේ සියලු තොරතුරු සහතික කිරීම හා පැහැදිලි කිරීම ඉතා ප්‍රශන්සනීයයි.
@ThilakSwarna-f8n
@ThilakSwarna-f8n 25 күн бұрын
_ස්තූතියි ! අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවට පළතුරු කම්හල් වලට කළදේත් නූතන පරපුරට පහදා දෙන්න._
@ravinduyasas3257
@ravinduyasas3257 25 күн бұрын
ඔව්. අලෙවි සංවර්න දෙපාර්තමේන්තූවට අයත්ව තිඛූ දිවුලපිටියෙ ජෑම් කර්මාන්ත ශාලාව රොනී ද මැල් විසින් තමන්ගෙම බෑනා ට විකුණපු හැටි කියන්න.
@ThilakSwarna-f8n
@ThilakSwarna-f8n 24 күн бұрын
@ravinduyasas3257 ස්තූතියි ! නාරාහේන්පිට ප්‍රධාන කර්මාන්ත ශාලාව. අනික _අත්තනගල්ල . ගොවිබිම් ආශ්‍රිතව ඉඳිකළේ. මොනවද හොර හැත්ත ඒවාට කළේ. අද අනුරට යන්න වෙලා තියෙන්නෙ මුළ ඉඳල._
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 23 күн бұрын
​@@ravinduyasas3257එක තියෙන්නේ ඌරාපොල. අදත් MD නමින් ම තමයි නිෂ්පාදන අලෙවි කරන්නේ 😊.
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 23 күн бұрын
​@@ThilakSwarna-f8nඑයා ඉතුරු ටිකත් විකුණයි 😢😢😢.!
@kaarigechannel1
@kaarigechannel1 23 күн бұрын
@@ravinduyasas3257 අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව ගැන මට තව මත් ප්‍රමාණවත් තරම් තොරතුරු නැහැ. ඔබ සතුව යම් දෙයක් ඇත්නම් එවන්න මගේ ඉලිපිනයට. dsreek@gmail.com
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 25 күн бұрын
පැහැදිලිවම ඇත්තයි නිවැරදි ලෙස දැනුවත් කිරීම හොඳයි.
@anushdonsampath448
@anushdonsampath448 25 күн бұрын
හෑම දේම හොද පැහැදිලි කිරීමක්.නොදන්නා දේවල් ගොඩක් සාදක සහිතව ඔබෙන් දැන ගත්තා..ඉදිරියට ත් නිරතුරුව ම ඔබට ශක්තිය ලැබේවා...!!!
@dhananjamotors
@dhananjamotors 25 күн бұрын
කාලෙකට පස්සෙ කාරි මහත්මයා....🙏🙏🙏👌👌👌 ඔබතුමාට හැකිනම් ඇහැලෙපොල කතාවෙ ඉතිරිටික අපහට පවසනමෙන් ඉල්ලා සිටිනවා ඔබ තුමා නිසා ලාංකික ඉතිහාසය විනෝදාංශයක් වයෙන් දැන් හදාරමින් සහ ඉගෙනගනිමින් සිටිනවා ඔබට ජය.............
@nevindumarasinghe3706
@nevindumarasinghe3706 25 күн бұрын
තිත්ත ඇත්ත මේ විදිහට විස්තරාත්මකව ඉදිරිපත් කර ජාතිය දැනුවත් කිරීමට ඔබ ගන්න උත්සාහයට අපගේ හදපිරි ප්‍රණාමය🎉🔥
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 25 күн бұрын
ස්තුතියි ඔබට.පව් අපෙ ලන්කාව.මැතිනිගෙ කාලෙ හැම කෙනෙක්ම වගෙ පුන්ච් පුන්ච් කර්මාන්ත පටන් ගෙන තියනව.ඒව දියුනු කර ගන්න77න් පස්සෙ ඉඩ ලැබිල නැහැ.ඒව එහෙමම අබාවයට ගිහිල්ල.ඒ එක්කම මැද පෙරදිග යන සන්ස්කෘතිය ආව නෙ.ඊට පස්සෙ ඉතින් ණය ගත්ත කෑව එයාල බෙදාගත්.ත දැන් හිතෙ හැටියට ණය ගන්න විදියක් නෑ.අපි මහජනය දුක් විදිනව. .
@lalsiriwardana
@lalsiriwardana 25 күн бұрын
@@indraninagahawaththa1143 ඒක තමයි ඇත්ත. මේ ප්ද්දතිය U ටර්න් හහන එක ලේසි නෑ. කාලය දී බලමු
@manujachathuranga2334
@manujachathuranga2334 25 күн бұрын
මයික් පලනවා වගේ නෙවෙයි නේද 😂??😅😅😅​@@lalsiriwardana
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 23 күн бұрын
​@@lalsiriwardanaමොන turn එකක් වත් නෑ,පච කෙලිනවා විතරයි 😢😢😢!!!.
@WasanthaWijewardana-zb5ov
@WasanthaWijewardana-zb5ov 25 күн бұрын
හෙණ ගහලා අයෙත් හෙණ ගහන්න, එපැයි මුන්ට 😡😡😡
@sammurphy4122
@sammurphy4122 24 күн бұрын
ඩඩ්ලිට මෛත්‍රිට
@sammurphy4122
@sammurphy4122 24 күн бұрын
හියුබට් ප්‍රනාන්දුට එයාගෙ වී පාහින යන්ත්‍රයට පේටන්ට් බලපත්‍රයක් අරන් දීල ඒක වැඩි දියුනු කරන්න රජය වැඩකලානම් අද ලංකාව හාල් විතරක් නෙමෙයි ඒ යන්ත්‍රත් නිපදවල රට පටවල විකුනල ධනවත් රටක් වෙන්න තිබුන. . පාලකයො ලෝක වෙලදපල වැඩකරන හැටි නව නිෂ්පාදන සොයාගැනීම් වල අයිතිය පේටන්ට් මගින් ලංකාවට පමනක් හිමිකරතෙන රැකගන්න එ්වා හදා විකුනන්න අයිතිය ගන්න වත් දන ගෙන හිටියෙ නැද්ද?
@sammurphy4122
@sammurphy4122 24 күн бұрын
හියුබට් ප්‍රනාන්දුට එයාගෙ වී පාහින යන්ත්‍රයට පේටන්ට් බලපත්‍රයක් අරන් දීල ඒක වැඩි දියුනු කරන්න රජය වැඩකලානම් අද ලංකාව හාල් විතරක් නෙමෙයි ඒ යන්ත්‍රත් නිපදවල රට පටවල විකුනල ධනවත් රටක් වෙන්න තිබුන. . පාලකයො ලෝක වෙලදපල වැඩකරන හැටි නව නිෂ්පාදන සොයාගැනීම් වල අයිතිය පේටන්ට් මගින් ලංකාවට පමනක් හිමිකරතෙන රැකගන්න එ්වා හදා විකුනන්න අයිතිය ගන්න වත් දන ගෙන හිටියෙ නැද්ද?
@nimalr5111
@nimalr5111 25 күн бұрын
ඔබ කියූ කතාව සම්පුර්ණ ඇත්ත . ගොටභයට වැරදුණේ එක පාරට 100%ක් කාබනික වගාවට ගිය නිසයි
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 25 күн бұрын
ගෝටා එහෙම කරේ ඇත්තටම නෙවෙයි බං 😢, රසායනික පොහොර ගෙනෙන්න ඩොලර් නැති නිසයි 😢😢😢!!!
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 25 күн бұрын
Kohoma th Gota kiyanne, media wisin pumbana ladha his charithayak. Melo ala bolayak danne naha, when it comes to governance
@angelonugara3125
@angelonugara3125 25 күн бұрын
ගෝඨා හිස් මනුස්ස්‍යයෙක්නම් අරගල දවසේ මිනි කදුගහලා. ආරක්ෂක ලේකම් දූරය කොටි විනාශ කරන්න බලපෑව ප්‍රධානම සාධක වලින් අංක 1. දන්නෝ දනිතී.
@angelonugara3125
@angelonugara3125 25 күн бұрын
ගෝඨා හිස් මනුස්ස්‍යයෙක්නම් අරගල දවසේ මිනි කදුගහලා. ආරක්ෂක ලේකම් දූරය (..............) විනාශ කරන්න බලපෑව ප්‍රධානම සාධක වලින් අංක 1. දන්නෝ දනිතී.
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 25 күн бұрын
​@@VinothanSrikaranathanපච නායක තුමා කොහොමද 😂?😅😅😅
@pathmasiriwickramasinghe35
@pathmasiriwickramasinghe35 25 күн бұрын
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබතුමාට
@chrishantha.perera
@chrishantha.perera 25 күн бұрын
රනිල් ශ්‍රී ලංකාව වැල් පාලමෙන් එගොඩ කරපු හැටි නියමයි නේ කරන්න දෙයක් නෑ ලංකාවේ ගොන්නු විසින්මනෙ ඔය වගේ එවුන්ව පත් කරගන්නේ
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 25 күн бұрын
දැන් ඉන්න ගමේ රනිල් ගෙනාවේ ත් ඒ වගේ ම ගොන්නු 😂😂😂!!!
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 25 күн бұрын
නියමයි
@rachelperaud1945
@rachelperaud1945 25 күн бұрын
ඌ කතා කලේ මහජනතාව විසින්ම වැල් පාලම හදාගත්ත විදියට.
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 25 күн бұрын
මහ ජන මජර ජනතාවටම තමයි😢​@@rachelperaud1945
@champadesilva7771
@champadesilva7771 24 күн бұрын
1973 සිට 1977 දක්වා කැදවත් නැතිව ,අගහරුවාද සිකුරාදා බත් කෑමත් තහනම්වෙලා ,කඩේක හාල් ඇටයක් හොයාගන්න නැතිව මිනිස්සු කුසගින්නෙ මියගියා......කුඩා දරුවන්ට කිරි ටිකක් නැ..පොඩිදරුවොත් මයියොක්කා කෑවෙ....පාන් පෝලිම් වල දවසම .ඒත් ලැබෙන්නෙ පාන් කාලයි හො බාගයයි......ඔන්න කෘශිකර්මාන්තයෙ දියුනුව......වී අලෙවි මන්ඩලයේ කෙරුවාව.....මෙවැනි ආයතන තිබුනට රටේ ජනතාව කුසගින්නෙ.....ඕකතමයි මහලොකු දේශීය ආර්තිකය. ජෙ. ආර්..ඔය කුසගින්න විරැකියාවට තමයි අලුත් විසදුම් ගෙනාවෙ විවෘත ආර්තිකයත් සමග....1977 සිට අදටත් තියෙන්නෙ ඒ ක්‍ර්මය මිසක් අනුරටවත් වෙනස් ක්‍රමයක් නැ........මහින්දලා රට හොරා නොකැවනම් 30අවුරුදු යුද්ධයක් නොතිබුනනම් ලංකාව ඉහල තැනක මේවනවිට........
@lalsiriwardana
@lalsiriwardana 25 күн бұрын
කරුනු කාරනා ගොඩක් දැනගත්තා. මේ ආණ්ඩුව පිරිසිදුයි කිව්වට. රනිල් රාජපක්ශලගෙ දූශිත නිලධාරින් තවමත් ඒ නිල තලවල සිටී.
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 25 күн бұрын
ඒ නිලධාරීන් නැවත සේවයේ යොදවා ගත් ගමගේ රනිල් ට අපගේ ආචාරය 😂😂😂!!!
@jayathuperera7477
@jayathuperera7477 24 күн бұрын
ස්තූතියි ඔබගේ පර්‍යේෂණාත්මක විග්‍රහයට
@Ticktopapi
@Ticktopapi 25 күн бұрын
බොහොම හොඳ විස්තර කිරීමක් බොහෝමාගේ බොහොම අගේ
@ranjithranjith5064
@ranjithranjith5064 23 күн бұрын
ඔබේ කථාව සමාජයේ සියලු දෙනා සංවේදී වනවානම් ප්‍රරායෝගීකව වටිනවා මයි ආර්ථිකයට...
@yanara9635
@yanara9635 25 күн бұрын
Thank you for informing us about corrupt politicians and their impact on our country.
@pererafrank6470
@pererafrank6470 23 күн бұрын
බොහොම ස්තුතියි කාරි ගෙ chanal එකට ❤❤❤
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 25 күн бұрын
ඔබ තුමාට මතකද චන්ද්‍රිකා කුමාරතුංග පාන් රාත්තල 3:50 ට දෙනව කියල තමයි ජනාධිපති උනේ. ඒකාලේ මිනිසුන් කුඹුරු ගොවිතැන නවත්තල තිබුණේ පොහොර ගන්න නොහැකි නිසා ඒ වගේම ගොවියන් ගොවි ණය ගෙවා ගන්න බැරිව කනේරු ඇට කාල මැරුණ.නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා පොහොර සහනාධාරය දිල ගොවියන් සියදිවි හානි කරගන්න එක නැවැත්තුවා. ඒ විතරක් නෙවෙයි ගම්පහ දිස්ත්‍රික්කයේ අපිත් යලිත් කුඹුරු වගාව පටන් ගත්තා. මහින්ද රාජපක්ෂ කාලයේ වී අතිරික්ත තිබුණ නිසා නේද මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කළේ. රනිල් වික්‍රමසිංහ හැමදාම රට පාවාදීපු කපටිම කෙනෙක්.
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 20 күн бұрын
ඉතාම වැදගත් කරුණු පැහැදිලි කිරීමක්
@jprashen
@jprashen 25 күн бұрын
Everything to the point. නියමයි.
@lahirufernando638
@lahirufernando638 25 күн бұрын
OBATHUMA JAATHIKA WASTHUWAK❤. OBATHUMAGE VIDEOS BALANNA MAGA BALAN INNE API❤
@ranrajapakse6525
@ranrajapakse6525 25 күн бұрын
Your explanation is EXCELLENT ❤
@user-ky6qw6jh9h
@user-ky6qw6jh9h 25 күн бұрын
අප දැනුවත් කිරීම පිලිබදව ඔබට ස්තූතියි .
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 25 күн бұрын
සුබ දවසක් ❤
@sentapt8387
@sentapt8387 25 күн бұрын
Excellent investigative jounalism!!!! Great job, well done. Hope the relevant authorities take heed.
@CyrilBernadge
@CyrilBernadge 25 күн бұрын
Kaariyawasam mahathaage mema chanalYen kiyawena visthra sathika aththa.obathumanta ape pranamaya.
@samudramendis6459
@samudramendis6459 25 күн бұрын
ඔබගේ හැම vedio එකක්ම හරිම වැදගත්..මෙිකත් හරිම ටොප්..ගොඩක් අයට දැන ගැනිම පිනිස. වගකිමි භාර ගත්තෝ මෙම vedioව නරඹලා හරි කුමය තෝරාගෙන රට ස්වයංපෝශිත කල යුතුයි...
@RanjanPokunugala
@RanjanPokunugala 25 күн бұрын
IR කල විනාශය යහපාලන ආණ්ඩු ව ඉදිරියට ගෙන ගිය දෝහී වැඩ හාල් මත්තෙ නහින අය කියවන්න නව රජය මේ පිළිබද ගැඹුරින් සිතා බලන්න
@NeriusFernando
@NeriusFernando 25 күн бұрын
Very good information in detail thank you
@visulakavinda5659
@visulakavinda5659 25 күн бұрын
ඔබ අන්තිමට කියපු කාරනාව වැදගත්. දැන් මේ වනවිට කෘතිම සහල් හදන යන්ත්‍ර තියෙනවා. බාල සහල් වර්ග සහ අනෙක් ධාන්‍ය වර්ග වලින් පිටි කොටලා එයින් බාස්මතී වගේ හාල් වර්ග හදන්න පුලුවන්. රජය මැදිහත්වෙලා අවදානම දරලා ත්‍රිෙපා්ෂ වගේ කෘතිම සහල් ජනප්‍රිය කලොත් ලොකු සෙතක් වෙයි
@anomamaggonage761
@anomamaggonage761 24 күн бұрын
හරිම අගෙයි කාරි මහත්මා ඔබගේ අදහස්. කවුරුන් කවදා මෙයින් ගොඩ ඒවිද. මුලින්ම ඇත්ත ලංකාවේ සහල් මාෆියාව හරිම නින්දිතයි. සහල් මෝල් හිමිකරුවන් කෝටි ප්‍රකෝටිපතියන් වෙලා. වී වගාකරන අසරණ මිනිස්සු හැමදාම දුකින්. අධික කෘෂි රසායන භාවිතාව නිසා වකුගඩු ආදී නොයෙක් ලෙඩරෝග. කොයි තරම් අසාධාරණ වැඩද. අනික වී අලෙවි මණ්ඩලය කියන්නෙත් නිලධාරීන් ප්‍රකෝටිපතියන් කරන දුෂණ තැනක්. අපි දන්නා අපේ ගමේම කීපදෙනෙක් හිටිය වී අලෙවි මණ්ඩලයේ. මාලිගා තනාගෙන සැප වාහන ලබාගෙන අධික සැප වින්ද අය. වී අලෙවි මණ්ඩලයෙන් හොරකම් කල අය. සමහරු නම් පසුව නීතියෙන් දඬුවම් ලබා රැකියා අහිමි කරගත්තත් ඒ වෙනකොට පරම්පරා ගානකට ඔවුන් හම්බ කරගෙන ඉවරයි. මේ රටේ මේ ප්‍රශ්නය ඔඩු දුවන්න දීල වැඩියි.
@wijesekarashantha7601
@wijesekarashantha7601 24 күн бұрын
Best channel එක.
@kasunsankarathnayake4873
@kasunsankarathnayake4873 25 күн бұрын
සර් තවක්කාල් ගණුදෙණුව ගැන විස්තරයක් දෙන්න. චන්ද්‍රිකා පාලන යුගයේ උනා කියලා මතකයි. නමුත් හරි හමන් විස්තරයක් හොයාගන්න අමාරුයි.
@Ethigebernard
@Ethigebernard 25 күн бұрын
සිංගප්පුරුවේ කිසිම වගාවක් නොමැත. නමුත් සාධාරන විධියට විවිධ ජාතියේ ආහාර වර්ග පරිභෝජනයට ඇත. අද ලංකාවට මොකද වෙලා තියෙන්නෙ. සිංහල රජකාලේ පිට රටටත් හාල්යවපු රට. දේශපාලුවන් රට විනාශ කලා. ලස්සන රටට වේච්ච දේ?
@srimamangalika9684
@srimamangalika9684 25 күн бұрын
සහතික ඇත්ත අපෙ රටට විනාශ යේ දොර ඇරියෙ JR ය.
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 25 күн бұрын
Singapore rate athi daksina widiyata open economy tibuna ta, eyala (aanduwa) ape hitiya aandu wage corrupt naha. Ema nisa, rate mahajanaya wenuwen eyala wada koranawa. Zero tolerance when it comes to corruption in Singapore Eka ta ape rate... Wisesayen, 1977n pasu bihi wune, jawaram kaara economic policy
@leelagunasekara1554
@leelagunasekara1554 25 күн бұрын
Karige your suggestion are very good,excellent
@Rasikasspace
@Rasikasspace 25 күн бұрын
රටේ මිනිස්සුන්ගේ බත් පිඟානට කෙලින උන්ට දෙන්න ඕන දඩුවම ගැන මම මේ කල්පනා කරන්නේ!
@dilumkahandawala8402
@dilumkahandawala8402 25 күн бұрын
වෙනම් කන්ඩායමක් හදලා මුන්ව ඉවර කරලා දාන්න වටිනව
@shiblycader
@shiblycader 24 күн бұрын
Thank you for your work
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 25 күн бұрын
Great explain well done. N.P.P gavamant teking action future
@nimalr5111
@nimalr5111 25 күн бұрын
කවුරුත් දන්නා පරිදි දි මු ජයරත්නත් පට්ට දූෂිතයෙක්.
@anurarathnayake3461
@anurarathnayake3461 25 күн бұрын
අනිවාර්යයෙන්ම .
@JayanthaGamage-vi9rd
@JayanthaGamage-vi9rd 25 күн бұрын
ඇත්තටම කතාව
@BandulaWijayaratne
@BandulaWijayaratne 24 күн бұрын
I hope and pray that your report will receive present Minister.
@piyadigamageindika1317
@piyadigamageindika1317 19 күн бұрын
යටි පෙළ මගින් අරමුණ ගැන කතාව තේරුම් ගත යුතු යි. ❤️
@ajaude
@ajaude 25 күн бұрын
ඔබ විසින් මේ ඉටු කරනු ලබන්නේ රජයේ මාධ්‍ය විසින් කල යුතු කාර්යයක්
@asankagayan5901
@asankagayan5901 25 күн бұрын
Great 👍
@sujeehandunpura3227
@sujeehandunpura3227 21 күн бұрын
කාරි අයියා ❤🎉
@anomamaggonage761
@anomamaggonage761 24 күн бұрын
ඔබතුමා කියන්නා මෙන් සහතික ඇත්ත අපේ රටේ කෑම බීම ප්‍රතිපත්ති වෙනස් වෙන්නම ඕන. ආහාර රටාවන් වෙනස් වෙන්නම ඕන. ඉස්සර මිනිස්සු වැඩිපුර බත් කෑවාට ඔවුන් ඇඟ මහන්සි වෙන්න වැඩ කළා. අද කය නොවෙහෙසා වැඩිපුර බත් කෑමෙන් දියවැඩියාව ආදී රෝග වලට ගොදුරුවෙලා. පිටරටවල බත් කෑම ගොඩක් අඩුයි. පාන් කන්නේ පෙති දෙකක් විතරයි. බත් කොච්චර කෑවත් ටික වෙලාවකින් බඩගින්න එන එක වලක්වන්න අමාරුයි. පිටරටවල පිටි කෑම අඩුවෙන් ගෙන ඉතිරිය පුරවන්න එළවලු සහ ප්‍රෝටීන් වැඩිපුර ලබාගන්නවා. ළමයින්ට ස්නැක් වලට පාසලට ගෙනියන්නේ අමු කැරට් කැබලි හෝ කුඩා කැරට් ගෙඩි පිපිඥා කැබලි සමග රටකජු බටර්. ලංකාවේ වගේ කට්ලට් රෝල්ස් වගේ දේවල් නම් භාවිතය නෑ. රටකජු බටර් අපේ රටෙත් ප්‍රචලිත කරන්න ඕන තරම් පුළුවන්. දැනට තියනවද දන්නේ නම් නෑ. ඒවා තමන්ටත් හදා ගන්න පුළුවන්. රටකජු හොඳින් බ්ලෙන්ඩ් කරලා ගන්න එකයි කරන්න තියන්නේ. එක හොඳ පෝෂ්‍යදායි ප්‍රෝටීන අධික කෑමක් ඇලජික් නොවන අයට. nut butter කොයිකත් හොඳයි. නිෂ්පාදනය කරන්න හරිම පහසුයි ලාබයි. ඒවා කෑවම බඩගිනි එන්නේ නැහැ ලේසියෙන්. හරිම රසයි. පාන් හෝ රොටි වල ගාල කන්න පුළුවන් රසට. අපි නම් හරිම ආසයි. අනික අලිගැටපේර හුරලා අරන් රතු ලූනු ලියල දාල දෙහි ඇඹුල් ලුණු ගම්මිරිස් තියේනම් ඔලිව් තෙල් යන්තමට දාල mix කරලා පාන් හෝ කැමති නම් රොටි වල හෝ ගාල කෑවම මාර රසයි. බත් ගොඩවල් කන්න ඕනේ නෑ. අනික හැකි අයට එළවලු පමණක් තම්බල කන එක හෝ පරිප්පු ටිකක් දැමු එළවලු සුප් එකක් රෑට හොඳටම ඇති. එළවලු වල කෙඳි වලින් හොඳට බඩ පිරෙනවා. බත් කන්නම ඕනේ නෑ. අනික කඩල මුන් ඇට , සාලයා වැනි කුඩා මාළු කාටත් පෝෂ්‍යදායි ආහාර. සාලය මාළු තමා පෝෂණයෙන් අධිකම. ඒවා ටින් කරලා පිටරටවල දකින්න ලැබෙන්නේ. ඒ නිසා කටු තැම්බිලා නිසා අපහසුවකින් තොරව කන්න පුළුවන්. පොඩි ළමයින්ට හරිම හොඳ කෑමක්. ලංකාවෙත් ලෝකේ නොකන රසදිය වස මහා පරිමාණයෙන් තියන බලය මාළු ටින් කරන එකේ සාලයා හාල් මැස්ස ටින් කලොත් වටිනාකම කියන්න බැරි පෝෂණයෙන් අධික කෑමක් ලබන්න පුළුවන්. හාල් මැස්සන් ටින් පිටරටවල මාර ගණන්. අපේ රටේ ලෝකේ ගැන දැනුම ඇත්තන් හරිම අඩුයි. බත් මහා පරිමාණයෙන් බුදිමින් ලෙඩත් වැඩි කර ගෙන අපේ අය නිකන් නහිනවා නොදන්නා කම නිසා. බත් කෑවම බර වැඩිවෙනවා. පිටරටවල බර අඩු අයට කියන්නේ කබෝහයිඩ්රේට් වැඩියෙන් කන්න කියල.
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 24 күн бұрын
බත්බරියෝ වෙන්න එපා.
@SudarmaPathmini-q9d
@SudarmaPathmini-q9d 25 күн бұрын
මේ ආර්ථික ඝාතකයන් නිිතිය ඉදිරියට ගෙන ආ යුතු නොවෙිද?
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 25 күн бұрын
😢 මොනරුන්ගෙන් නම් දැන් බෙරෙන්න බෑ.
@pamanushika
@pamanushika 21 күн бұрын
ඔබ තුමා ගේ මුල් video සිටම අගට ම videos බොහොම යක් මම නැරඹුව. හරිම සතුටුයි ඔබ තුමා ගේ මේ data ඉදිරිපත් කිරීම සහ ජනතාව දැනුවත් කිරීම ගැන. මේ video වේ සඳහන් වෙන සහල් පරිබෝජන data ලබා ගත්තේ කොහොමද කියලා සඳහනක් කරන්න පුළුවන් ද? ස්තුතියි
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 25 күн бұрын
කුඹුරු ගොඩ කළා ගෙවල් හැදුවා හොටෙල් හැදුවා
@LeeW-z2z
@LeeW-z2z 21 күн бұрын
Excellent . I learnt a lot. As a small scale farmer, I experienced how difficult is to store rough rice ( paddy) without expensive technology.. I.e. Need drying, protest against rodents etc. Hence it is not an easy task for the government to store paddy . I wonder whether the present private sector methods are to be controlled to our advantages. As you mentioned, we should learn to eat another home grown food as we did in 70s.
@pererafrank6470
@pererafrank6470 23 күн бұрын
කතාව ඇත්ත...කතාව dholawen ගමන pain ලු...😢
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 25 күн бұрын
මේ කතාව සම්පූර්ණයෙන්ම ඇසූ පසු මට හැඟුන දේ තමයි, ........ මේ හාල් ප්‍රශ්ණය 70 ගනන්වල සිට හද හදා අන අනා සිටි ගැටලුවක්. . මේ වසර අග වන විට මේ හාල් ගැටලුව විසඳීම සිදුවන බවත් .... සත්ව ආහාර සහ බීර සඳහා උනත් සහල් ඉතිරිවන බවත්. මුදලාලි ලා ගැන ඔය හිටපු දේශපාලකයින්ට බලාගන්න කියන්න.
@asangika
@asangika 25 күн бұрын
Thawa Kal yai aragalaye ranga penna
@GatherGlam
@GatherGlam 22 күн бұрын
එකක් පැහැදිලී.. රනිල් මේ පාරත් ආව නම් හොදටම ලාබ ලබන්නෙ ඇලෝසියස්....🙏🙏🙏
@chandanapathirana1805
@chandanapathirana1805 20 күн бұрын
දුමින්ද සිල්වා ප්‍රශ්නය සහ ලංකාවෙ බන්ධනාගාර මාෆියාව ගැන වීඩියෝවක් කරන්න
@weerasingheWijesiri
@weerasingheWijesiri 23 күн бұрын
❤ඔබේ පැහැදිලි කිරීම ඉතාමත්ම අනර්ඝ එකක්. ❤ ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය තුල ඔබ අවසාන වශයෙන් සඳහන් කළ බත් වෙනුවට විකල්ප ආහාර සම්බන්ධයෙන්ද එකඟතාවක් තියෙනව මම දන්න විදිහට. පර්යේෂණසහසංවර්ධන(R and D) අමාත්‍යාංශය යටතේ එවැනි සොයාගැනීම් කිරීමට නියමිත. 🎉 55:08 යි🎉.🎉🎉
@DinithaPerera-g7c
@DinithaPerera-g7c 25 күн бұрын
❤ Is there anyone under 18 listening to this?
@derasl4159
@derasl4159 25 күн бұрын
ජවිපෙ/ජාජබ ශුද්ධ වස්තුවක් වූයේ මෙතුවක් කාලයක් බලයේ නොසිටීම නිසා බව බොහෝ විට අමතක වෙනවා.
@champadesilva7771
@champadesilva7771 24 күн бұрын
අනිවාර්‍යෙන්ම....
@NpJayaweera
@NpJayaweera 22 күн бұрын
ඔබ 2017 wanekam කතා kara ahath 2023 2024 කතා karanne ඔබට jaya
@niranjalaniranjala9155
@niranjalaniranjala9155 25 күн бұрын
තාමත් රනිල් ට කඩේ යන වහල්මානසිකත්වය තියෙන අය ගොඩක් ඉන්නවා
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 25 күн бұрын
ගමේ රනිල් ට කඩේ යන වහලුන් ඊට වඩා වැඩි නැද්ද 😂??
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 25 күн бұрын
​@@Kamikaze2024-v6maiy bam, Seeya meka surapurayak korala lu neda daala giya kiwwe??😂😂
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 25 күн бұрын
​@@VinothanSrikaranathanකවුද එහෙම කියල තියෙන්නේ 😂?? ජාතික පච බලවේගය වත් ද??😂
@GatherGlam
@GatherGlam 22 күн бұрын
​@@VinothanSrikaranathanඕක පිස්සෙක් බං රිප්ලයි කරන්ඩ එපා...😂😂😂
@prasannaprasanna6176
@prasannaprasanna6176 17 күн бұрын
තෝවගෙ නුගතෙක් නෙමෙයි රනිල්
@anuraseneviratna7524
@anuraseneviratna7524 25 күн бұрын
ඔබ ඇත්ත ඇති හැටියේ පැහැදිලිකිරීමට නොවක් තුති. පැවති සංස්ක්රුතිය යන වචනය නොවැ “කුමන්ත්‍රනය“ නිවැරදියැ. ආන්ඩුවට ඇති බලය අනුව හාල් කුමන්ත්‍රන අපරාදයට තද නීතිය ගෙන කුමන්ත්රන කරුවන් වහා වැටලීමට බැරි ඇයි? එය ප්‍රජාතන්ත්‍රයට එරෙහි නැතැ.
@kalusuba1849
@kalusuba1849 25 күн бұрын
❤❤❤ වීඩියෝව සම්පූර්ණයෙන්ම නැරඹුවා. ගොඩාක් කරුණු කාරණා දැන ගත්තා.. පොඩි පොඩි කරුණු සඳහන් වෙලා නෑ.. රනිල්ව පමණක් ඉලක්ක කරල ගහල තියෙනවා වගේ.. චන්ද්‍රිකාගේ කැබිනට්ටුවේ කෘෂිකර්ම ඇමැති අනුර කුමාර මදුරංකුලියේ වී අලෙවි වෙළෙඳපොළ විනාශ කළ අයුරු පිළිබඳව ඊයේ පෙරේදා රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරල තියෙනවා.. අනුරගෙන් ඒකට ප්‍රතිචාරයක් නෑ... අතීතයේ දී ජවිපෙ කාරයෝ වී අළෙවි මණ්ඩල ගබඩා සිය ගණන් ගිනි තියෙල විනාස කළා.. ඩඩ්ලි පන්නයේ හාල් මාෆියා කාරයෝ බිහිවෙන්න අනුරලා සෑහෙන කුමන්ත්‍රණ කරල තියෙනවා.. මෑතකදී ඩඩ්ලිගෙන් අනුර පීචං වෙලා ගිය හැටි මුලු රටම දැක්කා.. අනුරගේ ආණ්ඩුවට කිසිවක් කරන්න බෑ.. ආණ්ඩුව පවා වසර පහක් දුවන එක ෂුවර් නෑ... රට පට්ට ගෝත්‍රික මෝඩ උද්දච්ච රැළකගේ අතට පත්වෙලා තියෙනවා... මේ වීඩියෝව වගේම ගෝඨාභය ආණ්ඩුව කළ සීනි - සුදු ළූණු - පොල්තෙල් බදු වංචා හා වැට් බදු හුටපටය පිළිබඳවත් සවිස්තරාත්මක වීඩියෝ ටිකක් දාන්න.. ඒත් එක්ක, මහින්ද රාජපක්ෂ සමයේ සුනාමි අරමුදල් අවභාවිතය, නෙළුම් කුළුණ, වරාය, මත්තල, සිරිලිය අරමුදල, චීන ණය භාවතාව..වැනි කරුණු කාරණා පිළිබඳවත් වීඩියෝස් ටිකක් දාන්න... අපට දැනුම ලබාදීම පිළිබඳව ඔබට අපේ ස්තූතියි.❤ අජාස් මොහමඩ්
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 25 күн бұрын
මදුරන්කුලිය,"මරදගහමුල" ලෙස නිවැරදි විය යුතුය 😊.! සුනාමි වංචා නඩුවෙන් මයිනා නිදහස් වූ අතර, ඔහුට වන්දි ගෙවීමට ද පැමිණිලි පක්ෂය ට සිදු විය 😂😂!. මම පොහොට්ටු බයියෙක් ද නොවන බවත් මෙසේය!!!😊.
@kbdissanayaka2324
@kbdissanayaka2324 25 күн бұрын
සත්‍යවාදී ව කතා කරන්න
@AjithRathnasiriAjith
@AjithRathnasiriAjith 24 күн бұрын
රනිල් වික්‍රමසිංහගේ මාමා වන J R ජයවර්ධන මේ රට පාලනය කළේ අද වැටිලා තියෙන තත්ත්වෙට වට්ටන්න ශ්‍රී ලංකා මාතෘ භූමිය එවැනි ආගාධයකට වැටෙන බව දැනගත් J V P නම් වූ පක්ෂය J R ජයවර්ධන පාලනය ඡන්ද දායකයින්ගෙ ඡන්දය මගින් බලයෙන් පහ කර හැරීමට උත්සාහ කළත් එයට J R ජයවර්ධන අවස්ථාව ලබා දුන්නේ නැත කාරිගේ චැනලය මගින් ඒ බව සනාථ කර ඇත J V P නම් වූ පක්ෂය මගින් මේ මාතෘ භූමියට අගතියක් වූවානම් වෙන්න හේතුව ජයවර්ධනගේ පක්ෂ තහනම ඔබතුමාගේ පාට කන්නාඩි ගලවලා මධ්‍යස්ථව සිට ගන්න
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 24 күн бұрын
ජෙප්පෝ අවි ගත්තෝ බලයට එන්න කෙටි පාරක් විදිහට😢. ජේ ආර් ඒකට පාර කපලා දුන්නා😊. 1982 ලද අන්ත පරාජය නිසා මැතිවරණ ක්‍රමයේන් ගොඩ යන්න අසීරු බව වැටහුනා!!.😂😂😂​@@AjithRathnasiriAjith
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 23 күн бұрын
ජෙප්පෝ කෙටි පාරකින් බලයක් ලබා ගන්න තමයි කැරලි ගැහුවේ 😂😂😂!!!!
@vijerathnebanda8116
@vijerathnebanda8116 25 күн бұрын
No governing has been done but there has been brilliant rulers who are very rich now
@chandraniherath1043
@chandraniherath1043 25 күн бұрын
බැංකුවල නිලධාරීන් කෝටි ගණන් ණය ගන්නවා අඩු පොළියට. සාමාන්‍ය අයට වැඩි පොළියට ණය දීලා ඔවුන් හැම වරප්‍රසාදයක්ම භුක්ති විදිනවා.
@prof.asokaseneviratne4265
@prof.asokaseneviratne4265 25 күн бұрын
Dear Karai...Excellent presentation...Dudle said that he does not have Nadu...Only KIRI SAMBA is in stock. But he came to the meeting with AKD and promised to sell Nadu along with the Government price ?
@n-lyrics8798
@n-lyrics8798 25 күн бұрын
කාඩිනල් ගෙ ව්‍යවස්ථා කුමන්ත්‍රනය ගැන වීඩියෝවක් කරන්න 😮😮
@ericperera3875
@ericperera3875 24 күн бұрын
😂😂😂😂😂😂 ඉස්සෙල්ල තමුන්නාන්සෙ ඒ ගැන පොඩි විස්තරයක් කරන්නකො. අපිත් අසයි දැනගන්න.
@preethinirmalaweerasinghe2500
@preethinirmalaweerasinghe2500 25 күн бұрын
👍👍👍👍👍
@anilperera5067
@anilperera5067 7 сағат бұрын
Itama honda pehedili kirimak . 👍
@ChandanaPerera-ev8nt
@ChandanaPerera-ev8nt 24 күн бұрын
නිලධාරී මාෆියාව ක්ලීන් කරේ නැත්තං උන් වැඩිකල් නොගොස් මේ ආන්ඩුවත් වට්ටනව.ඉම්රාන් කාන්ව වගේ
@dumidugamage7323
@dumidugamage7323 25 күн бұрын
කුමන හෝ රජයක් යටතේ මිනිසුන්ට අත්‍යාවශ්‍ය වන ආහර හා බෙහෙත් යන දෙකට තියෙන වෙලදපල ඒකදීකාරය රජය සතු කරගන්න ඕනේ....ඔය දෙක තමයි මිනිස්සු නටවන්නේ...
@janakachaminda2883
@janakachaminda2883 25 күн бұрын
මොනාද උනත් මෙ ආන්ඩුවට තවම දොස් කියන්න බැ,අඩුම තරමේ කන්න දෙන තුනක් ගිහාම අපි බලමු,මෙ ආන්ඩුවට පැහැදිලි උවමනාවක් තියනවා මෙ සහල් මාෆියාව නැති කරන්න
@riswanshaheed
@riswanshaheed 25 күн бұрын
මෙච්චර ජාතික අපරාධයක් කරපු ටොබයියන් අද හාල් නෑ කියල බෙරිහන් දෙනවා. හෙණ ගහන්න ඕන
@chandraniherath1043
@chandraniherath1043 25 күн бұрын
චන්ද්‍රිකා ගේ කාලේ තමයි නිපුනකාරයටයි අරලියකාරයටයි ගොඩ එන්ට මාර්ගය හදලා දුන්නේ. අපේ වී කීලෝව ඒ කාලේ ගත්තේ රුපියල් 1.10 1.50 ට වගේ මුදලකට. වියළි මිරිස්වලට සහ බීලූණුවලට කරෙත් ඒකමයි. අස්වැන්න නෙලා ගන්න කාලෙදීම මේ හැම දෙයක්ම ආනයනය කළා. ගොවියා වල පල්ලටම යැව්වා. රටේ මිනිස්සු මේවා තේරුම් ගත යුතුයි. ගොවියො මේ මාස් කන්නේ වී වී අලෙවි මණ්ඩලයට ලබාදිය යුතුයි.
@noaholiver-k1u
@noaholiver-k1u 23 күн бұрын
මුල් කාලයේ රාජ්‍ය ආයතන නඩත්තු වුනේ එම ආයතන විසින්ම උපයාගත් මුදල් වලින්ය ඉතිරි යමක් ඇත්නම් එය භාහන්දගාරයට යැවීම සාමාන්‍ය පිළිවෙත විය නමුත් පිබි ජයසුන්දර මුදල් අමත්යන්සයේ සිටින කාලයේ ඔහු කිවා ආයතන උපයන මුදල් භාහන්දගරයට එවිය යුතුයි පසුව ආයතන වල වියදම් සදහා මුදල් භාහාන්දගාරයෙන් ඉල්ලා ගත යුතුයි මේ සියල්ලටම මුල මෙම නීතියයි
@suniledward5048
@suniledward5048 23 күн бұрын
ඔබට බොහොම ස්තුතියි මෙසේ මුලු රටම දැනුවත් කිරීම වෙනුවෙන්. එසේම ජනාධිපතිවරයාට සහ අදාල ඇමැතිවරුන්ටද මෙම වටිනා ඇත්ත කියවා තේරුම්ගෙන එය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ගෞරවයෙන් ඉල්ලමි. සුනිල් එඩ්වඩ් වෙන්නප්පුව. 09. 01. 2025. ප.ලි. මට ඔවුන්ට කෙලින්ම දැන්වීමට පහසුකමක් නැති නිසා ඔබ තුමාට හැකියාවක් ඇතිනම් මගේ මේ අදහස් දන්වන්න. මුලු මහත් ජනතාවක් එතුමාව පත්කර ගත්තේ විනාශ වෙන අපේ රට බේරාගැනීමටයි. ස්තුතියි.
@risaraautohouse3846
@risaraautohouse3846 24 күн бұрын
ගෝඨාභය කාබනික වගාව කිසිම සැලසුමක් නැතිව පටන් ගත්ත නිසා තමයි අසාර්ථක උනේ. ඒකත් පොහොර ගේන්න සල්ලි නැති නිසා..
@HemaJayanetti
@HemaJayanetti 25 күн бұрын
පාර්ලිමෙන්තුවෙ ආපනශාලවටත් ඩාදාන්න පුලුවන්
@najrsam6754
@najrsam6754 23 күн бұрын
රටේ වාර්ෂික සහල් පරිබෝජනය ගැන දත්ත ගත්තේ කොහෙන්ද කාරී ? වී අලවි මණ්ඩලය එක අවුරුද්දක වී ගන්න කරපු වියදමයි වී විකුණලා ගත්තු ආදායමයි මණ්ඩලේ නඩත්තු වියදමයි පෙන්නන්න පුලුවම්ද?
@gayashanperera-w2e
@gayashanperera-w2e 22 күн бұрын
44:45 ගොටගේ එක අසාර්ථකයි green revolution උත්තරය ඕක
@jattanayake1536
@jattanayake1536 25 күн бұрын
වී ගබඩාවන් සහ ජවිපෙ අතරත් සම්බන්ධයක් තිබූ බව බොහෝ විට සඳහන් වුනා. ඒ සත්‍යයක්ද?
@uzbeemohideen5335
@uzbeemohideen5335 22 күн бұрын
please correct your coma position in the Statistic list which you are presenting.
@yanara9635
@yanara9635 25 күн бұрын
Hal witharak newei lunuth genwanawa ne
@yanara9635
@yanara9635 25 күн бұрын
Kalakannima dushitha palakaya Premadasa Unge Pawel Kisi kenekuta politics thahanum karanna oni
@sohralalage6333
@sohralalage6333 14 күн бұрын
Sohoyura obe mema daniwathkiriema mara agaya karanawa. Sahal mapiyawa duralimata api ekathuwa ideas walin danuma demu, danuma madi wagei pennenna thiyanne.
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 25 күн бұрын
❤❤❤❤
@pererafrank6470
@pererafrank6470 23 күн бұрын
❤❤❤😮😮😮 යකෝ දැන්වත් අනුර කුමාර ලංකාවේ කළුපාට mudlali lagen..හාල් mol paharagena රජයට අරගන්න ඕනා...
@GatherGlam
@GatherGlam 22 күн бұрын
ඒක කරනකන් තමයි ගොඩක් අය බලන් හිටියෙ... අන්තිමේ ඒක කරේ තියං රට ගිනිතියන්ඩ බැරි වෙන තැනට වැටුන සෙට් එකම... 🙏🙏 දුකයි නේ..😅
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 22 күн бұрын
​@GatherGlamකයියනායක පච කෙලිනවා විතරයි නේද 😂😂😂???
@chandraabeynayake1554
@chandraabeynayake1554 24 күн бұрын
🙏
@user-ky6qw6jh9h
@user-ky6qw6jh9h 25 күн бұрын
තනකොල කන සමහරක්ට කොපමන පැහැදිලිව කරුනු ඉදිරිපත් කරත් ,තේරුම් ගන්න බෑ. එවැනි සුලුතරය නිසා තමයි රටට මේ විනාශෙ වෙලා තියෙන්නෙ.
@tikka1967
@tikka1967 25 күн бұрын
බයිටොන් ලාට මේවා තෙරෙන්නෙ නෑ .... උන්ට මේවා අදාලත් නෑ ....
@sugathmanathunge4045
@sugathmanathunge4045 23 күн бұрын
Policiyath sudda kala yuthui
@LovelyBlackKitten-sp2ok
@LovelyBlackKitten-sp2ok 25 күн бұрын
Europe aya sathiyata kema waraga wenas karanawa.
@SisiraKumara-xk1gf
@SisiraKumara-xk1gf 25 күн бұрын
ජැම් වලට බිමවලට MD නම ලැබුනෙ .අලෙවිකිරිමේ දෙපාර්තමේන්තුව මගින් මෙම නිැපැයුම් කිරිමට මුල් විමයි .ඒ Marketing Department යන්නෙහි මුල් අකුරු දෙක
@kaarigechannel1
@kaarigechannel1 23 күн бұрын
ඔව්. ඒ දෙපාර්තමේන්තුව වික්කා නේ. ඒත් තව මත් ඒ වෙළෙඳ නාමය මයි පාවිච්චි කරන්නේ.
@pererafrank6470
@pererafrank6470 23 күн бұрын
ඒවාගෙම රජය දෙන සල්ලි පිල්ලි ගහන සල්ලි නිලධාරීන් අවභාවිත කරලා..
@sammurphy4122
@sammurphy4122 24 күн бұрын
මේ ප්‍රශ්නෙ විසදන්න හාල් මෝල් සේරම වහාම රාජසන්තක කරන්න. තේ වතු රාජසන්තක කලානම් හාල් මෝල් රජයට ගන්න මාලිමාවට කොන්ද පන නැද්ද?
@GatherGlam
@GatherGlam 22 күн бұрын
එහෙම කරොත් විපක්ශෙ ජනාදිපති වරන වේදිකාවේ කිය කිය ගිය පවුද්ගලික දේපොළ පවරගන්නව කියපු එක ඇත්ත වෙනව නේද... ගොඩක් අය ඕක කරනකන් ඇගිලි ගැන ගැන හිටියෙ මළකුණ කරේ තියං යන්ඩ... අපි කියපු ඒව හරි නේද කිය කිය...😅
@Dhkandy
@Dhkandy 22 күн бұрын
කාරී.......ෆුල් වැඩ්ඩා
@AlokaJayasoma
@AlokaJayasoma 20 күн бұрын
😊
@estherbredies2215
@estherbredies2215 25 күн бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@DonGaminiLakshmanManchanayake
@DonGaminiLakshmanManchanayake 25 күн бұрын
ඔබ ලිව්ව පොත් දෙක ගන්නේ කොහොමද .
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Chooty Malli Podi Malli  ||  Puduma Horu (පුදුම හොරු)
16:41
Chooty Malli Podi Malli
Рет қаралды 23 М.
32. jackson anthony I අපේ කාලයේ බිහි වූ ඉතිහාසයේ අහම්බය
30:26