Kabiliththa| Elephant Attacked කැබිලිත්ත වන්දනාව.| ඉතා දුෂ්කර ගමනට හරස් වු අලියා මෙල්ල වෙයිද..?

  Рет қаралды 385,554

Travel with Zuu

Travel with Zuu

Күн бұрын

Пікірлер: 205
@chandimakekulandalavithana2639
@chandimakekulandalavithana2639 10 ай бұрын
ඔව් කැබලිත්ත වහලා දාපන් උන්ට නිදහසේ ජිවත් වෙන්න..
@Gna770
@Gna770 7 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prabashbehethge1003
@prabashbehethge1003 3 жыл бұрын
මේ මිනිස්සු මුලු පරිසරයම විනාශ කරනවා .....එක දෙවියන් හට දැනිලයි තියෙන්නෙ 🙏☸️🙏
@travelwithzuu7608
@travelwithzuu7608 3 жыл бұрын
ඇත්ත...
@RanjanDeSilva-t6j
@RanjanDeSilva-t6j 10 ай бұрын
දෙවියනි.ඔබ මැව් ලොව පුදුමයි.
@AjithKumar-yd8et
@AjithKumar-yd8et 3 жыл бұрын
යාලුවනේ ඔයාලා ඔය කැබලිත්ත යන්නේ මමයි ඔය පාරේ ඩෝසර් කරලා හැදුවේ 2009 අවුරුද්දේ ඔය යාල කැලේ ඒබීසී තුනේම පාරවල් කැපුවේ ආමි එකත් එක්ක මම
@indeewarianuradha1941
@indeewarianuradha1941 3 жыл бұрын
Lokuu pinak
@travelwithzuu7608
@travelwithzuu7608 3 жыл бұрын
ස්තුතියි ඔබට...🙏🙏
@hemah6906
@hemah6906 3 жыл бұрын
ලොකු පිනක් ඔයා කර ගත්තේ
@rohangauthamkuruppu7294
@rohangauthamkuruppu7294 3 жыл бұрын
Budusaranai oba thumata
@eawpereraperera1381
@eawpereraperera1381 3 жыл бұрын
ģ
@damithdamith1025
@damithdamith1025 3 жыл бұрын
මුන් ලගදීම අලියත් කැබලිත්ත පරිසරයත් විනාස කරල දානවා
@travelwithzuu7608
@travelwithzuu7608 3 жыл бұрын
දැනටමත්‍ විනාස කරලා තින්‍නෙ....
@eawpereraperera1381
@eawpereraperera1381 3 жыл бұрын
d
@nandanadkayakumara
@nandanadkayakumara 2 жыл бұрын
මිත්‍යාව. ගෙදරට වෙලා තෙරුවන් සරන හා පංච සීලයේ පිහිටලා ගෙදර දොර අඹුදරුවන් පෝෂණය කරගෙන දැහැමින්ජීවත්වෙන අයට දෙවිවරුන් කරදරයක් වෙන්න දෙන්නෙ නෑ.
@s.aperera2558
@s.aperera2558 3 жыл бұрын
කාටවත් වන්චාවක්,හොරකමක්,හිතේ ඉරිසියවක්,කොරධයක් නැතිනම් දෙයියෝ වදින්න ඔච්චර දුක් විදගෙන යන්න ඕන නැහැ ගෙදර ඉදගෙන දෙයියෝ වදින්න පුලුවන්.
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 2 жыл бұрын
පෙරේරා මල්ලී,ලංකාවේ ඉන්න 100 ට 95ක්ම මිත්‍යා දුෂ්‍ටික යෝ .PK කියල ෂෝ එකක් තියෙනවා .ඒකෙ තියෙනවා දෙවියෝ කියන්නෙ කව්ද කියල .මිනිස්සු දියුණු වෙලා ජෙට් වල යද්දී දෙයියෝ තිසන්නු පිට උඩයන්නෙ.ඔලුව ඇතුලෙ තියෙන එක පාවිච්චි කරල බලන්න.වටිනා බුද්ධදර්ශනය තියෙද්දී මිත්‍යා දුෂ්‍ටික මත අදහනවා.
@Lionman-SriLanka
@Lionman-SriLanka 7 ай бұрын
මෙවා බොරු වැඩ බන් ...... පිලිගන්න බැ❤❤
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
අනේ පවු, පොඩි ලමයෙක් වගේ කෝටුවට බයයි. අසරන සතා.
@MudithaNandani-kz8bm
@MudithaNandani-kz8bm 4 ай бұрын
දේශපාලනෙ. නැතුව කලානම්. ගොඩක් පිං. දෙවිපිහිටයි.
@lotustube9914
@lotustube9914 3 жыл бұрын
ඉත්තැවගේ ගෙට කබල්ලැව රින්ගුවා වගේ...පවු අලියා.
@michalj3884
@michalj3884 3 жыл бұрын
Which place is this, location, plz
@travelwithzuu7608
@travelwithzuu7608 3 жыл бұрын
This is “kabiliththa “ it’s situated at Yala forest in Sri Lanka
@saranathissathero4854
@saranathissathero4854 3 жыл бұрын
නියමයිනේ
@hashanmadu551
@hashanmadu551 3 жыл бұрын
Patta bro
@nilanthikumarithalangamaap7733
@nilanthikumarithalangamaap7733 3 жыл бұрын
Pirimiya VITHARAK YANNA thiyena ANUHASS THAN WALA Me GAHANU WESHIYO PAHAN thudawe WAGE me than walath WESA KAME yanawada koheda?
@preethieapasingha452
@preethieapasingha452 3 жыл бұрын
I need to visit that temple. I have been several times in Yala but still don't know this place.
@travelwithzuu7608
@travelwithzuu7608 3 жыл бұрын
Ok. I will help you 🙏
@preethieapasingha452
@preethieapasingha452 2 жыл бұрын
@@travelwithzuu7608 ok thanks. I will be contact you after January on my holiday in Srilanka. 👍
@slbassboosted
@slbassboosted 3 жыл бұрын
Supiriy digtama daanna videos
@slbassboosted
@slbassboosted 3 жыл бұрын
ELA BROO❤️
@sugathjayatilake9320
@sugathjayatilake9320 2 жыл бұрын
මේ වගේ මෝඩ රැලක් ඉන්න රටක් දියුණු වෙයිද ?
@Kan14nature
@Kan14nature 2 жыл бұрын
මේවගේ මෝඩ මිනිස්සු ඉන්නකං පාලකයන්ට ලෙහෙසියි. දෙවියෝ වැඩඉන්නෙ දහඩිය මහන්සියෙන් වැඩකරන මිනිස්සු ඒක්ක.
@udithaCDL
@udithaCDL 3 жыл бұрын
මා දන්නා විදියට නම් ගැහැනු අයට මෙහි යෑමට අවසර නැත.සියලු අවතේව කටයුතු කරන්නේ පිරිමින් විසින්.අලි ඔහොම බලන් ඉන්න එකත් ඇති නැත්නම් උන් ගහලා දානව.කැබිලිත්ත හාස්කම් ගැන මං ගොඩක් අහලා තියෙනවා
@dilshanvlog9371
@dilshanvlog9371 3 жыл бұрын
Oyala marai lankawe supirima travel chanel eka wenawa
@vasanthakolongahapitiya3926
@vasanthakolongahapitiya3926 3 жыл бұрын
මුන් මේ අහිංසක සතාව විනාශ කරනවා... සතෙකුට වත් ඉන්න දෙන්නේ නැහැ මනු සතා. ..
@travelwithzuu7608
@travelwithzuu7608 3 жыл бұрын
ඔව්‍..
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 2 жыл бұрын
satha innadanna nha.
@kevindesilva7984
@kevindesilva7984 3 жыл бұрын
මරු .👍
@tharakamohotti4118
@tharakamohotti4118 3 жыл бұрын
Superb 👍 👍 👍
@r.mitstimetohike
@r.mitstimetohike 3 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වෙිවා විඩියෝ එක බැලුවා ඇපල් දුන්නා මාගේ පැත්තෙ එන්න යලු කැබිලිත්ත කොටියාගල පාර නෙද
@travelwithzuu7608
@travelwithzuu7608 3 жыл бұрын
ස්‍තුතියි විඩියෝව බැලුවාට. ඔයාටත් සුබ අලුත් අවුරැද්දක් වෙවා. ඔව් කොටියාගල පාර .
@nadeekaniyadurupola5471
@nadeekaniyadurupola5471 3 жыл бұрын
Lassana video ekk
@ruwanthilakarathna2096
@ruwanthilakarathna2096 3 жыл бұрын
aru අලියට ගැහුවා නේද . Balla. Kotiyama kaapan.
@dahamdhiranasinghe2591
@dahamdhiranasinghe2591 2 жыл бұрын
Mn thun parak giya dansalak dunna 2020 devi phiten karadarayak novi api awa
@niroshanasl285
@niroshanasl285 6 ай бұрын
දැන් එතකොට අලියා නෙවේ ද දෙවියො😂😂
@chaturagreshan2540
@chaturagreshan2540 3 жыл бұрын
Niyamai
@sudathsantha8874
@sudathsantha8874 2 жыл бұрын
සත්තුන්ට ඉන්න දෙන්න උන්ගෙ පඩුවෙ කොයි වෙලෙහරි අල්ලා පොලොවෙ ගහනව උන් ඵ්න්නෙ මොනවා හරි කන්න
@Kan14nature
@Kan14nature 2 жыл бұрын
මිත්‍යාව පස්සෙ දුවන්නෙ නැතුව ගොවිතැනක් බතක් කරපල්ල. බොරුවට වැද වැද පව්වැඩනොකර.
@karunajeewabandara2202
@karunajeewabandara2202 2 жыл бұрын
Kuda appa me
@Kan14nature
@Kan14nature 2 жыл бұрын
@@mihiyagaming2880 දෙවියො කරයි උඔට.හෙලුවෙන්ම පලයං.
@Kan14nature
@Kan14nature 2 жыл бұрын
@@mihiyagaming2880 kzbin.info/www/bejne/lYTGk3Rvht11a6c මෙකත් අහපං අඩුගානෙ.
@thht727
@thht727 3 жыл бұрын
ela brooo
@sandunkliyanage6653
@sandunkliyanage6653 3 жыл бұрын
ela machan
@manjulagamage4744
@manjulagamage4744 3 жыл бұрын
Good work
@shiwadilhara5538
@shiwadilhara5538 10 ай бұрын
සතාට ගාහන්නෙ ඇයි
@kalanis6876
@kalanis6876 3 жыл бұрын
Super
@chandradravije2720
@chandradravije2720 2 жыл бұрын
දෙයියො වදින ඔක්කොමලා හැමදාමත් දුප්පත් .දෙයියො මොනවද දෙන්නෙ ඔය වියදම් කරන සල්ලි අර ලමා නිවාසෙකට දානයක් දෙන්න .ඊට වඩා ලැබෙයි .තිස්තුන් කෝටියක් දෙයියො ඉන්නවනම් ඇයි මේ වගේ රට විනාශ වෙන්නෙ . 😁😁😁
@karunajeewabandara2202
@karunajeewabandara2202 2 жыл бұрын
Tho danna deyak kiya piya Dan nathi reddawal katha nokara
@karunajeewabandara2202
@karunajeewabandara2202 2 жыл бұрын
Waren deiyo innawada nadda kiyala pennana
@chandradravije2720
@chandradravije2720 2 жыл бұрын
@@karunajeewabandara2202 😁😁අම්මගෙ රෙද්ද තොට පුළුවන් දෙයක් කරලා පෙන්නපිය පකයා
@chandradravije2720
@chandradravije2720 2 жыл бұрын
අර කතරගම දේවාලයේ රන් තැටිය හොරකම් කරන ගියා දෙයියො කොහෙද හිටියේ කියපන් .පොලිසි ගියේ දෙයියො පොලිසියෙද ඉන්නෙ
@prabashbehethge1003
@prabashbehethge1003 3 жыл бұрын
කැබිලිත්ත මෙතරම් මිනිස්සු අලියා එන එක අහන්න දෙයක් නෙවෙයි ???
@EagerBurrito-xe8gq
@EagerBurrito-xe8gq 7 ай бұрын
මද්දු කොල්ලාගේ ලස්සන
@darshanadeepal2974
@darshanadeepal2974 3 жыл бұрын
යන්නේ වන්දනාවේ..එත් සත්ව හිංසාව .. කරුම රැලක්. පරිසරයහ් කාලා, දෙයියන්ටත් හිසරදය හදවනව.
@novanilanka9239
@novanilanka9239 2 жыл бұрын
awankawama e kathawa nam aththa.. me ahnsaka saththunta ohoma hinsa karana unta hena gahanna one...
@ganproductions-2667
@ganproductions-2667 3 жыл бұрын
ඒක මරූ..🖤🖤🖤
@kliyanage211
@kliyanage211 2 жыл бұрын
මොලේ ඇති සතුන්ගෙන් මද්දු බේරිලා ඉන්නවා ඇති.
@amilaroshan1495
@amilaroshan1495 3 жыл бұрын
Good
@හස්ති_ලෝකය
@හස්ති_ලෝකය 3 жыл бұрын
Ela
@maheshmash2788
@maheshmash2788 2 жыл бұрын
Atheethe idanm wasa boomi alin .minissu hema thanama ringalaa sathunta jeewath wenna thanak na minissu vitharada dan jeewath wenna ona.??????? Ehema wenne na .soba dahamata nowana awanatha lowe kisiwak na.
@sashikawidumina2965
@sashikawidumina2965 3 жыл бұрын
Nice
@srilanka3763
@srilanka3763 2 жыл бұрын
රටේ වනාන්තර භූමිය සහ ජනාවාස භූමිය හරියට පාලනය කරන්න නොදන්න ජාතිකයක්..... බුදු රජාණන් වහන්සේ විසින් නොපිළිගත් වත් පිළිවෙත් නිසා බුදු දහමත් හොඳ වියාපාරයක් වෙලා.... ඒ නිසා ඒ දහමේ විකෘති තත්ත්වයක් සමාජයේ දැං දකින්න පුළුවන්.... කලුතර බෝධිය එකවගේ තැන් තියාගෙන මේ කරන්නේ කැලෑ සත්තුන්ටත් කරදරයක් 🙄හරියට පිලිපදින දහමකුත් නැහැ......සත්තුන්ට නිදහසේ ඉන්න සරිසරයකුත් නැහැ.... නටපු නැටිල්ලකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ 😂😂😂🤣🤣🤒
@slbandlovers7716
@slbandlovers7716 3 жыл бұрын
මරු
@ChithraUdawaththa-wx2os
@ChithraUdawaththa-wx2os Жыл бұрын
මුං සේරටම අලියා කෙලියනම් අන්න දෙවියො බැලුවා🤣
@chandrikagamage5384
@chandrikagamage5384 10 ай бұрын
අනේ මඩ්ඩු මෙ මිනිසුන්ගෙන් පරිස්සම් වෙන්න
@sahiruakash3333
@sahiruakash3333 3 жыл бұрын
Super 👌👌👌
@akalankashyamal
@akalankashyamal 3 жыл бұрын
මොකක් හරි ගැටලුවක් තියෙනවා නැත්තම් එයාගෙන් එහෙම කරදරයක් නෑ🤔
@menakaperera8342
@menakaperera8342 2 жыл бұрын
Moda minssu sathakutawath ona Danna nhane. Diyo wadinna ghin pawu pirawagannawa.sathunti parisarayati katana hinsanayat Yana ayata Daviyo phitawida .Hitha pirisiduwa hinsanayat thorawa Diyo wadinna athkoti Davi phita labanna. Kathragama Daviyo Bawana yogiwa Inna Oya shbda unwahansata hariyanna nha Daviphiti 🙏🙏🙏🙏🙏
@susanthapradeep2665
@susanthapradeep2665 3 жыл бұрын
Koheda me 🤔🤔🤔
@travelwithzuu7608
@travelwithzuu7608 3 жыл бұрын
Yala kale madde
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 3 жыл бұрын
මැණික් ගගත් හොදටම හිදිලා.ඒ කියන්නෙ කොරොනා වලට ඉස්සර නේද මේ
@travelwithzuu7608
@travelwithzuu7608 3 жыл бұрын
ඹව්‍. හරියටම කිව්වා…
@damithjayakody6458
@damithjayakody6458 3 жыл бұрын
අපේ උන් ගිහින් එතනත් විනාස කරයි වගේ
@travelwithzuu7608
@travelwithzuu7608 3 жыл бұрын
Ow .. එක සියඹළා ගහක් මරලා ඉවරයි.😢😢
@arabayalagesamarathunga2701
@arabayalagesamarathunga2701 2 жыл бұрын
පවි මද්දු කාටවත් කරදරයක් නැති කෙනෙක්
@travelwithzuu7608
@travelwithzuu7608 2 жыл бұрын
ඔව් ඔව් එක ඇත්‍ත.
@prashanthaautocad1352
@prashanthaautocad1352 2 жыл бұрын
මොන තරම් කරුම ජීවිත ගෙවන මෝඩ හරක් ඉන්න රටක්ද මේක... මේ හැම එකාටම ජන්ද අයිතිය තියෙනවා... ඒකයි මේ රටට මෙහෙම උනේ...
@mohamedzaflanseedin6102
@mohamedzaflanseedin6102 10 ай бұрын
Harak kiyala marannada….hithuwe genu thamI mithyawa passe duwanne kiyala…balapuwama pirimith ewage…munge mole koheda eththata??? Eiyme minissu poddak mole pawichchi kerala hithan neththe?? Hora gurunnanselata hoda business…mewage modayo innakal ratatat hodaiy gurunnanselatat hodai…
@chamindaweerarathna6911
@chamindaweerarathna6911 Жыл бұрын
යකුන් මේ තැනත් දුෂණය කරලා දාන්නද කාන්තාවෝ එක්ක ගියේ.
@nikithsamalka5891
@nikithsamalka5891 3 жыл бұрын
දගයයි මද්දුයි දෙන්නම ඉන්න්වා.එයාලා ඔහොම කරදර කරන්නෙ නැ ඔයාල හරියට පේ වෙලා ගියානම් ඔය ගමන..අපිත් ගියසතියෙ ගිහින් ආවෙ😍
@kumaribandara2442
@kumaribandara2442 3 жыл бұрын
අනේ මේ ගමන ගැන විස්තර ටිකක් කියන්නකෝ. කොහොමද යන්නේ පේ වෙන්න ඔින කොහොමද
@bestworld-yu2iv
@bestworld-yu2iv 3 жыл бұрын
දවස් 14ක් පෙ වෙන්න ඔනි කියනවා ගොඩක් අය එත් සමහරු කියනවා මාසයක්ලු.එ කාලය ඇතුලෙ මස් මාලු කිසිම දෙයක් කන්න හොද නැහැලු.කාලා ගියොත් එ ගමන යන්න වෙන්නෙ නැලු🥺
@teamfourwheeler5636
@teamfourwheeler5636 2 жыл бұрын
@@kumaribandara2442 දවස් 14 හොදටම ඇති
@amorsangitasangma2246
@amorsangitasangma2246 2 жыл бұрын
@@kumaribandara2442 voodoo
@weerasinghasomadewa710
@weerasinghasomadewa710 2 жыл бұрын
මොනවද පේ වෙනව කියන්නෙ? අලින්ට පගාවක් ගෙවන එකද? මළ විකාර මිථ්‍යාව
@antinternational4095
@antinternational4095 2 жыл бұрын
කැබිලිත්ත ගිහින් ජිවිය ගොඩගත්තු කෙනෙක් ඉන්නවනම් මේකට කොමෙන්ට් එකක් දාපන්
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 жыл бұрын
උබලා බුදුන් දෙයියො අදහන්නෙ නැත්තම් මේ විදියට කමෙන්ට් කරන්න එපා යකො මාත් කැබිලිත්ත වදින්න ගිහිල්ලා බාරහාර වෙලා මට සතියක් ඇතුලත පතලෙන් ගොඩ ගියා කරන ව්‍යාපාර දියුණු කරගෙන ජීවිතය ගොඩ ගත්ත එකෙක් තමයි මං අදටත් බස් ලොරි කාර් වෑන් ගෙවල් හදාගෙන ජීවිතය ජය ගත්තෙ කැබිලිත්ත වදින්න ගිහිල්ලා පඩුරක් ගැට ගහලා බාරහාර උන නිසා
@antinternational4095
@antinternational4095 2 жыл бұрын
@@sameerasandaruwansameerasa7777 මට ආගමක් නැ නමුත් බුදුන් කියන්නෙ දර්ශනයක් ඉගන ගනින් දන්නෙ නැත්නම් 33කෝටියක් දෙයියො ඉන්නවනම් ලංකාවට ඔහොම වෙයිද උගත් කෙනෙකුගෙන් අහල බලපන් මෝඩ ජාතිය
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 жыл бұрын
@@antinternational4095 අනෙ යකො උබ මට බුදු දහම ගැන දෙවියන් ගැන උගන්නන්න ඕන නැ හරිද යකො දෙවියන් වදින්නේ වැඩිපුරම දෙමළ අය ඒ උනාට අපිට වදින්න බැරි ද යකො ඔය කැබිලිත්ත වදින්න දෙමළ අය යාපනෙ ඉදලා මාස ගානක් පයින් එන්නෙ පේ වෙවි අපිට තහනම් නෑනෙ දෙවියන් වදින්න බුදුන් වදිනවා වගේම තමයි අපි නම් දෙවියන් වදින්නේ ත් අපිට සෙතක් සාන්තියක් තියෙනවා උබලා වගෙ ගොබ්බයන් ට නැති උනාට
@antinternational4095
@antinternational4095 2 жыл бұрын
@@sameerasandaruwansameerasa7777 බලං හිටපන් මෝඩය දෙයියගෙ ඇට දෙක වැටෙයි කටට නැත්නම් දෙයිය පල්වෙයි
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 жыл бұрын
@@antinternational4095 තො ගැන දෙවියන් විසින්ම බලාගනිත්වා අඩු කුලෙ පර හැත්ත උබලා වගෙ උන් තමයි
@slruutvruwanlakmal6768
@slruutvruwanlakmal6768 3 жыл бұрын
Ela thawa ekathu karanna
@ATilakarathana-mi7gh
@ATilakarathana-mi7gh Жыл бұрын
මේක.වරදවා.තේරුන්ගන්න.එපා.මේ.වන්දනාවේ යන..සියයට.සියයක්..හොදප්‍රතිපත්තිරකින.සාදාරනවිදියට.මුදල්.උපයන..පින්වත්.උදවියද.කියා.සොයාබලන්න.මොකද.මාදන්නා.තරමින්.ඕනමදෙවියන්.වහන්සේ.කෙනෙක්.ඉදිරියට..ඕනම.නිවරදි.කෙනෙකුට..කිසිම.පේවීමකින්.තොරව.යන්නට.පුලුවන්.නේද.එසේනම්.යම්.කෙනෙකු.පේවෙන්නේ..තමන්ගේ.කුමහෝ.මානසික.බියක්.නිසා.නොවේද
@visakarubi7459
@visakarubi7459 Жыл бұрын
🐘 inne kelewal vinase kerela kawada hari koma hari sape kerenewa 🐘 inne denek yanne dene nede, api minizude oye de keranam apid oye dike damai keranne, pudume wenne epa, 🐘 duk videnewa minizude duk videnew,
@tharakajayasingha2989
@tharakajayasingha2989 3 жыл бұрын
කැබිලිත්ත අඩවියට ඇතුඑ වෙන්නෙ තුන් මාසයක් මස් මාංශ අනුභවයෙන් වැළකිලා.බලන්න ඔබත් එය ඔබට වැටහේවි.කාන්තාවන් යන එක හොදමදි
@travelwithzuu7608
@travelwithzuu7608 3 жыл бұрын
ඇත්ත කතාව..
@travelwithzuu7608
@travelwithzuu7608 3 жыл бұрын
ඇත්ත කතාව..
@geethakumuri8505
@geethakumuri8505 3 жыл бұрын
Pewela giyoth karadarayak wenne nathilu
@isharahasithanapagoda507
@isharahasithanapagoda507 3 жыл бұрын
ඇයි දෙවියෝ ගෑනු පිරිමි කියලා වෙන කරලාද සලකන්නේ?දැන් නිකන් යාලේ සෆාරි යනවා වගේ.එහෙම තැන් වල දෙවියෝ වැඩ ඉන්නවාද?දන් නැති හන්දා අහන්නේ?
@isharahasithanapagoda507
@isharahasithanapagoda507 3 жыл бұрын
ඔච්චර භක්තියක් තියෙනවානම් ඔච්චර දුර යන්න ඕනේද?ගමේ පන්සල ගෙදර බුදු පහන හොද නැද්ද?
@wijesinghearachchilagekris1194
@wijesinghearachchilagekris1194 3 жыл бұрын
මම අහලා තියන විදියට ගැහැණු උදවියට යන්න තහනම් ලූ මෙම ඉස්තනයට කොහෙම නමූත් මම දැක්කා ගැහැණු අය ඉන්නවා එක තමයි අලියා උන්ව ගහාලා පන්නන්න හදන්නෙ මමත් ගැහැණියක් තමයි එත් එපා කියපූ තැනකට මෙකට රින්ගනවද ගිහින් නිදහාසෙ තියන පරිසරයත් ව්නස කරනවා ලංකාවේ උන්ට අල්ලපු ගෙදර මිනිස්සු කොහෙ හරි ගියෙත් අපිත් යන්න ඕන ගියට දන්නෙ නැහැ හැසිරෙන්න පරිසරයට හානි නෙකර ඉන්න අනෙ මන්දා මෙ මිනිසුන් කවදා දෙයක් තෙරුන් ගනිද කියලා
@travelwithzuu7608
@travelwithzuu7608 3 жыл бұрын
කියපු කතාවනම් ඇත්‍තටම ඇත්‍ත, එත් ඒ දෙය වෙන්‍නෙ නැති එක තමයි ලොකුම ගැටලුව.
@Rps-d6o
@Rps-d6o 2 жыл бұрын
Yaku ethakota ganunta yannama honda nedda..gon athal moda chun..ganungen ipadenna hondai ganunta owata yannA be..ekath maru..
@chandrawijesekara4566
@chandrawijesekara4566 Жыл бұрын
Monawa unath ßàhena pramanayak kalayà allagana
@Roshan-f5o
@Roshan-f5o Жыл бұрын
Ganu aya aran gihin athan kili wela හාස්කම් nathi wenawa
@niroshakumarikumari6064
@niroshakumarikumari6064 3 жыл бұрын
oniwata wada madduta pani rasa dunnoth eya ledawei balannako dena hamadema eya kanawane.
@travelwithzuu7608
@travelwithzuu7608 3 жыл бұрын
Ow ow .. eka aththa..🙂
@hiranthachamara1762
@hiranthachamara1762 2 жыл бұрын
පරිසරය විනාශ කරනවා මේවාට නීති නැද්ද?
@newart7698
@newart7698 3 жыл бұрын
Elephant attack newei man attack ae aliya pau
@chandrawijesekara4566
@chandrawijesekara4566 Жыл бұрын
Dewiyan innawanam me wanasathunta kalaya rakadi
@snapvlogs1522
@snapvlogs1522 3 жыл бұрын
maha loku keruwak wage sathunta hinsa karamin mokada karana pujawa athi pale e sathunge kale chandiya nondiaya wei anith patha hari gahuwan e sathata mole thiyenawa e manusayata wadiya ekai e satha sadda nathiwa giye
@janakarangana5400
@janakarangana5400 2 жыл бұрын
මොකක්ද බන් මේ කරන විනාසෙ. ඇයි මේ ගෑනු එක්කන් ගිහින් තියෙන්නෙ. මුන් මේව ගැන දන්නෙ නැද්ද. මේ බූමියට ගැහැනු අයට බෑ. අපි කැබලිත්තෙ වදින්න යන්නේ පේ වෙලා. අඩුම දවස් 14 වත් කිලි අහුවෙන්නෙ නැතිව ඉදලයි වදින්න යන්නෙ. කරදරයක් නැතිව ආවනම් ලොකු දෙයක්. වදින්නම් මේ පූජා බූමිය කිලිටි කරන්නෙපා.
@Rps-d6o
@Rps-d6o 2 жыл бұрын
Mokadda e kathawe theruma..deviyo ipaduneth gahaniyakge baden thamun ipaduneth ganiyekge baden..ganu kili kili kiyanne thamun hithuwe 365 dawasama ganunta menses wenawa kiyalada..nodanna magul nokiya innawa..ohoma giyoth ithin ganunwa nathi karanna wenne...mole thinne gomada..
@nilanthikumarithalangamaap7733
@nilanthikumarithalangamaap7733 3 жыл бұрын
MECHCHARA heela WANA ALLI KANNA DEYAK deepallako. UNGE THAN WALATA gihilla, unge nijabim ALLAGENA , WANANTHARA DAHAS GANAK KAPALA DOSAR KARALA, AKKARA GANAN katti KADALA VIKUNALA , EY saththunta KANNA wathura NATHI KARALA , EETA PASSE me AHINSAKA SATHTHU hakka PATAS KAWALA, VEDI THIYALA MARALA danawa. Ey paww WALA SHAPE MULU LOKETAMA balapanawa. SOBAWA DARMAYAGE SATHTHAYA BALAYA MINISSUNTA PANNA PANNAMA SHAPAMA wenawa.
@shani199
@shani199 3 жыл бұрын
Ganu ayata yanna hoda nattam oya gehen enne
@travelwithzuu7608
@travelwithzuu7608 3 жыл бұрын
Ow.. samahara aya yanawa. Eth godak yannae pirimi aya witharai.
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 2 жыл бұрын
hora kapuwo.
@randikajayarathna7121
@randikajayarathna7121 10 ай бұрын
🙏🙏🙏
@anushapriyadarshany-ku8ec
@anushapriyadarshany-ku8ec Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@travelwithzuu7608
@travelwithzuu7608 Жыл бұрын
Thank you 😊❤️
@tourisminruhuna4420
@tourisminruhuna4420 3 жыл бұрын
Kapuwoo tika methanath winasa karai..aparadee,,,,ahinska aliya...
@achalaliyanage6828
@achalaliyanage6828 Жыл бұрын
කවුද හපනා අර මහින්ද මහත්තයා වගේ සලුපටයා
@prasadlasantha6196
@prasadlasantha6196 3 жыл бұрын
නිවැරදි ආකාරයට ...දහම රකිනවනම්..කොහේවත් යන්න ..අනවශ්‍යයි ...තමාගේ සිතයි වැදගත් වන්නේ...මට හිතෙන ආකාරයට ...ඔය පුද බිමට වැඩිමනක් යන්නේ..මගෝඩි මිනිසුන් ............
@udaraweerasingha7523
@udaraweerasingha7523 3 жыл бұрын
Aliya unata dannawa lnkawe eun giya tanak iwara karala enne kiyala man aliya unanam gahala maranwa okkoma
@anurajayantha4681
@anurajayantha4681 Жыл бұрын
Mulu Rateema Ayatai. Mee Sathagee Niwahanata obala Gihin SATHAWA ELAWANNA EPAAAA??
@geethakumuri8505
@geethakumuri8505 3 жыл бұрын
Ganunta yanna hoda naha kiyala ahala thiyenawa anemanda oya gihin thiyenne athaķota
@deepikaklaasio8180
@deepikaklaasio8180 3 жыл бұрын
කාන්තාවන්ට කැබිලිත්ත යන්න අවසර නැ නේද?
@travelwithzuu7608
@travelwithzuu7608 3 жыл бұрын
ඔව්.. ඒත්‍ සමහර අය යනවා.🙄
@teamfourwheeler5636
@teamfourwheeler5636 2 жыл бұрын
හරියට පේ උනොත් යන්න පුලුවන්
@deepikaklaasio8180
@deepikaklaasio8180 2 жыл бұрын
@@teamfourwheeler5636 කොහොමද සහභාගි වෙන්නේ.?
@dinushasadamali4324
@dinushasadamali4324 2 жыл бұрын
අමිමා, කෙනෙක් ගෙන්, ඉපදෙවූ , අයට, පමණ යි
@TAFETractor-hs6xv
@TAFETractor-hs6xv 2 жыл бұрын
කාගෙන් වත් අවසර ගන්න ඔන නැහැ
@kbdissanayaka2324
@kbdissanayaka2324 2 жыл бұрын
Don't destroy envioranmànt .
@sandiyakumare4340
@sandiyakumare4340 3 жыл бұрын
Me okkoma wadeyan aliya watenawa
@premasiriwickramasinghe7104
@premasiriwickramasinghe7104 3 жыл бұрын
I went two times
@sandiyakumare4340
@sandiyakumare4340 3 жыл бұрын
Puda puuja karanawa akatuwela gamwalata giyaama kulal kaagannawa hamadama satutin emu taruwan saranai
@janiemoore1512
@janiemoore1512 2 жыл бұрын
You pray to a elephant idol which is a statue and can not do anything. Yet you are mean to the real elephant who is created by God in Heaven. The only God whose son Jesus is the only way to Heaven .
@travelsrilanka1354
@travelsrilanka1354 3 жыл бұрын
👍
@lotustube9914
@lotustube9914 3 жыл бұрын
මෙතනට මිනිස්සු යන්නෙ ඇයි.
@teamfourwheeler5636
@teamfourwheeler5636 2 жыл бұрын
කතරගම දෙවියන් බවනා යොගිව වැඩ ඉන්නවා ඔතන
@ruwanlasantha3019
@ruwanlasantha3019 3 жыл бұрын
👊👍👍
@princekalum3361
@princekalum3361 3 жыл бұрын
Dangayai maddutai puke arinda heta mama anawaaah kabiliththata hondei pe welaah indin kapuwo mama sandi sudaah
@daraya6732
@daraya6732 3 жыл бұрын
harak tioka keleta gihin mokada me karanne
@uvibathik3026
@uvibathik3026 3 жыл бұрын
👍👍👍👍👍
@samithrdn
@samithrdn 3 жыл бұрын
❤️🙏
@travelwithzuu7608
@travelwithzuu7608 3 жыл бұрын
❤️❤️
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
කැබිලිත්ත වැදිමට එක්වන්න 0771256050
18:51
කාලි දේවාලය බ්බිල
Рет қаралды 45 М.
කැබිලිත්ත පින් බිම
9:48
සුභෂ් මෙනුවරගෙ
Рет қаралды 138 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН