මද්දු බලන්න කැබිලිත්තට ආ පුංචි දෝණි | Kabiliththa Temple | Kabiliththa Wild Elephant

  Рет қаралды 195,955

DISCOVERY CEYLON

DISCOVERY CEYLON

Күн бұрын

Пікірлер: 131
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp Жыл бұрын
මද්දුට ගහන්න එපා කපු මහත්මයා .ඔයාව පොළවෙ ගහයි තරහ ගියොත් මද්දුට .බුදුසරණයි මද්දුට .දෙවිපිහිටයි .සොබාදහමේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා.
@කැබිලිත්තසුභාෂ්මේනුවරගේ
@කැබිලිත්තසුභාෂ්මේනුවරගේ Жыл бұрын
අනුන්ගේ දාරුවෙක් අරන් වල් අලියේක් ලගට යන්න මගේ පනටත් වඩා කැබිලිත්ත මට විශ්වසායි මද්දු කියන්නෙ එ විස්වසය රකින්න දෙවියන් මවපු පිංවන්ත කේනෙක් ❤ ඔයාට කැබිල්තෙ ජිවමනව වැඩ සිටින කතරගම දෙවියනිනගේම පිහිටයි
@discovery_ceylon
@discovery_ceylon Жыл бұрын
🙏🙏🙏🙏🙏
@rohansunimal3306
@rohansunimal3306 9 ай бұрын
Teruwan saranai katharagama deviyange pihita aserwadaya arakshawa labewa maddu
@sudathsantha8874
@sudathsantha8874 8 ай бұрын
ඵ්ත් පරිස්සමෙන් සත්තු කොයි වෙලාවෙ පහර දෙවිද කියලා ඵ්ක ලගට යන මිනිස්සු ගෙ වරද DANGER
@Justiceandlaw
@Justiceandlaw 9 ай бұрын
මද්දුටයි කපු මහත්තයාටයි දේව ආශීර්වාදය ලැබේවා🙏🙏
@slloving4474
@slloving4474 3 ай бұрын
කඳ සුරිඳුගෙ රන් තොරණෙ වැඩ ඉන්න මගෙ උතුම් කුලවත් සෙනෙවිරත්න මුල් කඩවර අප්පච්චියේ මේ හැමෝම රැක දෙන බව මට සක්සුදක්සේ විශ්වාසයි.....!!!
@MalikaRathnayaka-t5e
@MalikaRathnayaka-t5e 4 ай бұрын
ඒවා කෑවට කමක් නැ,, මද්දුට, ගහන්න එපා, එයාගේ ලස්සන බලන්නකෝ,, දෙවිපිහිටයි, මද්දුට, 🙏🙏🙏🙏
@darshani8607
@darshani8607 9 ай бұрын
මගේ මල්ලිට සමන් දෙයියන්ගෙ පිහිටයි පරිස්සමෙන් වැඩ කරන්න බුදුසරණයි ❤❤❤
@maheshjayalathfernando5929
@maheshjayalathfernando5929 4 ай бұрын
කපු මහත්තයා ගේ නම්බර් එක නැද්ද
@LakshikaSamaranayake-m1v
@LakshikaSamaranayake-m1v 14 күн бұрын
මද්ධූ ඇත් 👑🐘👑රජුණි, ඔබ‍ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏.
@nilankakalubowila1029
@nilankakalubowila1029 Жыл бұрын
මද්දු මැනික ඔයාට දිර්ඝා යුෂ වේවා
@huaweiphone4511
@huaweiphone4511 Жыл бұрын
අනෙ අලි හොරාට ටොක්ටොක් ගාලා කපු මහත්තය ගහනවනෙ මද්දු අපෙ රන්කද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ramaniliyanage2240
@ramaniliyanage2240 6 ай бұрын
.සාදු සාදු සාදු .කතරගමකදසුරිදුනේ .පිහිටයි🙏🙏🙏 රැකවරණය ලැබෙලැබෙිවාකියා පුාර්ථනාකරමි .🌷🙏🌷🙏🌷🙏✈️🇱🇰
@hdjdbdjdbdkdbdjd5912
@hdjdbdjdbdkdbdjd5912 9 ай бұрын
කපු මහත්තයො මද්දුට ගහන්න එපා .එයාට තෙරෙන්නෑ පලතුරු වල සුවද ආවම එයාට ඉවසුම් නෑ. කතරගම දෙවියන් වහන්සේ ගෙ සමාව මද්දුට ලැබෙනවා .ගහපු සද්දෙ දුක හිතුනා . අහිංසක සතාට ගහන්න එපා .එයා පිංවන්තයි .රැක ගන්න ඕන වස්තූවක්. මද්දුට තෙරුවන් සරණයි.උතුම් දළදා සමිඳුන් පිහිටයි. කතරගම දෙවියන් වහන්සේ ගෙ පිහිට ලැබේවා. එයාට ගහන්න එපා .කපුමහත්තයට පිං
@yasodnawijayanthi9776
@yasodnawijayanthi9776 9 ай бұрын
ඇත්තමයී.එයා සතෙක් .
@sameeradanuska903
@sameeradanuska903 9 ай бұрын
Ekanam aththa, eya sathek, eya enne kema kanna,
@harischandranihal4686
@harischandranihal4686 9 ай бұрын
අලිය දන්නවා, කපු මහත්තය එයාට ගහන්නේ තරහට නෙවෙයි කියල. එකනේ අලිය පැද්දී පැද්දී ඉන්නෙ 💞💞💞
@chamikasansala4198
@chamikasansala4198 6 ай бұрын
මිනිහෙකු ගහන පාරකින් එයාට දැනෙන්නෙ නෑ
@pamilagunarathane9190
@pamilagunarathane9190 4 ай бұрын
❤❤❤❤❤
@dianydiany5026
@dianydiany5026 3 күн бұрын
අනේ ගහන්න එපා මන්දුට පව් 😢😢😢😢බුදුසරණයි 🙏🙏මන්දු මැණික
@chathuminibaggiya2797
@chathuminibaggiya2797 6 ай бұрын
Dekkahama nam harima ahinsakai wage maddu menika 🥰🥰🥰 maddu menika oyata dirgayusha wewa 🙏🙏🙏🥰❤️❤️
@sriyakumari4314
@sriyakumari4314 6 ай бұрын
මද්දු manikata ගහන්න එපා ..එයා පලතුරු සුවඳ ඉවසන්න බැරිව ඉන්නේ ...ආදරයෙන් කතා කරන්න ...gahanakota dukai theruwan saranai හැමෝටම පරිස්සමෙන් මද්දු මැණික ඉන්න.
@asankaniroshan1208
@asankaniroshan1208 8 ай бұрын
අලියට ඉරටුවක් වගේ කොට්ටකින් ගහනවා එක දැක්කා සමහරු අහිංසක සතාට ගහන්න එපාලූ ඔකුන් තමයි බඩ ගින්නනට වත්තට බල්ලටඑන පූසට ගඩොල් බාගෙන් කෙලින්නේ ඔකුන්ගේ සත්ව කරුනාව.
@anurajayantha4681
@anurajayantha4681 10 ай бұрын
🙏🙏🙏 SADU SADU SADU 🙏🙏🙏 Mage Budu Katharagama Devi Hamuduru Wange Pihitai Mage Puthata 🙏🙏🙏
@upalirathnayaka9352
@upalirathnayaka9352 9 ай бұрын
ඒ සතාට අවශ්‍ය ආහාර .කත‍රගම දෙවියන් මහ සතාට ගහන්න කියලද තියෙන්නේ .
@shenalihansini7245
@shenalihansini7245 Жыл бұрын
අනේ හොරගෙඩියෙක් නේද ❤❤❤ 😊
@AmithKumara-c5r
@AmithKumara-c5r 4 ай бұрын
ඔයාට තෙරුමිි ගියා නෙද අපෙ බුරුවන්ට තෙරුමිි ගන්න බැනෙ
@NipunLakmal-m7u
@NipunLakmal-m7u 6 ай бұрын
Maddu hari ahinsaka sathek.dirgayousha labewa🙏🙏🙏🙏🙏🙏
@SaduniSurmya
@SaduniSurmya 2 ай бұрын
අනේ කතරගම දෙවියන්ගේ පිහිටයි
@AmilaBandara-pr8jd
@AmilaBandara-pr8jd 9 ай бұрын
බුදුසණයි❤❤❤❤
@JeewanKumarathunga-o8g
@JeewanKumarathunga-o8g 4 ай бұрын
Budu sarani dewi pihitai ❤❤❤❤❤❤❤❤❤❤❤❤maddu ta
@EagerBurrito-xe8gq
@EagerBurrito-xe8gq 6 ай бұрын
මද්දු කොල්ලාගෙ ලස්සන
@KapilaPathmakumara-ox4or
@KapilaPathmakumara-ox4or 9 ай бұрын
Ahan inna asai kapu mahaththayo oyage katahada .puduma lassanai .
@hfv2751
@hfv2751 6 ай бұрын
Ane gahanna apa ayata ayata plathuru takak dunna nam paduwe paththkata wela indi pau deviyane pihitai maddu oyata❤🙏🇦🇪
@kumaridisanayak8181
@kumaridisanayak8181 9 ай бұрын
Me mage game tiyenne කැබිලිත්ත man ගිහිල්ලා තියෙනවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
@DinukaRidmal
@DinukaRidmal 5 ай бұрын
Kabaliththa thiyenne yala kalene
@nilanthahettiarachchi9680
@nilanthahettiarachchi9680 6 ай бұрын
දෙවි පිහිටයි...!
@madushanweerasinghe-nt1zq
@madushanweerasinghe-nt1zq 3 ай бұрын
ලෝකේ හොදම හස්ති පාලකයා
@madaraweerasinghe4201
@madaraweerasinghe4201 3 ай бұрын
මොනවා උනත් හීලෑ නොවුනු වන අලියෙක් වෙන මේ සද්දන්තයා මේ වගේ තත්වයකට හුරු කරලා මෙල්ල කරන එක ලේසි කටයුත්තක් නෙවෙයි පලතුරු ටික කන්න හරි බලන්නකෝ ඉවසීමෙන් බලන් ඉන්න ලස්සන ඔය කෝටුපාර නම් එයාට දැනෙන්නේ නැතිව ඇති මොනවා උනත් බයක් චකිතයක් නැතිව මේ හස්තියත් එක්ක මේ විදිහට එකතු වෙලා ලග තියාගෙන කටයුතු කරන කපු මහත්මයාට මම නම් අනේක වාරයක් ස්තුතී වෙනවා මොන දම්වැල්ද විලංගුද ඒ කිසිම දෙයක් නැහැ දම්වැල් වලින් හිරකරලා ඉන්න හස්තීන්ට කොයි තරම් ගහනවද හෙන්ඩුවෙන් අනිනවද මේ.නිදහස් සතා කපු මහත්මයාට හිරවෙලා නැහැ නේ එයා එතන ඉන්නේ කැමැත්තෙන්
@nissankarace4028
@nissankarace4028 3 ай бұрын
Mea wal alida enne dewaleta
@disnaranjanie7634
@disnaranjanie7634 9 ай бұрын
madu.adari.putha.budu.sarani❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@withanagejayathilaka8124
@withanagejayathilaka8124 3 ай бұрын
🙏 🙏 🙏
@champikanuwan-fr6cu
@champikanuwan-fr6cu 6 ай бұрын
කැබිලිත්ත දේවාලයට genu ayata yanna denne ne kiyala mama ahalathiyenne
@SRIYALATHAW.SHUTANI
@SRIYALATHAW.SHUTANI 9 ай бұрын
බුදුසරනයි❤❤❤
@chamikaliyana2666
@chamikaliyana2666 4 ай бұрын
Rateth mage gedara siyalu denatath katharagama deviyangema pihitai
@ranjithpriyantha9558
@ranjithpriyantha9558 9 ай бұрын
Doing the job well
@chamilthushara3319
@chamilthushara3319 7 ай бұрын
Genu giye kohomada kebiletjthe ubala ekath kewawa pakayo
@sahanrandeepa4560
@sahanrandeepa4560 12 күн бұрын
Ganu ayata yanna ahakida
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 9 ай бұрын
❤❤❤❤
@chamalibatagoda3841
@chamalibatagoda3841 9 ай бұрын
Kebiliththewa koheda thiyenne me aliya hemadhama dhewalayata enawada
@SrimaruthiOilmill
@SrimaruthiOilmill Ай бұрын
❤❤❤🙏🙏🙏❤️❤️❤️
@downsouth8619
@downsouth8619 9 ай бұрын
ඒ සතාට ගහන එක නම් හරිම වැරදී..දෙවියන්ට දෙන දේ පූජා කරනකොටම කැප වෙලා ඉවරයි.ඒ නිසා ඒව අයිති දෙවියන්ගෙ සතුන්ට.කන්නලව්ව හෙමින් කර ගන්න..ඒක ඉවර වෙනකන් පූජාව තියෙන්න ඕන නෑ.
@ChanakaJayawardene
@ChanakaJayawardene 7 ай бұрын
Katharaga diviyange pihitai madu
@dianydiany5026
@dianydiany5026 9 ай бұрын
එයාට ඒ මනුස්ස ය ගහනවා අර අහිංසකයට
@samaranandana2287
@samaranandana2287 9 ай бұрын
පව් මද්දු...😢
@ChandrasiriWanigasinghe
@ChandrasiriWanigasinghe 2 күн бұрын
Good more than our politicians.
@TrilishiyaSewwandi
@TrilishiyaSewwandi 4 ай бұрын
me dewaleta ganu ayata ynna hodana kiynawa neda 😮
@KavinKavin-h7l
@KavinKavin-h7l 6 ай бұрын
තිරිසනා තිරිසනාමයි කොයිවෙලාවෙ හරි එකෙක් අල්ලලා පොලවේ ගහපුහාම ඔන්න ලව් එක ඉවර වෙන්නෙ.. 😎
@KandyChannel123
@KandyChannel123 9 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@ChandraWathi-j2v
@ChandraWathi-j2v 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌹🌺🌹🌺🌹🌹🌹🌹
@chulaniabeysekara514
@chulaniabeysekara514 9 ай бұрын
Please Feed Delicious Food To Maddu. God Will Bless You, Do Not Truble By Hitting Innocent Maddu. God Bless To Every One
@ZeZe-qz4to
@ZeZe-qz4to 6 ай бұрын
N❤❤❤❤
@chathuminibaggiya2797
@chathuminibaggiya2797 6 ай бұрын
කැබිලිත්ත කොහෙද තියෙන්නේ මේ දේවාලෙට කොහොමද එන්නෙ
@HeladiwaRanahada
@HeladiwaRanahada 6 ай бұрын
ඉංදියාවේ
@discovery_ceylon
@discovery_ceylon 6 ай бұрын
🫣🤣
@wajiraliyanage-ye4ok
@wajiraliyanage-ye4ok Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 9 ай бұрын
කෑ බ ලි ත්ත දේ වා ල ය තියෙන්නේ කොහෙද
@surangasudarshani2341
@surangasudarshani2341 9 ай бұрын
Maddu puthata gahanna apa paw
@wajiraliyanage-ye4ok
@wajiraliyanage-ye4ok Жыл бұрын
❤🎉❤❤
@shenalihansini7245
@shenalihansini7245 Жыл бұрын
මද්දු මැනික ඔයා පිංවන්තයි ...ඔයාට ආහාර තියෙනවා ...අනිත් අලි ඇතුන්ට බඩකට පිරෙන්න කෑම නැහැ 😢😢😢😢
@anuradhamatharage1352
@anuradhamatharage1352 9 ай бұрын
ඔය අලින්ටත් මිනිසුන්ට වගේ දියවැඩියාව හැදෙනවා.අලි කන බොන ඒවා දවසට කොයිතරම් ඇවිදිනවද කියලා හොයල බලන්න
@KapilaPathmakumara-ox4or
@KapilaPathmakumara-ox4or 8 ай бұрын
Oya aliyata godak adarei vage neda
@shamaliwasanthi3821
@shamaliwasanthi3821 Жыл бұрын
🙏🙏🙏
@Jagoo-f2m
@Jagoo-f2m 6 ай бұрын
😢😢😢😢😢
@kalpafernando1358
@kalpafernando1358 9 ай бұрын
Kabaliththata ganu ayata yanna denne naha. Me koheda
@BadraJayakodi
@BadraJayakodi 7 ай бұрын
Oya kapati hadagaththuwa Oya Aliya aurudu 10wedikalayaka Indian Oya hariye inne Mona kapuwekwath othana hitiyane Yana minissu Oya podi pilimeta wendala awa
@SaSs-o1n
@SaSs-o1n 9 ай бұрын
නොදකිං මේ ගොං එලදෙන ලමයත් අරන් අලියට කිට්ටු වෙනවා මුන්ට මොලයක් නැද්ද හීලෑ නොකරපු සතෙක් කියල .දිනපතා කෑම දෙන නිසා කපු මහත්තයාට බැලන්ස් වෙලා ඉන්නෙ,?
@ajanthidesilva4444
@ajanthidesilva4444 9 ай бұрын
ඔය සතාට ඔහොම ගහන්න ඵපා කපූ මහත්තයෝ සද්ධෙත් ඇහූනා හොදටම.අහිංසක සත්තූ.ඔයා . ඔයා ඔයාගේ දරැවට ඔහොම ගහනවා ද
@downsouth8619
@downsouth8619 9 ай бұрын
සතා එක්ක තරහෙන් එයාට ගහ ගහ ඔය කරන පූජාව මොකක්ද ..ගනපති දෙවියෝ කිය කිය අලියට ගහනව 😂
@rangasahan
@rangasahan 9 ай бұрын
අලියට ගහ ගහ දෙයියොන්ට වෑදපියව්..😂😂
@KuwQ8-m3g
@KuwQ8-m3g 7 ай бұрын
😂😂😂
@samanthasiri1117
@samanthasiri1117 Жыл бұрын
කැබලිත්ත දේවාලය තියේ තැනට ගැනු අයට දැන් යන්න පුලුවන්ද
@discovery_ceylon
@discovery_ceylon Жыл бұрын
👍
@GUNNER22-c4h
@GUNNER22-c4h 3 ай бұрын
මම හිතුවේ පිරිමි අය විතරක් යනවා කියලා මෙහෙ.
@manelamarasekara5929
@manelamarasekara5929 3 ай бұрын
අනේ හුරතලේ කියනදේ අහන්නෙම නෑ ගැටි කනනව
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 9 ай бұрын
ඉවසන්න බෑ එයාට. නලියනවා. පවු. 🥺
@anusharajapakse991
@anusharajapakse991 3 ай бұрын
සතුන් ට ඔය වගේ පහර දෙමින් හිංසා කරන තැන්වල දෙවියන් වැඩ සිටියොත් තමයි පුදුම
@lamayaj205
@lamayaj205 6 ай бұрын
හරි නිදහසෙ ඉන්න අලියෙක්...දම් වැල් මොකුත් නෑ
@GlobalHambantota-n1w
@GlobalHambantota-n1w 8 ай бұрын
අපෙ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු 🤣🤣🤣🤣🤣🤣
@Udumbara568
@Udumbara568 7 ай бұрын
මද්දු පුතා දඟ නෑ එක එක කෙසෙල් ගෙඩිය කෑවෙ දැක්කනේ පූජාව ඉවරවුනාට පස්සේ කෙසෙල් ඇවරියක් ගත්තට.....මනුස්සයෙකුට වඩා හික්මීමක් ඒ සතාට තියෙනවා පුදුමත් හිතෙනවා
@mrsing5685
@mrsing5685 9 ай бұрын
Eya hodata wada ho gala
@Roshan-f5o
@Roshan-f5o 9 ай бұрын
Ganu athanta akka gihin athanath vinsa karanawa
@dreamhome4405
@dreamhome4405 3 ай бұрын
කැබිලිත්ත ගැහැනු අයට යන්න හොද නෑ කියනවානේද
@JrSamarawickrama
@JrSamarawickrama 9 ай бұрын
Koheda waseya ma geya
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 9 ай бұрын
දරුවන් සරණයි දන්න කෙනෙක් මට ටෙලිෆෝන් නම්බරය ලබා දෙන්න පුළුවන්ද මේ කපු මහත්තයගේ මේ දේවාල යේ උනත් කමක් නෑ බුදු සරණයි 🙏
@sumanawati-qh5lv
@sumanawati-qh5lv 9 ай бұрын
අනෙ මොනවා කෙරැවත් අලියට ගහන හැටි පවු කරයා
@sandyaperera4256
@sandyaperera4256 Жыл бұрын
හොරා කනකොට ගහනවා තමයි
@InokaJanaki-l6r
@InokaJanaki-l6r 9 ай бұрын
Dalada pihetaei manika
@chamaraprince7599
@chamaraprince7599 9 ай бұрын
කැඹිලිත්තට කපුවො හිටියෙනෑ හොද්ද හොදනිසා මේ පාත්වෙලා ඉන්නෙ කොයිවෙලේ හරි දෙවියො තීන්දුව දෙයි බොරු නම් බලාගෙන ඉන්න
@KuwQ8-m3g
@KuwQ8-m3g 7 ай бұрын
😮
@turneyindrajith8967
@turneyindrajith8967 9 ай бұрын
මෙය සැබැ බෞද්ධන් නොවේ යැදිම් ඉල්ලිමයි ම්ත්‍යා ප්‍රගුණ කරනවා හැබැයි කරුනාව දීම ..දානය සංවරය පිං රැස්කිරීම නම් යහපත්
@lakmaalliyanawaduge1095
@lakmaalliyanawaduge1095 3 ай бұрын
jesustai allatai okkoma deviwaruntai ammata hukaganna kiyahan kapu mahatayo
@rasaresapi
@rasaresapi 2 күн бұрын
Seth pathana gaman sathata gahanawa tharahin dath miti kanawa.boru seth pathili.e satha palathru dakala asawata kanne.gahana widihenma therenawa dayawa karunawa koheda kiyala
@Roshan-f5o
@Roshan-f5o 7 күн бұрын
Ganu දාගෙන gihi othana kapalla.athal ganilla.ganu akkayanne na ban othanta.kotata andagena ganu dan palayaw sakkli
@nilankakalubowila1029
@nilankakalubowila1029 Жыл бұрын
හොර ගෙඩියෙක මද්දු
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 9 ай бұрын
Essara. Kiuwe. Ganu. Ayata. Yanna. Tahanam. Kiyala.
@KuwQ8-m3g
@KuwQ8-m3g 7 ай бұрын
අලියාට ගහන්න කපු ඔයාට කෑම හම්බේයි .අලියා මතක තියාගෙන ඉදලා චප්ප කරයි
@KapilaPathmakumara-ox4or
@KapilaPathmakumara-ox4or 9 ай бұрын
Me maddu APi ekka hitiye 2010. Kiyanna adambari
@AmithKumara-c5r
@AmithKumara-c5r 4 ай бұрын
ගැනු අයට යන්න බැරිනම් ඔය ගිහින් තියෙන්නේ
@jayavathimangalika8794
@jayavathimangalika8794 4 ай бұрын
අනේ අපේ මැණික ට ගහන්න එපා කාපු මහත්තයා එයට මුකුත් දන්නේ නෑ h
@samanthadewage1906
@samanthadewage1906 11 ай бұрын
බවුද්දයාටදෙවියන්ගේමපිහිටයිමිත්තාදුස්ටිකබවුද්දයාඕනෙමදේකටඅහුවෙනවාදෙයියොන්ටඔච්චරදෙයක්පුලුවන්නම්මේරටක්ජාතියක්විනාසකපුපාලකයන්ටදඩුවාම්දීපන්කො😂
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 9 ай бұрын
😂 තමන්ගෙ තියන නූගත්කම , ගොබ්බකම, මෝඩකම පෙන්නන්නඑපා....😂
@Dinujaya-r5d
@Dinujaya-r5d 4 ай бұрын
පූක් එකක් ගියා😮
@nilmininidukwewaweerasuriy985
@nilmininidukwewaweerasuriy985 9 ай бұрын
Thewawa kesa weathth. maddu kema tika kanawa guti kawath.😂😂😂
@sumuduhewage3695
@sumuduhewage3695 9 ай бұрын
හොර කපුවෝ කැබලිත්තටත් රිංගලා ,
@imalirambukwella9323
@imalirambukwella9323 2 ай бұрын
පලතුරැම කාලා මෙයා ලෙඩ වෙයිද මන්දා
@akashbrabath1494
@akashbrabath1494 9 ай бұрын
සතාට කෑම කන කොට හිරිහැර කරන්න එපා
@KuwQ8-m3g
@KuwQ8-m3g 7 ай бұрын
අඩි හම්බේයි නෙද 😂
@Senarathna-lw1bl
@Senarathna-lw1bl 4 ай бұрын
කපු මහත්තයා ඔය අලියට ගහන්න එපා
@irangiliyanage3167
@irangiliyanage3167 9 ай бұрын
Kapu mahaththyo maddu ta gahanna epa eyata therenne ne
@sameeralakmal6068
@sameeralakmal6068 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
කැබිලිත්ත පින් බිම
9:48
සුභෂ් මෙනුවරගෙ
Рет қаралды 137 М.
කැබිලිත්ත වැදිමට එක්වන්න 0771256050
18:51
කාලි දේවාලය බ්බිල
Рет қаралды 42 М.