කැබිතිගොල්ලෑව සැගවුණු නිධන්🍃🍀🐘ඇත්තු සොයා ගිය ත්‍රස්‍යජනක ගමන Kabithigollawa

  Рет қаралды 66,264

Ceylon wild trails

Ceylon wild trails

Күн бұрын

Пікірлер: 94
@upulweerasuriya1381
@upulweerasuriya1381 6 ай бұрын
ඒකනම් නියම තැනක්. ❤හැබැයි අර මිනිස්සු කරන්නෙ මහා අසාධාරණයක් ඒ කැලෙ අයිති සතුන්ට. මෙක හරි නම් wild life එකෙන් තහනම් කලයුතු දෙයක් 😢😢
@sameeralakmal9734
@sameeralakmal9734 6 ай бұрын
ඇත්තටම මරු,පරිසරේ දැක්කත් ඇති🙏❤️👍
@swarnasuraweera283
@swarnasuraweera283 6 ай бұрын
ඔබ සැමටම බූදූ සරණයි. ගොඩක්ම ස්තූතියි.👍🏾👍🏾👍🏾 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 6 ай бұрын
ගල්ගමුවෙ චන්ඩිත් යන්නම ගිහින් 😢😢
@TANTRAMUSIC91
@TANTRAMUSIC91 6 ай бұрын
නියම නිවේදකයෙක් ඔයා ජයම වේවා
@jeevadarshanie8625
@jeevadarshanie8625 4 ай бұрын
කැබිලිටි ගොල්ලෑව කිව්වම හිතට ලොකු බයක් දැනෙනවා තාමත්😢😢
@sltechkaviya2882
@sltechkaviya2882 6 ай бұрын
නියමයි ❤️❤️💗💗💗💗💗
@upcountry443
@upcountry443 6 ай бұрын
සමහර දේවල් තියෙනවා ඒ දේවල් හැන්ගිලා තියෙන එකමයි හොද. මොකද අපි අලින්ට ආදරේ හින්දා පෙන්නුවට ඊට පස්සේ දල ජාවාරම්කාරයෝ ඕවා බලලා ගිහින් අලි ඇත්තු මරලා දානවා. ඔයාගෙ වීඩියෝ බලලා මමත් ලොකු සතුටක් ලබනවා. ඒත් මේ කාලකන්නි මිනිස්සු ඒවගෙන් ප්‍රයෝජන ගයිද කියලා බයක් දැනෙනවා. සමහර දේවල් ඇහෙන් දැකලා ඒක විදලා අපි ලෝකෙට එලි කරන් නැතිව හිටියම ඒ දෙ රැකෙනවා නේද. මම වැරදි නම් කියන්න.
@SamanJayalath-e9t
@SamanJayalath-e9t 6 ай бұрын
එකගයි මුලූ.හදවතින්ම අපේ රටේ.ඉන්න.කාලකන්නි.සල්ලි වලට.ඕන දෙයක්.කරනව.අලි.පෙන්නුවත් එයාලගෙ.වාස භූමිය එලි.නොකර.
@srilakpanditha8123
@srilakpanditha8123 5 ай бұрын
Wow. Great effort to bring us a valuable experience!
@Ceylonwildtrails
@Ceylonwildtrails 5 ай бұрын
It's my pleasure
@MaheshDeSilva-dd4iy
@MaheshDeSilva-dd4iy 6 ай бұрын
ලස්සනයි වැඩේ.බුදු සරණයි ❤
@swarnasuraweera283
@swarnasuraweera283 6 ай бұрын
අලි ඇතුන්ගේ නිදහස් නිවහල් පාරාදීසයක්. ජයෙන්ම ජයවේවා!!! ජයශ්‍රී!!! ස්තුතියි.
@Kumuduhettiarachchige
@Kumuduhettiarachchige 6 ай бұрын
මරු 👏🏻
@dileepanilakshi7626
@dileepanilakshi7626 6 ай бұрын
නියම ගමනක්...💪💪💪💪
@eap7962
@eap7962 6 ай бұрын
නියමයි තව තවත් විඩියෝ හදන්න ශක්තිය ලැබේවා මල්ලී
@ritaprins7844
@ritaprins7844 6 ай бұрын
Thank you guys, thank u so very much for the beautiful vedio.Theruwan Saranai
@Ceylonwildtrails
@Ceylonwildtrails 6 ай бұрын
Our pleasure!
@sltechkaviya2882
@sltechkaviya2882 6 ай бұрын
පරිස්සමෙන් ❤️❤️❤️
@vineethasaranasinghe8171
@vineethasaranasinghe8171 3 ай бұрын
Very beautiful prog. And beautiful locations. And meaningful commentry. Please open government eyes. Please take immediately action. Otherwise my country will be desert. We can't leave. 😢😢😢😢😢😢
@Lifetravelingwiithme
@Lifetravelingwiithme 6 ай бұрын
පරිස්සමෙන් අයියා හැමොම බුදු සරණයි ❤
@ChandaniChandani-nb4eq
@ChandaniChandani-nb4eq 6 ай бұрын
මේ වගේ තැන් බලා සතුටු වන,පිරිසකුත් සිටින අතර මේ තැන් විනාස කරන්න ,සත්තු ටික විනාස කරන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්න බව අමතක කරන්න එපා කොහොම උනත් ඕවා නොපෙන්වා ඉන්න තරමට ආරක්ෂාව හොදයි. ඔය ඉඩම් වල ඉන්න අලි ටිකත් පන්නලා මේ මිනිස්සු ගෙවල් හදාගෙන කැලේට රිංගන්න බලයි.මෙවැනි තැන් පෙන්වන්න එපා.
@lalita1889
@lalita1889 5 ай бұрын
Ane ape gamatah oyala awada❤❤❤❤ Ali. Balanna😂😂😂😂❤❤❤❤❤
@danidusavishka790
@danidusavishka790 6 ай бұрын
මගේත් අසම සතා තමයි අයියේ අලී කියන්නේ ❤❤
@danidusavishka790
@danidusavishka790 6 ай бұрын
Apith oyala akk ynna berida
@shenasvihangasudda7122
@shenasvihangasudda7122 4 ай бұрын
අපේ පැත්ත
@induperera2436
@induperera2436 6 ай бұрын
Supiri aaa❤🎉
@ShehanViro
@ShehanViro 6 ай бұрын
Pattama video eka me wage ewva denna
@TharangaSanjeewa-f2u
@TharangaSanjeewa-f2u 6 ай бұрын
Niyamai machan.
@SachinthaMadushan-hg1dl
@SachinthaMadushan-hg1dl 6 ай бұрын
❤❤❤❤Good vedevo
@aselasampathliyanage1199
@aselasampathliyanage1199 6 ай бұрын
Supiri wadak hode.....ela ela....❤️❤️💪💪
@Ceylonwildtrails
@Ceylonwildtrails 6 ай бұрын
Thanks
@malithlalinda9984
@malithlalinda9984 6 ай бұрын
Great
@SidathWijesinghe-r1u
@SidathWijesinghe-r1u 5 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@MadhawaPrasad
@MadhawaPrasad 6 ай бұрын
supiri aiye
@SunetraKumari-r9g
@SunetraKumari-r9g 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 6 ай бұрын
වනජීවි එකෙන් බලන්න නෙ නැද්ද අන්තිමට අපෙන් land කියලා මැරෙන්න හදනවා A සතුන්ගේ නිදහස නැති කරනවා Owa government ekath එකතු වෙලා කරන දේවල් අලින්ගෙන් සල්ලි හොයන්න පුළුවන් මිනිස්සු ge agricultural එක ta වැඩිය Technology එක thiyana eka මොනවා ta ochchara වනාන්තර කපලා agricultural කරනවා da danna Green house වලින් oita වැඩිය හොඳට අස්වැන්න ගන්න පුළුවන්
@RasinduChanuka-w9z
@RasinduChanuka-w9z 6 ай бұрын
මාත් ආසයි අයියෙ අලි බලන්න යන්න .අපිවත් එක්කන් යනවද😢
@udagedarabuddhikanuwansama7007
@udagedarabuddhikanuwansama7007 6 ай бұрын
වග කිව යුත්තෝ තවම නිදි යහනේ වෙන්ටැති නේ..කැලෙන් ඉන්ට නැති හැටි අලින්ට..
@NirsnjaniStela
@NirsnjaniStela 6 ай бұрын
❤❤❤❤❤😮😮😮
@supunnawodaka8849
@supunnawodaka8849 6 ай бұрын
Oya ali tika minissu ta gangila ma hetiyanm hodai.enna than ahema kiyan nathuwa pennan uthsha karanm hodai kiyala mage අදහස nm
@dilanvidumina
@dilanvidumina 6 ай бұрын
Uta gihin banina thibbe uge kelwa wagene
@nishanthidarshani4310
@nishanthidarshani4310 5 ай бұрын
Thruwan sarani
@milindasandaruwan9209
@milindasandaruwan9209 6 ай бұрын
අලි පිස්සුව මටත් ❤මාවත් එක්කන් යන්නෝ
@sehansuranga1088
@sehansuranga1088 6 ай бұрын
කොහෙද මේ
@sampathjayakody108
@sampathjayakody108 6 ай бұрын
වග කිව යුත්තෝ තවම නිදි යහනේ වෙන්ටැති නේ..කැලෙන් ඉන්ට නැති හැටි අලින්ට. පුලුවන්නම් කැලේ කපල අලි එළවන් එන සීන් එක දෙන්න TV නෙව්ස් වලට. අලි ගම් වලට අවේ නැත්නම් තමා පුදුමේ. ඔය ගම් වල ඉන්න අයම කැලේ කපල අලි ගම් වලටම ගෙන්න ගන්නේ. නැත්නම්ම් ඔය ලග පාත තියන ගම් වල මිනිස්සුන්ට එකතුවෙලා ඔවුන්ට ගහල පනවන්න බැරි ඇඉ???
@travel_skopebyps
@travel_skopebyps 6 ай бұрын
😍😍😍
@lahirudihan4716
@lahirudihan4716 6 ай бұрын
❤❤❤❤✌️🇱🇰👀🇧🇭
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 5 ай бұрын
මාදුරුඔය, වලමණ්ඩිය පැත්තට යන්න,,, තොප්පිගල පාර දිගට... අලිනං,,, අලි... හැබැයි ටිකක් දරුණු අය ඉන්නව... රැකල ඉදල එලවන්නෙ..
@thusigaztafan1895
@thusigaztafan1895 5 ай бұрын
❤️❤️❤️❤️❤️😂
@LakmalSuneth-n2p
@LakmalSuneth-n2p 6 ай бұрын
මල්ලි මේපිලිබදව මේ වීඩියෝ clip එක පෙන්නල වනජීවි එක දැනුවත් කරන්න
@hewadewage2515
@hewadewage2515 6 ай бұрын
❤❤❤❤❤❤❤thank,s malli😂
@YasinduRuvishan-r5m
@YasinduRuvishan-r5m 4 ай бұрын
ගොවි මහත්වරු ටිකක් ගෙනත් දාන්න.අපේ ඉඩම් වලට අලි එනවා මුංව ගිහිං දාන්න කියයි.මේවා දාන්න හොදනෑ.
@Chamiya_vlogs
@Chamiya_vlogs 6 ай бұрын
චන්ඩි ගැන video එකක් දැම්මෙ නෑනේ අයියේ ඔයා 😢
@senurilakmindi4448
@senurilakmindi4448 6 ай бұрын
@JeewaniHemamali-y1u
@JeewaniHemamali-y1u 6 ай бұрын
😊😊😊
@SeedSuhail-ti4md
@SeedSuhail-ti4md 6 ай бұрын
Hoda hada Ali ranchuwak. Aluth Athage nama ķiwwe nane❤
@c.njayathilaka3827
@c.njayathilaka3827 6 ай бұрын
Thanks
@Ceylonwildtrails
@Ceylonwildtrails 6 ай бұрын
Welcome
@sanjayamaduranga3982
@sanjayamaduranga3982 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@anelephant
@anelephant 6 ай бұрын
🎉🎉🎉🎉
@hewadewage2515
@hewadewage2515 6 ай бұрын
Galigamuwe chandi paw😢😢😢😢😢😢😢😢
@YasithTharindu
@YasithTharindu 6 ай бұрын
Siri pade ali gana video ekk krnn aiye
@Ceylonwildtrails
@Ceylonwildtrails 6 ай бұрын
Aniwa
@asitadilshan3710
@asitadilshan3710 6 ай бұрын
Aiye maduruoya awata inna ali aththu gana karanna ko
@KasunChamara-ih9wu
@KasunChamara-ih9wu 6 ай бұрын
Apith okt join wenn barid 🙂
@rprasathdasanayake9185
@rprasathdasanayake9185 6 ай бұрын
අද එකත් දාන්න
@chandanagamage4866
@chandanagamage4866 5 ай бұрын
Man asay alibalanna 😢
@Ceylonwildtrails
@Ceylonwildtrails 5 ай бұрын
enna
@malindadilshan5245
@malindadilshan5245 6 ай бұрын
Ita passe අලි කරදර කියලා e සත්තුන්ට bainawa hena ghanawa me මිනිස්සුන්ට අහිංසක සත්තුන්ට පාඩුවේ inna දෙන්නේ na මිනිස්සුන්ට karanna දේවල් කොච්චර thiyenawada හිතලා kela asse ගිහින් වගා කරන්නේ
@pabodyamalshani7808
@pabodyamalshani7808 6 ай бұрын
මේවා හැන්ගිලා තියන තරමට හොදයි
@LSK_COOL
@LSK_COOL 6 ай бұрын
දැන් ඒ ඇතත් ඉවරයි😢
@dineshmadhusanka7304
@dineshmadhusanka7304 6 ай бұрын
Oya satha mama dakke 2012 Dan tikak lokui
@wasantakumara5770
@wasantakumara5770 6 ай бұрын
චංඩි අැතා ත් දැං නැ ලොකු පඩුවක් තමා❤
@ThusariThusari-i7b
@ThusariThusari-i7b 6 ай бұрын
Ape.gama
@sampathchathuranga8505
@sampathchathuranga8505 Ай бұрын
Owata wiruddawa peminili danna berid...un gam wadinne oya wage unge keleth aithi kera gnna nisane...anthimata unuth asaranai😢
@hfv2751
@hfv2751 3 ай бұрын
Dala hora manu Rakusa.😢 Thirisan minissu asarana sathunta wada hinsa karanawa 😢 Ai mewa janadipathi thumage as walata noprenena deviyane 😢😢
@msjayakody3232
@msjayakody3232 6 ай бұрын
අති ශ්‍රේෂ්ඨයි.
@hewadewage2515
@hewadewage2515 6 ай бұрын
ඵයාල පව් වනන්තරයට ගිහින්ලත් එයාලව එලවනව
@ADTD86
@ADTD86 5 ай бұрын
කැලේ ඉන්න සත්තුන්ට පාඩුවේ ඉන්න නොදි වටිනා අලි ඇතුන්ට අනාරක්ෂිත තාවයක් ඇති වෙන්න පුළුවන් මේ වගේ දේවල් සමාජ ගත කරාම. ඕකට අලියෙක්ම ගහපම් දවසක ..ශාප වේවා .ශාප වෙවා ..😂😂😂😂😂😂😂
@Rmdsenaraththina
@Rmdsenaraththina 6 ай бұрын
Kala inna sathakuta inna danna apa oyala video karala hamba karanawa ma aththunga jivitha awadanama nada. Gahapiya munta Ali 😢
@jayam1429
@jayam1429 6 ай бұрын
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@chamaramadushan2188
@chamaramadushan2188 6 ай бұрын
උන්ට kale innath නෑ ගමේ innath නෑ
@dilsarasilva535
@dilsarasilva535 6 ай бұрын
14:40 me wage keri ballo kothanath innwa 😡🤬
@Ceylonwildtrails
@Ceylonwildtrails 6 ай бұрын
Wadak na kata karala
@AnuraKumara-k9t
@AnuraKumara-k9t 6 ай бұрын
උබලා ඇත් දල වලට වැඩේ දෙන්න නෙමෙනේ හදන්නෙ
@Ceylonwildtrails
@Ceylonwildtrails 6 ай бұрын
Kannada
@vajirawithana
@vajirawithana 4 ай бұрын
❤❤❤
@udagedarabuddhikanuwansama7007
@udagedarabuddhikanuwansama7007 6 ай бұрын
වග කිව යුත්තෝ තවම නිදි යහනේ වෙන්ටැති නේ..කැලෙන් ඉන්ට නැති හැටි අලින්ට..
@iranganiayabaddage792
@iranganiayabaddage792 6 ай бұрын
🎉🎉🎉🎉🎉
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.