මනුෂට එරෙහිව ප්‍රංශ රජයෙන් කරපු දේ මෙන්න | manusha nanayakkara

  Рет қаралды 140,258

Kadapatha

Kadapatha

Күн бұрын

Пікірлер: 570
@WirasinhaKuWAIT
@WirasinhaKuWAIT 2 күн бұрын
මනුශයා ලංකාව එවන්ඩ වැඩ සලසන අපේ ලාන්කිය ජනතාවට ස්තුතියි.
@ritaadikarama2464
@ritaadikarama2464 2 күн бұрын
ප්‍රංශයේ සිටින අපේ සහොදර සහෝදරයින්ට මේ ලබාදෙන සහයෝගයට අපගේ ප්‍රනාමය.❤❤️
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 күн бұрын
ප්‍රංශයේ අපේ හෙළ විරුවන්ට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශප්‍රේමීයෝ. 💪🏾💪🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾🇩🇪 🇭🇷
@dayanandakannangara463
@dayanandakannangara463 2 күн бұрын
ප්‍රංශයේ සිටින පිටකොන්දක්, හදවතක් ඇති ශ්‍රී ලාංකික ජනතාවට ජාතියේ ප්‍රණාමය 🙏🙏🙏🙏 මේ සත්‍යය ජයගන්නා අවධියයි... එක්වෙමු.
@marknilanga2691
@marknilanga2691 2 күн бұрын
සියලුම ලන්කික අය මෙය අදර්ශයට ගන්න.
@thusharajayamanna9254
@thusharajayamanna9254 2 күн бұрын
Mama inne Sinhalaya patthe, Manusahaya nevei unge maha eka unath waradi nam waradi, e unata mehen giya nahuthayak horu, aprada karyo gana meek naha....
@piratepuppy3394
@piratepuppy3394 Күн бұрын
😂😂😂😂😂
@mangalikajayasekera2292
@mangalikajayasekera2292 2 күн бұрын
ප්‍රංශයේ ඉන්න ලංකික ඔබ‍ට ස්තුතියි.
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 күн бұрын
ප්‍රංශයේ අපේ හෙළ විරුවෝ දේශප්‍රේමීයෝ. 💪🏾💪🏾💪🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾🇩🇪
@samanthasenarathna293
@samanthasenarathna293 2 күн бұрын
ප්‍රංශයේ අපේ ජනතාවට අපේ ආචාර ඔබ‍ට ජයවේවා ❤❤
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 2 күн бұрын
Paraya,,henawagana,,Enna,,,mamadanagahha,,adawaswalama,,okahodai,,gam,,karayakkeyala
@Neththasinghe
@Neththasinghe 2 күн бұрын
@@sarathwickramarathna2849please Machan type your comment correctly
@alawagedagoa
@alawagedagoa 2 күн бұрын
Menna thawath lankawe gon huththek 😂😂😂😂😂 Chora news walata kalisame leak wena 😂😂😂
@pererairene813
@pererairene813 2 күн бұрын
Okawa.භාරගන්න.එපා ?manuusha
@pererairene813
@pererairene813 2 күн бұрын
පට්ටම හෝරා .manusha
@WimalPerera-p8r
@WimalPerera-p8r 2 күн бұрын
ප්‍රංශයේ වෙසෙන අපේ සහෝදර ජනතාව මේ ත්‍රාඩයා සහ ඔහුගේ පව්ලේ සාමාජිකයන් පෙරලා ශ්‍රී ලංකාවට එවීමට දරන ප්‍රයත්නය පිලිබඳව ශ්‍රී ලාංකික අපි අතිශයින්ම සතුටට පත්වෙමු එමෙන්ම පැමිණි විගස නීතිමය කටයුතු සූදානම් කොට මෙම නීලකාස හොර දෙටු වංචනික යා කඩිනම් පරීක්ෂණ සඳහා යොමුකොට සිරගත කිරීම සහ ඔහු සන්තකයේ පවතින ජනතා මුදල් පවරා ගැනීමට කටයුතු කිරීම අතිශයින්ම වැදගත් . Excellent disition , the Sri lankans who lives in France kept there eyes this matter that Manusha had done lot of irregularities to Sri Lankan nations . However must be thankful for them that they have taken proper actions to send them back toSri Lanka
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 күн бұрын
👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾🇱🇰❤️🇱🇰 💪🏾💪🏾💪🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾🇩🇪
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 күн бұрын
ප්‍රංශයේ සිටින අපේ ශ්‍රී ලාංකික ජනතාවට අපේ ස්තුතිප්‍රණාමය පුදකරසිටිමු.
@jandrajandra5712
@jandrajandra5712 2 күн бұрын
මනුශයා ලංකාවට එවන්න වුදවු කරපු අපේ සහොදරයන්ට දරුවන්ට හිස නමා අැචාරකරනවා ජයවෙිවා ❤❤❤❤❤💪💪💪👍👍👍🙋🙋🙋🙋
@WeerasingheJayathilake
@WeerasingheJayathilake 2 күн бұрын
මාලිමා ආණ්ඩුව රට හදන බවට අපේ විශ්වාසය තවම අබම රොනක තරම් වත් පළුදු වී නොමැත ❤❤❤❤
@samangunathilake199
@samangunathilake199 2 күн бұрын
පුතා, ඔයා මේක දිගටම කරන්න ලාංකිකයන්ට කරන ලොකු සේවයක් .
@dileepa17
@dileepa17 2 күн бұрын
ප්‍රංශයේ අපේ ජනතාවට අපේ ආචාර ඔබ‍ට ජයවේවා
@marknilanga2691
@marknilanga2691 2 күн бұрын
❤❤අපේ ජනතවට
@seniorslexpat6903
@seniorslexpat6903 2 күн бұрын
ගහපු කතිරේ ගැන හරිම සතුටුයි❤ විපක්ෂයේ කුණු සෝදන හිරු කුඩු නාලිකාව සහ දෙරණ නයි නාලිකාව විවේචනය කරමින් රැල්ලක් හදමු 🙏
@reshanrasika8007
@reshanrasika8007 2 күн бұрын
ඔය චැනල් 2 ම තහනම් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම.
@yohanyohan19
@yohanyohan19 2 күн бұрын
ප්‍රංශයේ අපේ කොල්ලොන්ට කෙල්ලොන්ට ජයවේවා 🎉🎉🎉 නියමයි 👌👌👍හැම රටකම මේවගේ පෙළගැසෙන්න.. මගේ මේ රට හදමු.. ඉරිසියාව,කුහක, ජාතිය පිරිසිදු කරන්න උදව් කරමු..💪💪💪💪
@ChandraSekara-d7q
@ChandraSekara-d7q 2 күн бұрын
ප්‍රංසයේ ඉන්න අපේ ලාංකිකයන් සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි ....නියම ලාංකිකයන් ඔයාලා...කිසිම රටකට මේ හොරැ න්ට එන්න දෙන්න එපා....හැම රටකම ඉන්න අපේ ලාංකිකයන් අවදිවෙන්න....ජයවෙවා ....ලොකු වැඩක් ඒක....
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 2 күн бұрын
මාලිමාව රජයට ස්තූතියි.
@anulamalani3223
@anulamalani3223 2 күн бұрын
Hodama wada ownwa maranda ona alawanda namai
@priyankaperera770
@priyankaperera770 2 күн бұрын
❤❤❤❤❤❤❤ දැනුවත් කිරිම වැදගත් ❤❤❤❤ ප්‍රංශයේ ජනතාවට සුබ අලූත් අවුරුද්දක් වෙවා ❤❤❤❤ ප්‍රංශ ජනතාවට අපෙ සුබ පැතුම් ❤❤❤ මෙ හොරාව ලංකාවට එවන්න ලොකු පිනක් ❤❤❤❤❤❤❤❤ මල්ලිට සුබ අලූත් අවුරුද්දක් වෙවා ❤❤❤❤❤❤❤❤ ❤❤ ❤❤ ❤❤
@AsokaThennakoon-y6m
@AsokaThennakoon-y6m 2 күн бұрын
මාලිමා ආණ්ඩුවට සියලු ජනහිතකාමී තීන්දු සහ තීරණ ගැනීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා
@bp7064
@bp7064 2 күн бұрын
රටේ මහජනතාව දැනුවත් කිරීම ගැන නාලිකාවට විශේෂ ස්තුතිය පුද කරනවා. රටේ මුළු මහත් ජනතාවම අනුර කුමාර ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තබා තියෙනවා. අපිට විශ්වාසයි AKD රට ගොඩ ගන්නවා.💐💐💐💐💐💐💐
@donj.christy2308
@donj.christy2308 2 күн бұрын
Very good job ප්‍රන්ශයෙ අපෙ කොල්ලන්ට කෙල්ලන්ට ❤❤ ජයවෙවා ♥️👍👑👑💪
@dammikumarasingha8938
@dammikumarasingha8938 2 күн бұрын
ප්‍රංශයේ ජිවත් වන දේශප්‍රේමී ශ්‍රී ලංකිකයිනට ඉතාලියේ සිට ප්‍රණාමය ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@s.p.dayananda8116
@s.p.dayananda8116 2 күн бұрын
ඔබලා කරන සමාජ මාද්‍ය මෙහෙවර ප්‍රසංසනීයයි! එකෙන්ම...❤
@WlKithsiri
@WlKithsiri 2 күн бұрын
ඔබලාට ශක්තිය ධෛර්යයම ලැබේවාමල්ලි .මාලි මාවට ජයම වේවා
@chandimalshirantha2772
@chandimalshirantha2772 2 күн бұрын
හරියටම හරි සහෝදරයා මේ ජඩ මාද්‍ය දවස ගානෙම එකම දේ කියව ඉන්නව කුහක අපතයො කවුරු කලත් හොද දේට හොදයි කියන්න ඕන මේ ආන්ඩුව මිනිස්සුන්ගෙ දහසක් බාලාපොරොත්තු ඉස්ට කරනව ඒක මිනිස්සු දන්නව මනුශල වගේ ලේ මාපිල්ලුන්ට වැඩ වරදිනව ප්‍රංශයේ ශ්‍රී ලාංකික ජනතාවට සියලුම ජනතාවගේ ප්‍රනාමය
@gayanrathnayake6220
@gayanrathnayake6220 2 күн бұрын
ඕකට කුනු බිත්තර කුනු තක්කලි ගහන්න ඕනා ගෑණු ළමයි ඔකෝටම,ප්‍රංශයේ සහෝදරියිගේ වග කීමක් ඒක,💪💪💪💪💪
@kantakanata9643
@kantakanata9643 2 күн бұрын
France වල ඉන්න අපේ ආදරනිිය සියළුම දෙනාට Respect 🙏
@KumaraKumara-x1r
@KumaraKumara-x1r 2 күн бұрын
ඒක ඇත්ත මාස තුනකින් හදන්න බෑ අවුරුදු 76 කාපු රට ඒකට ටිකකාලයක් යනව සමහරක්ට එක තේරෙන්ාන නෑ අපේ ජනපතිට ජයවේවා
@champikagomes9434
@champikagomes9434 2 күн бұрын
ජයවේවා මාලිමාවට. මම දීපු චන්දේ ගැන ආඩම්බරයි. 🎉🎉🎉🎉🎉❤❤❤❤
@arumawaduvinithadesilva4369
@arumawaduvinithadesilva4369 2 күн бұрын
🙏🙏ප්‍රන්ශයේ සිටින අපේම ලන්කිකයින්ට අපගේ උත්තමාචාරය ❤️❤️🙏🙏ජයවේවා සහෝදර සහෝදරිය නි 🙏🙏
@soisvejai8771
@soisvejai8771 2 күн бұрын
කැඩපත ට ස්තුතියි ජයවේවා🙏👍❤️
@bp7064
@bp7064 2 күн бұрын
මුළු රටම එක මීටකට රට අනුරට 🧭🧭🧭🧭 🙏🙏🙏අපේ පන්තියේ අපේ කෙනෙක් 🌷🌷🌷 ජනාධිපතිවරයා ✌️✌️✌️✌️✌ගොඩාක් ගොඩාක් ආදරේ...
@pushparani6825
@pushparani6825 2 күн бұрын
පුංශයෙ වෙසෙන මවිිබිමට ආදරෙකරන සියලුම.ශිුලාංකිකයන්ට අපගේ ස්තුුතිය පුනාමය පුද කරනවා.
@disnaw992
@disnaw992 2 күн бұрын
හොද වැඩේ.මාලිමාවට ජය වේවා!!!
@asantharathnayaka629
@asantharathnayaka629 2 күн бұрын
ඇත්තටම අපි ඉන්නවා හැමදාම ඔබ සමග....ජයවේවා....
@neshishanaya9263
@neshishanaya9263 2 күн бұрын
මනූෂ කොච්චරනම් අපේ ජනපතිට අවලාද චෝදනා කලාද😢😢 ඔය නඩේට කොහේ ගියත් ස්වබාවදර්මයෙන් බේරීමක් නැහැ❤
@shiromanie2259
@shiromanie2259 2 күн бұрын
ප්‍රංශයේ ජනතාවට අපි හිසනමා ආචාර කරනවා. ප්‍රංශ රජයටත් thank u.👍
@малинкидом
@малинкидом 2 күн бұрын
ඔබට යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද මෙවැනිම වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට අපේ රිරී මාන්සේ හූරන් කාපූ මේ ත්‍රාඩ අවජාතක පාහර අවලන් හොර දෙටුවෝ යන යන තැනින් එලවිය යුතුයි
@RanjithSilva-q1d
@RanjithSilva-q1d 2 күн бұрын
ස්තුතියි ඔබට
@MsAllagdeem
@MsAllagdeem 2 күн бұрын
හරීම ආඩම්බරයි ඔයාලගෙ එඩිතර තීන්දු තීරණය කෙරෙහි ජයෙන් ජය ඒවගෙම අපේ ආන්ඩුවට මාලිමාවට ජයෙන් ජය
@lalanigamage647
@lalanigamage647 2 күн бұрын
ස්තූතියි ඔබ මාධ්‍ය ටත්"ප්‍රංශය ඇතුළුරටවල්වල ජීවත් වන දේශීය විදේශීය සෑම දෙනාටම ගොඩක් පින්.....මේ වගේ හොරැන්ට රැකවරණය ලබා නොදී පලවා හැරීමට එක්වීම ගැන.
@smhs3313
@smhs3313 2 күн бұрын
පිටරට සිටින අපේ ජනයාට ජයවේවා .🙏🙏🙏🙏✌✌✌✌💪💪💪💪💪
@gihansamarakoon
@gihansamarakoon 2 күн бұрын
මේක තමයි දෙන්න ඕන පිලිතුර ❤❤❤
@asokajayawardene5360
@asokajayawardene5360 2 күн бұрын
ප්‍රංශ අපෙ ලාංකිකයන්ට ස්තූතියි
@a.r5510
@a.r5510 2 күн бұрын
ඔබට තුති . අපි ඔබ සමඟයි . හැමදාම අලුත් තොරතුරු සහ සත්‍ය තොරතුරුම අපිට හොයලා දෙන්න විස්තර ඇතිව . කොහොමත් අනුර රට හදනවා ඒක ඇත්තමයි .❤❤❤❤❤
@anuramahawewa4993
@anuramahawewa4993 2 күн бұрын
අපි සදහටම 🧭🧭🧭🧭🧭🧭👍👍
@DamayanthiDamayanthi-dg1ck
@DamayanthiDamayanthi-dg1ck 2 күн бұрын
රටේ ජනතාවගේ මුදල් ගසා කෑ හොර තක්කඩින් ට හොඳ ක්වෙන්න මේ විශ්වයෙන් ඉඩක් නැහැ😂😂😂😂😂😂
@SrinathChandrikaGunasena
@SrinathChandrikaGunasena 2 күн бұрын
ප්‍රංශයේ අපේ ජනතාව කළ යුතුදේ කරන හැමදේම කරන්නේ රට ජාතිය රැක ගැනීමට නිසාම අපේ උපහාර ❤❤❤❤❤
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 2 күн бұрын
PRANSAYE...ඉන්නා ..අපේ ..SRILANKIKAYANTA...PRANAAMAYA...ජයවේවා ජයවේවා
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 2 күн бұрын
ප්‍රංශයේ රටට ආදරේ ආදරනීය සහෝදර ජනතාවට ස්තුති .නීතිය සැමට සාදාරන වියයුතු යි.❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
@w.m.gayaveepojiwemalyadesi3889
@w.m.gayaveepojiwemalyadesi3889 2 күн бұрын
ප්‍රංශයේ සිටින අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට අපගේ හද පිරි ප්‍රණාමය....👍🏻💐
@olaola4451
@olaola4451 2 күн бұрын
ප්‍රංශයේ වෙසෙන අපේ ජනතාවට හිස නමා ආචාර කර සිටිමු❤❤❤❤❤❤
@nilminirajakaruna180
@nilminirajakaruna180 2 күн бұрын
ප්‍රංශයේ අපේ ජනතාවට අපේ ප්‍රණාමය 🙏🌹🌹🌹🌻🌻🌻🌈🌈🌈
@EMSbandaraEMSbandara
@EMSbandaraEMSbandara 2 күн бұрын
මෙය බලා තවත් අයට බලන්න යවන්න එය අප කල යුතුයි මෙිවා අපට පැවසුවාට තුතී තව අලුත් ඒවා දමන්න අපි බලාගෙනම ඉන්නේ ජයවෙිවා
@gunarathnagm5546
@gunarathnagm5546 2 күн бұрын
අපේ රටේ මිනිසුන්ගේ ධනය හොරා කාපු චෞරයන්ට කිසිම රටක සැගවෙන්න දෙන්න එපා.ඒකට ලාංකිකයෙක් විධියට ස්තුතියි
@JanakasampathWithanage
@JanakasampathWithanage 2 күн бұрын
ප්‍රංශයේ සිටින අපේ ලංකීය සහොදර ජනතාවට ජයවේවා !!!!!🎉🎉🎉
@neilhettiarachchi6458
@neilhettiarachchi6458 2 күн бұрын
නියමයි ,ප්‍රංශයේ ජීවත් වන ආදරනීය සුන්දර මිනිස්සුනේ ඔබලාට ජයෙන් ජයමවේවා 💖👍
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 2 күн бұрын
ස්තුතියි ප්‍රංශයේ ඉන්න අපේ ශ්‍රී ලාංකික ජනතාවට...🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉❤❤🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉❤❤
@chandanifernando7456
@chandanifernando7456 2 күн бұрын
අදමයි මේ චැනල් එක දැක්කෙ,ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා 👍👍අපි මාලිමාවට ,ජයවේවා 👍👍
@sumithrapedris9073
@sumithrapedris9073 2 күн бұрын
jayawewa.aththa.athi.setiyen. katha.kirima❤❤❤
@chinthamayadunne5581
@chinthamayadunne5581 2 күн бұрын
නිවැරදි හරි දෙ වෙනුවෙන් ඔබ‍ට ජය මේ රට පිං බ්‍ මක් කරමු
@sumanasathkumara3067
@sumanasathkumara3067 16 сағат бұрын
ප්‍රංශයේ සිටින අපේ ශ්‍රී ලාංකික ජනතාවට අපේ ස්තුතිප්‍රණාමය පුදකරසිටිමු. විපක්ෂයේ කුණු සෝදන හිරු කුඩු නාලිකාවgoat- සහ දෙරණ නයි නාලිකාව විවේචනය කරමින් රැල්ලක් හදමු 🙏ප්‍රංශයේ වෙසෙන අපේ සහෝදර ජනතාව මේ ත්‍රාඩයා සහ ඔහුගේ පව්ලේ සාමාජිකයන් පෙරලා ශ්‍රී ලංකාවට එවීමට දරන ප්‍රයත්නය පිලිබඳව ශ්‍රී ලාංකික අපි අතිශයින්ම සතුටට පත්වෙමු.....!!
@jeonara9025
@jeonara9025 2 күн бұрын
මෙ රට හරි මගට මෙහෙ වන එක ලෙසි නෑ හැම තාන්ම හොරු ඉන්නවා හොරකම් එලියට එනවට බය වෙලා ඉන්නෙ එකයි ආන්ඩුව ට මඩ ගහන්නෙ
@ajanthabandara8078
@ajanthabandara8078 Күн бұрын
Well done. Thank you very much, everyone in France. Great job. Proud of you as a srilankan. ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
@Lisarawidwang
@Lisarawidwang 2 күн бұрын
හොරැන්ට දෙන්න එපා සහනයක් මහජනයගේ මුදල් ආපසු ගන්න ඕන .රාජපක්ෂලා ජම්පර් අන්දලාජනතාවට පෙන්වන්න ඕන .ජයවේවා මාලිමාවට අ
@yvondasanayka2306
@yvondasanayka2306 2 күн бұрын
ප්‍රංශයේ ඉන්න අපේ ශ්‍රී ලංකාවේ ජනතාවට අපෙ ආචාරය පිරිනමනු .වංචාවෙන් ජීවත් වෙන තුප්පහි බලු පරයන්ට කිසිම රටක ඉඩක් නම් දෙන්න එපා .ඔබ සියලුම ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ආශිර්වාදය ශක්තිය ලැබේවා ජේසු පිහිටයි
@GeethaNeelakanthi
@GeethaNeelakanthi 5 сағат бұрын
මුලින්ම ප්‍රංශයේ ඉන්න අපේ ලාංකික යන්ට ස්තුතියි ඇත්තටම අපි ඉවසීමෙන් අපේ රජය කරගෙන යන අගනා වැඩ පිලිවෙල දිහා බලාගෙන ඉන්නේ
@priyanthipieris633
@priyanthipieris633 2 күн бұрын
අනිවාර්යයෙන් ම පුතා , ප්‍රoසයේ ඉන්න අපේ ලාංකික ජනතාව ට මගේ ප්‍රනාමය respect dubai සිට
@sududhoni8763
@sududhoni8763 22 сағат бұрын
France ලාංකික ජනතාවට අපේ උත්තමාචාර සතුටුයි සහොදර සහොදරයිනි🙏🙏🙏🙏🌹
@ukuk1581
@ukuk1581 2 күн бұрын
ප්‍රංශයේ සිටින අපේ ජනතාවට ගොඩක් ස්තූතියි. ❤❤❤❤
@سوماسرلنكا
@سوماسرلنكا 2 күн бұрын
Pransaye inna ape janatawata ape acharaya obasemata bohoma istuti jaya wewa malima dinewa ❤❤❤
@jinendrajayasekara5578
@jinendrajayasekara5578 2 күн бұрын
ඹබේ නාලිකාවට තව තවත් මෙවන් තොරතුරැ ලබාදෙන්නට සහ සත්‍ය හෙලිකරන්නට ලැබේවා❤
@NiroshaChandani-rh8er
@NiroshaChandani-rh8er 2 күн бұрын
ප්‍රන්සෙ ඉන්න සහෝදරයා සහෝදරිය ඔබලා dakku සහායට isthuthi
@KumariPerera-m2n
@KumariPerera-m2n Күн бұрын
Aniwaryayen minissu nitharama danuwath karanna eka Janadhipathi thumata rata honda thanakata genna loku pitiwahalak wenawa 👍🙏
@IndikaSandamli-t4g
@IndikaSandamli-t4g 2 күн бұрын
නියමයි මේ වගේ අපේ රටට ආදරය කරන නාලිකාව තවත් ශක්තිමත් වේවා ස්තූතියි
@Lankamrt
@Lankamrt 2 күн бұрын
මචං පුලුවන්නම් රැල්ලක් හදමු හිරු සහා දෙරණ යූටියබ් චැනල් එක අන්සබ්කරන්න.❤
@ManuelJosephMihindukulas-js7yj
@ManuelJosephMihindukulas-js7yj 2 күн бұрын
අනිවාර්යෙන්ම හොරුන්ට දඬුවම් දෙමු. ඔහුව ලංකාවට එවන්න
@anomaJAYALATH-du1kp
@anomaJAYALATH-du1kp 2 күн бұрын
Apita one perisedu ratak lassana jewetayak,apita onnaha horu rakinta malimawata jayama weva,okug lankawata genat unge salli lankawa ganta janadepati tumani,❤❤❤
@AkdChandani
@AkdChandani 2 күн бұрын
ලෝකෙ කොහේ හිටියත් අපේ එවුන්ගෙ හදවත ලාංකිකයි,,,,,
@kantakanata9643
@kantakanata9643 2 күн бұрын
කැඩපත කරන පුතාට සුභම සුභ අලුත් අවුරුද්දක් වෙිිවා තුණුරුවන් සරණ වෙිිවා ජයම වෙිිවා ❤🙏
@uthpalawannawickramaratne4377
@uthpalawannawickramaratne4377 2 күн бұрын
ජයවේවා අපේ ප්‍රණාමය ප්‍රංසයේ සිංහයන්ට 🙏❤❤❤❤❤
@EverestaFernando
@EverestaFernando 2 күн бұрын
ශ්‍රී ලංකාවේ අපේ සහෝදර,සහෝදරියන් ඔබ මොන රටේ හිටියත් අපේ මව් බිම ගැන අවධානයෙන් සිටින්න. ප්‍රංශජනාධිපතිතුමාටත් එහි සිටින අපේ සහෝදර ජනතාව ටත් මගේ ප්‍රණාමය❤❤❤❤❤❤❤❤❤❤
@SarathchandraDissanayake
@SarathchandraDissanayake 2 күн бұрын
අපි.බලනවා.ඔබත්.සමග.අපි.ඉන්නවා
@partlymarasinghe6771
@partlymarasinghe6771 2 күн бұрын
ප්‍රoසයේ අපේ යහලුවන්ට ජයවේවා .
@annieangelina3948
@annieangelina3948 2 күн бұрын
ප්‍රංශයේ ලාංකිකයන්ට අපේ ආචාරය අනිවාර්යාගෙන් අපි රජය සමග ඉදිරියටම
@AmilaKumara-d4u
@AmilaKumara-d4u 2 күн бұрын
ජයවේවා ..අපි කොහොමත් සමාජ මාධ්‍ය සමගයි.ටීවි චැනල් වල දැන් ලන්කාවෙ බොරු.රට හදන්න උත්සාහ කරන ආන්ඩුව විනාශ කරන්න හදන රටේ කරුමෙට ඉපදුන කාලකණ්ණි ..ජයවේවා ඔයාලට..❤❤❤
@migelwasamsilva5415
@migelwasamsilva5415 2 күн бұрын
ඔහොම යමු ඔහොම යමු ලංකාවේ අයට ජයවේවා
@----Dasun---
@----Dasun--- 8 сағат бұрын
ප්‍රංශයේ ඉන්න අපේ එවුන්ට ජයවේවා,❤ ජයවේවා කැඩපත ❤
@InduFonseka
@InduFonseka 2 күн бұрын
අපි බලනවා හැම හොරයක්ම එළිකරන්න.🌹
@amaralatharupasinghe6524
@amaralatharupasinghe6524 2 күн бұрын
නිවැරදි තොරතුරැ ලබා දෙමින් අපිව දැනුවත් කරන්නනවාට ස්තුතියි.
@rohanaperera7956
@rohanaperera7956 2 күн бұрын
අනිවාර්යයෙන් දිගටම ඉමු යාලු මේ ආන්ඩුව එක්ක
@CharlieJone-b8m
@CharlieJone-b8m 2 күн бұрын
Great ප්‍රංශයේ ලංකිකයෝ.❤❤
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 2 күн бұрын
ප්‍රංශයේ ජනතාවට ජයවේවා......
@Dammika-q7j
@Dammika-q7j 2 күн бұрын
අනිවාර්යෙන් සහෝදරයා සීයට දාහක් එකඟයි ඔයාගේ චැනල් එකක් මං සප්ලයිස් කරා ගේමක් ගහන්න ඕන ඔය හොරුන්ට
@Janithprsanna
@Janithprsanna 2 күн бұрын
ප්‍රන්ශේ අපේ අයට ජයවේවා 👍♥️ස්තුතියි
@AshokaRathnayaka-q2z
@AshokaRathnayaka-q2z 2 күн бұрын
ප්‍රංශයේ සිටින අපගේ සහෝදර සහෝදරියන්ට හදවතින්ම ආදරෙයි..
@kanthipinnawala2041
@kanthipinnawala2041 2 күн бұрын
ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකික ජනතාවට අපගෙ ප්‍රනාමය ❤❤
@SCDPriyanthi-xz7cf
@SCDPriyanthi-xz7cf 2 күн бұрын
පුංශයේ ශිු ලාංකිකයන් ට අපේ උපහාරය.❤
@shanthidesilva1428
@shanthidesilva1428 2 күн бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට
@indikaprasad7907
@indikaprasad7907 2 күн бұрын
ප්‍රංශයේ අපේ ජනතාවට ආදරෙයි. ❤❤❤
@rajithranawaka3097
@rajithranawaka3097 2 күн бұрын
ප්‍රංශයේ අපේ ජනතාවට ජය වේවා .
@elmowimalaratne1927
@elmowimalaratne1927 2 күн бұрын
Well done for your explanation Thank you very much !
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
නාමල් කුමාර ව්‍යාපෘතිය
30:21
Bharatha Thennakoon
Рет қаралды 23 М.