සුදාගෙ බෙල්ල කපල අතට දෙනව කියපු පුද්ගලයා වැලිකඩ පොලීසියට රැගෙන එයි | SUDAA STUDIO

  Рет қаралды 255,172

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

#police #welikada#ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• කුඩ්ඩෝ පාතාලෙ කියල ෆෝම...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• මේ සිවුර අස්සෙත් හොරු ...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• Video
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788

Пікірлер: 1 100
@mychoice3720
@mychoice3720 6 ай бұрын
මේක මුලු ලෝකෙටම ආදර්ශයක් . ආදරෙයි සුදත්ත අයියේ
@rexpieris4383
@rexpieris4383 12 күн бұрын
සුදා ඌ අවංක මනිසෙකු බව වැටහෙනවා. ස්තුතියි ඔබට.
@GamageSomalatha
@GamageSomalatha 5 ай бұрын
ඇත්තටම නිහතමානී මිනිසෙක් ඔහුට ආදරෙයි අපි
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 6 ай бұрын
මේක පාර්ලිමේන්තුවට යන්න ඕන කතාවක් නෙවෙයි යම් මිනිහෙක් පොලිසියට පැමිණිල්ලක් කරානම් ඒක පොලීසිය විභාග කර යුතුයි. සුදා හැමෝගෙම යාලුවෙක් මල්ලි 😂😂😂😂
@almindsetofficial
@almindsetofficial 6 ай бұрын
Sira kathava
@SagithJagoda-l4o
@SagithJagoda-l4o 6 ай бұрын
දෙපිටකාට්ටුවෙක් .......
@JagathJagath-h9i
@JagathJagath-h9i 6 ай бұрын
අනිවාරයෙන්
@difislslls1580
@difislslls1580 6 ай бұрын
Kohomada anura oka gena kata karanam, agemanam suda anurata dannet hitagena neda?
@Asanka.61
@Asanka.61 6 ай бұрын
@@difislslls1580 අනුරගේ කවුරු හරි කොටීන්ට ආයුධ දීලා තිබුනනං කොහොමත් සුදා හිටගෙන විතරක් නෙවෙයි උල උලා අනුරට දෙනවා😂😂😂
@Awankwama
@Awankwama 6 ай бұрын
හිත හොඳ මිනිහෙක් සුද්දා ❤❤❤
@lasithaalwis
@lasithaalwis 6 ай бұрын
මෙන්න මේවා තමයි මාකටින් කියන්නේ ඉගෙන ගනිල්ලා 😊😊😊😊😊
@sasinduabeysooriyaseconomi8364
@sasinduabeysooriyaseconomi8364 6 ай бұрын
@@lasithaalwis true
@charithaguruge3398
@charithaguruge3398 6 ай бұрын
hmmm
@mgpc4733
@mgpc4733 4 ай бұрын
දැනට සුදා නිර්පාක්ෂිකයි
@israelsamaje
@israelsamaje 6 ай бұрын
සුදා මොනා කිවත් හිත උණුවෙන එකා හැබැයි..අපි බැන්නට එවලෙට වාතරයිනෙ.සුදා ❤
@forestgum1237
@forestgum1237 6 ай бұрын
@@israelsamaje මේ ලගදි මහියංගන පැත්තේ චීවර ධාරියෙක් කැංගුරු සුදා ගැන පටිට ඉංග්‍රීසියෙන්ම සහතිකයක් දුන්නා😅😂
@PoornaChandima-m7o
@PoornaChandima-m7o 6 ай бұрын
කොහොම උනත්...හොද මනුස්සයෙක් ..❤️👍.. නිර්භයව වැරැද්ද භාර ගන්න හැම එකාමට බෑ
@ChandanaPrasad-k3o
@ChandanaPrasad-k3o 6 ай бұрын
පඩ සුදා වගේ නොවේ
@indi15
@indi15 6 ай бұрын
කුණු කොතැනක ද guda එතැනට
@charuthakalana
@charuthakalana 6 ай бұрын
පඩ සුදා වගෙ නෙවි රියල් මනුස්සයෙක්
@ChandanaPrasad-k3o
@ChandanaPrasad-k3o 6 ай бұрын
සුපිරි රණවිරුවෙක්
@MethumThilothma-bg2pf
@MethumThilothma-bg2pf 6 ай бұрын
ආමිකාරයෙක්ගේ ගතිය, ඕනම අභියෝගයක් කෙලින් බාරගන්නවා
@ShamalkaPerera
@ShamalkaPerera 6 ай бұрын
සුදා හැමෝම එක්ක යාලුයි..මාමේ..ඒ හින්දා අවුලක් නැ ...😂😂😂😂😂
@Npphorana
@Npphorana 6 ай бұрын
😂😂😂
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 6 ай бұрын
😂😂😂
@K.h.l.wijesinheK.h.l.wijes-h1f
@K.h.l.wijesinheK.h.l.wijes-h1f 5 ай бұрын
ජාරාම මිනිස්සු... කවදාවත් සුදා අයියේ ඔබට වරදින්නේ නැ... උතුම් තිසරණ සරණයි ..
@GurugePerera-j1g
@GurugePerera-j1g 4 ай бұрын
Sudata kohomath waradinne nah you tube eken goda yanawa ,,,,😅😅😅ban,,,🎉🎉
@danushkagunarathna6163
@danushkagunarathna6163 6 ай бұрын
දේශපාලන කෝණයකින් නොබලා, රටට ආදරේ කරන රටවැසියෙකුගේ කෝණයකින් බැලුවොත්, ඒක ආදර්ශමත් වැඩක්....👍👍👍
@Diarieswithdaddy
@Diarieswithdaddy 6 ай бұрын
කාපු බීපු වෙලාවට පුන්චි විහිලුවක් කේරෑවට සූදා වගේ අය ගනන් ගන්නවනේ වීහීලූව
@commenter2178
@commenter2178 6 ай бұрын
අහ් මරු හෙට අනිද්දා chat & music එකටත් ගේන්න හොඳයි...
@lasini644
@lasini644 6 ай бұрын
සිරාවට 😂
@sujeewasilva655
@sujeewasilva655 6 ай бұрын
😅😅😅
@priyantharajasekara1668
@priyantharajasekara1668 6 ай бұрын
වරදි කිරිම මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක් කොහොම උනත් සමාව දීම ගන සුදා 🙏🙏🙏 වරදක් උනා පිලිගත්‍තා සමාව ගත්තා ❤❤❤
@KumarFeranando
@KumarFeranando 6 ай бұрын
සුදා පලිගන්න පොරක් නෙවෙයි කියල .සුපිරි චරිතයක් ❤
@georgevinitia1502
@georgevinitia1502 6 ай бұрын
ඕකතමයි පෙන්නගන්න ඕනවුනේ ! ඔය පිලිඅරගනතියෙන්නේ ! අනේ ඔව් දැහැමි අයෙක් නේද !
@Diluba-ll3zi
@Diluba-ll3zi Ай бұрын
බොහොම වැදගත් මරණ දිනය දැනගන්න සුදු අයියේ ❤❤️❤️❤️🌹🇰🇼
@SareefdeenAhmed
@SareefdeenAhmed 6 ай бұрын
ආදරෙයි ❤️ සුදා මහත්තයෝ පරිස්සමින් ඉන්න🙄 ඔබ‍ට දෙව් පිහිටයි ❤️❤️❤️
@vernontissera
@vernontissera 6 ай бұрын
සුදා, ඔබේ මහත්මා ගුණය සහ මානව දයාව පිළිබඳව ඔබට ස්තුතියි 🙏🙏🙏💐💐
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 6 ай бұрын
කොහොමත් දැන් සුදා සජියටනෙ වැඩ නෙහ් 😂
@Chandrasenavidanapathiranage
@Chandrasenavidanapathiranage 6 ай бұрын
නැතුව බන් ගොන් ලපයත් එක්ක එකතු වෙන්නද සූත්තර පුංචා එක්ක එකතු ව්‍ර්නවද
@chandrapathmaweera2969
@chandrapathmaweera2969 6 ай бұрын
​@@Chandrasenavidanapathiranageඔව්, විකට නලුවොත් එක්ක එකතු වෙන එක හොඳයි.
@SupremGeogrAphy
@SupremGeogrAphy 6 ай бұрын
​@@Chandrasenavidanapathiranageමොකෝ චන්දරේ 😮
@Greatwallparadise
@Greatwallparadise 6 ай бұрын
​@@Chandrasenavidanapathiranageඒ උනාට පෙරපාසල් ළමයෙක් එක්ක එකතු වෙන එකත් ටිකක් අවුල නේද😂
@DamindaWijesinghe-y4t
@DamindaWijesinghe-y4t 6 ай бұрын
😂😂😂​@@chandrapathmaweera2969
@OnaliKethsarani
@OnaliKethsarani 4 ай бұрын
සුදා මල්ලි මල්ලි ඔයාතමයි සුදා මල්ලි නියම ගුනවත් මනුස්සයෙක් නියමයි ඔයා
@අන්දරේ-Andare
@අන්දරේ-Andare 6 ай бұрын
දාර බයියෙක් කියලනන් ශුවර් 😂
@anandakularathna6030
@anandakularathna6030 6 ай бұрын
😂😂😂😂
@sellapperumagesunanda773
@sellapperumagesunanda773 6 ай бұрын
UBEE PUPA PELUWA EKAADA MACHOO
@ruwanthilini2077
@ruwanthilini2077 6 ай бұрын
මෙකේ හෙන දේශපාලන සීන් එකක් තියනව බං............. මුන් නළුවොනෙ බං මොනව උනත් නාට්ය ඉවරවෙනකල් අපි බලමු...........
@LifeRelaxingFilms
@LifeRelaxingFilms Ай бұрын
මේක මුලු ලෝකෙටම ආදර්ශයක් . ආදරෙයි සුදත්ත අයියේ🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@DineshKatugampola
@DineshKatugampola 6 ай бұрын
මොනවා උනත් පින් සිද්ධ වෙන වැඩක් කලේ අයියේ.අපිටත් මේකේ හිතන්න දේවල් ගොඩක් තියෙනවා.
@shilakumari556
@shilakumari556 6 ай бұрын
සුදද්.මහත්මයා .හරිම වැදගත් .හොදම .කෙනෙක් හරිදේ.හ රි.වැරැදි නමිි.ඒක.පැහැදිලිව .කියා.දෙනවා තෙරැවන් සරණයි
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 6 ай бұрын
Ow ithin welawakata meyatath waradinawa eth jivitha haniwennabe dudata
@xmenperera4106
@xmenperera4106 4 ай бұрын
නියමයි සුදා. සමාව දීම දේව ගතියක්. ඔය වගේ වැඩ මටත් වෙලා තියෙනව බීගත්තම හෙට උදේට ගෑනිවත් අරන් පලයන් කියලත් කියල තියෙනව. හැබැයි උදේට තරු පෙනිලා තියෙනව. හොඳ වැඩක් සුදා 👌👌👌💪
@somipalawellappili5824
@somipalawellappili5824 6 ай бұрын
දැන් තේරෙනව ඇති සුදාගෙ ඩබල් ගේමි එක සජියගෙන් රුපවාහිනිය ලැබෙනව ඇති
@forestgum1237
@forestgum1237 6 ай бұрын
සුදා මාලිමාවට වගේ පෙන්නුවාට මුල සිටම රනිල්ගේ බුල්ටොව උරමින් ඉදලා තියෙන්නේ! සජිත් පාර්ලිමේන්තුවේ ඒ බව පැවසුවේ නැත්නමි සතා අදුරගන්නේ නැත !😂
@PremaAndergassen
@PremaAndergassen 6 ай бұрын
Moko irisiyawe 😄
@anushacaldera3298
@anushacaldera3298 6 ай бұрын
අම්මෝ.. ලිදලග සන්ගමය
@forestgum1237
@forestgum1237 6 ай бұрын
@@anushacaldera3298 ඔබ උත්තරීතර පාර්ලිමේන්තුව ලිද ලග සංගමයකට සමාන කරනවාද?😂 එහෙමනම් අද අපේ බස් බෙදන සජියා ලිං ගැටිටේ තියන් අපේ එක පයක් ඔසි වල එක පයක් ලංකාවේ තියන් ඉන්න කැන්ගරු සුදාගේ වස්ත්‍ර නිර්වස්ත්‍ර කලා ගිනි දවාලේ මුලු ලෝකයම ඉදිරියේ🤣 සජියා කියනවා කැංගරු සුදා හොරාට රනිල්ට ගොටිට අල්ලන් ඉන්නවා කියලා😄 දැං ඡන්දය ප්‍රකාශ වන දිනය ලං වෙනකොට තව තව එවුන්ගේ රෙදි ගැලවෙන පාටක් තිබෙන්නේ🤣
@LAKIYABRO33
@LAKIYABRO33 6 ай бұрын
අනිවාර්යෙන්ම සුවර්😂
@anjalinshiroma2429
@anjalinshiroma2429 6 ай бұрын
දැන් තේරෙනවද සුදත්ත මහත්තයා කියන්නේ කොච්චර හොඳ මනුස්සයෙක්ද කියලා ❤
@donamie2808
@donamie2808 6 ай бұрын
ඩ්‍රින්ක් එකක් ගත්තම තමුන්ට තමුන්වම පාලනයක් නැත්තන් මිට පස්සෙවත් නොබී හිටපන්. බී ගත්තම ෆෝන් එක අරන් පිස්සො වගෙ හැසිරෙන්නෙ නැතුව හිටපන්. සුදා කිව්ව වගේ බොන වෙලාවට ෆෝන් එක ඔෆ් කරපන්. සුදා අද උඹට ජීවිතදානය දුන්නෙ. විශේෂයෙන් හිටපු හමුදා නිලධාරියෙක්නම් විනයක් තියෙන්න එපෑයැ.
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 5 ай бұрын
👍👍👍
@upulharischandraabeysekara3345
@upulharischandraabeysekara3345 6 ай бұрын
Maru ad eka suda 😂😂😂😂
@ranjiithcperera2121
@ranjiithcperera2121 6 ай бұрын
ගිය පාර ඔබතුමාලාගේ ආන්ඩුවට කඩේ ගියා මේ පාර මට කඩේ යනවා සරලවම කියනවානම් හොදේ !!
@allfreesounds7503
@allfreesounds7503 4 ай бұрын
ස්තුතියි සුදා අයියේ ලොකු පිනක් ඔයා හොඳ දෙයක් කරේ ❤️❤️❤️🙏🙏🙏🙏🙏
@ChamaraChamara-x1w
@ChamaraChamara-x1w 6 ай бұрын
සමාව දීපු ඵකම ඵක පුද්ගලයා ආඩම්බරයි ඔබට ජය වේවා
@Sadunkumara-jq3yx
@Sadunkumara-jq3yx 4 ай бұрын
එක පහරක් සුදා අයියේ 😢❤ නියමයි කියන්න ඔනි දේ කෙලින්ම මුනට කිව්වම ඔනිම දෙයක් එවලෙම විසද ගන්න පුලුවන් 🇱🇰🙏 අපෙ සමහරක්ට ඔවා ඒ විදියට විසද ගන්න බෑ එකයි ප්‍රශ්නය ඔයා නියම මනුස්සයෙක් හදවතින්ම ආදරෙයි ❤️❤️
@Ravi56774
@Ravi56774 6 ай бұрын
හොඳ වැඩේ තැරි දාර බය්යව ප්‍රසිද්ධියේ මූනත්තහඩුව දාපු එක
@davyjones3399
@davyjones3399 6 ай бұрын
අට පාස් හමුදා කාරයෙක් කියන්නේ තැරි දාර පුන්නක්කු වහුකුණු සැමන් පරිප්ප්පු බයියෙක් 🤮🤮🤮🤮🤮🤮🤮🤮
@malshanvlog6730
@malshanvlog6730 6 ай бұрын
Pala buuruwo yanna
@samithagayashan9437
@samithagayashan9437 6 ай бұрын
තොපි වගෙ කාලකන්නි නිසා තමයි වැරැදි හදාගන්න ඉන්න මනුස්සයෙක්ට වත් හැදෙන්න දෙන්නෙ නැත්තේ
@ChandanaPrasad-k3o
@ChandanaPrasad-k3o 6 ай бұрын
@@Ravi56774 බලු සුදා ගෙදර අරන් පලයන්
@priyankaabeywardana1755
@priyankaabeywardana1755 6 ай бұрын
ඒ නියමයි සුදා ❤❤❤❤
@studiodivinekandy5029
@studiodivinekandy5029 4 ай бұрын
සුපිරි සුදා අය්යා, නියම පොරක් ඔයා 👍👍👍
@malimalin9685
@malimalin9685 6 ай бұрын
Ammo suda hitha hodama kana 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@GraceCarabbacan-y8e
@GraceCarabbacan-y8e Ай бұрын
සුදා පොනීයංට සමවදිම දෙවගතියාක්❤😢
@ShanthaPremanatha
@ShanthaPremanatha 6 ай бұрын
වැරදීම මනුස්සගතියකි, සමාවදීම දේවගතියකි. සුදත්ත මහතා respect you .
@shanukadilshan760
@shanukadilshan760 6 ай бұрын
Paiya respect.. youtube campaign bn mee
@nilantharathnayaka4291
@nilantharathnayaka4291 6 ай бұрын
සුදා ඔයාට බුදුසරණයි පසු බහින්න එපා ඔයා සුපිරි වැඩක් රට වෙනුවෙන් කරන්න මේ දේ ජයෙන් ජයවේවා
@rohanaranatunge7522
@rohanaranatunge7522 6 ай бұрын
❤අහන්න දෙයක් නෑ ඉතින් සූදානම් ඉතින් එල කොල්ලෙක් ජය වේවා සුදාට
@benjaminbenjamin2171
@benjaminbenjamin2171 6 ай бұрын
Good Advice JESUS WILL BLESS YOU
@roycearthur8060
@roycearthur8060 6 ай бұрын
Jayawewa Sudatha Brother. Jayawewa, jayawewa, jayawewa 🎉💯🇱🇰✨️✨️✨️
@RoshiniMalkanthi-q4l
@RoshiniMalkanthi-q4l 29 күн бұрын
Niyamai suda aiya❤
@ruwanigerulat8490
@ruwanigerulat8490 6 ай бұрын
සුදා කවුරුවත්ම සත පහකට විශ්වාස කරන්න එපා. හොඳ කල්පනාවෙන් ඉන්න.🇩🇪
@forestgum1237
@forestgum1237 6 ай бұрын
රනිල් රාජපක්ෂගේ බුල්ටොව සුප්පු කරන ගමන් රටට පෙන්නුවේ තවත් මුහුණක් !ලාල්කාන්ත සහොදරයා දොස්තර නලින්ද දැන් දන්නවා ඇති සතා කවුද කියල 😂
@teleisuru
@teleisuru 6 ай бұрын
😂😂
@CHAAMINDATHUSHARA
@CHAAMINDATHUSHARA 5 ай бұрын
එලකිරි සුදා අය්යේ. ඔය වගේ එවුන්ට දෙන්න ඕනේ ඔයා කියන විදියට රෙද්දේ රෙවෙන්නම තමයි. එලම එලකිරි. ❤❤❤❤❤❤❤❤❤❤
@ShanthiWavita
@ShanthiWavita 6 ай бұрын
පැය 24 රෙන් ඕක හොයන්න පුලුවන්. රටක. පාස්කු. සමූල ගාථනය කරපු එකා තාම හොයාගන්න. බැරි උනානෙ බන් නෙද😮😮😮😮😮😮
@roycearthur8060
@roycearthur8060 6 ай бұрын
Good See, at least that Man talking by heart ♥. Keep Remember Every life is worth more than Any. God Blessing, s. Jayawewa 💯💝😌🇱🇰✨️
@Susanntha
@Susanntha 6 ай бұрын
සුදා කියන්නේ අවංක නිහතමානී පිරිසිදු චරිතයක් …. ෆෝන් එක තියෙන පලියට ගොන් වැඩ කාටත් මේවා හොඳ ආදර්ශමත් හොඳ පාඩමක්
@AsangaRatnasiri
@AsangaRatnasiri 6 ай бұрын
Puka dipan 😂😂😂😂Sudaa patta horek😡😡😡
@ChandanaPrasad-k3o
@ChandanaPrasad-k3o 6 ай бұрын
ගෙදර ගැනියපන්
@georgevinitia1502
@georgevinitia1502 6 ай бұрын
ඇත්තට ! පිරිසිඳු චරිතවලට කියන්න වචනයක් නැතිවෙනවා සුදාවගේ කෙනෙකුට පිරිසිඳුයි කීවම !
@ChandanaPrasad-k3o
@ChandanaPrasad-k3o 6 ай бұрын
අනිවාර්යෙන් 👍🏻
@samanthalekamge2995
@samanthalekamge2995 6 ай бұрын
සමාව දිම දේවගතියකි තෙරැවන්සරනයි සර්❤❤ 🙏🙏🙏🙏🙏🙏
@forestgum1237
@forestgum1237 6 ай бұрын
එතකොට මේ සුදා ජවිපෙ ප්‍රමුඛ මාලිමාවට support කරනවා වගේ දිගටම පෙනි සිටියට බලන්ගියාම සුදා රනිල් රාජපක්ෂට කලිසම පලාගෙන දිගටම කඩේ යමින් ජනතා අරගලයෙත් කැපි පෙනෙන්න සිටිමින් රනිල්ව බලයට ගෙනෙන්න යටින් වැඩ කරපු රනිල් රාජපක්ෂගේ ඉත්තෙක් බව හැමෝටම හොදින්ම පැහැදිලි වුනා😅
@sesco297
@sesco297 6 ай бұрын
@foresgum මුගේ මූන දැක්කම පේන්නේ නැද්ද ඩබල් ත්‍රිබල් ගේම් ගහන මගෝඩියෙක් කියලා. මුන් මේ රගපාලා මිනිස්සූ රවට්ට රවට්ට දේශපාලනයට කඩේ යන එක. මුන් එකතුවෙලා හොදට හම්බ කරගන්නවා, ඒ වගේම දේශපාලකයන් එක්ක එකතු වෙලා සමාජයේ තත්වයක් හදාගන්නවා.
@andreadias1198
@andreadias1198 4 ай бұрын
හොද දෙයක්.🎉
@mayasri609
@mayasri609 6 ай бұрын
පින්බර ඇසල පොහොය දිනයක් වේවා සුදා.
@dreamworld2364
@dreamworld2364 29 күн бұрын
Super
@NipunaSanjaya-po7cz
@NipunaSanjaya-po7cz 6 ай бұрын
සජියා ❤
@RishanthaJayasinghe
@RishanthaJayasinghe 5 ай бұрын
නිහතමානීකමට ආදරෙයි ❤️
@vasantharanasinghe8155
@vasantharanasinghe8155 6 ай бұрын
ආ සුදත්ත මහත්තයා සජිත්ගේ ගෝලයෙක්නේ දැන්නේ දැනගත්‍තේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@navifdo2772
@navifdo2772 6 ай бұрын
ඔව්නෙ
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 6 ай бұрын
දැන් නෙමෙයි අනේ සජිත් ඕක පාර්ලිමේන්ට් එකේ කතා කරපු දවසේ ඉදලා ..කපනවා කියලා කියලා පාර්ලිමේන්ට් එකට ගියා පොලිසියෙන් ඇල්ලුවා .හැබැයි තවම බැරිව ගියා වසන්ත එක්ක දෙන්නෙක් පරලොව ඇරලා තවත් දෙන්නෙක් තවම hospital ..
@forestgum1237
@forestgum1237 6 ай бұрын
කැංගරු සුදා කියන්නේ ඩොලර් වලට පොදු කක්කුසියක් වුනත් කඩාගෙන කයි ! 😅 සජියා අද පාර්ලිමේන්තුවේ මේකා හරියටම කවුද කියලා ලොකයටම අදුන්නලා දුන්නා😁
@angelinosheahan
@angelinosheahan Ай бұрын
illan kema. Ela,,, GREAT WORK... Me wage unwa,,, me vidhiyatama guuma karalaa dhanna one. Hondha paadama.... Sudhaa, u are a great guy 👌👏👏👌
@tokalum
@tokalum 6 ай бұрын
හමුදාවේ ඉඳපු උන් විශ්වාස කරන්න එපා
@anushperera6346
@anushperera6346 6 ай бұрын
ඔයා war එක දවස්වල කොහෙද හිටියේ ?
@KumarageSamarasinha
@KumarageSamarasinha 4 ай бұрын
❤❤❤ සුදත්ත (සුදා) සහෝදරයාණෙනි, ඔබට කිසිම දවසක, කිසිම කෙනෙකුට අනතුරක් සිදුකරන්න බෑ... ඔබ, මාණවහිතවාදී රත්තරන් මනුස්සයෙක්...ඔබව සියලු දෙවියන් රකිනවා... සත්තයි... ඔබට, සියළු දෙවියන්ගේම පිහිටයි.. ආරක්ෂාවයි... ආශීර්වාදය ලැබේවා... සුදා සොයුරාණෙනි..!!! ❤❤❤❤❤❤❤❤❤❤❤
@circainidi7839
@circainidi7839 6 ай бұрын
අපිට කවුරුහරි තර්ජනය කරොත් සජිත් හරි වෙන එකෙක් හරි නෑ ඒක පාර්ලිම්න්තුවෙ පැමිනිලි කරන්න. සුදාට හොදක් වුන එක වරදක් නෑ. මේ ක්රමය අසාදාරනයි. ක්රමය වෙනස් විය යුතුයි.
@inokaroshani3512
@inokaroshani3512 6 ай бұрын
. me sudath ammo... Moka hari passe yanawa. Dawasa gana hoya ganna
@ගයාන්අප්පුහාමි
@ගයාන්අප්පුහාමි 4 ай бұрын
Niyamai suda brother. are you great... 😊😊😊😮😂😂
@damithaabeyrathne218
@damithaabeyrathne218 6 ай бұрын
මාර චන්ඩිනෙ මේ අයියෝ..සුදා අයියගෙ මනුස්සකම නිසා බේරුනා කියල හිතාගන්නවා
@danadanaa1977
@danadanaa1977 6 ай бұрын
Suda..Khanna....manusika....gatefawatum Teyana Wa....❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍
@nawafnawaf6117
@nawafnawaf6117 6 ай бұрын
සුද අයියේ පරිස්සමෙින් තේරැවන් සරනයි💓💓💓💓
@sisiraranasooriya2298
@sisiraranasooriya2298 5 ай бұрын
සුදා මහත්මය ඔබ හිත හොඳ මනුශ්‍යයෙක්
@samearaa8434
@samearaa8434 6 ай бұрын
අරක්කු බිව්වම කියන්නේ මොනවද කරන්න මොනවද දන්නේ නෑනේ. කල්පනාවෙන් වැඩ කරා😢😢😢😢😢
@aicartoon-sriherath
@aicartoon-sriherath 6 ай бұрын
නියමයි සර් ඔයාගේ මහත්මා ගුණයට❤
@yehanmaneth9752
@yehanmaneth9752 6 ай бұрын
සුදා පෝය දවසෙ හරකෙක් නිදහස් කලා..,,.ජය වේවා සුදා...,🤝
@iyanthiperera
@iyanthiperera 6 ай бұрын
පක්ෂේ මොකක් වුණත්, ඕනෑම පුද්ගලයෙකුගේ හොඳ මනුස්සකමට අපි ආදරෙයි. මාලිමාවේ අයගේ අදහස් මේ කමෙන්ට්ස් වලින් බලන්නකෝ. හරි පටු අදහස් ඒ අයට තියෙන්නේ. අපේ ජීවිත කාලේදී අපිට උදව් උපකාර කරන්නේ අපි චන්දේ දෙන පක්ෂේ අය විතරද? ඕනෑම පක්ෂෙක හොඳ පුද්ගලයින් අපිටත්, අපි ඔවුන්ටත් ආදරේ නැද්ද? මොකක්ද මේ මාලිමාවේ අය දරණ ගඳ අදහස. බලයට ආවොත් රටේ අය ඉඳලා හමාරයි. ජනතාව කල්පනාවෙන් චන්දේ පාවිච්චි කරන්න.
@SamanthaKumara-ky5vy
@SamanthaKumara-ky5vy 4 ай бұрын
එයා හරි වැඩකාරයෙක් වගේ....😆😆😆සුදෝ ජයවේවා.
@shanahamed699
@shanahamed699 6 ай бұрын
සුදා අයිය මිනිහාත් සුපිරි චරිතයක් වැද වැටුන්න නැහ කොන්ද කෙලින් තියාගෙන කතා කරා මධ්‍ය ඉදිරිය සමාව ගන්න කියපු එක වැරදි ලස්සනට program එක කරලා අන්තිම ටික කෑවා අයියේ බලන් වාන්දව ගත්තා ඒ වැඩේ පුද්ගලිකව කරගන්න තිබිබ ඔයාගේ නමිබුව තියාගෙන එකට නමි මම එකග නැහ අයියේ 😢😢😢😢
@Cey360
@Cey360 6 ай бұрын
Sirawatama 😢
@georgevinitia1502
@georgevinitia1502 6 ай бұрын
කරන්නෙම ඔයවගේ පහත් වැඩම තමයි ප්‍රචාරයට හරි ලොකුදෙයක් වගේ ! විරුද්ධ පක්ශයේ නායකතුමත් සුදාගෙ හිත දිනාගන්නපාසැල්වලට ගිහින් රැස්වීම්වල දේශපාළන කතා පවත්වනවා වගේ ආත්ම වර්නනා කරගනිමින් දේශපාළන කතා පවත්වමින් චන්ද එකතුකරගැනීමේ වැඩසටහනක් කරනවා වගේ තමන්ට තමන් වගේ ඉන්න කට්ටිය ලංකරගන්න ( සුදත්ත වගේ එයාටම ගැලපෙන අය ) පොලීසිය විසඳියයුතු දෙයක් හරිට දැවෙන ප්‍රශ්නයක් වගේ කියනවා සේවාදායකයෝ එකතුකරගන්න ! දැන් ඒ එකවාගෙ සටකපට දෙන්නම සතුටින්! උවමනා ප්‍රචාරය ලැබුනනේ !
@kalpa1991
@kalpa1991 6 ай бұрын
kelinma kiwwa yana miniha nemei eliyata enne kiyala.ekiyanne yawwanam eliyata awilla ubata shot eka denawa kiyala e nokiya kiwwe
@sasinduabeysooriyaseconomi8364
@sasinduabeysooriyaseconomi8364 6 ай бұрын
@@shanahamed699 paw a manussaya samawa gnn kyl Wanda gnnnw
@ChandimaSa
@ChandimaSa 6 ай бұрын
💉 අනිවාර්යයෙන්
@Akkcreations-k2v
@Akkcreations-k2v Ай бұрын
සුදාඅයියා..පුසිද්ධ වෙන්න පුළුවන් චාන්ස් එකක් ඒකත්....😊
@palithakandana6934
@palithakandana6934 6 ай бұрын
සුදා හොඳ ආදර්ශමත් දෙයක් පෙන්නුම් කළේ. බෙහෙවින් ස්තුතියි .
@sepalikkakumari2279
@sepalikkakumari2279 6 ай бұрын
සුදා අයියේ ජය වේවා .බුදු සරනයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න...
@Vbdtha2621-q9n
@Vbdtha2621-q9n 6 ай бұрын
අමෝ අමෝ චන්ඩියෙක් 😂😂බීලා පම්පෝරී ගහන පිස්සෙක් 😂😂😂දැන් බොක වෙලා
@MinhajMuhammed-zo9zb
@MinhajMuhammed-zo9zb 4 ай бұрын
Suda 👍👍👍👍❤❤❤❤ ela kolla
@teklarajapaksha9965
@teklarajapaksha9965 6 ай бұрын
A වුනත් විස්වාස කරන්න apa අයියා ❤❤
@MaheshTharanga-f3q
@MaheshTharanga-f3q Ай бұрын
නියමයි සුදා
@VickyJ-77
@VickyJ-77 6 ай бұрын
සුපිරි සුදා අයියේ..ඇත්ත කතා කරද්දි තමයි විරෝධය වැඩි වෙන්නෙ
@palithajayawardena6775
@palithajayawardena6775 6 ай бұрын
Sudage ❤ස්ඩගේ අවංක බාවයට අපේ ප්‍රනමය 🙏🏻🙏🏻🙏🏻🙏🏻👏👏👏👏🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🌺🌺💐💐👨🏻‍✈️👨🏻‍✈️
@manel_discover
@manel_discover 6 ай бұрын
සමාව දීම හොදයි,ඒත් අරක්කු පිටින් දාල ෂේප් වුනාට විශ්වාස නොකළ යුතු චරිත.
@inkvibe_grafix
@inkvibe_grafix 6 ай бұрын
අනිවා මුගේ මුණ දැක්කනේ.....
@braienhenricus
@braienhenricus 5 ай бұрын
සුදෝ.. වරෙන් අපේ දියවන්නවාවට ❤️ උඹට හොර චන්ද 10 ක්‌ ගහනවා 😂😂😂😂 ජයවේවා 🙏🙏🙏
@udalwis
@udalwis 6 ай бұрын
බලලා මල්ලෙන් එලියට
@forestgum1237
@forestgum1237 6 ай бұрын
@@udalwis බලල්ලු හොදයි !, මේකා ඩොලර් වලට පොදු වැසිකිළියක් වුනත් කඩන් කයි !
@indi15
@indi15 6 ай бұрын
​Sahatika attha
@nilanthanakandala1075
@nilanthanakandala1075 6 ай бұрын
අඩෝ සුදා උඹනම් එල කොල්ලෙක් බං ආදරෙයි ❤❤❤❤
@Vx_Vehicles-jv32
@Vx_Vehicles-jv32 6 ай бұрын
දැන් පැන්නාද සජිත් පැත්තට 😅
@silviyafernando6763
@silviyafernando6763 6 ай бұрын
සුදා හිත හොද කෙනෙක් එමනිසා තමාට සමාව ලැබුනා සුදත් වගේ කෙනෙක්ව සුරැකිමු 💐💐💐💐💐
@AshokaPiyathissa-l5u
@AshokaPiyathissa-l5u 6 ай бұрын
❤suda aiyata budu saranai
@KwtKwt-x1f
@KwtKwt-x1f 6 ай бұрын
වරදට සමාව දීමට දේවගතියක් සුදා හිත හොද අපේ එකා ආදරෙයි සුදො.❤
@jayarathnab541
@jayarathnab541 6 ай бұрын
නිර්පාර්ශික කිව්වත් ඇතුලත පෙනුන . ඕන කෙනෙකුට තමන් ගේ මනාපය ඇදහීමට අයිතියක් තියෙනව
@RodneyFernando-p7n
@RodneyFernando-p7n 6 ай бұрын
Suda ayya supiri Anik ekkenath supiri❤❤❤
@SLmixtube
@SLmixtube 6 ай бұрын
මං හිතන්නෙ ඔය අන්තිමට යන්නෙ දෙන්නා සෙට්වෙන්ඩ 😅
@SanjeewaPriyadharshana-ep9hg
@SanjeewaPriyadharshana-ep9hg 6 ай бұрын
සුදාමල්ලිට බුදුසරනයි
@samearaa8434
@samearaa8434 6 ай бұрын
සුදායියට තෙරුවන් සරණයි පරිස්සමෙන්😢😢😢😢
@rawanajeewandara421
@rawanajeewandara421 5 ай бұрын
"අපාගත වේවා, සුඩා෴ !!!'🤣🤣🤣
@aselamadhushanka854
@aselamadhushanka854 6 ай бұрын
සුදා අයියේ කල්පනාවෙන් පරිස්සමින් .....බුදු සරණයි..
@rayankingsly4029
@rayankingsly4029 6 ай бұрын
Uou are great suda ❤ Love you brother werada pili aragena samawa illuwanam samawa dena eka deava gathi guna , Great suda❤❤❤
@jnenterprises7161
@jnenterprises7161 6 ай бұрын
niyamayi suda ayya
@rupadarshani2701
@rupadarshani2701 6 ай бұрын
තෙරුන් අරන් ජීවත් වෙන්න හොඳ පාඩමක් හැමෝටම
@amarakumariherath4635
@amarakumariherath4635 6 ай бұрын
මිනිහෝ බීමට ශාප කරපන් ...වරද එතන
@LmUpalisarath
@LmUpalisarath 10 күн бұрын
සුදත් මැතිතුමා කියන්නේ අවංක ගුණ යහපත් රටට ආදරය ඇති මනුස්සයෙක්❤
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН