Kadira Divyaraja Official Movie Song | Raana Girawne (රූන ගිරව්නෙ)

  Рет қаралды 212,741

Kadira Divyaraja

Kadira Divyaraja

Күн бұрын

ගායනය - නිරෝෂා විරාජිනී
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය - සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න
#sonakshisinha

Пікірлер: 259
@navodnethsara7093
@navodnethsara7093 Жыл бұрын
මේ ෆිල්ම් එක ආදායම් වාර්ථා බිද දමමින් උඩට එන්නෙ මේ නිලිය නිසා නලුවා නිසා සහ කතරගම දෙවියන්ගෙ ජීවිත කතාව ඇතුලත් ෆිල්ම් එකක් නිසා ලංකාවේ නිලියෙක් නලුවෙක් දාලා කරානම් ප්‍රදාන චරිත වලට සමහර විට මෙච්චර උඩට එන එකක් නැ මේ ෆිල්ම් එක බොහො දුරට කොහොම උනත් කතාව ලස්සනයි ගිහින් බලන්න නොබලපු අය ❤😊
@pubudusanjeewa3390
@pubudusanjeewa3390 Жыл бұрын
ලංකාවේ අය overacting Kohomathn sunil sir හරි මේ චරිතයට වැදගත් වෙන්නේ රැග පෑම වගෙමfresh kenek මොකද pooja unath.ලංකාවේ ඇස්වලට ගැටිලා
@user-mg9ov5ow3s
@user-mg9ov5ow3s Жыл бұрын
Lassanma lassani film aka thawa parak balanwa
@ForBetterLifeyt
@ForBetterLifeyt Жыл бұрын
හරීම ලස්සනයි . ඒ නිළියයි නලුවයි, යශෝධරා උත්තමාවිය ගෙ චරිතය වගේම සිත ඇදබැද ගන්න සමත්, ❤❤❤❤❤❤
@dhanushkadhanasekara4588
@dhanushkadhanasekara4588 11 ай бұрын
එහෙම නැත්තං දුටු ගැමුණු රජතුමාට රගපාලා මම දුටු ගැමුණු කුමාරයා කියලා පාර්ලිමේන්තු ගියා වගේ මම තමයි කතරගම දෙවියන් කියලා රටේ ජනාධිපති වෙන්නත් බැරි නැහැ එහෙම අප්පලා අපේ රටේ ඉන්නෙ😂😂😂
@sampathgunarathna8621
@sampathgunarathna8621 11 ай бұрын
​@@pubudusanjeewa3390........
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
මට මැවිල පේනවා සින්දුව රෙකෝඩ් කරන ස්ටුඩියෝ එක ඇතුලෙදි ගීතය ගායනා කරන අතරතුර නිරෝශාගේ මුවින් දත් එලියට පෙනෙන සිනහවක් නැගෙන ආකාරය..❤ඇය වචන උච්චාරණය කරන ආකාරයෙන් මට දැනෙනවා ඇය සැබවින්ම වල්ලිගේ චරිතය ආරූඪ කරගෙන ගිරවුන්ව මවාගෙන ගීතය ගායනා කරනා බව..❤❤❤ඒ නිසාමයි ගීතය මේ තරම් අහන් ඉන්න ආස...
@darshanakariyawasam1599
@darshanakariyawasam1599 Жыл бұрын
sirawatama e wachana walata dena feelings wena gaikawakata nam denna be...perfect singing
@kushansanj1611
@kushansanj1611 Жыл бұрын
​@@darshanakariyawasam1599💯 ❤
@SamKwt-sy2jf
@SamKwt-sy2jf Жыл бұрын
Saththay. E tharam hangermbara handak thama lankawe na. Eelangata Uresha.
@Cobra385
@Cobra385 Жыл бұрын
අනේ පුන්ච් සුරන්ගනාවියක් වගේ ලස්සනයි එයා ❤️❤️❤️❤️
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤lassana comment ekak .Time ekak labunot ape channel eka patet enna.We are from USA 🇺🇸
@gesadubometh9701
@gesadubometh9701 Жыл бұрын
දේවතාවියක්ම තමා එයානම් හරිම ලස්සනයි ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sugathjanaka735
@sugathjanaka735 Жыл бұрын
මාර ම ලස්සනයි ..ජනතාව අතරට ගිහින් තියෙන්නෙත් වැඩිපුරම ප්‍රධාන චරිත දෙක නිසා.බලන්න බලන්න ආස හිතෙනවා..ලංකාවෙ කරපු හොදම නිර්මාණය වෙන්න ඇති
@sandu2154
@sandu2154 Жыл бұрын
අනේ සිංදුව කී පාරක් ඇහුවද කියලවත් මතක නැති තරම් ඒ තරම් ලස්සනයි ❤️
@sumana3820
@sumana3820 Жыл бұрын
Lankawe inna niliyo kiparak minissu maru karanawda ungattanam was watawi
@gimanshahansajee6627
@gimanshahansajee6627 Жыл бұрын
ඒ සිංදුව අහන්න අහන්න තවත් අහන්නමයි හිතෙන්නෙ.. හැම ගීතයක්ම හරිම ලස්සනයි ❤❤❤❤
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
නිරෝශා තමන්ගෙ උපරිම ශක්ති ය යොදවලා ගීතය සාර්ථක කරන්න දැඩි සටනක් කරනවා.සහාය නර්තන ශිල්පිනියන් තමන්ට ලැබෙන පුංචි අවස්ථාවේදී වුවත් තමන්ගෙ දක්ෂතාව ගීතය වෙනුවෙන් යොදවනවා.ඒත් මේ නිළිය පුරුදු වුණ එකම ඔහේ කරනවා වගේ හැගීමක් තමයි මට නම් දැනෙන්නෙ.පූජා උමාශංකර් පබාවතී සහ කන්නගී ට රගපාන කොට ඒ ගීත තමන්ගේම කරගෙනයි රංගනයේ යෙදුණේ..දුලානි අනුරාධා වැදි සංහතියේ ශක්ති ය කොයි තරම් ඉහළින් නිරූපණය කලාද..යශෝධරා චරිතයට පණ පෙවූ හින්දි නිළිය යශෝධරාවත කවි වලට කොයි තරම් නම් ජීවයක් තමන්ගේ මුහුණෙන් එක් කළාද..ඒ මොහොතේ ඇය දෙස බලන ප්‍රේක්ෂකයාගේද ඇස් වලට කදුලු පිරෙන තරම්...😢නිළිය ලස්සන උනා කියල හැම දේම සම්පූර්ණ වෙන්නෙ නෑ හිතවතුනි.එය ඇයගේ ඇතුළටම කිදා බැසිය යුතු දෙයක්..(මෙය සංවර්ධනාත්මක විවේචනයක් ලෙස කරුණාවෙන් සලකන්න..❤🙏🙏🙏) Edited- චිත්‍රපටය නැරඹූ පසු ඇයගේ රංගන හැකොයාව පිලිබද මා මවාගත් ප්‍රතිරූපය වෙනස් විය..😊❤මෙය සිනමාව නැරඹීමට පෙර පළකල කමෙන්ටුව ක් වන අතර මීට පහළින් මා දමා ඇති රිප්ලයි සියල්ල කියවා පමණක් අදහස් දක්වන්න..නිශ්ප්‍රයෝජන රිප්ලයි වෙනුවෙන් කාලය වෙන් කිරීමට නොහැකිය.. Love you both..Samar & Sonakshi❤
@KaviKavi-lu8xe
@KaviKavi-lu8xe Жыл бұрын
සිරා කතාව මේ නිළිය නටන්නේ නිකන් ඉස්කෝලෙ concert එකක නටනවා වගේ
@s.chamathka
@s.chamathka Жыл бұрын
Comments section එක තියෙන්නේ දේවල් විවේචනය කරන්නම නෙමෙයි කියන එක දන්නැත්තම් දැන් දැනගන්න 😥😳
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
​@@s.chamathkaThank you dear.❤ හැබැයි මම සංවර්ධනාත්මක විවේචනයක් කියන්නෙ විවේචනයක් කියන්නත් බැරි විවේචනයක් කියල නොකියන්නත් බැරි හැම කෙනෙක්ගෙම යහපතට හේතු වෙන දෙයක්.මම මේ නිළියගේවත් කාග්‍ර්වත් හිතක් රිද්දන අරමුණක් තුන් හිතක වත් තියාගෙන නෙමේ කමෙන්ට් කරන්නේ..සමහර විට මේ කමෙන්ට් ස් ඔවුන්ගේ ඊලග නිර්මාණයට ආශිර්වාදයක් වෙන්න පුළුවන් ❤❤❤
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
අනේ මේ කමෙන්ට් එක නිසා කාගෙ හරි හිත රිදුණනම් සමාවෙන්න.🙏🙏🙏මට හිතුන දේ මම කිව්වේ. කා එක්කවත් අමනාපයකට නෙවෙයි..❤❤❤
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
සම්පුර්ණ ඇත්ත
@PrabathKumara-wm9sn
@PrabathKumara-wm9sn 10 ай бұрын
මං හිතන විදිහට මං දැකපු ලස්සන ම ෆිල්ම් 1ක්‌ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹❤️
@binuritharaka3698
@binuritharaka3698 Жыл бұрын
Puja hitiya nam kiyala hithuna😔😔😔
@wrsg861
@wrsg861 Жыл бұрын
මේ නිලියනම් ගොඩක් ලස්සනයි 😍
@thilinimadhushani4705
@thilinimadhushani4705 11 ай бұрын
ගොඩාක් ලස්සනයි ඒක ගිහින්ම බලන්න ඕන මාත් බලපු වෙලාවෙ හිතුව දෙවියන්ගෙ බැල්ම වත් තියනවද කියල මොකද ඒ තරමටම අන්තිම ජවනිකාව ලස්සනයි ❤️
@nanayakkarayapa3640
@nanayakkarayapa3640 Жыл бұрын
කතාව මාර ලස්සන යි.සිනමා ඉතිහාසය ට එක්වුනු වටිනා පණිවිඩයක්.
@indraranjani9603
@indraranjani9603 Жыл бұрын
මම මගේ ජීවිතයේදි දැකපු ලස්සනම හිනාව තියෙන ලස්සනම නිලිය හින්දි නිලියන් පවා පරදවන පංච කල්‍යාණිය, සන්ධ්‍යා කුමාරි,
@pushpakumari2822
@pushpakumari2822 Жыл бұрын
එකාලේ නිලියන් හරිම සුන්දර යි
@NadeeshaKumari-ji3xx
@NadeeshaKumari-ji3xx Жыл бұрын
ඇත්තටම flim එක ගොඩක් ලස්සනයි . මුල ඉදන්ම රසවිඳින්න පුලුවන් කියලයි මට හිතෙන්නේ. ප්‍රදාන චරිත හරි ලස්සන ට රගපානවා.❤
@nadeekaamarathunga589
@nadeekaamarathunga589 Жыл бұрын
නිරෝෂා .....ලස්සන හඩ........❤❤
@damithpeiris7408
@damithpeiris7408 Жыл бұрын
Mama balapu supiri kathawak...❤ samar and sonakshi lassanata ragapawa....❤ dakapu lassanama kathawa...❤
@dilkachamod
@dilkachamod Жыл бұрын
කතාව මාරම ලස්සනයි ❤ Housefull ❤
@kumarasampaththilakarathna2864
@kumarasampaththilakarathna2864 Жыл бұрын
Nirosha virajini ge voice nm eda wagemai thamath....wonderful .. powerful ❤❤❤❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤lassana comment ekak .Time ekak labunot ape channel eka patet enna.We are from USA 🇺🇸
@kumarasampaththilakarathna2864
@kumarasampaththilakarathna2864 Жыл бұрын
​@@tharikasamarakoon6229❤❤
@lakmalsuriyaarachchi8451
@lakmalsuriyaarachchi8451 Жыл бұрын
Beautiful singing. Nirosha is absolutely talented and evergreen voice
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤lassana comment ekak .Time ekak labunot ape channel eka patet enna.We are from USA 🇺🇸
@Dineth334
@Dineth334 Жыл бұрын
එයා ලස්සනයි හුරතල් 🥰❤️
@anushaharshani2758
@anushaharshani2758 11 ай бұрын
ඒ හඩ නිරෝෂා ඔයා නම් සුපිරි අනෙ ❣️❣️❣️
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
කොච්චර ලස්සන ද දිර්ඝ ඇයටත් සමර් ටත් Butterfly 🦋 ♥ 🌹❤❤💕🇱🇰
@MewanVikasitha
@MewanVikasitha 11 ай бұрын
නිරෝශා විරාජිනී❤️
@ishanudara8262
@ishanudara8262 Жыл бұрын
පුන්චි සුරන්ගනාවියක්ම තමයි❤❤❤❤❤
@nipundeshan5304
@nipundeshan5304 Жыл бұрын
Harima lassana geethayak .ee wagema niliya hodinma gelapenawa .ege ruupaya wallitama gelapenawa.lankawe seelacharaya nethi niliyo me charitheta yodaa nogaththa eka itha wishishtai .mahacharyathuma ❤❤❤❤
@senurasandeepa8640
@senurasandeepa8640 Жыл бұрын
හරිම ලස්සනයි
@sanjusuraj6551
@sanjusuraj6551 Жыл бұрын
ලස්සන නිලියක්❤
@ayodyachemini
@ayodyachemini Жыл бұрын
50 weni wathawa meka ahana ❤️🦁💪 awa gaman ma Balanawa ❤️❤️
@binarabimsara2873
@binarabimsara2873 Жыл бұрын
Lassana song ekak kadira divya raja film eke...❤✨
@rangikaroshini1431
@rangikaroshini1431 Жыл бұрын
මම බැලුවා කදිර දිව්යරාජ❤❤❤❤❤
@ashanfernando6820
@ashanfernando6820 Жыл бұрын
Netumata jawaya madi terima niyamai lassanai nirosha akkata ❤❤❤👍👍👍👏👏👏👏👌👌
@thashinimanjula9772
@thashinimanjula9772 11 ай бұрын
Feel thiis..❤✨💚 Sonakshi🖇️Samar🌹😘💫
@ashagunarathne4920
@ashagunarathne4920 Жыл бұрын
Wow❤❤
@Cyfor444
@Cyfor444 Жыл бұрын
කතාව මං බැලුවා.ඇත්තටම ලස්සනයි❤ ඒත්,හදපු උන්ට මොලයක් නැද්ද, ඇෆ්‍රිකන් කුරුල්ලො කොහෙන්ද හේනකට ආවෙ😂😂(ඒකාලෙ තියා මේකාලෙවත්)
@RiderBike-h2v
@RiderBike-h2v Жыл бұрын
තාත්විකත්වයේ උපරිමය. රසවිඳින්න..
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
@@RiderBike-h2v ❤lassana comment ekak .Time ekak labunot ape channel eka patet enna.We are from USA 🇺🇸
@WMALW-v3x
@WMALW-v3x Жыл бұрын
දැන් ඔයා කියන්නෙ ඒ කාලෙ හිටපු ගිරව් ගන්න කියලද.😂😂😂
@sanjiweerasinghe
@sanjiweerasinghe Жыл бұрын
Beautiful Creation, beautiful video , beautiful girls, beautiful singing. Good luck!
@ruwansanjeewa5093
@ruwansanjeewa5093 8 ай бұрын
Lassanaine❤
@anushkasewwandi4455
@anushkasewwandi4455 Жыл бұрын
ලස්සනයි
@chamodibuthpitiya-ho3bg
@chamodibuthpitiya-ho3bg Жыл бұрын
Harima lassna film ekak.tawa tawath me wage nirmana karanna shaktiya labenna oni.kataragama dewiyange pihitai.🙏
@rashmikasupun6949
@rashmikasupun6949 Жыл бұрын
මේ නිලීයා වාල්ලී මාතවගේ හැඩරුවට සමනවම අරගේන තියේනවා හෝදම තේරිමක්
@sumithraranjani4570
@sumithraranjani4570 Жыл бұрын
Harima lassanai. Hetath yanna inne balanna. Kochchara beluwath epanam wenne. Meka nam miracle ekak .hith a tharamata adila yanawa.
@sumitharanabahu1924
@sumitharanabahu1924 Жыл бұрын
Beautiful ❤
@nanayakkarayapa3640
@nanayakkarayapa3640 Жыл бұрын
ජීව ගුණය හොදින් ආරක්ෂා කරලා තියෙනවා ,ගායනය ලොකු පිටුවහලක්
@kwtkwt8612
@kwtkwt8612 Жыл бұрын
Lassanai godak
@chanakaprageeth1385
@chanakaprageeth1385 Жыл бұрын
❤❤❤❤
@wishu2005
@wishu2005 10 ай бұрын
පට්ට ලස්සනයි ❤
@SajaliRatnayake
@SajaliRatnayake Жыл бұрын
කතරගම දේවියොත් හේනට වැඩලා හොරා වගේ වල්ලී මාතාව දිහා බලනවා .🦚
@musick5727
@musick5727 Жыл бұрын
Dawasata laksha ganan views Aran trending yana sindu wenna one ne. Dawasata 1000k 2000k ehuwama ethi. Trending giya eka sinduwakwath masa 6kin passe minissu ahanne ne. Mewa hemadaama tiyena sindu wenna one.
@nimeshacooray4321
@nimeshacooray4321 Жыл бұрын
Lassanai ane
@travelwithme1990
@travelwithme1990 Жыл бұрын
Adupadu kiyanawa nemeyi mita wada camerakaray edditing cinametic unanam niyamayi
@imeshigunasena1952
@imeshigunasena1952 Жыл бұрын
ඕක ශූටින් කරලා ඉවර වෙනකන් ඉරිගු ගස් වලින් සීරුන තැන් කොහොම දරාගත්තද මන්ද . ලස්සනයි ඇත්තටම හරිම ලස්සන තෝරාගැනීමක්❤
@shyamrandhi6670
@shyamrandhi6670 Жыл бұрын
Attatama harima ලස්සනයි film eka.eth mage අදහස nam,valli ammage charithayata meeta wada galapena niliyak ganna thibina.eyaa ලස්සනයි .eth valli amma kiyanne godak lassana wagema harima gaambeera,godak දැවැන්ත චරිතයක් .anika thamai නර්තනය unath godak madi kiyalaa hithenawa.puja umashankar ge ranganaya nam anna niyameta galapenawa.e wagema thamai danata mekaalaye ලංකාවේ lassana,දක්ෂතා godak thiyena aluth niliyo godak innawa. Vallige චරිතය meeta wada praanawath una nam film eka tawath ලස්සනයි . Mewage චරිතය walata, paaradige drama eke බන්ටි , shenaya wanoff wage kenek gatta nam hondai kiyalai mage adahasa.
@PrageethMunasinghaDupMunasingh
@PrageethMunasinghaDupMunasingh Жыл бұрын
Na E Niliya Thamai Hodatama Karanne Super 👍👍❤❤😊😊❤❤
@kt-sf4pm
@kt-sf4pm Жыл бұрын
ලාංකීය සිනමාව ඉන්දියානු සිනමාවට 😍 මෙවන් සතුටු දායක පුවතක් හෙළවුඩ් සිනමාවට නැතී තරම් ඇත්තෙන්ම සතුටුයි. film හෝල් වල house full වෙලා . ටික දවසකින්ම ආදයම් වාර්තා තබලා මේ වගේ දෙකුත් වෙනවා නම් ලාංකීය සිනමාව දියණුවේ පඩිපෙලේ භාගයකට වඩා දුර ඇවිත් ඉවරයි Kadira Divyaraja ෆෙස්බුක් පිටුවේ පලවු ආකාරයට නම් “කදිර දිව්‍යරාජ” චිත්‍රපටය “තිරු මුරුගන්” ලෙස දමිල භාෂාවෙන් හඬ කවා හැකි ඉක්මනින් දකුණු ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීමට දකුණු ඉන්දියානු කොලිවූඩ් චිත්‍රපට බෙදාහරින සමාගමක් වෙතින් ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඉතින් පතන්නේ එකම දෙයයි. දිව්‍යමය සොදුරැ සිනමා සිත්තමට නිතැතීන්ම ජය😍🌼 #kadiradivyaraja #sinhalacinema copied from facebook
@nanayakkarayapa3640
@nanayakkarayapa3640 Жыл бұрын
Housefull ❤
@kaweshanethsara632
@kaweshanethsara632 Жыл бұрын
නිලිය ලස්සනයි 🦾🦾🌼❤️
@dinugirl6118
@dinugirl6118 Жыл бұрын
සින්දුව ❤️🔥 නිලිය නම් හෙන ගොන් ලංකාවේ නැතුවට ගෙනත් 💩
@Dineth334
@Dineth334 Жыл бұрын
අනේ ලංකාවේ ඉන්නවා පක 🤣 ලංකාවේ නම් ඉන්නේ ගූ ගොඩවල් 🤮 හැටි වුන්ගේ overacting වේසියෝ ටික
@RiderBike-h2v
@RiderBike-h2v Жыл бұрын
@@Dineth334 තොපේ ඉරිසියාව
@Dineth334
@Dineth334 Жыл бұрын
@@RiderBike-h2v තොගෙනේ හුට්ටො ඉරිසියාව 😂
@zk7110
@zk7110 Жыл бұрын
​@@Dineth334 Ub nm indiyawata mara widihata denawa kiyala peawa 😂
@SgianHasii
@SgianHasii 4 ай бұрын
මෙයා හිගක් ලස්සනයි..බලන් ඉන ආසයි...ඒත් පූජා උමාශංකර්ගේ acting මීට වඩා 🔥 🔥 🔥
@blackpinkblinkforever2907
@blackpinkblinkforever2907 Жыл бұрын
Sonakshi is the prettiest ❤❤
@PrageethMunasinghaDupMunasingh
@PrageethMunasinghaDupMunasingh Жыл бұрын
Ane naha sonakshi akka eyage uparima yenma karanawa eya oya kiyana hagimenma karanawa puja wagema lassanata karanawa yashodara kathawe idapu hindi niliya wagema lassanta wagema hagim ekka wagema eyage uparimenma karanawa sonakshi akka super niyamai samar aiyath e wagema hodatama karanawa eyala denna gema ragapama athi wishishtai .😊😊❤❤❤❤❤
@vinugesihinaya
@vinugesihinaya Жыл бұрын
ඔව් 👍😊
@pushpakumari2822
@pushpakumari2822 Жыл бұрын
දෙවතාවියක් කියලා හිතෙන නිලියක් අපෙ රටේ ඉන්න වාද
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
ඔව්,ඉන්නවා පූජා උමාශංකර්,එයා විතරයි ,අපේ කෙනා අපි අගේ කල යුතුයි එත් මෙයත් ගොඩක් ලස්සනයි ,පොඩි කෙනෙක්,එයා සදාරනයක් කරනවා,හරිම ආසයි බලන් ඉන්න,,❤❤
@SgianHasii
@SgianHasii 4 ай бұрын
පූජා උමාශංකර් කියල කෙනෙක්ව අහල නැද්ද???? මෙයා හුඟක් ලස්සනයි.හැබැයි පූජාගේ Acting එක්ක හැරෙන්නවත් බෑ..
@ajithkarunarathna6612
@ajithkarunarathna6612 Жыл бұрын
Best film story eka
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
❤❤❤❤❤❤Love you ❤❤
@darshanakariyawasam1599
@darshanakariyawasam1599 Жыл бұрын
talented nirosha
@tharananiranjana4157
@tharananiranjana4157 Жыл бұрын
Good film
@TanTin-vg4hw
@TanTin-vg4hw Жыл бұрын
❤❤❤❤❤
@sadunisaduni9082
@sadunisaduni9082 Жыл бұрын
❤😊❤
@dilekasurangani5059
@dilekasurangani5059 Жыл бұрын
ලංකාවේ නිලියන් ප්‍රදාන චරිතවලට ගත්තානම් හොඳයි .මොකද මෑතකාලීනව ක්ශේත්‍රයට ආවත් දක්ශ අය ලංකාවේ ඉන්නවා
@kavindusankalpa
@kavindusankalpa Жыл бұрын
ලංකාවේ නිළියක් දැම්ම නම් මේ කතාව මිනිස්සු අතරට යන්නෙ නැහැ හරියට කතාවට හානියක් වෙනව
@Dineth334
@Dineth334 Жыл бұрын
අනේ ගෑනියේ තොට ට්‍රැක්ද 🤣 කවුද යකො ලංකාවේ ඉන්නේ 🤮 ලංකාවේ කවුද කියහන් ලංකාවේ එවුන් කොහෙද මේ කෙල්ල තරම් ලස්සන 😂 කවුද කියහන් මෑත කාලීන නිලියො ?😂 මෑත කාලීනව ඉන්නවා ගූ හුත්තීයේ ටිකක් 🤮 ඕකූන් තමා කෑවෙ ලංකාවේ එවුන් ගත්තා නම් පිටි මුට්ටවගේ ඉදියි උබලා කොහොම කිව්වත් මේ කෙල්ල ලගට ආවොත් ලංකාවේ එවුන් ගූ වෙලා යයි .😂
@tharindufdo1807
@tharindufdo1807 Жыл бұрын
ලංකාවේ නිලියක්ව ගත්තාම එයාට අයේ වෙන චරිතයක් කරන්න බැරි වෙනවා මොකද මේ කතාව දෙවියන් පිලිබද කතාවක් නිසා
@Dineth334
@Dineth334 Жыл бұрын
@@tharindufdo1807 එහෙම එකක් නෑ 😂 ඉන්දියාවේ එහෙම දෙවියන් ගේ චරිත කරන නිලියො ඕන තරම් රගපාන්නවා දැන් මේ චරිතය කලා කියලා ඒ දෙන්නට රගපාන එක නවත්තන්න බෑ පිස්සුද 😂 එහෙනම් පූජා පත්තිනි දේවියට ඉදියේ ලංකාවේ අය මේ චරිතෙට හරියන්නෙ නෑ . ලංකාවේ අයගේ දේව look ඒක නෑ . ඒවා ජාන වලින් එන්න ඕනේ මේ වගේ චරිත වලට බලන්නේ පෙනුම ලංකාවේ ඉන්නේ නිලියො අම්මන්ඩිලානේ😂 වුන් රගපාන්න ගියොත් හා ගන්නවා 😂 overacting
@samadhidinushika7637
@samadhidinushika7637 Жыл бұрын
​@@Dineth334e indiawa me lankawa. Lankawe minissu hithanne Harima wenas widihata. Lankawe kenek gattanam e niliya pau
@nimshinimshi8457
@nimshinimshi8457 Жыл бұрын
මට මේ කතාව දැක්කාම හිනා යනඑආ😂😂😂
@TharukaMadhubhashani-oq3jy
@TharukaMadhubhashani-oq3jy Жыл бұрын
එහෙනම් අංගොඩ යන්න....මේ වගේ උතුම් කතාවකට හිනා යනවනම් ඔයාට ලෙඩක්🙄
@zk7110
@zk7110 Жыл бұрын
Sirawat pattama cringe 😂
@zk7110
@zk7110 Жыл бұрын
​@@TharukaMadhubhashani-oq3jy Ubala wage hoda film balala nathi demala film walata puka dena un ochchara thama danne 😂
@viranga
@viranga Жыл бұрын
❤❤❤
@pathmachandrasekara9378
@pathmachandrasekara9378 Жыл бұрын
දෙයක් විවේචනය කරන්න කලින් තමන්ට කරන්න පුළුවන්ද බලන්න ඒතරමට තමන්ට ඒක කරන්න බැරි නම් වෙන කෙනෙක් කරන දෙයින් සෑහීමට පත්වෙන්න පුරුදු වෙන්න එතකොට ලංකාව හැදෙයි
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤lassana comment ekak .Time ekak labunot ape channel eka patet enna.We are from USA 🇺🇸
@Janani.Mahalpath
@Janani.Mahalpath Жыл бұрын
ප්‍රධාන නිලියගේ රංගනය දැනෙනේ නෑ
@Dineth334
@Dineth334 Жыл бұрын
ඉතින් උබ රගපාහන් 🤣
@wrsg861
@wrsg861 Жыл бұрын
ෆිලිම් එක බලන්න එතකොට දැනෙයි
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
උරේශා රවිහාරිත් හිටියනම් නියමයි...❤
@hirusaragcc1499
@hirusaragcc1499 Жыл бұрын
එක film එකකට මෙච්චර සින්දු 😢 එකක් තිබුනම ඇතිනේ
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
මදි අනේ...එහෙම නැතුව ෆිල්ම් එක Viral කරගන්න අමාරුයි ..
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
කුස පබාවතී-ජල දාරාවේ,මධුර වසන්තේ,මධු චන්ද්‍ර යාමේ,මධුර වසන්තේ,ප්‍රේම මන්දිරේ...පත්තිනි -සුදෝ සුදු,රන් හසුන්,ජීවිත අහස පුරා,නමෝස්තුතේ සරස්වතී,සංසාරේ ගිරි දුර්ගය,පත්තිනි දේවී අහසින් වඩිනා..❤❤😊❤❤❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
@@Abhimansanthush ❤lassana comment ekak .Time ekak labunot ape channel eka patet enna.We are from USA 🇺🇸
@BanchiLahiru123
@BanchiLahiru123 11 ай бұрын
රසාස්වාදයක් නැති මිනිස්සුන්ටනම් සිංදු වැඩක් නෑ ඒත් මටනම් මේක බලද්දි වෙන මොන ෆිල්ම් එකක් බලද්දි උනත් මියුසික් වලින් දෙන හැගීම තමයි මරුම
@SgianHasii
@SgianHasii 4 ай бұрын
සින්දු නැතුව ෆිම් එකක් Viral කරගන්න අමාරුයි බන්..
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹.. ♥️♥️♥️.. 🌹♥️🤗 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ 🤗♥️🌹.. ♥️♥️♥️.. 🌹♥️🤗 හදවතින්ම ලස්සනයි... 👌👌👌
@slnewsong2024
@slnewsong2024 Жыл бұрын
Shonashi Ge podi Awlak nathuwama newe 😊😢
@coolmaxx344
@coolmaxx344 Жыл бұрын
Meeta wda mhiri gayanawak tibuna nam godak lassanai ganayawal vilapa wge ahenne
@musick5727
@musick5727 Жыл бұрын
ඔයාට කැමතිනම් අඩ අඩ බලන්න. 😂😂 අසරණ ජීවත 😂😂
@SgianHasii
@SgianHasii 4 ай бұрын
Firstly you search about legendary Nirosha Virajini... !!!
@janithsheherandananjaya3594
@janithsheherandananjaya3594 5 ай бұрын
Film eka hall walin අයින් කරලත් ගොඩක් කල් වෙනව ... තාම full movie eka youtube naa .. 😢
@DilankaAchini-dl2bb
@DilankaAchini-dl2bb Жыл бұрын
Lankawe niliyo hitiyema nedda ape rate kochchara Daksha niliyo innawada ay mhema indiyawen pissu
@sunilweerasingha9431
@sunilweerasingha9431 Жыл бұрын
අනේ මේකෙ කැරොකෙ ඒක දාන්නකෝ😢😢😢😢😢
@ireshamaduwanthi2282
@ireshamaduwanthi2282 Жыл бұрын
E wagemai pasubim gayanaya marama denuna.e mohothe jiwath una wage
@kelumlaksiri6476
@kelumlaksiri6476 Жыл бұрын
ඊට වඩා හොදයි අන්නාසි වත්තක නැටුවනම් 😂😂😂😂😂😂😂
@SajaliRatnayake
@SajaliRatnayake Жыл бұрын
යාල පැත්තෙ කොහෙද 🍍 අන්නාසි😅
@amashasathsarani122
@amashasathsarani122 Жыл бұрын
නිලිය ගේ රඟපෑම් හරි නෑ. ලංකාවේ මීට වැඩිය දක්ෂ නිලියෝ ඉන්නවා
@NilukaDias-zr7ki
@NilukaDias-zr7ki Жыл бұрын
ඉතින් ඔය දෙන්නා යන්න එපැයි
@samadidasuni5243
@samadidasuni5243 Жыл бұрын
Oyala ynna epayi 😂
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
Ganiyek kawadda thawa ganiyekge hodak dakke 🙂😂😂
@saumyaherath9940
@saumyaherath9940 Жыл бұрын
Sunil sir egana lassanata kiyanawa documentary video eke . Mis eka balala enna
@saumyaherath9940
@saumyaherath9940 Жыл бұрын
E characters deka aththatama lankawe kawruth dakala na. Lankawe dennek main ekata gaththoth ape as walata e aya huru nisa film eka poddak awl nisa thama india walin main characters dekata dennek aran awilla thiyenne
@villagenature4283
@villagenature4283 Жыл бұрын
Eyata sinhala bane e nisa hama therumakma danne nane e nisa e niliyage waradak na shok
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
ඒ කතාවත් ඇත්ත..
@sachinisewwandi3442
@sachinisewwandi3442 Жыл бұрын
Me niliya lankwe kenek neweida
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
@@sachinisewwandi3442 ඉන්දියාවෙ කෙනෙක්..නම සොනාක්ශි.
@amashasathsarani122
@amashasathsarani122 Жыл бұрын
ඒත් පුජා සිංහලත් බැරිව අංජලිකා film එකේ කොච්චර හැගීමකින් රඟපෑවද
@Pramoth33
@Pramoth33 Жыл бұрын
සිංහල බැරි උනාට උන් ස්ක්‍රිප්ට් එක තේරෙන භාශාවය පරිවර්තනය කරගෙන කියන එකේ අදහස මොකක්ද කියලා තේරුම් අරගෙන තමයි රගපාන්නෙ එහෙම නැතිව රගපාන් නෑ😂😂😂😂මේ නිලිය නම් අන්තිමයි ෆිල්ම් එකවත් බලන්න ආස හිතෙන් නෑ.
@travelwithme1990
@travelwithme1990 Жыл бұрын
Edite eka nam anthomayi...oyita wada wiyadama karppu eke cinamtice widihata gannathibba
@apsarajeewanthi3467
@apsarajeewanthi3467 Жыл бұрын
අපෝ ලංකාවේ නිලියන් වැඩක් නෑ.ඇගවල් බලන්නකෝ මහත.බඩජාරි කමටම කාලා.
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
Me adumnam kisi eliyak naha
@tekshannimesha3137
@tekshannimesha3137 Жыл бұрын
Lowasi siyaluma denata kada surinduge pihita labewa
@priyanganiperera4781
@priyanganiperera4781 Жыл бұрын
Puja nathuva palui vaga
@RiderBike-h2v
@RiderBike-h2v Жыл бұрын
ඇත්තමයි අපි දන්නෙ නෑනෙ දිනිති වල්ගමට, ශලිනි තාරකාට, එහෙම මේ චරිත කරන්න පුලුවන්ද කියලා. ඇයි අපෙ මිනිස්සු අපෙ එවුන්ට එහෙම අවස්තා නොදෙන්නෙ. ශුගර් බේබි කතා පැත්තකට දාමුකො. නිකන් හිතන්න මෑතකාලයෙ අතිදක්ශ නිලියක් උනු ශලිනි මේ චරිතෙට උන්න නම්..............
@pubudusanjeewa3390
@pubudusanjeewa3390 Жыл бұрын
Pissu
@musick5727
@musick5727 Жыл бұрын
Screen features, screen voices tiyenawa. Hemootama ehema be. Menum sunil sir ekka patta tarahak tiyena kenek fake profil ekakin ewith hema ekatama negative commentsma daanawada koheda 😂😂
@RiderBike-h2v
@RiderBike-h2v Жыл бұрын
@@musick5727 පිස්සු හැදෙයි. සුනිල් ආරියරත්න මහත්මය එක්ක මට තරහ වෙන්න මොංගල්ද බං..එතුම බොහොම වියත් උගත් විද්වතෙක්. හැබැයි ඉතින් බුදුරජාණන්වහන්සෙත් වදාළා යමෙක් කී පමනින් කල පමනින් අදහන්න එපා කියලා. උඹලට හිතෙනව නම් මගෙ පෞද්ගලික තරහක් කියලා......ඒක උඹලගෙ දුර්වලකම.ඒකට මක්කරන්නද මම.. එතුමගෙ කුස පබා එහෙම කියන්නෙ අතිවිශිෂ්ට නිර්මාණයක්. මම පුදුම රසවින්ද නිර්මානයක්. එතුම අපෙ ඉස්කෝලෙටත් ආවා මෑතකදි අපෙ ආරාධනයෙන්. නිර්මාණයක අඩුව කිව්වම පෝම් වෙන උඹලටයි පිස්සු. මම කියන්නෙ එතුමගෙ වරදක් නෙමේ... මම විතරක් මේකට අඩුපාඩු කිව්ව නම් කමක් නෑ. කී දෙනෙක් අඩු කියලද.. 🤣
@Kids-nj7ky
@Kids-nj7ky Жыл бұрын
ඔයා ෆිල්ම් එකක් කරන දවසක දිනිති වයි ශලනිවයි ගන්නකො 😅
@wrsg861
@wrsg861 Жыл бұрын
අනේ යකෝ මේක කතරගම දෙවියන්ගෙ කතාව...සාමන්‍ය කතාවක් නෙවෙයි ඒකට ලංකාවේ හැම චැනල් එකේම ඉන්න හැම ටෙලිනාටයකම ඉන්න ෆෑන්ස්ලාගෙ ඇහැට හුරු වෙච්ච නිලියක් අරන් හරියන්නේ...ඒකයි ඉන්දියාවෙන් අරන් තියෙන්නෙ එතකොට තමයි බලන උන්ට දෙවියන් කෙරෙහි භක්තියක් ඇති වෙන්නෙ වල්ලි මෑනියො කියන්නෙ ඕපපාතිකව ඉපදුනු දෙවගනක්. ඒ වගේ පින්කාර චරිතෙකට අර ශලනි වේසිව ගැලපෙනවද ඊටත් වැඩිය මහ වයස පාටයි දිනිති වල්ගම ගහගම පුකේ තොගෙ උන්ව ගත්තනම් වස් වදියි මේ වගේ ෆිලිම් කරන්න කලින් පේවෙන්නත් ඕනෙ චරිතෙ හොඳ වෙන්නත් ඕනෙ...ගිහින් ෆිල්ම් එක බලපිය එතකොට තේරෙයි ඉන්දියන් නලුවයි නිලියයි කොච්චර හොදට රගපානවද කියල
@amithasamanmali1879
@amithasamanmali1879 Жыл бұрын
Podda podda okkoma daanta. aya ethokota apita film hall gaane ringanta oni na ne. . redda
@neelamaniehenelage4149
@neelamaniehenelage4149 Жыл бұрын
ඉන්දියාවෙ සිටි අසුරයෙකුට මෙතරම් භක්තිමත් සලකන්න අපේ බෞද්ධයො මෝඩ ඇයි
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
මට පොඩ්ඩක් කියන්න පුළුවන් ද අසුරයගෙ කතාව මොකක් ද කියල ?
@rosi-888
@rosi-888 Жыл бұрын
අනේ පල ප ◯යා තෝ තමයි අසුරයා
@Abhimansanthush
@Abhimansanthush Жыл бұрын
කමෙන්ට්ස් දාද්දි ටිකක් කල්පනාකාරී වෙන්න.මොකද කතරගම පැත්තෙ මිනිස්සු අඩුම තරමෙ මොණරෙකුටවත් කුණුහරපෙන් බනින්නෙ නෑ දෙවියන්ට තියෙන ගෞරවේ නිසා.අතී ත කතා කොහොම උනත් ඒක තව කෙනෙක්ගෙ විශ්වාසය සහ කැමති මතයක් දැරීමේ අයිතිය..
@SanjulaHettiarachchi-bl4wx
@SanjulaHettiarachchi-bl4wx Жыл бұрын
Pala balla
@sankappamahasen4079
@sankappamahasen4079 Жыл бұрын
​@@Abhimansanthushකතරගම දෙවියන්ගෙ වරදක් na.මේකනම් කතාවක්නෙ.මෙතන තීන ප්‍රශ්නෙ කතරගම දෙවියන් මාරු කරගෙන තීන එක. නියම කතරගම දෙවියන්ට මහා ඔලු ගොඩකුයි අත් ගොඩකුයි na.මිනිස්සු කතරගම දෙවියො කියලා වදින්නෙ ස්කන්ද කුමාරට වීම තමා ප්‍රශ්නෙ
@lahiruhapuarachchi333
@lahiruhapuarachchi333 Жыл бұрын
නිලිය ගූ කරන්වා 🤮🤮🤮
@pubudusanjeewa3390
@pubudusanjeewa3390 Жыл бұрын
Hmm ow innawaa..dulikaa wsge...
@prarthananilupulie2705
@prarthananilupulie2705 Жыл бұрын
තරුණ ගායිකාවන් gaththa nam hodai නේද.me කටහඬ me නිළිය හරියන්නේ na.wayada patai.
@musick5727
@musick5727 Жыл бұрын
😂😂😂 ඔයා පව්. නිරෝෂා එක්ක ඇරියස්ද 😂😂
@prarthananilupulie2705
@prarthananilupulie2705 Жыл бұрын
Ane na mn ahena de kiuwe.oyage hitha riduna nam sorry
@musick5727
@musick5727 Жыл бұрын
@@prarthananilupulie2705 වයසක බූරුවන්ට කන ඇහෙනවා අඩුයි කොහොමත්. 😂😂 ගොන් බූරුවෙක් ඇරියස් කවර් කරනවා මෙතන comments අස්සෙ රිංගලා. 😂😂
@prarthananilupulie2705
@prarthananilupulie2705 Жыл бұрын
Hari ithin ochchara adanna epa comment ekakata.
@musick5727
@musick5727 Жыл бұрын
@@prarthananilupulie2705 අපි නෙමයි මෙයා ඔයාන අඩන්නෙ.. හරි මුස්පේන්තුයි 😂
@zk7110
@zk7110 Жыл бұрын
Pattama cringe 😂😂😂
@user-uh5ql5kx1o
@user-uh5ql5kx1o Жыл бұрын
❤❤❤
@anumiwithanage3811
@anumiwithanage3811 Жыл бұрын
❤❤❤
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
❤❤❤❤
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 83 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
හිරැට වදිමි (kadira Divyaraja official movie song)
2:53
කදිර දිව්‍ය රාජ රූගත වන අතර
8:46
Dinamina | දිනමිණ
Рет қаралды 385 М.