Sinhala Movie Songs | Kadira Divyaraja | කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ ගීත එකතුව

  Рет қаралды 466,747

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

10 ай бұрын

කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ ගීත එකතුව
හිරුට වඳිමි: • Kadira Divyaraja | Hir...
දීපාවලී: • Kadira Divyaraja | Dee...
රූන ගිරව්නේ: • Kadira Divyaraja | Raa...
කතරගම තව්තිසාවයි: • Kadira Divyaraja | Kat...

Пікірлер: 360
@kavindunavod17
@kavindunavod17 10 ай бұрын
ආයෙ ආයෙ නරඹන්න හිතෙන චිත්‍රපට ඇත්තේ අතලොස්සකි. එවැනි අතලොස්සට කදිර දිව්‍ය රාජ චිත්‍රපටය අයිතියි. නිරෝෂා විරාජිනියගෙ හඬ කන්කලු ලෙස චිත්‍රපට පසුබිමට මනාව ගැලපුනා. විශිෂ්ට නිර්මාණකරුවනි ඔබ සියලු දෙනාට දීඝායුෂ ලැබේවා.
@yenukin.t
@yenukin.t 10 ай бұрын
Ammooo aththa kathawa puduma lassana nirmanayak virajaniyage hada raveenge hada Ammooo marai
@DineshiKanchana
@DineshiKanchana 10 ай бұрын
Aththak ...mama ada gihin baluwe ane marama lassanai 😫 ane me wage ewa thava hadanawa nam 🥺🙌
@hasalalles5327
@hasalalles5327 10 ай бұрын
💐💐💐
@methuldulmeth1001
@methuldulmeth1001 10 ай бұрын
ඇත්ත.
@dushanchamara2676
@dushanchamara2676 10 ай бұрын
Ou sirawata
@user-kp6ir8hg7w
@user-kp6ir8hg7w 10 ай бұрын
දේව කතාවලට හැමෝම ගැල පෙන්නෑ පිරිමින්ගේ උනත් දේව පෙනුමක් තියෙන්නඔනේ .මේ ඉන්දියන් නලුවටඑ හැම දෙයක්ම තියෙනවා සමර් 🇮🇳🇮🇳🇮🇳💪💪💪💪 මතකද මහා බාර ත් කාව්‍ය නිර්මානය 2013-14 එකේ හිටපු ක්‍රිශ්නා වගේ සමර් මාර ලස්සනක් ❤❤❤ නිලියත් දේව තා වියක් වගේ
@muthuminiprasangi476
@muthuminiprasangi476 10 ай бұрын
ඒක නම් ඇත්ත
@muthuminiprasangi476
@muthuminiprasangi476 10 ай бұрын
ඒ දෙන්න මාරම විදියට ගැලපෙන්නෙ
@binurihiripitiya4822
@binurihiripitiya4822 10 ай бұрын
ඔව් එක ඇත්ත
@user-kp6ir8hg7w
@user-kp6ir8hg7w 10 ай бұрын
@@muthuminiprasangi476 ❤️
@salondulika8198
@salondulika8198 9 ай бұрын
Ow eka atha
@senuri2255
@senuri2255 10 ай бұрын
රවීන් ලාංකීය සිනමාවට ගායකයෙක් සහ නළුවෙක් විදිහට දෙවිදිහටම තරුණ පරම්පරාවෙන් ඉන්න ඉහළම බලාපොරොත්තුව 👌 ඒ කටහඩ ❤
@shadashivam2894
@shadashivam2894 6 ай бұрын
Nirosa madamta Katharagama Dewiyange pitahi
@roshangallage4077
@roshangallage4077 10 ай бұрын
Film එක බැලුවා දැන් මේ ගීත නැවත නැවතත් බලනවා රෝහණ වීරසිංහයන්ට තුති ❤
@DeepalJayasinghe-mu3pl
@DeepalJayasinghe-mu3pl 9 ай бұрын
කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නෑ..සමවැදිලා වගේ..ඒ භාරතීය නළුවා සහ නිළිය ඒ දේව චරිතයට මාර ගැලපීමක්...film එක බලලා ඉවරවෙද්දී කතරගමට දුවගෙන යන්න හිතුනා..ඒ තරමට ආකර්ෂණීයයි.කතරගම දෙවි පිහිටයි..හරෝ හරා🙏🏼🙏🏼
@anuradharavihari7620
@anuradharavihari7620 9 ай бұрын
ඔව් අනිවාර්යයෙන් ❤
@YNTVSRILANKA8380
@YNTVSRILANKA8380 6 ай бұрын
Yahh❤❤🙏
@rasinduvimasha6347
@rasinduvimasha6347 9 ай бұрын
ඇත්තටම ඒ ඉන්දිය නළු නිළි දෙපල ගේ රංගනය ඇත්තටම අපිට දැනෙන්නේ දෙවුලොවෙන් ආ දෙදෙනෙක් වගේමයි හරිම ආකර්ශණ නියයි ඔබ සියලු දෙනාට කතරගම දෙවියන්ගේ පිහිටයි ජයවේවා......,❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@jamithdezoysa6304
@jamithdezoysa6304 10 ай бұрын
නිරෝෂා විරාජිනීයගේ දිව්‍යමය ස්වරය...❤️
@nimeshsilva6530
@nimeshsilva6530 8 ай бұрын
රවීන් කණිෂ්කගේ කටහඩ සුපිරියක්..රවීන් නිරෝෂා දෙපල සම්මාන ලැබිය යුතු ගායනයක් කතරගම තව්තිසාවයි ගීතය
@yamunakumari7405
@yamunakumari7405 3 ай бұрын
මාරම ලස්සනයි. ආයෙත්
@user-km1yd7cn8g
@user-km1yd7cn8g 9 ай бұрын
.බලන්න බලන්න ආසයි. ෆිල්ම් එක ලස්සනයි .
@Achira.Senadheera
@Achira.Senadheera 9 ай бұрын
මේ නිර්මාණය අතිශයින් සාර්ථක කිරීමට දායක වූ සියලු දෙනාට ස්තූතියි. කතරගම දෙව් පිහිටයි! සියලු වාර්තා බිඳ හෙලනු ඇති!
@anuradharavihari7620
@anuradharavihari7620 9 ай бұрын
❤❤❤❤
@ruk_z
@ruk_z 9 ай бұрын
ආයෙ ආයෙ නරඹන්න හිතෙන චිත්‍රපට අතරින් එකක් 🥺♥️
@TashiPurnima
@TashiPurnima 7 ай бұрын
කව්රුත් සශ්‍රිකා ගැන කතා කරන්නෑනෙ..එයත් මේ සින්දු වල පලවෙනි සින්දුවෙ මුල් ටික කියනව...හරිම ලස්සනයි...ඒ පුන්චි කොටස උනත්...❤️
@shashikamadushani6617
@shashikamadushani6617 2 күн бұрын
ඇත්ත
@lahirumac
@lahirumac 10 ай бұрын
හිරුට වඳිමි 00:00 කතරගම තව්තිසාවයි 3:00 දීපාවලී 6:37 රූන ගිරව්නේ 10:10
@siromi225
@siromi225 9 ай бұрын
Hiruta vdimi
@lifeinturkey4384
@lifeinturkey4384 8 ай бұрын
❤❤❤
@user-cb7pf6sz9b
@user-cb7pf6sz9b 4 ай бұрын
😊❤❤❤.......
@keshiniweerasiri3682
@keshiniweerasiri3682 10 ай бұрын
රවීන්ගේ කටහඩ භාවනාවකට සම වැදුනා වගේ ❤❤❤❤❤
@yenukin.t
@yenukin.t 10 ай бұрын
Ammooo ow
@Heroin662
@Heroin662 9 ай бұрын
මේක නම් කියලා වැඩක් නෑ ......ශ්‍රී ලාංකීය සිනමාව තව තවත් දියුණු වේවා....❤️
@shashikodithuwakku7488
@shashikodithuwakku7488 9 ай бұрын
නැවතත් බලන්න ඕනි කියලා හිතන ලස්සනම මූවි එකක්
@MSchenel1
@MSchenel1 9 ай бұрын
මම මගේ ජීවිතේ පලමු වතාවට ගියේ මේක බලන්න ගිල්ම් හෝල් එකට .හරිම ලස්සනයි
@dsrtechsl
@dsrtechsl 9 ай бұрын
කාලෙකින් බලපු විශිෂ්ට සිනාමා නිර්මාණයක් ❤
@user-nn4kb4bp4s
@user-nn4kb4bp4s 9 ай бұрын
ලස්සනයි දෙන්නම,ෆිල්ම් එකත් ගොඩක් ලස්සනයි,කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ආයේ බලන්න හිතෙනවා සම වැදිලා ඉන්නේ එච්චර ලස්සනයි දෙන්නගෙ රංගනයත් අතිවිශිෂ්ටයි කතරගම දෙවි පිහිටයි
@user-hl3dj6uh8p
@user-hl3dj6uh8p 9 ай бұрын
කාලෙකින් නරබපු විශිෂ්ටතම චිත්‍ර පටියකී කතරගම ආදරය තවත් වැඩි උනා මම දෙවතාවක් බැලුවා මෙයට සභාගීවූ හැම දෙනාටම කතරගම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා
@lasanthamaduprabath6943
@lasanthamaduprabath6943 9 ай бұрын
මමත් දෙවනි වතාවටත් filmhall ගිහින් බැලුවා....කදිර දිව්‍යරාජ
@minayaminaya6926
@minayaminaya6926 8 ай бұрын
මෙම කදිර දිව්‍යරාජ චිත්‍රපටිය ආයේ නරබන්නට තරම් අතිශයින්ම වැදගත් කතාවකී
@serimaserima2019
@serimaserima2019 9 ай бұрын
පුතුනේ නුබගේ හඩට මට සැප නින්දකි බුදුසරණයි දෙවියන් පිහිටයි ආදරෙයි හැමදාම ❤️❤️🙏
@santhushanawod1609
@santhushanawod1609 10 ай бұрын
ලාන්කීය සාහිත්‍ය ෆිල්ම් කර්මාන්තය තව තවත් දියුනි වෙනවා 😍💔
@thilakshipiyumika1336
@thilakshipiyumika1336 9 ай бұрын
කියන්න වචන නැහැ එච්චරට ම ලස්සනයි මේ නිර්මාණය 😍 දෙවනි වතාවටත් අදත් පවුලේ අයත් එක්ක මේ ෆිල්ම් එක බැලුවා..කොච්චර බැලුවත් එපා වෙන් නැහැ ..දැන් යූටියුබ් එකේ search කරලා සිංදු ටිකත් අහනගමන්😊
@nethininimsara3421
@nethininimsara3421 9 ай бұрын
අපේ අම්ම දැන් ගොඩක් කැමති මේ කතාවට ❤වද දීලා එක්කන් ගීයා බලන්න 😊😊😊 ❤ඇත්තටම ලස්සන film එකක්‌ ❤
@sadaruniroshan6505
@sadaruniroshan6505 9 ай бұрын
කදිර දිව්‍යරාජයාණෙනි ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏
@Dhanu75656
@Dhanu75656 9 ай бұрын
❤❤❤ බලපු ආකර්ෂණීයම film එකක් ආයේ ආයේ බලන්න හිතෙනවා ❤❤❤
@nethminelisha4997
@nethminelisha4997 10 ай бұрын
කොච්චර බැලුවත් මෙ film එක එපා වෙන්නෙ නැ අනිවාර්යයෙන්ම ආයි මෙ film එක බල්න්න යනවා මාරම ලස්සනයි ❤️ දවසට එක පාරක් මෙ සිංදු ටික අනිවාර්යයෙන්ම අහනවා එ තරම් හිතට දැනෙන සිංදු ටිකක් ❤️ Best wishes to all the team ❤️❤️❤️
@beamnG833
@beamnG833 10 ай бұрын
අනිවා බැතිමතෙක් විදිහට මටත් මාරම ඇල්මක් කතරගම දෙවිදුන් උදෙසා තියෙන්නෙ
@ruk_z
@ruk_z 9 ай бұрын
දෙවැනි පාරටත් බැලුවා ♥️
@chandanasanjeewa5291
@chandanasanjeewa5291 5 ай бұрын
මම මේ ෆිල්ම් එක දෙපාරක් බැලුවා. ඒ තරමට මේ ෆිල්ම් එක ලස්සනයි .
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 10 ай бұрын
කදිර සුරිඳුනි.. යොමා දිව ඇස් බලන් මේ අරුමය
@manorimanamperi3796
@manorimanamperi3796 9 ай бұрын
කදිරදිව්‍ය රාජ සිනමාපටයේ ගේය පදවලට, ගායනයට, කතා තේමාවට ඔබින ආකාරයට, සංස්කෘතික අනන්‍යතා මතුකිරීමට සංගීතය විශිෂ්ඨ දායකත්වයක් දක්වා ඇත.
@naveenhewavitharana58
@naveenhewavitharana58 9 ай бұрын
ආයි ආයි බලන්න හිතෙන විශිෂ්ඨ නිර්මාණයක්..ඇග හිරි වැටුණු අවස්ථා එමටයි...කියන්න වචන නෑ...සුනිල් සර්, රෝහණ සර්ලට බොහෝම පින්..සැමට කතරගම දිවි පිහිටයි🙏
@hasalalles5327
@hasalalles5327 10 ай бұрын
විශිෂ්ඨම නාද එකතුවකින් , චිත්‍ර පටිය හැඩගැන්වීම කදිමයි. නිරෝශා විරාජීනි මහත්මිය ගේ හඩෙහි ඇති දමිළ ස්වරය මුසුවූ ,ලයාන්විත බව, ඉන්දියානු සම්බවයක් වටා ගෙතුනු චිත්‍ර පටියකට හොඳ තෝරා ගැනීමක්. 💐💐💐💐💐💐💐💐
@navodanieducation6810
@navodanieducation6810 9 ай бұрын
❤❤❤❤ චිත්‍රපටය අති විශිෂ්ට නිර්මාණයක් ආයෙත් බලන්න හිතෙනවා. භාවනාවක් වගේ හිත ඇස අහකට ගන්න හිතෙන්නේ නැ.ඉවරවෙද්දී දුකයි තව තිබ්බනම් කියලා හිතෙනවා.සංගීතය අති විශිෂ්ටයි.සිංහල සිනමාවට මේ වගේ නිර්මාණ තමයි අවශ්‍ය . නිර්මාණයේ සියලුම දෙනා ලොකු සාධාරණයක් කරනවා.සුබපැතුම් සියලු දෙනාට ♥️♥️♥️
@vijithakumara9904
@vijithakumara9904 8 ай бұрын
හදවතේ අමුතු හැඟිමක් ඇතිකරවන ලස්සන නිර්මාණයක්..❤❤❤
@kaveeshasewmini3925
@kaveeshasewmini3925 9 ай бұрын
Marama lassana film ekkk.....Good job❤❤❤
@dushmanthathennakoon283
@dushmanthathennakoon283 10 ай бұрын
ශ්‍රී ලාන්කේය නාට්‍ය කලාව තව තවත් දියුනු වේවා ..!!!!❤❤❤❤
@nadeekaamarathunga589
@nadeekaamarathunga589 10 ай бұрын
ලස්සනම හඩ.....නිරෝෂා ❤❤❤
@kushansanj1611
@kushansanj1611 10 ай бұрын
💯 ❤
@user-ot3lj5xh8t
@user-ot3lj5xh8t 9 ай бұрын
ඇත්තටම හරිම සුන්දර නිර්මාණයක්,, සංගීත, කැමරා, රංගන අධ්‍යක්ෂණයන් නියමයි..දිව්‍යලෝක පිළිඹිබුව සහ චිත්‍රපටය අවසානයේ කදිර දෙවිදුන්ගෙ ඒ චායාරූපය හරිම ලස්සනයි, ලොකු කුඩා සැවොම නැරඹිය යුතු නිර්මාණයක්,, කදිර දෙවිදුන්ගෙ පිහිටාරක්ෂාව ඔබ සැමට නොඅඩුව ලැබේවා,,!!!
@dilushalakmali-hb5kw
@dilushalakmali-hb5kw 3 ай бұрын
හරිම ලස්සනයි මේ සින්දු ටික ❤❤❤❤
@sumudibandara8520
@sumudibandara8520 10 ай бұрын
දැනට දෙපාරක් බැලුවා ෆිල්ම් එක🥺🙈♥️
@user-kp6ir8hg7w
@user-kp6ir8hg7w 10 ай бұрын
එක මරු මම ආසම .ප්‍රබන්ද කතා වලට .මාර ආසයි .රාවන ,මහාබාරතය ,රාමායනය .🤟🤟🤟🤟🤟🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@muthuminiprasangi476
@muthuminiprasangi476 10 ай бұрын
මමත්
@nalakaiahara7001
@nalakaiahara7001 9 ай бұрын
මේක ප්‍රබන්ධයක් වෙන්න බැ නේද
@kamalpriyadharshana4824
@kamalpriyadharshana4824 6 ай бұрын
ආයේ ආයේ බලන්න ආස චිත්‍රපටියක් තමයි කදිර දිව්‍යරාජ කියන්නේ
@user-jb7cq8wp6x
@user-jb7cq8wp6x 10 ай бұрын
ශශ්‍රීකා සෙමිනිගේ ගායනයනම් මරු
@ssdsoisa3397
@ssdsoisa3397 10 ай бұрын
ගොඩාක් .ලස්සනයි mage.rate මෙවැනි නිර්මාණ tawa.tawat.බිහිවේවා 🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤
@kamalpriyadharshana4824
@kamalpriyadharshana4824 7 ай бұрын
❤❤❤❤❤ලස්සනයි
@roshini7707
@roshini7707 9 ай бұрын
Api nm second time ekatath beluva.second time ekaa beluva ekama sinhala film eka.puduma lassanai film eka.kochchara beluvath thava paarak balanna hithena tharam.superb work sisir 🎉🎉
@chathuranilakshika1452
@chathuranilakshika1452 9 ай бұрын
Film එක බැලුවා මාරම ලස්සනයි හැමෝගෙම රංගනය විශිෂ්ටයි කාලේකින් බැලුවා අපේ කතාවක් 🙏💖💖💖
@ovindyayenushi6441
@ovindyayenushi6441 9 ай бұрын
මෙම චිත්‍රපටිය හරිම ලස්සනයි. ඒක නැවත නැවතත් බලන්න හිතෙනවා.සැම දෙනාටම කඳසුරිඳුගේ රැකවරණය, අාශිර්වාදය ලැබේවා!
@lelumpancilu9414
@lelumpancilu9414 9 ай бұрын
9 Parak Baluw Denata.Mama
@asi9009
@asi9009 10 ай бұрын
රවීන් කනිශ්කගෙ හඩට සීතල වෙලා ගියා❤❤❤❤
@pubudusanjeewa3390
@pubudusanjeewa3390 10 ай бұрын
නැහැ kasun ta thamai gAlapennee
@rasinduvimasha6347
@rasinduvimasha6347 9 ай бұрын
රවීනන් කනිෂ්ක සර්ට සහ නිරෝෂා විරාජිනි මහත්මියගේ හඩ හරිම මිහිරි ඔබ දෙපලටජය බුදු සරණයි ඒවගේම මේ ෆිල්ම් එක අපිට නිෂ්පාදනය කල සුනිල් සර්ට සහ අනිකුත් සියළුම අපේ සහොදර නළු නිළි නිළි කැලට සහ අනිකුත් සියලු දෙනාට කතරගම දෙවියන්ගේ පිහිටයි මෙවන් නිර්මාණ කිරිමට ඔබලාට ශක්ති ය දයිර්ය ලැබේවා බදු සරණයි ........❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 10 ай бұрын
හිතට දැනෙන සින්දු ටිකක් කොයිතරම් ඇහුවත් එපා නොවන
@madushikagunarathna1484
@madushikagunarathna1484 9 ай бұрын
දෙපාරක්ම බලන්න හිතෙන එකම film එක 😍
@aravinda2073
@aravinda2073 9 ай бұрын
හරිම ලස්සනයි මේ film එක මම එක පාරක් බැලුවා ආයේ ආයේ බලන්න හිතෙනවා 🥰🥰🥰
@TN-vk6kd
@TN-vk6kd 10 ай бұрын
Raween ge i niroshagei voice eka maru ❤😊
@sameerachathuranga2680
@sameerachathuranga2680 7 ай бұрын
කතරගම song aka භාවනාව k❤
@user-rr4ky8sy3v
@user-rr4ky8sy3v 9 ай бұрын
Raweengei niroshagei katahada maru 😮😮😮😮😮😮
@menukalasanjani3375
@menukalasanjani3375 9 ай бұрын
රෝහණ වීරසිංහ සර්ගෙ ඒ සන්ගීතාධ්‍යක්ශනය පිළිබද කියන්න දෙයක් නෑ....හරිම ලස්සනයි සර් ...❤🎉
@user-oc6rv3tf1u
@user-oc6rv3tf1u 3 күн бұрын
නිරෝෂා විරාජිනී දිව්‍යමය ස්වරය
@NimalkaRoshan
@NimalkaRoshan 7 ай бұрын
චිත්‍ර පටිය වගේ ම ඒ ගායනය හරිම මිහිරියි.
@oshanvirajithasumanasena0610
@oshanvirajithasumanasena0610 10 ай бұрын
හරෝ හරා...👌❤️
@user-ex1yw7ol1q
@user-ex1yw7ol1q 9 ай бұрын
13:45 🦚🦚🦚
@ashininimasha4094
@ashininimasha4094 9 ай бұрын
ආසම කතාවක් බලන්න බලන්න ආස හිතෙන නිර්මාණය ක් ,ඒ තරම් ලස්සන යි ❤️🥺
@anuararathanayaka5538
@anuararathanayaka5538 7 ай бұрын
හැබැයි මෙ සිංදු 5ම අහලා තියෙනවා❤❤❤❤❤❤😊😊😊😊😊😊
@agnikakasadun
@agnikakasadun 9 ай бұрын
කද 🙏සුරිදු පිහිටයි
@pavijinadasa3383
@pavijinadasa3383 10 ай бұрын
විශිෂ්ඨ සංගීත නාද ස්වර වලට මුසු වූ සුගායනීය හඬ ඇත්තටම මනරම් ❤මෙවන් විශිෂ්ඨ සිනමා කාව්‍යයන් ඇසින් දැකීමද පිනකි🎬💖 We are greatful to Pro..Sunil sir and all the cinema crew for this beautiful Cinematic movie experience ❤🙏Nothing canbeat to Dr.Rohana's Music ❤they wete master pieces 🎼🎶🎵
@dhananjana_
@dhananjana_ 8 ай бұрын
කටහඩවල් වෙනස් වෙන අපූරුව 🥺♥️
@upulkumara6955
@upulkumara6955 9 ай бұрын
Kadira divyaraja චිත්‍රපටය නොබලන ඇස් කුමට ද
@tharangasammanikodikara7162
@tharangasammanikodikara7162 10 ай бұрын
හරිම ලස්සන film එකක් මට හිතන්නේ අයෙත් බලන්න ඒ තරම් ලස්සනයි 😍😍 වල්ලිගෙ චරිතයට හොඳට ගැලපෙනවා සොනක්ශිව ඒ වගේම සමර්ව හොඳට ගැලපෙනවා ස්කන්දගෙ චරිතයට my favorite film ❤️
@nadeekaroshini8440
@nadeekaroshini8440 10 ай бұрын
කවුද kiyannako m ආසයි දැනගන්න මන් තාම ඉස්කෝලේ යනවා මට ආසයි දැනගන්න
@PravajaSankalani87-iy7uf
@PravajaSankalani87-iy7uf 6 ай бұрын
කදසුරි දු පිහිටයි
@user-sz3zb3wk4w
@user-sz3zb3wk4w 9 ай бұрын
Superb go ahead❤️
@udayapriyantha3365
@udayapriyantha3365 9 ай бұрын
මනුස්සයාගේ පැවැත්ම සොබාදහම..... ලස්සනයි ... කතරගම දේවියන් බලන් ඉන්නවා ජිවමානව මොකද හිතන්නේ
@naveenhewavitharana58
@naveenhewavitharana58 9 ай бұрын
අනිවාර්‍යෙන්ම..කතරගම දෙවි පිගිටයි🙏
@dagakari345
@dagakari345 7 ай бұрын
පට්ටම කතාවක් ❤❤
@jeewanisenarath1375
@jeewanisenarath1375 9 ай бұрын
Lassanayi ❤
@dermasaudi9393
@dermasaudi9393 10 ай бұрын
Nirosha miss oyaga voic aka harima lassanai ❤❤❤❤❤
@user-cc2zs7tn5b
@user-cc2zs7tn5b 9 ай бұрын
Man balapu lassanama film eka ❤ Deparakma beluwa. Koi taram beluwath epa wenne nethi film ekak
@vidurangikodikara5217
@vidurangikodikara5217 9 ай бұрын
සමර්ට වශී වෙලා ඉන්නෙ මම විතරද ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-hu6sz2iu5m
@user-hu6sz2iu5m 9 ай бұрын
Wallita ❤ Sonakshi singh❤❤
@KaveeshaSewwandi12
@KaveeshaSewwandi12 8 ай бұрын
Me too❤
@MSCrochet911
@MSCrochet911 6 ай бұрын
කොච්චර බැලුවත් ආයෙ ආයෙ බලන්න හිතෙනව🥹❤️
@madhushanimadhu2130
@madhushanimadhu2130 3 ай бұрын
Aththatama godak lassani ada thamai man baluwa marama lassani ❤
@KalaniDilukshika-hw6yk
@KalaniDilukshika-hw6yk 9 ай бұрын
පට්ටම ලස්සනයි ❤❤😂🎉
@rasinduvimasha6347
@rasinduvimasha6347 8 ай бұрын
මම තුන් පාරක් බැලුවා ේ ෆිල්මි එක හරිම ලස්සනයි ගායන නම් මරු සිත සලිත කරන ගායනය ඔබලා සියලු දෙනාට ජය ේවා කතරගම දෙවියන්ගේ පිහිටයි. ..........❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@hemanthadalton6439
@hemanthadalton6439 9 ай бұрын
Wow
@hemanthadalton6439
@hemanthadalton6439 9 ай бұрын
😊😊😊
@anishagamage6285
@anishagamage6285 8 ай бұрын
දැනට film ek තුන් පාරක් බැලුවා නියමයි ❤❤❤❤
@sadamali46
@sadamali46 10 ай бұрын
විශිෂ්ඨ නිර්මාණයක්❤
@MadurangiNisansala-yd5ui
@MadurangiNisansala-yd5ui 9 ай бұрын
මාරම ලස්සන නිර්මාණයක්..ආයි ආයි බලන්න යන්න හිතෙනව ඒ තරමටම මාරම ලස්සනයි❤❤ පිස්සුවක් වගෙ❤ සේරම සින්දු ටික මාරම ලස්සනයි 😍😍
@klpiumal9719
@klpiumal9719 10 ай бұрын
සුපිරි ❤❤❤
@warunidias258
@warunidias258 8 ай бұрын
Man harima kamathi katharagama oba sitina thauthisawai geethayata. Puduma hageemak hithata enne Athithaye athama kadira deviyan ha walli mathawa mehema innathi sithenawa.
@sajithsriyantha3633
@sajithsriyantha3633 7 ай бұрын
Me film ekanam harima lassanai kochchara baluwath epa wenne na❤❤
@sithuml.kodagoda1316
@sithuml.kodagoda1316 8 ай бұрын
සිංහල ෆිල්ම් බලන් නෑ කියලා මතයක ඉන්නකොටත් වයිෆ්ගෙ බලකිරීමට බලන්න ගියාට මේක මෙච්චර ලස්සනයි කියලා තේරුනේ පස්සෙ.ඇත්තටම සුපිරි ෆිල්ම් එකක්.සිංදු ටිකනම් ආයේ කියන්න දෙයක් නෑ👌
@deepikanimali503
@deepikanimali503 8 ай бұрын
මම film එක බැලුවා.හරිම ලස්සනයි.
@nuwankumara8294
@nuwankumara8294 8 ай бұрын
ඔබ සැමටම උතුම් කතරගම දෙව්හාමුදුරුවන්ගේ පිහිටයි
@shadashivam2894
@shadashivam2894 8 ай бұрын
Fantastic song
@oshantheekshana1306
@oshantheekshana1306 4 ай бұрын
හිරුට වදිමු සින්දුවේ මුල් කොටස ඇහෙනකොටම සශ්‍රිකා අක්කාගේ කියලා අදුන ගත්තා ඒ කටහඩ හරිම ලස්සනයි .
@kavindyasewmini4670
@kavindyasewmini4670 10 ай бұрын
ෆිල්ම් එක මාරම ලස්සනයි ❤❤❤❤❤
@senurikaweesha-nd6xk
@senurikaweesha-nd6xk 9 ай бұрын
Me film eka iye blnna giya marama lassanai kiynna wachana ne.
@jagathjagga
@jagathjagga 9 ай бұрын
ලස්සන ෆිල්ම් එකක් 👍👍👍👍👍👍👍
@GzTSachi_0000
@GzTSachi_0000 9 ай бұрын
අද දෙවෙනිපාර බැලුවා හෙට තුන්වෙනි පාර බලනවා ❤😌🦚
@user-mh5oy8nk9z
@user-mh5oy8nk9z 9 ай бұрын
ඒ නිර්මානය හරිම විසිටයි ලස්සනායි මේටික මේහේමනාම් සම්පුරනම කතාව කෝජ්ජාර ලස්සන ඇතිද අපි බලාන්නාම්කෝ ❤❤
@SadaliPunsarani-xw1tz
@SadaliPunsarani-xw1tz 7 ай бұрын
කතාව පස් පාරක් හෝල් එකෙන් බැලුවා. රවීන්ගේ කටහඩ 🥰. ඒ වගේම නිරෝශා මිස්ගෙත් 😍
WHY THROW CHIPS IN THE TRASH?🤪
00:18
JULI_PROETO
Рет қаралды 9 МЛН
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 3,3 МЛН
100❤️
00:20
Nonomen ノノメン
Рет қаралды 65 МЛН
Kadira Divyaraja Official Movie Song | හරෝ හරා (haro hara)
4:44
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 7 МЛН
Can a Bear Trap Actually Cut Off Your Hand?
0:48
A4
Рет қаралды 5 МЛН
Kitten Party After Exhausted Mother Cat Meltdown #funny #catlover #cuteanimals #cartoon
0:32
НЮША ПЕРЕПУТАЛА КОПИЛКУ #pets #прикол #юмор
0:12