Рет қаралды 599
කදුළු කතාවක අවසානේ..
අද නිමා කරන විට ඔබ හිනැහේ
ඒ ඔබට සතුට මට දුක ගෙනදේ
හිනහෙන්න ඇති තරම් ඔබ ළඳුනේ
හිනහෙන්න ඇති තරම් ඔබ ළඳුනේ
කදුළු කතාවක අවසානේ..
අකමැත්තෙන් ඔබ ඉන්නවනම්
ඔබට සමුදෙන එක මට සැපක් මෙදා
මා හෙලන කදුළු ඔබ නිසයි මෙදා..
ඔබ අරන් යන්න මට කඳුළු එපා
ඔබ අරන් යන්න මට කඳුළු එපා
කදුළු කතාවක අවසානේ..
අද නිමා කරන විට ඔබ හිනැහේ
ඒ ඔබට සතුට මට දුක ගෙනදේ
හිනහෙන්න ඇති තරම් ඔබ ළඳුනේ
හිනහෙන්න ඇති තරම් ඔබ ළඳුනේ
කදුළු කතාවක අවසානේ..
සද එලිය එපා ඔබ පෙනෙන නිසා
ඔබේ සුවද එපා දුක දැනෙන නිසා
මා තනි වෙන්නෙත් ඔබ නිසයි මෙදා
ඔබ වෙන්ව යන්න යලිත් මට එපා
ඔබ වෙන්ව යන්න යලිත් මට එපා
කදුළු කතාවක අවසානේ..
අද නිමා කරන විට ඔබ හිනැහේ
ඒ ඔබට සතුට මට දුක ගෙනදේ
හිනහෙන්න ඇති තරම් ඔබ ළඳුනේ
හිනහෙන්න ඇති තරම් ඔබ ළඳුනේ
මෙවනි වීඩියෝ upload කල විගස නැරඹීම සඳහා අපගේ KZbin චැනලය subscribe කරන්න
(සියලුම ගීත වල මුල් අයිතිය ගායකයා සහ සංගීත කණ්ඩායම සතුය)
Original Artist -: Athula Silva
Backing -: Super friends
(If the owners of this karaoke songs have a copyright issue, please contact us. It will be removed shortly.)
#srilanka #song #music #karaoke #sinhala #video #snkaraoke #livekaraoke #sinhalakaroke