එදා කවුද හිතුවේ මේ බණ කියන්නේ අද ලෝකෙම බබලවන කෙනෙක් කියලා | kagama sirinanda himi bana

  Рет қаралды 4,728

NelhasaLanka

NelhasaLanka

Күн бұрын

Пікірлер: 5
@mangalikamangalika3909
@mangalikamangalika3909 15 сағат бұрын
Taruwansaranai සියළු danatam yahpathkma wewa 🙏🙏🙏🌹🌹🌹
@chanudhiayushma8764
@chanudhiayushma8764 16 сағат бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා අපේ හාමුදුරුවනේ
@samanthikarannagoda
@samanthikarannagoda 4 сағат бұрын
Oba wahanseta niduk nirogi suwaya dirgausa lebewaa
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d 18 сағат бұрын
අපෙ හාමුදුරුවනේ අවසරයි.මෙ බණ දෙසනා කරන ආසනයක වාඩිවෙලා සරල බවින් බණ කීවොත් හොදයි කියලා මට කීප දවසක්ම හිතුනා.මොකද බණ අහන අය ඔබ වහන්සේ ගෙ බණ අහනවාට වඩා ධර්මාසනයෙ විසිතුරු බලන්නෙ.එතකොට සිත වෙනතැනක නෙද.සමාවන්න මම වැරදිනම්.මම මෙහෙම කීවෙ ඔබ වහන්සේ ගෙ සරල බවට එම ආසන නොගැලපෙන බව හිතෙන නිසයි.අමනාප නැ කියලා හිතනවා. ඔබ වහන්සේ ගෙ බණ අවස්ථාවක් ලැබූනූ හැම අස්ථාවකම අහනවා.ජීවිතයට හරිම සමීප දෙ.මෙවා කොහොම මතක තියාන කියනවාද හිතෙනෙවා.වචනයක් වචනයක් පාසා අහන්නමයි හිතෙන්නෙ.මටත් අනෙඇස්දෙකින් දකින්න ආසයි ඔබ වහන්සේ මෙ මල්💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐ඔබ වහන්සෙට පූජා කරමි.
@Growlankanews
@Growlankanews 18 сағат бұрын
බුදුන් වහන්සේට රාජ රාජ අමාත්‍ය වරුන් විසින් කොතෙකුත් සොදුරු ධර්මාසන පැනවූවද ඒවායෙහි වැඩ සිටීමට බුදුන් වහන්සේද ප්‍රතික්ෂේප නොකලේ මිනිසුන්ගේ ශ්‍රද්ධාව නිසාවෙනි. තෙරුන් සරණයි ඔබට...
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 33 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 103 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 194 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 33 МЛН