දේශපාලනය කියන්නෙ නූගත් ගේම් එකක් |නළුවන්ට රට පාලනය කරන්ඩ බෑ |Kalana Gunasekara |Pradeepagaraya

  Рет қаралды 46,735

Pradeep Dharmadasa

Pradeep Dharmadasa

Күн бұрын

නළුවන්ට රට පාලනය කරන්න බෑ
කළණ ගුණසේකර.
#talkshow #pradeepagaraya

Пікірлер: 178
@anuruddhamaxwell3334
@anuruddhamaxwell3334 2 жыл бұрын
ඇත්ත තේරෙන්න කථා කරන පොළොවේ පය ගාලා ඉන්න නිහතමානි කළාකරුවෙක් ♥️♥️
@heshanwickramanayake6907
@heshanwickramanayake6907 3 жыл бұрын
මේ වගේ කෙලින් කතා කරන උගත් මිනිස්සු ඇයි ඔක්කොම ජේ වී පී කාරයෝම වෙන්නේ. 💞💞💞
@lahirudeepal8143
@lahirudeepal8143 3 жыл бұрын
Ugathunta thiyena ekama thana
@sujathaabeyawardana314
@sujathaabeyawardana314 3 жыл бұрын
👍👍👍💯💯💯💯
@roshanjayasekara2370
@roshanjayasekara2370 3 жыл бұрын
සත්‍ය දකිනනිසා සත්‍ය හොයන නිසා පුතා
@janiya3384
@janiya3384 3 жыл бұрын
සමාජවාදෙ. ඒක පට්ට බං
@shehandilinishehandilini9793
@shehandilinishehandilini9793 3 жыл бұрын
Ekata hethuwk thiyenawa..therum gaththe nathi nisane mehema une...
@gayansubashan1494
@gayansubashan1494 3 жыл бұрын
පිට කොන්දක් තියෙන ආදරය කරන කලාකරුවෙක්... ජය වේවා...❤️❤️❤️❤️❤️
@chathurapanditha91
@chathurapanditha91 3 жыл бұрын
කොන්ද කෙලින් තියාගෙන ඉන්න , හොද පරිචයක් කලාකාරයෙක් . Keep ypour good work guys
@dchitmusic4586
@dchitmusic4586 3 жыл бұрын
සුන්නා...අදරේ කරන චරිතයක්...සැබෑ චරිතයටත් ආදරෙයි...කට කෑවත් ඇත්ත කියන ලස්සන මනුස්සයෙක්..❤️
@SubhashiniSuseema
@SubhashiniSuseema 3 ай бұрын
මෙ සුන්නා කියන නාට්‍යය හරි චිත්‍රපටිය හරි මොකක්ද අනෙ
@swisslifewithindika4192
@swisslifewithindika4192 2 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් දකින, ඒ ගැන තමන්ගේ පුරවැසියන්ට පහදා දෙන්න ආත්ම ශකතියක් ඇති උදාර කලාකරැවෙක් ඔබ කලණ. ස්තුතියි ඔබ දෙපලට 😘.
@starky2005
@starky2005 3 жыл бұрын
නියම මහත්මයෙක් වටින ප්‍රශ්න කීපයක් ඊටත් වටින උත්තර සහ ඒ සඳහා පැහැදිලි කිරීම්.ඉතාමත් වටින සංවාදයක් දෙදෙනාටම ජය. කලන මහත්මයා (අයියා) නලුවෙක් විතරක් නෙමෙයි එහෙම් පිටින්ම සිනමා ලෝකයක් ❤️ (සුන්නා)✨️
@B.pRaSaTh
@B.pRaSaTh 2 жыл бұрын
සුන්නා.. පොලවේ පයගහලා ඉන්න සුපිරිම චරිතයක්... ආදරෙයි කලන අයියේ ☝️😍
@umeshashintha5718
@umeshashintha5718 3 жыл бұрын
කලන අයියා සුන්නා.මගේ ආසම නලුවා තමා හැමදාමත් ආදරෙයි කලා අයියේ
@kaushit7180
@kaushit7180 3 жыл бұрын
හරවත් කාලෝචිත කතාවක්👌❤️
@indikakumarautube2541
@indikakumarautube2541 3 жыл бұрын
හොද සංවාදයක්, ඉදිරියට යමු මචං ජයවේවා!!!
@PradeepDharmadasa1
@PradeepDharmadasa1 3 жыл бұрын
ස්තූතියි ❤️
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 3 жыл бұрын
කලණ ගුනසේකර කියන්නෙ... කොච්චර කිව්වත් අර්ත දක්වන්න බෑ හරියට.. ඒක නිසා තම තමං හරියට හිතාගන්න... ආදරෙයි කොච්චර වුනත් මහත්තයා ❤️😍😌
@violetrooks576
@violetrooks576 3 жыл бұрын
නියමයි .අහන් ඉන්න ආසයි.මෙහෙම මිනිස්සු ඉන්න රටක් නේ මෙහෙම වෙලා තියෙන්නෙ .දුකයි ඒ ගැන
@dinethsayuranga9516
@dinethsayuranga9516 3 жыл бұрын
හොඳ අදහස් ටිකක් . නොදුටු පැතිකඩ ක් අවදි කළා.බොහොම ස්තුතියි.
@dinethsayuranga9516
@dinethsayuranga9516 3 жыл бұрын
Shrini music academy
@PradeepDharmadasa1
@PradeepDharmadasa1 3 жыл бұрын
❤️
@ashan8199
@ashan8199 3 жыл бұрын
කළන අයියා මම කැමතිම නළුවා ..👍ආදරෙයි කළන අයියේ හැමදාම.💙. පරිස්සමින් ඉන්න..(ප්‍රියන්ත , සුන්නා) සුපිරි රගපෑම් .👍.. සුපිරි 👍❤️❤️
@damayanthigamage5505
@damayanthigamage5505 Жыл бұрын
Well done
@ayeshchathuranga7264
@ayeshchathuranga7264 3 жыл бұрын
නියමයි sir. පට්ට👌 sirගෙ මෙ දෙවෙනි program එකත් පළවෙනි එක වගේම ලස්සනයි. පුළුවන්නම් පුංචි ඉල්ලීමක් කරනවා sir. මෙ වගෙ කෙලින් කතා කරන රොෂාන් රවීන්ද්‍ර sirවත් දවසක ගේන්න. මොකද තරුණ අපි හැමෝටම මෙ වගෙ කෙලින් ඇත්ත කතා කරන මිනිස්සුන්ගෙ අදහස් දැනගන්න ආසාවක් වටපිටාවක් system එකක් දැන්වත් හැදෙන්න ඕන.🤝
@PradeepDharmadasa1
@PradeepDharmadasa1 3 жыл бұрын
බොහොම ස්තූතියි 👍❤️
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 3 жыл бұрын
පට්ට කතාව 😊👍👌🇨🇦🇱🇰😇🥰😊👍👌🙏
@dinurapabasara4827
@dinurapabasara4827 3 жыл бұрын
කලන....❤️
@ajanthapriyadarshani1600
@ajanthapriyadarshani1600 3 жыл бұрын
දකෂයෙක් ... ජය පතනවා ඉදිරි ගමනට.....
@hiranyapramuditha8308
@hiranyapramuditha8308 3 жыл бұрын
නිහතමානී කළා අයියා 🖤🖤🖤🖤🖤🖤
@leeshika8504
@leeshika8504 3 жыл бұрын
අද රටේ තත්වය බොහොම නරකයි . ජීවත් වෙන්න අමාරුයි. මේ වගේ අදහස් වත් බලයලත් අයට පේනෙවනම් හිතෙනවනම් අපේ ලංකාවත් ලස්සන වෙයි ඉන්න හිතෙන රටක් වෙයි
@darmadasarathnayaka9651
@darmadasarathnayaka9651 3 жыл бұрын
කළණ ගැන හරි ආඩම්බරයි. ඔහු ගුත්තිලවරුන්ටත් වඩා ඉහලින් ලොව දෙස බැලුවෙකි.
@didibob687
@didibob687 3 жыл бұрын
පට්ට..කලා .. කලණ.. කලාකරුවකු .. කියු කථා.. 🙏✌❣
@dhanushkapriyadarshana9276
@dhanushkapriyadarshana9276 2 жыл бұрын
Kalana aiya...good speech
@dchitmusic4586
@dchitmusic4586 3 жыл бұрын
මේ චරිතය මේ විදිහට දකින්න ලැබුන නිසා චැනල් එකත් subscribe කරා..
@salitha7964
@salitha7964 3 жыл бұрын
මරු වැඩක් 👍 respect
@PradeepDharmadasa1
@PradeepDharmadasa1 3 жыл бұрын
❤️
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
මං අහපු ආසම යාතාර්ථවාදී සාකච්ජාවක් ඔහොම කොන්ද පණ තියන කලාකාරයො ඉන්නෙ අතලොස්සයි එයාලව සල්ලිවලට ගන්න බෑ....කලණ ඔබට සතුතියි සමාජය ඇහැරවන්න යමක් කිව්වට....
@prabhathagampodi9116
@prabhathagampodi9116 3 жыл бұрын
"කන්න වෙන බත් එකක් නෑ" අපි හිර වුනු තැන
@alfabonde5054
@alfabonde5054 2 жыл бұрын
සුන්නා හොඳ එකා
@champz6917
@champz6917 3 жыл бұрын
මමත් අවුරුදු ගනනක් රට ඉදලා කටු කාලා ලන්කාවට ආව කෙනෙක්. මේ රට දාලා යන්න එපා කලා අයියේ . අපේ රටේ අවුල් ගොඩක් තියනවා .ඒත් අපි ආස කරන ඔයාලා වගේ අය අපෙන් ඈත් වෙන්න යනවා නම් ඒක දැනෙනවා හිතට.
@theghost1-100
@theghost1-100 2 жыл бұрын
සුන්නා ❤️❤️❤️
@sanjayatennakoon
@sanjayatennakoon 2 жыл бұрын
නියම වැඩක් ප්‍රදිය...
@sachinthaprasad6796
@sachinthaprasad6796 3 жыл бұрын
කලන අයියා නළුවෙක් නෙවෙයි කලාගාරයක් ♥️🥺
@charithgoonewardene7949
@charithgoonewardene7949 3 жыл бұрын
100% 💯 true !!!!! Very very very TRUE
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
ඔබ නියම කලාකරුවෙක් සුවාදීනව දෙපයින් සිට කොන්ද කෙලින් කථා කරන මිනිසෙකි රටේ හොද නරක දෙක තේරුම් ගෙන එය විවේචනය කිරීම තමයි හැමගේම යුතුකම
@aroshsenanayaka4210
@aroshsenanayaka4210 3 жыл бұрын
"පුණ්‍යකර්ම කියන්නේ මහා කරැමයක් දියුනු වෙන රටවලට" ටකරන් වලට, රස්සාවලට, ඉස්කෝල පොත්වලට, ගෙවල් වලට ඡන්දේ දෙන මිනිස්සු මෙන්න මේ දේ තේරැම් ගත්ත දවසට මේ මුලු රටම දිනයි...
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 жыл бұрын
ඔව් ඊලග වතාවෙ රසායනික පොහොර දෙනව කියල ආණ්ඩුවට මාන බලන ඩබලක් ඉන්නවා (සජිය,ලපයා)
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
නියම නලුවෙක් 💓
@viranchanura3834
@viranchanura3834 3 жыл бұрын
නියම වැඩටිකක්.. දිගටම කරන් යන්න
@asirukarunarathna2607
@asirukarunarathna2607 3 жыл бұрын
ඒක නියමයි. ආකර්ශනය ව කරලා තියෙනවා 💜❤️💙
@nirmalniru9667
@nirmalniru9667 3 жыл бұрын
වටින කතා බහක් 👍
@Priyangi-s4d
@Priyangi-s4d 5 ай бұрын
කමතිම නලුවා නියමයි ඉදිරි ගමන ජය 💖🥰
@swarnasudarshani7474
@swarnasudarshani7474 3 жыл бұрын
Kalana....😍
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 3 жыл бұрын
ආසම නළුවෙක්❤️❤️❤️❤️
@slstats7948
@slstats7948 3 жыл бұрын
නි ය ම යි 💎 😃
@Tharaka612
@Tharaka612 3 жыл бұрын
අපි කවුරුත් නිදහස් මනුස්සයෝ නෙමේ. කළන අයියත් කොතෙන්ට හරි අහු වෙලා ඉන්නේ.සංස්කෘතියයි ආගමයි ගැන එයාට තියන අදහස කෙලින්ම එයාට කියන්න තරම් නිදහසක් නෑ. එයා ඒක අමුවෙන්ම කිව්වොත් එයාම කියනවා එයාට නළුවෙක් වශයෙන් පැවැත්මක් නැති වෙනවා කියලා. අපි අන්න ඒ සංකල්පය නැත්තම් සිස්ටම් එක තමා වෙනස් කරන්න ඕනේ .ඒක කාටවත් ඇගිල්ලෙන් ඇනලා කියලා දෙන්න පුලුවන් දෙයක් නෙමේ. ඒක අපිම හිතලා අපිම කරගන්න ඕන දෙයක්. (මේ මගේ දැනුම සහා අත්දෑකීම් සහා මොනාමහරි දේවල් වලින් මට හිතෙන දෙයක් පමනයි.. මං වැරැදි වෙන්න පුලුවන්)
@suvijayasinghe4706
@suvijayasinghe4706 3 жыл бұрын
පුදි්ප් අයියා ස්වර්ණ වාහිනියෙන් දැක්කා තවත් ⁣ ආදරනිය නිවෙදකයෙක් 🙏❤ කලන හොදනඵවෙක් මෙවැනි තරැණ ජවය තමා parliament එකේ ඉන්න ඕන ..නාකිරැල එලවලා 🙏❤ from hongkong
@PradeepDharmadasa1
@PradeepDharmadasa1 3 жыл бұрын
😀
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
Adai mama meka dakke. Shock kathawak
@dileepanisal9051
@dileepanisal9051 3 жыл бұрын
ජය❤️
@champiy5006
@champiy5006 3 жыл бұрын
Great interview 👏. Very good questions 👌. He is 💯 correct, there’s no system in our country. Best wishes to you both! 💐🇺🇸
@PradeepDharmadasa1
@PradeepDharmadasa1 3 жыл бұрын
Thank you ❤️
@vidarshanagfx
@vidarshanagfx 3 жыл бұрын
නියමයි සහොදරයා
@geeshaninawanjana8790
@geeshaninawanjana8790 3 жыл бұрын
කළණ කියන්නෙ පට්ට චරිතයක් කලාවේ උපරීමේටම එන්න ඕනේ චරිතයක් හාල්පාරුවෝ වගේ රගන උන් අතරේ කළණ කියන්නේ මාරම චරිතයක්
@maheshmahilal5516
@maheshmahilal5516 3 жыл бұрын
සුපිරියි අයිය දැන්නමි විකල්පය j v p විතරමයි මුන් දෙගොල්ම පටිට හොරු
@pushpakumar2057
@pushpakumar2057 3 жыл бұрын
Very very good 👍🏻👍🏻👍🏻👍🏻💯💯💯💯
@janiya3384
@janiya3384 3 жыл бұрын
හරවත් සංවාදයක් . හැමදේම දේශපාලනිකයි දැන්.
@kitchentop7536
@kitchentop7536 2 жыл бұрын
නලුනිලියන්ට රට පාලනය කරන්න බැරි බව තෙරුම් ගත්ත එක නම් ලොකු දෙයක්.
@dileepaweerasinghe1406
@dileepaweerasinghe1406 3 жыл бұрын
නලුවෙක් විතරක් ම නෙවේ හොද ඔලුවක්
@thusharajeewantha3784
@thusharajeewantha3784 3 жыл бұрын
අහගෙන ඉන්න ආසයි
@dulanganisandunika4443
@dulanganisandunika4443 3 жыл бұрын
Grate conversation
@kaushalya9512
@kaushalya9512 3 жыл бұрын
ගිනි අවි එකේ සුන්නා. කියන චරිතේ පිස්සුවක් තමා..
@sandeepanuwan2700
@sandeepanuwan2700 2 жыл бұрын
සුපිරි කතාවක්...😊😊😊
@සමන්.ආර්.සමරධීර
@සමන්.ආර්.සමරධීර 3 жыл бұрын
කලනලාට වැඩිය දේසපාලන වේදිකාවේ රගන දියවන්නාවුවන් නරුම ප්‍රතිභා පූර්නයන් තමයි ...කලන ඔබ යථාර්ත වාදියෙක්.......සැබෑ නලුවෙක්...සැබෑම මිනිසෙක්.....
@mayuradilshan3496
@mayuradilshan3496 2 жыл бұрын
කැමතිම චරිත දෙකක්
@kanjigroup9939
@kanjigroup9939 3 жыл бұрын
කලණ අයියා.... නියම කලාකරුවෙක්... කලාවට පුලුවන් මිනිස්සූන්ගේ ආකල්ප වෙනස් කරන්න. හැබැයි අපේ අවසනාවට අපේ රටේ ආකල්ප වෙනස් කරන්න පුලුවන් කලා නිර්මාණ බිහිවෙනවා අඩුයි.... අයියේ නාමල් ජයසිංහ සර්ව ගෙන්නන්න...
@lalithsudarshana1302
@lalithsudarshana1302 2 жыл бұрын
Naluwek තමයි 👍👍👍
@LA-hx5kk
@LA-hx5kk 3 жыл бұрын
ඉතාමත් දක්ශ නලුවෙක්
@dineshjayasekara8373
@dineshjayasekara8373 3 жыл бұрын
උද්දික පේමරත්න , ඕශදී හේවාමද්දුමට, මුල්ලේරියාවේ ටිකිරි කුමාරිහාමි ට, කියන්න ඕනි
@kavinduGayanga
@kavinduGayanga 3 жыл бұрын
Patta naluwek ❤️
@susmusichouse9383
@susmusichouse9383 3 жыл бұрын
මේ දූපතේ ඉන්න සෙනග වැඩියෙන් වියදං කරලා අඩුවෙන් කනවා!
@thusharajeewantha3784
@thusharajeewantha3784 3 жыл бұрын
Adarai දෙන්නටම
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
කලාකරුවෝ දේශපාලන නොකල යුතුයි කලා කරුවා සුවාදීන විය යුතුයි කලාකරුවා ජනතාවගේ මුදුන් මල් කඩයකි ආදරයට සමීපවූ සහෝදර කැලකි
@roshanjayasekara2370
@roshanjayasekara2370 3 жыл бұрын
කලාකරුවෝ, අසත්‍ය ඉදිරියේ නිහන්ඩ නොවිය යුතුය. ඒකලාකරුවාත් සත්‍ය හොයනනිසායි. .සත්‍යහොයන ,සත්‍යදකින, කලාකරුවා හැමතිස්සෙම සත්‍ය වෙනුවෙන් පෙනී සිටින බලවේගයක් සමග එක්වෙන්නේ අවන්කවම යි ඒ සත්‍ය වෙනුවෙන් නැගී සිටීමටමයි. සොයුර ඔබ දක්ශයෙකි නිර්මානශීලි කලාකරුවෙකි. ස්ත්‍ය් දකින්න වෙහෙසෙන කෙනෙකි.. ඔබ සොයන් සත්‍ය් කොයි කවුරුත් සොයාය්න ගමනකි මේ. ඒගමනේදී අපට හමුවන නවාතැන්පොල කොතනද?ඔබට ජය.. ප්‍රදීපාගාරයට ජයවේවා!!
@shanyavijeshekara5689
@shanyavijeshekara5689 3 жыл бұрын
Niyama kathawa sir ‘naluwanta wada palimethuwe aya ragapanawa ‘ good luck sir
@apppappp5227
@apppappp5227 3 жыл бұрын
Oba thumaga mama wadasatahana..niyamaiiii...dawasaka oya thana idan...punchi sanwadayakata....awasthawak danawada maga rata mama godak adaraiiiiiiiii budusaraiiiiiii
@sadunnilanka9302
@sadunnilanka9302 3 жыл бұрын
Trending වෙන්නේ මොනවද අද? නිර්මාණ තුලින් මිනිස් ප්‍රාඥාවට කථා කරන නිර්මාණ තවතවත් බිහිව්වා දියුණු සමාජයක් රටේ ඉක්මනින් බිහිව්වා...
@oshinijayasekara1956
@oshinijayasekara1956 3 жыл бұрын
Good job pradeep sir!...
@PradeepDharmadasa1
@PradeepDharmadasa1 3 жыл бұрын
❤️
@samansenavirathna5814
@samansenavirathna5814 3 жыл бұрын
Thanks
@sandunpushpika4796
@sandunpushpika4796 3 жыл бұрын
උබ පට්ට බන් 👌👍
@Mathaka79
@Mathaka79 2 жыл бұрын
හරි හයිය පොරක්... කළණ
@chamindesilva666
@chamindesilva666 3 жыл бұрын
නලුවන් අතර කලාකරුවෙක්...
@trendingtv2253
@trendingtv2253 3 жыл бұрын
කලන කියලා නමක් නෑ ""සුන්නා ""
@pathofsuccesspvt
@pathofsuccesspvt 3 жыл бұрын
අම්මෝ , සුන්නා 👌👌👌👌
@ruvinda1234
@ruvinda1234 2 жыл бұрын
🙂🙂🙂 👍👍👍
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
පැණිය ගැන නියම විස්තර කීවා නම් ,කවුරු හරි මුදලාලි කෙනෙක් ඒක හොරකම් කර ගෙන විකුණනවා .පැණිය මොකක් ද බලන්න පාවිච්චි කරන්න දුන්නෙ නැහැ නෙ.පැණිය ගෙනාපු එකා කවුද කියලා හෙව්වා කට්ටියක්. උන් තමයි ඖෂධ මාෆියාවට උඩගෙඩි දුන්නේ .ඒ මනුස්සය ආගිය අන්ත යක් නැහැ .පුදුම පරගැති ච්න්තනයක් තියෙන රටක් මේක .ප්‍රදීප් ඔයා ඒ ප්‍රශ්නය අහපු විදියට මම කැමති නැහැ .
@rizvimohamed6970
@rizvimohamed6970 3 жыл бұрын
my favourite actor after sriyantha mendis is kalana gunasekara
@thusharajeewantha3784
@thusharajeewantha3784 3 жыл бұрын
❤❤😘 super
@shyamacooray3422
@shyamacooray3422 3 жыл бұрын
Thank your pradep
@jshddhdb6264
@jshddhdb6264 Жыл бұрын
Hoda chrithayak meakatha karana keana 🙏🙏💞💞💯💯
@asankaasanka1647
@asankaasanka1647 3 жыл бұрын
බුද්ධිමත් රංගන ශිල්පී කළන මහත්මයා ..ඔන්න මිනිස්සු
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
රට අතී විශාල ව කඩා වැටී ඇති අවස්ථාවක ජනතාව වෙනුන් කලාකරුවන් ඒකරාශී වී කල හැකි සෑම උපකාරයක් රට වෙනුවෙන් කිරීම පාට බේද ආගම් ජාති නොවී කලයුතුය
@chongalk
@chongalk 3 жыл бұрын
Ethical 🌹
@roshanlakshitha5599
@roshanlakshitha5599 3 жыл бұрын
Ela br
@IAUD119
@IAUD119 3 жыл бұрын
කලණ අයියා ආවා කියන්නේ ඉතින් චැනල් එක 1st වෙනවා අනිවා....
@apppappp5227
@apppappp5227 3 жыл бұрын
Mamanam a hethuwak karayata . adaraiiiiii.....mama kalana aiyata godak adaraiii....mamath oyawaga..thamai kata kawath aththa kiyanawa....budusaraiiiiiii palanna adaraiii
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
අද කලාකරුවෝද රට ගැන විමසිලි මත් විය යුතුය ආමග වැරදී නම් අලුත් මගක් සැක සීමට සියලුම කලා කරුවෝ සුවාදීනව ඉදිරිපත් වියයුතුයි
@ishandilaksha4529
@ishandilaksha4529 3 жыл бұрын
Nice actor, 💓
@asithasanjaya2841
@asithasanjaya2841 3 жыл бұрын
වැඩ්ඩෙක්
@jayantharanawaka1015
@jayantharanawaka1015 3 жыл бұрын
සිනමාව ගොඩදාන්න බැරි නැහැ..... මේක අබියෝගයක්......බලමු...!
@sadunmilinda9592
@sadunmilinda9592 3 жыл бұрын
කළනය පට්ට
@sahanvimanga2942
@sahanvimanga2942 3 жыл бұрын
💜💜💜💜
@percywick7005
@percywick7005 3 жыл бұрын
ඇත්හ මින්ස්සුන්ට තේරුම් කරන ඒකත් ලොකු දෙයක් මල්ලි
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Kalana Gunasekara සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 28 | 20th January 2024
1:06:43
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 5 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН