කළණ ගුණසේකර - හදවතින් හදවතට/ KALANA GUNASEKARA - HEART TO HEART WITH KALUM ! 🌷

  Рет қаралды 32,818

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 334
@C424c424
@C424c424 2 жыл бұрын
කලණ ගුනසේකරත් හරියට තෙලිගු මලයාලම් නළුවෙක් වගේ..😁😁👍👍👍
@lakshanvithanage57
@lakshanvithanage57 Жыл бұрын
ඉන්දියාවෙ ඉපදුනානම් අද දනුශ්ගෙ තැන ඉන්නත් තිබ්බා
@C424c424
@C424c424 2 жыл бұрын
කලණ ගුනසේකර කියන නමට වඩා මිනිස්සුන්ට ගොඩක් හුරු ප්‍රියන්ත මහ උල්පතගම කියන නම තමයි ඒතරම් මිනිස්සු ඒ චරිතය වැළඳ ගත්ත ආදරය කරා..ඩ්‍රාමා එක telecast වෙලා කාලයක් ගියත් තවමත් කූඹියෝ ඩ්‍රාමා එකේ චරිත මිනිස්සුන්ට හොඳට මතකයි ...❤❤❤❤
@luciferboss4150
@luciferboss4150 2 жыл бұрын
ප්‍රියන්ත නමට වඩා කොටියගොඩ සුන්න තමා. මිනිස්සුන්ට ගොඩක් මතක
@C424c424
@C424c424 2 жыл бұрын
@@luciferboss4150 අපිට නම් ඉතිo කූබියෝ එකේ ප්‍රියන්ත මහ උල්පතගම කියන නම තමයි කලණව දැක්ක ගමන් මතකෙට එන්නෙ ..😁😁😁
@rangachamara9634
@rangachamara9634 2 жыл бұрын
Mahaulpathagama loweth na.. sunna ekka baladdi 😁❤️
@isuruasiri9554
@isuruasiri9554 2 жыл бұрын
කොටියාගොඩ සුන්නා තමා මිනිස්සු ගොඩක් ආදරයෙන් වැළදගත්ත චරිතය.කූඹියෝ එකේ ප්‍රියන්තගේ චරිතයත් නියමෙට රගපැවා.
@tharindumadav3612
@tharindumadav3612 2 жыл бұрын
Sunna❤️❤️
@jeewanthajayasuriya125
@jeewanthajayasuriya125 2 жыл бұрын
කලන කියන්නේ සැබෑ දක්ෂයෙක්. හොඳ දැනුමක් ඇතිව කලාව කරන්නේක්. ඔබට සුබ පැතුම් 💐 ස්තූතියි කැලුම් 👍
@businessstrategyconsultanc8818
@businessstrategyconsultanc8818 2 жыл бұрын
රගපෑම වගේම පෙනුමත් හරිම ආකර්ශනීයයි.හරිම කැමතියි කලනට.අනාගතය සුබ වේවා!
@kumuduniperera3291
@kumuduniperera3291 2 жыл бұрын
මොකක් හරි STAR එහෙකින් ඇවිල්ලා එක චරිතයක් කරපුවම හැමෝම හිතන්නේ තමන් තමයි නළුවෝ නිලියෝ කියලා නමුත් ඉක්මනට ඇතිවෙලා නැති වෙන 🍄 හතු වගේ ඒ අය.😟 කලණලා වගේ මිනිසුන් සදාකාලිකවම අපේ හිත්වල රැඳෙනවා🙏🙏🙏
@shamithd9367
@shamithd9367 2 жыл бұрын
දවසක් මුනගැහුන KEELLS එකේදි ,, ජීවිතේ ට මොකෙක් එක්කවත් selfy ගන්ඩ නොයන මම එදානන් දුවල ගිහින් කලන එක්ක selfy එකක් ගත්‍තා ! කලන කියන්නෙ පොලොස් ඇබුලක් වගේ නලුවෙක් !! කල් යන්ඩ යන්ඩ වඩාත් රසවත් !! අර selfy එක ඉතා පරිසමින් මා ලග තියනව !!
@sashii4685
@sashii4685 2 жыл бұрын
කොටියාගොඩ සුන්නා💕 ප්‍රියන්ත මහඋල්පතගම💕 ප්‍රිමාල් වීරරත්න💕 විෂය කාපු අතිශය දක්ශ නියම චරිතාංග නලුවෙක්👌❤️ ඔහු නමින් කළණ ගුනසේකර...😍❤️
@thejansathmitha7041
@thejansathmitha7041 2 жыл бұрын
ආසම සුන්නා 🥰
@artgallerytv6221
@artgallerytv6221 7 ай бұрын
පොදූ සීසස් 3 එන්නේ කවද්ද 😢😢
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
තාත්වික රංගනයෙන් පරතෙරටම ගිය ආසම නලුව ❤️‍
@C424c424
@C424c424 2 жыл бұрын
නළුවොනම් මෙන්න නළුවො කිව්වලු කැළුම් අය්යෙ ...😁😁😁👍👍👍👍👍..අදත් බලමු එහෙනම් ..❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
හොදයි නංගී බලන්නකො...
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
කළණ රගපාන්නෙ dialogue වලින් නෙවෙයි expressions වලින් ❤️‍🔥
@amandihettiarachchi9561
@amandihettiarachchi9561 2 жыл бұрын
පුයර උලාගෙන සොබනේට දගලන නළුවෝ කියලා හිතන් ඉන්න මිනිස්සු එක්ක මේ වගේ චරිත හරිම අඩුයි කැළුම් මහත්තයෝ... එතුමන්ගේ සාකච්ඡාවෙන් අපේ ජීවිතේට ලබාගන්න තියෙන දේවල් මහ ගොඩයි.. “යළුවො වෙනුවෙන් මොනවද නොකරන්න බැරි.. පජාත වෙන්නත් පුළුවන්“ - ඔහු සැබෑ මිතුරෙක් “ප්‍රේ්ක්ෂක ආදරේට හරි පෙරේතයි“ - නිහතමානී මිනිසෙක් ඔබට පින් වගේම ජය මෙවන් වූ වැඩසටහන් දිගින් දිගටම කරන්න ලැබේවා... ආදරෙයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බො ස්තුතියි අමන්දි
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
කතාකරනවා අහන් ඉන්න ආස හිතෙන චරිතයක් තමා කළණ කියන්නෙ ප්‍රියන්ත ,සුන්නා වෙනස්ම චරිත ඒවා කවදාවත් අමතක වෙන්නෑ ආදරේ කරන චරිතයක් , නලුවෙක් කැලුම් අයියා ඔයත් ජයවේවා
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි උවිදු
@nethunikesha5171
@nethunikesha5171 2 жыл бұрын
කලණ 😍 මලයාලම් ඇක්ටර් කෙනෙක් වගේ😍😍😍
@vishmithadenuwan3037
@vishmithadenuwan3037 2 жыл бұрын
මම මේ මුලු සාකච්ඡාවම වෙනදා වගේ නෙවේ එක දිගටම බැලුවා හරිම උනන්දුවෙන්😇.මට එක දෙයයි කියන්න තියෙන්නේ ,මේ තමයි සැබෑ නලුවෝ🙂💚.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි දෙනුවන්
@umeshashintha5718
@umeshashintha5718 2 жыл бұрын
කලන අයියා මගේ ආසම නලුවා.ලංකාවේ ඉන්න නලුවෝ අතරින් මගේ හිතේ උඩින්ම ඉන්නේ ඔයා තමා අයියේ.ඔයාගේ ඔය film ටික එනකන් තමා බලගෙන ඉන්නේ.ආසාවෙන් බුදුසරණයි අයියේ ඔයාට
@ishanidunuwila5108
@ishanidunuwila5108 2 жыл бұрын
කූඹියෝ කොහොම අමතක කරන්නද..ජෙහාන් ,ප්‍රියන්ත සුසංයෝගය මාර ගැලපීමක් ඒක..කලණ ඒ චරිතෙ අමතක කරාට අපිට නම් අමතක වෙන්නෙ නෑ..ඉදල හිටලා තාමත් මුල ඉදන් කතාව බලනවා 🙂🙂..ඒක වෙනම ලෙවෙල් එකක්..ජෙහාන්( තුමිදු) ආසයි ආයෙත් කතාවක දකින්න..
@C424c424
@C424c424 2 жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක් අදත් බැලුව කැළුම් අය්යෙ ..අපි ගොඩක් ආදරය කරන කළාකරුවන් ගෙන්වනවට බොහොම ස්තුතියි ..🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි. නංගී ..💐💐💐💐💐🌷🌷🌷🌷
@nethunikesha5171
@nethunikesha5171 2 жыл бұрын
පොදු එකේ ප්‍රියා❤️ ප්‍රිමාල් මරු🥺
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 2 жыл бұрын
හරිම අපුරැ ඩරිතයක්. ඕනෑම චරිතයකට ලෙහෙසියෙන්ම ආරෑඩ වෙන්න පුළුවන්. සුබ පැතුම්‍!
@kumuduniperera3291
@kumuduniperera3291 2 жыл бұрын
මං තාමත් ආසම සුන්නගේ චරිතයට 👍👍 ඒත් හැම චරිතයක්ම හැමෝගෙම ආදරේ දිනාගත්ත නිහතමානි චරිතයක් බුදු සරණයි 🙏💐💐💐💐💐🥰🥰🥰🥰
@C424c424
@C424c424 2 жыл бұрын
පාරදිගේ ඩ්‍රාමා එකෙත් කලණ ගුනසේකරට චරිතයක් ලැබුණ නම් කොහොමද බණ්ඩත් එක්ක එකතුවෙලා ගේම් ගහන චරිතයක් වගේ ලැබුණ නම් කොහොමද ..සුපිරියටම කරයි එහෙනම් ..මැවිල පේනව වගේ..අපිට ..😁😁😁😁❤❤❤❤
@Naturelove78965
@Naturelove78965 2 жыл бұрын
පොදු බලන්න
@C424c424
@C424c424 2 жыл бұрын
ඒ මොකක්ද ..🤔🤔🤔
@Naturelove78965
@Naturelove78965 2 жыл бұрын
@@C424c424 දෙරණ channel එකේ යන්නේ mini series එකක්
@C424c424
@C424c424 2 жыл бұрын
@@Naturelove78965 අනේ දෙරණ කියන්නේ බලලම නැති channel එකක් ..🙏🙏🙏🙏
@Naturelove78965
@Naturelove78965 2 жыл бұрын
@@C424c424 ou අපිත් බලන් na .කලණ ඉන්න නිසා බලන්නේ e කතාව
@purni9266
@purni9266 2 жыл бұрын
කූඹියෝ පොදු අඩෝ සූස්ති ස්කෝලේ කාලේ මේ හැම drama එකකම අමතක නොවන චරිත මවපු රංගන ශිල්පියෙක්.. හරිම ආසයි කතා කරන විදිහට , නිහතමානීකමට, සරලබවට... ස්තූතියි මේ වැඩසටහනට ඔහුව ගෙනාවට. ගොඩක් ආසාවෙන් බැලුවෙ.. සෝබන නැති සුපිරිම චරිතයක්.....👍👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐🙏
@kaushanherath4381
@kaushanherath4381 2 жыл бұрын
මා හට හමුවී තිබෙන නිහතමානීම දක්ෂතම රන්ගන ශිල්පියාද ගුරුවරයාද ඔහුය. ආදරෙයි කලන අයියේ ❤️❤️
@businessstrategyconsultanc8818
@businessstrategyconsultanc8818 2 жыл бұрын
ඉතාම දක්ශ,මානව හිතවාදී,නැවුම් සිතුවිලි සහිත,සුන්දර මනුස්සයෙක්
@maheshasenanayake6013
@maheshasenanayake6013 2 жыл бұрын
හරිම අපුරෑ කලාකරැවෙක්. මනුෂ්‍යයෙක්. පොළවේ පයා ගසා සිටින සහ ජනප්‍රියත්වයෙන් ඔලුව උද්දුමාවා නොගත්. ඔහුගේ අව්‍යාජ අදහස් ඉතාමත් ප්‍රසංශනීයයි. ඒ වගේම රඟපෑම්. කියන්න වචන නැහැ. ඒ චරිත අදත් හිතේ රැඳිලා අපිටත් අත ඇරගන්න බැහැ. Thank you කැලුම් ඔබට මේ උසස් කලාකරැවා ගෙන ආවාට. 👌
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏💐🙏💐
@sahashrinimsarsni8781
@sahashrinimsarsni8781 2 жыл бұрын
කලණ ගුණසේකර කියන්නේ තනිකරම ඇබ්බැහියක්😍 කැලුම් අයියාගේ හඩ😍
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගී
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
කලණ ඔයා මොන චරිත කරත් එක නියමෙටම කරනවා කෝ අනේ කුබියෝ 2 🤔🤔🤔 ඔයා ඉන්න ඔනම කතාවක් අපි බලනවා please පුලුවන් තරම් රග පාන්න පරිස්සමෙන් ඉන්න මෙ දවස් වල ඉන්නෙ අරගලෙ අරගලයට ජයවෙවා 🇱🇰🇱🇰🇱🇰💪💪💪🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
@rasadarimunasinghe2826
@rasadarimunasinghe2826 2 жыл бұрын
අනේ හොද කොල්ලෙක් ..ජය වේවා මල්ලී..❤❤❤
@harshacosta674
@harshacosta674 2 жыл бұрын
තව අවුරුදු සීයක්, දාහක් ගියත් කූඹ්යෝ කියන්නේ කාලීන නාට්‍යය ක්. ප්‍රියන්ත මහඋල්පත්ගම නම් ඒ චරිතය මැවීම මට නම් මහ විශ්මයක්. සුපිරි දක්ෂයෙක්.
@delanimendis4273
@delanimendis4273 2 жыл бұрын
කලණ ඉතා විශිෂට නලුවෙක්. පොදු අාසාවෙන් බලනවා. එවගේම ඔබටත් කලණටත් සුබ පතනවා.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nirmaleeperies8772
@nirmaleeperies8772 2 жыл бұрын
පුළුල් අවබෝධයක් තියන අති දක්ෂ නලුවෙක් .ඔහුගේ හැම රන්ගනයක්ම හරිම විශිෂ්ඨයි .රටටම කථා කර ඔහුගේ කතා බහ .ස්තුතියි කැලුම් සොයුර ඔබට .රටට යමක් දෙන්නට අවන්කව කතා කරන් මෙවන් අය කැදවනවාට.ඔබගේ තෝරා ගැනීම් හැමදාම හරිම විශිෂ්ඨයි .ඔබ දෙදෙනාගේම සියලු අනාගත වැඩ කටයුතු බෙහෙවින් සාර්ථක වේවා කියා සෙනෙහසින් හදවතින්ම ප්‍රාර්ථනා කරනව .🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි නිර්මලී තෙරුවන් සරණයි
@manelpremarathna3569
@manelpremarathna3569 2 жыл бұрын
kalum malli අදත් වැඩ කරන අතරතුර හොරෙන් හොරෙන් රස කෑමක් කනවා වගේ සටහන සම්පූර්ණම බැලුවා .එහෙත් එහි රස ගුණ ලියන්න නිදහස ඕනේ නිසා මම ගෙදර ආපු ගමන් .යන්න ගත්තා .කලන මහතා .අතර දකින්න ලැබුණත් කරපු නාට්‍ය කාලය පුරා මිනිසුන්ගේ මතකයේ සිටින අයුරින් ඉතාමත් දක්ෂ ව රංගනයේ ඒ යෙදුණා .කූඹියෝ නාට්‍ය යාලුවෝ හැමෝම ඔහුට ගොඩක් ආදරය කරන්න පටන් ගත්තා .මල්ලි ඔයා ඉතින් ජනතාවගේ නිවේදක මහතා නේ ..ඒ නිසා ජනතාවගේ කැමැත්ත ඔබ දනී .kalana සහෝදරයාව අපගේ මතකයේ මතකය අලුත් කලාට ..ඔයාට ගොඩාක් පින් මල්ලි තෙරුවන් සරණයි දෙදෙනාටම 🌹
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි මානෙල් අක්කා මේ ආදරනීය ඇගයීමට 🙏🙏🙏🙏🙏🙏
@musicsl3597
@musicsl3597 2 жыл бұрын
කළණ ගුණසේකර ආසම නළුවෙක්.මල් නළුවෝ වගේද මෙන්න පොලවේ පය ගහලා ඉන්න නියම නළුවෝ.
@kdwasanathilinikaushalya2981
@kdwasanathilinikaushalya2981 2 жыл бұрын
Yes👍👍👍
@chamodiadhikari9049
@chamodiadhikari9049 2 жыл бұрын
ඔබතුමා කලණ ගුණසේකර ගෙනෙයි කියලා දැනගෙන හිටියා. මේ වැඩසටහන බලාපොරොත්තුවෙන් හිටියේ. බොහොම ස්තුතියි ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි චමෝදි දිගටම බලන්නකො...
@dileepaweerasinghe1406
@dileepaweerasinghe1406 2 жыл бұрын
@@kalumwijesooriya kalum ayye kalana Gunasekara wa sambanda karaganna ona watdasatahanakata number ek hari cramayak kiyanna.
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 2 жыл бұрын
දක්ෂ නලුවෝ දිරිමත් කරන්න මෙවැනි වැඩ සටහන් කරන ඔබතුමාට තව තව බෝහෝ ධෛර්යය ලැබේවා!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ranjanimallawa7525
@ranjanimallawa7525 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි කැලුම් මහත්මයා,මේ අති දක්ශ සුවිශේෂී රංගන ශිල්පීන් ඔබගේ වැඩසටහන් සඳහා ගෙන්වා ගැනීම පිලිබඳව.හරිම ආසාවෙන් වැඩසටහන් බලන්නෙ.පොදු නාට්‍ය නම් නොබලා ඉන්නෙ නෑ.හරිම තාත්විකයි..සුවිශේෂී රංඟන ශිල්පියාණනි සුභ පැතුම් .සියලු කටයුතු සාර්ථක වේවා ...!! ඔබ දෙපලටම බුදු සරණයි ..!!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
👍
@anjaleefernando7266
@anjaleefernando7266 2 жыл бұрын
කළණ .. අම්මෝ මෙයත් මරු කුඹියෙක් තමයි. ලස්සනයි "කුඹියෝ" දෙක එනවනම් මරු නේ අනේ. ❤️🙏😷❤️🙏😷🙏😷🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟👍👍👍👍👍👍👍👍👍👍
@shyamasam16
@shyamasam16 2 жыл бұрын
තාත්වික රංගවේදියෙක්. චරිතයක් තුල ජීවත් වෙන දක්ශයෙක්. කූඹියො හි සමහර දෙබස් ඒ විදියටම මතකයි. හිනාත් යනව සමහර ඒවගෙ රගපෑම්. පොදු කතාව සෙට් නැති නිසා බැලුවෙ නෑ. අඩෝ එකේ චරිතෙ තමා කූඹියොන්ට පස්සෙ දැනුන එක. සන්නස්ගල සර් ගෙ ඇසුර නිසාද මන්දා කතා බහ ඒ වගේ. සුභ පැතුම් ඉදිරි කලා කටයුතු වලට කළණ..
@danushinethsarani6365
@danushinethsarani6365 2 жыл бұрын
Next level එකේ ඉන්න නලුවෙක් 🔥🔥❤️
@ishitharu8273
@ishitharu8273 2 жыл бұрын
ඔබගේ වැඩසටහන් වලින් අතිසාර්ථකතම වැඩසටහන කිව්වොත් මා නිවැරදි. ජය ♥️🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@hirunahasal8079
@hirunahasal8079 2 жыл бұрын
Ane කලණ aiya nm maru..primalge චරිතය tmi mge හදවතේ tiyenne
@bodhinisamaratunga8377
@bodhinisamaratunga8377 2 жыл бұрын
හරීම නිහතමානී කෙනෙක්. බොහොම දක්ෂ නළුවෙක්. මේ කතා බහ හරි පරිපූර්ණ යි. ඔබට බොහොම ස්තූතියි කැලුම් අයියා මේ වගේ හරවත් ප්‍රශ්න අහලා ඉතාම හොඳ කතා බහක් අප ට ඉදිරිපත් කළාට. 💐❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඇගයීමට
@angelvishuu5777
@angelvishuu5777 2 жыл бұрын
ලකා ගෙන්වන්නකො... ස්තුතියි කැලුම් අයියා...කලන ගෙනාවාට. මෙගා ජනප්‍රිය අයට වඩා හරවත් කලන❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@anneperera1684
@anneperera1684 2 жыл бұрын
කැලුම් ඔයා දන්නවා නේද නියම තැනට ඇණේ ගහන්න . මිනිස්සුන්ට අවශ්‍ය දේ දෙන්න දන්නවා . ඒක නියමයි 👍👍 කලන නියම නලුවෙක් . ❤️ ස්තුතියි කැලුම් 🙏🙏 ජේසු පිහිටයි . ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි . හතු වගේ පි⁣පිලා පරවෙන නලු නිලියන්ට වඩා මිනිස්සුන්ට මතක හිටින දක්ෂ චරිත ගෙන ඒම ගැන සතුටුයි . 👍👍❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඈන් 💐💐💐
@nidulanomin6628
@nidulanomin6628 2 жыл бұрын
Asa karana charithayak kalanala wage naluwongen jiwithetath godak dewal gannawa mn ..supiri naluwo
@maduliyanage
@maduliyanage 2 жыл бұрын
කලණ හරිම දක්ශ රංගන ශිල්පියෙක්.කූඹියෝ කොහොම අමතක කරන්නද.කැලුම් අයියේ ඔයා හරිම ලස්සනට ප්‍රශ්න ටික අහනවා.සුභ පැතුම් ඔයාලා දෙන්නටම💐💐💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මදූ
@chathurika4362
@chathurika4362 2 жыл бұрын
Real Actor 💐 ප්‍රියන්ත මහඋල්පතගම 🔥😍
@ireshaprabashini3184
@ireshaprabashini3184 2 жыл бұрын
Kalana kiyanne atthatama dakshayek hama crithayakma harima lassanai idiri wadakatautu sarthaka wenna kiyala hadawathinma prarthana karanawa budu saranai
@vijithagodamune3466
@vijithagodamune3466 2 жыл бұрын
Kalana Gunasekara is the best actor in the world
@kalyanigangawithanage4273
@kalyanigangawithanage4273 2 жыл бұрын
කලන ඔයා හරි ම අව්‍යාජ චරිතයක් අදයි ඒක දැක්කේ love u ඒ වගේම කැලුම් අය්යේ වර්තමානයේ වැඩසටහන් මෙහෙයවන නිවේදක යින් ට ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි කළ්‍යානි තෙරුවන් සරණයි
@dinithijeni1100
@dinithijeni1100 2 жыл бұрын
Kalana Gunasekara ithamathma priyakarana naluvek vunath, vatinama gamburu adahas thiyena harima nihathamani pudgalayek kiyala therum gaththe ada. Sthuthi Kalum. Oba dedenatama jaya!
@ramelaalzz425
@ramelaalzz425 2 жыл бұрын
හරිම අති දක්ෂයෙක් ඒ වගේම කඩවසම් කොල්ලෙක් කැලුම් අයියේ ගොඩක් ස්තුතියි කළණ ගෙන්න වීමේ ගැන හැමෝම පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 Жыл бұрын
Thanks Kelum. Kalana is a Very humble humanbeing. I wish you both all success.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much
@Dineth_Alwis
@Dineth_Alwis 2 жыл бұрын
ඉතා දක්ෂයි නළුවෙක් ඔහුගේ ඉදිරි රංගන ජිවිතයට සුබ පතනවා.
@lalanifernando8895
@lalanifernando8895 2 жыл бұрын
ප්‍රියන්ත මහඋල්පතගම ඔබට ජය ❤️‍🔥
@devikagamage9316
@devikagamage9316 2 жыл бұрын
දක්ෂ සහ විශිෂ්ඨ නළුවන් අතර ඉන්න තවත් කෙනෙක් .....කූඹියෝ........👍 ස්තුතියි කැළුම් 💐🙂 කමල් අද්දරආරච්චිගේ සාකච්ඡාවක් බලන්න ආසයි 🙂
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
කමල්ට කතා කළා එන්නම්. කියන්වා අනේ මන්දා
@devikagamage9316
@devikagamage9316 2 жыл бұрын
@@kalumwijesooriya 🙂
@Naturelove78965
@Naturelove78965 2 жыл бұрын
පොදු එකේ ප්‍රිය ,ප්‍රීමාල් chemistry එක පට්ට
@dewindishanika1557
@dewindishanika1557 2 жыл бұрын
කොටියාගොඩ සුන්නා,ප්‍රියන්ත මහ උල්පතගම(කලන ගුනසේකර ❤️❤️❤️ ❤️❤️❤️❤️)
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
පොදු සිසන් එකේ දක්ෂතම රොමැන්ටික්ස් ප්‍රිමාල් ප්‍රියා ❤❤💞💞,,,ආදි තිලිණ නිසා කතාව හරිම ලස්සනයි කලණගේ ඉතිරි වැඩ කටයුතු සාර්තක වේවා වැඩ සටහනට කලණ ගෙනාවට කැලුමි සර්ටත් ගොඩක් Thanks ❤❤🔥🔥
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි දිගටම බලන්නකො...
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
@@kalumwijesooriya ❤👍
@Cally-o8x
@Cally-o8x 2 жыл бұрын
I will surely share this...one of my favourite characters. His thinking pattern is 👏👏👏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much Please do share
@Letsdoittoday84
@Letsdoittoday84 2 жыл бұрын
28:27 කැලුම් අයියාගේ reaction eka 🤩 කථාව ඉවර උනාම පටන් ගත්තට වඩා බරක් ඇගට එන්න ඇති
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
👌👌💐
@thusharawickramanayaka5773
@thusharawickramanayaka5773 2 жыл бұрын
කලණ කියන්නේ saba dakshayek .. බොහොම ස්තුති ඔබතුමා ta ඔහුව සම්බන්ධ කර ගත්තා ta
@kithminirathnayake93
@kithminirathnayake93 2 жыл бұрын
ආස ආදරය කරන දක්ශ නලුවෙක් ජය වේවා කලණ අයියේ.. 🙏🙏🙏
@bhagdabiii4771
@bhagdabiii4771 2 жыл бұрын
My favorite 🍁🍁 lv u kalana ayya so much 😘
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 2 жыл бұрын
මම ගොඩාක් කැමති රංගවේදියෙක්. ඔහුගෙ අර්ථවත් කථාබහ නම් අහන්න ලැබිම සතුටක්. ඔහු සිතන පතන අයුරින්ම විශිෂ්ටතම රංගවෙිදියෙක් ලෙස කලාලොව බැබලවිමට හැකිවේවා යයි` මගේ පැතුම . කැලුම් ඔබ දෙපලටම නිදුක් නිරෝගි සුවය දිර්ඝායු වේවායි ප්‍රාර්ථනා කරමි. කැලුම් තුමිදු දොඩම්තැන්න සහ කලනි දොඩම්තැන්න වැඩ සටහනකට තවම ආවෙ නැහැ නේද,?
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මම ඒ අයට ඇරයුම් කළා තවම උත්තරයක් නැහැ අපි බලමුකො
@MooorzanSrilanka
@MooorzanSrilanka 4 ай бұрын
මම ගොඩක් ප්‍රමාද වෙලා තමයි කැලුම් aiyage මේ වැඩසටහන. බලන්නේ මොකද මම kuwait වල ඉන්න නිසා වෙලාව ලැබුණු ගමන් තමයි බලන්නේ වැඩ නිසා ප්‍රමාද වවනවා කලන ගුණසේකර මහතා දැක්කට පස්සේ නොබලා කොහොමද ඔබ‍ට බුදුසරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
බොහොම ස්තුතියි 🌷🌷💐 දිගටම බලන්නකො...
@shirmilaperera2956
@shirmilaperera2956 2 жыл бұрын
Koobiyo බලලා තමයි kalanawa අදුර gatte, දැන් podu පිස්සුවක් වගේ...satutui mr kalu මේ වගේ දක්ෂ කෙනෙක් එක්ක ප්‍රෝග්‍රෑම් එක kalata...tumidu සහ kalani dodantannawat ..genwanna..ඔබගෙ සියලු කටයුතු සාර්ථක වේවා
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@ruwangurusinghe4723
@ruwangurusinghe4723 Жыл бұрын
කළණ කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක්
@janakinanayakkara95
@janakinanayakkara95 2 жыл бұрын
මම ගිනි අවි සහ ගිනි කෙලි දෙපාරක් බැළුවෙි සුන්නා සහ පද්මෙ නිසයි.ඒ වගේම ප්‍රියන්ත ද හොඳම චරිතයක්
@ayeshaathukoorala7339
@ayeshaathukoorala7339 4 ай бұрын
කලන ඔබ හැබෑම දක්ශයෙක්
@kalumwijesooriya
@kalumwijesooriya 4 ай бұрын
👌💐👌💐
@uniquenature5712
@uniquenature5712 2 жыл бұрын
පුදුමාකාර දක්ෂයෙක්... ප්‍රියන්තගේ චරිතය අමතක නොවේවි කවදාවත්
@geethaniwijetunga3526
@geethaniwijetunga3526 2 жыл бұрын
Harima apuru kathabahak, oba depalama harima nirahankarai, subapathum, Theruwan Saranai! 💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi 💐💐
@neetarankiri6394
@neetarankiri6394 2 жыл бұрын
wadagath kathabahak.watina naluwek.kalum allways you look so smart. wish you all the best for you borth.budu saranai.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much neeta
@فاطمةالمحمد-ك6ز
@فاطمةالمحمد-ك6ز 2 жыл бұрын
Lassanai kalum aiyye oya ❤️❤️❤️🙏🙏🙏🌹🌹🌷🇰🇼🇱🇰
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi 💐💐🙏🙏
@damayanthierajaramaweerako2731
@damayanthierajaramaweerako2731 2 жыл бұрын
He is talented and intelligent too, that is why he got such a huge affection from the viewers for the character he portrayed as Priyantha in Koombiyo. This personal affection he would never have got if he did not become an actor. The said character was so close to the people as we all are making a struggle to live in some way or the other.
@indimallika4777
@indimallika4777 2 жыл бұрын
කැලුම් ,ඇහුම්කන්දීම උත්තමය . ඇසෙනදේ නිහඬ බවින් වන අසා සිටීම ද උත්තමය . දිනක සසර නිමාවට මේ සියල්ල ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑 .කලන ඔබටද මේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑🙏 සුවපත්වෙත්වා . අමාශාන්ති 🙏 .
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@leninasokapiyasiri
@leninasokapiyasiri 2 жыл бұрын
කලණ ගුනසේකර. 😍.. සමාන්‍ය යෙන් කැලුම් සහෝදරයා ඔයා අලුත් නලු නිලියන් ගෙනාවම මම අතරමං. මොකද ඒ අයව ඉන්න නාට්‍ය මොකුත් නොදන්න නිසා. {{සමාවෙන්න}} ඒත් කළණ ඔබ රගපෑම ගිණි අවි සහ ගිනි කෙළි තුලින්. මම ඒ නාට්‍ය එලිවෙන කම් බැලුවා. ඔබ හරි ඔබ ඒ චරිතය ඉතාමත්ම ස්වාභාවික ව රගපෑවා. ඒය පූංචි තිරේ කියල වෙනසක් නොපෙන තරම්. සමහර නවක නලු නිලියන් හිතන් ඉන්නේ අපිව ඉතා මත් පුංචි කාලේ විදියට. ඒ අතර ඔබ මේ විදියට ප්‍රේක්ෂකයන් ගැන ඉතාමත්ම දයාබර කතා කරද්දී පුදුම ගරුත්වයක් ඔබ ගැන ඇති වෙන්නේ. ඒ ලොවේ රජවෙන්න ඔයාට මූලූ ලොකෙම දෙවිදේවතා වුන්ගේ ආශිර්වාද. ජේසු පිහිටයි. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻. කැලුම් thanks ඔයාගෙ වැඩ සටහනට. අනේ කැලුම් සිරිල් වික්‍රමගේ ව intreviwe කරන්නකෝ. Please.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ලෙනින් 💐💐💐🙏🙏🙏🙏
@mihingamage4810
@mihingamage4810 7 ай бұрын
දක්ෂ රංගන ශිල්පියෙක්. රගපාන බව නොතේරෙන්ට රගපාන අති දක්ෂයෙක්..
@chanukaravishan1370
@chanukaravishan1370 2 жыл бұрын
කලණ අයියා❤️❤️❤️❤️❤️
@nilmaneltk
@nilmaneltk 2 жыл бұрын
කළන ඒ ඔබ අගයකරන films දහය අපිටත් කියන්නකො. අනිවාර්යයෙන් බලනවාමයි. ඔබට ශක්තිය හා සතුට!!
@thusithaamarathunga308
@thusithaamarathunga308 2 жыл бұрын
ඔහු සැබෑ දක්ශයෙක්,ස්තුතියි ⁣!🌷ඔහු ගෙනාවට, සුබ අනාගතයක් ඔබ දෙපලටම !
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි
@merinjayathilaka1398
@merinjayathilaka1398 2 жыл бұрын
Kalana daksha kalakarayek obhata theruwansaranai
@dinurapabasara4827
@dinurapabasara4827 2 жыл бұрын
kalana is the best...😍😍😍
@supunprabath6777
@supunprabath6777 2 жыл бұрын
Naluwan athara pattama porak❤❤..Polawe payagahala innna niyama charithayak
@madhudharmaratna9076
@madhudharmaratna9076 2 жыл бұрын
Thanks Kalum!🇨🇦
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure
@rakithamadusanka950
@rakithamadusanka950 2 жыл бұрын
Pulul danumak tiyena kalaawe athi dakshayek athi supiri aiye budu saranai kalana aiye ❤️🤘🏽❤️
@yasiyamachan1989
@yasiyamachan1989 2 жыл бұрын
සුන්නා සුපිරි චරිතේ
@luckybeautytipssl4639
@luckybeautytipssl4639 2 жыл бұрын
Godak hoda wadasatahanak aiye.. Jaya wewa
@ifthi.opinion
@ifthi.opinion 2 жыл бұрын
Kalana is a very talented award winning actor I like and respect a lot. Acting mania has started in his life far back as a school student. I personally feel he's very choosy in the roles he play in teledramas as well as stage plays. I think that is his success. He's very straightforward and a humble character. He knows what he's doing and I feel he's a role model to the blooming buds in the field. I like his appearance and always feel he's more like an Indian in looks. I wish to see him in more good creations in the future. Good luck to kalana Gunasekara.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Many thanks dear nangi
@kdwasanathilinikaushalya2981
@kdwasanathilinikaushalya2981 2 жыл бұрын
Lassana program ekak kalum ayye. Polowe payagahala inna naluwek .oyatath kalana aiyatath mulu hadawathinma suba patanawa.💐💐❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi WASANA nangi 💐💐💐
@srimathirupasinghe
@srimathirupasinghe 2 жыл бұрын
Harima lassana wedak kelum ayya👍👍kumbiyo thamath ape hithe innawa👍kalana supirii charithayak❤️👍thank you adath hodama video ekak ganak aya👍🙏budusarani 🙏❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Bohoma isthuthi nangi 💐💐
@srimathirupasinghe
@srimathirupasinghe 2 жыл бұрын
@@kalumwijesooriya 👍❤️
@shiromaperera2203
@shiromaperera2203 2 жыл бұрын
Talented actor. You are doing a good thing by encouraging them.good work aiya
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much dear Nangi 💐💐💐
@hanz5853
@hanz5853 2 жыл бұрын
Kalana🥺❤️‍🔥
@P.B.I.A.Bandara-yo3st
@P.B.I.A.Bandara-yo3st 8 ай бұрын
Great interview❤❤❤Mr. Kelum please invite Mr. Tumidu Dodantenna, Mrs. Kalani Dodantenna ..
@kalumwijesooriya
@kalumwijesooriya 8 ай бұрын
I will try my best to get them
@asanka91
@asanka91 2 жыл бұрын
අති දක්ශයෙක්. 🙏 Thank you ජෙහාන් එක්කත් program 1ක් ඕන.... 1st view & comment 😊
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මම. උත්සාහ කරන්නම්
@rohanabandara9122
@rohanabandara9122 2 жыл бұрын
කොටියාගොඩ රියල් කොටියා... සුන්නා...💪❤
@annurud
@annurud 2 жыл бұрын
Yes, very true he is one of the most gifted, and versatile actors in Sri Lanka today. I was also one of those faithful Koobiyo viewers. Enjoyed the program so much, a very honest, insightful, and engaging conversation. Thanks, Kalum.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure. If possible le please share this video Sue
@annurud
@annurud 2 жыл бұрын
@@kalumwijesooriya Definitely I will share it.
@rohiniherath4510
@rohiniherath4510 2 жыл бұрын
දක්ෂ නලුවෙක් හා කල කතාබහ අද රංගනයට පිවිස සිටින සහ රංගනයට එන්න හිතන අයටද මෙය වටිනවා .
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
💐💐💐
@nalinthamel6699
@nalinthamel6699 2 жыл бұрын
මට කවදහරි විශාල දනයක් ලැබුනොත් කලනව ගුරු නායගර් වගේ නායකන් චිත්‍රපටියේ චරිතය කරන්න වියදම් කරනවා. හොඳ ස්ක්‍රිප්ට් වෙනසක් ඇතුව.
@kumarialwis8127
@kumarialwis8127 2 жыл бұрын
Great 👍 Wish you a bright future ✨ Theruwan Saranai!!!
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 39 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Kalana Gunasekara | Full Program
44:44
Mathaka Pada - මතක පද
Рет қаралды 5 М.
Kalana Gunasekara සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 28 | 20th January 2024
1:06:43
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 4,4 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН