KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දළදාව ගෙනත් ගංගාරාමෙට දෙනවා කිව්වා - POWER HOUR | Gemunu Wanninayake With Nandana Weerarathna
46:50
අපි හින්ද තමයි යකෝ උඹ නළුවෙක් වෙලා ඉන්නේ - ජෙනට් ඇන්තනි සමග මතක පද - Mathaka Pada Gemunu Wanninayake
59:54
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Une nouvelle voiture pour Noël 🥹
00:28
අමුතු දොස්තර කියන්නේ ඇත්ත කතාවක් නෙවෙයි | කෝරලගේ සමන් සමග මතක පද | Mathaka Pada - Gemunu Wanninayake
Рет қаралды 103,915
Facebook
Twitter
Жүктеу
1
Жазылу 51 М.
Mathaka Pada - මතක පද
Күн бұрын
Пікірлер: 252
@1voryvilla
8 күн бұрын
ස්තූතියි මේ වැඩසටහනට සමන් ගෙනාවට. මම අමුතු දොස්තර බලන්නේ ඩෙන්මාර්කයේ ඉඳලා. රෑ වැඩ ඉවර වෙලා ගෙදර එන්නේ රෑ 11.30-12.00 අතර. ඒත් අමුතු දොස්තර කතාංගය බලලා තමයි නින්දට යන්නේ. World class වැඩක් ඒ නාට්‍යය.
@malinb8864
8 күн бұрын
සන්ජය කිව්වේ ???
@DarshanaVithanage-wo4vd
7 күн бұрын
Paw neda
@gihansjay106
6 күн бұрын
ගැමුණු වන්නිනායක සංජය කියලා නම වෙනස් කරලද
@MathakaPada
6 күн бұрын
@@malinb8864 😅
@MathakaPada
6 күн бұрын
@@gihansjay106 වැරදීමක් වෙන්නැති 😃
@mirinchiarachchigemanelnil7271
7 күн бұрын
ජෝ අබේවික්‍රමගේ අඩුව පුරවන්න හොඳ දක්ෂයෙක්. සියලු වැඩ සාර්ථක වේවා .....!
@nadiraudakumbure3567
4 күн бұрын
ඒ කරුණ සත්‍යයයි.
@duleekajayathilake
21 сағат бұрын
True
@Nimeshprabathweera
7 күн бұрын
මම දැකපු නිහතමානීම කලාකරුවෙක්.ඔබට ස්තූතියි කෝරලගේ සමන් මහත්මයා..ඒක හරි අමුතු නිර්මාණයක්
@Bandara-mp1vh
7 күн бұрын
මන් කැමතිම නලුවේක් සැබැ ලොකේ ඉන්න කෙනෙක් ගැනු මුනක් නැති මහා කලු සිංහල යා ඔබට මගේ ආචාර්ය
@YasminSallay
7 күн бұрын
Agree his very manly කාක්කා නයෝම් තක්ශිලා එක්කකරපු සුපිරි චරිතයක් ඒ වගේමරිකන්ඩ්ස්ශන්කෙල්ල යුරේනි එක්කරගන ත්‍රිරෝද රියදුරු ගෙ චරිතය චරිත වලට හොඳ සදාරණයක් කරනව ගුරුවරයෙක් ද කියල හිතාගන්න බැ කැමති ම හරිම අපූරු නලුවෙක්
@normajayawardena7136
7 күн бұрын
Great interview, the most I like is; "ලෝකය පරීක්ශා කරන්නේ බුද්ධිය, අපි පරීක්ශා කරන්නේ මතකයන්" "සහෝරයො වගේ ඉන්න මිනිස්සු අපිට නැති වෙනවා, ඒක සාමාන්‍ය දෙයක්, ඒකෙ අවුලක් නැ"
@ema.6024
Күн бұрын
සුන්දර හදවතක් තියන ඇත්ත කථා කරන මිනිසෙක් මේ සෝබන ලෝකේට උඹ නම් සුපිරි පොරක් කියල තමයි මට හිතෙන්නේ ආදරෙයි මචං❤❤ උඹේ ඇත්ත කථා කිරීමට❤❤
@RathnathilakaRathnathilaka-x3n
2 күн бұрын
මට හරිම දුකක් හිතට දැනුනා ජෝ අබේවික්‍රම මියගිය දවසේ. අද මට සතුටුයි එතුමාගේ හුරුව විදිය හා හැකියාව ඔබගෙන් දැකීම නිසා👍👍👍
@shiromanie2259
7 күн бұрын
හොද ප්‍රියමනප ජවයක් තිබෙන දක්ශයෙක්. හැමදාම දකින්නට ලැබේවා.❤
@wekanayake4176
7 күн бұрын
සමන් සහෝදරයාගේ කතාබහ එක්ක, සුන්දර රම්බොඩ ඇල්ල ,ගැරඬි ඇල්ල, කෝපි කන්ද ඇතුළු කඳු යායක් දවස පුරා දකිමින් කොත්මලේ සංගිලිපාලම ගම්මානයේ ජීවත් වුණු සුන්දර වකවානුව මතකයට නැගුණා කඳුළුත් සමග. මියයන්නට පෙර එවන් සුන්දර ගම්මානයක නැවත වරක් ජීවිතය ගෙවන්නයි ප්‍රාර්ථනා කරන්නේ.ස්තුතියි මතකය අවදි කළාට.
@AselaSilva-m8o
Күн бұрын
මේ කතාවට අනිවාර්යයෙන් සම්මාන ලැබෙන්න ඕන නිර්මාණයක් ජයවේවා
@rasikadesilva9626
6 күн бұрын
ගනන් සර් එක්ක නාට්‍ය කලා.එදිරිසිංහහූරියගහ සර් .ඇත්තට ම සමන් මල්ලී ඔයා මාර හොදයී.මුල මතක් කරන්නේ කීයෙන් කී දෙනා ද .ජයෙන් ජය කලුවෝ ❤
@sudarakadeshapriyahabaraga4245
7 күн бұрын
" කටිං වැඩකරලා experience ගන්න බෑ, වැඩ කරලා ම තමා experience ගන්න පුලුවන් " " බාහිර පෙනුමට වඩා අබ්‍යන්තරයයි වැදගත් " " මම ආසම නෑ අතාරින මිනිස්සුන්ට " කෝරළගේ සමන්. මට ඔබ පොරක් . ගන්න පුලුවන් ලොකුම වටිනම දේ. ජය වේවා , වැඩි වැඩියෙන් ලැබේවා
@ishanijayakody7265
7 күн бұрын
ආදරණිය කතා බහක්. අනිවාර්යයෙන් සියලුම සම්මාන හිමිවිය යුතු විශිෂ්ට නිර්මාණයක්...❤
@upalithilakarathna7149
3 күн бұрын
(පාඩුත් ලබමින් ) පුද්ගලික අරමුණු පසෙකලා පොදුවේ මිනිස් සංහතිය වෙනුවෙන්ම කරන මෙවන් කැපකිරීම් වලට ඔබට ස්තුතියි ....ඔබට ජයම වේවා !!!!!
@chamithasanka1276
7 күн бұрын
මූණ දැක්කම පේනවා හරිම සුන්දර මනුස්සයෙක්
@shashinikasanjeewani6993
4 күн бұрын
අපි 1st yr ඉන්නකොට අයියලා 3rd yr වගේ මට මතක.අපි music එකේ.ඒත් අපේ වැඩ වලටත් එනවාල් මතකයි.ඉස්සර drama එකේ ඔය සෙට් එක දැක්කත් බයයි අපි🥰
@jayanthichandani5155
7 күн бұрын
අමුතු දොස්තර ඊළඟ episode එක එනතුර බලාගෙන ඉන්නෙ මම ෆෝන් එකෙන් බලන්නේ ඉතාම අගනේ යී,❤❤❤
@Bandara-wx2xv
7 күн бұрын
සුන්දර හදවත් විකසිත වන්නේ කොන්ක්‍රීට් වනාන්තර වලින් නොව සුන්දර ගම්මාන තුලිනි. සොබාදහමේ අපූර්ව නිර්මාණයන් ❤
@ureshjayarathna631
2 күн бұрын
නියම නළුවෝ.. රැක ගැනීම.. යුතුකමක්.. ❤️
@Gab-k6t
3 күн бұрын
ලෝකය වෙනස් කරන්නේ වෙනස් විදිහට හිතන මිනිස්සු මිසක් යාන්ත්‍රීකරණය වූ ඒකාකාරී මිනිස්සු නෙවෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SanathPrasanna-h7k
5 күн бұрын
ඇත්තෙන්ම ජාතික රූපවාහිනීයෙන් ඈත් වෙලා හිටපු ජනතාව නැවත ජාතික රූපවාහිනීය වෙත යොමුකර ගැනිමට සමත් වූ නිර්මානයක් . රූගත කිරීම් බොහෝ විට කරල තියෙන්නෙ අපිටත් සමීප මාදම්පේ හා උඩප්පුව ප්‍රදේශයෙ වීමත් විශේෂත්වයක් . ඒ හින්දාම මට හිතුනා කෝරළේ මේ ප්‍රදේශයේවද්ද කියලා . ඒ වගේම මේ කළපුවාසී ප්‍රජාව පිළිබදව මටත් අත්දැකීම් ටිකක් තියෙනවා . මොකද ඒ අපේ දිස්ත්‍රික්කයේ ධීවර සංවිධායක වගකීම දැරීම හා පක්ෂයේ පූර්ණ කාලීන දේශපාලනයට පෙර 90 දශකයේ ධීවර ප්‍රජාව ආශ්‍රීතව සන්චාරක කර්මාන්තය හා බැඳුණු රැකියාවක් හේතුවෙන් , එතනදී මට හම්බවුණා විවිධ පුද්ගලයන් . ඔවුන්ගෙනුත් එක් පුද්ගලයෙක් විශේෂයි . ඔහු ඇන්ටනි අයියා , මෝදර වැල්ලෙ මිනිස්සු කියන්නෙ ලොකු ඇන්ටනි අයිය කියල . මොකද වළියට බර දෙබර වගේ තමා . එයැයි තමා ගමේ අයිය මාදැල ඇද්දත් මෝය කැපුවත් එයැයි ගේ උපදෙස් අනුව තමා . වළි පොලිසි එයැයිට සාමාන්‍ය දෙයාක් . කොහොමනරි මට සිදු වුනා කෙසේ හෝ එයැයි දිනා ගන්න . මොකද ඒ ව්‍යාපාරික ස්ථානය තිබුණේත් ඔහුගෙ ඉඩමට යාබදව . මධුවිතෙන් වුනත් සප්පායම් වෙලා නොවැ බොහෝවිට ඉන්නෙ ? මතකද අර " බඹරු ඇවිත් " චිත්‍රපටිය ? මේ ඇන්ටනි අයියත් හරියට ඔහු වගේම තමා . කොණ්ඩය හා හැඩ රුව උස මහත වුනත් , කොහොමනරි මම කොක්ක ගැහුවා . දේශපාලනයත් කතා කෙරුව . මම සන්චාරකයන් එක්ක කතා කරන ඔවුන් දිනා ගන්න හා ගණුදෙනු කරන හැටි ඔහුට ආශ්වාදයක් වූ බව පෙනුනා . මොකද මම ඉතින් බිස්නස් එක විතරක් නෙමේ එයැයි එක්ක දේශපාලනයත් කතා කොරනවා නොවැ ? කොහොමනරි ගමම දිනා ගත්ත ගමේ මිනිස්සුන්ට විදේශිකයන් හා ගණුදෙනු කොරන්ඩ , ආධාර උපකාර ලබා ගැනිමට උදව් කෙරුව . කෙළ්ලෙකුත් සෙට් වුණා . හැබැයි ඉතින් කල්පනාවට වැඩ කොරපු හින්ද අවුලක් වුනේ නෑ . අනික හලාවත කලපුව ආශ්‍රීත ප්‍රජාව . සිංහල වුණාට බොහෝවිට දෙමළ කතා කොරන්නෙ . කොහොමහරි ගමට ගැහුව කොක්ක . මහින්ද ගෙ ආණ්ඩුව ඇන්ටනිලට වෙඩිතියල සමහරු මැරිලා , තවත් අයෙක් පවුල නඩත්තු කරගන්න බැරුව එල්ලිලා මැරිලා , තවත් සමහරු ආබාධිතයි . ඉතින් ඒ මිනිස්සු වුනත් ඒ වගේ දරදඬු වුණේ ඒ ද්වීඝටනය තුල තමා . ඔවුන්ගේ එවැනි පසුගාමීත්වයන් පිළිබදව අපි ඒ අවබෝධයෙන් කටයුතු කෙරුවොත් " අමුතු දොස්තර " වගේ තමා ගොඩක් වැඩ කොරන්ඩ පුලුවන් . කෝරළේ ඒ අභියෝගය සාර්ථක ලෙස ගයගෙන තියෙන බව ඔහුගේ මේ විස්තර අනුව පේනවා . තව ඔහුට දිගු ගමනක් මේ ක්ෂේත්‍රයේ යන්න ඇහැකි බව පේනවා . සුබ පතනවා ඔහොම යන් ......
@pathmisilva-t7o
7 күн бұрын
අමුතු දොස්තර ගොඩක් ආසාවෙන් බලන්නේ ඒ කරන චරිත නිරූපණය ගොඩක් අගය කරනවා සුභ පතනවා බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@samithpriyadarshana7806
3 сағат бұрын
හිතට බැදුනු අමුතු දොස්තර💘 ......... ඇත්තටම නැතත් මේ වගේ උනානම්........❤ කොයිතරම් ලස්සනද?.....😮 නාට්‍යයේ හැම චරිතයකටම ගැලපෙන කෙනාව තමා තෝරගෙන තියෙන්නෙ 😊. ඔබට සුබ පතනවා🎉 ..සමන් සහෝදරයා ❤..
@SarathKumara-v1c
2 күн бұрын
කෝරලගේ සමන්.හරිම ආදරේ චරිතයක් .සුබ අනාගතයක් .
@Aikumar-j6q
5 күн бұрын
දක්ෂ නලුවෙක්..ඒ වගේම ජෝ අබෙවික්‍රම වගේ රගපෑමක් කරන්නේ..❤❤❤නිරහංකාර චරිතයක්...❤❤
@gihanmadusanka5639
8 күн бұрын
එකෙන්ම චරිතයක් තමයි ❤❤
@rcsolutionstv
7 күн бұрын
ශ්‍රේෂ්ඨ ගණයේ චරිතයක් වගේම ඉතාමත්ම වටිනා වීඩියෝවක් 🙏
@Keshan_Mullewidanalage
13 сағат бұрын
ගැමුණු බ්‍රෝ, මම ඔයාව අහන්නේ 2018 ඉදලා. ඒ කාලේ මතක පද රේඩියෝ programme එක තමයි මගේ Favourite KZbin program එක. මම ලංකාවේ ඉන්නකාලේ කරපු ජොබ් එකත් එක්ක මම නිතරම වැල්ලවාය මොණරාගල අම්පාර මඩකලපුව වගේ Long drive කරනවා. ඒ පාලු පාරවල්වල ඔයා තමයි මගේ ගමන් සගයා. මට මතක විදිහට මම ඒ හැම Program එකක්ම වගේ KZbin එකෙන් අහගෙන ගිහින් තියෙනවා. 2020 කැනඩාව ට ආපු දවසේ ඉදලා මම ඒ හැම එකක්ම දෙවනි වතාවටත් ඇහුවා. මට දෙවනි වතාවට ඔයාව Visual program එකක් විදිහට හම්බවුනේ මංගල සමරවීරගේ Program එකෙන්. එදා ඉදලා අද වෙනකල් ආයේ මිස් වුනේ නෑ. ජය..!
@Sandyaedirisinghe-fsb
23 сағат бұрын
හරිම ආදරණීය චරිතයක් අමුතු දොස්තර මහත්තයා .මේවා තමයි නාට්‍ය කියන්නෙ.❤❤❤❤
@suraaniflowersherbs5889
5 күн бұрын
පටිටම සෙටි අමුතුදොස්තර .වැඩ ඉවර වෙලා විඩාව නිවාගන් අසාවෙන් බලන කතාව. සයිප්‍රස් වලින් අපි❤❤❤
@TANTRAMUSIC91
7 күн бұрын
සමන් අය්යේ ඔබ සමත් 💚💚💚💚
@induwejethunga5704
7 күн бұрын
හුස්මක් දුන්නා කෙනෙක් ඒ හුස්ම ඉවරවෙනකම් ජීවත් වෙන්න❤❤❤❤❤❤
@shyamapathiranaarachchi3800
7 күн бұрын
මේක ඇත්ත කතාවක් වෙන්න බැරි බව දන්නවා.මේ වගේ හොඳ දොස්තරලා කොහෙද ඉන්නේ.අනුර කුමාර සහෝදරයා රට ගොඩ දාගන්න වෙහෙසෙනවා වගේ.ඔයාගෙ කතාව අදට හොඳට ගැළපෙනවා සමන් මහත්තයෝ ඇත්තටම ඔයාගෙ ආකල්ප මේ වගේ ද? I wish you all the best.තවත් මේ වගේ හොඳ වැඩක් කරන්න ලැබේවා ?
@vidushaabewardhane3130
4 күн бұрын
😅
@WSF-official98
4 сағат бұрын
මෙහෙම විදුහල්පති කෙනෙක් මට හම්බෙලා තියනවා
@channakumara8065
3 сағат бұрын
දක්ශයෙක් ..ජයවේවා ✌ ❤
@donagurusinghe5197
7 күн бұрын
හරි නිහතමානී චරිතයක්. අසාමාන්‍ය production එකක්. කටින් වැඩ කරන්න බැ, ඔබ හරි. සමාජයට ඔබෙන් ගන්න බොහොම දේ ඇත. All the best
@wasanadsk1368
5 күн бұрын
හරිම ආසාවෙන් බලන කතාවක්. Super .
@nilakshithajananjananilaks522
6 күн бұрын
අහන් ඉන්න ආස විදියට කතාකරන චරිතරක්....ජය වේවා.....❤
@harshaganage2363
7 күн бұрын
කතා කරන සෑම වචනයක්ම හරි බරයි. ❤❤
@arundathiekaralliyadde7347
7 күн бұрын
සුන්දර කතාබහක් , ඇතුලත යතාර්ථය තිත්ත, පැණි රස දෙකම එක්ක ❤❤❤❤❤
@ravindraekanayake6822
4 күн бұрын
ජයවේවා මල්ලි,උඹ ජීවත් වෙන්න ගහපු ගේම අපි දන්නවා
@angelodananjaya9326
5 күн бұрын
දවසක හමුවෙලා අඩියක් ගහන්න වටින චරිතයක්..
@Voiceofthegod
7 күн бұрын
අමුතු දොස්තර ලස්සන කතාවක්, මේ වගේ නිර්මාණ තවත් කරන්න නිෂ්පාදකට ආදායමක් ලැබෙන්න ඕන.
@nallaperumarupa5962
2 күн бұрын
I'm from Japan Thanks ❤❤❤❤
@sanjeewaperera4703
7 күн бұрын
Great person thank you
@sharmilafernando1112
6 күн бұрын
හැම වචනෙකම යටින් දුකක් තියනව❤
@manojprasa-c9d
Күн бұрын
පට්ටම❤❤
@indikarathnayaka
7 күн бұрын
සුබ පැතුම් සමන් මලයා.. අපි කැම්පස් එකේ හොයපු ආට් එක විදින්න කාලයක් ගියා දැන් නැගිටීමට කාලයයි... කරපන් මල්ලි හොද වැඩක් ❤❤ ආදරෙයි උබේ වැඩ මරු.. මතක ඇති මම කට්ට අයියා.. ❤❤
@AWMP2826
7 күн бұрын
Hiii katta ayyya කොහොමද
@thejagunasekara6190
7 күн бұрын
අපූරු ර0ගනශිල්පියෙක්. සුබගමන් 🎉🎉🎉🎉
@SujeevaFernando
Күн бұрын
නිහතමානී මිනිසා 🎉🎉🎉🎉කොරළගෙ සමන් මහතා ❤❤❤❤
@chandranisonnadara-c7f
7 күн бұрын
කාක්කා පොඩ්ඩෙ ඒ චරිතත් හරිම ලස්සනයි ❤
@sunshineeveryday2470
5 күн бұрын
මම ආසම කතාවක් 🌹🌹
@MiyurinJayanthi-l1r
Сағат бұрын
Harima lassana kathawak hithata godak dukai kathawa ewara una aekata koralage saman Ona harima nihathamani Daksha kalakaruwek Oyata digu gamanakata suba Pathanawa newath lassana kathawak karanna❤
@jayasinghajaya9392
7 күн бұрын
උතුරු මැද පලාතෙන් සැබෑම ජීවමය අමුතු දොස්තර කෙනෙක් ගැන හෙළිදරව් වීමක් ගැන වීඩියෝ එකක් දැක්ක..මේ කතාවම නොවුනත් ඒකතාවෙ හැටියට බොහෝ සමානකම් කියවුනා..
@Rmd289
8 күн бұрын
අමුතු දොස්තර ..💖💖💖💖
@wasanthapadmasiri261
7 күн бұрын
මල්ලි. උඹ වගේ පහක් හදපන් .. ජෝන් එකෙන්..සුබ බොට 💐💐💐💐💐
@chappacave
7 күн бұрын
කෝරළගේ සමන් පට්ටම ආදරේ චරිතයක් ❤
@chandimakuruppu551
7 күн бұрын
මමත්
@BAd-q4z
7 күн бұрын
ඇයි.මමත්🎉🎉🎉❤❤
@SheelaKw
6 күн бұрын
Mamath harima kemathi charithayak.AMUTHU DOSTHARA❤❤
@prabodhananayakkara6167
6 күн бұрын
කාලෙකින් ලස්සන නමක් ඇහුණා corex 😮❤
@upaliperera3039
7 күн бұрын
🎉 ස්තුති
@achiniranasinghe8978
5 күн бұрын
ජීවිතය සුන්දරව දකින්න පුලුවන් කලා කරුවෙක්.
@manelkandambi
7 күн бұрын
ගණිතය සහ කලාව දෙකක් නොවෙයි එක අත්තක පිපි මල් දෙකක්. මමත් ගණිත ගුරුවරියක් පාසලේ සෑම කලා කටයුත්තකදීම ගීත රචනා නාට්‍ය අදෙී බොහෝ දේ මම කලා.
@C.M.M.Munasinghe
7 күн бұрын
ඇත්ත කතාවක් නොවෙයි කියලා දන්කවා අමුතු දොස්තර. ටිකක් මේ වගේ වෙන්ට බැරිද අපේ හෙද සේවය? මමත් පොඩි කාලේ හැදුනේ වැඩුනේ ආරෝග්‍යශාලාවක් ඇසුරේ, මවගේ සේවා කල නිසා...
@rajeendramunasinghe539
3 күн бұрын
අමුතු දොස්තර සතියේ දවස් වල දිනපතා අපි බලන්නෙ ෆින්ලන්තයේ ඉදන්..ජාතික රූපවාහිනියට ස්තූතිය්.. 🙌
@hedemu1902
7 күн бұрын
ඔබ හොඳ හුස්මක් ❤🙏
@anulabathi6088
3 күн бұрын
Godak aasawen balane amuthu dost lassana dream eka saman sir adarei godak budu saranai oyaata ❤❤❤❤
@maduweerasooriya1553
6 күн бұрын
නිහතමානී චරිත
@namalpadma3208
8 күн бұрын
❤❤❤❤ape game kollek apita adavanse level class giya patta
@UdayanganiWeeramallawa
5 күн бұрын
Ekathawa ahan inna kota oya kohomath amuthu diktat. Nathi apart welaiddi oba .mnu.wrna dunnuwa mara gammak. Saho ❤❤❤❤
@chinthakabandara5207
6 күн бұрын
අමුතු දොස්තර කියන්නෙ පිස්සුවක්.❤❤❤❤
@nimalirathnayaka2535
2 күн бұрын
Love this drama so much…🥰🥰🥰🥰🥰🥰
@vijithairrangani5757
6 күн бұрын
Good luck.❤❤❤❤
@FIsuliDeCosta
Күн бұрын
ජැක්සන් ඇන්තනි මහත්මයාගේ ආරෙට කතා කරන කෙනෙක්. බොහොම රසවත්, හරවත්
@KushanKarunakalage
5 күн бұрын
Love this❤
@reshanfernando2104
20 сағат бұрын
Fatta brother
@piyarathnasenanayake845
4 күн бұрын
HARIMA AASHAWEN OBE WEDASATAHANA BALUWE STHUTHIE SAMANWA GENWA GENEEMA...SAMANGE RAGAPAAM WISISTAI ..MULU GROUP EKAMA HONDAI❤❤❤❤
@sanathckg
5 күн бұрын
මගෙ මිත්රයා හරිම සුන්දර මනුස්සයෙක්..
@sarath24517
7 күн бұрын
❤👍Great Amuthu Dosthara Thank you Gamunu
@sunandawijethunga6056
6 күн бұрын
මට දැනෙනවා ජෝඅබේ කෙනෙක් බිහිවෙන්නයි යන්නේ. සුභ පැතුම් තුල්ලා....
@rajakarunawimal7770
7 күн бұрын
Obata samadaa Jaya
@bandumathidahanayake3198
7 күн бұрын
ඔබ අමුතු දොස්තර කෙනෙක් ජයවේවා
@shiromanie2259
5 күн бұрын
ජැක්සන් අය්යා ගේ අඩුව පිරිමසන්න මෙවන් දක්ශයෙක් දැකීම සතුටුයි. දියුණු වෙන් දියුනු වේවා.❤❤
@kanakkahewageniroshanaprad6150
8 күн бұрын
❤ great job gamunu
@rajithawanninayaka8847
9 сағат бұрын
Gemunu ayya
@ruchilamadushan3365
5 күн бұрын
Para dige. සිකුරා❤❤❤❤
@sawithramunasinghe3301
6 күн бұрын
His voice is similar to Mr. Jackson Anthony ❤
@madushasewwandi5824
7 күн бұрын
Respect sir👍
@vajirakoongoda7470
6 күн бұрын
අමුතු මිනිසෙක් ...සුන්දරයි .
@thilakasiridisanayaka6306
6 күн бұрын
i wish your all the best ❤❤❤
@kalpavck92
6 күн бұрын
යග්ගහපිටිය ❤ අපේ නුවර කොල්ලෙක්.
@seethawickramasinghe9704
5 күн бұрын
Congratulations.!! ❤
@sunethrapadmini3838
7 күн бұрын
මම 30 ම බැලුවා .තව බලනවා
@jeevscreations7900
7 күн бұрын
Smart , pirimikama tiyana atalossak naluwangen kenek... Jayawewa saman koralage...
@shiromimallika9179
7 күн бұрын
Good job❤
@renukafernando3514
7 күн бұрын
Amuthu dosthara man kamathi drama akak . I like Amuthu dosthara . ❤️❤️
@ChampaKarunathilaka
7 күн бұрын
My first appointment was at Niyangandora Vidyalaya.I loved 😍 🥰 and respect Kothmale. Therefore I respect 🙏 🫡 👌 💯 👏 you.
@RenukaSenarath-we3jd
7 күн бұрын
හොද කටහඬක් ❤
@dineshmadhusanka4826
4 күн бұрын
අයියේ❤️
@sadalekaranasinghe
8 күн бұрын
ආදරෙය් ❤
@samanthifernando6845
6 күн бұрын
Great actor
@renukafernando3514
7 күн бұрын
Me drama ake location is my town Madampe . But .. I’m living in UK . Really I like this drama .
@chathuranimalathi71
2 күн бұрын
හරවත් නිර්මාණයක්! තව ඒ වගේ ටෙලි නාට්‍ය කරන්න.
46:50
දළදාව ගෙනත් ගංගාරාමෙට දෙනවා කිව්වා - POWER HOUR | Gemunu Wanninayake With Nandana Weerarathna
Gemunu Jayantha Wanninayake
Рет қаралды 4 М.
59:54
අපි හින්ද තමයි යකෝ උඹ නළුවෙක් වෙලා ඉන්නේ - ජෙනට් ඇන්තනි සමග මතක පද - Mathaka Pada Gemunu Wanninayake
Mathaka Pada - මතක පද
Рет қаралды 8 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
30:18
Reacting to මේ අවුරුද්දෙ වෙච්ච පට්ට දේවල්
Pissu Kanna
Рет қаралды 355 М.
1:26:31
Rahas Kiyana Kandu | රහස් කියන කඳු (Whispering Mountains) | Sinhala Full Movie | Jagath Manuwarna
Purple Teledrama TV
Рет қаралды 454 М.
46:25
එන්ජින් 4ම අක්‍රිය වූ බෝයිං 747 යානාව නිරුපද්‍රිතව ගොඩබෑ හැටි | British Airways Flight 009
AVIOCRAT
Рет қаралды 61 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 505 М.
LIVE 🔴 Hiru Star - Season 04 | TICKET TO FINALE - Part 01 | 2025-01-04
Hiru Star
Рет қаралды 22 М.
24:37
මෙහෙමත් නායකයෝ... ඇත්තමයි විලි ලැජ්ජයි පුතා🤣 kagama sirinanda himi aluth bana #kagamasirinandahimi
NelhasaLanka
Рет қаралды 214 М.
18:30
ඔස්ට්ර්රේලියාව අල්ල උඩ නටවපු මායාකාර අජන්ත මෙන්ඩිස්ගේ වික්‍රමය ( 6/16 ) - A. Mendis vs Australia
SL Cricket Space
Рет қаралды 14 М.
22:21
SEAසෝ | Episode 01 | 2024-12- 28 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 113 М.
3:47
Kawara Nekama Nubata Menika (කවර නෑකම නුඹට මැණිකා) | Charitha Priyadarshani Peiris
Leela Sevana
Рет қаралды 14 М.
50:08
ප්‍රේමදාස පාලනයේ සිදුවූ අභිරහස් ඝාතන - POWER HOUR | Gemunu Wanninayake With Nandana Weerarathna
Gemunu Jayantha Wanninayake
Рет қаралды 76 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.