මුව මදහාසේ / ආදර මල් පවනේ | Muwa Madahase / Adara Mal Pawane | Cover |

  Рет қаралды 733,789

කලාව kalawa

කලාව kalawa

Күн бұрын

මුව මදහාසේ / ආදර මල් පවනේ | Muwa Madahase / Adara Mal Pawane | Cover | #කලාව
Notice :
all credits goes to original artists.
ගීතයේ සියලූම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ.
--------------------------------------------------------------------------
Original artists | Milton mallawarachchi
| H.R Jothipala
Special Thank - Raveendra Dewaka ( D&K Production)

Пікірлер: 817
@kalawa9453
@kalawa9453 Жыл бұрын
බෝඩිම් කාමරයක් ඇතුළෙ සතුට දෝරෙගලපු, කන පිරෙන්න සංගීතය අහපු ඔබේ අදහස්වලින් අපේ හිත් පිරිල තිබුණු අතීතයක සාඩම්බර අයිතිකාරයෝ අපි ❤. ඉතිං මිත්‍රවරුනි, සමහර විට ඒ පරණ කාමරය සහ එහි වූ මිහිරියාව දැන් ඔබෙන් දුර ගිහින් ඇති😕. ඔබේ අදහස් අපට දැණෙනවා. ඔබේ රසවින්දනයයි අපේ එකම සතුට. අපි ගමන් කරන්නෙ වෙනස් මාවතක😌💪. පරණ රහ සහ අලුත් දේවල් ගොඩක් එක්ක ළගදිම හමුවෙමු. එතෙක් සුවපත් වෙමු ❤🍀. අපි කලාව 🤘
@jagurgjdjsgsjirn8379
@jagurgjdjsgsjirn8379 Жыл бұрын
🤟💖💖🎉
@NilanthiSilva-ic3zv
@NilanthiSilva-ic3zv Жыл бұрын
අනිවාරෙන් සහෝදරවරුනි..❤
@DheshanRanavira-nb9ox
@DheshanRanavira-nb9ox Жыл бұрын
❤️
@sachinthacb
@sachinthacb Жыл бұрын
upgrade වෙච්ච එක මරු මචං. හැබැයි බෝඩිංකාරයෙක් විදියට ජීවත් වෙච්ච මම නං එකෙන්ම ආස උඹලගෙ අර අමු ගතිය පිරුන සින්දු ටිකට. ඒ අමු රහ මාව කන්න බොන්න අතට සත පහ නැතුව 14000 පඩියෙන් 7000ක් බෝඩිමට ගෙවාගෙන දවසටම සමපෝෂ එකක් හරි ක්‍රීම් බනිස් එකක් හරි කාලා සෙට් එකත් එක්ක කල්දේරම් ප්ලේන්ටිය ගහපු අතීතෙට එක්කන් යනව බං. මාර විදියට ආදරෙ කරපු ඒ අතීතෙට මාව අරං ගියේ උඹලගෙ ඒ අමු රහ සිංදු ටික..
@nishajayamanne2755
@nishajayamanne2755 Жыл бұрын
හරිම අපූරැයි දරැවනේ, ආඩම්බරයි! සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ බෝඩිමක් වෙන්න ඕන මට හිතෙනෙ 🤔
@TharuDananjani-nn5td
@TharuDananjani-nn5td Жыл бұрын
Music වලට ඇබ්බැහි වුනොත් කවදාවත් ඒ කෙනා වැරදි පාරක යන්නේ නෑ. ඒක කලාවක් අමුතුම පිස්සුවක්..... 😌😌😚😚🎶🎶🎸🎤🎤
@Kalani_upeksha
@Kalani_upeksha 10 ай бұрын
Yeah..😌❤️
@crishananoj867
@crishananoj867 10 ай бұрын
❤😂😂❤❤❤
@rathurosa1114
@rathurosa1114 10 ай бұрын
අනිවාර්යයෙන් මගෙ ජිවිතෙ වැඩිම කාලයක් ගෙවන්නෙ සින්දු එක්ක.සින්දුවක් අහද්දි ටිකකට හරි හිතෙ ප්‍රශ්න පැත්තකින් තියලා.මගෙම ලොකෙ මම තනියම විදිනවා.ඒක අමුතුම එකක්.❤❤❤
@Senali-Vidumini
@Senali-Vidumini 8 ай бұрын
අනිවා❤
@sankanisenathma1159
@sankanisenathma1159 Жыл бұрын
සංගීතය කියන්නේ එහෙම පිටින්ම ආගමක්.කලාකාමියෙකුට ❤
@plwelihinda6590
@plwelihinda6590 Жыл бұрын
අද මතට ඇබ්බැහි වෙලා ඉන්න තරුණයන්ට හොඳාඅදර්ශයක්, නියමයි කොල්ලොට්ක ඔබලාට වෙඩ්න්, පාර්ට්, වලට ඇරයුම් ළැබේවා ! ඉදිරි අනාගතය සාර්ථක වේවා !!!!
@X_sltopic_X
@X_sltopic_X 6 ай бұрын
මෙතන සෙට් එකේ කවුරුත් මත්ද්‍රවය භාවිතයක් නෑ කියලද ඔයා කියන්නෙ😅?
@dumindaherath-e3d
@dumindaherath-e3d 5 ай бұрын
මත්ද්‍රව්‍ය මත්පැන් කියන්නේ දෙකක් පුතා 😂​@@X_sltopic_X
@X_sltopic_X
@X_sltopic_X 5 ай бұрын
@@dumindaherath-e3d ඉතිං ඒක මෙතෙන්ට අදාළ දෙයක්ද🙄 ඒ දෙක දෙකක් කියල අවු:5 ළමයිනුත් දන්නව🤺❤️
@chamaraaththanayake7128
@chamaraaththanayake7128 9 күн бұрын
​@@dumindaherath-e3d ඉතින් මත්ද්‍රව්‍ය භාවිතයකුත් නෑ කියලද ඔයා කියන්නේ 😂😂
@SujathaHettiarachchi-k7m
@SujathaHettiarachchi-k7m Жыл бұрын
නියමයි අයියලා .අපේ කලාව ඔය විදිහටම අරන් යමු .මමත් 2000න් පස්සෙ උනාට මේ සින්දූ තමයික් අහන්නෙ .ඇත්තටම දුකයී ගායකයෝ කියල පිස්සෝ සෙට් එකක් famous වෙලා ඉන්න එකට .ඔහොම යන් .ජය👍
@dilshanmalinga7803
@dilshanmalinga7803 Жыл бұрын
සතුටුයි ඈ 2000 න් පස්සෙ උනාට මේ සින්දු වලට ආසා කොල්ලෙක් උන එකගැන
@සංජුගල්ගමුව
@සංජුගල්ගමුව Жыл бұрын
සතුටුයි මන් වගේ තව එකෙක් හරි ඉන්නව කියල දැන ගත්ත එක.. මාත් 2000 න් පස්සෙ උනාට පට්ටම ආසවකින් අහන්නෙ මේ වගෙ සිංදු
@ThariduKasunjith-ni3sc
@ThariduKasunjith-ni3sc Жыл бұрын
Supiri bullet ekak ehenm❤❤
@slsemitone2487
@slsemitone2487 Жыл бұрын
ඇත්ත බන්. සම්පූර්ණයෙන්ම ඒකඟයි. මමත් 2000න් පස්සේ..❤❤💥
@NilanthaPremasiri
@NilanthaPremasiri Жыл бұрын
Me too ❤
@thepopyshorts
@thepopyshorts Жыл бұрын
කියන්න වචන නෑ,,, ❤‍🔥මේ වගේ වයස් වල සමහර අනෙත් පිරිමි ළමයි කරන වැඩත් එක්ක, මේ වගේ කලාවත් එක්ක ඉස්සරහට එනවා කියන්නෙ ඉතින් පට්ට,,👌 හැමෝටම සුභපතනවා හදවතින්ම,,✍💪
@PrasannaSilva-v6e
@PrasannaSilva-v6e 11 ай бұрын
ඇත්තටම ලස්සනයි 👌❤❤❤❤❤❤👋🙏🙏🙏🙏💪
@warunagayashan689
@warunagayashan689 7 ай бұрын
පේන්නේ නැද්ද හොදට ගහලා ඉන්නෙ
@AsankaSanjeewa-m4o
@AsankaSanjeewa-m4o Жыл бұрын
සැබෑ වටම අති දක්ෂයෝ ටිකක්. හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤
@JdShymali-op3pl
@JdShymali-op3pl Жыл бұрын
අනේ මාරම ලස්සනයි.කියන්න වචන නෑ. මන් මේක 10පාරකට වඩා ඇහුවා.සුභ පතනවා මගේ මල්ලිටයි අනිත් මල්ලිලා ඔක්කෝටමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shanmadushanka7815
@shanmadushanka7815 Жыл бұрын
බටනලා පාර නම් මරු.වොයිස් එකත් සුපිරි තව සින්දු ගොඩක් කරමු. අපි හොයන සංගීතය තියෙන්නෙ උඹලා ගාව.
@insonline7569
@insonline7569 Жыл бұрын
මේ වැඩෙත් ලස්සනයි.ඒ උනාට මම ආසා උඹලගේ අර අමු ගතිය පිරිච්ච සිංදු වලට..
@madukadilhan8659
@madukadilhan8659 Жыл бұрын
Math
@Virajnambukara
@Virajnambukara Жыл бұрын
👍👍👍
@navi1257
@navi1257 Жыл бұрын
හැමදාම එකම තැන ඉන්න ඕනි ද ඔයා කියන විදියට
@SujathaHettiarachchi-k7m
@SujathaHettiarachchi-k7m Жыл бұрын
Ekama thena nemei music minissu widinne eka eka widihat math kemathi ara amu shep ekat පාට පොදක් එහෙම දෙනව ඇඩෙන්නම
@tharinduvlog7978
@tharinduvlog7978 Жыл бұрын
Agree
@SujathaHettiarachchi-k7m
@SujathaHettiarachchi-k7m Жыл бұрын
සුපිරි කියන ගායිකාවන් ජාතික ගීයත් කාපු එකේ ඔයාල මේ රටට මාරම වටිනවා . ජය👍
@madusankalakshan6394
@madusankalakshan6394 7 ай бұрын
@nipunsasmika4612
@nipunsasmika4612 Жыл бұрын
බටනලාව නම් ගහනව ඇඩෙන්නම ♥️♥️
@amandifernando7631
@amandifernando7631 11 ай бұрын
වෙනම ලෝකෙකට යනවා. ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒ තරම් හැගුම්බරයි. ජය වේවා..❤
@pardeeppardeep2618
@pardeeppardeep2618 10 ай бұрын
amandi Kohomada oyata Yalu wa eten
@sathsaradilshan-yt7vo
@sathsaradilshan-yt7vo Жыл бұрын
මේකත් ජිවිතේ තවත් එක් ඇබ්බැහියක් වෙයි වගේ , හදවතින්ම සුබ පතනව කලාවෙන් ඉස්සරහටම යන්න කියල ❤🎉❤️
@tharakanirmal
@tharakanirmal Жыл бұрын
බටයට ලකුණු වැඩියි බං....🤘❤️🌺❤️❤️❤️❤️❤️
@pubudupramodaya4556
@pubudupramodaya4556 Жыл бұрын
Flute eka❤ බෝඩින් කාමරේ කාලෙත් සුපිරී..ඉස්සරහට ය්න්නත් එපැයි..❤ ජය ජය🎉
@saliyajayalath6412
@saliyajayalath6412 Жыл бұрын
බොහොම ස්තූතියි..🥺❤️🙏
@amaltharangawidanage431
@amaltharangawidanage431 7 ай бұрын
සංගීතය නැටුම් කියන්නේ වෙනම කලාවක්❤
@savindusampath6660
@savindusampath6660 3 ай бұрын
සංගීතයට ඇබ්බැහි උනාම ගැලවෙන්න බෑ කවදාවත් ❤️
@jananiwijesekara5750
@jananiwijesekara5750 10 ай бұрын
Music කියන්නෙ මගේත් ආසම කරන ආත්මීය බැඳීමක් වගේ දෙයක් 🥺🔥❤.....වෙන subject stream එකකින් ඉගෙනගත්තත් හැම වෙලේම හිතට එන සින්දුවක් කියලා හිනා වෙන එකට, වයලීන් එක , ගිටාර් එක , keyboard/ සර්පිනා එක, වාදනය කරන ගමන් වෙනම ම ලෝකයකට යනව වගේ හැඟීමක් (මට) Music වලට හැර වෙන කිසිම දේකට දෙන්න බෑ කියල තමයි ඒ feeling එක දන්න ඕනම කෙනෙක් කියන්නෙ ඉතිං. ඇත්තටම මේ video එක බලපු වාර ගානත් මට මතක නැති තරම් ඒ තරම් ඒක මාර ඇබ්බැහිවීමක් 🥺💞 "මුව මදහාසේ" මගේ කැමතිම list එකෙන් 1ක්.....ඇත්තටම මගෙත් ලොකු ආසාවක් තමයි මේ වගේම orchestra එකකට බැඳෙන එක ❤ ( except the main obligation)......waiting for moreeeee....🤩💓
@shamalvidanapathirana1529
@shamalvidanapathirana1529 10 ай бұрын
ඉතාම ආදරණීය අදහසක් බොහොම ස්තුතී අප වෙනුවෙන් පලකලාට ❤ හීන හීනම නොවෙන දවසක් ඉක්මනින් උදාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🍀👑. " කලාව ❤️👑 "
@chanakeekumarimliyanage4491
@chanakeekumarimliyanage4491 2 ай бұрын
හරිම ලස්සනයි..තරුන පරපුරට ආදර්ශයක්...
@udararanaweera3825
@udararanaweera3825 Жыл бұрын
අර අමු ගතියට කරපු ඒවා මරු.
@sadunitharaka2627
@sadunitharaka2627 10 ай бұрын
ඇබ්බැහිවන සුළුයි ❤❤
@MRREVERBS359
@MRREVERBS359 Жыл бұрын
මමත් 2000න් පස්සෙ පට්ටම ආසයි මේ ගීත වල තියෙන රසයට
@chamaramadusanka9337
@chamaramadusanka9337 Жыл бұрын
බේසෙක් ඇවිත්... 😍😍😍
@dilshankavee3548
@dilshankavee3548 Жыл бұрын
❤😊
@UpaliGamage-c4e
@UpaliGamage-c4e 6 ай бұрын
ලස්සන සින්දු කියන මායාකාර ලමයෝ හරිම ලස්සනයි ඔය කටහද ❤️ බුදුසරනයි හැමෝටම
@shamalvidanapathirana1529
@shamalvidanapathirana1529 4 ай бұрын
බොහොම ස්තුතී ❤🥺
@sithumininawodya223
@sithumininawodya223 6 ай бұрын
බටනලාව ❤අනේව්
@hey_missaka
@hey_missaka Жыл бұрын
Flute එකයි, Violin එකයි ගෙනාපු එක ලොකු දෙයක්. මිනිස්සු ඉල්ලන දේ ගැන හිතන එක නවත්තන්න එපා... Good Luck. .❤
@shashinimadushani731
@shashinimadushani731 Жыл бұрын
ඒ වොයිස් එක නම් පිස්සුවක්. 💖
@shamalvidanapathirana1529
@shamalvidanapathirana1529 Жыл бұрын
බොහොම ස්තුතී ❤
@maanumusic
@maanumusic Жыл бұрын
බෝඩිමේ අමු ගතියට මාරම ආසයි කොල්ලනේ😘❤️..... කොන්ඩ කිරිල්ලියේ සින්දුව කෙස් ගානට අහන ගමන්😘
@KaweeshaDilmini-j2f
@KaweeshaDilmini-j2f 27 күн бұрын
අමුතුම රසක් ❤ ඈබ්බැහිවෙලා ඉන්නේ 🩸😘 සුපිරියක් ආ සැට් එක
@samanpadmakumara48
@samanpadmakumara48 5 ай бұрын
ඉතාම හොඳයි සංගීතය ,ගායනය හරිම අගෙයි තවත් ගයන්න
@shakiladevindi4796
@shakiladevindi4796 Жыл бұрын
Supiriyak❤❤❤❤
@shanthicosta1674
@shanthicosta1674 Жыл бұрын
ගොඩ කාලෙකින් කලාව මල්ලි ලාව දැක්කේ,මාරම මිහිරි ගායනය වාදනය,ආය ආය අහනවා,සුබ පැතුම් කොල්ලන්‍රෙ👏👏👏💐❤
@pemasirigamagegamage3413
@pemasirigamagegamage3413 Жыл бұрын
අනේ මේ දරුවන් වෙනුවෙන් හොද ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කවුරුන් හෝ ඉදිරිපත් වෙන්න පුලුවන්ද රූපවාහිනී නාලිකාවක් හරහා අගේ කළයුතු දරුවො ටිකක්
@sisirasenapathi
@sisirasenapathi Жыл бұрын
හරිම ලස්සනයි ..සංගීතය ඉතාමත් ලස්සනයි .බටනලාව .වයලීනය,එකතු කරගෙන තවත් ලස්සන වෙලා .කටහඬත් ඉතාමත් අගෙයි.සුබ පතනවා ඔබ සැමටම...❤❤❤❤
@shamalvidanapathirana1529
@shamalvidanapathirana1529 Жыл бұрын
බොහොම ස්තුතී ❤
@jessicawood618
@jessicawood618 7 ай бұрын
බටනලා වාදනය අලංකාරයි.ඉදිරියට යන්න සුභ අනාගතයක්
@WanasinhaChandrakumara-qw1yg
@WanasinhaChandrakumara-qw1yg 2 ай бұрын
ටික් ටොක් ජීවිත වලට වඩා ඔබ සැම ආදර්ශමත් චරිත.....ආදරෙයි අපිට තව සිංදු ඕනා❤❤❤❤❤
@SuStHaRaMiusik
@SuStHaRaMiusik 6 ай бұрын
මේකනම් බාවනාවක් මිත්ත්‍රවරුනි 👉❤️😌
@philomenenasr7449
@philomenenasr7449 Жыл бұрын
Madara Lassanaii oyalata Jaya wewaa souranee
@isurukavindakavinda9263
@isurukavindakavinda9263 10 ай бұрын
lassanai machan❤❤
@supunmuthu7557
@supunmuthu7557 6 ай бұрын
❤❤❤ mekata nm mukuth nokiya ynnama ba vge ahana ahana hama parakama venama lokekata adagena yanava vge mata nm pauthgalikava danenne pattama lassanai ❤
@dewanjayalath6554
@dewanjayalath6554 Жыл бұрын
මෙන්න නියම සිංහල බෞද්ධ කොල්ලො අපෙ දේ ලස්සනට කරනවා බලන්න අසයි.බුදුසරයි ..
@krishanthakumara2222
@krishanthakumara2222 2 ай бұрын
Niyamai
@deshandilruksha3483
@deshandilruksha3483 Жыл бұрын
Supiriyak thamai kollane ,supiri jaya wewa hamoma kollo tika shakthiyak wenna shere parak damu gammata😍😍😍😍
@KaviShan-t5g
@KaviShan-t5g 5 ай бұрын
Lassani kollane❤
@kavindyamadhubhashini7931
@kavindyamadhubhashini7931 Жыл бұрын
හිත නිවන ලස්සනම ලස්සන කටහඩක් වාදනයක්......ඉස්සරහට ලස්සන වැඩක් කරන්න වාසනාව ලැබෙන්න ඕන❤❤
@ThariduTharidu-ur8hj
@ThariduTharidu-ur8hj 5 ай бұрын
සුපිරි කොල්ලෝ ටික අදරේයි ❤❤
@Erangakasun-c4h
@Erangakasun-c4h Ай бұрын
ඔක්කොම පට්ට බන් ආදරෙයි❤❤❤
@shehankanchana8863
@shehankanchana8863 Жыл бұрын
Kawisha aiya naedh maru aaa❤❤
@dilshankavee3548
@dilshankavee3548 Жыл бұрын
Thank you mallii❤️
@nikiperera4609
@nikiperera4609 5 ай бұрын
බටනලා අයියා මරු
@sampathnilmuthu9117
@sampathnilmuthu9117 Жыл бұрын
එල කොල්ලනේ ගමනක් යමු❤❤❤
@TresilOorloff
@TresilOorloff 7 ай бұрын
ෂා...නියමයි..ලස්සනයි..👍🎼👍
@shamalinuwanthika2840
@shamalinuwanthika2840 5 ай бұрын
නියමයි
@Nishana-i8o
@Nishana-i8o 2 ай бұрын
ඒකනම් භාවනාවක් ,බුදුසරණයි ❤❤❤❤
@NuwansameeraAdhikari-t8d
@NuwansameeraAdhikari-t8d 9 ай бұрын
බට නලාව අඩවනව❤
@prasannadesilva3836
@prasannadesilva3836 Жыл бұрын
සංගීතය විනාස වෙන මේ කාලයේ පරණ සංගීත රසයට නව පණක් දෙමින් අහන් ඉන්න ආස ගීත ගයන , වයන ඔයාල හැමෝටම සුබ පතනවා.
@thilakwasanthahewage6734
@thilakwasanthahewage6734 11 ай бұрын
එක වචනයෙන් කකියන්නමි...... එල.
@shashindumihiran2990
@shashindumihiran2990 6 ай бұрын
Ekenma supiriyak .kiyanna wachana na❤❤❤
@death3848
@death3848 3 ай бұрын
අඩෝ ...🖤❤️🖤❤️❤️❤️
@madusankalakshan6394
@madusankalakshan6394 7 ай бұрын
sinduwa kiyan kenat adareiiiii palennnn ❤❤❤❤❤❤❤
@shanthi7774
@shanthi7774 3 ай бұрын
බුදු සරණයි පුතේ ඔයාලට❤❤❤❤
@raveendradewakakurukulasur1602
@raveendradewakakurukulasur1602 Жыл бұрын
මගේ උන් ටික...❤❤❤❤
@THE.FUTURE25-s
@THE.FUTURE25-s 3 ай бұрын
කන් ගැලවිලා යනව වගෙ ❤❤ 🎉
@pawana3357
@pawana3357 Ай бұрын
හරිම අගෙයි දරුවනේ .❤
@nipushashikala8776
@nipushashikala8776 6 ай бұрын
නියමයි ආ.....❤❤❤
@lasikadilrukshisjp322
@lasikadilrukshisjp322 11 ай бұрын
ඒක නම් දැන් පිස්සුවක් ❤️❤️
@MINDCONTROL.lk47
@MINDCONTROL.lk47 Жыл бұрын
supiri
@RenukaDonpatiranalage
@RenukaDonpatiranalage 3 ай бұрын
Harima ලස්සනයි ahagena inna
@ThakshilaMadanayake
@ThakshilaMadanayake 11 ай бұрын
Can’t stop watching this. What a talent you guys have ❤
@namaliekandegedara5211
@namaliekandegedara5211 9 ай бұрын
මරු පුතාලා අපිටත් අතිත තිබුණි .දැන් හරිම ලස්සනයි .❤️❤️❤️❤️
@cn3939
@cn3939 Жыл бұрын
නියමයි පුතාලා හැමෝම . ආඩම්බරයක් දැනෙන්නේ පුතේ ඔයාලා ඔය විදියට දසකම් දක්වනකොට. හැමෝටම සුබ අනාගතයක් පතනවා!!
@maheesha_mandini
@maheesha_mandini Жыл бұрын
අනේ මේක නම් හරිම ලස්සනයි 🥺❤️ තබ්ලාව ගොඩක් ලස්සනට ඇහෙනවා කියන කෙනත් ගොඩක් ලස්සනට කියනවා අනිත් අයත් ලස්සනයි ඔක්කොමලා ශෝක් 🥺😍
@pardeeppardeep2618
@pardeeppardeep2618 10 ай бұрын
Maheesha GM yaluwa Kohomada oyata Yalu wa eten
@mosu594
@mosu594 Жыл бұрын
❤❤❤ kollo gahapan ape somathilak jyamaha auyage sinduwak jayawewa kollo
@NishankaWijeratna
@NishankaWijeratna 11 ай бұрын
ස්ටාර්ටා ලාට වදින්න ගහපු නියම පාරඇයි හතුවගේනි ගායකයෝ බිහිවන්නෙ
@ShashinikaTharuni
@ShashinikaTharuni Жыл бұрын
Godak lassanai sindu dekama digu gamanak yanna budu saranai...❤❤ kuweit
@ShanukiKarunathilaka
@ShanukiKarunathilaka Ай бұрын
Marama lassanayi mamath my hothakata athithayata giya❤❤❤❤
@bandulahewamanage9059
@bandulahewamanage9059 Жыл бұрын
සියලු දෙනාම සුපිරියි, mixer එකක් නැතුව හැමදෙනාගෙම දක්ෂතාවයෙන් ලස්සනට වැඩෙි කළා..
@MisariAhanya
@MisariAhanya 4 ай бұрын
පිස්සුවක් ඒකනම් 🩵🥺
@sumithadipaththu1121
@sumithadipaththu1121 Жыл бұрын
අමුවට ගහද්දි තමා එලම
@sandunisamadhi
@sandunisamadhi 8 ай бұрын
Lassanai voice ❤💐
@nethminethmi6153
@nethminethmi6153 Ай бұрын
Eka video ekk dkkt psse okkoma balnn asa hithuna.. maarama lassanai ❤ digin digatama lassnt me wade krgena yann labenn oni ❤ hmoma parisamen inn oni ❤
@hirushasp5171
@hirushasp5171 5 ай бұрын
Ekenm supiriyk ❤
@sankanawodana9112
@sankanawodana9112 Жыл бұрын
වැඩ්ඩො ටික 💓 ජයවේව ✨👌
@madhushikamihiranthi8652
@madhushikamihiranthi8652 Жыл бұрын
Thawa sindu godak oone ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@DheshanRanavira-nb9ox
@DheshanRanavira-nb9ox Жыл бұрын
එක පාරක් අහල මදි නිසා ආයෙත් ඇහුවා❤️❤️❤️සුපිරිම වැඩ්ඩො ටිකක🥰🥰🥰🥰🥰
@sadalidilanya9210
@sadalidilanya9210 Жыл бұрын
බෝඩිම් කාමරේ වගේම නැති උනත් සුපිරියක් තමා අයියලා ටික❤😍
@dilrukshikathennakoon5682
@dilrukshikathennakoon5682 Жыл бұрын
ගොඩක් ලස්සනයි....😍 ජය වේවා හැමෝටම ❤ ආදරෙයි කලාවට 💖
@uchithapiyankara8018
@uchithapiyankara8018 5 ай бұрын
Lassani 👍👍👍
@nirashasandeepani2121
@nirashasandeepani2121 11 ай бұрын
Marama lassanaii ma lankawata awama oyalawa aniwaryen loku ganakata gamata gnnanawa atthamaii marama lassanaii ❤️❤️❤️
@Asanka-cn1uy
@Asanka-cn1uy Жыл бұрын
Godariyak lassanai anee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@WasanthaKumara-ys4ut
@WasanthaKumara-ys4ut Жыл бұрын
සුපිරි කොල්ලො මරු බ්‍ර්‍රැන්ඩ් එකක් හදමු.
@KelumpriyankaraWerasingha
@KelumpriyankaraWerasingha 2 ай бұрын
aththatama asa hithenawa bro.bs❤❤❤
@SkgChandika
@SkgChandika Жыл бұрын
Thabla maranawa,bollkith❤❤❤
@samanthasenarathna293
@samanthasenarathna293 8 ай бұрын
සුපිරි මල්ලි ඔක්කොම සුපිරි ජයවේවා ❤
@DeepthikaLakmali
@DeepthikaLakmali Жыл бұрын
Harima lassanai daruwneee, Theruwnsaranai oyl hamoatam❤❤❤❤❤
@ke-37-charukaharindiathuko32
@ke-37-charukaharindiathuko32 5 ай бұрын
අනේ...💖💖💖
@sakuraloverkpop
@sakuraloverkpop Жыл бұрын
Oyala kawada hari honda thenakata yanava ayye😊❤
@pjayasinghe314
@pjayasinghe314 5 ай бұрын
මට වර්නනා කරන්න විදිහක් තේරෙන් නෑ අප්පා ඒ තරම් සුපිරි..ජයෙන් ජය වේවා..තරුන කොල්ලෝ මෙහෙම හරවත් දෙයක් කරද්දි මොන තරම් ලස්සනද..❤❤❤❤
@SasikaDilrukshi-rf1nb
@SasikaDilrukshi-rf1nb 2 ай бұрын
Thawa thawa nirmana karanna
@chamikajeewantha9976
@chamikajeewantha9976 Жыл бұрын
Pattama waddo set ekak jaya wewa 😍😍😍
පාට පොදක් | Pata Podak | Cover | #කලාව
5:02
කලාව kalawa
Рет қаралды 741 М.
Minecraft: Who made MINGLE the best? 🤔 #Shorts
00:34
Twi Shorts
Рет қаралды 46 МЛН
Drink Matching Game #игры #games #funnygames #умныеигры #matching #игрыдлякомпании #challenge
00:26
දිය කිදුරිය සේ - Diya Kiduriya Se | රෝන්දේ - Ronde
5:37
රෝන්දේ - Ronde
Рет қаралды 1,6 МЛН
Minecraft: Who made MINGLE the best? 🤔 #Shorts
00:34
Twi Shorts
Рет қаралды 46 МЛН