පාවෙන වළා අතර | Pawena Wala Athara | Cover |

  Рет қаралды 404,300

කලාව kalawa

කලාව kalawa

Күн бұрын

Пікірлер: 475
@kalawa9453
@kalawa9453 Жыл бұрын
ඔන්න එහෙනම් ඔයාලා ඉල්ලපු විදිහටම අපි අපේ අමු ගතිය ආයෙමත් ඔයාලගේ වින්දනයට දෙන්න අපි හිතුවා....😍 ඉතිම් රස විඳින්න......කලාව අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට බෙහෙවින් ස්තූතියි , ආදරෙයි හැමෝටම❤
@tharu8213
@tharu8213 Жыл бұрын
අනෙ 🥺💓
@viranganimnada
@viranganimnada Жыл бұрын
මරු ❤
@devindadilshan1317
@devindadilshan1317 Жыл бұрын
ඒ විදිය මරු 🥺❤️✊
@thilankalakshan1
@thilankalakshan1 Жыл бұрын
තව පොඩ්ඩක් උඩ කෝඩ් එකක ගියා නං තව හැඩවෙයි කියලා හිතෙනවා..😊❤
@hskdhananjaya3457
@hskdhananjaya3457 Жыл бұрын
ow bn
@jeewanthajeewan6782
@jeewanthajeewan6782 Жыл бұрын
මේ වගේ හොඳ ඒවාට තැනක් නෑ.....කුණුහරප තමා අපේ මිනිස්සු බලන්නේ....kalawa අපේ කොල්ලෝ ටික බුදු සරණයි උබලට....
@anuradinesh2142
@anuradinesh2142 10 ай бұрын
ආයෙත් කියන්නේ උඹලා මිනිස්සුන්ගේ රස නහර පිනවන දෙවිවරු..දේවාලවල මෙච්චර සැනසීමක් නැහැ බං .. ජයෙන් ජයම වේවා
@DarshanaKaldera
@DarshanaKaldera 7 ай бұрын
නියමයි කොල්ලො හැමෝටම බුදුසරණයි .. සියලු අදහස් කියවල තව තවත් ලස්සන කරන්න නියමයි ...❤❤❤
@gunawardanasena
@gunawardanasena 8 ай бұрын
සුපිරි ගායනයක් පුතාලා සුබ පතනවා.හීම් බබා සීයා මම
@chamindawickramarathnacham7142
@chamindawickramarathnacham7142 Жыл бұрын
අම්මට සිරි අමුතු අමු අමු රහක් මචන් .තබිලා මල්ලි සුපිරි ඔක්කෝම සුපිරි සාදාරනයක් දෙනවා සින්දුවට .තෙරූවන් සරනයි !!!!
@lasikadilrukshisjp322
@lasikadilrukshisjp322 8 ай бұрын
මරු අප්පා..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ,, දවසක්ම එක දිගට අහන්න පුලුවන් ඒ හඩ නම් ❤❤
@shamalvidanapathirana1529
@shamalvidanapathirana1529 8 ай бұрын
@kavindudilshan8197
@kavindudilshan8197 Жыл бұрын
අපිටත් ඔහොම කාලයක් තිබ්බ බන්❤ දැන් යලුවො සේරම උන්ගෙ ජීවිත හදාගන්න ඕනෙ නිසා විසිරුනා....උබලගෙ වීඩියෝ දකිද්දි ඇස් වල කදුලු බන්...😢 ❤
@MevaVlogs
@MevaVlogs 10 ай бұрын
Amboo ube comment eka bro ❤😢
@chandanasubasingha4646
@chandanasubasingha4646 9 ай бұрын
Apita uneth ekam thamai. 😢
@maheshpriyadarshana4272
@maheshpriyadarshana4272 4 ай бұрын
Sirama kathawa....
@lakshanaprabath9218
@lakshanaprabath9218 7 ай бұрын
Supuriyak 🎉🎉🎉
@DulangaLakmalRanawaka
@DulangaLakmalRanawaka Жыл бұрын
පට්ට මචංලා..... ඒ අමු රහ හරි රහයි... මේවට අපේ රටේ ටිකක් තැන අඩුයි... වැඩේ අතාරින්නෙපා.... ජයම..... 💪💪💪💪🥰🥰😍😍😍
@sampath6581
@sampath6581 7 ай бұрын
මාව පිස්සු වට්ටපු කොල්ලෝ සෙට් එක මොකද එපා වෙන්නේ නැහැ අයෙත් අයෙත් එක දිගේටම අහන්න. හිත දුවනවනිතරම
@AsankaVithana-bb7mw
@AsankaVithana-bb7mw 4 ай бұрын
Really song and better music...all best#
@HiranMilinda
@HiranMilinda Жыл бұрын
අමුවෙන් තමයි හොඳ. Excellent! තබ්ලා, ගිටාර්, බටනලා, වයලීන්, drums, voice, සේරම නියමයි. Lead පාර්ට් ගහන මල්ලී නියමෙට දීල තියෙනවා. All the best!
@lakmalfernando.1321
@lakmalfernando.1321 8 ай бұрын
Umbala yakku set ekak bolaw...God luck.❤
@MashiChammi
@MashiChammi 4 ай бұрын
සුපිරි 👌👌👌හරිම..... 😍🤗ලස්සනයි
@chathurangasenanayake2649
@chathurangasenanayake2649 2 ай бұрын
ශ්‍රී ලාංකේය සංගීත අඹරට පායන තාරුණ්‍යයේ තරුකැට .... තෙරුවන් සරණින් සැරදේවා...
@ljflutes426
@ljflutes426 Жыл бұрын
මෙයාලා එක්ක දවස් කීපයක් ඉන්න මටත් ලැබුනා.....හරිම හොද නිහතමානී කලාකරුවො ටිකක්...ජය වේවා අයියලා ❤❤😍😍🙏🙏🙏🙏
@shamalvidanapathirana1529
@shamalvidanapathirana1529 8 ай бұрын
මල්ලී ❤
@UpulkumaraMunasinghaarachchige
@UpulkumaraMunasinghaarachchige 4 ай бұрын
හරිම ලස්සනයි......තාරුණ්‍යය මේ වගේ ගී රසවින්දනයට යොමුවීම
@manjularathnayaka5399
@manjularathnayaka5399 Ай бұрын
Excellent. Great performance. Appreciate it. Keep it up. Wishing you a great future.
@TravelwithChanulk
@TravelwithChanulk 10 ай бұрын
Love from Canada 🇨🇦 ❤😊 all the best.. keep up your good work 👏
@malinduhansa3003
@malinduhansa3003 2 ай бұрын
හේමාල් අයියා... වයලින් සුපිරී...❤️
@ganege
@ganege Жыл бұрын
පුතේ , ඔයාල නියම තරු. මෙහෙම යමු. අපේකම අමතක කරන්න එපා. උඹළට බුදු සරණයි...
@uthpalabogahawaththage6177
@uthpalabogahawaththage6177 7 ай бұрын
තනියෙන් කියනවට වඩා ඒ පිරිමි රලු හඩවල් ටික ඔක්කොම එකතු වෙද්දී තියෙන රහ ❤🥺
@susanthakumara6312
@susanthakumara6312 7 ай бұрын
Supiri kollo set aka,,,
@mangalikabandara716
@mangalikabandara716 10 ай бұрын
Nuwan ගුණවර්ධන mahathage kiri mudu werale sinduwa kiyannakoo....❤️❤️❤️❤️
@mayodathathsarani1874
@mayodathathsarani1874 Жыл бұрын
ඔයාල දවසක කලාවෙන් ඉස්සරහටම ගියපු දක්ශම කලාකාරයො ටිකක් වෙනවා කියලා ඒකාන්තයි ❤❤❤good luck 🙏
@nuwanvlogs4077
@nuwanvlogs4077 3 ай бұрын
නියමටම නියමයි..සුපුරී,,👍👍❤️❤️
@shenalmarino4506
@shenalmarino4506 10 ай бұрын
Supiri paharak ma boyz...come ooon..May God bless you all💝🎉
@Jayamaljude
@Jayamaljude 5 ай бұрын
Patta supiri
@SLGAMAGE
@SLGAMAGE 3 ай бұрын
මේක මම නිතරම අහනව ඒ තරම් අමුතුම රසයක් තියෙන්නෙ ❤❤❤
@AnuraDilshan-lo4dm
@AnuraDilshan-lo4dm 3 ай бұрын
පිස්සු හැදෙනවා බං 😋😋😋❤
@AnuraDilshan-lo4dm
@AnuraDilshan-lo4dm 4 ай бұрын
මේක නම් පිස්සුවක් බං ❤
@merilmayadunnapathirana3422
@merilmayadunnapathirana3422 Жыл бұрын
මිය යන කලාවට පනක් දීම අගයනවා all the best brother ❤😊
@AvishkaMdesilva
@AvishkaMdesilva Жыл бұрын
රොන්දේ වගේම කලාවත් ඉස්සරහට එවී , තව Audio Side එක Qulity කරමු ජය වේවා God bless you ✝️
@prasadmadusanka3714
@prasadmadusanka3714 Жыл бұрын
Audio hadann plz raha nethi wewawa.
@buddhikasanjeewa7185
@buddhikasanjeewa7185 Жыл бұрын
සරසවි මෑණියන්ගේ පිහිටයි!
@hashidias
@hashidias 29 күн бұрын
Woow.. eththatama mn asai nitharama ahanna.💕💕jaya wewa
@asankawlogs
@asankawlogs 8 ай бұрын
ඉයන්න වචනනෑ සුපිරි ❤❤❤
@chamiharshana4953
@chamiharshana4953 Жыл бұрын
හැමෝම සුපිරි . අහන් ඉන්න ආසයි. වයලින් එකේ කෝඩ් ටික දැනෙන්නම දෙනවා.. තබ්ලා ගිටාර් බටනලාව 👍🔥👍🔥
@RuviniMadhumali
@RuviniMadhumali 9 ай бұрын
මම වෙන්නැති මේක වැඩිම බලපු කෙනා. හරිම ලස්සනයි 🎉🎉
@lasithkalhara14
@lasithkalhara14 9 ай бұрын
@LahiruGimhan-f9q
@LahiruGimhan-f9q 5 ай бұрын
ලස්සනයි අයියේ ❤️❤️❤️❤️❤️🤗😄
@indikasamarasiri3916
@indikasamarasiri3916 Жыл бұрын
Supiri kollo tika jaya ma weva
@AsankaBandara-t3t
@AsankaBandara-t3t 11 ай бұрын
Ade maruu❤❤❤
@kaveenadilshan7099
@kaveenadilshan7099 Жыл бұрын
උබලා සෙට් එක නම් සුපිරි බන් කියන්න වචන නෑ....keep it up brothers...විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ...❤❤❤❤
@sameerawijaya6175
@sameerawijaya6175 5 ай бұрын
පට්ට ලස්සනයි ..ජය වේවා !! බුදු සරණයි !
@NandanaGalhenkandage
@NandanaGalhenkandage 7 ай бұрын
ගොඩාක් ලස්සනයි සහෝ ❤❤❤
@jokeeecom5844
@jokeeecom5844 6 ай бұрын
ලස්සනයි
@ranpatidewayalage
@ranpatidewayalage 7 ай бұрын
Lassanai aththatama ❤❤❤❤❤
@ColomboCeylon
@ColomboCeylon 5 ай бұрын
excellent guys
@JDevikaShyamaliJDShyamal-qc1wg
@JDevikaShyamaliJDShyamal-qc1wg Жыл бұрын
මගේ මල්ලිලා ටික.ආදරෙයි ඔක්කොටම.කියන්න වචන නෑ මාරම ලස්සනයි.❤️❤️❤️ මගේ මල්ලි ඔයා පොඩි කාලේ බටනලාව අල්ලලා අද ගොඩක් අය දන්න කෙනෙක් වෙලා ඒ ගැන ඔයාගේ අක්කා විදියට ලොකු ආඩම්බරයක් තියෙන්නේ 💕
@dudis2476
@dudis2476 4 ай бұрын
මෙයාල කොහෙද
@JDevikaShyamaliJDShyamal-qc1wg
@JDevikaShyamaliJDShyamal-qc1wg 4 ай бұрын
@@dudis2476 එයාලා මහරගම තරුණ සේවා එකේ කෝස් එකක් කරලා ඉන්නේ.
@AkarshaTharindi
@AkarshaTharindi 10 ай бұрын
හරිම ලස්සනට ඉන්න අයියලා. ටිකක්..ආදරෙයි. ඔයාල හැමෝටම ❤....බුදු සරණයි..
@predeepsanjeewa2736
@predeepsanjeewa2736 Жыл бұрын
ඩොල්කි අයියා වයලින් මරු ඕයි😘❤️❤️❤️
@kingdomholding308
@kingdomholding308 7 ай бұрын
Good luck ☘️ brother's ❤❤
@kavithweragoda4644
@kavithweragoda4644 Жыл бұрын
නියමයි කොල්ලනේ සුපිරි ✌️❤අමුවට තමා රහ වැඩි සිංදුවල
@MaheshLasantha-wo8yg
@MaheshLasantha-wo8yg 7 ай бұрын
Suppr ❤️❤️
@SanduniGamage-ib4et
@SanduniGamage-ib4et 10 ай бұрын
වාව්..♥️මාරම ලස්සනයි❤️❤️
@sanathgunawardhana6969
@sanathgunawardhana6969 10 ай бұрын
Aneeeeeeeee niyamai ne. Ape hela sangithaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shashinianuradha8686
@shashinianuradha8686 Жыл бұрын
නියමයි අපේ කොල්ලො.ජයවේවා.හැමෝටම ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඔයාලා හැමෝම අති දක්ෂයෝ.❤️❤️❤️
@csarthpiyasena8270
@csarthpiyasena8270 Жыл бұрын
Supiriyi kollane me vidhiyata thama asama❤❤❤
@pasindukarunanayake2577
@pasindukarunanayake2577 11 ай бұрын
thabla paara maru..... thawa hoda eewa tikak danna
@wheretotravelholiday
@wheretotravelholiday 11 ай бұрын
ගොඩක් පිං. මේ තමා අපේ රුචිකත්වය
@nishan433
@nishan433 9 ай бұрын
Ade sirawatama niyamai mama adamai ehuwe niyamai kollane thawa poddak hayyen kiyanda
@sandhyashiwanthi4511
@sandhyashiwanthi4511 11 ай бұрын
හරිම ලස්සනයි මල්ලිලා.ජයවේවා ❤️💐
@methushan8866
@methushan8866 Жыл бұрын
මරු ඇහ් ඒ වාද්‍ය භාණ්ඩ ❤❤
@alonemusic7387
@alonemusic7387 10 ай бұрын
ado patta bn.
@thariduwijewardana3080
@thariduwijewardana3080 3 ай бұрын
🔥
@savindusampath6660
@savindusampath6660 24 күн бұрын
ඇබ්බැහි වෙනවා මේවට ❤️
@niroshasandamali9308
@niroshasandamali9308 11 ай бұрын
Puduma lassanak lamaine.harima lassanai.eka amuthuma lassanak.❤❤❤❤❤❤❤❤
@uchamara3382
@uchamara3382 Жыл бұрын
matata titta anna kollo supiri kollane puthalata budusaranai
@KmMadu
@KmMadu Ай бұрын
Harima lassni malila❤❤❤
@darksoulpower
@darksoulpower 11 ай бұрын
Patta rahak thiyenne 🎉🎉🎉🎉🎉❤❤❤
@channajayasinghe9697
@channajayasinghe9697 11 ай бұрын
සුපිරි.. සඳ තරම්❤
@dailycopy1118
@dailycopy1118 Жыл бұрын
දිගටම කරන් යන්න ..brothers
@thusitharuwan6757
@thusitharuwan6757 7 ай бұрын
සුපිරි සුපිරි. . ජය වේවා 🎉🎉🎉
@udulaniabekon2962
@udulaniabekon2962 11 ай бұрын
Hareeeeeeeeema lassanai.. Subama suba nawa wasarak wewaaaaa
@shantsh5334
@shantsh5334 9 ай бұрын
❤❤❤❤❤
@wathsarasasanka2453
@wathsarasasanka2453 10 ай бұрын
Aiyala tika nm.supiri good luck budu sarni ❤🥰
@sujanthagunawardana
@sujanthagunawardana Жыл бұрын
sahadara waruni oyala gana adambarai awankawama kiyanawa nam oyala pissuwak suba anagathayak sahodarawarunta ❤❤💯
@ManojIndika-tx3hj
@ManojIndika-tx3hj 6 ай бұрын
ඇත්තටම ලස්සනයි 😘😘🙏🙏
@Danushkarabukpotha-sr7dw
@Danushkarabukpotha-sr7dw 3 ай бұрын
❤❤😮😮Patta
@sumithkumara7932
@sumithkumara7932 11 ай бұрын
Godak kalekin.... harima lassanai.... thawa sinduwak kiyannako... sindu kiyana kena....super ..
@shalikawaduge4120
@shalikawaduge4120 11 ай бұрын
Niyamai malli
@GeethmaSanjeewani
@GeethmaSanjeewani 9 ай бұрын
❤❤❤❤❤මටත් සින්දුවක් කියන්න දෙන්න 🙏🙏🙏🙏asi
@MediaBarlk
@MediaBarlk Жыл бұрын
නියමයි අපි interview එකක් කරමුනෙ..
@buddhikaliyanage9794
@buddhikaliyanage9794 9 ай бұрын
තරු යායේ ඈතින් ඈතට..පාවෙන... සිංදුව කරලා දාන්න පුලුවන් නම් 😍 ❤❤ ඒ සිංදුව ඔයාලාට ලස්සනට සෙට් වෙනවා
@rohansiriwardhana256
@rohansiriwardhana256 Жыл бұрын
Maru aiyala set eka. All the best ❤
@SkgChandika
@SkgChandika 10 ай бұрын
Supirima brother ❤❤❤❤❤❤
@dilanfedrick6669
@dilanfedrick6669 11 ай бұрын
තබ්ලා ගහනවා නියමයිනේ patta
@Kavindya-m9c
@Kavindya-m9c 3 ай бұрын
❤Lassaniii
@udayangakumara3436
@udayangakumara3436 11 ай бұрын
වින්දා❤ බුදු සරණයි සෙට් එකටම
@chathurikasanjeewani1640
@chathurikasanjeewani1640 Жыл бұрын
Ane thwa sindu one❤
@subasevana7842
@subasevana7842 8 ай бұрын
good band too patient singer as well 👍👍👍👍👍
@akila6421
@akila6421 Жыл бұрын
මොනවා අයින් කරත් බටනලා වයලීන් අයින් කරන්න එපා.. ❤ සර්පිනාවක් සෙට් වුනොත් කෝමද..
@dilanmjayawardena5894
@dilanmjayawardena5894 Жыл бұрын
maara asai machanla mekata, supiri hode
@jeewakagamage7588
@jeewakagamage7588 5 ай бұрын
ඔබ සිනාසුනා පමණයි ❤️
@anilwarnakulasuriya7582
@anilwarnakulasuriya7582 Жыл бұрын
Niyama hakiyawa.. Jaya wewa mallila.. Theruwan saranai
@jeewanthajeewan6782
@jeewanthajeewan6782 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@siromihemalatha9050
@siromihemalatha9050 11 ай бұрын
ගැම්මක් තමයි කොම්ලො 👍👍
@anurasubasainghe4882
@anurasubasainghe4882 7 ай бұрын
Lassanai ❤
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 Жыл бұрын
Me syum rasaswadayata mamanam puduma kemathi.kanata mihiri gayanayak wadanayak.lassanai woooooow.
@mghewavitharana2488
@mghewavitharana2488 9 ай бұрын
තව ටිකක් උඩ chord එකක play කරානම් තවත් ලස්සනයි ඔයාලගෙ වාදනයයි ගායනයයි.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 18 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 179 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 139 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 178 МЛН
Pawena Wala Athara (Version 10)
3:52
Rambukkana Siddhartha Thero - Topic
Рет қаралды 12 М.
Pawena Wala Athara | Live | Malinda Kularatne
3:52
Malinda Kularatne
Рет қаралды 413
පාට පොදක් | Pata Podak | Cover | #කලාව
5:02
කලාව kalawa
Рет қаралды 648 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 18 МЛН