Anjitha Kuruppu - Devi (දේවී) |(Hitha Hadennata)| Official Music Video

  Рет қаралды 179,069

Anjitha Kuruppu

Anjitha Kuruppu

4 ай бұрын

Anjitha Kuruppu - Devi (දේවී) |(Hitha Hadennata)
Stream On :
Spotify - shorturl.at/irMY1
Apple Music - shorturl.at/kpR59
🌬Artist , Lyrics , Melody - Anjitha Kuruppu
🌬Music Produced by - ‪@LashikaRammandala‬
🌬Mix & Mastered by - ‪@HasinduWijerathne‬
🪻Director : Shehan Avishka
Assistant director : Senura Himantha
DOP : Shehan Avishka
Edited & Colour grade by : Senura Himantha
Digital Arts - Fr!da
Special thanks : අම්මා , තාත්තා , Calana , Yasara , Lashika Rammandala , Senura Himantha , Shehan Avishka , Hasindu Wijerathne , Fr!da ,Lashan Herath , Dilu , Poorna , Thilina ,Gihan Dissanayake,Vimukthi Dilshan Silva , Tharinda Sankalpa
Connect with ANJITHA :
Facebook : shorturl.at/cvW34
Instagram: amnot_anjitha
Connect with Lashika :
Facebook : tiny.cc/3984vz
Instagram : lashik.x?igshid...
හිත හදන්නට වාරු නෑ
නුඹ හිඳින්නට හේතු නෑ
නුඹ ළඟින් විනා කොහෙදෝ
මගෙ හැඟුම්
හිත හැදෙන්නට වාරු නෑ
නුඹ දකින්නට හේතු නෑ
පැය ගැනන් සති ගනන් තරු ගණන් කර ගනන් කාල මැරුව ද ?
කැඩපතෙන් ඉරි ඇඳෙන් දුර තියන් නුඹ මගෙ පියලි ඇහිලුව
ඇහැ පියන් රළ බලන් අණු ඇඳන් කාවැදෙන් මැදකට
සඳ මැදෙන් ඉරි මැකෙන් ඉර වරෙන් කල් ගිහින් , හති මට
සිළු පහනට දුක දේවී නුඹ මගෙ දේවී
ස්වප්නය හැම කල්යාමේ මැවේවී ඒවිද ? නේවී
පුරාතුර පින ගෙවේවී
අනවසරෙට ගී ලියවේවී ,
#devi #hithahadennata #anjitha
#sinhalasongs #sinhalanewsongs #2024

Пікірлер: 393
@anjitha5439
@anjitha5439 4 ай бұрын
හිත හදන්නට වාරු නෑ නුඹ හිඳින්නට හේතු නෑ නුඹ ළඟින් විනා කොහෙදෝ මගෙ හැඟුම් හිත හැදෙන්නට වාරු නෑ නුඹ දකින්නට හේතු නෑ පැය ගැනන් සති ගනන් තරු ගණන් කර ගනන් කාල මැරුව ද ? කැඩපතෙන් ඉරි ඇඳෙන් දුර තියන් නුඹ මගෙ පියලි ඇහිලුව ඇහැ පියන් රළ බලන් අණු ඇඳන් කාවැදෙන් මැදකට සඳ මැදෙන් ඉරි මැකෙන් ඉර වරෙන් කල් ගිහින් , හති මට සිළු පහනට දුක දේවී නුඹ මගෙ දේවී ස්වප්නය හැම කල්යාමේ මැවේවී ඒවිද ? නේවී පුරාතුර පින ගෙවේවී අනවසරෙට ගී ලියවේවී ,
@pramukaweerasinghe
@pramukaweerasinghe 4 ай бұрын
Super stuff as always big fan
@D-Esimer
@D-Esimer 4 ай бұрын
Ayye mt sinduwk krnn one ayyage beat marai podk contact kr gnn pluwan d
@DILUBeats
@DILUBeats 4 ай бұрын
Anjiiii 🤍🤍
@anjitha5439
@anjitha5439 4 ай бұрын
🫶🏻✨
@Ramidu
@Ramidu 4 ай бұрын
Anji❤️❤️❤️ ලගදීම දුවන්න ගනී..!
@anjitha5439
@anjitha5439 4 ай бұрын
🫶🏻✨
@gihannethma
@gihannethma 4 ай бұрын
අනිවාර්යයෙන් 😌
@chill22mix
@chill22mix 4 ай бұрын
තනිකමට හුරු උනාම ආදරේට වඩා ලස්සන දේවල් පේන්න ගන්නවා!🤍
@xsanta5605
@xsanta5605 3 ай бұрын
ඇයි මේවා 1M වගේ වදින්නෙ නැත්තේ 🙂 මේකත් වෙනෙම Vibe එකක් 🍃 Anjitha Kuruppu කියන්නෙත් වෙනම Brand එකක් 💕 #love Thizz
@ravindudshan4121
@ravindudshan4121 4 ай бұрын
0:03 ඒ Lighter සද්දෙ, 0:12 ඒ ඇස් පිල්ලන් ගහන විදිය , 0:14 ඒ Vibe එක, 1:38 ඒ ඇස් , 1:55 Wow this Vibe , 2:14 කාගෙද ඒ ඇස්.. ❤️👽💆🏻‍♂️
@kumarawithanage5994
@kumarawithanage5994 2 ай бұрын
මාස 2ක්‌ මේ සින්දුව නොදැන ඉදපු එකට දුකයි.. 🥲
@imanfernando
@imanfernando 4 ай бұрын
Anji වෙනම එකක් ♥️
@anjitha5439
@anjitha5439 4 ай бұрын
🫶🏻✨
@minukamihisara096
@minukamihisara096 3 ай бұрын
Lankawe brand ekak wena voice ekak..dawsaka..❤️💆‍♂️
@roohirathnayake
@roohirathnayake Ай бұрын
Anjitha Kuruppu live in concert ekaka mul asunaka idagena me rasa widinna dawasaka wasanawa labenna ona.😍
@nethsara_Weragoda
@nethsara_Weragoda 4 ай бұрын
මේවා දවසක Hit ❤️🔥
@odithyabihara9617
@odithyabihara9617 4 ай бұрын
Special thanks to: අම්මා, තාත්තා Ekanam hithata weduna
@arshu2605
@arshu2605 4 ай бұрын
My fav artist 🖤
@anjitha5439
@anjitha5439 4 ай бұрын
🦾🤍
@gayashinifernando6164
@gayashinifernando6164 2 ай бұрын
පලවෙනි පාර ඇහුවා ගියා දෙක තුන හතරත් අවුලක් නැ අහල ගියා..දැන් හරි ඒකත් දිගටම අහන ගොඩේ 😑💜️ ඩවුන්ලෝඩ් නොකර ඇවිත් ඇවිත් අහල යද්දි මරු 😌❤️❤️
@sanjuprathibha
@sanjuprathibha 4 ай бұрын
You are different! Amazing as alway. 🫂💕
@anjitha5439
@anjitha5439 4 ай бұрын
🫶🏻✨
@rusiruakalanka470
@rusiruakalanka470 4 ай бұрын
ලංකාවේ music වෙනස්ම පැත්තකට යනවා !චරිත !යුකී!අන්ජිත !මාස්ටර් d 🌼❤️
@hansilasi4447
@hansilasi4447 3 ай бұрын
හිත හදන්නට වාරු නෑ නුඹ හිදින්නට හේතු නෑ😔
@sindunuwa4019
@sindunuwa4019 3 ай бұрын
TikTok eken hoyan awe ! ❤😊
@MJ_SICK_
@MJ_SICK_ 4 ай бұрын
මගේ ආසම ගායකයා 😘😘😘😘😘
@Anuu__00
@Anuu__00 2 ай бұрын
💆🏻‍♀️❤️ peaceful
@seneshkanchana-br6ik
@seneshkanchana-br6ik 4 ай бұрын
Pattama vibe ekk💚💭💫
@SanukaDev
@SanukaDev 3 ай бұрын
Voice ✨❤
@thari_3
@thari_3 2 ай бұрын
My ears are blessed ❤
@genevieve_grl
@genevieve_grl 4 ай бұрын
That vibe.. awwww 💆‍♀️❤
@SapnaKavindi-ov9of
@SapnaKavindi-ov9of 3 ай бұрын
Heart Touching 🥺❤️‍
@user-tj6gr2sj4s
@user-tj6gr2sj4s 3 ай бұрын
❤✨ wow
@rpd3702
@rpd3702 4 ай бұрын
Love this❤️💕💗🌸
@dilsarajayaweera7628
@dilsarajayaweera7628 2 ай бұрын
This vibe❤️🥺💫
@dinith1274
@dinith1274 Ай бұрын
Aasama Mood mawana ela kollek , Aadarei
@tiranpabasara
@tiranpabasara 4 ай бұрын
Super overall production. Keep it up ❤❤
@thiruninuwandi
@thiruninuwandi 3 ай бұрын
ලස්සනයි ❤ ,අපි 1M ගහමු😊❤
@MINELINE001
@MINELINE001 4 ай бұрын
Ayye puduma lassni♥️ marama feeling ekk denv ahddu olf best my brother
@PeshalaJayawardhana
@PeshalaJayawardhana 3 ай бұрын
Masterpiece❤
@poornimalekamge09
@poornimalekamge09 4 ай бұрын
🖤🥺 magical voice
@vethumnimm8631
@vethumnimm8631 4 ай бұрын
අමුතුම වෙනසක් .........හරිම ලස්සනයි ....❤
@ImanBandara
@ImanBandara 4 ай бұрын
Addicted !
@GishDissanayake01
@GishDissanayake01 4 ай бұрын
Sick browski🖤💫
@thilinasathsara8055
@thilinasathsara8055 4 ай бұрын
🙂❤️Manoparakta maruu
@pabodadilshani9543
@pabodadilshani9543 Ай бұрын
Wow 💯
@jananiprasadi7092
@jananiprasadi7092 4 ай бұрын
Addicted to this voice 🥺❤️
@TravelRonde
@TravelRonde 4 ай бұрын
මේක සුපිරියක් ♥
@lankiathilaka88
@lankiathilaka88 4 ай бұрын
Great ❤ delivery is superb
@yasiru.936
@yasiru.936 4 ай бұрын
Masterclass ❤
@Thisura_Vishwajith
@Thisura_Vishwajith 4 ай бұрын
අහම්බෙන් සෙට් උන සුපිරියක්🥹❤️
@dinethmawijedasa6255
@dinethmawijedasa6255 4 ай бұрын
ඒක සුපිරියක් 🔥💜️
@user-ul8ug4lo4p
@user-ul8ug4lo4p 4 ай бұрын
Any way masterpiece ♥️
@naminduravish1724
@naminduravish1724 Ай бұрын
keep up brodha 🤗
@Malikamadushanka
@Malikamadushanka 4 ай бұрын
vibes 💫💜 #anjithauniverse 🌌
@isankarukshan1680
@isankarukshan1680 4 ай бұрын
Great masterpiece 🎉
@adeethagunathilaka2269
@adeethagunathilaka2269 4 ай бұрын
meka lassanai🌸
@seneth.senarathna
@seneth.senarathna 3 ай бұрын
Deiyane deiyane 😮❤
@hiruniwijethunge6634
@hiruniwijethunge6634 4 ай бұрын
Masterpiece 🥺🖤
@sithumlidedara4094
@sithumlidedara4094 3 ай бұрын
Feel better ow 🙂♥️🌍
@NavanjanaLiyanarachchi
@NavanjanaLiyanarachchi 2 ай бұрын
Masterpiece 😭
@DaisyG_11
@DaisyG_11 4 ай бұрын
Love this vibe
@Sithuu810
@Sithuu810 4 ай бұрын
ඒකත් පිස්සුවක් 😍
@GihanBMusic
@GihanBMusic 4 ай бұрын
Addiction ❤️🖤
@gkashen9479
@gkashen9479 4 ай бұрын
Great machan ! continue it well. These vibe must need for keep mind relax.
@sachinthaakila4805
@sachinthaakila4805 4 ай бұрын
addicted 🙂
@SecretTraveller
@SecretTraveller 2 ай бұрын
Adoo ,, niyamai kollo 💜️💜️🥺
@ishanoshada
@ishanoshada 4 ай бұрын
Superb
@songs-rr7bw
@songs-rr7bw 4 ай бұрын
Supiriyak ❤
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 4 ай бұрын
Heart Touching ❤️🥺
@NaveeshaNethmini
@NaveeshaNethmini 4 ай бұрын
Uuuuh thisssssssssss🥺❤️
@ravindupabasara3016
@ravindupabasara3016 Ай бұрын
WoW!
@Rayan_Shashmin
@Rayan_Shashmin 4 ай бұрын
The production is insaneeeeeeeee!!! Dope Color
@sudeepaudayanga4842
@sudeepaudayanga4842 4 ай бұрын
Superb❤😌
@envirotrails
@envirotrails 4 ай бұрын
vibe 🖤
@bhanuxmusic
@bhanuxmusic 4 ай бұрын
මේ සින්දුව තරම් මට මගේ එකට සෙට් වෙන, වෙන සින්දුවක් නෑ කියලා හිතුනා මේක අහපු එක තැනකදී. මේ Visual එකත් 100% සින්දුවට Match. No words to explain how I feel.
@mihindisanjana4597
@mihindisanjana4597 3 ай бұрын
හිතට හදන්නට වාරු නෑ නුඹ දකින්නට හේතු නෑ❤️🙂 I felt This lines🔥✨❤️
@upalikuruppu1070
@upalikuruppu1070 4 ай бұрын
❤Anje , l love the , you are singing live in premadari , good luck and , thanks those who cooperate with him, for his journey.
@thewanfernando06
@thewanfernando06 Ай бұрын
"Artists" 🖤
@AshenGamage-se1fj
@AshenGamage-se1fj 4 ай бұрын
Brand ❤️‍🔥
@HashiniJayaweera-cb6ln
@HashiniJayaweera-cb6ln 4 ай бұрын
❤❤ Wow
@beeanki5153
@beeanki5153 4 ай бұрын
You never disappoint! keep up the good works.
@yashzcreation66
@yashzcreation66 4 ай бұрын
මේක නම් පට්ට එකක්😊
@Sanjukalakshan
@Sanjukalakshan 4 ай бұрын
Masterpiece ❤️
@dharshanirathnayaka9630
@dharshanirathnayaka9630 2 ай бұрын
ඒක මරැ ❤
@Imeshkalhar
@Imeshkalhar 4 ай бұрын
1:14 Woow this vibe ❤️
@user-ko1ru9zq2w
@user-ko1ru9zq2w 4 ай бұрын
Best 🎉❤
@SajithLakshanWijayasinghe
@SajithLakshanWijayasinghe 17 күн бұрын
Masterpieces 💛
@themiyadanikadasun8335
@themiyadanikadasun8335 4 ай бұрын
Let’s go!
@DaniduDeema
@DaniduDeema 4 ай бұрын
Jaya Wewa Anja💙🎉🎉🎉 Next Hit
@hirushaakalanka-wh4mf
@hirushaakalanka-wh4mf 4 ай бұрын
වෙනම ලෙවල් එකක් ✨❤️
@darmasiriwa1600
@darmasiriwa1600 Ай бұрын
Thiss ❤😍
@nalanisk374
@nalanisk374 2 ай бұрын
Favourite ones ❤❤
@onlyigs
@onlyigs 3 ай бұрын
Anji's songs always have different level vibe love that one❤
@sukiz10
@sukiz10 4 ай бұрын
Superb one❤
@shehanravishka9957
@shehanravishka9957 18 күн бұрын
lassani eka ♥️🎉
@zahracareem4950
@zahracareem4950 4 ай бұрын
A legend for sure ❤
@yohanwagesh705
@yohanwagesh705 4 ай бұрын
පිස්සුවක්💖⚡
@meghanaubhayawickrama1020
@meghanaubhayawickrama1020 4 ай бұрын
Felt it 🥺🔥❤
@avishkalakmalkarunarathna4289
@avishkalakmalkarunarathna4289 4 ай бұрын
අනිවා hit එකක් වෙනවා ❤
@awishkawimalaweera
@awishkawimalaweera 4 ай бұрын
Vibe 😇
@wishmikulathunga234
@wishmikulathunga234 2 ай бұрын
This must be in trending ❤❤❤
@tharuniperera6990
@tharuniperera6990 3 ай бұрын
❤ හිත හදන්නට වාරු නැ ••• අපේ හිත් ටික වේලාවකට හරි හදන්න මේ වගේ නිර්මාණ දිගටම කරන්න ලැබේවා :-)
@dilumtheekshana8352
@dilumtheekshana8352 4 ай бұрын
Lessssgoooooo anji ❤🙌
@dilshanijayasingha3980
@dilshanijayasingha3980 4 ай бұрын
👍👍👍💐💐💐
@Kavee007
@Kavee007 4 ай бұрын
Wow 🥺🖤
@princess-sh1oi
@princess-sh1oi 4 ай бұрын
I can't explain the loving feeling I feel when I remember the beautiful past of my life. Wow. Feels great❤️ Congratulations Brother 😊
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 135 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 53 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 114 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 5 МЛН
Sasindu Raveen - Numba Daka Ma
3:46
SasinduRaveenVEVO
Рет қаралды 21 М.
Ahimi Wana Numba
3:52
Release - Topic
Рет қаралды 41 М.
DILU Beats - Handa Gawin (Official Lyrics Video)
3:17
DILU Beats
Рет қаралды 7 МЛН
Lashan Herath - Dathin Allan [Official Music Video]
4:02
Lashan Herath
Рет қаралды 2,1 МЛН
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1,8 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 632 М.
Минаева - Шоколадка
2:49
Gazgolder
Рет қаралды 1,1 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
akimmmich
Рет қаралды 2,2 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 513 М.