No video

පුතේ සොහොන් කාලි මෑනියෝ 🥰 අද ඔයා ගැන බලනවා 🔥 Kali Amma Manthara Gurukam Sinhala | Kali Maniyo

  Рет қаралды 19,604

Ashirwada - ආශිර්වාද

Ashirwada - ආශිර්වාද

4 ай бұрын

#kali #mantra #Ashirwadha #mantra #kali
මන්තර ගුරුකම්,washi manthara,nama washi mantra,washi manthra,purusha washi,kali washi mantra,mantara gurukam,purusha washi gurukam,athi prabala washi gurukam,washi gurukam karana hati,washi mantara,gurukam manthara,washi gurukam manthara,gurukam mantara,nomile karana washi gurukam,washi gurukam,washi gurukam sinhala,manthara gurukam,වශී ගුරුකම්,washi gurukam nomile,durga washi mantra,athi prabala washi,washi mantra,durga washi manthara,washi manthara,kamdev love mantra,washi manthra,kali washi,vashi mantra,yanthra manthra,purusha washi,kali maniyo kavi,nomile washi,wishwa gaweshaka,lagna palapala,kellek yalu karaganna hati,katharagama deviyo,vashikaran mantra,kollek yalu karaganna,kellek washi karaganna krama,akarshana washi manthra,kali amma waram,kali washi manthra,washi for love,adara manthara,vishwa gaweshaka,kamdev mantra for love marriage,kama dewa washi manthara,kali deviyo,kenek yalu karaganna manthara,mantra kamadeva,washi nomile,vashikaran for love,kellek yalu karaganna,washi yanthara

Пікірлер: 311
@user-pl3gl7ej7c
@user-pl3gl7ej7c Ай бұрын
මට ලංකාවට ගිහි මගේ මහත්තයා රන්ජිත් එක්ක සතුට්න් ඉන්න ලැබේවා සියලුම කාලි අම්මා වරැන්ගේ පිහිටේන් සියලුම දේන්නගෙම අසිර්වදය ලැබේ 🙏🙏🙏
@tharangaudayangani-lm4dj
@tharangaudayangani-lm4dj Ай бұрын
කාලී අම්මේ මා හට පිහිට වෙන්න මන් අසරන වේල ඉන්නේ 🙏🙏🙏
@nilankapriyadarsani6361
@nilankapriyadarsani6361 4 ай бұрын
උතුම් අම්මේ මාගේ ප්‍රාර්ථනා ඉටුකර දෙන්න ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🙏🙏
@kusumapeiris_
@kusumapeiris_ 4 ай бұрын
කාලි අම්මේ මට පිහිට වෙන්න 🙏🙏🙏 මට වුන අසාධාරණ වලට සාධාරණ විසදුමක් ලබා දෙන්න 🙏🙏🙏 මගේ❤ බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏 කාලි මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏 මගේ
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@user-ne4zl4pr6p
@user-ne4zl4pr6p 4 ай бұрын
මම කොච්චර කාලි මාතාව විස්වාස කරනවච හැමදාම පිං දෙනවා තවම කිසිදු දෙයක් ඉටුවෙලා නැ නරකයටම තැන මේ මන්තරය විස්වාස කරලා අහගෙන ඉන්නේ සාදු සාදු සාදු ඔබතුමටත් පිං මේ මන්තරය දම්මට
@user-vb2vi2gd2k
@user-vb2vi2gd2k Ай бұрын
කාලි අම්මේ ඔබ තුමිය මතු බුදු වේවා මම ඉල්ලපු ඉල්ලිිම් දෙකෙන් එකක් මේ මන්තරය අහල පැය දෙක තුනකින් ඉෂ්ට උනා අනේ කාලි අම්මේ මගේ අනිත් ඉල්ලිිමත් ඉෂ්ට කරලා දෙන්න පිහිට වෙන්න කාලි අම්මෙ
@user-wj5bl7oe7t
@user-wj5bl7oe7t 4 ай бұрын
අනෙ කාලි අම්මෙ...මගෙ ප්‍රාර්තනාව ඉශ්ට කරලා දෙන සෙක්වා.....මට මගෙ නැති උනු ආදරය ලබා දෙන්න...කාලි අම්මෙ මට පිහිට වෙන්න..🙏🙏🙏❤
@ShehanFernando-zo2qh
@ShehanFernando-zo2qh 4 ай бұрын
කාලි අම්මේ මගේ හිතට wada දෙන මේ ප්‍රශ්න වලට විසදුමක් දෙන්න 🙏🙏🙏🙏🙏❤️❤️මගේ හැම පැතුමක්ම ආශාවක්ම ඉෂ්ට කරලා දෙන්න මෑණියනි ඔබ සත්‍යයි, අසරණ මට පිහිට වෙන්න මගේ පවුලේ අය මුදල් අග හිග කම නිසා ගොඩක් ප්‍රශ්න වලට මැදිවෙලා මගේ සහ පවුලේ අයගේ හැම පැතුමක්ම ආශාවක්ම ඉෂ්ට කර දෙන්න 🙏❤️🙏🙏🙏
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@anurudika9620
@anurudika9620 4 ай бұрын
කාලි අමිමෙි මෙිකනමි සත්‍යයක් මං අහලා පැය බාගයක් ගියේ නැහැ ⁣මට එයාගෙන් මැසේජ් එකක් ආවා කාලි අමිමාගේ පිහිටෙන් මට ඒ ආදරේ ඉක්මනින් ආයෙමත් ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏මට වගේ අනිත් සියලු දෙනාටම පිහිට ලැබෙිවා සියලු දෙනාගේ පැතුමි ඉටුවෙිවා විස්වාසයෙන් අහන්න අකුරටම ඉස්ට වෙනවා 🙏🙏🙏🙏
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@miranranga5918
@miranranga5918 23 күн бұрын
කාලි අම්මෙ කුමාර ට කොල් කතා කරන්න කියන්න එයාට කවදාවත් මාව අමතක කරන්න බැරිවෙන්න කාලි 😂😂😂පොන්නෙ ඔප් කරන්න දෙන්න එපා කාලි අම්මෙ 😢😢😢
@miranranga5918
@miranranga5918 23 күн бұрын
​@@Ashirwada🙏🙏🙏🙏🙏🙏🙏😂😂
@user-by8rr9jv9e
@user-by8rr9jv9e 2 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිට මට ලැබේවා මගේ සියලු දුක් කරදර දුරු වේවා කාලි මෑණියන්ගේ ආරක්ෂාව ආසිර්වාද ලැබේවා කාලි මෑණියන්ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@miranranga5918
@miranranga5918 Ай бұрын
කාලි අම්මෙ පිහිටවෙන්න වෙන්න කුමාර ආදරෙ ආදරෙ හැමදාම ලැබේ වා😢 එයාට කවදාවත් මාව අමතක කරන්න බැරිවෙන්න පොන්නෙක අන්ස කරන්න කියන්න
@chalaniamarakoon7030
@chalaniamarakoon7030 4 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ අයියාගේ ආදරය මා හට ලැබේවා !!!!
@dilumperera2725
@dilumperera2725 4 ай бұрын
අලුත් කටහඩක් එක්ක අලුත් වෙලා❤❤❤ ලස්සනයි . මගේ ප්‍රාර්ථනාවත් ඉටුකර දේවා❤❤❤
@jeewamaliwerasekara4683
@jeewamaliwerasekara4683 14 күн бұрын
කාලි මෑනියන් මාගේ... ඉල්ලිම ඉෂ්ට කරදෙන බව මට විස්සාසයි.... මං මෙතෙක් කල් කරන ලද සියලුම කුසල කර්මයන්ගේ පින මෑනියනි ඔබ වහන්සේටද අනුමෝදන් වෙත්වා....අනුමෝදම් වෙත්වා...අනුමෝදම් වෙත්වා...🙏🙏🙏🙏🙏
@wihansaAngle
@wihansaAngle 4 ай бұрын
අසාදරනයටම පිහිට වෙන කාලී අම්මේ අසාදාරනයට දඩුවම් දෙන කාලී අම්මේ.මගෙ සාදාරනය වෙනුවෙන් මට පිහිට වෙන්න මගෙ අම්මේ 🙏
@user-jg5cy7bs2n
@user-jg5cy7bs2n 4 ай бұрын
අනේ කාලි මෑණියනි මට පිහිට වන්න😢❤❤ අලුත් කටහඩ ගොඩක් ලස්සනයි පන්සලකට ගියා වගේ දැනෙන්නෙ😢
@user-ou3mq3wg2i
@user-ou3mq3wg2i 4 ай бұрын
අනේ 🥺🥺 එ කටහඩ මාර ලස්සනයි හිත නිව්ලා යනවා වගේ
@MonikaUdeni
@MonikaUdeni 2 күн бұрын
මම සිතන ලෙසින් ම මගේ මාර්ගයෙන් ඔහු ඉවත් කරන්න මෑනියනේ මං කරන සියලු පින් සොහොන් කාලි මෑනියන්ට ලෑබේවා🙏🙏🙏
@purnima19899
@purnima19899 13 күн бұрын
මම කරන රැකියාව සතුටින් කරන්න කාලි අම්මාගේ පිහිට ලැබේවා 🙏🙏මම ලංකාවට යනකම මගේ දරුවා අරක්ෂා කර ඉගෙනිමට විතරක් හිත යොමු වේවා.කාලි අම්මගේ පිහටේන්🙏🙏🥺
@user-pl3gl7ej7c
@user-pl3gl7ej7c 2 ай бұрын
මගේ රන්ජිත්ගෙ ආදරේ මට ලබදේන්න අම්මේ මගේ පන මගේ රන්ජිත් අදරේ මට ලැබේවා ලැබේවා ලැබේවා මම එයා නිසා ගොඩාක් දුකක් ව්දිනවා කාලි අම්මේ මට පිහිට වේන්න අම්මගේ පිහිට ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🎉🎉🎉🙏🙏🙏
@AkjajKsp-mk2ub
@AkjajKsp-mk2ub 2 ай бұрын
කාලී අම්මා මටත් මගේ දරුවෝ දෙන්නටත් ගොඩක් කරදර සරත්ගේ න් මෑණියනි මගේ දරුවෝ දෙන්නට හැකි යික්මනින් පිහිට වෙන්න මෑණියනි මේ නරුමයා ඒ නිවසින් ගමෙනුත් පැන්නලාම දාන්න මෑණියනි ඕකට දඩුවම් දෙන්න මෑණියනි උපරිමෙන් 🙏🙏🙏🙏
@miranranga5918
@miranranga5918 Ай бұрын
කාලි අම්මෙ කුමාර ගෙ ආදරෙ හැමදාම ලැබේ වා😢 එයාට කවදාවත් මාව අමතක කරන්න බැරිවෙන්න එයාගෙ හිතට මාව හැමවෙල මතක් වෙන්න
@user-up5wc6ij7p
@user-up5wc6ij7p 3 ай бұрын
මම ආදරය කරන කෙනාගේ හිතේ මං ගැන තියන වැරදි අදහස් සියල්ල නැති වී ඉස්සර වගේම අපිට ආදරෙන් ඉන්න ලැබුනාට කාලී මෑණියන්ට ස්තූතියි 🙏🙏
@wihansaAngle
@wihansaAngle 4 ай бұрын
මගෙ කාලී අම්මා මට පිහිට වෙන්න මගෙ ප්‍රාර්ථනාව ඉටු කර දෙන්න අම්මා 🙏
@user-og4mp5ze9o
@user-og4mp5ze9o 4 ай бұрын
සතුරු කරදර බාධක ඉවත් කරලා දෙන්න මට ආශිර්වාද කරන්න මගේ ආදරය ලබාදෙන්න යහපත් වේවා
@MrsNirmala-rd5hg
@MrsNirmala-rd5hg 4 ай бұрын
කාලි අම්මෙ මට පිහිට වෙන්න ඔබතුමියට බුදු බව ලැබේවා !!!🙏🙏🙏
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@sudu-us9mp
@sudu-us9mp 4 ай бұрын
Mama illanne eka deyayi mata mage mahaththayage adaraya nawata labadenna kiyala vetarayi kali amme utmau kali ammage peheta labewa ❤❤🙏🙏🙏🙏🙏
@anupassaumya7723
@anupassaumya7723 3 ай бұрын
මෑනියන්ගෙ පිහිටෙන් මට මගෙ නංගිව ලැබේවා
@user-ee3ux3ps6m
@user-ee3ux3ps6m 4 ай бұрын
මගේ අම්මේ මට පිහිට වේවා ඔබ වහන්සේ ගේ පිහිට සත්තයි මට පිහිට වේවා මට ඒ ලසන්තගෙන් තොරතුරක් ලබා දෙත්වා ඔහුගේ වෙනස් වීම දරාගන්න අමාරුයි ඔහුගෙන් කෝල් එකක් ලැබේවා
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@gayaniWalawidurage
@gayaniWalawidurage 4 ай бұрын
මට පිහිට වෙන්න කාලි අම්මේ මගේ හිතෙ තියෙන කරදර දුරුකරලදෙන්න. මගේ හංසනගේ ආදරය ලබාදෙන්න අම්මේ🙏🙏🙏🙏🌹🌹
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@ShehanFernando-zo2qh
@ShehanFernando-zo2qh 4 ай бұрын
අපට සිදුවන හැම අසාදාරනයකටම සදරණය ඉෂ්ට කර දෙන්න 🙏🙏🙏🙏🙏🙏❤️❤️
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@user-ju9zc2ey8n
@user-ju9zc2ey8n 9 күн бұрын
සොහොන් කාලී amme mage නංගී i දරුවො දෙන්න ගොඩක් දුක් විඳිනවා eyage මහත්තයා නිසා ගොඩක් අසරණ වෙලා ඉන්නේ maniyani.ඔබ වහන්සේ e darupaula හදලා දෙන්න ඔබ වහන්සේ saththai mt පිහිටwennan maniyani Saadu saadu
@user-nd5if1ts1b
@user-nd5if1ts1b 3 ай бұрын
කාලි මෑනියන්ගෙ පිහිට ලැබේවා🙏🙏🙏🙏
@subashinisubashini5822
@subashinisubashini5822 4 ай бұрын
කාලී අම්මේ මගෙ දුක දුරු කර දෙනු මැනවි පිහිට වෙන්න අම්මේ 🙏🙏🙏😢😢😢
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@Udarauddika
@Udarauddika 19 күн бұрын
සොහොන් කාලි අම්මා 🌸🙏 පිහිටයි මගේ ජිවිතේ ඇති ප්‍රශ්න විසදා දෙන්න.. සතුටින් ඉන්න ඉඩ සලසා දෙන්න.. සොහොන් කාලි මැණියන්ට මාගේ නමස් කරය වවෙවා.. 🌸🙏
@user-rg9vx2uv9i
@user-rg9vx2uv9i 4 ай бұрын
Ane දෙයියනේ mage Adare oni දෙයියනේ Man goodk අසරණයි 🙏🙏
@ATB690
@ATB690 4 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිට මට ලැබුනා මේක සත්‍යක් මම මේක අහලා පැය 3 විතරයි මම හිතපු දේ ඒ විදියටම වුනා . මෑණියන්ගේ පිහිට සියළුම දෙනාට ලැබේවා 🙏🙏🙏
@nisa23H
@nisa23H 4 ай бұрын
Aththakda
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@chamanisewwandi862
@chamanisewwandi862 2 ай бұрын
කාලි අම්මා pihiten mage adare newata lebewa.
@MenekaNishani-gh7zi
@MenekaNishani-gh7zi Ай бұрын
Mage kali amme mage සචින් පුතාගෙ රට යන ගමන හැකි ඉක්මණින් යන්න ලබා දෙන්න මාගෙ kannalauwa nasanna එපා හෙට වෙනකොට සුබ රංචුවක් ලැබෙන්න ඕනා මට අම්මා jeewamanai
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 7 сағат бұрын
කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා
@KoshilaVishwanthi-gb3qc
@KoshilaVishwanthi-gb3qc 21 күн бұрын
මා ආස කරන රැකියාව මා හට ලබා දුන මැනවි කාලි මෑණියන්ගේ පිහිටයි සියලු දෙනා හටම 🙏🙏🙏🙏
@malamangalika3639
@malamangalika3639 4 ай бұрын
Kali maniyange pihita asirwadayen mage siyalu pathum ituwewa Mata dana companiyen labenna thiyena mudal ikmanata labewa. Mama weda karana thana siyalu denagema adaraya karunawa labewa sadu sadu
@ChandyMha
@ChandyMha 2 ай бұрын
අනේ මෑණියනි මට පිහිට වෙන්න මගේ දරැ දෙදෙනාම යහ මගට ගන්න මට උදව් කරන්න මෑණියනී
@anina-gw5nl
@anina-gw5nl 3 ай бұрын
🥺🙏Saradane ishta krnn kali maniyani sohon kali maniyant mage namaskaraya wewa🥺🙏
@thanujakarunarathne3560
@thanujakarunarathne3560 4 ай бұрын
මගේ කාලී මෑණියන් මට සදාරනය ඉටු කල මැනවි 🙏🙏🙏🙏🙏🙏🙏
@KumariUae-i7e
@KumariUae-i7e 16 күн бұрын
මට පිහිට වෙන්න මෑණියණේ්‍🙏 හිතට සහනය ලබා දෙන රැකියාව ලබා දෙන්න මගේ දරුවෝ අසරනයි අම්මා 😢
@SanumiVihansa-gw6zq
@SanumiVihansa-gw6zq Ай бұрын
Kali amma oba whanseta mage duka danenwa sthi mata phita wenna amma mage dudu mata wenaskam karnwa balan inna bha amma eyage hitha hadala mata adaren inna one amme mata phita wenna🙏🙏🙏🙏🙏🙏
@tharangantharangan9216
@tharangantharangan9216 Ай бұрын
අනෙ කලි අමිමෙි මම ඉන්න විදෙස් ගතව මගෙ ගෙදර මැඩමි මගෙ අද මාසයක් දුක් විදලා විදලා ගන්න පඩියෙන් සල්ලි කැපු මට එ වෙලෙ ඉදන් දුකයි මෙ ගැහැනිට එකට දඩුවමක් දෙන🙏🙏🙏🙏🙏
@andybala5097
@andybala5097 Ай бұрын
අනේකාලි අම්මේ මේ දරු පැටියා ඉන්න තැනකින් අපිට හොයලා දෙන්න ඉක්මනින්🙏🙏🙏🙏
@samanthikumari2274
@samanthikumari2274 2 ай бұрын
මට. සල්ලි ටිකක් දෙන්න මගේ කාලි අමිමෙ මට පිහිට වෙන්න මගේ ණය ගෙවා ගන්න උදව් උපකාර ලබා දෙන්න. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@user-jg2oc1kw3o
@user-jg2oc1kw3o 3 ай бұрын
කාලි අම්මේ අපෙ සහොදර්‍යො සමගි කර දෙන්න
@MenikeAbekoon-so5cy
@MenikeAbekoon-so5cy 29 күн бұрын
කාලිමැනියන්ගේ පිහිට ලැබේවා🙏🙏🙏
@user-zx6jd1be4w
@user-zx6jd1be4w 2 ай бұрын
Kali අම්මේ mata පිහිට wenna ❤❤❤❤❤❤
@udghvo850
@udghvo850 3 ай бұрын
uthum kali ammage pihita labewa,, mage dddd, wenas, wenna epa,,, mage balaporotthu sapala wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SurangipradeepaSurangi
@SurangipradeepaSurangi Ай бұрын
කාලි අම්මේ ෂෙහාන් රශ්මිකගේ වීසා එක මේ මාසෙ ඉවර වෙන්න කලියෙන් කාලි අම්මාවරුන් ගේ පිහිටෙන් ලැබේවා
@SanjayaSampath-he2ho
@SanjayaSampath-he2ho Ай бұрын
කලි මැණියනි මාගේ යමුනාගෙ අදරය ලබා දේන්න කලි මැණියනි මෙි පිං අනුමෝදන් වෙිවා මාගේ නමස්කාරය වෙිවා සදු සදු සදු
@sadusilva3369
@sadusilva3369 Ай бұрын
කලි. මෑණීයනේ පිහිට වෙන්න ඉක්මනින් මගේ බලපොරොත්තු ඉටු කරගන්න 🙏🏿🙏🏿🙏🏿🙏🏿
@NisanNisan-ju1vj
@NisanNisan-ju1vj 17 күн бұрын
මගේ අම්මා මතු බුදු වේවා 🙏🙏🙏♥️🌸♥️
@Vijeherath
@Vijeherath 2 ай бұрын
කාකි අම්මා ම ගෙආදරෙයා මට ලබා දෙන ම ගෙදරුවවෙසනිපකරදෙන කාලි අම්මා ටනමස්කරකරම්
@ShanikaNadeeshani-iy5gp
@ShanikaNadeeshani-iy5gp 21 күн бұрын
අම්මා කාලි අම්මා මට පිහිට වෙන්න 🙏🙏🙏🙏
@user-gp7vq2fj7z
@user-gp7vq2fj7z 3 ай бұрын
Kali amma mata pihitai wenna.mage adaraya laga denna...
@shamashama8329
@shamashama8329 2 ай бұрын
මගෙ අම්මා මට හැමදාමත් මගෙ, කරදර වලදී පිහිට උනා මට මෙය පාතිමා කියන එකි ආයෙ කරපු දේ ට මගෙ අම්මා පැය විසිහතර ක් ගෙවන කොට දඩුවම් ලබා දෙන්න මගෙ අම්මා දත්ත සත්තයි සත්තයි ජිවමානයි මෙකිට මෙකරපු දෙට දඩුවම් ලබා දෙන්න මගෙ අම්මා මට ව්ස්වාසයි ඒක
@chithranisamarasinghe4318
@chithranisamarasinghe4318 16 күн бұрын
අම්මා සත්‍යයි මට පිහිට වෙන්න අම්මේ 🙏🙏🙏
@KasuniChanika
@KasuniChanika Ай бұрын
කාලී අම්මා මට පිහිට වෙන්න .සල්ලී නැති එක අපිට කරදර අම්මා පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏
@SanikaKumari-cn1jf
@SanikaKumari-cn1jf Ай бұрын
Mage meniyane mage mahattayawa mata labadenna mage amme mage daruwage tatta oba wahansege pihiten mage duka neti karala denu mena mage amme.oba wahanseta mage namas karaya wewa.
@MalindaSampath-sc4fp
@MalindaSampath-sc4fp 20 күн бұрын
අපේ නෙතුල්ට කතා කිරීමේ හැකියාව ලබා දෙන්න මෑණියනේ🙏🙏🙏🙏🙏🙏🙏
@chandimasudarshani7753
@chandimasudarshani7753 5 күн бұрын
කාලී අම්මේ මට පිහිට වෙන්න 🙏🙏😢😢😢❤️❤️❤️
@poojadewmini6723
@poojadewmini6723 28 күн бұрын
අනේ කාලි අම්මෙ මට පිහිට වෙන්න...🥺🙏🙏🙏🙏🙏
@poojadewmini6723
@poojadewmini6723 27 күн бұрын
අනේ කාලි මෑණියනෙ ගොඩක් පින්....🥺🙏🙏🙏🙏🙏🙏🙏❤️❤❤
@Vijeherath
@Vijeherath 2 ай бұрын
ම ගෙ දර්මෙගෙ ත් ප්‍රබොද ගෙ ත් ආදරය වැඩි කරදෙනකාලි අම්මා
@ImashaSewwanthi
@ImashaSewwanthi Ай бұрын
මට පිහිට වෙන්න අම්මෙ 😢මට මගේ ආදරය නැවත ලබා දෙන්න මට මගේ අම්මව අනේකවාරයක් විශ්වාසයි 🙏 🙏🙏
@user-jg2oc1kw3o
@user-jg2oc1kw3o 3 ай бұрын
මගේ අම්මේ අපිට පිහිට වෙන්න
@SadaSada-cv5wy
@SadaSada-cv5wy 3 ай бұрын
Kali Amma pihitai 🎉🎉❤❤
@user-nz7fk3jd4o
@user-nz7fk3jd4o 4 ай бұрын
Budusana mater .සහනයක් .වේවා
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@achiniwageesha1116
@achiniwageesha1116 4 ай бұрын
කාලි අම්මා පිහිට වේවා!
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@chandrikaraja3874
@chandrikaraja3874 Ай бұрын
මම වැඩකරන තැන පඩිය හරියට ලබාගන්න පිහිට ලබාදෙන්න අමිමෙි වැඩකරන තැන මැඩමි සර්ගේ හිත නමිමලා පඩිය වැඩිකර දෙන්න
@MenekaNishani-gh7zi
@MenekaNishani-gh7zi Ай бұрын
මාගෙ ප්‍රාර්ථනාවන් ඉටු කර දෙන්න කාලි අම්මේ
@Samsunggalaxy-me3rx
@Samsunggalaxy-me3rx 4 ай бұрын
🙏අනේ කාලි. මෑණියනේ අපට පිහිට වෙන්න.මගේ දරැවා මහත්තයා මාව ආරක්ෂා කරල දෙන්න 🙏 මගේ මහත්තයා ගෙදර සිට රස්සාවට කරන තැනට යන තුරැත් රස්සාව කරන තැන සිට නැවත ගෙදරට පැමිනෙණ තුරැත් පාරේ තොටේ වාහනයෙන් වාහන වලින් ගමන් කරන අතර තුරත් අරක්ෂා කරල දෙන්න ඔබ වහන්සේට ආත්ම ගානක් ගොඩක් පින්🙏අපේ දුකට පිහිට වෙන්න අපේ බලාපොරොත්තු ප්රාර්ථනා ඉෂ්ඨ සිද්ධ කරල දෙන් .න.🙏සර්ව බල දේව මන්ඩලේ සියලු දෙවි පිහිටයි🙏🙏🙏
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@poojadewmini6723
@poojadewmini6723 28 күн бұрын
කාලි අම්මාගෙ පිහිටෙන් මාගෙ ආදරේ මට ලබා දෙන්න ....🙏🥺
@user-vw4bk2nm8t
@user-vw4bk2nm8t 3 ай бұрын
Kali amme mage pathumath itu karala dena🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarilanka7713
@kumarilanka7713 3 күн бұрын
මෑනියනේ මෙක අහලා ඉවර උනාම එයා අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් හරි දාන්න ඕන 🙏🙏🙏🙏😭
@user-kv9ps5df2g
@user-kv9ps5df2g 4 ай бұрын
Kali amme mage sihina saba kara dethwa 🙏🏻🙏🏻🙏🏻
@rekhasureka6449
@rekhasureka6449 3 ай бұрын
කාලි මෑණියනි නැති උන මගේ ආදරේ හෙට වෙද්දී ලබා දෙන්න මට හරිම wedanai 💕💕🙏🙏👍බුදුසරණයි
@ThanujaUdayangani-mj8co
@ThanujaUdayangani-mj8co 4 ай бұрын
කාලී අම්මේ මං ආදරේ කරන කේනාගේ ගෙදර අය ඉක්මනින් කැමති කරලා දෙන්නකෝ අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@user-sw9ch8fn1j
@user-sw9ch8fn1j Ай бұрын
කාලි අම්මෙ මට පිහිට වෙන්න මැනියනේ මන් ආදරෙ කරන කෙනාට මගෙ ආදරෙ ඉල්ල ඉල්ල වැද වැටෙන්න සිද්ද කරන්න මැනියනේ මට උන අසාධාරණයට සාදාරනයක් කරන්න මැනියනේ පිහිට වෙන්න මැනියනේ 😔🙏🙏🙏
@bashi-fh1vr
@bashi-fh1vr 4 ай бұрын
සතුරු කරදර නැති වෙලා අපේ ආදරේ ආරක්ෂා කරලා දෙන්න කාලි අම්මේ..එයාගේ දරදඩු හිත මෙල්ල කරලා දෙන්න අම්මේ🙏🙏🙏🙏🙏
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@user-vi6uc3id7j
@user-vi6uc3id7j 4 ай бұрын
අනේ කාලි මැනියනේ මගේ ධුක බලලා මගේ අාදරය ලබාදෙන්න මම ගොඩක් ධුක් විදිනවා මට සතුට සැනසිම අරන් දෙන්න දේව මැනියනේ ඉධුවරගේ අාදරය ලබාදෙන්නල🙏🙏🙏🙏🙏🙏🙏
@Ashirwada
@Ashirwada 4 ай бұрын
කාලි මෑණියන් ඔබ ගැන බලාවි❤
@user-pd5yc6qe5z
@user-pd5yc6qe5z 4 ай бұрын
ඇගේ ආදරෙයි මට ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි කාලි මෑණියන්ගේ පිහිටෙන් ❤❤Davi phitai
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@sarathdassanaike2807
@sarathdassanaike2807 4 ай бұрын
Kali Maniyo obathumiyage balamahimayen mata K gen adaraya labewa eyata udaw karanna puluwan awasta mudal devi Pihitai lebewa
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@user-yn8ng1gt7p
@user-yn8ng1gt7p Ай бұрын
මගෙ ආදරය මට ඉක්මනින් ලැබේවා දෙවියනෙ 😢😢😢😢
@ghazinonu
@ghazinonu 4 ай бұрын
කාලිඅමිමාගේ.පිහිටින්.මට.නන්ද⁣නගේන්.කෝල්එකාක්.ලාබාදෙන්න..ස්තුයි.ස්තුතියයි
@mallikagunasekara8126
@mallikagunasekara8126 4 ай бұрын
Kali meniyani .. ape adarayata pihita uwa menawi ..s ge ..mage adaraya sarthaka wewa 🙏🙏🙏
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@krishanthisilva3544
@krishanthisilva3544 3 ай бұрын
Kali amme mage hithe dewan wedanawa nima karals denna menuyene man godak dukin vidinawa kalli amme mage adare mata laba denna amme eyata mage adare denne kali amma man eyata godak adare karanawa meliyane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭🙏😭😭😭😭🙏🙏😭😭🙏🙏🙏🙏🙏😭
@user-nz7fk3jd4o
@user-nz7fk3jd4o 4 ай бұрын
Kaliamme.. Magedukater .පිහිටි .වෙන්න තිබෙන grahaapala..දුරු වේවා
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@kumaridoni1438
@kumaridoni1438 11 күн бұрын
අම්මේ මට පිහිට වෙන්න 🙏🙏
@SanjeewaniPrenando-wc6id
@SanjeewaniPrenando-wc6id 4 ай бұрын
කාලි අම්මේ මටත් පිහිට වෙන්න මගේ සියලු ප්‍රශ්න විසඳලා දෙන්න
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@user-pl3gl7ej7c
@user-pl3gl7ej7c 2 ай бұрын
කාලි අම්මේ මට මගේ රන්ජිත්ගෙ කෝල් එක්ක අරන්දෙන්න අම්මේ අනේ මට පිහිටවේලා රන්ජිත්ගෙ කෝල් මට අරන්දෙන්න අම්මේ මගේ පන එයාට මම ගොඩාක් අදරේයි අම්මේ අම්මාගේ අසිර්වාදය මට ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු ,🙏🙏🙏
@user-no6es7fr4j
@user-no6es7fr4j 4 ай бұрын
Mata mage adaraya labadenna kali maniyani. Kali maniyanta mage namaskaraya wewa.....
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@RashmiSewwandi-xk2uk
@RashmiSewwandi-xk2uk 4 ай бұрын
Mage kaali amme mata pihita wenna shange adare mata sadatama bala denna api denna madata kisim kenekge ballam watenna denna epa amme api dennawa araksa karanna ape prasnan visadagena sathutin inna asirwada karanna amme 🙏🙏🙏🙏 kaali maniyange pihitaii sama denatama mage asarana kama balanna amme mata pihita wenna 🙏🙏🙏🙏🙏🙏u
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@GaminiJayasinha-wr2yx
@GaminiJayasinha-wr2yx 7 күн бұрын
Kali amme magi duwa mata genath denne. Ayage amma godak duk vidinawa
@ThamaraKumari-ew6rf
@ThamaraKumari-ew6rf Ай бұрын
Mage mudal getalu visadala dendakali meniyane,mata guru parhveemak lebewaaa
@user-hm6ij4fn1y
@user-hm6ij4fn1y 4 ай бұрын
Kalimaniyange pihiten mage Naya mudal gewanna mata awashya mudal labadena 🌹🌹🌹🌹🌹🌹🌹🌹🕉️🕉️🕉️🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@AshandamithDamith
@AshandamithDamith 4 ай бұрын
Kali meniyane genu api hemadama mehema asarana wenna epa mata yuktiya ona awasane wenakam boruwata adare karala magen salli aran ada mokuth nouna ganata u wena geniyek ekka satutin innawa me waradata daduwam denna meniyani mage aes walin giya kadulu walata daduwam denna uneth me kasade kedila ekekwath natiwa thaniyama vidawanna meloke thawa piriminta me warada nokaranna daduwam denna man mage amma mata pihita wenakam balan innawa
@user-fq3wl2sr6t
@user-fq3wl2sr6t 4 ай бұрын
මේ ගෑනු කට්ටිය කියලා නෑ අනේ මේ කොල්ලෝ වෙච්ච අපිටත් ප්‍රශ්න තමා මගෙ ගෑණු ලමයත් මාව දාලා ගියා හේතුවක් නැතුවම 😒
@dammivihansa300
@dammivihansa300 4 ай бұрын
Ane kali amme aurudu 2 pul kala mawa dala giya mage adare mata genat denna🙏🙏🙏
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
@Ashirwada
@Ashirwada 4 ай бұрын
දෙවිපිහිටයි දරුවා❤
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН