සොහොන් කාලි මෑනියෝ 🥰 ඔයාට සාධාරණයක් ඉටු කරනවා 🌷🙏 Sohon Kali Maniyo Manthara | Sohon Kali Amma Waram

  Рет қаралды 129,147

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

Пікірлер: 1 000
@Hasinikavindiya
@Hasinikavindiya 8 ай бұрын
අනේ කාලි අම්මේ මට මගේ ⁣පෙම්වතා ආදරේන් මට මැසේජ් කරන්න ඔනා මං අම්මට හැමදාම වදිනවා මං අම්මව විශ්වාස කරනවා මං දන්නවා අම්මා මට උදව් කරනවා කියලා අනේ මට මගේ පැතුම හැකි ඉක්මනින්ම ඉටුකරලා දෙන්න මෑණියනි 🙏🙏 මගේ පෙම්වතාට තවත් ගෑහැනු කෙනෙක් ඉන්නවා අම්මේ ඒ ගෑහැනු කෙනා නැති කරලා ආයෙමත් මගෙ පෙම්වතා මට ආදරේ කරන්න ඔනි මෑණියනි මට හැමදාම කිසිම සතුටක් නෑ මෑණියනි එයාව මතක් වෙලා ඇඩෙනවා මෑණියනි මගෙ පෙම්වතා මට ආකර්ශනීය කරලා දෙන්නයි කියලා මං පතනවා අම්මේ සාදු සාදු 🙏🙏🙏🌺
@wasanthapadmini7792
@wasanthapadmini7792 Жыл бұрын
කාලි මෑණියෝ සත්‍යයයි.සත්තකින්ම සාදු සාදු සාදු
@WasanthaSarath-o6e
@WasanthaSarath-o6e 11 ай бұрын
මේතාක් මා සිදුකරන්නා වූ සියලුම පින් මගේ කාලී අම්මාට අනුමෝදන් වේවා. මේ කාලි අම්මාගේ මන්ත්‍රය අහන සියලූම දෙනාගේ හිතේ තියෙන ප්‍රාර්ථනා ඉශ්ට වේවා සියලු දෙනාටම මහා කාලී මෑණියන්ගේ පිහිටයි.
@shamalikumaki8018
@shamalikumaki8018 11 ай бұрын
Kali ammge pihta labwa mage paulta
@KumariKumari-ry8hy
@KumariKumari-ry8hy 8 ай бұрын
Mata pihita wenna mage mage amma
@ChandiniKwt-qw4nd
@ChandiniKwt-qw4nd 8 күн бұрын
❤❤❤🙏🙏🙏🙏❤❤❤
@ChandiniKwt-qw4nd
@ChandiniKwt-qw4nd 8 күн бұрын
Mage ammage pihitay
@shashikalashashini7533
@shashikalashashini7533 23 күн бұрын
කාලි අම්මාගෙ පිහිට බැල්ලම ආරක්‍ෂාව ලැබෙවා මගෙ හැම බලාපොරොත්තු ඉටුකර දෙන්න කාලි අම්මේ මගෙ නැති වුණු ආදරය නැවත ලබා දෙන්න කාලි අම්මේ අසරන මට පිහිට බැල්ලම ආරක්‍ෂාව නිලතුරැවම ලැබෙවා ලැබෙවා ලැබෙවා සාදු සාදු සාදු
@sriyanisriyani3319
@sriyanisriyani3319 Жыл бұрын
මැනියන්ගෙ පිහිටෙින් මට මෙි ගෙදරින් ලංකාවට ඉක්මනින් යන්න ලැබෙිවා 🙏🙏🙏🙏
@thusithsandaruwan5319
@thusithsandaruwan5319 Жыл бұрын
කාලි අම්මේ මගෙ ජීවිතේට සතුට ලබා දෙන්න මගෙ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ අම්මේ මාගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ කුසෙ සිටිනා දරු පැටියා මගෙ චූටි පුතා මගෙ ජීවිතේට වඩා වටිනවා ඒක නිසා තමයි මං මේ තරම් පරිස්සමින් ඉන්නෙ වේදනා ඉවසන්නෙ මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා රැක දෙන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ ඇස් වලට කදුලු එපා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා ජීවත් වෙන හැම තප්පරයෙම මං මැරි මැරි ඉපදෙනවා දරුවො නිසා හිතේ තියෙන බයට මොකද දරුවො කියන්නෙ මගෙ ජීවිතේ දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා දොස්තරලා පස්සෙ ගිහින් මගෙ කුසට ආපු මගෙ චූටි පුතා රැක දෙන්න හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න මගෙ හිතට කිසිම සැනසීමක් නැ මගෙ හිතට සැනසීම ලැබෙන්නෙ මගෙ පුංචි පුතා නියමිත දිනටම කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබුණු පසුය දරුවා ලැබුණු පසුත් ගෙදර ගෙනාවට පසුත් ඔබේ දිවැසින් බලා මාගේ පුංචි පුතා රැක දෙන්න අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න හිතට සැනසීම ලැබේවා ජීවිතේට සතුට ලබා දෙන්න ආයෙ නම් මගෙ ජීවිතේට විදවන්න අඩන්න කරදර කම්කටොලු සිද්ද වෙන්න දෙන්න එපා මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න වෙන මොකුත් එපා මගෙ දරුවා නියමිත දිනටම කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබේවා අසරණ මට පිහිට වෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි කාලි අම්මාගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න
@gayanlakmal8739
@gayanlakmal8739 Жыл бұрын
@alone-l2c
@alone-l2c Жыл бұрын
Kali ammage pihita obata labewa nirogi anga sampurna wasanawanta daru patiyek labewaa ammage pihita labenawa sattae
@samanthikumari5023
@samanthikumari5023 11 ай бұрын
Kali amme mata vina karapu sathurarata daduwam laba de.nna!!!!!!
@prabodhaprabodha-uf6pq
@prabodhaprabodha-uf6pq 7 ай бұрын
Obata kali ammage pihita anivarenma labenava kali ammaa saththayi 🙂
@ThanujaSubashini-d3h
@ThanujaSubashini-d3h 2 ай бұрын
සොයුරිය ජය පිරිත අංගුලි මාල පිරිත අහන්න රුවන් වැලි සැයට දරුවා බාර කර න්න කාලි අම්මා ගේ පිහිට ආරක්ෂා ව ලැබේ වා ❤
@subashinisubashini5822
@subashinisubashini5822 Жыл бұрын
කාලී අම්මේ පිහිට වෙන්න මෑණියනි කරදර දුරු වේවා 🙏🙏🙏🙏
@SanjuYureshi097
@SanjuYureshi097 11 ай бұрын
දරුවන්ගේ දුක වැඩිපුරම දැනෙන්නේ අම්මට නේද, ඉතින් මෑණියනි ඔයාගේ දරුවෝ ගොඩක් දුකෙන් නේද ඉන්නේ අම්මේ, මහා බද්‍රකාලී මෑණියන්ගේ පිහිට ලැබේවා... 🙏😌
@US-zo1hc
@US-zo1hc Жыл бұрын
මාගේ කාලී මෑණියන් ගේ පිහිටෙන් මම ගොඩක් ප්‍රශ්න වලින් නිදහස් වෙලා ඉන්නෙ කියලා නිමකර නොහැකිය ඒතරටම මම ගොඩක් සතුටින් ඉන්නෙ සියලුම දෙනාටම .....කාලී මෑණියන් පිහිට වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MaheshhappyinewhearDeepal
@MaheshhappyinewhearDeepal 8 ай бұрын
Mage rattaram amme obawanshe matu buduwawa mage rattaram amme mahata ammage satthiya labaladeenna mata phitawanna mage ammata ma metek karanna u shiyalu pin mage rattaran ammataya
@Kwt-uu4dz
@Kwt-uu4dz Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මං උදේ සවස ඉල්ලන දේ ඉෂ්ට කර දෙන්න සාධාරණයක් ඉෂ්ට කර දෙන්න ඔබ වහන්සේගේ පිහිට බලාපොරොත්තු වෙමි සාදු සාදු සාදු
@VAharshaPriyangika
@VAharshaPriyangika 17 күн бұрын
සොහොන් කාලි අම්මේ මට පිහිට වෙන්න මගේ හිතේ තියෙන සියලු ප්‍රශ්න ඉක්මනට විසදල දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙතෙක් කලක් මා කල පිං මෑනීයන්ට අනුමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏
@Wimala-p3d
@Wimala-p3d Жыл бұрын
කාලි මැණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියන බලපොරෝතු ඉෂ්ට කරදෙන්න දේව්යන්ගේ පිහිටෙන් සාදු සාදු සාදු
@NusharaSewwandi-b6k
@NusharaSewwandi-b6k 6 ай бұрын
මාගේ කාලි අම්මා මට පිහිට උනා මගේ ආදරෙ මට ලබාදුන්න මගෙ අම්මා❤ ඉදිරියටත් මට පිහිට වෙන්න මගෙ අම්මේ .කාලි අම්මා ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@H.AnadeeshaShamali-pb2jx
@H.AnadeeshaShamali-pb2jx Жыл бұрын
මගේ තියෙන ප්‍රශ්න සියල්ලම විසදලා ගෙයක් දොරක් හදාගන්න පුළුවන් වෙන්න මෑණියන් වහන්සේ මට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏
@lakminiwijayarathna7599
@lakminiwijayarathna7599 11 ай бұрын
මගේ රත්තරන් කාලි අම්මා..... මට හැම ඇත්තක්ම පෙන්නුම් කරල මාව රැකගත්තා.... ❤❤❤🙏
@kanthigallague
@kanthigallague 9 ай бұрын
❤❤
@namalperera6547
@namalperera6547 9 ай бұрын
Oyage wade hari ගියද
@SusantaSusa-hy7lw
@SusantaSusa-hy7lw 7 ай бұрын
Visthara denaganna puluwanda
@rupikaheenatigala8706
@rupikaheenatigala8706 6 ай бұрын
කාලී අම්මේ මාව මේ ලෝකෙට බිහි කෙරුව මගෙ අම්මා අසනීපෙන් කාලිමෑණියන්ගෙ බලමහිමයෙන් ඉක්මනින් නිදුක් නීරෝගි සුවය ලැබේවා මතු බුදු වීමට පෙරුම් පුරන කාලිමෑණියනි පතන බෝධියකින් බුදු බව ලැබීමට මගෙ පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු
@GimhaniBhagya-w9k
@GimhaniBhagya-w9k 10 ай бұрын
කාලි මෑණියනී මාගේ ආදරය මට ලබා දෙන්න 🙏🙏😔 මන් ආදරය කරන පුද්ගලයාගේ හිතේ මා පිළිබඳ නොමැකෙනා ආදරයක් ඇති කර දෙන්න...🙏🙏🙏🙏🙏🙏
@lakmimenaka2949
@lakmimenaka2949 Жыл бұрын
මගේ ආදරනිය,කාලි,අමිමේ,අපිට වෙිලා තියෙන අසාධාරණය,මැණියන්ට,පෙනේවා,අපිට පිහිට වෙන්න කාලි,අම්මේ
@shyamanarawita5677
@shyamanarawita5677 11 ай бұрын
මගේ අම්මේ මට සැනසීමක් දෙන්න මගේ ප්‍රශ්න විසදලා දෙන්න ඔබ වහන්සේ ට මේ පින් මතු බ්බුදුවෙන්න හේතුවෙන්න 🙏🙏🙏🙏
@shyamanarawita5677
@shyamanarawita5677 11 ай бұрын
අම්මේ මට පිහිට වෙන්න🙏🙏🙏🙏 දවස් 3ක්‌ යන්න කලින් මට පෙන්නුම් කරන්න අම්මේ මට වද දෙන අයට දඩුවම් දෙන්න අම්මේ... 🙏🙏🙏🙏
@NusharaSewwandi-b6k
@NusharaSewwandi-b6k 10 ай бұрын
කාලි අම්මේ මගේ ආදරෙ රැක දෙන්න අම්මේ මගෙන් වෙන් කරන්න දෙන්න එපා.මාස ගනක් තිස්සේ මම හිතෙන් දුක් විදිනව මට සාදාරනයක් කරන්න අම්මේ.ඔබ වහන්සේ සත්‍යයි 🙏🙏🙏උතුම් කාලි මෑනියන්ගේ පිහිට ලැබේවා 🙏🙏
@kawshalyamalsara5577
@kawshalyamalsara5577 Жыл бұрын
ඔබ වහන්සේ සත්තීයයී සත්තීයයී සත්තීයයී ඉදිරියටත් ඔබ වහන්සේ ගෙ පීහීට ලැබෙවා දෙවීපීහීටයී
@IroshaNirosha-uz1en
@IroshaNirosha-uz1en Жыл бұрын
මගෙ ආදරය විනාශ කරපු සතුරෙකු ඉන්නවා නම් ඒ කව්ද හොයලා ව්නාශ කරන්න අම්මේ.මගෙ ආදරය මට නැවත ලබාදෙන්නෙ අම්මේ මගෙ මෑණියන් ට අනන්ත පිං අම්මේ.
@SasmithaVihanga
@SasmithaVihanga 11 ай бұрын
මගේ ජීවිතේ අපායක් කරපු දර්ශනයට යහතින් ඉන්න දෙන්න එපා කාලි මෑණියනි මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරලා දෙන්න
@janakajanaka7024
@janakajanaka7024 18 күн бұрын
අසාදාරනයට දඩුවම් දෙන්න මෑණියනී.. දැන දැනම මගේ පවුල් ජීවිතය විනාශ කරපු සදුනි ට දඩුවම් ලබාදෙන්න මගේ අම්මා. පිහිට වෙන්න මෑනියෙනි..
@SriLanka-gv7se
@SriLanka-gv7se 11 ай бұрын
උතුම් මහා භද්‍රකාලී මෑණියන්ට මතු බුදුබව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමි , මගේ ලෙඩරෝග ,තුවාල ,සහ ආර්තික අපහසුතා දුරුකර දෙනමන් ඉල්ලමි .
@hmeshlahiru4912
@hmeshlahiru4912 8 ай бұрын
කාලි අම්මේ ඔබ වහන්සේ සත්‍යක්.... කියා ගන්න බැරි සතුටක් ආවේ ඊයේ ඇහුව.. ඊයෙත් ප්‍රතිපල. අද ගොඩක් ප්‍රතිපල... මගේ කාලි අම්මාට දරුවන්ගේ දුක දැනෙනවා..... 🙏🙏🙏🙏
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 10 ай бұрын
කාලි මැනියනේ මට පිහිට වෙන්න මගේ දරුවෝ දෙන්නායි මායි දුක් විදිනවා...🙏🙏🙏
@arunishushani1907
@arunishushani1907 11 ай бұрын
මගේ පැතුම ඉටුකර දෙන කලී මෑණියනේ.කියා ගන්න බැරි දුකක් විදින මගේ හිතට සැනසිල්ල උදා කරවා දෙන්න මෑනියනේ🙏🙏🙏
@DammlkaSasith
@DammlkaSasith Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටින් යහපතක්ම වේවා...! යහපතක්ම වෙත්වා...! ❤❤❤❤
@nilanthajayalath8337
@nilanthajayalath8337 Жыл бұрын
kali. amma. pihita. matalababenna. mama. thamara😂 5:55
@AKmusic-ki6et
@AKmusic-ki6et 6 ай бұрын
මගේ අම්මා මගේ මනුස්සයාගේන් හරිම කරදරායි ඒ මනුස්සයාට උපරිම දඩුවම් දෙන්න මගේ අම්ම මතු බුදු වෙනවා එකාන්තෙන්ම
@gamagedammika3157
@gamagedammika3157 Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ සැනසීම උදාවේවා බලාපොරොත්තු ඉශ්ට වේවා.🙏🙏🙏🙏🌹🌹❤️
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw Жыл бұрын
අසාදාරනය දුරු වේවා මම දුන්න මුදල් මට ආපහු ලැබේවා කාලි මෑණියන්ගේ පිහිටෙන් 🙏🙏
@KrishanthiFernandi
@KrishanthiFernandi 11 ай бұрын
මම ලොකු පුස්නයක අම්මා මට සැනසිමක් දෙන්න අම්මා.
@kanchanamendiskanchanamend3341
@kanchanamendiskanchanamend3341 Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන්.. මගේ හැම බලාපොරොත්තු ඉෂ්ට කළ දීලා මට බලපැවැත්වෙන බලපැවැත්වෙන වූ සතුරු කරදර අද හූනියම් ඒ හැම දේ නැති කරලා දීලා මට සතුටින් ජීවත් වෙන්න පුළුවන් විදියට වාතාවරණයක් හදලා දෙන්න මෑණියනි... මගේ අම්මට ගොඩක් පින්
@NethunethuNethunethu-x2j
@NethunethuNethunethu-x2j 11 ай бұрын
පිහිට වෙන්න අම්මේ මට ගොඩක් දුකයි අම්මේ 🙏🙏🙏🙏
@SasmithaVihanga
@SasmithaVihanga 11 ай бұрын
කාලි මෑණියනි මට පිහිට වෙන්න මගේ ජීවිතේ විනාශ කරපු දර්ශනව යහතින් ඉන්න දෙන්න එපා මගේ ප්‍රර්ළු
@amalbandara2634
@amalbandara2634 Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මා මේ දැන් සිතනා දේ ඉෂ්ට සිද්ධ වේවා.
@darshisenarathna9577
@darshisenarathna9577 5 ай бұрын
මගේ අම්මා මටත් පිහිට වෙන්න මේ ගෙදරින් යන්න,කුවේට් ගෙදරින් ඔයාට ගොඩාක් පින් මගේ අම්මෙ මට පිහිට වෙන්න 🙏🙏🙏🙏
@ShiromiShiromi-z9j
@ShiromiShiromi-z9j 10 ай бұрын
මැණියනේ ඔබ ගැන විශ්වාස ය පමණයි මගේ පැතුම් ඉශ්ට කර දෙන්න මේ මොහොතේ
@JayaniKawindhi
@JayaniKawindhi Сағат бұрын
අම්මෙ මගෙ හිතෙ තියන හැම ප්‍රශ්නයක්ම විසදේවා 🙏🙏🙏🙏🙏
@lakpriyamanulal1662
@lakpriyamanulal1662 Жыл бұрын
⁣උතුම් සොහොන්කාලි මැනියන්ගෙ නාමයෙන් මගෙ සියලුම පැතුම් ඉටුවේවා පැමිනෙන සියලුම බදා දුරැවේවා කාලිමැනියන් මතු බුදුවේවා
@ScmanularanjaniAnu
@ScmanularanjaniAnu 11 ай бұрын
මගේ අම්මේ මට පිහිට වෙන්න.මම ගොඩාක් අසරනයි .මම තනිවෙලා.ගොඩාක් දුකයි.කිරිසාන්ත අයෙමත් මගෙ ලගට ගෙනැත් දෙන්න.වැරදි හදන් අපිට සතුටින් ඉන්න පිහිට වෙන්න මගෙ අම්මේ මගේ දුක බලන්න අම්මේ🙏🙏
@NusharaSewwandi-b6k
@NusharaSewwandi-b6k 11 ай бұрын
කාලි අම්මේ ඔබ වහන්සේ සත්‍යයි 🙏🙏🙏
@NusharaSewwandi-b6k
@NusharaSewwandi-b6k 11 ай бұрын
මම ලංකාවට යන්න කලින් මගේ ප්‍ර්‍රර්තනාව ඉශ්ට කර දෙන්න කාලි අම්මේ.ඔබ වහන්සේ සත්ත්‍යයි.🙏🙏🙏🙏🙏 මම කරන්නාඌ සියලූම පින් කුසල් ඔබ වහන්සේ ට අනුමෝදන් වේවා.සාදු ..සාදු ..🙏🙏🙏2023.11.11
@ranjaniranjani6127
@ranjaniranjani6127 Жыл бұрын
මගෙ ආදරනීය කාලි මෑනියන්ගේ පිහිටෙන් මගේ අයියගෙ ආදරේ මට ලැබේවා ❤මම මේ ජීවිතය පුරාවට රැස් කරන්නාවූ සියලු පින් කාලි අම්මට අනුමෝදන් වේවා♥️🙏🙏🌍
@AroshikaNishanthi-u9c
@AroshikaNishanthi-u9c Ай бұрын
කාලි මෑණියනි මගේ හිරුෂ පුතා පාසල් යැවීමට සලස්වා දෙන්න .
@Prabath-tq3dc
@Prabath-tq3dc 11 ай бұрын
මගෙ අම්මා මට පිහිට උනා සත්‍යෛඉ ඔබවන්සෙ ගෙදර සියලුම දෙනාටම පිහිට අරක්සව ලැබෙවා දුක් කරදර කම්කටලු දුරුවි අපිට පිහිට අරක්සව ලැබෙවා සදු සදු සදු සිටලු සතුරුකම් දුරුවෙවා ගෙදර සියලු දෙනාටම පිහිට අරක්සව ලැබෙවා දියුනුව ලබා දෙන්න සෙක්වා
@sK2406-3G
@sK2406-3G Ай бұрын
මගෙ කාලි අම්මේ ඔබවහන්සේගේ පිහිට සත්‍යයක්..අනේ අම්මේ මට හතුරුකම් කරන මාව දුකට වේදනාව ට පත් කරපු අයට ඔබවහන්සේ ඉක්මනින්ම දඩුවම් ලබාදී අපේ ජීවිත වලින් ඈත් කරන්න අම්මේ...🙏🙏🙏
@WasanthaSarath-o6e
@WasanthaSarath-o6e 11 ай бұрын
අනේ මගේ කාලී අම්මේ මගේ පන මගේ හුස්ම මගේ ජීවිතේ මගේ බිනර මගෙන් ඈත් කරා එයාගේ අම්මා දෙපරක්ම එයා අපි දෙන්නව වෙන් කරා අයෙත් එහෙම කරන්න බැරි වෙන්න එයාව මගේ ලඟට ගෙනත් දෙන්න මගේ කාලී අම්මේ මං ගොඩක් විශ්වාසයෙන් අදහන කාලි අම්මාට මගේ මේ දුක දැනෙවා පෙනේවා පිහිට වේවා
@RasikaChandani-dn7ye
@RasikaChandani-dn7ye 10 ай бұрын
Ana mani Yana Maga hata Tiana pasna iWArawala Karala danna amma Amma Mata pita wanwanm nada Mawa rattapuraha a kata Maga as I drive pita am a da Suwanee lava danna mani Yana
@LovelyDaisies-tv7qk
@LovelyDaisies-tv7qk 6 ай бұрын
අම්මා මගේ රස්සාව නැති කල හැමොටම දඩුවම් ලබා දෙන්න.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjanichathu1186
@ranjanichathu1186 Жыл бұрын
කාලි මැනියනි මගෙ ප්‍රරස්න සියල්ල නැති කර දෙන්න මගෙ පැතූම් ඉටූවෙවා දෙවි පිහිටයි😊
@alarab4637
@alarab4637 8 ай бұрын
මට කවුරැ හරිලයික් කරන්න 👀 😊
@NusharaSewwandi-b6k
@NusharaSewwandi-b6k 7 ай бұрын
මට පිහිට වෙන්න මගෙ අම්මේ .අද යන ගමන සාර්තක කර දෙන්න අම්මේ.මගේ එකම බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න මගේ අනාගතේ සතුට රැදිල තියෙන්නෙ එතන .මාගේ කාලි අම්මා ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@samanbandara1027
@samanbandara1027 11 ай бұрын
කාලි මෑණියෝ සත්‍යයයි .ඔබ තුමියගේ පිහිට මා හට ලබා දෙන්න.මට සිදුවු අසාධාරණයට පිහිට ලබා දෙන්න.මාගේ පවුල රැක දෙන්න.මේ තාක් මා සිදු කරන්නා වු සියලුම පින් කාලි මෑණියන් හට අනුමෝදන් වේවා!
@SharashikaNethmini
@SharashikaNethmini 12 күн бұрын
😅😅D😅😅😅😅
@SharashikaNethmini
@SharashikaNethmini 12 күн бұрын
😅😅 5:46 😅😅😅😅😅
@shyamanarawita5677
@shyamanarawita5677 10 ай бұрын
මගේ අම්මා මට පිහිට උනා වගේම අදත් මගේ දුකට පිහිට වෙන්න අම්මේ මට සැනසීමක් ලබා දෙන්න මගේ බලාපොරොත්තු ඉටුකරල දෙන්න අම්මට මේ පින් ලැබෙන්න දීර්ගායු වේවා අම්මේ අම්මගේ ශක්තියෙන් සත්යයෙන් මට පිහිට වෙන්න අම්මේ දවසක් යන්න කලින් අම්මාගේ ශක්තිය දෙන්න අම්මේ ජයෙන් ජයම වේවා කාලි අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@wmpmenike2668
@wmpmenike2668 11 ай бұрын
මගෙ සුවාමියත්ඵක්ක තියන ආදරය කඩන අයගෙ දූරැවලකන් මට ලබා දුන්නාට කාර්මිකයින් ස්තුතියි
@HasantiHasanti-w6q
@HasantiHasanti-w6q Жыл бұрын
උතුම් සොහොන්කාලි අම්මේ මට ලංකාවට යන්න පෙබරවාරි මාසයේ වාසනාව ලබා දෙන්න අම්මේ මගේ දරුවෝ ගාවට යන්න මගේ මහත්තයා ගාවට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 මට පිහිට ලබා දෙන්න අම්මේ.
@anomajayalath246
@anomajayalath246 Жыл бұрын
මට.යුක්තිය.සාදාරණය.ඉටුකර.දෙත්වා.අසාදාරනය.දුරුකරලත්වා❤🙏🙏🙏
@PathimaPathima-e5r
@PathimaPathima-e5r 10 ай бұрын
මගේ රැකියාව අවහරකල ලතෆාට දෙව දඩුවම් දෙන්න මගේ අම්මේ මට නැවත රැකියාව ලාබදෙන්න අම්මේ 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@gamagechampika5191
@gamagechampika5191 11 ай бұрын
මගේ කාලි අම්මේ රනතුන්ගව මට ආපසු ගෙනත් දෙන්න..🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@RENUKAMalkanthi-b6w
@RENUKAMalkanthi-b6w 7 ай бұрын
යසුරැ මගේ දරැවාවත් මගේ අනිත් දරැවන්වත් මුලු පවුලම ආරක්ෂා කර දෙන්න මෑනියනේ .
@saduuhewage6810
@saduuhewage6810 11 ай бұрын
කාලි මෑනියනි මගේ අම්මා මහන්සියෙන් හම්බ කරපු සල්ලි අරගෙන දැන් ගත්තේ නෑ කියලා කියන ඒ ගෑනිට දඩුවම් ලබා දෙන්න දෙවියනේ !!!!!!!!!
@nethunimsara6551
@nethunimsara6551 10 ай бұрын
මගේ සොහොන් කාලි අම්මේ මගෙ මහත්තයා මගෙන් ඈත් කරපු උන්ට දඩුවම් දෙන්න .මගේ මහත්තයා මගෙ ලගට ආයෙ ගෙනත් දෙන්න කාලි අම්මේ මන් කරන පිනක් වේනම් ඒ පින් ඔබට ලැබේවා 🙏🙏🙏
@ajantha-f8m
@ajantha-f8m 11 ай бұрын
මගෙ ආදරේ මගෙන් ඈතට යන්න එපා මෑනියනි
@MaduWan.3D
@MaduWan.3D 10 ай бұрын
කාලි මැනියනි ඔබ සත්්‍යයි ඔබ තුමිය මට පිහිට වෙන්න මට වැරදි කරපු අයට වැරදි පෙන්නලා දෙන්න ඔවුන්ට දඩුවම් ලබාදෙන්න මගේ ලගටම ගෙන්නලා මගෙන් සමාව ගන්න සලස්සන්න මට එ හොදටම ඇති ❤
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 Жыл бұрын
කාලිමෑනියනි ම්ට යුක්ති ය ඉටු වේවා ...සතුරන් මර්ධනය වේවා ... සියලු සතුන් සුවපත් වේවා ...❤🙏🙏🙏🙏
@pathmakumari4232
@pathmakumari4232 Жыл бұрын
Maa, may it be the same for me. 🌺❤🌺🙏🌺❤🌺 Om Kreem Kaalikaye Namah!! Thank you Universe!!
@samanbandara1027
@samanbandara1027 11 ай бұрын
කාලි මෑණියනි.මගේ අම්මා.මගේ සමන් ව මගෙන් උදුර ගන්න හදන හංසි යන තැනැත්තියට අපේ ජිවිත විනාශ කරන්න ඉඩ දෙන්න එපා.හංසිව අපෙන් දුරස් කරන්න.
@SupunWijeshinghe
@SupunWijeshinghe Жыл бұрын
මගේ අම්මා මට‍ පිහිට උනා මගේ paula කඩපු අයට දඩුවම් ලබා දුන්න මගේ අම්මට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏
@sharmifrenendo2152
@sharmifrenendo2152 Жыл бұрын
hi
@hashaniperera3463
@hashaniperera3463 11 ай бұрын
Sadu Sadu
@ajanthapremarathna2833
@ajanthapremarathna2833 7 ай бұрын
Mage paula kadapu untath daduwam denna maniyani
@shanishani5338
@shanishani5338 7 ай бұрын
Ane Amma Mata ae mehema karanne mehhara prashna keyala Dana Dan ae Hama deyakma Kaden e mama kohomada ganita keyanne Mata terenne na amma
@coolmax8428
@coolmax8428 7 ай бұрын
මගෙ මහත්තයා ගෙ සල්ලි ගත්ත නිහාල් රංජිත් ඒජන්සි හොරාට සාප වේවා
@KkgDanapala
@KkgDanapala 11 ай бұрын
මගේ් සියලුම පැතුම් ඉටු කර දුන්නාට කාලි මෑණියන්ට පිං අනුමෝදන් කරමු නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය
@IreshaSamarasinghe
@IreshaSamarasinghe 11 ай бұрын
කාලි අම්මාගෙ පිහිටෙන්. මම ඉන්නා වු ගැටලු වලින් අත් මිදී යහපතක් සිදු වේවා.🙏🙏🙏 මගේ ආදරේ නැවතත් ශක්තිමත් වේවා 🙏🙏🙏. දුකින් ඉන්නා වු හැම හදවතක් ම සුවපත් වේවා 🙏🙏🙏..
@sugaeranga8663
@sugaeranga8663 11 ай бұрын
අනේ කාලි මෑණියනි අද දැන් මම මේ යන ගමන කිසිම කරදරයක් බාධාවක් නොවී ගිහින් ඒමට ඔබ වහන්සේගේ ආරක්ශාව පිහිට නොඅඩුව මට ලැබේවා. .මම ගිහින් කරන් වැඩ ටික මට සාර්ථකතකව කරගෙන ආපහු ඒමට මට ඔබ වහන්සේගේ ආරක්ශාව පිහිට ලැබේවා..කිසිම අතුරු අන්තරාවක් නීතිමය බාධාවක් නොපැමිණේවා ...මේ කරදර බාධා ඉවර උන සැණින් මෝදර කාලි දේවාලයට ගිහින් ඔබ වහන්සේට පුද පඩුරැ පූජා කරමි...🙏🙏🙏🙏
@sanulinarmadasanuli9274
@sanulinarmadasanuli9274 Жыл бұрын
මහා කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියළුම කරදර ණය ප්‍රශ්න විසදේවා 🙏🙏🙏
@usasrilankayoutube
@usasrilankayoutube 10 ай бұрын
එසේම වේවා
@shyamanarawita5677
@shyamanarawita5677 10 ай бұрын
මගේ කාලි අම්මේ ඔබවහන්සේ ගේ බලයෙන් සත්යයෙන් මගේ දුක කරදරයක් නිමා කරලා මට ජිවිතේ සැනසීමක් ලබලා දෙන්න අම්මේ මට පිහිටයි උනා වගේම අදත් මට සැනසීමක් ලබා දෙන්න අම්මට මේ පින් ලැබෙන්න දීර්ගායු වේවා අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@chamideshani8311
@chamideshani8311 10 ай бұрын
මහා කාලී මෑනියන්ගේ පිහිටෙන් රැකවරණය ආශිර්වාදයෙන් අන වින කරන සියලුම දෙනාටම දඩුවම් ලබා දෙන්න අම්මේ 🙏🙏🙏❤❤
@SriLanka-gv7se
@SriLanka-gv7se 11 ай бұрын
උතුම් භද්‍රකාලි මෑණියනි ඔබ වහන්සේගේ අනුහසින් මගේ ලෙඩ රෝග ,තුවාල ආර්ථික අමාරුකම් මගහරවා දෙන්න ඔබ වහන්සේට මතුබුදුබව ලැබෙවා.
@AaBb-de6tn
@AaBb-de6tn Жыл бұрын
බුදු සරණ මගේ සිතුම් පැතුම් ඉටු වේවා
@رانيسيرلانكا-ص8ص
@رانيسيرلانكا-ص8ص 11 ай бұрын
කාලි අම්මේ මතු නිවන් දකිත්වාලොතරැය දරු පැටව් රැක දේවාඅනේ සොහොංකාලි අම්මේ මතු නිවන් දකිත්වාඅනේ අම්මේ මතු නිවන් දකිත්වා මට ෙත් වෙන්නපිහිට වෙන්න
@Music-fe8zk
@Music-fe8zk 11 ай бұрын
මට උනුඅසාදාරනේට පිහිට වෙන්න කාලිඅම්මේ 🙏🙏 මම මේලෝකෙ වැදියෙන්ම අදරේ කරපු වැඩියෙන්ම විස්වාස කරපු හසිනිකා දැන් ගොඩක් වෙනස්වෙලා කාලි අම්මේ එයා දැන් වැරදිමාර්ගයක යන්න පටනරන් මවත් එයාට එපාවෙලා කාලි අම්මෙ එයා මට හැමදාම බොරු කරල තියෙන්නෙ අදරේ වැඩිනිසා මන් ඒ හමදේම දරාගෙන් එයා පස්සෙන්ම ගියා ඒත් එයාට දැන් මාව එපාලු එයාට කවදාවත් මන් වරදක් කරන්න හිතලනෑ එත් මගේ ආදරේ ඇත්තක් ඒනිසා එයා මටදුන්නු හමදුකක්ම වේදනාවක්ම එයට දැනෙන්න ඕනෙ කලි අම්මෙ නැත්තන් එයා යන්න හදන වැරදි මාර්ගයේ එයා යනව මන් ඉල්ලන්නෙ මෙච්චරයි කාලි අම්මෙ මට වෙච්චි අසාදරනේ ඔබවහන්සේට පේනව මට එ අසදරනේට සාදරනේ ඉෂ්ට කරල දෙන්න කාලි අම්මේ මන් එයානිස ගොඩාක්කල් දුක්වින්ද එයා කරන්න හිතන් ඉන්න ඒ දේවල් කිසිමදෙයක් ඉෂ්ට නොවේවා 🙏🙏🙏🙏 එයාට තේරුම් යනතරමටම මට දුන්නු දුක් එයාට මේලැබෙන්නෙ කියල දැනෙන තරමටම එයට ඒවෙදනාවල් ලැබෙන්න ඕනෙ එයා හිතන් ඉන්න කිසිම බලාපොරොත්තුවක් එයට කවදවත් ඉෂ්ට කරගන්න නොලැබෙන්න ඕනෙ මොනදෙයක් වෙලාහරි එයට ගෙදරින් එලියට යන්න බරිවෙන්න ඕනෙ කාලි මෑනියනේ ඔබවහන්සේගෙ දරුවෙකුට කරදරයක් උනම ඔබවහන්සේ පීට වෙනවා එකාන්තයි සොහොන්කාලි අම්මේ ඔබගේ මේ දරුවාගේ කන්නලව්ව අසා පිහිටවෙන්න කාලි අම්මේ සාදු..සාදු..සාදු... ඕම් කාලිකායේ නමහා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PodimenikeLanka
@PodimenikeLanka 10 ай бұрын
කාලි අම්මෙ මට පිහිට වෙන්න මගෙ මේ ප්‍රරශ්ණ ටික විසද ගන්න ඉක්මනින්
@AroshikaNishanthi
@AroshikaNishanthi 6 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තිබෙන පලාපොරොත්තු ඉටු වේවා.
@miranranga5918
@miranranga5918 5 ай бұрын
කුමාර ට මාව කවදාවත් අමතක කරන්න බැරිවෙන්න කාලි මැනියනි
@DilhaniWickkramasingha
@DilhaniWickkramasingha 10 ай бұрын
Mata ninda🙏🏻🙏🏻🙏🏻🙏🏻 karana ayata daduwam denna sohon Kali amme
@HashaC.Kumara
@HashaC.Kumara 11 ай бұрын
සොහොන් කාලි අම්මාගෙන් මාගේ වරමට බල ලැබේවා.🙏
@Prabath-tq3dc
@Prabath-tq3dc 11 ай бұрын
සොහොන් කලි අම්මා ගෙ පිහිට අරක්සව ලැබෙවා ගෙදර සියලුම දෙනාටම පිහිට අරක්සව ලැබෙවා දියුනුව ලබා දෙන්න සෙක්වා අන්වින කොඩිවින බන්දන දුරුවි ගෙදර සියලු දෙනාටම පිහිට ලැබෙවා දියුනුව ලබා දෙන්න සෙක්වා සදු සදු සදු
@kawshalyamalsara5577
@kawshalyamalsara5577 Жыл бұрын
ආනෙ දෙවියනේ මගෙ හීතෙ බලාපොරොත්තු මෙ දැන් ම ඉටුකර දෙන්න දෙවීයනෙ දෙවීපීහීටයී
@NusharaSewwandi-b6k
@NusharaSewwandi-b6k 11 ай бұрын
කාලි අම්මේ ඔබ වහන්සේ සත්‍යයි .හැමදාම මට පිහිට උනා.මේ පරත් මගේ ප්‍ර්‍රර්තනාව ඉශ්ට කර දෙන්න කාලි අම්මේ මගේ ආදරෙ මට රැක දෙන්න .ඔබ වහන්සේ ට පින් අනුමෝදන් වෙවා ..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏🙏🙏
@dilhanijayawardena5283
@dilhanijayawardena5283 Жыл бұрын
කාලි අමිමාගේ පිහිට ලැබෙිවා 🙏🙏🙏
@kawshalyamalsara5577
@kawshalyamalsara5577 Жыл бұрын
ඔව වහන්සේ ගෙ පීහීට ලැබෙවා දෙවීපීහීටයී මට නමී ඇත්තටම සත්තකින්ම ඔබ වහන්සේ සත්තීයයී සත්තීයයී සත්තීයයී ඉදිරියටත් ඔබ වහන්සේ ගෙ පීහීට ලැබෙවා දෙවීපීහීටයී
@keerthiguna2528
@keerthiguna2528 Жыл бұрын
කාලි මැණියනේ මම අරන් දිලා තියෙන ණය මට අරන් දෙන්න මැණියනි
@FunnyManticore-hj9xv
@FunnyManticore-hj9xv 19 күн бұрын
❤❤Mage kali අම්මේ මගෙ පර්තනව ඉටුකර දෙන්න ඔබ වහන්සේගේ පිහිට අරක්සව මට ලබා දෙන්න මෙනියනේ❤❤එදත් අදත් හෙටත් මගෙ අරක්සව ඔබයි මෙනියනේ මට ..විසා එක මට ලබා දෙන්න...සදු සදු සදු❤❤❤❤❤
@NusharaSewwandi-b6k
@NusharaSewwandi-b6k 7 ай бұрын
මට පිහිට වෙන්න මගෙ අම්මේ මගේ ආදරෙ මට නැති කරන්න එපා🙏 මට පිහිට වෙන්න
@miranranga5918
@miranranga5918 5 ай бұрын
සොන් කාලි අම්මෙ 😂😂 කුමාර ආදරෙ හින්දා රැවැට්ටුවා එයාට දඩයම් දෙන්න එයා මගෙ නම් බ්සි දාලා බ්ගොක් කරලා ඔන්ල ඉන්න කියන්න සොන් කාලි අම්මෙ එයාට මාව කවදාවත් අමතක කරන්න බැරිවෙන්න දඩුවම දෙන්න එයාව මගෙ කකුල් දෙක ගාව වැද වැටෙන්න ඔන 😂😂😂
@janakajanaka7024
@janakajanaka7024 18 күн бұрын
කාලි මෑනියන්ගේ පිහිටෙන් මගේ පවුල විනාශ කරපු ගෑනිට දඩුවම් ලබා දෙන්න මෑනියණි
@roshankumara9711
@roshankumara9711 Жыл бұрын
කාලි අම්මාගේ පිහිටයි ලැබේවා
@nevillfernando7921
@nevillfernando7921 Жыл бұрын
සොහොන් කාලි මැනියෙනි මගෙ හිතේ සියළුම දේ ඉක්මනින් ඉස්ට කරන්න මට එම ගෙදර අයගෙන් සාදරයෙන ඉටුකර එම කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 06/11/2023
@pathmakumari4232
@pathmakumari4232 Жыл бұрын
Jai Maa Kaali, Jai Shree !! 🌺❤🌺❤🌺❤🌺❤🌺 My Divine Maa, I'm suffering a lot due to the enemy harassment and the injustice happening to me for quite a long time and let me be free from this agony soon Maa. I'm suffering very badly Maa. Let me have justice and take me out of this misery soon Maa. I have lots of trust and faith in you and that'll be there forever Maa. I love you Maa. 🌺🌹🌺🌹🙏🙏🌹🌺🌹🌺 Om Kreem Kaalikaye Namah!! Thank you Universe!!
@SewwandiKaushalya-sn8rn
@SewwandiKaushalya-sn8rn 10 ай бұрын
මා වටා ඇති සතුරු කරදර නැති වේවා 🙏🌻❤
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn Жыл бұрын
කාලි අම්මගේම පිහිටයි 🙏🙏
@lakinduwithumina1092
@lakinduwithumina1092 Жыл бұрын
අප හට සතුට සමගිය ලැබෙවා සිතට සතුට ගෙන දෙවා, කරන සියලු වැඩ කටයුතු සාර්ථක වෙවා 🙏🙏 මිල මුදල් ලැබෙවා ආකර්ෂණය වෙවා 🙏🙏🙏🙏 අග හිඟකම් නැති වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සතුරු කරදරවලින් නිදහස ලැබෙවා 💎🙏💎🙏💎🙏💎🙏
@NipuniUdeshika-p3h
@NipuniUdeshika-p3h 11 ай бұрын
Apita pihita wenna kali amme kali ammage pihita pathanawa 🙏🙏🙏
@anushaperera2141
@anushaperera2141 9 ай бұрын
උතුම් කාලී අම්මේ මගේ දුකට පිහිට ලැබේවා මගේ ණය ගෙවාගන්න ඔබගේ පිහිට ලැබේවා මගේ පිනට පිහිටවී අසරන මාහට පිහිට ලැබේවා .මගේ සතුරුකම් කරන අය නැති කර දෙන්න .සාදු සාදු සාදු සාදු
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,4 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 90 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 6 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 215 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,4 МЛН