අද දවස මඟ හැරුනොත් අපරාදේ.. Make any wish NOW!! Goddess Kali Mantra Dewa Katha Sohon Kali Maniyo

  Рет қаралды 85,441

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

6 ай бұрын

දුටු සැනින් ඇහුවොත් ඔයා ගොඩ... Make any wish NOW!! Goddess Kali Mantra Dewa Katha Sohon Kali Maniyo
kali mantra,sohon kali maniyan,dewa katha sohon kali,sohon kaali,sohon kali maniyo manthara,dewa katha sohon kali maniyo,sohon kali dewalaya,sohon kali mantra,kali maniyo manthra,kali washi manthra,sohon kali wandanawa,sohon kaali amma gatha,kali maniyo kannlawwa,sohon kali washi mantra,kaali maniyo,kali amma waram,kali dewalaya,sohon kali amma waram,sohon kali washi,sohon kali maniyo,sohon kali kannalawwa,sohon kali maniyo manthra,dewa katha,goddess kali mantra,kali mata,kali mata song,kaali maniyo kannalawwa,bhadrakali waram,bhadrakali waram kali mantra,kali chalisa,kali kali,kali song,kali movie,kali amman songs tamil,kali maniyo,kali project,kali amma,kali yakshini ge kathawa,kali linux,kali maniyange pihita,kali mantra to destroy enemies,kali mantra song,kali mantra sinhala,kali mantra for protection,kali mantra for success,kali mantra 108 times,kali mantra remix,kali mantra in parliament,kali mantra powerful,kali mantra aigiri nandini,kali mantra to get back lost love,kali mantra for love back,kali mantra hindi om kali mahakali mantra om kali mahakali kalike parameshwari mantra jaap 108 om kali jai kali song om kali mantra om kali mahakali mantra tamil om kali mahakali bhadrakali kapalini om kali namo namah om kali song om kali kapalini mantra om kali amman songs tamil om kali mangala kali bhadrakali kapalini om kali mandir om kali namah,kali amman songs tamil kali amman song kali amman kaviyam kali amman songs tamil whatsapp status kali amman padal kali amman songs tamil remix kali amman kummi padal kali amman thalattu kali amman whatsapp status tamil kali amman songs tamil dj kali amman thalattu songs tamil kali amman alaippu kali amman kummi kali amman movies in tamil,aigiri nandini,gayatri mantra,black magic,kali,om chanting,meditative mind,shiva,bhajan,om namah shivaya,mantra,devotional songs,hinduism,bhakti,evil eye,spiritual music,sadhguru,vaishno devi,goddess energy,durga mantra,puja,mahakali,linga bhairavi,kaali,mahakali mantra,jai kali maa,chaitra navratri 2023,story of kali goddess,kali maa,worshipping kali,who is maa kali,how maa kali born,sadhguru who is kali,who is kali maa,kali and mahakali,divine feminine,spiritual growth,hindu mythology,black madonna,kali ma,parvati,mahakali song,maa kali mantra power,shamsan kali,kalima meditation mantra,maha kali mantra 108 times,pick a card,sri lanka,hiru news,sirasa tv,derana news,sirasa news,news first,sinhala,panchang today,bhadrakali gathawa,bhadrakali stotram,bhadra kaali maniyo,bhadrakali maniyo kannalawwa,bhadrakali maniyo wadina gathawa,kalli maniyo,maa kali mantra
#kalimantra #kalipuja #kalimaa

Пікірлер: 934
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 5 ай бұрын
උතුම් කාලේ මෑණියන්ගේ පිහිටෙන් මගේ ණය ගනුදෙනු බේරගන්න හැකිමින් උදා කර දෙන්න කාලි මෑණියනේ මම හදවතින්ම විශ්වාස කරනවා ඒකාන්තයෙන් මට විශ්වාසයි මට පිහිට වෙනවා සත්තයි සත්‍ය සත්‍ය සත්‍යය මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අදම මට්ටමගේ ණයතික බේරගන්න පිහිට වුණොත් මම පොරොන්දු වෙනවා කාලි මෑණියන්ට පින් ලබා දෙන බවට සාදු සාදු සාදු🎉🎉🎉🎉🙏🙏🙏🙏
@NisansalaWeerasinha
@NisansalaWeerasinha 4 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටින් මේ ණය බරින් නිදහස් වේවා මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@user-kd5gg7cp4b
@user-kd5gg7cp4b 6 ай бұрын
කාලිමැණියන්ගේ පිහිටෙන් මගේ පැතුම් ඉටුවේවා
@inokarasadari4334
@inokarasadari4334 6 ай бұрын
මගේ අම්මා මගේ හිතේ තියෙන මගේ බලාපොරොත්තු ව මට ඉටු කරන්න දාන්න මගේ අම්මා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kumarikumari2894
@kumarikumari2894 6 ай бұрын
කාලි මෑණියන්ගේ pihitan maga ammaga kakula tuwala සුව කරගන්න මට ශක්තියක් labawa maga අතට මිල මුදල් ලැබී ekmanat ammaga kakula tuwalaya සනීප කරගන්ඩ labawa උතුම් කාලි මෑණියන් ga පිහිට maga Paula සියලු දෙනාටම labawa 🙏🙏🙏🙏
@nanadanandani3288
@nanadanandani3288 6 ай бұрын
උතුම් කා. මෑනයන්ගේ මේ මන්ත්‍ර බලයෙන් මට ලොතරැයි දිනුමක් ලැබේවා මගේ නයටික බේරගෙන මට දඹදිව යන්න කාලි මෑනියන්ගේ පිහිට ලැබේවා සාධු සාධු සාධු
@user-on6wi8ym6x
@user-on6wi8ym6x 2 ай бұрын
උතුම් කාලි මැනියන්ගෙ පිහිටෙන් අපේ පව්ලේ පස්න ව්සදෙව
@user-lf2zq8ts8x
@user-lf2zq8ts8x Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sajanipeshalasumu
@sajanipeshalasumu 5 ай бұрын
කාලි මැණියන්ගේ පිහිටෙන් මගේ සැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා සියලු ලෙඩ දුක් සනිප වේවා
@anomadamayanthi5259
@anomadamayanthi5259 4 ай бұрын
කාලි මෑණියන්ගේ ආශිර්වාදය පිහිටෙන් මගේ සැමියා ප්‍රසන්නට ඉක්මනින් සුවය ලැබේවා කාලි මෑණියනේ ඔබ වහන්සේ සත්තයි සත්තයි
@pushpikapushpika9515
@pushpikapushpika9515 4 ай бұрын
මහා කාලී අම්මේ සාදූසාදූසා මමත් දරුවොත් ආරක්ෂා කරන්න අම්මේ නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා සතුට ජය ගැනීමට වාසනාව උදාවේවා අම්මට පිං සාදූසාදූසාදූ මගෙන් දරුවන්ගෙන් වැරදි ඇතොත් සමාවී පිහිට පතනව අම්මේ මං වැරදිනෑ අපට අසාදාරන කරන අය තම යි ඉන්නෙ අම්මගෙ දරුවන් සේ ආරක්ෂා කරන්න අම්මේ සාදූසාදූසා 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
@omansrelanka5761
@omansrelanka5761 4 ай бұрын
අද දවසේ මම කාලි මැණියන්ට කරන්න යන පුජා වෙන් අහිංසක මගේ හීතේ තියන සියලුම බලාපොරොත්තු ඉස්ථ වෙිවා 🙏🙏🙏
@user-on6wi8ym6x
@user-on6wi8ym6x Ай бұрын
මං ගොඩක් ව්ස් වස කරනවා
@SonaliPramudika
@SonaliPramudika Ай бұрын
❤❤❤❤💔💔👍
@SonaliPramudika
@SonaliPramudika Ай бұрын
❤❤🙏🙏😭😭😊
@SonaliPramudika
@SonaliPramudika Ай бұрын
Ds❤❤👩‍❤️‍💋‍👨🥰🥰💔💔🙏🙏😭😭
@ChandriSenanayaka-ez4js
@ChandriSenanayaka-ez4js 6 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු ප්‍රශ්න විසඳේවා
@anomakumari6453
@anomakumari6453 5 ай бұрын
කාලි මෑණියන් ගේ පිහිටයි ! මට මගෙ කෝටියක මුදල් බලාපොරොත්තුව ඉටු කර දෙන සේක්වා ! මගේ දරු දෙන්න ගෙ ඉගෙනීමේ කටයුතු සදහා වියදම් මුදල් මට ලැබේවා ! සාදු සාදු සාදු
@DammlkaSasith
@DammlkaSasith 5 ай бұрын
උතුම් කාලි මෑණියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා....... පිහිට ලබී සියලු ණයෙන් නිදහස් වෙන්න මුදල් ලැබේවා. කාලි මෑණියන් වෙනුවෙන් පුංචි හෝ දානයක් දෙන්න ත් මුදල් ලැබේවා......!!!!!
@DammlkaSasith
@DammlkaSasith 5 ай бұрын
සාදු සාදු සාදු......!!!!
@dinu-fs7io
@dinu-fs7io 2 күн бұрын
🙏🏻
@keshanisewwandi9875
@keshanisewwandi9875 6 ай бұрын
දෙවියනේ මගේ මහත්තයා හැමදාම බීලා ගෙදර එන්නේ මටයි මගේ දරුවන්ටයි පිහිට වෙන්න දෙවියනේ
@Madudilshan-wy7lm
@Madudilshan-wy7lm 10 күн бұрын
ඔයා වගේම මමත් දුක් විදිනවා විස්වාසෙන් ඉන්න අම්ම මැනියො පිහිට වෙනවා සත්තයි 🌼🌼🌺🌺
@chamiyt355
@chamiyt355 5 ай бұрын
කාලී අම්මේ අද මට පිහිට වෙන්න අද මගේ දික්කසාදේ අන්තිම දවස.දික්කසාදේ ඉල්ලන නිලක් නන්දන බන්ඩාර කියන නරුමයාට දඩුවම් දීලා නඩුවට එන්න වරම් දෙන්න එපා .බුදු වෙන මහ සොහොන් කාලී අම්මේ මට පිහිට වෙන්න .🙏🙏🙏😢
@user-tx5sr8ew6i
@user-tx5sr8ew6i 6 ай бұрын
මගෙ දරැවන් ආරක්ෂා කර දෙන්න මට පිහිට වෙන්න🎉
@DammlkaSasith
@DammlkaSasith 6 ай бұрын
❤❤❤❤ කාලි මෑණියන්ගේ ආශිර්වාදය ලැබී මගේ අම්ම තාත්තා බලන්න යන්න මට මුදල් ලැබේවා......!!!!!!!!
@user-nn7vu2im2c
@user-nn7vu2im2c 11 күн бұрын
කාලිමැණියන්ගේ පිහිටෙන් හාස්කම්න් ශක්තියෙන් හැකිතරම් ඉක්මනින් ඔබේ දෙමාපියන් බලන්න යන්න ලැබේවා උතුම් කාලිමැණියන්ගේ පිහිට ලැබේවා .
@SayuriNimshara
@SayuriNimshara 6 ай бұрын
දෙවි පිහිටයි ! මෙම මන්ත්‍රයේ බලයෙන් ඉක්මනින්ම මගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටුවේවා මගේ හිතේ සැනසීම මගේ ආදරේ මගේ ෂෙහාර මට නැවත ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 එයා ඉස්සර වගේම නිතරම ගොඩාක් ආදරේන් මගේ ළගින්ම ඉන්න ඕනි මට පිහිට වෙන්න දෙවියනේ 🙏🙏🙏🙏
@RuwanmaliRuwanmali-ng6mu
@RuwanmaliRuwanmali-ng6mu 6 ай бұрын
මගෙද සියලු දෙනගෙ ප්‍රශ්න ඉස්ට කරදෙන්න කාලි අම්මා
@madushikajayamali9468
@madushikajayamali9468 5 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ අම්මට ඉක්මනට සුව වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@darshikamihirani2093
@darshikamihirani2093 6 ай бұрын
කාලි මෑණියන් ගේ පිහිටින් මගේ පැතුම ඉටු වේවා 🙏🙏🙏
@PriMun
@PriMun 6 ай бұрын
Maniyani mage duwata ikmanin job ekak lebewa oba wahanseta. Mathu buduwee niwan dakinna waram lebewa 🙏🙏🙏🙏🙏🙏
@madumadushanithilakarathna4961
@madumadushanithilakarathna4961 5 ай бұрын
කාලි අම්මේ ඔබගේ පිහිටෙන්... මගේත්..ලෝක වාසි සියලු දෙනාගේම ප්‍රශ්න විසඳි,, ඒ අහිංසක හිත් වලට සැනසීම ලැබේවා!!!🙏🙏
@miniminimol7109
@miniminimol7109 Ай бұрын
maniyane heta dawase ena pavithra araka Karla genath denna
@user-ym8or9yb8e
@user-ym8or9yb8e 6 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මට තිබෙන්නාවු සියලු දුක් කරදර දුරැවේවා..
@thilinilakmali9881
@thilinilakmali9881 4 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටන මගේ හා මගේ දරුවාගෙ තියෙන අපල දුරු වේවා.එ වගේම කරදර ,ලෙඩ , දුක් නැති වී ඉගෙනිම කටයුතු කර ගන්න පිහිට වන්න කාලි අම්මා.
@user-ts8iz7st1j
@user-ts8iz7st1j 5 ай бұрын
මගෙ කාලි අම්මා මට අපහාස කරන මුට දඩවමි දෙන්න මුගෙ මිනිය මේ ගෙදරට ගෙන්න සිංද කරන්න සාදු සාදු සාදු සාදු 🙏🙏
@kusumapeiris_
@kusumapeiris_ 6 ай бұрын
කාලි අම්මේ මට පිහිට වෙන්න 🙏🙏🙏 මට වුන අසාධාරණ වලට සාධාරණ විසදුමක් ලබා දෙන්න,, මං සිතන පතන සියලුම පැතුම් ඉටු වේවා 🙏 අන් අයගේ බලාපොරොත්තු ඉටු වේවා 🙏 🙏 🙏
@dahanakralalagesamudraband7133
@dahanakralalagesamudraband7133 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@omansrelanka5761
@omansrelanka5761 4 ай бұрын
උතුම් කාලි මැණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියන සියලු බලාපොරොත්තු ඒ ආකාරයටම ඉෂ්ට වෙිවා 🙏🙏🙏🙏🙏
@nevillfernando7921
@nevillfernando7921 6 ай бұрын
කාලඅ මැනියෙනි මගෙ හිතේ ඉන්න කේණා මංගාවට ඉක්මනින් කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම ඉවත්කර දෙන්න 30/02/2024(02)...
@fjgogkbkki6455
@fjgogkbkki6455 4 ай бұрын
ලොතරැයි දිනුමක් අද දින ලබා දෙන්න. මම කාලි maniyanta පිං අනුමෝදන් කරනවා දසසිල් මෑණියන්ට දානයක් දීලා වියලි ආහාර
@arunanishantha3786
@arunanishantha3786 5 ай бұрын
කාලි අම්මා මට පිහිට වෙන්න මට ලංකාවට යන්න මම දැනට ව්දේස ගතවෙල මස හතරක් ඉවරයි මගේ ළමයින් හතර දෙන දුක්ව්දිනව මට එය්ල ලගට යන්න මගේ අම්මා මට පිහිට වෙන්න මතු බුදු වෙනෙ කාලි අම්මාට මම වැද නමස්කාර කර ඉල්ලා සිට්න්නෙ මගේ අහිංසක ළමයින් හතර දෙන ලගට යන්න මට පිහිට වෙන්න සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@user-nn7vu2im2c
@user-nn7vu2im2c 20 күн бұрын
උතුම් කාලිමැණියන්ගේ පිහිටෙන් හැකිතරම් ඉක්මනින් ඔබට දරැවන් ලගට යන්න ලැබේවා
@cleraanthony2514
@cleraanthony2514 4 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මැදිහත් වීමෙන් මගේ දරුවන්ට හැදිහුනියන් කරන කොඩිවින කරන උන්ට දඩුවම් ලැබේවා 🙏🙏
@jayanthiwatareka7080
@jayanthiwatareka7080 6 ай бұрын
❤1❤අනෙකලීමැනීයනෙ❤මගෙ❤සීතෙතීබෙන❤සීයඵ❤පුර්තනාඉක්මනීන්ඉස්ටවෙවාමමපෙරෙන්දු❤වෙනවාදුප්පත්කෙනෙකුටපෙරෙන්දු❤වෙමීකාලීඅමීමාට❤මතුඅමයක්පීන්❤පීන්❤පීන්හතූරන්❤හතුරැකමීකරන,❤හැමදමපාරට❤කුනුදමනවා❤දීපීකා❤පුෂ්පමාල්අපී❤කෙනෙකුට❤කරදර,පවුලක්❤නෙමෙයීදීවසීන්❤බලන්න❤❤පාන්දර6 8ත්❤අතර❤තමයී❤පාරට❤කටු❤බෙතල්❤කුනු❤ගෙඩව්සෙරමදමනවාකාලීආමීමාට❤පීන්පීන්❤ පීන❤❤❤❤❤❤
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn 6 ай бұрын
අනේ කාලි අම්මේ මගේ ආදරය වෙනස් නොවේවා. කවදාවත් එයා මාව අමතක නොවේවා 🙏. කාලි අම්මගේම පිහිටයි 🙏🙏🙏
@MahaRaj-qd6jj
@MahaRaj-qd6jj 3 ай бұрын
😢
@user-zf2ey8op9q
@user-zf2ey8op9q 8 күн бұрын
මගේ ආදරයත් මට ලැබේවා..එයත් එක්ක අපිට එක වහලයක් යට ජීවත් වෙන්න ලැබේවා..මේ කාලි අම්මගේ මන්ත්‍ර හරි..විස්වාසයෙන් අහන්න..මටත් ප්‍රතිපල ලැබුනා .දිගටම අහන්න...🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikaraja3874
@chandrikaraja3874 6 ай бұрын
අනෙ කාලි අමිමෙි මම ත් පුතත් වැඩකරන තැන ඉන්න ඩැවරයව එතනින් පලවාහැර දෙන්න කාලි අමිමට පින් අරාබි ගෙදර ඉන්න පකිස්තාන් ඩැයවරයව එලවාදෙන්න පින්
@amilakumari5319
@amilakumari5319 5 ай бұрын
ලොතරැයි දිනුමක් ඇදී අසරණ අයට පිහිට වී ණය බරින් නිදහස් වෙන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤
@chamindabandara959
@chamindabandara959 6 ай бұрын
අනේ කාලි මැනියනි මගේ හිතේ තියන සැම බලාපොරොත්තුවක්ම ඉස්ට සිද්ධ වෙිවා වෙිවා
@user-jg9ti3bz2w
@user-jg9ti3bz2w 6 ай бұрын
කාලි මෑණියන් ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මට නිවස සාදාගන්න මුදල් ලැබෙන මාර්ගය සාදා දෙන්න
@Max-pz9vs
@Max-pz9vs 4 ай бұрын
කාලි,අමිමෙි මමනිතර,නිතර,,අහනවාමගේ,බලාපොරොතුව,,,ඉස්ට,,,කරදෙන්න ,, අමිමෙිඑ,, වාගේමගේ,,,ම⁣ගේපුතා,,,,ගිහාන්,,,මනෝප්දරැවාව, ,හැම,,,දේකින්ම,,, ආරක්ශා,,,කරදෙන්න,,,මතු,,,බුදු,,,වෙන්න,,,කාලි,,,අමිමෙි,,,,,,ගොඩක්,,, පිංන්,,,මගේ, අමිිමා, මගේ, හැම,,,හිනයක්ම,, ඉස්ට, වෙිවා, සාදුසාදු,සාදු,
@ChanduGym-pq2uj
@ChanduGym-pq2uj 4 ай бұрын
උතුම් කාලි මැනියනි මට පිහිට ලබාදෙන්න දෙවියනේ නිමල් සාදු සාදු සාදු සාදු සාදු
@anushkadeepani8230
@anushkadeepani8230 6 ай бұрын
කාලි මෑණියන් ට මාගේ පිං අනුමෝදන් වෙත්වා ස්තූතියි 🙏🙏🙏 ස්තූතියි ස්තූතියි 🙏🙏 මෑණියන්ට මාගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා ස්තූතියි 🙏🙏🙏
@WeerasingheWeerasinghe-pl5rp
@WeerasingheWeerasinghe-pl5rp 3 ай бұрын
🎉😂
@dammikadammikadammika4791
@dammikadammikadammika4791 6 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටයි .....!!!!
@user-jg9ti3bz2w
@user-jg9ti3bz2w 6 ай бұрын
කාලි මෑණියන් ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මට රට සිටින මාමා එක්ක කතාකරන්න ඉඩ සලස්වා දෙන්න
@mankottasiriyalatha4239
@mankottasiriyalatha4239 6 ай бұрын
කාලි මෑණියනි කපිල සාන්ත ගේ 😢 රස පරීක්ෂක වාර්ථාව හැකි ඉක්මනින් ලැබි නිදහස් වීමට ලැබෙවා
@HimaliRanathunga
@HimaliRanathunga 4 ай бұрын
කාලි මැණියන්ගේ පිහිටෙන් මිල මුදල් යහමින් ලැබි මගේ පවුලේ සියලු ප්‍රස්න විසදගැනිමට පිහිට ලැබේවා
@SuneethaKumari-ov9my
@SuneethaKumari-ov9my 6 ай бұрын
මගේ කාලිඅමිමෙි ඔබෙි පිහිට ලැබේවා මට මගේ ආදරය විඳින්න ලැබේවා
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn 6 ай бұрын
කාලි අම්මගේපිහිටෙන් මගේ පාර්ථනාව මන් සිතපු ආකාරයටම ඉස්ට වේවා. කාලි අම්මගේම පිහිටයි 🙏🙏🙏
@user-ck7yt8pc5i
@user-ck7yt8pc5i 6 ай бұрын
කාලි මැණියනේ මගේ දරුවා විගගෙන් පාස් කර දෙන්න
@sunethraMalkanthi-cj3pl
@sunethraMalkanthi-cj3pl 3 ай бұрын
කලි මෑණියනේ සාදු සාදු සාදු 🙏 🙏🙏මෑණියනේ මගේ හිතේ තියෙන ලොකු බලාපොරොත්තුවක් ඒ බලාපොරොත්තුව මට ඉෂ්ට කරලා දෙන්න පෑනියනේ අවුරුද්දක් තිස්සේ බලාපොරොත්තුව ගැන හරිම දුකෙන් මම ඉන්නේ කාලි මෑණියනේ මගේ මේ වේදනාව ඉෂ්ට කර දෙන්න 🙏
@Yash_24350
@Yash_24350 Ай бұрын
මගේ කාලි අම්මගේ පිහිටෙන් මා දියුණුවෙන් දියුණුවට පත් වේවා..මාගේ පැතුම් ඉටු කර දෙන්න මගේ මෑණියනි වාහනයක් ගන්න මට ගොඩක් ආසාවෙන් ඉන්නේ අනේ මට පිහිට වෙන්න මගේ මෑණියනි 🙏 මම කරන පින් මෑණියන්ට අනුමෝදන් වේවා.🙏
@user-tx5sr8ew6i
@user-tx5sr8ew6i 5 ай бұрын
මගෙ දරැවන් ආරක්ෂා කරදෙන්න හැමදාාම 🎉🎉🎉🎉🎉
@user-gy6cb9es5f
@user-gy6cb9es5f 5 ай бұрын
මට නය ට්කගෙවල ලමයි
@inokarasadari4334
@inokarasadari4334 6 ай бұрын
මේ හැම ගාථාවක්ම මම තුන් පාරක් වගේ අහනවා එක ගාථාවක් ගොඩක් පින් හැම ගාථාවක්ම සත්තයක් බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏 දේව කතා පෞලේ සියලු දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏
@HappyAzaleaFlower-kh6ir
@HappyAzaleaFlower-kh6ir 5 ай бұрын
කාලීන මැණියන් ගේ පිහිටි න් මගේ බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු😂😂
@user-nx1rk1nq5s
@user-nx1rk1nq5s 4 ай бұрын
මතු බුදු වෙන්න පෙරුම් පුරන මගේ කාලී අම්මේ ඔබ වහන්සේගේ වරම්ක් මා බලාපොරොත්තු වේනවා.ඉක්මනින් මට ඒ වරම ලාබා දෙන්න මගේ බුදු වන කාලී අම්මේ...
@lallaxman9370
@lallaxman9370 6 ай бұрын
කාලිමැණියනි මාං අද දිනයේ යාම් තැනකට ගිහින් මාගේ වියපර හාඝමගිය තැනි නඝා මං ඝොයා බලාදි මැනයාම් යාටතෙ බුතයෝක් මා වටා එක්විඝිටින නිඝ මට මැනියාම් පංනක් දේනම් මට එය අවඝ කරන දේට මුදල් අවඝායි එය ඉඝ්ටකරගැනිමට මෙය බාල හෙතුවඝන වේවා ඝාදු ඝාදු
@madushikajayamali9468
@madushikajayamali9468 5 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ හැම බලාපොරොත්තු වක්ම ඉටු වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@Dilan123-xn6uq
@Dilan123-xn6uq 17 күн бұрын
🙏🙏🙏🙏💐
@user-dz7sb5no5s
@user-dz7sb5no5s 5 ай бұрын
කාලි අමිමාගේ පිහිටෙන් මේ කඩ දෙකම දවසින් දවස දියුණුවට පත්කරලා දෙන්න කාලි අමිමාට ස්තුති වේවා
@CityMobile-lf5rc
@CityMobile-lf5rc 4 ай бұрын
කාලි අමිමේ මටපිහිට වෙන්න මගේ බලා පොරොත්තු ඉටු කරදෙන්න කාලි අමිමා ගේ පහිටයි 🙏🙏🙏
@SuranjikaThilini-xj1wv
@SuranjikaThilini-xj1wv 6 ай бұрын
භද්‍ර කාලි මෑණි පිහිටයි
@rosirosi4849
@rosirosi4849 6 ай бұрын
Kali maniyange pihiten mage pathum ituwewa 🙏🙏🙏
@user-pw9vp1po3l
@user-pw9vp1po3l 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏💛
@user-fi1ch8qi3l
@user-fi1ch8qi3l 6 ай бұрын
මගෙ දුවට සැනසිමක් ලැබෙවෘ
@user-qk7ci6xk4o
@user-qk7ci6xk4o 6 ай бұрын
Kalimaneyange pihita asirwadayeamama adadawase600000k hoyagannawamai kataghala polimudal nayai gewaganna kalimaniyo mata udau karanawa aya sathtai mama weswasha karanawa
@JayasekaraJayasekara-os8vg
@JayasekaraJayasekara-os8vg 5 ай бұрын
Mage puthage, siyalu vibhaga ha parikshana,walin samath wemata maniyani oba wahansege pihita arakshawa nowaduwana ලැබේවා
@Max-pz9vs
@Max-pz9vs 4 ай бұрын
කාලිමැනියනි, මග්හැමදෙයක්ම,ඉස්ටවෙිවා, සාදු,සාදුසාදු,,
@ChatuniSankalpana-nq6yk
@ChatuniSankalpana-nq6yk 2 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් කලු කුමාර විනාශ කර දෙත්වා සතුට සැනසුම සෞභාගය ඇති වේවා!!!
@user-nn7vu2im2c
@user-nn7vu2im2c 20 күн бұрын
උතුම් කාලිමැණියනේ මට මගේ තියෙන තියෙන කාරනාව පාර්තනාව ඉටුකර දෙන්න .මා මේතෙක් කරපු පිනක් ඇත්නම් එ පිං උතුම් කාලිමැණියන්ට එ පිං අනුමොදන් වේවා සාදු සාදු සාදු
@Max-pz9vs
@Max-pz9vs 4 ай бұрын
කාලි, මැනියනි, දැසින්, බලා මාහට, පිහිට වෙන්න සාදු, සාදු,,,සාදු,
@SujewaPemalatha
@SujewaPemalatha 6 күн бұрын
කාලි මෑණියන් ගේ පිහිටෙන් අපේ ණය බරින් නිදහස් වි මගේ රත්තරන් බඩු බේරා ගන්නත් මමවගේ ණය බරින් සිටින කෙනෙකුට යම් පමණින් උදවූ කිරිමටත් මෑණියන් ට දානයක් දිමටත් මුදල් ලැබේවා මෑණියන් ගේ පහිට ලැබේවා
@lakmalichanna9648
@lakmalichanna9648 6 ай бұрын
කාලි මෑණියනි මගේ බලාපොරොත්තුව ඉෂ්ට කර දෙන්න. මට ගෙයක් ගන්න උදව් කරන්න.
@kalyaniperera7176
@kalyaniperera7176 6 ай бұрын
M9y😅
@Max-pz9vs
@Max-pz9vs 2 ай бұрын
උතුමි, කාලිමැනියන්ට, මගේ, නමස්,කාරයවෙිවා,මෙතෙක් පුන්න, අ⁣නුමොදන්, වෙිවා, ⁣මගේ,හැම,දෙයක්ම, ඉස්ට,,වෙිවා,සාදු,සාදු,සාදු,,
@ThiliniThiliniprasadika
@ThiliniThiliniprasadika 4 күн бұрын
කාලී මෑණියන්ගේ පිහිටෙන් මා ණය බරින් නිදහස් වේවා..🙏 මා හට ලොකු ලොතරැයි දිනුමක් ලැබේවා 🙏.
@nevillfernando7921
@nevillfernando7921 4 ай бұрын
කාලි මැනියෙනි මගෙ හිතේ ඉන්න කේණා මංගාවට ඉක්මනින් මුණ බලා කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 🌹සාදු 🌹සාදු 19/03/2024 එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න එම කේණා යනතැන නවත්වා දෙන්න එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න එම
@nevillfernando7921
@nevillfernando7921 5 ай бұрын
කාලි මැනියෙනි මගෙ හිතේ සියළුම දේ ඉක්මනින් ඉස්ට කරදේන මැණියන්ගේ එම කේණා ජඩාබිබරගතිය ඉවත්කර දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹සාදු 15/02/2024 එම ගෙදර අයගෙන් මට හිරිහැර ඇත එම ඉවත්කර දෙන්න
@user-no1ov3kc5w
@user-no1ov3kc5w 2 ай бұрын
මම දැන් අහන ගමන් මෑණියන් ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන දේවල් ඉටුවේවා 🎉🎉
@Max-pz9vs
@Max-pz9vs 4 ай бұрын
කාලිමැනියනි,,මගේ,හැම,, බලාපොරොතුවක්ම,,ඉකස්ට,,කරලා,,දෙන්න,,අමිමෙිඔබට,ගොඩක්,පිංන්මම,,මැරෙනකල්,පංන්,දෙනවා ෴ සාදු,සාදු,සාදු
@usersutibaba
@usersutibaba Ай бұрын
කාලි මෑනියන්ගෙ පිහිටෙන් ඉක්මනින් මට ලන්කාවට යන්න ලැබේවා .ඊටපස්සෙ මීට අවුරුදු දෙකකට කලි උනු බාරෙ ඔප්පු කරනව මෑනියනේ.ඉක්මනින් මාව ලන්කාවට යවන්න.මෑනියන්ගෙ පිහිටෙන් ඉක්මනින් හැමදේම ඉෂ්ඨ වේවා 🙏🙏🙏
@nevillfernando7921
@nevillfernando7921 5 ай бұрын
කාලි මැනියෙනි මගෙ හිතේ ඉන්න කේණා 03/03/2024 දෙන්න සාදු 🙏🙏🙏සාදු 🌹සාදු සාදු 🙏🙏🙏සාදු 🌹 දෙවියෙණි සාදු 🙏🙏🙏සාදු 🌹සාදු .වන දිනය එම කේණා හාක බලා කථා කරා කලි මැනියෙනි පින් සහ ඉස්තුතියි එම කේණා මගෙ මුණ බලා කථා කරන්න ඉඩසලාස්සලා දෙන්න සාදු 🙏🙏🙏සාදු 04/03/2024.
@kanthiranasingha1495
@kanthiranasingha1495 3 ай бұрын
අම්මේ මං ගොඩක් අසරණ වෙලා ඉන්නේ .මට අම්මා ශක්තයි 😢මට පිහිට වෙනවා .මගේ ණය කරදරවලින් ගෙවා ගන්න පිහිට වෙනවා.මං ඉන්නේ මැදපෙරදිග මාත් ඉන්න අයගෙනුත් කරදරයි .මගේ රක්ෂාවත් ආරක්ෂා කරදෙන්න පිං මගේ අම්මාට 🙏🙏🙏
@prithikadanushi
@prithikadanushi 6 ай бұрын
කාලී මෑනියනේ දනුස්ක අයියා කියන දේ ඇත්තද බොරුද කියලා මන් දන් නෑ...මේ දේවල වලට මට උත්තර හොයාගන්න පිහිට වෙන්න ..සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthiwatareka7080
@jayanthiwatareka7080 5 ай бұрын
ධනකලී❤මැනීයන්❤පීහීටෙන්❤හෙටගන්න❤කප්රැකලෙතරයී❤මුල්දීනුම❤,ඇදෙවා❤ධනකාලීඅමීමාට❤ගෙඩක්පීන්මම❤මෙක❤,ආහලා❤කීරීදනයක ගෙදරකට වැඩකරලැරැපීයල්8000ක්ගත්තාධන❤කලීඅමීමාටගෙඩක්පීන්❤පීන්පීන්❤❤❤❤❤❤
@user-ts5ki4dw8c
@user-ts5ki4dw8c Күн бұрын
මගෙ අත් වැරැද්දක් උනානම් කට වැරැද්දක් උනානම් මට සිය දහස් වාරයක් සමාව දී මගේ මහත්තයා මගේ ලගට ගෙනත් දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😔කාලි අම්මේ 😔
@anoma1434
@anoma1434 16 күн бұрын
කාලි මෑණියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මගෙන් අයතුරුස් බේර ගන්න මට පිහිටවෙන්න කාලි මෑණියනි කුමන හෝ අරමුණකින් මට ණය බේරගන්න මුදල් ලබා දෙන්න සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@user-nn7vu2im2c
@user-nn7vu2im2c 10 күн бұрын
කාලිමැණියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ආනුබාවෙන් හාස්කම්න් ශක්තිය අනුකම්පා වෙන් හැකිතරම් ඉක්මනින් මාගේ පාර්තනාව හැකි ඉක්මනින් ඉෂ්ට සිද්ද වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-cf4qp4od7l
@user-cf4qp4od7l Ай бұрын
උතුම් වූ කාලි මෑණියන්ගේ පිහිට ආරක්‍ෂාව මටත් ලැබෙන්න ඕනි දෙයින්මන් වහන්සේගේ බැල්ම පිහිට මටත් ලැබිලා මගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා මම දෙයියෝ වඳිනවා කඳට දවස්
@dulminikosala8703
@dulminikosala8703 6 ай бұрын
කාලිමෑණියන්ගේ පිහිටෙන් මගේ ජිවිතේ සියලුම ප්‍රශ්න විසදේවා දෙහාන්ගේ ආදරේ ඉස්සර වගේම මට ලැබේවා අප දෙදෙනා අතර ඇති දුරස්ථබාවය නැති වේවා මගේ ජිවිතේට සැනසීමක් ලැබේවා 🙏🙏🙏❤️
@LakminiPrasanthi
@LakminiPrasanthi 10 күн бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ව ඉටුවේවා 🙏🙏🙏
@user-xn9yr6xm7t
@user-xn9yr6xm7t Ай бұрын
කලී මැණීයගෙ පිහිට ලැබෙවා මගෙ කරදර ඉවරකරලා. දෙන්න මෑණියනි බුදු බවලැබෙවා
@Madudilshan-wy7lm
@Madudilshan-wy7lm 10 күн бұрын
මම ගොඩාක් විස්වාස කරන මගේ අම්ම මැනියනි මගේ ස්වාමි පුරුසයාගේ බිමත්කම නිදහස් කර දෙන්න හැමදේටම පිහිටවෙන නිස ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏
@RenukaDamayanthi-no9qf
@RenukaDamayanthi-no9qf Ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මාගේ දුක් කරදර සියල්ල නැතිවී ජීවිතය විදින්න මෑණියන්ගේ පිහිට ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 3 ай бұрын
කාලි මෑනියනී මටත් මගේ දූ දරවන්ටත් සියලූම බැතිමතූන්ටත් පිහිට ආරක්ෂාව සලසා දෙන්න🙏🙏🙏🌹🌹🌹🌹 මගේ මිතූරාට වී ඇති කරදර වලින් ඔහූව නිදහස් කර දෙන්න මෑනියනී 🙏🙏🙏🌹🌹 සතූරූ කරදර වලින් මගේ මිතූරාව ආරක්ෂා කර දෙන්න🙏🙏🙏🌹🌹 ඔබ වහන්සේට මා දෙන පිං අණූමෝදන් වේවා🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@DiyanaPathmini
@DiyanaPathmini 2 ай бұрын
මාගේ ප්‍රාර්ථනා ඉශ්ට කරවා දෙන්න දෙවියනී.. මා හට ලොකුකම් පෙන්වා කේන්තියෙන් ඉන්න සමිත් මදුරගෙ අනියම් සබඳතා එපාම කරවා දෙන්න ඒ වගේම දරුවා ලගටත් මා ලගටත් ගෙන්වා දෙන්න දෙවියනී.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AroshikaNishanthi
@AroshikaNishanthi 2 ай бұрын
කාලි මෑණියනි,හිරුෂ පුතා කලින් ගිය පන්තියට යන්න අවස්ථාව සලසා දෙන්න,ඉතා ඉක්මනින් ම.ඔබතුමියට පින් බව ලැබෙයි.
@k.a.d.udayakuruppu964
@k.a.d.udayakuruppu964 6 ай бұрын
මාගේ මෑනියන්ට මා කරගත්තා උ කුසල් පිං අනුමෝදන් කරමි සාධු සාධු සාධු 🙏🙏🙏
@user-cf4qp4od7l
@user-cf4qp4od7l Ай бұрын
කාලි මෑණියන්ගේ පීඨ ආරක්‍ෂාව මතක් ලැබේවා මගේ ප්‍රාර්ථනා සියල්ල ස්ටු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. කාලි මෑණියන්ට සෝස්ත්‍රවේවා
@user-eu4ub5gz6o
@user-eu4ub5gz6o 6 ай бұрын
අනේ කාලී අම්මේ ඔබට පින් අත් වේවා මගේ හිතේ ගින්දර නිවා දෙන්න හිතට සතුට සැනසුම ලබා දෙන්න මුදල් ප්‍රශ්න විසදුනාම ඔබ වෙනුවෙන් පුද පුජා කරමු 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@user-mi8wl5vf8u
@user-mi8wl5vf8u 3 ай бұрын
අපි ඊයෙ ඉදන් රෙදි් ලෑස්ති කරගෙන ඉන්නෙ අනේ කොහොම හරි යන්න ලැබේවා මගේ කාලි මෑණියනේ 🙏🙏🙏
@subashinisubashini5822
@subashinisubashini5822 3 ай бұрын
කාලී අම්මේ පිහිට වෙන්න මට සහ මගෙ පවුලේ සියලුම දෙනාගෙම පැතුම් ඉටුවේවා කර දෙන්න පිහිට වෙන්න අම්මේ 🙏🙏🙏 මට සහ මගෙ මහත්තයාට සතුටින් ඉන්න සලස්වා දෙනු මැනවි අම්මේ 🙏🙏🙏
@user-mi8wl5vf8u
@user-mi8wl5vf8u 3 ай бұрын
අනේ මගේ රත්තරන් කාලි මෑණියනෙ අද හවස 4.00-5.00 වෙන කොට කිරි අම්මලාගෙ ගෙදර යන්න ලැබේවා අපේ නැන්දලත් ඊයෙ ‌ගමේ ගියා දැන් ඉන්නෙ කිරි අ්මා විතරයි හදිසියෙ කිරි අම්මට අමාරුවක් හැදුනා කවුද එයාව රැක බලා ගන්නෙ අනේ එම නිසා අදම යන්න ලැබේවා 🙏🙏🙏
@jayanthiwatareka7080
@jayanthiwatareka7080 6 ай бұрын
ධනකාලී❤මැනීයන්ගෙ❤සැමදමපීහීට❤වෙන්න❤මමගන්නෙකප්රැක❤ලෙතරයීටීකටී❤මුල්දීනුම❤,ඇදෙවා❤මෙය,අසන❤සැමදෙනාටම❤පීහීටක්වෙවා❤මමපෙරෙන්දුවෙනවා❤❤සැමදෙයක්ම,❤ඉස්ටකරනවා❤සාදුසාදු❤සාදු❤❤❤
@SriLanka-gv7se
@SriLanka-gv7se 3 ай бұрын
අති උතුම් කාලි මෑණියන්ගේ පිහිටෙන් මේ බලාපොරොත්තු ඉටුවේවා.
@priyanisamarasingha2669
@priyanisamarasingha2669 4 ай бұрын
කාලිමැැණියන්ගේ පිහිටෙන් මාගේ සිතේදැවෙන පුධාන ම පුග්න ඉක්මනින් විසදේවා විසදේවා විසදේවා ඒ පිං ඔබ වහන්සෙට අනුමෝදන් වෙිිත්වා වෙිත්වා වෙිත්වා සාදු සාදු සාදු !!!
@kanthisida5523
@kanthisida5523 6 ай бұрын
කාලි මැණියන්ගේ පිහිටේන් සියලු දේනාගේම බලාපොරෝත්තු ඉටු වේවා
@AroshikaNishanthi
@AroshikaNishanthi 2 ай бұрын
උතුම් කාලි මෑණියනි,හිරුෂ පුතා කීකරු දරුවෙක් බවට පත්කරලා දෙන්න.
@NiroshaNiroshaNirosha
@NiroshaNiroshaNirosha 2 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන්මගේ හිතේ තියෙනහැම බලාපොරොත්තුවක් ඉෂ්ට වේවා
@bashi-fh1vr
@bashi-fh1vr 3 ай бұрын
කාලි මෑණියනි මට තියෙන ආර්ථික ප්‍රශ්න ,ආදරේ නිසා ඇති ප්‍රශ්න නිසා මං මේ විදින මානසික වේදනාව ඔබ වහන්සේට පෙනේවා!!!😢😢😢මට සාදාරණයක් ඉස්ට කරලා දෙන්න අම්මේ😢😢😢😢අම්මේ🙏🙏🙏🙏
@user-zn7uc1yn2k
@user-zn7uc1yn2k 4 ай бұрын
කාලි මැනියනි රට 👩‍✈‍රැකියාව ට යන්නේ නැති බැරී කම නිසා මට වැඩ කරන්න තිබෙන ගෙදර හො ද මිනිසුන් ඉන්න ගෙදරක්ම ලැබේවා 🙏🙏🙏🙏
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 66 МЛН
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 2,4 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 68 МЛН
Om Kali MahaKali | Mahakali Mantra | 216 Times
47:43
Chant Central
Рет қаралды 5 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 66 МЛН