ඇහිපිය ගහන සැනින් හිතේ තියෙන ඕනෑම ආදරයක් ඉටුවෙනවා 🙏සොහොන් කාලි අම්මා වශී මන්ත්‍රය Kali Washi Manthra

  Рет қаралды 1,941

Ashirwada - ආශිර්වාද

Ashirwada - ආශිර්වාද

Ай бұрын

ඇහිපිය ගහන සැනින් හිතේ තියෙන ඕනෑම ආදරයක් ඉටුවෙනවා 🙏සොහොන් කාලි අම්මා වශී මන්ත්‍රය Kali Washi Manthra
රහසින්ම කරපන් පුතේ ආයේ එනවාම තමයි 🤫 Kali Amma Washi Manthara | Washi Gurukam Sinhala | Kali Maniyo
purusha washi gurukam,kali washi manthra,washi gurukam,washi gurukam manthara,washi gurukam sinhala,washi gurukam sinhala mantra,athi prabala washi gurukam manthara,washi gurukam matara,kali,kali washi,washi gurukam sri lanka,kali manthra,kali mantra,mantra,kalli amma,sohon kali dewalaya,sohon kali maniyo,kali maniyo waram,washi,washi manthara,sinhala washi mantra,වශී ගුරුකම්,mathara gurukam,මන්තර ගුරුකම්,gurukam srilanka,gurukam manthara,kali amma
#washi_manthra #kali #mantra
washi gurukam,purusha washi gurukam,washi gurukam sinhala,washi gurukam manthara,washi manthara,washi gurukam mantra,washi gurukam sinhala mantra,washi manthra,washi mantraya,washi mantharaya,sohon kali maniyo,kali mantra,washi manthraya,washi gurukam sri lanka,kellek yalu karaganne kohomada,washi mantra sinhala,washi gurukam manthra,kali maniyo,athi prabala washi gurukam manthara,washi gurukam mantraya,washi gurukam mantharaya,washi gurukam mantaraya,washi gurukam hamuduruwo,sohon kali dewalaya,washi mantara,කාලි අම්මා,kali amma,washi manthara sinhala,washi gurukam karana hati,kali maniyo waram,sohon kali,washi gurukam nomile#washi_gurukam #manthra_gurukam #kali_ammahanuman deviyo,hanumantha deviyo,
natha deviyo,lakshmi deviyo wadina,deviyo,washi gurukam,
washi gurukam sinhala,
washiyak karaganna,
washi mantra sinhala,
washi gurukam kandy,
washi gurukam hamuduruwo,
washi manthara,
washi gurukam manthra,
washi gurukam nomile,
washi bandana,
washi gurukam manthra sinhala,
washi gurukam matara,
washi mantra,
washi manthara sinhala,
,gurukam manthra,gurukama,gurukam sinhala,
athi prabala gurukam,rodi gurukam,
rodi washi gurukam,rawana gurukam,gurukam sri lanka,
washi gurukam sinhala,
washi gurukam sinhala mantra,
sthree washi gurukam,washi gurukam,vashee gurukam,vase gurukam,yantra mantra gurukam,
mantara mantara gurukampiritha,
pirith suthra,pirith anusasana,pirith audio,pirith atanatiya,pirith anisansa,pirith aradanawa,sohon kali maniyo,sohon kali amma gatha,sohon kali amma,sohon kali dewalaya,sohon kali waram,
sohon kali maniyo song,kali maniyo film,kali maniyo mantra,kali maniyo gatha,kali maniyo photos,kali maniyo sri lanka,kali maniyo video,kali maniyo waram,badra kali maniyo,
Sinhala,tamil,english,hindi
saman,paththini,gambhara,suniyam,gana,katharagama,kadawara,kambili,devol,vibhishana,rawana,natha,ganapathi,rahu,kethu,shani,senasuru,sitha,rada,pathmavati,gayatri,savithri,chamunda,shankari,hanumantha,hanuman surya,aiyanayaka,ayyanayaka,ayyanar,ayyappan,ganesha,ganesh,karthikeya,murugan,subrahmanya,swaminath,valli,dewasena,skandha bhagalamukhi,dumavati,kali amma,kali maniyo,manidweepam,kali devi,kalika,bhuwaneshwari,matangi kamala,chinnamasta,shailputri,kalratri,maha gauri,bhramarambika brahmacharini kushmanda,chandrakanta,siddhidatri,mahishasuramardini,maha brahma,narayan,narayana,venkateswara,hari,hara,hari hara,matsya,kurma,varaha,vamana,narasimha,rama,parashakthi,parashurama,bala rama,buddha,krishna,kanha,kalki,lord buddha,siva,rudra,bhairav,bhairava shankara,maha kal,veerbhadra,shiv linga,lingam,nandi,dadimunda,rajeshvari,rajeswari,sri,maha,mahadev,mahabharath,ramayan,mahabharathaya,ramayanaya,parameshvari,agni,yama,indra,varuna,vayu,swaha,shakra,jaya,kala,vinayagar,varahi,pirith,pirith sinhala meaning,pirith potha,pirith suthra deshana,maha piritha Sinhala,pirith suthra,seth pirith,seth pirith full,seth pirith youtube,pirith chanting full,thun suthraya,karaniya metta,seela wanthan guna wanthan gathawa,karaneeya meththa suthraya,mawata wadina gathawa,ithipiso gathawa,mapiya wandana,gatha rathana suthraya,seela wanthana,bodhi pooja,gatha,pancha rathnamali gatha,rathana,mora,piritha,nawagraha shanthiya,atavisi piritha thun suthraya,jalanandana piritha,seevali piritha,dasa disa piritha,dedimunda deviyoo,kavibana,matha siwagami,Laxmi,visnu,kannalawwa,kannalaw,naatha,maithri,sakra,maha brahmaa,maha brahmaya,gayathri,ganga deviyan,dewa katha,seth kavi,ashirwada,kannalav,kavi bana,kalu bandara deviyo,gale bandara deviyo,bahirawa deviyo,sapumal bandara deviyo,dadimunda deviyo,dedimunda deviyo gatha,devol
#washi_gurukam #manthra_gurukam #kali_amma
#maakali #jaimatadi #maa #durga #maadurga #vaishnodevi #mahakali #devi #durgamaa #matarani #jaimaakali #mahadev #mata #navratri #kali #katra #jammu #durgapuja #hinduism #india #hindu #shakti #sherawali #maavaishnodevi #harharmahadev #shiva #kalipuja #bhakti #vaishno #kolkata#saraswati #vaishnodevitrip #mahakaali #adishakti #bholenath #mahakal #shiv #shivshakti #jammudiaries #jaimaa #kalimaa #mumbai #follow #mahakaal #jaimaadurga #matavaishnodevi #vaishnodevidiaries #instagram #parvati #vaishnomata #like #love #jammukashmir #ig #lakshmi #jaimaavaishnodevi #bhawani #jammuandkashmir #kalipujo #bhfyp

Пікірлер: 201
@senariDilshani-g4w
@senariDilshani-g4w Ай бұрын
මෙය සත්තයි මම මේක හිතේ විශ්වාසයෙක් ඇහුවා පැය 24ක් යන්නත් කලින් හිතේ තිබුන ප්‍රාර්ථනාව ඉශ්ට කරා කාලිඅම්මා මතු බුදුවේවා සාදූ සාදු
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@DESH444
@DESH444 Ай бұрын
මාගේ කාලි අම්මාගේ පිහිට ආරක්ෂාවෙන් මං අවුරුදු දහයක් මේ ගෙදර දුක් විඳින්නේ මගේ කාලේ අම්මගේ පිහිටාරස්සාවේ මේ ගෙදර අයට මා කෙරෙහි අනුකම්පා කොට මගේ පඩිය වැඩිකර දීමට කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් ලැබේවා සාදු සාදු සාදු
@ChameeraRox
@ChameeraRox Ай бұрын
අනිවාර්යයෙන්ම මෙය ඇත්තක්.. මාගේ ප්‍රශ්න ටිකෙන් ටික විසදෙනවා...කාලි අම්මා මතුබුදු වේවා ..
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@DESH444
@DESH444 Ай бұрын
මාගේ කාලි මෑණියන් සත්‍යයි මම අදින තුනක් කාලි මෑණියන්ගේ මෙම දේශනය ශ්‍රවණය කරා මගේ කාලි මෑණියනි, මාගේ සිතේ තියෙන මගේ ප්‍රශ්නෙට උත්තර ලබා දෙත්වා ට මෑණියන්ගේ පිහිට මට ලැබේවා
@miranranga5918
@miranranga5918 Ай бұрын
කාලි අම්මෙ කුමාර දඩුවම දෙන්න
@ChathuhansaSubhashana
@ChathuhansaSubhashana Ай бұрын
කාලි මෑණියෝ සත්තයි කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියළුම පාර්ථනාවන් ඉෂ්ට වේවා මා හට දරු පිළිසිද ගැනීමක් ලැබේවා මගේ සියළුම බලා පොරොත්තු ඉෂ්ට කර දෙනු සේක්වා මගේ දුකට පිහිට වෙනු මැනවි කාලි අම්මේ
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@kaliduruwangana7173
@kaliduruwangana7173 26 күн бұрын
මගේ හිතේ තියන සියලුම ගැටලු විසදලා ආදරේ ලාබාදෙන්න කලී අම්මා ඔබ මතු බුදු වෙවා!!!!!!🙏🙏🙏🙏🙏🙏
@tharushanimsara4683
@tharushanimsara4683 Ай бұрын
මේ මන්ත්‍රය නම් විස්මිතයි කාලි මෑනියනි ඔබ තුමියට අනේක වාරයක් ස්තූතියි මට පිහිට උනාට
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@sangeethamalkanthi8662
@sangeethamalkanthi8662 6 күн бұрын
මට‍ මගේ ආදරේ ලැබුනා මේ ඇත්ත කාලි අම්මේ ඔයාට ගොඩක් ගොඩක් පිං 🙏🙏🙏❤️
@tharushanimsara4683
@tharushanimsara4683 Ай бұрын
මගේ හිතේ ඇති පාර්ථනාව මේ දවස් හත යන්න කලින් ඉස්ට කරලා දෙන්න මගේ කාලි මෑනියනි
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@user-xx6xj2xn5j
@user-xx6xj2xn5j Ай бұрын
මගේ ආදරය හැමදාම ආරක්ෂා කරලා දෙන්න, හැමදාම අපි දෙන්නට ගොඩක් අදරන් ඉන්න, කාලි මෑණියන්ට ගොඩක් පින් අත්වේවා
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@CinemaManialk
@CinemaManialk Ай бұрын
කාලී මෑනියන්ගෙ පිහිටෙන් මට ලොතරැයි දිනුමක් ලැබුනාබොහොම පින් මා විසින් රැස් කර ගත්තා වූ සියලු පින් කාලී මෑනිකයන්ට අනුමෝදම් කරමි...අනුමෝදම් වෙත්වා
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@EraMadusanka
@EraMadusanka Ай бұрын
කාලි අම්මා මතු බුදු වේවා.මා කරා වු පිං කුසල් මැණියනි ඔබට අනුමෝදන් වේවා.
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@sangeethamalkanthi8662
@sangeethamalkanthi8662 6 күн бұрын
මගේ දුකට ඔබ පිහිට වෙන්න මගේ අම්මේ මගේ දිමුතු වෙන සන්බන්දයක් තියනවා කිව්වා ඒක නැති කරලා මගේ දිමුතු මට‍ දෙන්න එයාට ඒ කෙල්ල එපා වෙලා මන් ගැනම විතරයක්‌ ආදරේනේ ඉන්න මගේ මට‍ පිහිට වෙන්න 🙏🙏🙏🥹🥹🥹🥹🥹
@IshanThamaraka
@IshanThamaraka Ай бұрын
මවක් මෙන් පිහිට වන කාලි අම්මා මතුබුදු වේවා !!!!
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@user-nn9jp6fe8t
@user-nn9jp6fe8t Ай бұрын
කාලි මැනියෝ සත්‍යයක් කාලි අම්මගෙ පිහිටෙන් මන් මෙ හිතෙ තියන් ඉන්න ප්‍රාර්තනාවන් ඉක්මනින් ඉශ්ට වේවා
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@AnandaSilva-o1s
@AnandaSilva-o1s Ай бұрын
ඇත්තෙන්ම හාස්කමක් සත්‍යයි මාගේ කාලි මෑනියන්ට මාගෙ සියලු පින් අනුමෝදන් කරමි
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@shashikalashashini7533
@shashikalashashini7533 Ай бұрын
කාලි අම්මාගෙ පිහිට බැල්ලම ආරක්‍ෂාව දියුණුව ආදරය ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@Alam-wm7ki
@Alam-wm7ki Ай бұрын
කාලි මෑනියනි ඔබ වහන්සේ මටත් පිහිට වෙින මගේ හිතෙ තියන දේවල් ඉස්ට සිද්ද කරලා දේන
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@ShevanaKella
@ShevanaKella Ай бұрын
මම හිතන පතන හැම දේම ඉටු වෙනව,,මම උදේ හවස මේක අහන්න ගත්ත දා ඉදන් ඒ වෙනස හොදටම දැනෙනවා,කාලි මෑනියන්ට පින් ,,
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@KavishkaPasindu-gq8ke
@KavishkaPasindu-gq8ke Ай бұрын
මේ මන්ත්‍රය සත්‍යයි සොහොන් කාලි අම්මගෙ පිහිටයි මට දෙමහල් නිවසක් ලබාදුන්නාට පින්❤❤❤❤😢
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@sangeethamalkanthi8662
@sangeethamalkanthi8662 4 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏අනේ කාලි අම්මේ මට‍ පිහිට වෙන්නමගේ දිමුතු මට‍ දෙන්න වෙන කෙනෙක් ලගට යන්න දෙන්න එපා මට‍ එයා නැතුව ඉන්න අම්මේ. 🙏🙏🙏y🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-dc6lm9sp6r
@user-dc6lm9sp6r Ай бұрын
මෑණියනි මා හට පිහිට වෙන්න අද කරන්න යන වැඩේ සාර්ථක කර දෙන්න මගෙ මුදල් ප්‍රශ්ණ විසදා දෙන්න අනේ මෑණියනි පහිට වෙන්න
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@dilumperera2725
@dilumperera2725 Ай бұрын
මගේ කාලි අම්මෙ.මම තව ටිකකින් යන්න ඉන්න ගමන් පරිස්සමෙන් ගොස් සියලු වැඩ ටික සාර්ථකව නිමවා පරිස්සමෙන් මාගේ කාලි අම්මගේ ආරක්ශාව ඇතිව පරිස්සමෙන් ආපසු ඒමට හැකි වේවා..අම්මෙ ඔබට පින් අනුමෝදන් වේවා...සාදු සාදු සාදු ....
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@lakmiAnurada
@lakmiAnurada Ай бұрын
කාලි අම්මේ මගේ ප්‍රථානාව ඉෂ්ට කර දෙන්න අම්මේ කාලි අම්මගේ පිහිටයි
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@Elamashan
@Elamashan Ай бұрын
අනේ ඒ වගේමඅම්මෙ.මගේ විදේශ ගමන හරියනකම් මගේ කාලි අම්මා මාව රැක දේවා..මම කරන වැරදි වැඩ වලින් මාව ආරක්ශාව කර දෙනු මැනවි..මාගෙ විදේශ ගමනට ඕන කරන මුදල් මට කිසිදු ගැටලුවක් නොවී ලැබේවා මගේ කාලි අම්මෙ.ඔබවහන්සේ අමා මහ නිවන් සැප ලැබී මතු බුදු වේවා මගේ කාලි අම්මෙ...සාදු ...සාදු ...සාදු ....
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@MaleeshaSenura-b3r
@MaleeshaSenura-b3r Ай бұрын
කාලි මෑනියනි ඔබවහන්සේ සත්‍යයක් මන්ත්‍රය ශවණය කරපු සැනින් මට ප්‍රතිථල ලැබුනා
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@MaleeshaSenura-b3r
@MaleeshaSenura-b3r Ай бұрын
මහා කාලි අම්මාගෙ පිහිටෙන් අසේල ක්‍රිශාන්තගෙන් තිබෙන අසාධාරණ කරදරවලින් නිදහස් කර අසේල නම් වන අපරාධකරුට දඩුවම් කරනු මැනවි!!! මහා කාලි අම්මා මතු බුදු වේවා!!
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@senariDilshani-g4w
@senariDilshani-g4w Ай бұрын
මහා කාලි අම්මේ මතු බුදු වේවා.. මගේ දරුවා ආරක්‍ෂා කරල දෙන්න. අපේ ජිවිත අපේ සතුට මගේ දරුවා අපිට නැති කරපු ඒ කාලකන්නි මිනිහා විනාස කරල දෙන්න..
@user-tm3lx8xm6t
@user-tm3lx8xm6t Ай бұрын
Mage daruwo magen ath karana balan innawanam eganita ho minihata Inna deñna epa
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@sadusilva3369
@sadusilva3369 Ай бұрын
සොහොන් කාලි මෑණීයන්ගේ පිහිට ලැබේවා. එයාට ඉක්මනින් තීරණයක් ගන්න හිත දෙන්න 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@sadusilva3369
@sadusilva3369 Ай бұрын
@@Ashirwada 🙏🏿🙏🏿
@user-dc6lm9sp6r
@user-dc6lm9sp6r Ай бұрын
මගේ කාලි අම්මගේ පිහිටෙන් එක ප්‍රශ්නයක් හිතුවාටත් වඩා හොදින් විසදුනා දැන් ඒ සියලුදෙනාම මානසිකව සුවයෙන් කල් ගෙවනවා ඔබ වහන්සේට අනේක වාරයක් පින් අත් වේවා මෑනියනේ
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@dinisurunuwan5374
@dinisurunuwan5374 Ай бұрын
මා විසින් කරන ලද සියලුම පින් කාලි අම්මාට අනුමෝදන් වේවා
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@miranranga5918
@miranranga5918 24 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@miranranga5918
@miranranga5918 24 күн бұрын
කුමාර ආදරෙ 😢😢😢
@user-fl3on1ed2h
@user-fl3on1ed2h Ай бұрын
කලින් කිහිප වතාවක්ම මගේ කාලි අම්මගේ පිහිට මට ලැබුනා. මේ වතාවෙත් මට ඒ පිහිට ලැබෙනවාමයි!! ඔබ තුමිය සත්‍යයක් ඔබ තුමියගේ මේ බලය විස්මිතයි... මගේ හිතේ ඇති කාරනාව මේ මොහොතෙන්ම ඉටු වෙන සේක්වා!! කාලි අම්මට මා කල ඇති පිං සියල්ලම අනුමෝදන් කරමි!! අනුමෝදන් වේවා!!! සාදූ සාදූ සාදූ
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@IshanThamaraka
@IshanThamaraka Ай бұрын
මාගේ මැනියනි ඔබ වහන්සේට පින් .අද දවස වන තෙක් මගේ පවුලේ සියලු දෙනාම ආරක්ෂා කලාට.අද දවසේ පටන් මින් ඉදිරියටත් මගේ අම්මා අක්කා අයියා දරුවන් දෙදෙනා ආරක්ෂා කරන්න .සියලු ගැටුම් නැති කරලා සතුටින් සමගියෙන් ඉන්න ආශිර්වාදය ලබා දෙන්න .සතුරු කරදර හිරිහැර මැඩලන්න .පවුලේ සමගිය ආරක්ෂා කරන්න .
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@KavishkaUdara-ji2mt
@KavishkaUdara-ji2mt Ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගෙ හිතේ දැවෙන සෑම ප්‍රශ්නයක්ම විසදගන්න ආශිර්වාද කරන්න ඒ වගේම මගෙ සැමියාගේ රැකියාව දියුනුවෙන් දුයුනුවටම පත් වේවා, අපේ පුංචි දරු පැටියා සියලු ලෙඩ දුක් වලින් ආරක්ශා කර දෙන්න
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@user-ox2wm7zq1t
@user-ox2wm7zq1t Ай бұрын
මගේ කාලී අම්මේ මගේ සචීගේ ආදරය ආකර්ෂණය දයාව කරුණාව රැකවරණය සදාකාලික වම මට ම වීතරක් ලබාදෙන්න ඵයාගේ හිතේ මම ඇර වෙන කිසිම කාන්තාව කට ආදරය ක් ආශාව ක් ඇතී වෙන්න ඵපා ඵයාගේ හිත මම ගැන ආදරයෙන් පුරවන්න හුස්ම ක් හුස්ම ක් ගානේ ඵයාට මාව මතක් කරවන්න මගේ සචීත්ගෙයී මගෙයි ආදරය බැදීම ආරක්ෂ කර දෙන්න මැනීයනී 🙏🙏🙏
@SupunGamage-qb8ne
@SupunGamage-qb8ne Ай бұрын
මගේ කාලී අම්මගේ පිහිට මම විශ්වාස කරනවා අනිවාර්යෙන් මගෙ පාර්ථනා ව ඉෂ්ට උනා මගේ මේ හිතට වද දෙන ප්‍රශ්නෙට විසදුමක් දෙන්න
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@user-nn9jp6fe8t
@user-nn9jp6fe8t Ай бұрын
මෙය නම් සත්‍යයක්. කාලි අම්මා මාගේ ප්‍රාර්ථනා ඉස්ට කලා.. කාලි අම්මාට පිං.
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@NilanthiNilanthi-me1uo
@NilanthiNilanthi-me1uo Ай бұрын
අනේ කාලි අම්මා මට පිහිට වෙන්න මම ආදරේ ය කරන් සහන් මගෙ ගොඩාක් ඇත්ත වෙලා කතා කරන්න නැ මට ඵයාව ලබාදෙන්න දෙවියන් මට පිහිට වෙන්න
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@CinemaManialk
@CinemaManialk Ай бұрын
මාගෙ කාලි අම්මෙ මගෙ හැම කරදරයකින්ම මාව නිදහස් කරලා දෙන්න.මගෙ හිතට සැනසිම උදා කරලා දෙන්න අම්මෙ,කාලි අම්මෙ ඔබතුමිය මට හැම කරදරයකටම පිහිට දෙනවා ඒකාන්තයි.මගෙ කාලි අම්මා මතුබුදුවේවා.සාදු සාදු සාදු
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@EraMadusanka
@EraMadusanka Ай бұрын
මෙය ඇත්ත..විස්වාසයෙන් අහන්න ...පිහිට වනවා..නියතයි..
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@EraMadusanka
@EraMadusanka Ай бұрын
මගෙ කාලි අම්මෙ අපේ ආදරේ අතරමැද්දට ආපු ඒ ගෑනිව සදහටම අපේ ජීවිතෙන් අයින් කරල ඉස්සරවගේම සතුටින් ඉන්න සලස්සල දෙන්න
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@Gaminggunawardana
@Gaminggunawardana Ай бұрын
සත්‍ය මන්ත්‍රයක්..කාලි මෑනිණියන්ට පින්...
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@Hulk-jq6jb
@Hulk-jq6jb Ай бұрын
මේ මන්ත්‍රය සත්තයි කාලි අම්මා මගේ පැතුම ඉටු කරා මගේ රෝශිනීව මට ලබාදුන්නා❤❤❤❤❤❤❤❤
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@ShevanaKella
@ShevanaKella Ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වුනා...කාලි මෑණියන් ට සියදහස් වාරයක් පිං අනුමෝදන් වෙත්වා....
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@SadaliKalhari
@SadaliKalhari Ай бұрын
කාලි අම්මා සත්‍යයයි ..... විශ්වාසයෙන් ශ්‍රවනය කරන්න ... කාලි අම්මාගේ පිහිට අනිවාරෙන් ලැබෙනවා ... මටත් කාලි අම්මාගේ පිහිටෙන් මගේ හිතේ තිබ්බ ප්‍රාර්ථනා ඉෂ්ට වෙලා තියෙනවා ....
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@user-cf1ic2el1l
@user-cf1ic2el1l Ай бұрын
කාලි අම්මගේ පිහිටෙන් තිළිණිව මට සදහටම ලබා දෙන්න අම්මේ
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@lakmiAnurada
@lakmiAnurada Ай бұрын
මහා බලගතු කාලි මැනියන් හැමදාම විස්වාසයි අහින්සක විදියට ජිවත් වෙන මම කාටවත් වරදක් නැ අම්මේ මාගේ හිතේ දැවෙන ප්‍රරස්නයට සාදරනයක් ඉස්ට කර දෙන්න අම්මේ මගේ අම්මේ සාදු සාදුසාදුජිවිතේ බවා නැතිකරගන්න හිතෙනව මගේ අම්මේ මාව මෙතින් නිදස් කරන්න මගේ අම්මේ මාව දැවෙනව පිච්චේනව අම්මේ ගොඩක් අසරනයි මගේ අම්මේ
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@sangeethsunda1672
@sangeethsunda1672 Ай бұрын
මේ මන්ත්‍රය සත්‍යයි❤❤❤❤❤❤❤❤❤❤❤ මගේ ආදරය පබා දුන් කාලි අම්මට අනේක වාරයක් පින්
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@pushpapriyadarshani1835
@pushpapriyadarshani1835 29 күн бұрын
Kale ammei mata wenada wagei ma අමිල ayyeige ආදරය laba දෙන්න . Magei siyalu pin obata anu modan wewa
@shashikalashashini7533
@shashikalashashini7533 Ай бұрын
කාලි මැණියෙන්ගෙ පිහිට ලැබෙවා මට මගෙ නිලන්ත පියදර්ශනගෙ ආදරය මදු සංක ගේ ආදරය ලැබෙවා එ අයට වෙනත් සම්බන්ධයක් තියෙන නම් ඒවා නැති කරලා නැවත ගෙන්වා දෙන්න කාලි අම්මාගෙ පිහිට බැල්ලම ආරක්‍ෂාව දියුණුව ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@user-xx6xj2xn5j
@user-xx6xj2xn5j Ай бұрын
මේක නම් ඇත්තක් කාලි අම්මාගේ පිහිටයි
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@ChameeraRox
@ChameeraRox Ай бұрын
ගෙ රත්තරන් මහත්තයා ප්‍රියනන්ද වන මගෙ මහත්තයා මට නැවත ලැබේවා ලැබේවා
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@IshiniNawoda
@IshiniNawoda Ай бұрын
මේක නම් සත්‍යයක් .කාලි මෑණියන්ගෙන් මම ඉල්ලීම දෙකක් කලා.ඒ දෙකම ඉටු උනා .මම කරන සියලුම පිං එතුමියට අනුමෝදන් වේවා ,සාදු සාදු සාදු ,කාලි මෑණියන් සත්‍යයි
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@IshiniNawoda
@IshiniNawoda Ай бұрын
අනේ කාලි අම්මේ එයාගේ ආදරය මට ලබා දෙන්න. අනේ මගේ දුක පිහිට වෙන්න අම්මේ. කාලි අම්මගේම පිහිටයි
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@user-ou3mq3wg2i
@user-ou3mq3wg2i Ай бұрын
මේ මන්ත්‍රය ඇත්තක් සාදු සාදු සාදු❤❤❤❤
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@SupunGamage-qb8ne
@SupunGamage-qb8ne Ай бұрын
කාලි මෑණියනි මම දුකින් ඉන්නේ මගේ බැනාත් සමග දරුවො දෙන්නෙක් රට යන්න හිතාගෙන ඉන්නවා තවම හරිගියෙ නැහැ පිහිට වෙන්න මෑණියනි ඒ තුන්දෙනාට රට යන්න 🇱🇰🇰🇼
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@TheInspiredOne-qt9os
@TheInspiredOne-qt9os Ай бұрын
මේ මන්ත්‍රය ඇත්තක් ❤❤❤❤❤ dewipihitai
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@KavishkaUdara-ji2mt
@KavishkaUdara-ji2mt Ай бұрын
ඕම් කාලි මහාකාලි කාලිකේ පරමෙශ්වරී සර්ව ආනන්ද කරේ දේවී නාරායනී නමෝස්තුතේ!
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@nishanthakumara8969
@nishanthakumara8969 Ай бұрын
මේ මන්ත්‍රය සත්‍යයි❤❤❤❤❤❤❤❤❤ මට මේක හරිහියා මගේ නිලූකා මගේ ලගට ආවා❤❤❤❤❤
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@KavishkaUdara-ji2mt
@KavishkaUdara-ji2mt Ай бұрын
මන් මේ ගාථාව අහනවා වාර ගැන කියන්න දන්නේ නැ මගේ දුකට පිහිට මගේ රත්තරන් අම්මා මට විස්වාස මගේ හැම දුකක් ම මගේ අම්මා දකිනවා මේ ඉවසන ඉවසිල්ල මගේ අම්මා දකිනවා මන් ලංකාවට යනකම් මට සැනසීමෙන් ඉදලා යන්න පිහිට වෙන්න මගේ අම්මේ
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@ThushariThushari-si1nx
@ThushariThushari-si1nx Ай бұрын
මට පිහිටවෙන්න සොහොන් කාලී මෑනීයනී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@Elamashan
@Elamashan Ай бұрын
අනේ කාලි අම්මේ මන් ඔබ වහන්සේව ගොඩක් අදහන කෙනෙක් මට ඔබ වහන්සේගේ පිහිට විශ්වාසයි අනේ මගේ මල්ලි ලෙඩ වෙලා හොස්පිටල් එකේ ඉන්නේ අනේ එයාට ඉක්මනින් සනීප වෙලා ගෙදර එන්න පුලුවන් වෙන්න ඕනේ අපි හැමෝම ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න ඕනි මා කරන ලද පිනක් වේද ඒ පින් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා ඒ පිං බලයෙන් ඔබ වහන්සේගේ පිහිට ලැබී මගේ පැතුම ඉටු වේවා
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@indikaperera178
@indikaperera178 29 күн бұрын
කලි මැනියන්ට මගේ නමස්කාර වෙව මගේ අදරය ලැබෙව
@ChathuhansaSubhashana
@ChathuhansaSubhashana Ай бұрын
උතුම් කාලීන මෑණීයනි. ඔබ වහන්සේට අවසාන පුජාව තියන්න මට රුපියල් 40,000ක් අද රෑ ඛොවන්නට පෙර මට ලැබෙවා. මම අද දින මෑණියන්ගේ නමින් කිරි ගවයෙක් නිදහස් කරා. ඒ පිනෙන් මගෙ පැතුම ඉෂ්ඨ වෙවා. සාදු, සාදු, සාදු
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@SubodhaRasanjalee
@SubodhaRasanjalee 10 күн бұрын
🙏🙏🙏🙏
@user-ks3oq1qq3j
@user-ks3oq1qq3j 29 күн бұрын
Kali ammage pihitai
@TheInspiredOne-kg8kd
@TheInspiredOne-kg8kd Ай бұрын
❤❤
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@shashikalashashini7533
@shashikalashashini7533 Ай бұрын
සොහොන් කාලි අම්මාගෙ පිහිට බැල්ලම ආරක්‍ෂාව ලැබෙවා මට මගෙ ආදරය නැවත ලැබෙවා මට මගෙ නිලන්ත පියදර්ශන"""""මදු සංක යන අයෙගේ ආදරය නැවත ලැබෙවා මට මගෙ ආදරය නැවත ගෙන්වා දෙන්න කාලි අම්මේ මට තියෙන හැම පාර්ඨානාව ඉස්ට සිත්ද කරලා දෙන්න කාලි අම්මේ මට තියෙන හැම සතුරු කරදරයක් ම නැති කරලා දෙන්න කාලි අම්මේ මට පිහිට ආරක්‍ෂාව දියුණුව ආරක්‍ෂාව මට තියෙන හැම අගහිගකම් නැති කරලා දියුණුව ලැබෙවා කාලි අම්මාගෙ පිහිට ලැබෙවා සාදු 🪔 සාදු 🪔 සාදු 🪔 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏😘❤️❤️❤️❤️
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@AnandaSilva-o1s
@AnandaSilva-o1s Ай бұрын
මේ ලෝකේ අවන්කව ආදරය කරල දුක් විදින් හැමෝටම හිතට සැනසීමක් ලබා දෙන්න කාලි අම්මේ..එවාගේම එයාලගේ අවන්ක ආදරය එයාලට ලබා දෙන්න...කාලි අම්මා සත්‍යයි...........
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@sudu-us9mp
@sudu-us9mp Ай бұрын
Mage utmau sohona kali maniyane mata mage mahaththayage adaraya labadenna ❤❤🙏🙏🙏🙏
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@GgKk-rg5ff
@GgKk-rg5ff Ай бұрын
කාලි අම්මා සත්‍යයි සත්‍යයි, සාදු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සාදු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@shashikalashashini7533
@shashikalashashini7533 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sudu-us9mp
@sudu-us9mp Ай бұрын
🙏🙏🙏
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@ChamaliTours
@ChamaliTours Ай бұрын
Me manthare aththama aththai mage adaraya laba dunne oba thumai❤❤❤❤
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@GgKk-rg5ff
@GgKk-rg5ff Ай бұрын
❤❤❤
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@user-tt1tb8pw8r
@user-tt1tb8pw8r Ай бұрын
Mata sajjeewage adaraya hamadama eka wagema laba denna deveyange pehetai 🙏🙏🙏
@user-tt1tb8pw8r
@user-tt1tb8pw8r Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sangeethsunda1672
@sangeethsunda1672 Ай бұрын
❤❤❤❤
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@user-jp3gf8cq2r
@user-jp3gf8cq2r Ай бұрын
❤❤❤❤❤
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@TheInspiredOne-kg8kd
@TheInspiredOne-kg8kd Ай бұрын
දෙවිපිහිට්ස්‍යි❤❤❤❤❤❤❤
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝදෙවිපිහිටයි මගේ දරැවෝ
@user-od8fo3gl1o
@user-od8fo3gl1o Ай бұрын
❤❤❤❤❤❤
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@pushpapriyadarshani1835
@pushpapriyadarshani1835 28 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dineshpathiraja8904
@dineshpathiraja8904 Ай бұрын
සොහොන් kali maniyani mage hinethiyana Hama deyakma istawela Mama lankawata yaddi Mage mahantayan.mage Ekka.sathutin adaren Inna.hita dila.mahantayage Paule hamoma Karadarayk nathiwa Hodin.inna.labewa.kiyalan Mahantayage.bima.nawantala Denna Kiyala Sathutin.apidennata බලාපොරොත්තු Ituwenna.kiyala සොහොන් kalimaniyangen Mama Illanwa.🙏🙏🙏🙏
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@CityMobile-lf5rc
@CityMobile-lf5rc Ай бұрын
කාලි අමිමේ මගේ ආදරේ මට ලබා දෙන්න h. එයා කතා කරන්න ඕන 🙏🙏🙏🙏කාලි මෑණියන්ගේ පිහිටයි
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@PolanNaruwa-yi4ov
@PolanNaruwa-yi4ov Ай бұрын
Mata pihita wanna maniyani mage me lamayage tatta laba denna maniyani
@PolanNaruwa-yi4ov
@PolanNaruwa-yi4ov Ай бұрын
Mage me bade inna darwage tatta mage lagata genat denna maniyani
@user-tt1tb8pw8r
@user-tt1tb8pw8r Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@udghvo850
@udghvo850 Ай бұрын
Sohon kali amma oba wahansege depa namada ayada siti magen yam waradak unanam samawenna 😂😂😂😂 mage d ikmaninma katha karanna one mage pathuma ikamanin itu wewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@user-fl3on1ed2h
@user-fl3on1ed2h Ай бұрын
ගේ දරුවො 3න්දෙනා අරක්සා කර දෙනින මගේ අමිමේ එයාල 3න්දෙනා 3න් පැත්තකට වෙලා එයාලගෙ සහොදර බැදිම් අැත් වෙලා එයාලගේ සමගිය අැත් කරල දෙන්න මගේ අම්මේ
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@user-jp3gf8cq2r
@user-jp3gf8cq2r Ай бұрын
අනේ අම්මේ මගේ ආදරය මගේ ශිවානවමට ලබාදෙන්න😢😢😢😢
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@user-lr4yu5ri2i
@user-lr4yu5ri2i 26 күн бұрын
Kali maniyange pihiten mge danushka Mt sadahatama labewa
@SangeethKalhara-mq7rj
@SangeethKalhara-mq7rj Ай бұрын
Dewipihitai
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@user-jg5cy7bs2n
@user-jg5cy7bs2n Ай бұрын
මේ මන්ත්‍රය ❤❤❤❤❤❤ඇත්තක් මගෙ අයියාට අක්කාව ලබුනේ කාලි මානියෝ නිසා😊❤
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@user-ni7nq1gf1d
@user-ni7nq1gf1d Ай бұрын
Mage kliamme man obawa adahana kenek ai mata me gendara denne mage sudu mahaththya dan wenas wela eyage hutha nawatha mata laba denna man lankawata gihilla munnesaram yanawa kiyala porondu wenawa deweyani sadu sadu sadu
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@dahanakralalagesamudraband7133
@dahanakralalagesamudraband7133 Ай бұрын
Devipihtali. 🙏🙏🙏🙏🙏🙏
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@smt-di5kr
@smt-di5kr Ай бұрын
මගෙනින්තගෙනපුරැගතිවැරදිවැඩනැතිව මට ආදරය ආකරසනයදැනෙකලිමැනියනිමටපිහිටවෙන්න
@sangeethamalkanthi8662
@sangeethamalkanthi8662 Ай бұрын
අනේ මගේ අම්මේ mt පිහිට වෙන්නේ කො මගේ දිමුතු මන් එපා කියනවා එයාගේ හිතේ වෙන් කවුරු හරි ඉන්නවද දන්නැ එහෙනම් වෙන්න දෙන්න එපා mt ඉන්න බෑ එයා නැතුව කාලි අම්මේ මන් මැරෙයි mt ඉන්න ba😂අනේ පිහිට වෙන්න කො 😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SudarsaniRamanayaka-mw5lz
@SudarsaniRamanayaka-mw5lz Ай бұрын
Mage amma witarai asarana apita pihita wenna inne pihit wenna matu budu wena amme
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@NilukaNisha
@NilukaNisha Ай бұрын
Anaa Amma Mata pihita wan nattha AI Amma Mata Maga mahas.man.lagata ganat Danna amma
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@RaniKumari-zb3ho
@RaniKumari-zb3ho 19 күн бұрын
Maga parthNwa ituwawa
@SadaliKalhari
@SadaliKalhari Ай бұрын
කාලි අම්මේ මට පිහිට වෙන්න කල්පනිටයි,තිලංකට හොදක් සිද්ද වෙන්න එපා. මට කරන අසාධාරණකමක් ජාරා ගැහැනිටයි ජාරා මිනිහාටයි.මේ පවුලෙන් හැදි ගැවිලා පලයන් අපිට හරිම කරදරයි කාලි අම්මේ .අපිට පිහිට වෙන්න
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
@ChathuraniChathurani-zx6ju
@ChathuraniChathurani-zx6ju Ай бұрын
Aneee maniyani mage aadaraya mata labadenna maniyanii😢🙏🙏🙏🙏🙏🙏
@Ashirwada
@Ashirwada Ай бұрын
දෙවිපිහිටයි මගේ දරැවෝ
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,5 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,5 МЛН