Kaliyuga Kale | කලියුග කාලේ | Episode 01- (2024-01-06) | Rupavahini TeleDrama

  Рет қаралды 21,478

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

7 ай бұрын

Watch More : bit.ly/3ejZQRB
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Official Website : www.rupavahini.lk/channel1
Official Facebook : / srilankarupavahini
Official Instagram : / sri_lanka_rupavahini
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_corporation
Music Channel : / @rootunes
News Channel : / @rupavahini_news
TV Rupavahini : / @tvrupavahini
Education Channel : / @jathikapasa
24x7 LIVE Stream : / @rupavahinilivestream
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka

Пікірлер: 56
@greatvideos2014
@greatvideos2014 7 ай бұрын
මේ කමෙන්ට් එක සංගීත් ප්‍රභූ ට. ඔයා කතාව මුලදි හරි ලස්සනට අනුරාධපුර පැත්තෙ කතා විලාසයට අනුව ඇදලා පැදලා කතා කළා. මිනිස්සුන්ගෙ ආකර්ශනය දිනාගැනීමේ හොඳ ට්‍රික් එකක් ඒක. හැබැයි ටික වෙලාවක් යද්දි ඒක නැතුව ගියා. දිගටම ඒ විදිහටම කතා කරන්න ඔයාට හිතාගන්න බැරිවෙයි ඒක මිනිස්සු වැළඳගන්න අපූරුව! ජය!!
@moonshine253
@moonshine253 6 ай бұрын
අහම්බෙන් දැකලා බලන්න ගත්තේ දැන් නම් දිගටම බලන්න ආස හිතෙනවා ❤😊
@prabashiima
@prabashiima 7 ай бұрын
ලස්සන කතාවක් වෙයි වගේ❤
@dewmi5175
@dewmi5175 7 ай бұрын
ඉතා කලාත්මක ටෙලිනාට්‍යක් .තවත් මේ වගේ ලස්සන ටෙලිනාට්‍ය කරන්න ශක්තිය දිරිය ලැබේවා 🙏
@maduamith95
@maduamith95 7 ай бұрын
අපේ ගමේ කරපු ලස්සන කතාවක්..අල්ගම..❤ විකසිත film School ❤
@mallikadamayanthi8084
@mallikadamayanthi8084 6 ай бұрын
හරිම ලස්සන වැඩ ක් වගේ,ජිවිතේ ඈත අතිතයට දුවවන මතක ඒදණ්ඩ" ලාල් අය්යේ තැබූ පියවරෙහි අති සාර්ථක ඉදිරියක් ලැබෙිවායි අවිස්සාවේල්ලේ අපේ පැතමි ❤❤.
@kumudufoundation
@kumudufoundation 7 ай бұрын
සංවේදී සන්සුන් සමාජයේ සුන්දර විඳීමත්, මත්වන සමාජයේ හරසුන් වින්දනයත්, සැනසිල්ල සොයා පන්සල් වෙත ඇදී යන දුක් විඳින කාන්තාවනුත්, වෙද මහත්තයයි, වින්නඹු අම්මයි, ඉන්න පුරාණ හෙළ සංස්කෘතියත්, මේ සියල්ලම විකෘති වී රැප් සංගීතයෙන් මත් වී නැටවෙන තරුණ පරම්පරාවත් එක මිටකට ගෙන හෙළයට හැරවෙන ලක්ෂය සඟවා, ජන මනස සවිඤ්ඤාණ කරන මෙම නිර්මාණයට මගේ ප්‍රණාමය🙏
@umaakaumadi1341
@umaakaumadi1341 7 ай бұрын
Chathura supun අයියා ලස්සනට තබ්ලා play කරා ලස්සනට play කරා ලස්සනයි අයියා ❤️🙏 play කරන ගමන් හොදින් රගපෑවා ❤️
@dewmi5175
@dewmi5175 7 ай бұрын
හරිම ලස්සන කතාවක් ✨️
@Ayaa3336
@Ayaa3336 7 ай бұрын
Issarahata lassana kathawak wei wage.. holman katha maru 😍
@hshshshj2941
@hshshshj2941 6 ай бұрын
Punchi daruwanta wagema , wedihithi eyatha baliya haki ලස්සන නිර්මාණයක් .... ජාතික රූපවාහිනීයට thxxx... mhama deyaik apeta dennawata
@user-zp7xq4kb5m
@user-zp7xq4kb5m 6 ай бұрын
harima lassanai ape gamane දිගටම karanna❤
@user-fn4dh4fy3b
@user-fn4dh4fy3b 6 ай бұрын
කලකට pasa lassanai derama eka karala tiyanawa. Ma derama eka hama dennatama hodi. Jithika රූපවාහිනීට thxcc❤❤❤
@ranatungajayasekara4048
@ranatungajayasekara4048 7 ай бұрын
Blanna asi kamaya ragaya avissene nathiwa lankawe blanna thiyena ekama natiya wewa....
@nayananandani5353
@nayananandani5353 7 ай бұрын
Thank you 💕🌹💕🌹
@user-ec4ix8hm2k
@user-ec4ix8hm2k 6 ай бұрын
Rupawhini nalikawata hoda tanika. Mkd maka tele deram eka sera darma ganna.mana lasa kiya dennawa.
@user-ti4iq7js7w
@user-ti4iq7js7w 5 ай бұрын
ගොඩක් ලස්සනයි දිගටම කරන්න අපි අසාවෙන් බල්න්නේ
@shortmovi..9243
@shortmovi..9243 7 ай бұрын
❤❤❤❤❤❤ Maru maruuu lassana kathavak adarshamath kathavak veyiii❤❤❤
@surajvikasitha1866
@surajvikasitha1866 5 ай бұрын
හරි ලස්සනයි මාරම කතාවක් සුපිරි වැඩක් ❤️❤️❤️
@chamathgunathilake5602
@chamathgunathilake5602 7 ай бұрын
Good job SLRC SLRC and ITN will be gods of teledramas in the future❤❤❤ Not like filthy Derana and Hiru
@dinushabandara1157
@dinushabandara1157 7 ай бұрын
and also sirasa!
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 7 ай бұрын
මොකක්ද අප්පා මේ විකාරේ.තවම හිතාගන්න බැහැ .සිංදු කෑලිම විතරයි.
@locky2287
@locky2287 7 ай бұрын
යස ඉසුරු ටෙලිනාට්‍යයේ ඉතිරි කොටස් දීපන්. Monetize කරලා video ටික. ඒ වුණාට ප්‍රේක්ෂකයෝ ගැන සැලකීමක් නෑ. සල්ලි විතරයි
@RoshanThilakarathna-ej5vz
@RoshanThilakarathna-ej5vz 5 ай бұрын
ලස්සන කතාවක් වගෙ නෙද
@ruwanruwan1914
@ruwanruwan1914 6 ай бұрын
Kalekata passe mevage lassana katavak karata jatika rupavahiniyata godak istuti karanava b.s🙏🙏🙏
@shortmovi..9243
@shortmovi..9243 7 ай бұрын
@kdgimhank
@kdgimhank 5 ай бұрын
5:03 සිංදුවේ ඇත්ත හිමි කරු එහෙම ඉදන් කියනවා දකිද්දිත් පට්ට❤ අනිත් කෙනා නැති උනානේ. නියම කලාකරුවෙක් මොහු මාමයි බැනයි ❤️
@niroshanroshan6910
@niroshanroshan6910 6 ай бұрын
මෙි කථාවත් ගොඩක් ලස්සනයි තව ඉස්සරහටත් ගොඩක් ලස්සන වෙනවා ඒ වගේ ජාතික රැපවාහිනිය තමයි ගොඩාක් ලස්සන වැගත් අර්ථවත් කථා පෙන්නන්නේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-md9vd1vr4f
@user-md9vd1vr4f 6 ай бұрын
Rupawhiniya aluth deyaik karala tiyanawa. me wage telederam tawath apeta denna. jathika rupawhiniyata haki wawa..❤️❤️❤️
@gimhanipoornika2186
@gimhanipoornika2186 6 ай бұрын
හරිම ලස්සන කතාවක්❤️
@sujathamanike3526
@sujathamanike3526 6 ай бұрын
ආසාවෙන් බලන්න පුළුවන් කතාවක් වගේ
@mushamrf473
@mushamrf473 6 ай бұрын
Kaliyuga kaalaya drama lassanai S.m. salman mohamed eyata jaya veva
@tipsbydesh
@tipsbydesh 6 ай бұрын
අඩේ මේව්වා දැන් බලන්නත් ආසායි 😍
@piumihansika4644
@piumihansika4644 6 ай бұрын
Pirhana samajaya ganna igana ganna. Wagema. Punci lamaita hoda telederam eka. රූපවාහිනීට thxxx
@sapnaninadi3878
@sapnaninadi3878 6 ай бұрын
Ane godak sathutui apita sir ❤❤❤❤
@dineshchathuranga911
@dineshchathuranga911 7 ай бұрын
Lassani katawa
@cashhub9013
@cashhub9013 7 ай бұрын
Wow wow...goda kalekata passe jathika rupawahinayen Quality wedak karala wage
@user-ec4ix8hm2k
@user-ec4ix8hm2k 6 ай бұрын
Kalekata passe hoda nattiyak
@oshaminiperera4733
@oshaminiperera4733 6 ай бұрын
Punchi lamaige idan balanna puluwan kathawak.. Good job rupavahini..❤
@sandunisathsarani3098
@sandunisathsarani3098 6 ай бұрын
Very beautiful teledrama ❤
@TinushiIleena
@TinushiIleena 5 ай бұрын
music eka nam so sad feeling
@shiranthiwithanage8341
@shiranthiwithanage8341 7 ай бұрын
❤❤❤❤
@shiranthiwithanage8341
@shiranthiwithanage8341 7 ай бұрын
🎉🎉🎉
@user-tv1zu5fy9y
@user-tv1zu5fy9y 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@ishanisubasinghe9495
@ishanisubasinghe9495 7 ай бұрын
Yomal subasinghe ❤❤ good luck lassanai act karanwa
@user-wv2zy1hk9j
@user-wv2zy1hk9j 6 ай бұрын
Jayasana mama lamaita hoda naraka kiya dannawa. Den Hadana parapurata hoda adarsayaik...❤❤❤
@TinushiIleena
@TinushiIleena 5 ай бұрын
balanna asawata awata balanna be wage .. feeling giya .WeMol
@user-jc4fx8gf2r
@user-jc4fx8gf2r 3 ай бұрын
මේ වාගෙ සිංදුක් බජව්වකට භාවිතා කරන්න් කලින් දෙපාරක් හිතන්න තිබ්බා නේද
@user-cn1vo3bd8z
@user-cn1vo3bd8z 6 ай бұрын
RUPAWHINIYANA විතරයි MA WAGE TELEDERAM EKEBALANA PULUWANA. ..හොඳම TELE DERAMA EKA MEKA WENNAWAMEIII
@dineshchathuranga911
@dineshchathuranga911 7 ай бұрын
Lassani ❤❤❤❤
@user-tv1zu5fy9y
@user-tv1zu5fy9y 6 ай бұрын
😢😢😢😢😢
@user-zp7xq4kb5m
@user-zp7xq4kb5m 6 ай бұрын
harima lassanai ape gamane දිගටම karanna❤
@janithanjana1198
@janithanjana1198 7 ай бұрын
❤️
@user-zp7xq4kb5m
@user-zp7xq4kb5m 6 ай бұрын
harima lassanai ape gamane දිගටම karanna❤
@user-zp7xq4kb5m
@user-zp7xq4kb5m 6 ай бұрын
harima lassanai ape gamane දිගටම karanna❤
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 44 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
RANSIREGE 01.mpg
10:15
Kalakaru Creation කරැණා ප්‍රේමලාල් ඩබ්ලිව්. ඒ.
Рет қаралды 23 М.
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:09
GET BURNED BY TOUTCHING A POT OF CARDBOARD!#asmr
0:18
HAYATAKU はやたく
Рет қаралды 7 МЛН
Anxiety panic attack (Inside Out Animation)
0:11
FASH
Рет қаралды 13 МЛН
Фильм про побег от родителей
0:59
Holy Baam
Рет қаралды 5 МЛН