කල්ප විනාශය හා මෛත්‍රී බුදුන්ගේ පහල වීම -Kalpa winashaya & Maithree Budunge pahala wima

  Рет қаралды 385,918

NIWANDORA

NIWANDORA

3 жыл бұрын

#NIWANDORA
#Maithree #budun
#Galigamuwe gnanadeepa thero
කල්ප හා අන්තඃකල්ප පිලිබද විස්තරය

Пікірлер: 428
@vchinthaka7945
@vchinthaka7945 3 жыл бұрын
ස්වමින් වහන්ස ඔබ වහන්ස දේශනා කරන බණ හරිම මිහිරි ,හරිම පැහැදිලි මම දිනපතා ඒවා නරබනව .බුදු රජුන් දේශනා කල ධර්මස්කන්ධය ලොව පැතිරේවා🙏
@isharamadhusanka8809
@isharamadhusanka8809 2 жыл бұрын
මාත්
@LyricsA3
@LyricsA3 2 жыл бұрын
ඔබ වහංසේගෙ බණ පදයක් හෝ සවනට වැටීමත් මා කර ඇති උතුම් කුසල් ධර්මයකි මේ පිං බලයෙන් නිවන් ලබන්නට පිං අනුමෝදං වේවා සාදූ සාදූ සාදූ🙏
@ranukanonis
@ranukanonis Жыл бұрын
😂Cz 😢😢lcl m
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞව්තම සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාධු 🙏සාධු 🙏සාධු 🙏🙏
@kalutaraamma56
@kalutaraamma56 Жыл бұрын
Samgananfa
@sajiwnimesh9746
@sajiwnimesh9746 3 жыл бұрын
මේ සන්සාර දුකින් අත්ම්දී .නිර්වානයම අවබෝධ වේවා
@jayalathkulasinghekulasing9233
@jayalathkulasinghekulasing9233 2 жыл бұрын
මට ඔයාගෙ වට්ස් ඇප් නම්බර් එක දානවද
@damayanthijayasinghe6940
@damayanthijayasinghe6940 Жыл бұрын
අද දින ඔබ වහන්සීගේ දර්ර්ම දානග ඇසීමම මා ලැබූ මහත් පිනකි සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🏿👍🏿
@tharindusupun233
@tharindusupun233 2 жыл бұрын
අපේ හාමුදුරුවන්ට බුදුන් දැක නිවන් දකින්නට මේ පිං හේතුවාසනා වේවා!!!
@anulaamarasinghe5467
@anulaamarasinghe5467 Жыл бұрын
5 576
@samaniddagodage2575
@samaniddagodage2575 2 жыл бұрын
ඔබ වහන්සෙ දෙසනා කරන ලද මධූර මනොහර ශ්‍රි සද්ධර්මය අසා මගෙ ජිවිත ගමන් සකස්කර ගනිමි,! ඔබ වහන්සෙගෙ ප්‍රාර්තනීය බොධියට පැමිනීමට , මගෙ සසරතුල සිදූකරගත් කුසළ සම්භාරයක් හේතුවනවා වේවා!!! සාදූ සාදූ සාදූ ,
@dhanukjoo9868
@dhanukjoo9868 3 жыл бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට මේ ආත්මේම නිර්වාන සුව අවබෝධ වෙත්වා!!!! මේ පිං බලයෙන් මගේ රටත් මුළුමහත් ලෝකයාත් ලෙඩ රෝග බ්ය ත්‍රස්තවාදී බිය තුරන් වෙත්වා!!
@gayanthikasureni4062
@gayanthikasureni4062 2 жыл бұрын
බුදුසරණයි අපේ සුවමින් වහන්සේ ට
@samadisathisarani8191
@samadisathisarani8191 3 жыл бұрын
අඳුරේ අතපත ගාන මිනිසුන්ට ආලොකය ලබා දීමට මෙවන් උතුම් බණ දේශනා කිරීමට ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏🙏🙏🙏
@chadradasakandanaarachchi6239
@chadradasakandanaarachchi6239 Жыл бұрын
Pp
@user-vh2kl9ip9h
@user-vh2kl9ip9h Жыл бұрын
🙏🙏🙏
@isharamadhusanka8809
@isharamadhusanka8809 3 жыл бұрын
ගලිගමුවේ ස්වමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏🙏
@perisperis1646
@perisperis1646 2 жыл бұрын
මත්‍රි බුදු සසුන
@asokasamansiri2759
@asokasamansiri2759 Жыл бұрын
සාදු සාදු සාදු මෙවැනි ධර්ම දෙශණා හා සාසනික කටයුතු සිදුකරන්නට ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා අපේ හාමුදුරුවනේ
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 2 жыл бұрын
ඔබ වහන්සේ ට නිවන් දකින්න මේ පින හේතු වේවා! සාදු සාදු
@user-ii2br5wi6r
@user-ii2br5wi6r Жыл бұрын
🙏🙏🙏 පිංවත් සුවාමීන් වහන්සේට උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏 උතුම් නිවනින් නිවී සැනසෙත්වා 🙏🙏🙏
@anushkarathnayake28
@anushkarathnayake28 3 жыл бұрын
ඔබ වහන්සේට නිවන් ලැබීමට මේ පින හේතු වේවා!
@ngdharmasiri514
@ngdharmasiri514 2 жыл бұрын
888;;;8
@hemanthapriyankara6573
@hemanthapriyankara6573 2 жыл бұрын
Oba wahanseta me dharmawabhoda kireeme pina me bhawayedeema nirwanawabhodaya pinisama hethu wasana wewa.....sadu..sadu...sadu..
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 3 жыл бұрын
උතුම් තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායු සම්පත්තියම ලැබේවා...
@suranganegamage1676
@suranganegamage1676 3 жыл бұрын
ඔබ වහන්සේ හරිම ලස්සනට දේශනාව කරනවා .ගොඩක් පිං
@chanakasamansiri9093
@chanakasamansiri9093 Жыл бұрын
සියලු සත්වයො සුවපත් වෙවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කරය වෙවා සාදු සාදු සාදු
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනා හොඳින් වටහා ගැනීමට පුළුවන්. බොහෝම පිං තෙරුවන් සරණයි සාදු සාදු සාදු🌻🙏🙏🙏🌻
@poththewelawimalawansa2467
@poththewelawimalawansa2467 Жыл бұрын
මෙම ධර්ම දේශනා අපගේ දහම් දැනුම වැඩි කිරීමට හේතු වේ... තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස....
@lilarathnaperera9634
@lilarathnaperera9634 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ මතු යම් කලෙකදී සම්මා සම්බුදු පදවියම ලබන සේක්වා !!!🌺🙏🙏🙏🌺
@you-cz1uj
@you-cz1uj 2 жыл бұрын
තෙරුවන් සරණයි යහපතක්ම වෙිවා,ස්වාමීන්වහන්⁣ස.
@samanaarachchige6339
@samanaarachchige6339 3 жыл бұрын
ගලි ගමුවේඣානදීප හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා🌹🌹🌹🌹🌺
@a.m.dsagarika6045
@a.m.dsagarika6045 2 жыл бұрын
ඔබ වහන්සේ ගේ බණ කතා අහන්න. හරි ආසයි. හොදට පැහැදිලිව තේරෙනවා. බුදුසරණයි. අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏🙏🙏🙏
@sandyamalkanthi1139
@sandyamalkanthi1139 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි.. සියලු දෙනාම නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!! නිවන් දකිත්වා!!!!
@sujanisamaraweera5851
@sujanisamaraweera5851 3 жыл бұрын
ඔබ වහන්සේට බොහෝම පිං අපේ හාමුදුරුවනේ
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 2 жыл бұрын
සාධු සාධු සාධු 🌼🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා "!
@DL12323
@DL12323 Ай бұрын
බොහොම පිං ස්වාමීන් වහන්සෙ අපට ධර්මය දේශනාව කරනවාට😊🙏🙏🙏 සාදු සාදු සාදු, ඔබ වහන්සේට ඉක්මනින් නිවන් අවබෝධය පිණිස මේ පිං හේතු වාසනා වේවා😊
@inokumri9708
@inokumri9708 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් මේ දේවල් කියලා දුන්නට..තෙරුවන් සරනයි... 🙏🙏🙏
@chamikachamika9635
@chamikachamika9635 3 жыл бұрын
අපෙ හාමුදුරුවන් වහන්සේ ඇතුලු මේ උතුම් ධර්ම ප්‍රචාරනේට උරදුන් ශක්තියක් ඌ සෑම සියලු දෙනා මේ කාම ලෝකයෙන් මිදී උතුම් ඌ අමා මහ නිවනින් සැනසීම ලබන්න හේතු වාසනා වේවා... සාදූ ... සාදූ ... සාදු .... 🙏☸
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
උතුම් වූ නිවනම ලැබේවා ඔබ වහන්සේ ට🙏 මේ video එක දැම්ම ඔයාට මතු නිවන් සැපයම ලැබේවා! ඇස් වලට කදුලු ආව අහද්දි🥺
@aass4256
@aass4256 Жыл бұрын
සක්විති රජ කමද හැරදා බුදු වෙන්න. නික්මුනේ කඩුව ගෙන ඔබෙ පියතුම චන්න. සත්වරුසේකට පසු බුදුවී අර එන්න. ගොස් බුදු පියගේ දෙපතුල සිප සැන සෙන්න. මට මේ බණ කථා අහන කොට නිතර මතක් වෙන කවියක් ඔබ වහන්සේට ස්තුතියි.
@user-bt7eg8kn8u
@user-bt7eg8kn8u 2 жыл бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා බුදු සරණයි ..🙏🙏🙏
@wasanamadushani6196
@wasanamadushani6196 3 жыл бұрын
මෙවැනි වටිනා ධර්ම දේශනා තව තවත් සිදු කිරීමට ඔබ වහන්සේ ට තවතවත් ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏 . ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏 . ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණාවබෝධය පිනිස ඔබ වහන්සේ ට මේ කුසල් හේතු පාරමිතවක්ම වේවා 🌼🌼 තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏
@menumenu7203
@menumenu7203 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට..!!
@nishanthashan406
@nishanthashan406 2 жыл бұрын
ගොඩාාාාාාක් ආශාවෙන් ඔබ වහන්සේාග් ධර්ම දේශනය සවන් දුන්න... සාදු සාදු සාදු..
@SRajapaksha
@SRajapaksha 4 ай бұрын
මෛත්‍රී බුදුන්ගේ කාලයේ උන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගැනීමට මා හට හැකි වේවා..
@shehansilva
@shehansilva Ай бұрын
Esema wewaa
@user-mu2tj5lf9e
@user-mu2tj5lf9e Ай бұрын
ගවුතම බුද්ධ ශාසනයෙන්ම නිවන් අවබෝධ කර ගන්න උත්සහ කරන්න 🙏
@Swks1984Sk
@Swks1984Sk Ай бұрын
​@user-mu2tj5l !l0ppppppppppppll0p😊😊😊yp0😊😊😊😊😊😊😊😊😊😊😊🤣f9e
@priyanthiguruge8539
@priyanthiguruge8539 13 күн бұрын
අපි ඉන්නේ ගෞතම බුදුන් ගෙ බුද්ධ ශාසනය පවතින කාලය ක්. ඒ නිසා මේ ශාසනය තුළින්ම අපි නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරමු . බුදු සරණයි
@jayasinghenarada5147
@jayasinghenarada5147 3 жыл бұрын
සාදු සාදු සාදු.... පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ඒ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයෝ වහ වහා වැටහේවා.... සාදු සාදු සාදු .....
@minolibasnayake6885
@minolibasnayake6885 3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@kittymeher8531
@kittymeher8531 3 жыл бұрын
අවසන් වරට මගේ.. නෙතු පියවෙන මොහොතේ... බුදු හිමි රුව මට මැවී පෙනේවා....
@AIDI_m731
@AIDI_m731 Жыл бұрын
මටත්❤
@AIDI_m731
@AIDI_m731 Жыл бұрын
මටත්❤
@dilshanmadushanka157
@dilshanmadushanka157 2 жыл бұрын
අපට මේ සසරේ භයානක කම පහදා දී දහම් කරුනු කියා දෙමින් අපිව දහමින් පෝෂණය කල පිනෙන් ඔබ වහන්සේට මෛත්‍රී බුදුන් දැක නිවන් ලබා ගැනීමට මේ පින හේතු වේවා...
@priyantha7190
@priyantha7190 3 жыл бұрын
Epahala wanna u mithree budun daka apa niwan dakithwaa me daramshrawanaya kalpina paramithawak,wemwa
@nisanmax6039
@nisanmax6039 2 жыл бұрын
Budun nemeyi darme awaboda karanna budun dekka wage
@samadisathisarani8191
@samadisathisarani8191 3 жыл бұрын
ඔබ වහන්සේට මෙවන් උතුම් බණ දේශනා කිරීමට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
@nishanthapremakumara327
@nishanthapremakumara327 2 жыл бұрын
බුදු සරණ ලැබේවා නුඹ වහන්සේටත්
@chandaniboralassa846
@chandaniboralassa846 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@pramodikamaduwanthi4127
@pramodikamaduwanthi4127 Жыл бұрын
දීර්ඝායු වේවා🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස
@menikebamunuge2
@menikebamunuge2 3 жыл бұрын
අපිට මෙහෙම බණ.අහන්න lebimata.monataram.pinakda.ඔබ වහන්සේට දීර්ඝායුෂ ..teruwan සරණයි ..
@priyanthawelikala3152
@priyanthawelikala3152 3 жыл бұрын
දිර්ග ආයුශ ලැබෙන්න ඔනෙ අපෙ හමුදුරුවන්ට මිනිසුන් හිත සුව පිනිස මෙවන් දෙශනාවන් නිතර ඇසෙවා.
@upendrehalluwannehelage8041
@upendrehalluwannehelage8041 2 жыл бұрын
🌹🌹🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 මාගේ නමස්කාරය වෙිවා 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 බුදු සරණයි
@veenuYdasanayaka
@veenuYdasanayaka 7 ай бұрын
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා...🙏🙏🙏
@priyanthiranasinghe4606
@priyanthiranasinghe4606 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@cricketpissa2097
@cricketpissa2097 2 жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින්
@madhawiwathsala149
@madhawiwathsala149 2 жыл бұрын
Mahatath uthum nirwanaya awaboda wewaaaaaa....mathu niwan dakina thurama bauddayek wee ipadewa.......
@mangalikamangalika7171
@mangalikamangalika7171 2 жыл бұрын
🙏🙏🙏🙏ඔබ වහන්සේට බුදු සරණයි !!!
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 2 ай бұрын
සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🐵🙏🐵🙏🙏🙏🐵🙏🙏🙏🙏 1:14
@sugathjayasinghe7987
@sugathjayasinghe7987 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියලුම දෙනාට.
@arangamax8599
@arangamax8599 Жыл бұрын
සාදු සාදු සාදු.... සියලු දෙනාටම ධර්මය අවබෝද වේවා......
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් උතුමාණෙනි ඔබ වහන්සේදේශනා කලේ මෛත්‍රී බුදුන් සහ ගෞතම බුදුන් දෙන්න නාන්න ගිහින් ගෞතම බුදුන් මෛත්‍රී බුදුන් පිටත් කර යාවා තමන් වහන්සේගේ පාරමිතා සම්පුර්ණ කර ගැනීම සදහා ජීවිතය කොටියට පුජා කලා මෛත්‍රී බුදුන් ඇවිත් බලන කොට මට ඉස්සෙල්ල ඔබ බුදුවෙන්න ගියා කියලා පස් වෙනියට බුද්ධත්වය ලබන්න බලාගෙන ඉන්නව සාධු සාධු සාධු ගොඩාක් පින් උතුමාණෙනි ඔබ වහන්සේට comments දමන්න බැරි නිසා ඒ දේශනා වේ ඒ වෙනුවට මේ දමන්නේ ඔබ වහන්සේ චිරාත් කාලයක් ලෝක සත්වයාට පිහිට වෙන්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා රතන්ත්‍රයේ අනන්ත ආශීර්වාදය ආශීර්වාදයක්ම වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@Chunipricz
@Chunipricz Жыл бұрын
දුකින් පෙලෙන සත දුකින් මිදේවා!!! ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!
@darmayadakimu
@darmayadakimu 2 жыл бұрын
උතුම් වූ සංඝරත්නයට නමස්කාර වේවා 🙏 🙏 🙏
@kavinducharith
@kavinducharith 2 жыл бұрын
සාදු සාදු සාදු ¡
@harshanichathurangi8624
@harshanichathurangi8624 3 жыл бұрын
සාදු සාදු 🙇🙇🙇
@user-wo7us2wu8q
@user-wo7us2wu8q Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@chamilasanja6280
@chamilasanja6280 Жыл бұрын
සාදු ,සාදු ,සාදු ,පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@dushyanthijayathilaka4768
@dushyanthijayathilaka4768 2 жыл бұрын
Oba wahanseta niduk nirogi bawin diirgayu wewa....siyalu lo wasiyan suwapath wewa ..
@thilininilanka4740
@thilininilanka4740 2 жыл бұрын
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා !
@thilininilanka4740
@thilininilanka4740 2 жыл бұрын
🙏🙏🙏
@kddnnuvan7439
@kddnnuvan7439 2 жыл бұрын
Bana ahanna sithata denune garu galigamuwe ganadipa ape hamuduruwane oba wahanse nisa.godak pin .apata maga pahadana oba wahanseta mage namaskaraya wewa
@udarigunarathne182
@udarigunarathne182 3 жыл бұрын
සාදු! සාදු! සාදු! තෙරුවන් සරණයි !
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 3 жыл бұрын
සාධුසාධු සාධු ... !!! සම්මා සම්බුදු සරණයි ...!!! නමෝ බුද්ධාය ... !!! 🙏🙏🙏
@olcommerceacademy5506
@olcommerceacademy5506 3 жыл бұрын
සාදු සාදු සාදු... 🙏🙏🙏
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබවහන්සෙට ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ මෙිවගේ ධර්මද්සනයක් පහාදා දුන්නට
@indikadamayanthi9098
@indikadamayanthi9098 3 жыл бұрын
සාදු සාදු සාදු !!!🙏
@shitashit5523
@shitashit5523 3 жыл бұрын
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@chandralathawarnakulasoori6966
@chandralathawarnakulasoori6966 3 жыл бұрын
මෙි පින ඔබවහන්සේට නිර්වාන අවබෝධය පිනිසම වෙිවා
@kalyanikumarikumari1586
@kalyanikumarikumari1586 2 жыл бұрын
බුදු සරණයි අපෙ හාමුදුරුවනේ
@ShashiKariyapperuma
@ShashiKariyapperuma Ай бұрын
ඔබ වහන්සේ ට නිවන් ලැබීමට මේ පින හේතු වේවා.මතු ආත්මයක මා හට නිවන් දැකීමට මේ අසන බණ හේතු වේවා 🙏🙏🙏🙏
@PushpaDamayanthi-ff5jf
@PushpaDamayanthi-ff5jf 2 ай бұрын
පිංවත් අපේ ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තියම උදා වේවා....සාදු සාදු සාදු....🙏🙏🙏
@kusumkusum1201
@kusumkusum1201 Жыл бұрын
ලොකු පැහැදිමක් ඇති වුනා හාමුදුරුවනේ තෙරැවන් සරනයි ඔබ වහන්සේට
@harshanimadhumali5606
@harshanimadhumali5606 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට
@chathurangakumara842
@chathurangakumara842 3 жыл бұрын
බුදුසරණයි
@siriyawathisiriyawathi1695
@siriyawathisiriyawathi1695 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@kukw4706
@kukw4706 3 жыл бұрын
Meweni uthumw darrma daanayen magee sithada darrmayen pehedeewaa watinaa darrma daanayak desuu obawahansetath gawthama budurajungee pihita lebeewaa sadu sadu saduu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malaniwickramasinghe4140
@malaniwickramasinghe4140 3 жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරොගි .සුවය ලැබේ වා
@sadaruruwan1446
@sadaruruwan1446 3 жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏
@sunilpermarathna-lw6fm
@sunilpermarathna-lw6fm Жыл бұрын
මයිත්‍රී ඛුදුන් දැක නිවන් දකින්න. ස්වාමීන්. වහන්ස. තෙරුවන්. සරනයි.
@u.g....9819
@u.g....9819 Жыл бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.නිදුක් නිරෝගී සුව දිගයුෂ ලැබේවා මගේ නමස්කාර වේවා අපේ ස්වමින් වහන්සේ ට.
@yureshaprimali9333
@yureshaprimali9333 Жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏
@w.gviolet5270
@w.gviolet5270 Жыл бұрын
Sadu Sadu Sadu Oba wahanseta TheruwanSaranai
@yaminiarliyarchi8491
@yaminiarliyarchi8491 3 жыл бұрын
Sadu sadu sadu 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@thilinalakshan2795
@thilinalakshan2795 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@dammikaruwan7314
@dammikaruwan7314 8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤
@KalinduandHansi
@KalinduandHansi 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@hpmsuwarnalatha1159
@hpmsuwarnalatha1159 3 жыл бұрын
🙏🙏🙏සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🍀🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸
@ThusharaPradeep-lp5ok
@ThusharaPradeep-lp5ok 5 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුම් නිර්වාණයෙන්ම අත් ඒවා ස්වාමීන් වහන්ස
@user-or2ee1yb2n
@user-or2ee1yb2n Жыл бұрын
මේ දේශනාවෙන් බොහෝ දේ ඉගෙන ගත්ත.... හිත පැහැදුණා ගොඩක් . ඔබ වහන්සේට ඉතා ඉක්මණින් නිර්වාණය ලැබේවා 🙏🙏🙏
@SM-gu7qp
@SM-gu7qp 2 жыл бұрын
සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺
@dimuthujasinghe6833
@dimuthujasinghe6833 2 жыл бұрын
මෙම වෙලාවේ රෝහල්ගත වී ප්‍රතිකාර ලබන සියලුම රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ☸️🙏❤️
@techbrawo8267
@techbrawo8267 Жыл бұрын
Hi
@Vidurangapathiraja12
@Vidurangapathiraja12 Жыл бұрын
Icu ඉන්න අපෙ චරිත් අයියට ඉක්මන් සුප පතමු🥺❤️
@dimuthucrown8342
@dimuthucrown8342 Жыл бұрын
♥️♥️
@samanthajayaruwan7052
@samanthajayaruwan7052 Жыл бұрын
​@@techbrawo8267😊❤
@nipunikasewwandi4334
@nipunikasewwandi4334 Жыл бұрын
@@techbrawo8267 7
@samanthalekamge2995
@samanthalekamge2995 3 ай бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanganinalika4675
@priyanganinalika4675 3 жыл бұрын
බුදු .සරණ යි.
@pramasubasingha7932
@pramasubasingha7932 2 жыл бұрын
ඔබ වහන්සේ⁣ හැදුවැඩු දෙමාපියන් ඇතුළු ඔබ වහන්සේටද මෙි දේශනා කරන උතුමි ධර්මදේශනා වල බලයෙන් මෙි ගෞතම බුද්ධ සාසණය තුලදිම උතුමි නිර්වානය ම අවබෝධ වෙිවා
@nithudinethma4682
@nithudinethma4682 3 жыл бұрын
සාදූ... සාදු... සාදු.. ඔබ වහන්සේට නමස්කාර වේවා......
@dahamwaisundara7036
@dahamwaisundara7036 3 жыл бұрын
සාදූ සාදු සාදු 🙏🙏🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 2 жыл бұрын
Oba wahansege meweni desanawak asimatath api pera pin kara thibennata athi..theruwan saranay ape pin wath oba wahanseta..
@shanthilatha821
@shanthilatha821 3 жыл бұрын
බුදු සරණයි
@shyami433
@shyami433 2 жыл бұрын
සාධු !!! සාධු !!! සාධු !!!🙏🙏🙏
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 33 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 128 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 33 МЛН