අප බුදු හිමියන් විසි අසංඛ්‍යය කල්ප ලක්ෂයක් පාරමී පිරූ බව දන්නවාද? | galigamuwe gnanadeepa thero

  Рет қаралды 146,845

Vimukthiye Maga

Vimukthiye Maga

Күн бұрын

Пікірлер: 247
@sanuga7789
@sanuga7789 2 жыл бұрын
විසිඅසංකෙයිය කල්පලක්ෂයක් බුදු බව පතා පාරමී පිරු අපගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@ශිුයානිහෙරත්
@ශිුයානිහෙරත් 2 жыл бұрын
ඇත්තටම අපෙම පෙර පිනක්දොා කියලා සිතෙනවා මෙි කාලයෙ මෙතරමි පිංවත් ධර්ම දෙශනා අසන්න ලැබිම දිර්ගායුෂ ලැබෙිවා සුවාමින් වහාන්සෙට තෙරැවන් සරනයි
@sherami2271
@sherami2271 2 жыл бұрын
පිස්සුවෙන් වගේ මං ඔබවහන්සේගේ බණ අහන්නෙ. අනේ අපේ ස්වාමීන්වහන්සේට මේ සියලුම පිං නිවනට හේතු වාසනා වේවා.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sasanthass7989
@sasanthass7989 Жыл бұрын
🙏🙏🙏🙏🙏🇯🇵
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
නමෝ බුද්ධාය ...... පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා ...... සාදු සාදු සාදු .....🌷🙏
@chandiuduwara2780
@chandiuduwara2780 2 жыл бұрын
🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !
@srimathisamaranayake
@srimathisamaranayake 8 ай бұрын
සාදු සාදු 🙏ගෞරවනිය අපේ බුද්ධපුතුුයන් වහන්සේට නිදුක් නිිරෝගි සුවයත්දිර්ගායුසත් නිරතුරැවම ලැබෙිිවා 🙏🙏🙏පුුර්ථනා කරන බෝධියකින් උතුමිි නිවනින් සැනසේවා සාදු🙏🙏🌷🌷🌷සමිිබුදු සරනයි🙏🙏🙏මෙිිඋතුමිි ගෞතම බුදු සසුනේදිම මාර්ගපග නිවනින් සැනසිමට මටද උතුමිි ධර්මය අවබෝධ වෙිිවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ghsdyj90
@ghsdyj90 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤ මාගේ සමිමාසමිබුදු පියාණන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා.🙏🙏🙏🙏🙏🙏🙏
@ashathilini7169
@ashathilini7169 2 жыл бұрын
සාදු සාදු සාදු...!!! පිංවත් දේශකයන් වහන්සේටත් අප සියලු දෙනාටත් ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා....!!!
@pramadasakuwait6635
@pramadasakuwait6635 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ද්
@rathnaweeraansali5706
@rathnaweeraansali5706 2 жыл бұрын
ඔබ වහන්සේට මේ මහා කුසල් බලයෙන් මේ භවයෙදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන අමාමහ නිවනින් නිවී සැනසුම ලැබේවා !! මේ සද්ධර්ම දේශනා ශ්‍රවණය කරන පින්වත් අප සැම දෙනාටම සැමට ගෞතම බුදු සසුනෙදීම ඝෝර භිරම්වූ සසර දුකින් අත් මිදී අමාමහ නිවනින් නිවී සැනසුම ලැබේවායි ප්‍රාර්ථනා කරමි . සාධු සාධු !!
@sriyaekanayake1355
@sriyaekanayake1355 2 жыл бұрын
සාදු සාදු සාදු.මෙම උතුම් පැතුම ඒ ආකාරයටම ඉටුවේවා.
@sasanthass7989
@sasanthass7989 Жыл бұрын
🙏🙏🙏🙏🇯🇵
@chamaraliyanage726
@chamaraliyanage726 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි . පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි සුවය සහ දීර්ඝ ආයුෂ ලැබේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 🌸🌸🌸🌸🌸 පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු බවම ලැබේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 🌸🌸🌸🌸🌸
@gayannadeeraaa9402
@gayannadeeraaa9402 2 жыл бұрын
මම දැකපු දහම් ගබඩාවක් අපේ හාමුදුරුවෝ .පුදුම මතකයක් .ගොඩාක් ආසාවෙන් අහන්නේ .සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ !!!
@udugamasaranandahimi7356
@udugamasaranandahimi7356 Жыл бұрын
මේවා මේ පොත් බලාගෙන කියන ඒවා...බුදු හිමි කියන පොත බලන්නකො..ගයාන් සර්ගෙ පොත මේ හාමුදුරුවන් ආපහු ලියලා...ඒක බලාගෙනම කියනවා...ඕක මතකයෙන් කියන එකක් නෙමෙයි😮
@sarangarandika7856
@sarangarandika7856 Жыл бұрын
" il
@dhammachinthawa2567
@dhammachinthawa2567 Жыл бұрын
@@udugamasaranandahimi7356 පොත බලාගෙන කියනවද මතකෙන් කියනවද කියන එක ගැන නොහිතා දේශනාවට ශ්‍රද්ධාවෙන් සවන් දුන්නා නම් හොඳයි නේද
@sasanthass7989
@sasanthass7989 Жыл бұрын
🙏🙏🙏🙏🙏🇯🇵
@kasunsanjeewa4747
@kasunsanjeewa4747 10 ай бұрын
Udugama himi keles wadaganna epa
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 2 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා... සාධු!සාධු!!සාධු!!! 🌼🙏🌼.. 🌹🌷❤🌷🌷🌹🌷🌹🌹🌷🌷🌹🌷🌹🌷
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 2 жыл бұрын
සාදු ... !!! සාදු .... !!! සාදු ...!!!! සම්මා සම්බුදු සරණයි .... !!! 🙏🙏🙏
@amaramitchel8251
@amaramitchel8251 2 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏මාගේ නමස්කාරය වේවා,,ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏
@gaminigamini6293
@gaminigamini6293 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏
@anandaalahakoon7059
@anandaalahakoon7059 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏
@mrdommy1971
@mrdommy1971 Жыл бұрын
අපි පිං කරලා තියෙනවා සංසාරෙ, මේ වගේ බණ අහන්න .. 🙏 පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා 🙏🙏🙏
@priyanthakumarawadu1842
@priyanthakumarawadu1842 2 жыл бұрын
සාධු ,සාධු, ස්වාමින් වහන්ස ඇතුළු මහ රහතුන් වැඩි මග යන මහ සඝ රුවණ ඇතුළු සද්ධර්ම වාසි පින් ඇත්තෝ මේ බුදු සසුණේ ම නිවන් දකිත්වා ! සාධු..සාධු ...සාධු 🙏
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝම පිං වට්නා අර්ථවත් දහම් කරුණු කියාදුන් ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@prasannajayasirivithanage
@prasannajayasirivithanage Жыл бұрын
🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹 sadu sadu sadu
@kanthisrilanka5566
@kanthisrilanka5566 Жыл бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@malitharukashan1296
@malitharukashan1296 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 🌺🌺🌼🌹💐💐🏵️🌻🌷🌷 මාගේ බුදු පියානනී මගේ නමස්කාර සාදු සාදු සාදු 🙏🙏🙏 🌺🌺🌼🌹💐💐🏵️🌻🌷🌷
@buddikaviduranga9409
@buddikaviduranga9409 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි 🌼🌼🌼🌼🌼🌼
@rasikalakmali355
@rasikalakmali355 2 жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
@nddlahiru5555
@nddlahiru5555 Жыл бұрын
තෙරුවන් සරණයි. දීර්ඝ ආයුශ ලැබේවා ලැබේවා ස්වාමින්වහන්ස 🙏🙏🙏
@PinkiKapukotuwa
@PinkiKapukotuwa 9 ай бұрын
මෙලොව වැඩ වාසය කරන මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ඇතුලු සියලු පින් කැමති දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා!!! පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ නිර්වානය සදහා මේ පින හේතු වාසනා වේවා!!!මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට දායක වූ අප සැමටත් උතුම් වූ නිර්වානය සදහා මේ පින හේතු වාසනා වේවා!!! සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි !!! උතුම් වූ ශ්‍රී සද්ධර්මය තව තවත් ඇසීමට ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮
@anularanjanie855
@anularanjanie855 2 жыл бұрын
Theruwan saranai sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻sawamin wahanseta mage namas karaya wewa
@srimathisamaranayake
@srimathisamaranayake 8 ай бұрын
සාදු සාදු ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වෙිිවා දිර්ගයුෂ ලැබෙිවා සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼සාදු 🙏🙏
@ayomaruwini.6455
@ayomaruwini.6455 2 жыл бұрын
තෙරුවන් සරණයි
@chamedijayarukshi4310
@chamedijayarukshi4310 2 жыл бұрын
සාදු සාදු සාදු...!!!!
@buddinidisanayaka4858
@buddinidisanayaka4858 2 жыл бұрын
Metharam daham danumin piripun oba wahanse wani desakayano thawa thawath ape ratata bihiwewa.oba wahanseta deergayuma wewa ape hamuduruwane.obawahanse ape darmayata desayatama labunu watina dayadayaki🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@අපේපිංබිම-ය3ග
@අපේපිංබිම-ය3ග 2 жыл бұрын
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏 මෙවන් වටිනා ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සේට නිරෝගී සම්පතම උදා වේවා. 🙏🙏🙏🙏🙏
@anuruddhawarnakulasooriya1410
@anuruddhawarnakulasooriya1410 2 жыл бұрын
තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා ...... සාදු සාදු සාදු .....🌷🙏
@lakmalilakmali1146
@lakmalilakmali1146 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@samasamaranayaka2507
@samasamaranayaka2507 2 жыл бұрын
අනේ මගේ සම්බුදු පියා අපි වෙනුවෙන් ම කොතරම් දුක් වින්දද සාදු සාදු සාදු
@suryasinhawansha
@suryasinhawansha 2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@balasuriya4149
@balasuriya4149 2 жыл бұрын
සාදු....සාදු....සාදු....
@sapalikasapalika5002
@sapalikasapalika5002 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🌹🌺🙏🙏🌹🌺🙏🙏🌹🌺 ඒ උතුම් ධාතූන් වහන්සේලා ට මම සැදැහැති සිතින් නමස්කාර කරමී මාගේ නමස්කාරය වේවා ඒ උතුම් බක්කුල මහා සැයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🌹🌺🙏🙏🙏🌹🌺🇰🇼🇰🇼🇱🇰
@nilanthi8158
@nilanthi8158 2 жыл бұрын
සාදු සාදු සාදු උතුම් වු වටිනා ධර්ම දේශනාව න් පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි
@SiriyaWathi-i5x
@SiriyaWathi-i5x Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා තෙරුවන්සරනයි
@hulimakwt834
@hulimakwt834 2 жыл бұрын
sadu sadu sadu
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
ඔබවහන්සේට උතුම් වූ නිවනම ලැබේවා🙏🙏🙏
@iplaschke5252
@iplaschke5252 2 жыл бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@PrabathLasantha-um9vj
@PrabathLasantha-um9vj Ай бұрын
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ....සාදූ ....සාදූ .....සාදූ ....🙏🙏🙏
@ChamilaNiroshani-ok2vv
@ChamilaNiroshani-ok2vv 3 ай бұрын
ඔබවහන්සේගේ බණ ගොඩක් අසාවෙන් අහන්නෙ මේ මාහා කුසල්බවයෙන් ඔබවහන්සේට උතුම් නිර්වානය මේ බවයේදිම අත් වෙවා අත් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@kts4741
@kts4741 2 жыл бұрын
මටත් දැනෙනවා සමහර දේශනා ශ්‍රවණය කරනකොට මේ බන ටික කියන්නෙ මටම කියල.ඒ කියන්නෙ මගේ සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ අපි ගැනත් අධිෂ්ථාන කරල තියෙනවා.සාධූ සාධූ සාධූ !!! 🙏🙏🙏
@ranathungaranathunga3441
@ranathungaranathunga3441 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉the 😂😂🎉🎉I ❤😢the 556
@dasithsenadheera2123
@dasithsenadheera2123 Жыл бұрын
ඇත්තටම ඔබ වහන්සේගේ මතක ශක්තිය සද්ධර්ම අවබෝධය වචනවලින් කියල නිම කරන්න බෑ,මං පොඩි කාලෙ ඉඳල පිං කරන්න ගොඩක් කැමති බුදුන් වඳිනකොට හිතට දහම් සිතුවිලි ඇතිවෙනකොට ⁣හරිම සරල චාම් නිදහසක් දැනෙනවා බුදුන් වහන්සේ කෙරෙහි මහා භක්තියක් ගෞරවයක් ඇති වෙනව ,ඒත් මේ තරම් බණ අහන්න දන් දෙන්න පිං කරන්න මාව පිරිසිදු සද්ධර්ම අවබෝධයට හිත පුරුදු කරගන්න ශක්තිය උනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න ගත්තාම ස්වාමීන් වහන්ස,අද මගෙ ලොකුම සතුට ඔබ වහන්සේගේන් බණ අහන එක , මම තවමත් ඔබ වහන්සේ ඇත්තටම දැකල නෑ,ඒත් අපේ ගෙදර ඔබ වහන්සේ නිතරම ධර්ම දේශනා කරනව මගෙ අම්මා තාත්තා නෑදෑයන්ට,යාලුවන්ට පවා මං ඔබ වහන්සේගේ ධර්මය අහන්න හුරු කරල තියෙනවා ,හරිම පැහැදිලිව අවවාද ,උපමා ,ජාතක කාතාවල ලස්සන උදාහරණ මගින් හිතේ මෛත්‍රිය ඇති වෙන විදියට බුදුන් වහන්සේව චිත්ත රූපවලින් මැවිලා පේන විදියට ඔබ වහන්සේ ධර්මය දේශනා කරනව,සාදු සාදු සාදු ඔබ වහන්සේ මහානුභාව සම්පන්න පිං කරගන්න කෙ⁣නෙක්,උතුම් බක්කුල මහ රහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් උපදින හැම ආත්මයක්ම සර්ව සම්පූර්ණ පිංවන්ත මනුෂ්‍යත්වය ලැබේවා.. නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබී සද්ධර්ම අවබෝධය ලබාගෙන සියලු සත්වයා හට ධර්ම අවබෝධය ලබා දීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබී ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකිත්වා...!!!
@samirusanjeewa1
@samirusanjeewa1 2 жыл бұрын
ඔබවහන්සේ කල්පය ගැන කරපු දේශනාව මං හොඳට ඇහුවා. ඒක ඇහුවට පස්සෙ සසර ගැන පුදුම බයක් දැනෙනව හාමුදුරුවනේ. අපි ලොකු අවදානමක ඉන්නෙ කියල හැමවෙලේම හිතට එනව.
@wijayarathnethennakoon401
@wijayarathnethennakoon401 2 жыл бұрын
සාදු...සාදු ...සාදු 🙏🙏🙏🙏
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 2 жыл бұрын
☸️🌼🙏 නමෝ බුද්ධාය..!!! 🌹🌷🌹🌷🌹🌷🌷🌹🌷🌹
@anandasirimal818
@anandasirimal818 Жыл бұрын
තෙරුවන්සරණයි ඔබ වහන්සේට මතු බුද්දසාශනයක දර්මභාණ්ඩාගාරික තනතුර හිමිවේවා❤❤❤❤❤❤
@komarikk1394
@komarikk1394 2 жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏
@sisirakumara5469
@sisirakumara5469 2 жыл бұрын
සාදු සාදු සාදු.නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!! 🙏🙏🙏
@sumedadilhani4931
@sumedadilhani4931 Жыл бұрын
සාදු සාදු සාදු මගේ සමිමා සමිබුදු බුදු රාඡාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@D.P.Warnakulasooriya
@D.P.Warnakulasooriya 2 жыл бұрын
සාදු.! සාදු.! සාදු.! 🙏🌼
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏 මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@rcdreamtravelers
@rcdreamtravelers 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏
@N-LH
@N-LH 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@sajivanimax8833
@sajivanimax8833 Жыл бұрын
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට...දීර්ඝායු වේවා..🙏🙏🙏
@seelaranie1528
@seelaranie1528 2 жыл бұрын
Sadu Sadu Sadu oba wahanseta theruwan saranai
@chandimasandanayaka4824
@chandimasandanayaka4824 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwane...sadu sadu sadu
@Ishan_Aloka57_
@Ishan_Aloka57_ 9 ай бұрын
හරීම ලස්සන බනක් හාමුදුරුවනෙ. අහන්න ආස හිතෙන බනක් මගේ සිත පැහැදුනා මම හැමදාම රෑට පිරිත් දානවා හාමුදුරුවනේ ඒ තරමට අහන්න ඕන බනක් 🙏🙏🙏☸️
@sanjayawithanage1347
@sanjayawithanage1347 2 жыл бұрын
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
@namalgunarathna780
@namalgunarathna780 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේට නිර්වානයම අවබොඞ වේවා .........🙏! වෙවා .........🙏🙏!! වෙවා ..........🙏🙏🙏!!!
@sraatnike170
@sraatnike170 2 жыл бұрын
🙏🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා තෙරුවන් සරණයි
@rmwijayarathna5772
@rmwijayarathna5772 Жыл бұрын
ඔබ වහන්සෙටමෙවැනි ධර්ම දේශනා කිරීමටනිරෝගි සමිපත් ලැබේවා. ඉක්මන් භවයකදී නිවන් දකින්න මේ පින් හේතූ වාසනා වෙවා!!! Kuleegedara.
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏
@nilapemasiri3388
@nilapemasiri3388 Жыл бұрын
පින්වත් suwamin වහන්සේට අපගේ namaskaraya වේවා sadu sadu sadu
@BimsaraNuwan8892
@BimsaraNuwan8892 15 күн бұрын
මේ බණ ඇසීමෙන් මා හට යම් වු පිනක් අත්වේද ඒ පිනෙන් මතු ආත්මයකදී මා හට උතුම් වු බුද්ධත්වය ලබා ගැනීමට හැකියාව ලැබේවා! ලැබේවා! ලැබේවා! මේ බණ ඉතාමත් ශ්‍රද්ධාවෙන් දේශනා කරන භික්ෂූන් වහන්සේටත් මේ බණ ශ්‍රවණය කරන පුද්ගලයන්ටත් තමා සිතු පැතු අදහස් ඉටුවේවා! ඉටුවේවා! ඉටුවේවා!
@malkimuthunayaka6974
@malkimuthunayaka6974 2 жыл бұрын
Obawahanseta mewan darmadeshana pawthwannata. Niduk nirogi dirgayu wewa
@sumithraperera2896
@sumithraperera2896 10 ай бұрын
සාධූ🌷සාධූ🌷සාධූ🌷 අමා මෑණි ශාන්ති නායක තිලෝ ගුරු ගෞතම බුදු පියාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🌷🙏🙏🙏🌷 දේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@sarathvijesinha6567
@sarathvijesinha6567 2 жыл бұрын
වටිනා ධර්ම දේශනාවක්
@subsinha-pp9gz
@subsinha-pp9gz Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@shanakawijerathna8286
@shanakawijerathna8286 2 жыл бұрын
Pin wath ape swameen wahanseta niduk neerogee suwama athwewa..🙏🏽🙏🏽🙏🏽
@MaheshK-fx4jt
@MaheshK-fx4jt 9 ай бұрын
Me duk.widina minissunta sasarin.athera wannata darmaya desanakqlq mage බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය..සාදු සාදු සාදු ..a wagema me darma deshanwan pahadala dena oba wansetath mage namaskqraya theruwansaranaiii
@thanurathnayaka4399
@thanurathnayaka4399 Жыл бұрын
පුදුම මිහිරි ලෙස බන දෙසනා කරන ඔබ වහන්සේ ත් පෙර ලොකු කුසලකර්මයක් කරන්න අඅතිසාදු සාදු සාදු
@SanjewaniSanjewani-d9j
@SanjewaniSanjewani-d9j Жыл бұрын
තුනුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුව ලැබේවා
@swarnadissanayake5140
@swarnadissanayake5140 2 жыл бұрын
හැමදාම බණ ඇහුවත් ජනතාව පන්සිල් රකින්නේ නැහැ!අදහන්නේ මිථ්‍යාව!ඕක තමයි සත්‍යය!
@chamirak
@chamirak 10 ай бұрын
ඔබ වහන්සේගේ ගුන සමුදායට නමස්කාර වේවා.
@sriyanirathnayake688
@sriyanirathnayake688 Жыл бұрын
Theruwan saranai Ape හාමුදුරුවන් වහන්සේට mage namaskaraya වේවා 🙏🙏🙏
@ghsdyj90
@ghsdyj90 2 жыл бұрын
ඹබ වහන්සේට බුදු සරණයි🙏🙏🙏
@liyanarachchimallika9145
@liyanarachchimallika9145 2 жыл бұрын
Seyaluma dhatun wahan selata mage namas karaya wewa .mage weduma wewa.sadu sadu sadu.obawahan seta da mage namas karaya wewa.sadu sadu sadu.Teruwan saranay.
@seethakodithuwakku3888
@seethakodithuwakku3888 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්ස 🙏🙏🙏 ,
@bdilshan6545
@bdilshan6545 Жыл бұрын
☸️🙏☸️අපෙ හමුදුරැවන්ට දීර්ඝායු ලැබේවා.
@nuwandanushka3914
@nuwandanushka3914 2 жыл бұрын
සාදු සාදු සාදු!!!
@wijithasarath8330
@wijithasarath8330 2 жыл бұрын
සාදු සාදු සාදු
@vasanthivasanthi5041
@vasanthivasanthi5041 Жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 2 жыл бұрын
sadu... sadu.... sadu....pinwath...suwamiin..wahansa...
@sithniwugee4620
@sithniwugee4620 2 жыл бұрын
🙏🙏🙏
@shiranipathiratne1931
@shiranipathiratne1931 2 жыл бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nuwandissanayaka9893
@nuwandissanayaka9893 2 жыл бұрын
සාදු💕 සාදු💕 සාදු💕
@nisansalaig7582
@nisansalaig7582 Жыл бұрын
මෛත්‍රි බුද්ධ ශාසනයේ අසූමහ ශ්‍රාවක පිරිස පිළිබඳව ධර්ම දේශනාවක් පවත්වන්නට ඔබ වහන්සේට ආරාධනා කරමි.
@srilankantrainlife
@srilankantrainlife 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඉතාමත් සතුටින් අනුමෝදන් වෙනවා.
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 10 ай бұрын
ඔව් සසර කතරෙන් එතෙර වන්ත වීරිය වඩන උතුම් සිල්වත් සුවාමීන් වහන්සේට ප්‍රර්ථනා කරන නිවන් මගේ දොරටු අඇරේවා සම්මාසම්බුදු සරණයි පින්වත් සමිදුන්ට 🙏🙏🙏
@sameemadhu5344
@sameemadhu5344 10 ай бұрын
අනේ මට මේ මේ ගෞතම බුද්ධ ශාසනය තුළම නිවන් අවබෝධ කරගැනීමට කර ගැනීමට හේතු වාසනා වේවා
@subhashiniwathsala5019
@subhashiniwathsala5019 Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා !!
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 2 жыл бұрын
සාධු!සාධු,!!සාධු!!! තෙරුවන් සරණයි..!!!! අති ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා! පින්වත් ස්වාමින් වහන්සේට මේ උතුම් ගෞතම බුදු සසුනෙම ප්‍රර්ථනා බෝදියකින් උතුම් නිවන් අවබෝදයම සැලසේවා..!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. 🌼🙏🌼.. 🌹🌷🌹🌷🌹🌷🌷🌷🌹🌷🌷🌷
@kumarikanthi7208
@kumarikanthi7208 Жыл бұрын
මේ වගේ හැම පැන්සලකම හාමුදුරුවන් සීල් වන්තව වැඩ හිටිය නම් අපේ රටේ මේ තරම් විනාසයක් නැහැ දැන් අත ලොස්සක් පමනයි සිල් වත් හාමුදුරු වරුන් ඉන්නේ ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@wanimaline2291
@wanimaline2291 2 жыл бұрын
Sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏
@manorisilva8984
@manorisilva8984 2 ай бұрын
තෙරුවන් සරණයි ...දීර්ඝායු ලැබේවා... 🙏🙏🙏🌷🌷🌷
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 1,6 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 55 МЛН