Kalugala Gerandi ella | Camping දියඇලි පහක් මුදුනේ දවස් දෙකක් 🇱🇰 | Part 1

  Рет қаралды 295,423

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

#Kalugala #gerandi_ella #campnig #travel #survival #hike
Kalugala Gerandi Ella Waterfall is situated in Gerandigala village of Kalugala in the Kandy district.
Distance from Kandy - 60 km (1 hour 49 minutes). It stands at a massive height of 240 meters. The waterfall cascades in to number of segments. The name “Gerandi” is given due to the resemblance of this waterfall to a slithering snake. The top 4 segments of the waterfall can be seen from the Mahiyangana Road. Kalugala Gerandi Ella Waterfall is difficult to hike since it consists of serious vertical segments. it will be the best destination after the hike. we can camp top of the waterfall. it's a part of knuckles mountain range. we can see kahelpaddoruwa, Yahangala, Sorabora lake, Mapakada lake, Ulhitiya lake, part of meemure , Dumbanagala mountain and more. If you visit there please kind to keep the environment clean.
*************************************************
If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ♥️
**************************************************
camera : Go pro hero 8
Editing : premier pro
sounds on : KZbin audio library &
Action music by Floki Jay 👇
www.facebook.c...
*************************************************
🧡 Follow on Instagram : / man_saranna
💙 Like on facebook : / man-saranna-මං-සරන්නා-...
************************************************
THANKS FOR WATCHING මං සරන්නා ...💙💫
************************************************
අපේ නිලාන් අයියාගේ Channel එකත් subscribe කරල තියාගන්න 🔴👇
/ @theriskhunter7770
Insta 🧡👇 ...

Пікірлер: 1 200
@mansaranna
@mansaranna 2 жыл бұрын
හොඳම ටික දෙවන කොටසේ.. දිය ඇල්ල මුදුනේ Infinity view එක, රෑට චිකන් බිරියානි 🍖, උදේට බිම්මල් සමඟ රොටී 😁, දවල්ට දෙවැනි දිය ඇල්ලේ සිට නූල්ඩස් බිරියානි.. 😎.. හා හා.. Part 2 මෙතනින් බලන්න 👇🥳 kzbin.info/www/bejne/omrSlIimjbJ_rq8
@travel_with_thusitha
@travel_with_thusitha 2 жыл бұрын
Supiriyk thamai🤩🤩😍
@Cycle_Tours_SL
@Cycle_Tours_SL 2 жыл бұрын
සුපිරී💞
@cooking2673
@cooking2673 2 жыл бұрын
මරු අයියේ ඇත්තටම සතුටුයි අපිට බලන්න බැරි තැන් ඔයාලා පෙන්නනවා ඔයාලට බුදු සරණයි 💕💕💕
@Mini_challenge2
@Mini_challenge2 2 жыл бұрын
ලගදිම තව අළුත් වෙනසක් ඕන අයියෙ ❤️
@Cycle_Tours_SL
@Cycle_Tours_SL 2 жыл бұрын
@@Mini_challenge2 iw💞
@hansimalshani4430
@hansimalshani4430 2 жыл бұрын
කොල්ල දැන් වැඩ්ඩෙක් වෙලා...😄😄 මේකනම් සුපිරිම වීඩියෝ එකක් මල්ලි..ඔයාගෙ වීඩියෝ වලින් මං දැක්ක ආසම හිතුන වීඩියෝ එක මේක..ඒක මාරම අත්දැකීමක් බයකුත් එක්ක පුදුම ආසවක් තිබ්බ උඩටම නගිනකන් ..ඉස්සරට වඩා දැන් ඔයා ගොඩක් දියුනු වෙලා..මේ වගේ තැන් වලදි ගොඩක් පරිස්සං වෙන්න මල්ලී...ඉතින් ඉක්මනටම ඉතිරි ටිකත් දාන්න..මාලිත සදරු ඉසුරු හැමෝටම තෑන්ක්ස් කරනව ඔයා එක්ක හැමදාමත් ඉන්නවට...❤️❤️💙💙
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
නියමයි මල්ලි...🌿
@madushatharanga5076
@madushatharanga5076 2 жыл бұрын
හම්බේ දිනේෂ් අයිය ලගදි වීඩියෝ එකක් දාන්න අදහසක් නෑ
@isurumihiranga444
@isurumihiranga444 2 жыл бұрын
ආයුබෝවන් මම දිනේශ් ❤️❤️❤️
@clothingpalette1264
@clothingpalette1264 2 жыл бұрын
ඔයත් මෙහෙ ගියා නේද
@clothingpalette1264
@clothingpalette1264 2 жыл бұрын
මන් ඒ විඩියෝ එක බලුවා
@hansimalshani4430
@hansimalshani4430 2 жыл бұрын
ගුඩ් මෝර්නින්ග් කියන්න....❤️❤️❤️
@maheshikamadhushani02
@maheshikamadhushani02 2 жыл бұрын
ඒ දීපු feeling එකනම් කියලා වැඩක් නෑ 😍.. සුපිරී.. කොච්චර addict වෙලාද කියනවනම් Saturday වීඩියෝ එක දානකල් ඉවසිල්ලක් නෑ.. Channel එක වෙනුවෙන් උපරිමය දෙන්න try කරනවා කියලා පේනවා.. ඒ කැපවීම අගය කරනවා.. හැමෝම පරිස්සමින් hike කරන්න.. Keep it up Man Saranna..❤️ Adventure, Presentations, Advices, Experiences and Reality are all superb.. Very well done guys ! Love you ! 💫❤️ Can't wait for Part 2 🥺
@mansaranna
@mansaranna 2 жыл бұрын
ඒ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා 💙
@semipravee4472
@semipravee4472 2 жыл бұрын
💯🔥♥️
@anurashantha1699
@anurashantha1699 2 жыл бұрын
පට්ට මචන්, උබගෙ කැපවීම දැක්කම ගොඩක් සතුටුයි, දවසක මේක ලන්කාවෙ #1 Traveling වැනල් වෙන්වා, අපි උබ එක්ක ඉන්නව හැමදාම, 💪💚
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 2 жыл бұрын
කැමරාවේ වීඩියෝ දැකලා හිත ගැස්සුනා නම් එතනදී දැනෙන බය අනිවාර්යයෙන්ම ඒ අත්දැකීම ගන්න ආසයි
@vidura_jayasekara
@vidura_jayasekara 2 жыл бұрын
අදත් සුපිරියක් අයියේ දිගටම වැඩේ කරගෙන යන්න Good luck❤️❤️❤️💪
@mytraveltalks
@mytraveltalks 2 жыл бұрын
❤️❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 💙
@Princessloliiii
@Princessloliiii 2 жыл бұрын
අඩේ මේක තමා බලපු සුපිරිම වීඩියෝ එක❤ කොච්චර මහන්සියෙන් වීඩියෝ කරන්න ඇත්ද කියලා තේරෙනවා අමාරැම තැන් වලදි ඒ ෆීලින් එක ඒ විදිහටම දැනෙනවා❤️ අඩේ හුගක් පරිස්සමින් යන්න ඔය වගේ ගමන්. ලස්සනයි ලස්සනයි ඊගාව එක බලනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ😍
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@malishidewnima7755
@malishidewnima7755 2 жыл бұрын
අනේ අම්මෝ සරන්නෝ ... මේ වීඩියෝ එක නම් සුපිරියක් තමා... මේක දානකම් තම බලන් ඉදියේ .. ඒත් මන් ආසම පාර්ට් එක ( කෑම ) තියෙන්නෙ නෙක්ස්ට් වීඩියෝ එකේ 😊😊😊 . 25 - 35 විනාඩි ටික අම්මෝ 👌👌.. අපිට ඔහොම යන්න වාසනාව දැන්ම නැත්ත ඔයාලත් එක්ක අපිත් හයික් එක නැග්ග. එහෙම් එක්ස්පීරියන්ස් එකක් එන්න වීඩියෝ එකක් කරන්න හැමෝටම බෑ.. Excellent & perfect . හැමදාමත් මෙහෙම ලස්සන තැන්වලට ගිහින් ලස්සන වීඩියෝ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . enjoy carefully & safe. Tripple gems bless you all. ... part 2 ikamnin dendooo
@gima_bro_traveller
@gima_bro_traveller 2 жыл бұрын
නොවැලැක්විය හැකි හේතුවක් නිසා යන්න බැරි උන තැනක්. අනිවාර්යෙන් යන්න ඕන තැනක්. සුපිරී වීඩියෝ එක 🖤
@mansaranna
@mansaranna 2 жыл бұрын
අනිවා යන්න ඕනි ගමනක් 💙
@ජෙහාන්ගෝමස්
@ජෙහාන්ගෝමස් 2 жыл бұрын
දිගටම කරගෙන යන්න...ටෙලිනාට්‍ය , දේශපාලනය විතරක් වවන් කන යූටියුබ් චැනල් අතරෙ ඔයා මහන්සි වෙලා කරන මේ වැඩේ ඇත්තටම වටිනවා.ජය වේවා❤ අපේ රටේ ලස්සන මුලු ලෝකෙටම පෙන්නන්න ...🇱🇰
@greenlife649
@greenlife649 2 жыл бұрын
හරි ම ලස්සනයි. මම ගියා වගේ feeling එකක් ආවා. අමාරු තැන්වල go pro එක අතේ අරන් යන්න එපා. අපිටත් බය හිතෙනවා . පරිස්සමෙන් දිගටම කරගෙන යන්න.💐
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@semipravee4472
@semipravee4472 2 жыл бұрын
Ow . Eka aththaa. 💯
@buliya
@buliya 2 жыл бұрын
ජය වේවා මල්ලි, නියමයි වීඩියො එක.. ඔයාගේ වීඩීයෝ මම ආසවෙන් බලන්නෙ.. මම අවුරුදු 10 ක් තිස්සෙ ලංකාවේ නැහැ.. මට මගහැරිච්ච දේවල් දිහා ඔයාගේ වීඩීයො වලින් මම බලන්නෙ දුකකින් වගේම සතුටකින්.. ඔයත් එදා චැට් කරාම මට තේරුනා ඔයා වීඩියො වල වගේම ඇත්ත ජීවිතෙත් නිහතමානී හොද කොල්ලෙක් කීයල.. යුරෝපය, විශේෂයෙන්, නෝර්වේ, ස්විට්සර්ලන්තය ඕස්ට්‍රීයා වෑන් කැම්පින්ග් වල මාත් එක්ක ඔය අත්දැකීම් ගන්න මාත් එක්ක එකතු වෙන්න..
@mansaranna
@mansaranna 2 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි 💙
@sadunikaushalya5027
@sadunikaushalya5027 2 жыл бұрын
මාර ආසාවෙන් ඉන්නෙ ඔයාගෙ වීඩියෝ එනකම්. පරිස්සමින් යන්න.බුදු සරණයි 🙏❤
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@janseersalman4403
@janseersalman4403 2 жыл бұрын
බුදුසරණයි ඔයාලට යන හැමතැනම පරිස්සමෙන් ගිහින් එන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා 🙏🙏🙏
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@dilinislg865
@dilinislg865 2 жыл бұрын
දැන් (18 )දහ අට වංගුව පාර හොදට හදලා ..ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ මතක් උනා ...18 වංගුවත් එක්කම .. දැන් නම් හරිම ලස්සනයි ..ස්තුති ඔයාලා හැමෝටම මල්ලි ...පරිස්සමෙන් ..❤🙏
@gamingwithshadow7942
@gamingwithshadow7942 2 жыл бұрын
අම්මෝ අයියේ කොහොමද නැග්ගේ බලන් හිටපු මටත් නිකම් කැරකිල්ල වගේ අඩෝ කියන්න වචන නැහැ බන් ගැම්මක් හැමදාම මේ වගේ video ගෙන්න ශක්තිය ලැබෙන්න ඔන අයියට ❤❤
@iqbalsulaiman8604
@iqbalsulaiman8604 2 жыл бұрын
I am keen follower of your videos and I think this was one of yours most toughest climbs. Enjoyed the fantastic views from the top of the mountain. Keep up the good work and take care.
@mansaranna
@mansaranna 2 жыл бұрын
thank you so much 💙
@ishanishashikala8013
@ishanishashikala8013 Жыл бұрын
😅😅😂😢😮😅😊
@malanikandegoda2510
@malanikandegoda2510 2 жыл бұрын
ඊලග එක තමයි සුපිරිම...මේකට අයියා ගොඩක් මහන්සි වෙලා කියලා පේනවා..ගොඩක් අවදානම් තැන් වලත් අපිට පෙන්නන්න වීඩියෝ කරලා..හැමදාම අයියාගේ වී එක දාපු ගමන් බලනවා..සුපිරියටම සුපිරී අයියේ කතා කරන විදියත් සුපීරී...ආසයී බලන්න්න..ඊලග එක ඉක්මනට ඕන අය්යේ.පරිස්සමෙන් බුදුසරණයි යන තැන් වලදී පරිස්සමෙන් ..ආදරෙයි අපී හැමදාමත් 🥺❤️
@manushaabeysingha9462
@manushaabeysingha9462 2 жыл бұрын
අද වීඩියෝ එක සුපිරි අයියා 👍😀 මහන්සියට නියම වටිනාකමක් තියනවා සුපිරි 🔥❤️👏
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@Coldbloodofsharingan
@Coldbloodofsharingan 2 жыл бұрын
ලංකාවෙ ලස්සන ගොඩක් තැන් දකිනවා ඔයා නිසා , නියමයි අයියෙ . ❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
ඇත්තටම සතුටුයි
@TravelerFootprint
@TravelerFootprint 2 жыл бұрын
Part 2 එක ඉක්මනටම දන්නෝ...... පට්ටම feeling එකක් අහ්හ්... ඇගේ හිරිගඩු පිපෙනෙනවා, next ආසම part එක තමා කැම😍,🇱🇰❤️
@gaminghiruwa7982
@gaminghiruwa7982 2 жыл бұрын
ට්‍රෙන්ඩින් වරෙන් ඒස්වා...පුහ්හ්...... පට්ට මචන්, උබගෙ කැපවීම දැක්කම ගොඩක් සතුටුයි,ජීවිතේට අහලා තිබ්බේ නැති, දැකලා තිබ්බේ නැතී දේවල් අරන් එනවට ගොඩක් ස්තූතියි👍
@holidaywalkers1694
@holidaywalkers1694 2 жыл бұрын
අදත් සුපිරිම vlog එකක්.. ❤ ඊලඟ vlog එක තමා එලටම ඇත්තෙ..
@mansaranna
@mansaranna 2 жыл бұрын
හොඳම කොටස ඊලග වීඩියෝ එකෙන්
@imalshadodangoda7245
@imalshadodangoda7245 2 жыл бұрын
ලස්සන ම දේවල් විදින්න මහන්සි වෙන්න ඔනි කියන කතා ව සත්‍යයක් කරේ මේ විඩියෝ දැක්කම,..ඇගේ ලේ වතුර වෙනව බලන් ඉද්දි සමහර තැන් එක නම් මාරම advantage තමා Add කරපු music එක ට තවත් 😱 මාර විදිහට mache වෙනව කියන්න වචන නැ ට්‍රැවල් වල විදින්නම පුළුවන් මං සරන්නා ගෙ විඩියෝ Next එක එනකන් බලන් ඉන්නේ............ හැමදේම පරිස්සමෙන් තෙරුවන් සරනයි
@uniqueman3061
@uniqueman3061 2 жыл бұрын
අඩෝ සුපිරී මචං❤️ උබලා සෙට් එක ❤️ කැමතිම ට්‍රැවලර් කෙනෙක් උබ ❤️ මේ යනවා වගේම තව සුපිරි තැන්වල පරිස්සමෙන් කිසිම කරදරයක් නොවී ට්‍රැවල් කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️ good luck macha❤️ stay blessed & safe to you❤️ 💯
@mansaranna
@mansaranna 2 жыл бұрын
හයියක් මචං 💙
@naveenhasantha6309
@naveenhasantha6309 2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ..දෙවනි කොටසත් ඉක්මනට ඕනී ඉතින්..මේක බලලා අනිත් කොටස බලන්න ඉවසීමක් නෑ බ්‍රෝ..මාරම adventure tour එකක්..
@mansaranna
@mansaranna 2 жыл бұрын
හොඳම ටික දෙවැනි කොටසේ
@m.rbunny7965
@m.rbunny7965 2 жыл бұрын
සුපිරි අය්යේ් මේ වගේ Videos පට්ට ආසාවෙන් බලන්නේ Good Luck😍🔥
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@sanjusanju1749
@sanjusanju1749 2 жыл бұрын
අන්තිමට උඩටම නැගලා අපි ආවා කියන තැන තියෙන ලස්සනට ඇහැට කදුලුත් ආවා...
@mansaranna
@mansaranna 2 жыл бұрын
ඒ හැඟීම වචන වලට පෙරලන්න හරි අමාරුයි
@ayeshaudari3008
@ayeshaudari3008 2 жыл бұрын
ඔයා නම් නියමයි මල්ලි. Team එකත් මරු. Video එක දිහා බලන් ඉන්න ආසයි. හැමෝම පරිස්සමෙන්❤️ notification එකක් එනකන් බලන් ඉන්නෙ video එකක් බලන්න. ඇත්තටම ඔයාලා මාරම lucky. මෙහෙම ලස්සන තැන් බලන්නත් බලන්න බැරි අයට පෙන්නන්න ලැබෙන එකත් ලොකුම පිනක්. May god bless you and to your team❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
ඇත්තටම සතුටුයි.. බොහොම ස්තූතියි කමෙන්ට් එකට 💙
@samaelshen
@samaelshen 2 жыл бұрын
43:41 අයියා කියනවත් වගේ ගොඩක් අය උඩට කොහොමෙන් කොහොම හරි ගියාට පල්ලෙහාට එන්න අමාරුයි හැමෝටම. ඒක තමා අමාරුම හරිය! 😅 පරිස්සමින් අයියා! 😊🙏❤️🔥
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@champikadharmasena8399
@champikadharmasena8399 Жыл бұрын
මාරම මාරයි සුදන්තක ........ හරිම ලස්සනයි . පුදුම තෑන්වලටනේ ඔබතුම යන්නෙ අවාදානමකුත් අරගෙන ......💐💐💝
@ආගන්තුකයෝ-භ6ඵ
@ආගන්තුකයෝ-භ6ඵ 2 жыл бұрын
පට්ට අයිය ගැම්මක් ඇගේ හිරිගඩුත් පිපුන ඊලග එකත් ඉක්මනට ඕනි ❤️🌍
@mansaranna
@mansaranna 2 жыл бұрын
හොදම ටික ඊලග එකේ
@ආගන්තුකයෝ-භ6ඵ
@ආගන්තුකයෝ-භ6ඵ 2 жыл бұрын
එල එල ඊලග එක ඕනි ඉක්මනට ❤️
@dilumlakshan598
@dilumlakshan598 2 жыл бұрын
ඔයාගේ චැනල් ඒකේ මං දැක්ක සුපිරිම කියන්නත් බෑ ඉතින් ජීවිතේ ඒක්ක නේ සෙල්ලම් කරන්නේ කැමති මේ වගේ වීඩියෝ බලන්න නමුත් අපි මනුස්සයෝ විදිහට අපිට ඔයාලව වටිනවා මේ වගේ අවදානමක්⚠️ ගන්නැති තරමටම නම් හොදියි හිරිගඩු පිපෙන හයික් ඒක මේක 😳👌 මට විතරක් නොවෙයි මං සරන්නාගේ වීඩියෝ බලන හැමෝටම එහෙම වෙන්න ඇති කියලා හිතනවා කියන්න වචන නෑ ඉතින් මෙතනදී කල්පනාව තමා වැදගත්ම දේ මොන වගේ දේවල් කරත් පරිස්සමෙන් ඔයාලා හැමෝම බුදු සරණයි ජේසු පිහිටයි 🙏🙂❤
@dilmikaushalya2067
@dilmikaushalya2067 2 жыл бұрын
හම්මෝ ඒකනම් සුපිරිම 🥺🥺 නිලා අයියත් ඉන්නෝ ඊලග එක 2 කොටස බලනකල් ඉවසිල්ලක් නෑ ❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
ඔව් ඔව් nilan අයියත් ඉන්නවා
@kavisirimanne6954
@kavisirimanne6954 2 жыл бұрын
සුපිරිම සුපිරි vlog එකක්... වීඩියෝ එකක් උනත් ඔයාලට feel උන විදියටම ඒ වීඩියෝ එක බලන කෙනාටත් ඒ adventure එක feel වෙන්න දෙන්න හැමෝටම බෑ... ඒත් Man Saranna ඒක කලා... මාර විදියට feel උනා... මාත් නිකන් ඔයාලා එක්කම hike කලා වගේ... ඉස්සරහටත් පරිස්සමෙන් hike කරන්න... Man Saranna ගේ vlog බලන එකට addict වෙලා දැන් නම්... Part 2 බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා... Much Lv!! 😍❤️🍃
@nadeena21
@nadeena21 2 жыл бұрын
සුපිරී 😥😍🖤ආසයි දවසක ඇවිදින්න යන්න මේ වගේ 🖤
@lankantravelboy315
@lankantravelboy315 2 жыл бұрын
අය්යේ.. අර bag ටික උඩ ට ගන්න video eke duration eka ටිකක් වැඩි වගේ.. ටිකක් boring.. එ වගේ video clips dana kota ටිකක් speed වැඩි කරලා (hyper laps)වගේ danna.... එ වගේම අතරින් පතර පොඩි තත්පර 30 විතර cinematic video clips tikakuth දාන්න.. එතකොට mara premium... E වගේම අර කලින් වගේ Google earth එක use කරලා යන තැන location එක video eke mulata add කරන්න... Video eke duration එකත් 20 minute වලට වඩා අඩු කළොත් තවත් හොඳයි... කොහොම උනත් video eka නම් සුපිරි 💙💙💙❤️❤️❤️❤️🙈🙈🙈
@nalinroxrg4725
@nalinroxrg4725 2 жыл бұрын
හෙමින් පලයං යකො.ඇගෙ මයිල් කෙලිං වෙනව බං බයික් එක යන යැමට ❤❤❤
@mansaranna
@mansaranna 2 жыл бұрын
හෙමින් යන්නේ
@gayanikaveesha6006
@gayanikaveesha6006 2 жыл бұрын
නියමයි අයියේ , කෑම්පින් එකක් දානකල් ආසාවෙන් බලන් හිටියේ , 😍 තව මේ වගේ වීඩීයෝස් දාන්න සුබ පතනවා ❤️, ඔය හිනාවට ආදරෙයි ගොඩාක්💕😘😘😘
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@hariniosh
@hariniosh 5 ай бұрын
I got goosebumps when you climb through that top most part. Putting bags first and walking along that narrow footpath 😭 love it!!!
@nilukadamayanthi82
@nilukadamayanthi82 9 ай бұрын
Mewage API nodakapu than balanna salaswanawata aththatama godak sthuti malli.ewagema me wage awadanam tan walata yaddi godak parissamata yanna.oyala hamotama theruwan saranai 👍👍👍
@geethcooray6628
@geethcooray6628 Жыл бұрын
I recently started following your channel but now I am addicted to see all your adventures. Thank you so much mallila for risking your lives to show us the hidden beauty of this land. Amazing work. Great efforts. Enjoy! Safe Travels 🙂🌳💐
@mansaranna
@mansaranna Жыл бұрын
Thank you so much 💙
@travelwithme8944
@travelwithme8944 2 жыл бұрын
Vedeo එක සුපිරියටම තිබුනා අය්යේ හරියට අපිත් hike කරා වගේ feeling එකක් තියෙන්නේ සුපිරියක් තමා ඉතිං 👍
@nadeeshaharshakumari9342
@nadeeshaharshakumari9342 2 жыл бұрын
එකනම් මාරම ලස්සනයි ..හොඳම ටිකේ නැවැතුවේ හැබැයි 😑 2 කොටස ඉක්මනට ඔනේ... Good Luck 🥇🔥💙
@mansaranna
@mansaranna 2 жыл бұрын
ඊළඟ කෑල්ල තවත් රසවත්
@priyangaj
@priyangaj 2 жыл бұрын
ලස්සනයි වීඩියෝ එක මාමේ. ඔයා ගොඩක් ලස්සනට video එක හදලා තියෙනවා. අපිත් ඔහේ එන්නම් කෑම්ප් එකේ ඉන්න දවසක...❤️❤️ malli, oyage videos okkoma math ekka putha balanawa . Eyata thama 5 years eyage comment eka thamai udin tiyenne.
@sameerawijesekara3705
@sameerawijesekara3705 2 жыл бұрын
සුපිරි පරි ඉතිරෙනවා. Video එකට උපරිම සාදාරනයක් විය යුතුයි💓
@mpshorts1364
@mpshorts1364 2 жыл бұрын
ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි 😊
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@kaviBoy__
@kaviBoy__ 11 ай бұрын
Udadumbara ape appachchige gama 😍❤️‍🩹 ptta lassna pththak kiynna wachana na
@malithalakshan9937
@malithalakshan9937 2 жыл бұрын
සුපිරියක් ❤️🍃🍃🍃
@mansaranna
@mansaranna 2 жыл бұрын
chef මාලිතගෙ වැඩ ඊළඟ වීඩියෝ එකෙන්
@Dora_gi
@Dora_gi 2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ ... ඔයාගේ විඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ... තව තවත් බලන්නමයි හිතෙන්නේ ❤️😍 ❤️❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@vihangasathsara6028
@vihangasathsara6028 2 жыл бұрын
සුපිරියක් දිගටම කරගෙන යන්න❤❤
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@yamunapriyadarshani9577
@yamunapriyadarshani9577 2 жыл бұрын
Man oyage channel eka gana dana gaththe lagadi..supirima channel ekak.oyage videos tika balagena yana gaman inne me dawaswala.good luck.❤️
@shehanthiwanka8474
@shehanthiwanka8474 2 жыл бұрын
සුපිරි bro🔥. Part 2 . එනකන් බලන් ඉන්නවා. ඉක්මන්ටම ඔනෙ ❤️❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@jananjalajanadari
@jananjalajanadari Жыл бұрын
මම දැක්ක ලස්සනම විඩියො එක මෙක...😍❤️ ගොඩක් ලස්සනයි.. එ වගෙම ඔයලා අර විදියට කන්දෙ නගිනකොට මට හිතුනෙ මත් එතන ඉන්නවා වගෙ..😍 එ ෆිලින් එකත් දැනුනා..❤️ ඔයට ගොඩක් තැන්ක්ස් මෙ වගෙ විඩියො වලින් අපෙ ලංකාවෙ තින ලස්සන පෙන්නවනට..❤️ එත් පරිස්සමින් කදු නගිනකොට ඔයලා උඩට යනකම් මම ගොඩක් බයෙන් ඉදියෙ..එකනම් හරිම බයනක ට්‍රැවලින් එකක්..😍
@cooking2673
@cooking2673 2 жыл бұрын
දාපු ගමන් බලන්න අපු අය කො බලන්න 🤜👊🤛💕
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙💪
@COC.4758
@COC.4758 Жыл бұрын
අම්මෝ අයියෙ ඔයාට මාර දැනුමක් නෙ තියෙන්නෙ දිගටම මේ වගේ වීඩියො දාන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@chamu9769
@chamu9769 2 жыл бұрын
සුපිරියක්ම තමා අදත් ❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
Thanks Chamu 💙
@thejanirajawardhana4538
@thejanirajawardhana4538 2 жыл бұрын
Ammo aiye baladdi mge nam kakul 2th hiriwatuna. Kohoma unath thanx apita balann bari than balann me vidiyata awasthawak Hada denawata. Good luck! Prissmin yana hama gamanakma gihin enna. Budu saranai!
@mehdhinawaz4381
@mehdhinawaz4381 2 жыл бұрын
You guys are so underrated. Wishing you all the best! Keep up your work!
@mansaranna
@mansaranna 2 жыл бұрын
thank you 💙
@techwithmalindu1349
@techwithmalindu1349 2 жыл бұрын
*මරු video එක..🤩... යන තැනක පරිස්සමෙන්...❤️ තව සුපිරි වීඩියෝ එකක් ගෙන්න... ජය වේවා* ✌ දිගටම කරගෙන යන්.. ❤️❤️❤️
@yusrashafie9776
@yusrashafie9776 2 жыл бұрын
Awesome adventure Enjoyed the video a lot Do pls take all safety precautions though
@mansaranna
@mansaranna 2 жыл бұрын
thank you so much 💙
@gayangunathilaka5751
@gayangunathilaka5751 2 жыл бұрын
Call me msg .I will give good location bro
@dhoniya____dancesteps5987
@dhoniya____dancesteps5987 2 жыл бұрын
අයියා ගෙ හිනාවනම් ලස්සන යි.වීඩියො එකත් ෆට් 😊🤟
@laksithashehan4850
@laksithashehan4850 2 жыл бұрын
මාරු අයියේ සුපිරි ♥🙂✌බුදු සරනයි
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@laksithashehan4850
@laksithashehan4850 2 жыл бұрын
@@mansaranna aiye Secret beach mirissa.eheth gihilla video ekak karannako
@amilaandarage9734
@amilaandarage9734 Жыл бұрын
This can be very good motivation video for team work. Glad to see no accidents. More power to you 👊
@chamaraperera935
@chamaraperera935 2 жыл бұрын
පට්ට විඩියෝ එකක් සහෝ.පට්ට ලස්සනයි.හැම විඩියෝ එක්කම සුපිරි නියමයි.පරිසරය විදින තවත් සුපිරි කොල්ලො සෙට් එකක්.
@ස්වේතා
@ස්වේතා 2 жыл бұрын
වීඩියෝ එකනම් සුපිරී... 😎 ඉතුරු ටිකත් දාන්න ඉක්මනින් ජයවේවා අයියේ ඔයටයි ඔයාගේ ටීම් එකෙ හැමොටමයී.. ❤️
@tharudarshika3210
@tharudarshika3210 2 жыл бұрын
Balanna kalin comment karanna.. supiri kiyala Danna nisa😍 (oyala godak wasanawanthai ජීවිතය විදින පට්ට පිංකාර මිනිස්සු 😍😍
@mansaranna
@mansaranna 2 жыл бұрын
ඇත්තටම සතුටුයි 💙
@tharudarshika3210
@tharudarshika3210 2 жыл бұрын
Hemoma parissamen..set ekatama adarei..bs 🙏
@thisas_
@thisas_ 2 жыл бұрын
මේක සුපිරි අයියෙ ගැම්මක් තමයි ඉක්මනින් 100K ගහමු❤️🇱🇰
@mansaranna
@mansaranna 2 жыл бұрын
💙💪
@chamotone.770
@chamotone.770 2 жыл бұрын
Ayye mee oyaala krana deewalna hari wedsgath.parissam wenna.budu saranai..!
@naadan_productions_
@naadan_productions_ 2 жыл бұрын
නියමයි බ්‍රෝ මහන්සියේ තරමට ප්‍රතිපලේ ❤️ ලස්සන ලෝග් එකක් ජය....!!!!
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා 💙
@quizzhub-x4q
@quizzhub-x4q 9 ай бұрын
අයියේ මාත් traveller කෙනෙක් ඒත් ගොඩක් තැන් යන්නෙ තනියම ,මම ගොඩක් ආසයි අයියලා එක්ක Camping එකක් කරන්න, අයියලට පුලුවන්නම් , දවසක සෙට් වෙමු ❤
@slpasiya5195
@slpasiya5195 2 жыл бұрын
ආදරේයි කොම්ලෝ❤️❤️❤️ අයියේ ගුඩ් ලක් දිගටම කරන්‍ යන්❤️❤️❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@shyamali_wick72
@shyamali_wick72 Жыл бұрын
මම වලල ⁣නුවරින් ඉස්කෝල ඇරලා කලුගල බස් එකේ ආවා මතකයි. අම්මෝ මේක adventure film එකක් වගේ
@chathurangalakmal1655
@chathurangalakmal1655 2 жыл бұрын
Niyamai kollo maath deparak nagala thiyena diya allak lagadima thunweni paaratath oya diya alla balanna yanawa
@sachinisaduu630
@sachinisaduu630 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ .ඔයාගෙ වීඩියෝ හැමදාම අපි බලනවා.සුබ පතනවා තවත් හොදට වැඩ ටික කර ගන්න .බුදු සරනයි .🙏
@sineyt9973
@sineyt9973 2 жыл бұрын
තව සතියක් යයි අනිත් එක එන්න🥵🥵🥺
@mansaranna
@mansaranna 2 жыл бұрын
owww
@maxff808
@maxff808 2 жыл бұрын
මරු බන් උබේ vedio ගැම්මක් 💖
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@kalpaninisansala2000
@kalpaninisansala2000 5 ай бұрын
අම්මෝ ඒකනම් හරිම භයානක ගමනක් 😱 අපේ අම්මා හුස්ම නවත්තගෙන වගේ බැලුවේ 😳 ඒකනම් සුපිරියක් 🖤
@hansagunawardana8946
@hansagunawardana8946 2 жыл бұрын
ඔය දාහතරවෙනි වංගුවේ kdh එක්ක මන් ගියේ දැක්කා සෙට් එකව සාදරයෙන් පිලිගන්නව මහනුවරට ❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
ආයුබෝවන් 🙏🏼
@dananjananethmi8859
@dananjananethmi8859 2 жыл бұрын
ලංකාවේ තියෙන තවත් ලස්සන තැනක් නියමයි අයියේ .....🌸
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@yasaraw6972
@yasaraw6972 2 жыл бұрын
Ammo pissu hadenava ,agahirivatuna balan iddi,best of luck oyala hamotama ,karana deyak parissamin karanna kattiya
@toughscout3977
@toughscout3977 2 жыл бұрын
Lassanai malli video eka..... harima interesting...... asai balagena inna.... oyage vocal style eke chooti wenasak karanna..... ethakota video eke quality eka wadiwei.... kohoma unath wade lassanai...... jayawewa....👍👍👍👍👍👍👍👍👍👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊💕💕💕💕💕💕💕💕💕💕💕💕
@pasinduy2k879
@pasinduy2k879 2 жыл бұрын
අඩේ ම්චන් මේ වීඩියො එක බලලා මගෙ කකුල් දෙකත් හිරිවැටුනා බන්..සුපිරි බන් උබල ටික..බුදුසරණයි.පාරිස්සමින්.හෙල.ගැඹ්හුරුයි පය බුරුලෙන්
@thiwankakanchuka6022
@thiwankakanchuka6022 2 жыл бұрын
ලංකාවේ සුන්දරත්වය දකින්න පින් කරපු පින් ඇත්තෝ....🥺❤️✨️👀💪🌍 පරිස්සමෙන් කට්ටිය ඉදිරියෙන් ඉදිරියටම යන්න....උබලාට ජයෙන් ජය....❤️🌍✨️ බුදු සරනයි...☸️✝️
@pubudu1989
@pubudu1989 2 жыл бұрын
ලංකාවේ ටෙලි,යුටියූබ් චැනල් එකක දැක්ක පට්ටම ඇඩ්වෙන්චර් එකක් බ්‍රෝ! Next level ekak ❤️
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි 💙
@hansasadun7058
@hansasadun7058 2 жыл бұрын
ආසම චැනල් දෙකක් තමා මන් සරන්නයි dinesh A pathum අයියයි සුපිරියක් තමා❤️💪
@shenusehansa2361
@shenusehansa2361 2 жыл бұрын
අම්මෝ වීඩියෝ එක පට්ට. කියන්න වචන නෑ සුපිරි ම සුපිරි ඊළග වීඩියෝ එක මීට වඩා සුපිරි වගේ.❤️🙈🤭⚡
@PragathiNisansala-c6d
@PragathiNisansala-c6d Жыл бұрын
👈🥰💪🥰😍🤩🌛🌜🎉🤚🛀🏃🥀🐲🦎🐉🦖🦕🐢🐊🐍🐁🐀🐇🐈🐈‍⬛🐩🐕🦮🐕‍🦺🐅🐆🐎
@mishamisha2180
@mishamisha2180 2 жыл бұрын
pattama hoda charithayak e wagema patta wasanawanthai nidahase raum gahanna puluwanne mn kawadahari ohoma awidinnna asai good luck aiya💪💪💪
@mansaranna
@mansaranna 2 жыл бұрын
Thank you so much 💙
@indikaniroshan1307
@indikaniroshan1307 7 ай бұрын
Niyamai...matath aaasa hithuna malli
@Shadow-xv3eg
@Shadow-xv3eg 2 жыл бұрын
අම්මෝ මේකනම් සුපිරියක් අර ගල් උඩට නගිට ටික අම්මෝ පට්ට 😍😍😍නිකන් මත් ඔතන ඉන්නවා වගේ මාරම ෆීලින්ග් එකක් දැනුනේ සුපිරිම සුපිරී 😍😍
@mansaranna
@mansaranna 2 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා 💙
@Nwanigasekara
@Nwanigasekara 4 ай бұрын
Woooow ape paththee❤❤❤ pattai bro oya Nam patta lucky
@dananjaya5903
@dananjaya5903 2 жыл бұрын
දිනේෂ් අයියයි ,මං සරන්නයි කියන්නේ...... පිස්සුවක් 😍🌿
@KavindyaDilhani-uk2hu
@KavindyaDilhani-uk2hu 4 ай бұрын
Ammo. Kakul deka moakkda. Wenawa vidio eka baladdi. Supiri ayiye parissame.n ❤
@cgcmotivation872
@cgcmotivation872 7 ай бұрын
Vedio lassanai, but length wedi, tikka short karala dhaanda mallai, especially climbing the rock scene was very dragging
@indikajayalath4210
@indikajayalath4210 Жыл бұрын
අම්මෝ පිස්සු වගේ මේක බැලුවහම.ඇග හිරිවැටෙනවා.
@rebeltvsrilanka3028
@rebeltvsrilanka3028 2 жыл бұрын
අම්මෝ ගොඩක් දුර ගිහින් නෙද අද සුපිරි පරිස්සමින් බොක්ක....😍👍
@mansaranna
@mansaranna 2 жыл бұрын
ආදරෙයි 💙
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
Supirima adventure ekak.Divi paraduwata thabala karapu video ekak.Respect ❤️👍 Ape set ekath yanna hithan inne😌
@thalathadissanayake3682
@thalathadissanayake3682 4 ай бұрын
අඩො බලාගෙන ඕයි පරිස්සමෙන්❤️
Kalugala Gerandi ella camping | Part 2 | Making chicken biriyani + roty + Mushroom + noodles | ASMR
49:34
Man Saranna මං සරන්නා
Рет қаралды 262 М.
Nuwaragala Camping | part 1 | අලිත් එක්ක නුවරගල රැයක් 🐘🇱🇰
41:13
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Upper Diyaluma Camping | Part 2 |Making cheese spagati & Huge submarin with warm bonfire
33:15
Man Saranna මං සරන්නා
Рет қаралды 305 М.
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 35 МЛН