සින්ටෝ නාට්‍යයේ ඇත්ත අත්දැකීම මේනකා චරිතය රඟපාන කැලුම් වෙන දේවල් කියයි - Kalum Gamlath (Menaka)

  Рет қаралды 53,690

Inside Story With Hasini

Inside Story With Hasini

Күн бұрын

Пікірлер: 37
@asafernando6290
@asafernando6290 12 күн бұрын
මම නම් මේනකාගේ චරිතයට හරිම කැමතියි. පැහැදිලිව කතා කරනවා.
@wijerathnaperera7024
@wijerathnaperera7024 Күн бұрын
❤ කෙනෙක්ගෙ චරිතය හරිම හොදට ඉදිරිපත් කරනව හරිම දක්ෂ තාත්වික රන්ගනයක යෙදෙනව හරිම ආදරනීයයි ඒ චරිතය හරිම ශක්තිමත් සරලයි අවංකයි නමුත් වංක මිනිස්සුන් අතරෙ කාන්තාවක් මවක් හැටියට සාර්ථකයි මෙරටෙ කාන්තාවකට ස්වාධීනව ජිවත්විමෙ අයිතිය තිබිය යුතුයි
@priyankafernando9507
@priyankafernando9507 20 күн бұрын
සින්ටෝ නාට්‍යයේ කැමතිම චරිතයක් මොකද කෙලින්ම තීරණය ක් ගන්නවා කිසිම පැකිලීමක් නැහැ ආදරෙයි ඔයාටත් ❤️❤️😫
@gee.1111
@gee.1111 7 күн бұрын
ඇය ගේ කතා විලාසයට කැමතියි❤
@samanmalikodikara2555
@samanmalikodikara2555 15 күн бұрын
ඒ කටහඩට මං හරිම ආසය් ❤
@disanayakadisanayaka3027
@disanayakadisanayaka3027 14 күн бұрын
Meya sirasae giya japan kathawaka භාර්ගෙ charitheta dialogs dunna neda
@jayawardanapriyanka4764
@jayawardanapriyanka4764 14 күн бұрын
Anee math
@dilaranayana4201
@dilaranayana4201 14 күн бұрын
එයා ගෙ ඇස් වලට මන් කැමති..කතාකරනකොට ඇස් දෙක හරි ලස්සන යි එයාගෙ
@sumanarathana9093
@sumanarathana9093 19 күн бұрын
සින්ටෝ කතාවෙ මම කැමතිම චරිතය..හරිම සුන්දර රංගන ශිල්පිනියක්..ඇය තුල වැදගත් භාවයක් පෙනෙනවා..
@nadeegamage2560
@nadeegamage2560 16 күн бұрын
බැඳලා නැතිව බබෙක් හම්බෙන්න ගියාම හොස්පිට්ල් වල ක්ලින්ක් වල ඔය කතාවේ වගේ හොඳින් කතා කරලා හිත රිද්දන්නේ නැති වුනා නම් අද මගේ යාලුවාත් එයාගේ බබා තනියම හදාගන්නවා.නෑයෙක්ට දීලා හිතහදාගන්නේ නෑ.මේ රටේ බබෙක් හම්බෙන්න ඉන්න අම්මාලට බැඳලා හිටියත් මානසික පීඩන දැන හොස්පිට්ල් ඕන තතරම් තියෙනවා
@chathuridesilva4245
@chathuridesilva4245 16 күн бұрын
Hariyatama hari
@NiroshaShyamali-e8e
@NiroshaShyamali-e8e 2 күн бұрын
Hapoi ow me ලංකාවේ කාන්තාවට kohe giyath අසාධාරණයක් wenne.policiyeth lama ha කාන්තා කාර්යාංශය ගත්තොත් ethana tharam ganiyek අපහාස vidinne na kohewath ...රජයේ රෝහලට babek labenna giyath ehemai boruwat කාන්තාව mulata dala කාර්යාංශ haduwata wadak na.evata path karana නිලධාරීන් ta nisi පුහුණුව nodi.ලංකාවේ කාන්තාවන් ma thamai thavath කාන්තාවට අපහාස karannee....me ratath minissuth රජයේ නිලධාරීන් පිළිබඳව තිබෙන්නේ දැඩි කලකිරීමක් 😢
@dileshasathmini1550
@dileshasathmini1550 Күн бұрын
Meya dubbing karana kenekda. Voice mara lassanai. Korean katavwaka ahila tynawa me voice eka
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 20 сағат бұрын
Mama kemthi charithayak menaka
@Kajanaka-sj4oo
@Kajanaka-sj4oo 19 күн бұрын
බිජ්ජට ආසයි කිව්වෙ ඔයා නේද .
@meddaduwagesriyaniperera6210
@meddaduwagesriyaniperera6210 17 күн бұрын
😂
@ErandiShanika-nx3br
@ErandiShanika-nx3br 21 күн бұрын
Single mam gana pennanna hadana de minissu dakin na .
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 18 күн бұрын
Man ayage hadata katha karana widihata marama asai
@prasadikajayamini2687
@prasadikajayamini2687 8 күн бұрын
Man nam harima kamathi kathawak
@SwarnalathaKalubowilla
@SwarnalathaKalubowilla 13 күн бұрын
Man manakawa Hoya Hoya hitiye hareema lassanai
@samuddrakanthi7838
@samuddrakanthi7838 4 күн бұрын
❤❤❤❤❤❤❤😮😮😮😊😊
@AshuXRashu
@AshuXRashu 16 күн бұрын
Mage drama teacher ❤
@Nelumdie
@Nelumdie 12 күн бұрын
මම මේ නාට්‍යයේ ආසම නැති චරිතේ
@sumudukanchana3350
@sumudukanchana3350 14 күн бұрын
Ape school eke akkakenek kelum akka.....❤
@NisansalaMsandarenu-hl8he
@NisansalaMsandarenu-hl8he 16 күн бұрын
මට නම් කතාවේ පෙන්නන්න බැරිම චරිතේ
@AviskaShamara
@AviskaShamara 18 күн бұрын
Mama oyata ❤❤❤❤
@amaliweerasinghe9770
@amaliweerasinghe9770 14 күн бұрын
ඒ කතාව ඇත්ත
@LakshitaSamanKumara
@LakshitaSamanKumara 19 күн бұрын
😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤
@sugathperera7479
@sugathperera7479 7 күн бұрын
Biju akka 😂
@nihaldayananda8161
@nihaldayananda8161 20 күн бұрын
@RosaMhmd
@RosaMhmd 19 күн бұрын
Makanam Asama nethi charithayak hari loku kama
@SKY-vg4te
@SKY-vg4te 12 күн бұрын
ඔය වගේ දේවල් සරලයි සරලයි කියල ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔලුව කාල සංස්කෘතිය කන්නෙපා. පිටරට musical show එකක් ගත්තත් ඒකත් කුනුහරපයක් වෙලා ඕවා සාමාන්‍යයයි කියල ලංකාව විනාස කරන්න එපා. සරලයි සාමාන්‍යයයි කියල ඔයාල ඔය ඇත්ත කරන්නෙ කොසොල් රජතුමා දැක්ක හීන තමා
@ruwiniamerasinghe1658
@ruwiniamerasinghe1658 19 күн бұрын
@deepasikaDamayanthi-o2n
@deepasikaDamayanthi-o2n 15 күн бұрын
❤❤❤❤
@AmithKariyawasam-e2t
@AmithKariyawasam-e2t 18 күн бұрын
❤❤❤❤❤❤❤
@amaliweerasinghe9770
@amaliweerasinghe9770 14 күн бұрын
❤❤❤❤❤
@gagananimasara-q2o
@gagananimasara-q2o 8 күн бұрын
❤❤❤❤❤❤❤
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
හොරේ අහු වුනා | අයාලේ ජීවිත​
13:50
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН