අද දවසෙම බත් වෙලක් කන්න සල්ලි නෑ

  Рет қаралды 33,896

Kalum Tv

Kalum Tv

Күн бұрын

Пікірлер: 120
@tvkalummaina7066
@tvkalummaina7066 17 күн бұрын
මෙම අම්මා හට උදව් කිරීමට කැමති කෙනෙක් ඉන්නවනම් පහත දුරකථන අංකයට ඇමතුමක් ලබාදී විස්තර ලබා ගන්නා 0752124016 🙏🙏🙏
@lesslirajapaksha7825
@lesslirajapaksha7825 17 күн бұрын
සදගිරි විහාරයේ ස්වාමීන් වහන්සේට මේ අසරණ පව්ල ඉක්මනින් නෙත ගැටේවා..
@RajaSekhar-wz2cs
@RajaSekhar-wz2cs 20 күн бұрын
අනේ දෙවියනේ මේ වගේ කොච්චර දුප්පත් අහිංසක මිනිස්සු ඉන්නවාද මේවගේ අයට තමයි අස්වැසුම දෙන්න ඕනැ
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 17 күн бұрын
මෙි අහිංසකයො දෙන්නට ගෙයක් හදල දෙන්න කාගේ හෝ දෙනෙත් යොමුවෙත්වා 🙏මල්ලිටත් බොහෝම පිං 🙏
@NandiSamarathunga
@NandiSamarathunga 19 күн бұрын
ඔයාටත් පින් මේව විඩියෝ කරල පෙන්වනවට කාගෙ හෝ දෙනෙත් විවර වේවා🙏🙏🙏
@JahanaFathima-n9t
@JahanaFathima-n9t 17 күн бұрын
Pawu.ml.menessu.loko.penak.
@RaniHamad-rl2jo
@RaniHamad-rl2jo 17 күн бұрын
අනේ මල්ලි ඔයාට ගොඩක් පින් මේවා වීඩියෝ කරලා සමජයට පෙන්නනවට 🙏🙏🙏
@ayshorrowsrilanka2794
@ayshorrowsrilanka2794 7 күн бұрын
බලන්නත් දුකයි බුදු සරණයි දේවි පිහිටයි 🙏🙏
@IdunilKumari-gf7cz
@IdunilKumari-gf7cz 7 күн бұрын
අස්වැමසුම සල්ලි තියන අයට විතරයි හම්බ වෙන්නේ
@malikamalika2269
@malikamalika2269 19 күн бұрын
අනේ පවු දෙවියනේ මෙච්චර දුප්පත් මිනිස්සු ඉන්නවා නේද බුදුසරණයි
@AnomaPriyadarshani-tb4ps
@AnomaPriyadarshani-tb4ps 18 күн бұрын
මෙ ගමෙ ග්‍රාම සෙවකගෙ වැඩ තහනම් කරන්න ඔන උන් ඉන්නේ මොකටද පඩි අරන් රජයෙ සෙවකයො ඇයි මෙ ගැන දන්නැත්තෙ
@AnomaJayaranjani
@AnomaJayaranjani 18 күн бұрын
ඇත්ත ...ඒ මනුස්සයට බැරිද රජයෙන් ආධාරයක් අරන් දෙන්න
@YasinduPabasara-q2t
@YasinduPabasara-q2t 11 күн бұрын
ජනාධිපතිතුමනි මෙ වගෙ අහිංසක මිනිස්සුන්ට ඇස්වැසුම ලබාදෙන්න
@SandraRather
@SandraRather 8 күн бұрын
පව්.දෙයියනේ .ගොඩක්.දුකයි..බුදු.සරනයි 😢😢😢😢😢.පිහිටක්.වෙන්න
@Sciencewithpeshan
@Sciencewithpeshan 17 күн бұрын
ගොඩාක් දුකයි..මේ වගේ විඩියෝ කරන ඔයාලට ගොඩ ක්ම පින්.අදාල නිලදාරින්ගේ ඇස්විවර වේවා.ස්තිර නිවසක් ලබා ගැනිමට පිහිටක් කවුරු න් උදව් කරත්වා😢
@dipaniDipani-y6t
@dipaniDipani-y6t 17 күн бұрын
මෙයාලට දෙන්න අස්වැසුම.අපි වගෙම තමයි මෙයාලත්.අපි මීටත් අන්තයි.අපටත් අස්වැසුම නැ.කිසිම සහනාදාරයක් නැ.😢😢😢
@NadeeNadee-v4l
@NadeeNadee-v4l 18 күн бұрын
අස්වැසුම දෙන්න තෝරපු එකා මරාගෙන මැරෙන්න හිතෙන්නේ මේවා දකිද්දි.ගමේ ඉන්න ග්‍රාම නිලදාරියාගේ ඉදන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න එවුන් වෙනකන් නිදිද.මේ වගේ අහින්සක මිනිස්සු කොච්චර නම් ඉන්නවද
@prasannapriyalal1434
@prasannapriyalal1434 17 күн бұрын
මම 45ක වයස කාන්තාවක් අපිත් අවුරුදු 16ක් කුලියට ගෙවල් වල ඉන්නව කන්න නැතුවත් ඉදල තියනව මට දුවල 2කුත් ඉන්නව අස්වැසුමවත් 6000වත් නෑ ඒත් ඉල්ලන්නෑ ඔය වගේ අසරණ අයටවත් දීපල්ලා හොදට සල්ලි තියන ඉඩම් තියන වාහත ගෙවල් තියන උන්ටමයි ආධාර උපකාර දෙන්නේ ඕකයි රටේ තත්වය සෝචනීයයි
@KantiAsoka
@KantiAsoka 17 күн бұрын
අක්කාඔයාකොහෙදගම මන්ඉන්නෙරට එනවාතවමස2කියනිඩඔයාගෙගම කියනිඩ මන්නමිකුරුණැගල බැදලඉන්නේ දැන්අාණමඩුවෙි මටත්ඉන්නවාදරුවන්තුන්දෙනෙක් දුවලදෙන්නාටඋදවුවක්කරන්නමි මටත්ඉන්නවාදුවෙික්
@SureshMadushanka-t7f
@SureshMadushanka-t7f 7 күн бұрын
❤❤❤❤
@Chanchillafernando
@Chanchillafernando 15 күн бұрын
Harima dukai pau,kage hari pinwat kenekuga pihitak lebewa kiyala prartana karanawa, devi pihitai ❤❤
@MRSMunasinghe
@MRSMunasinghe 17 күн бұрын
මෙවන් අයට උදව් කල යුතුයි ආදාර අවශ්‍ය මේ වගේ අයටම විතරක් අස්වැසුම සල්ලි දිය යුතුයි අනේ පව් ගමක් ගමක් ගානේ හොයන්න අසරණ අය තව ඉන්නව😢බුදුසරණයි ඔබතුමාට මේ අයට උදව් කරන්න🙏🙏🙏
@KKukula-h7i
@KKukula-h7i 21 күн бұрын
අනේ පව් දෙවියනේ
@NethuMalsha
@NethuMalsha 20 күн бұрын
මේ ගමේ පිවතුන් කන්න ට්කක් දෙන්නකො අපේ ව්දේස රටක පින්වතෙක් උදවු කරන්න එයාට තව තව සම්පත් ලැබේවි
@tvkalummaina7066
@tvkalummaina7066 20 күн бұрын
පුළුවන් කෙනෙක් ඉන්නවනං එයාට උදව්වක්් කරන්න
@K.p.kumaraK.p.kumara
@K.p.kumaraK.p.kumara 16 күн бұрын
@@tvkalummaina7066 oyata peni ayaiya amama dapu comments aka gana hetanina ada kale teyana aya udau karanina godaka peni a ammata udau karanina
@bad-325
@bad-325 15 күн бұрын
ගම් උදාව ක්‍රියාත්මක උනා නම් මේ වගේ අහිංසක මිනිසුනට අදටත් ගෙවල් ලැබෙනවා
@gsmsbandaragsmsbandara9325
@gsmsbandaragsmsbandara9325 17 күн бұрын
ඒ අම්ම කතා කරන විදිහත් අමුතුයි.නොතේරුම් කම වෙන්න ඇති.බලධාරීන්ට පෙනේවා
@manjulaudayasiri8942
@manjulaudayasiri8942 15 күн бұрын
Ane budusarensei oyalata🙏
@kadaharepagngnanandarev3270
@kadaharepagngnanandarev3270 11 күн бұрын
ඉඩම් කෑල්ලක් දෙන්න පුලුවන් ගෙයක් හදලා දෙනවනම් මේ..අයට
@tvkalummaina7066
@tvkalummaina7066 11 күн бұрын
එයාලට ඉඩමක් තියෙනවා
@RupikaJayasundara-v6e
@RupikaJayasundara-v6e 17 күн бұрын
මේ වගේ අයටත් අස්වැසුම නැත්තං මොනවගේ අයටද ඔය අස්වැසුම දෙන්නෙ
@RennugaKsd
@RennugaKsd 17 күн бұрын
අනේ ජනාදී පතී තුමනි ඔබගේ නෙ ත ගැ ටෙවා උදව් කරන්න පව් අසරණ අය
@ChandimalDias
@ChandimalDias 8 күн бұрын
අනේ මේ අම්මා සහ පුතාව පිංවන්තෙකුගේ නෙතට පෙනේවා.
@HemalathaDedigamuwage-lc9rl
@HemalathaDedigamuwage-lc9rl 17 күн бұрын
අනේ ස්වාමීන් වහන්ස me පවුලට උදව් කරන්න ඔබ වහන්සේට ගොඩක් ගොඩක් pin සිද්ධ වේවා
@NandiSamarathunga
@NandiSamarathunga 19 күн бұрын
අනේ උදව් කරන්න ඕන මේ අයට පව්
@KantiAsoka
@KantiAsoka 18 күн бұрын
ඔයාටගොඩක්පිංමල්ලි මෙවගෙඋපකරකරනවට🙏🙏🙏🙏
@RaniRatnayaka-mt8hr
@RaniRatnayaka-mt8hr 17 күн бұрын
Pau daviyana goodak dukai.🙏🙏🙏
@මාලනී-ජ3ශ
@මාලනී-ජ3ශ Күн бұрын
මම නමි හිතන විදිහට අතපය හොදට තියනවනම් අපි දුක් විදින්නේ ඇයි කවුරු හරි දෙයී කීයලා බලනවට වඩා අපි කොහොම හරි කීයක් හරි හොයගෙන පරිස්සමින් පරිහරනය කලා නම් බයවෙන්න ඕන නෑ
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 20 күн бұрын
Paw රටට Rajk කුමට da 😢😢😢 මේවා nobalana mama kuwait වල සිට
@ManelOlsson
@ManelOlsson 18 күн бұрын
Paw ane❤❤❤❤❤❤ deweyane mama lankawata awoth ennam adress danna
@Rsachininavodya
@Rsachininavodya 15 күн бұрын
සර් මමත් ගොඩක් දුප්පත් කෙනෙක් මටත් ඉන්න හිටින තැනක් නෑ. මිනිස්සුන්ගෙන් නිතරම කරදර හිංසා වෙනවා මේ සරණ වෛරයට කියලා තියෙන තාම කිසිම පිළිතුරක් නෑ අපිටත් පුළුවන් උපකාරයක් කරන්න අපි රත්නපුරේ
@pgwijesiri
@pgwijesiri 17 күн бұрын
කාංචන මහත්තයාට නෙත ගැසේවා
@lakshmankumarathunge8187
@lakshmankumarathunge8187 14 күн бұрын
දයාශාන්ත අයියා ආවනම්...ඒ අයට කලිසම් කමිස බෙල්ට් වාහනයට තෙල්..දෙනවා වගේ මේ අයටත් උපකාර ලැබෙනවා
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 17 күн бұрын
මේ අම්මගේ පුතාගේ වීඩියෝ එක දැම්මට.. අඩු තරම එකා නම්බර් එකක් ඕන නම්බර් එකක් කිසිම දෙයක් නෑ.. අපි කොහොමද මේ අම්මට කතා කරන්නේ.. ඔයා වීඩියෝ එක කරනවනම් මල්ලි පිළිවලට කරලා.. කතා කරන්න පුළුවන් විදියට දාන්න නම්බර් එකක් 👏👏
@tvkalummaina7066
@tvkalummaina7066 17 күн бұрын
ඔබට උදව් කිරීමට කැමති නම් පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්නේ නෑ. එම අම්මා හට දුරකථනයක් නොමැත එම නිසා කමෙන්ට් කරන කොට සීලාචාර විදිහට හැසිරෙන්න 0752124016
@SameeraAththanayaka
@SameeraAththanayaka 17 күн бұрын
4n no ekak natnm account num eka danna udaw karana ayatata account ekata salli danna puluwan.address ekat danna.yana kenak hoyagena yawi​@@tvkalummaina7066
@Thushari007
@Thushari007 17 күн бұрын
J.p mama udu karanawa a ammata❤❤❤❤
@bitasamarasinha5130
@bitasamarasinha5130 17 күн бұрын
ගමේ තොරතුරු වසන් කරන නිලදාරීන්ට එසේ නොකල හැකිවිදියට ගමේ අයගෙන් කමිටුවක් පත් කර ඔවුන්ගේ සහයෝගය නිලදාරීන්ට ලබාදෙනවානම් මෙතරම් අකට්‍යුතු සිදුනොවේයැයි මම අදහස්කරමි මොකද ගමේ වැසියා අසල් වැසියාගේ නැති බැරි අසරනකම හොදින් දන්නාබැවින් ඒවගේම ග්‍රාමනිලදාරී මහතා උවත් කොනෙකුගේ තොරතුරු දැනගන්නේ ගමේම සමිතියක සබාපති කෙනෙකුගෙන් හෝ ලේකම්වැනිකෙනෙකුගෙනි මොකද එතුමා වෙනප්‍ර් දේසය අයෙකු නිසා සංවර්දන නිලදාරීන්ගෙන් බොහෝවිට ඇත්තටම අවංක සේවයක් සිදුනොවේබොහෝවිට හැමෝගෙන්මනෙවි හමහර අය ඉන්නවා අත් දැකීම් තියනවා සිදු උන අසාදාරකම් ගැන
@UdayanganiEkanayaka-vf7tp
@UdayanganiEkanayaka-vf7tp 16 күн бұрын
නැ බැ කිය කියා මෙි අමිමා ඉන්නවා කිසිම උවමනාවක් උනන්දුවක් නැති අමිමෙක් මම මෙි දොස් කියනවා නොවෙයි වට පිටාව දැක්කම පිරිසිදු කරගන්නවත් ඔිනකමක් නැ මගේ ගෙවල් ලග ඉන්නවා අවුරුදු 73ක අමිමෙක් අසනිප දරැවත් බලාගෙන කුලි වැඩ කරගෙන ලස්සනට ජිවත් වෙනවා ඒ අය දැක්කම මෙි අමිමට කිසිම ගානක් නැ කියලා මට හිතුනා.පවු තමා ඉතිං කාගේ හරි පිහිටක් ලැබෙිවා ඉතිං.
@indrasena9740
@indrasena9740 8 күн бұрын
Dakinna salaswanawata sthuthi
@MariaMaria-b8h1l
@MariaMaria-b8h1l 18 күн бұрын
අස්වැසුම දෙන්න ඕනේ මේවගේ අයට පවුගිය රජයේ අනවශ්‍ය අයට අස් වැසුමයි හිස්වැසුමයි හැමදෙයක්ම දුන්නා මේදේවල් වලට වගකියන්න ඕනේ පලාතේ ග්‍රාම සේවකයි
@kumariamayaamaya4386
@kumariamayaamaya4386 18 күн бұрын
මෙිි පාරත් දිිලා තියෙන්නේ ඒහෙම තමයි පාසැල් නෙයෙන ළමයිටත් සල්ලි දිිලා
@kadaharepagngnanandarev3270
@kadaharepagngnanandarev3270 11 күн бұрын
මට ඇදුම් වැටක් සහ කබඩ් එකක් දෙන්න පුලුවන් ඒත් ගෙනියන්න වාහනයක් නෑනේ...පව් අනේ...පුලුවන් පින්වත් අය උදව් කරන්න ගොඩක් ලොකු පිනක් පුදුම අසරණ කමක් ඒ...අම්මගෙත් පුතාගෙත් මූනෙන් පේනවා බුදු සරනය්
@tvkalummaina7066
@tvkalummaina7066 11 күн бұрын
එකනේ 🙏
@ChamilaKumari-ee8tj
@ChamilaKumari-ee8tj 10 күн бұрын
අස්වැසුම තනිකර බොරුව,තියෙන උන්ට ඔක්කොම දෙන්නෙ,
@JayalathJayalath-i2p
@JayalathJayalath-i2p 17 күн бұрын
Budusarana
@namalweerasinghe3915
@namalweerasinghe3915 17 күн бұрын
මෙිි රටෙිිි දෙසපාලකයින් අවු. 76 වසරක් හොරා කාලා එවුන් පොශනය උනා මිසක් රටෙි කන්න අදින්නවත් විදියක් නැතුව කොචිිචර මෙිිවගේ මිනිසුන් ඉන්නවද. අනේ තියෙන කෙනෙක් ඉන්නවානමිි උදවු කරන්න ගොඩාක් පිං අයිති වෙනවා 🙏
@GsggsgHd
@GsggsgHd 19 күн бұрын
Paw ane attha Mai rata vinasa karapu UN monawada rata ta karala thiyenne kochchara asarana minissu innawada rate kauru hari danapathi kenek ge netha getewa budusaranai🙏🙏🙏
@Siani-xf7in
@Siani-xf7in 17 күн бұрын
තනි වචන තමයි ඒ අමිමා දෙන්නේ
@lesslirajapaksha7825
@lesslirajapaksha7825 17 күн бұрын
මේ රට ඉන්න අයත් අස්වැසුම ගන්න දගලනවා.. මේ වැනි අහිංසක මිනිසුන් කොච්චර ඉන්නවද... ජනාධිපති තුමනි..දුප්පත්ම මිනිසුන් සොයා බලා අස්වැසුම දිය යුතුයි..
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 20 күн бұрын
Siyaluma daenagae avadhanaya .yomu waaeva budusatanaeimkslum.sajoodataya
@bitasamarasinha5130
@bitasamarasinha5130 17 күн бұрын
මේවගේ තවකොයිතරම් ඉන්නවද නිලදාරීන් දැනදැනම තොරතුරු වසන් කල අය සබාපතිගෙ හිතවත් කමට ලේකම්ගෙ සිතවත් කමට ග්‍රාමනිලදාරිගේ හිත්ව කමට හමුවීම පැවැතු ගහිමියාගේහිතව්ත් කමට ලැබුනු අය වගේම අමනාපකමට නොලැබුනු අයත් කොපමනද රජය වෙනස් උනාට නිලදාරීන් වෙනස් වෙලා නැහැ ඒකයි ප්‍ර්ස්නය ලැබියයුතු එහෙත් නොලැබුනු අහිංසක පවුල් කොපමනද මේගැන වහාමසොයා බැලියයුතුය
@KhemaSubhashini
@KhemaSubhashini 17 күн бұрын
Obata pin mewa penwanawata
@kuwaitofw8880
@kuwaitofw8880 17 күн бұрын
Sadagirisaya..apa.හාමුදුරුවෝ ..amatanna....හාමුදුරුවෝ .උදව්කරුවන් ..කරයි
@NiroshaJanaki-h6j
@NiroshaJanaki-h6j 18 күн бұрын
අස්වැසුම දුන්නත් ඒ සල්ලි වලිනුත් බොන මිනිහ බොනවමඉ. මිනිහගෙන් අයින්වෙලා ගන්න තියෙන හැම ආදාරයක්ම ගන්න. බොන උන්ට උදව්කරන්න කඋරුත් කැමති නෑ. අස්වැසුම නැතිඑක සාදාරනයි.
@thilakjayasundara6094
@thilakjayasundara6094 16 күн бұрын
ඔවි,මනුස්සයා බොනව,මේ ලමයටයි මේ කාන්තාවටයි පහර දෙනව.නමුත් මෙම කාන්තාව ඵ් මනුස්සයත් ඵක්ක සමිබන්ධ උන් කලින් විවාහයේ ලමයින්ට හා ඵම කාන්තාවටද පහර දී ඵලවා ගැනීමෙන් පසුවයි,මනුස්සයාගේ විස්තර දැන දැනමයි.කලින් පවුලට කල දේම මේ අයටත් සිදුවී ඇති අතර මොවුන්ගේ චර්යාවන් යහපත් නොවන බැවින් කිසිවකුත් සොයා බලා උදවු කිරීමට නපෙලබේ.නමුත් ඔවුන්ට අස්වැසිල්ලක් ලබා දිය හැකි අයකු වේ නමි ලබා දෙන්න.මුදල් ආහාර වෙනූවට ඔවුන්ට ආදායමි මාර්ගයක් සකසන්න
@ROOTV2
@ROOTV2 16 күн бұрын
පවු අහින්සක මිනිස්සු දුකින් හෙම්බත් වෙලා. අනේ උදවු කරන්න පුලුවන් අය. ඇයි මේ ලෝකය මෙතරම් නපුරු. දුක හැමදාමත් සැගවිලා තියෙන්නේ. බොරු මවාපෑම් ලෝකයේ හැමතැනම.
@SanjayaGunawardene
@SanjayaGunawardene 9 күн бұрын
වෙල්ලස්ස tv චැනල් එකේ බණ්ඩාර මහත්තයව දැනුවත් කරන්න ගේ හදාගන්න උදව් කරයි
@GayaniDilrukshi-fq9gy
@GayaniDilrukshi-fq9gy 16 күн бұрын
අනෙ දෙව්‍ යනෙ පව් මේවගේ මනුස්සයෙක් දිපන් අස්වැසුම
@SUBZERO99978
@SUBZERO99978 17 күн бұрын
ane koi taran salli winasa karana aya ape rate innawada.udaw karanna pin sidda wei
@malekaanegeta2608
@malekaanegeta2608 17 күн бұрын
පවු මෙවගෙ අයට තමයි දෙන් න ඔනැ
@dayapathmini6834
@dayapathmini6834 18 күн бұрын
mawa.rajayata.panwanna.😢
@KusumSamarathunga
@KusumSamarathunga 17 күн бұрын
තව කොච්චර ඉල්ලනවද
@asiridisanayaka5006
@asiridisanayaka5006 17 күн бұрын
හාල් කන්න එපා පාණ්ඩුව හැදෙනවා තම්බලා කන්න කියන්න පව් ඒ අම්මට ළඟ අහල පහල අය බත් ටිකක් දෙන්න .පිං 🙏
@NandaniKarunarathna
@NandaniKarunarathna 15 күн бұрын
මටත් වයසපනහක්වෙනවමටත්කිසිමකෙනෙක්නෑඑවූනාටමමනමිහෙදටකුලිවැඩකරලාහමබකරගන්වාඔයගැනිට ඇයි බැරි
@inokatoshari1092
@inokatoshari1092 21 күн бұрын
කැලුම් මල්ලි oya අම්මා kohetha innna
@tvkalummaina7066
@tvkalummaina7066 21 күн бұрын
Badulle inne kandakatiye
@Siani-xf7in
@Siani-xf7in 17 күн бұрын
පවු මල්ලි
@NilukaKumari-q4l
@NilukaKumari-q4l 13 күн бұрын
Pau malli udau karanna
@Tharanga-qs5ng
@Tharanga-qs5ng 6 күн бұрын
අඩෙි විවුස් ගන්න හරි මෙිවා පේන්නනවා එක ලොකු දේයක්
@FILMlanthe-f2i
@FILMlanthe-f2i 4 күн бұрын
මෙි වගෙ අයට අස්වැසුම නෑ කියන්නෙ ඉතතින් අනිත් අය ගැන කවර කතාද.මෙයාලගෙ වසමෙ නිලදාරින් නැද්ද.හෙයල බලන්න .දුප්පතාට නෙවෙයිනෙ එයාල තැන දෙන්නෙ.කැපිිනෙන අය ඉන්නවනම එයාලට තමයි
@SunethraSunethra-jw4oo
@SunethraSunethra-jw4oo 17 күн бұрын
Ana.pin.malli
@NilukaHerath-e6r
@NilukaHerath-e6r 17 күн бұрын
Paw දෙයියනේ 😢😢😢😢
@nilmininidukwewaweerasuriy985
@nilmininidukwewaweerasuriy985 17 күн бұрын
Aswesuma lebanne kudu karyo salli thiyena ewantane. me wage ahiskyonta lebana deyak newai eka.ape badu kapgena kuddo posath wenawa.😮😢
@KhemaSubhashini
@KhemaSubhashini 17 күн бұрын
Ane meminisunta aswasumadenna
@DinushaDeepika
@DinushaDeepika 17 күн бұрын
😢😢😢😢
@happypoppypandashow5806
@happypoppypandashow5806 17 күн бұрын
😢😢😢😢😢😢
@SunilK-np7cf
@SunilK-np7cf 17 күн бұрын
Ammag ko nambar
@tvkalummaina7066
@tvkalummaina7066 17 күн бұрын
ඒ අම්මට ෆෝන් එකක් නෑ
@soisvejai8771
@soisvejai8771 16 күн бұрын
😭💔
@swarna7250
@swarna7250 18 күн бұрын
JanAdi, pahi, Hums, punarda
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 17 күн бұрын
,🙏🙏🙏🙏
@kumariralalage8867
@kumariralalage8867 17 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤😘
@ThariduDilshan-l3h
@ThariduDilshan-l3h 6 күн бұрын
අනෙපවිදෙවියනෙ
@jayanthiperera3260
@jayanthiperera3260 17 күн бұрын
Me Dukin midi Satutin jiwath wimata Labewa....Dewashirwada weva.....Jesu Pihitai.🎉🎉🎉🎉🎉
@rasikameril4192
@rasikameril4192 17 күн бұрын
😭😭😭😭❤🥹🥹
@BeryankaKumara
@BeryankaKumara 17 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯🌹🌹🌹🌹🌹
@TharangaDeepanie
@TharangaDeepanie 17 күн бұрын
පවි අර දරැවා
@KumariWashantihi
@KumariWashantihi 17 күн бұрын
Ana. Pau. Anura. Kumari. Janadifathinumni
@K.p.kumaraK.p.kumara
@K.p.kumaraK.p.kumara 17 күн бұрын
Ape game eninawa amma keneka ayata kauruti salakanina oyata peni udau karanina dekawalile bategama
@Siani-xf7in
@Siani-xf7in 17 күн бұрын
මොන කරුමද මෙිවා
@kumarisitha5161
@kumarisitha5161 18 күн бұрын
මේකයි ඔයත් හාල් හුන්ඩුවක් දුන්නැහැ.
@RoshniDillu
@RoshniDillu 8 күн бұрын
Thiyenaeka..kotiganam.viyadamkarala. patikanawa..magulkanawa..nathieka..apadukvidinawa..mewageayata..pihitaweyallako
@MadaviSwarnamali
@MadaviSwarnamali 19 күн бұрын
Pau deiya ne
@Tharanga-qs5ng
@Tharanga-qs5ng 6 күн бұрын
අඩෙි පවු බන්
@Shiromi-ro7fb
@Shiromi-ro7fb 14 сағат бұрын
Katawen terenawa me ganu kina ahankarae napurue wage ge mallege kiyapu nesa anunge gewal hadanna kaurut ederepat wenna. At puluwan kinek udau kalot pen
@kumarijayathunga1920
@kumarijayathunga1920 5 күн бұрын
Aswesuma denda gamata awa aun thalanda oni .anith aka gs okage as pennedda
@swarna7250
@swarna7250 18 күн бұрын
Gama, gama, cawaka, ballkda, goods, gonkeida
@ManelOlsson
@ManelOlsson 18 күн бұрын
Eyage accout nommarya danna teflon numbaer danna
@tvkalummaina7066
@tvkalummaina7066 16 күн бұрын
එයාට ෆෝන් නම්බරයක් නෑ. උඩ දාලා තියෙන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න
@thulindidula1724
@thulindidula1724 17 күн бұрын
Rajaya budeda guramaya koo
@DisnaSadamali-tw3og
@DisnaSadamali-tw3og 18 күн бұрын
Ane.maka.t.v.dakuna.kaluma.mahataka.nata.gatawa
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,1 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН