දෙවියනේ නිලියක් වගේ ලස්සනට හිටිය ඇයට මෙහෙම වුනේ ඇයි - Ishini Disanayake Life Story

  Рет қаралды 489,206

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 2 000
@KaushiKkarunarathna-gx5hp
@KaushiKkarunarathna-gx5hp 6 ай бұрын
අනේ මං හදිසි අනතුරකට පත් වෙලා දැන් අවුරුදු 4ක් වෙනවා ඒ උනත් මගේ හස්බන් මාව දාලා ගියේ නෑ එයා මගේ හැම වැඩක්ම කරනවා එයා වගේ පිරිමියෙක් ලබන්න මම කොච්චර පින් කරලා ඇද්ද කියලා හිතෙනවා මේ දේවල් දකිනකොට, මාවත් බලාගෙන මගේ දරුවෝ තුන් දෙනාත් බලාගෙන ගෙදර හැම වැඩක්ම කරගෙන ඉන්න මගේ මහත්තයා මටනං මහා මෙරක් වගේ❤
@_saviru_official_
@_saviru_official_ 6 ай бұрын
😍❤️
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 6 ай бұрын
@ranganiwijeaseakara8378
@ranganiwijeaseakara8378 6 ай бұрын
❤❤
@Supu-s4h
@Supu-s4h 6 ай бұрын
Oyath wasanawanthai man wagema.mage husbanuth ehemai.aduma tharame rawala Wath balanne na.daruwo dennatai matai pana wage aadarei.eka eyage ammala eyawa hadala thiyena hodakama thamai.budusaranai oyata ikmanin saneepa wenna kiyala pathanawa man❤😊
@kumirkumir3510
@kumirkumir3510 6 ай бұрын
🙏🙏🙏🙏
@Krisha7526
@Krisha7526 6 ай бұрын
සසරේ මා කල යම් පිනක් වේනම් එපින් බලෙන් ඔබ නිදුක් වේවා.. නීරෝගි වේවා.. සුවපත් වේවා..
@hashihashi5674
@hashihashi5674 6 ай бұрын
😔😔😔
@Nethu169
@Nethu169 6 ай бұрын
මමත් ඒ දේම ප්‍රාර්ථනා කරනවා...🙏
@slclassicmusic
@slclassicmusic 6 ай бұрын
ඒ කියන්නෙ පිනක් කරලම නෑ නේ😂😂😂😂
@gdsperera9841
@gdsperera9841 6 ай бұрын
සංසාරේ මා කල යම් කිසි පින්ක වෙනම් ඵ් පින් බලෙන් ඔබ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා මම ඉන්නේ පිටරටක මම ගොඩක් බුදු දහම ලෝව සිටින සියළුම දෙවියන් මම බොහෝසෙයින් විස්වාස කරනවා ඵ් පින් බලෙන් ඔබ ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@piumalihettiarachchi9566
@piumalihettiarachchi9566 6 ай бұрын
අනේ මේ විඩියෝ එක බලන වෙදමහත්තයෙක් ඉන්නවනම්..මැයව ඉන්න තැන හොයාගෙන ගිහින්හරි බෙහෙත් කරලා සුවපත් කරන්න පුලුවන්නම් ලොකු පුණ්‍යකර්මයක් 🥺🙏🙏🙏🙏ජයසිරිමා බෝ සමිදුන්ගේ අනුහසින් ඉක්මනින්ම සුවපත් වේවා..🙏🙏🙏
@shanthagunasekera1304
@shanthagunasekera1304 6 ай бұрын
ඒකනම් ඇත්‍ත.පුලුවන් නම් උදව් කරන්න
@shashinisonali6409
@shashinisonali6409 6 ай бұрын
Matath oyawagew wela honda una doctor den lankawe ne Kalelkasim nam hondai.
@dineshamanathunga9091
@dineshamanathunga9091 6 ай бұрын
Ow kumara mahata mey ලෙඩ සනීප karai
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@sunilpalihawadana-vw8cn
@sunilpalihawadana-vw8cn 6 ай бұрын
ඉක්මනින්ම සුවපත් වේවා!!!
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 6 ай бұрын
නිලමේගේ මානුෂීය මෙහෙවර ඉතාම අගයනව ස්තුති කරනව එතුමා මේ කරන උතුම් කටයුත්ත ට ඇයට ඉක්මනින් සුවය ලැබේවා පින් වන්ත පුත්ගලයන් ගේ පිහිට ලැබේවා🙏🏽
@PDayawathi
@PDayawathi 6 ай бұрын
දුව ඔයාටතෙරුවන් සරණයි ඉක්මනින් සුවපත් වෙත්වා
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඇයට ගොඩක් වටිනවා
@Prasanthi_De_Silva
@Prasanthi_De_Silva 5 ай бұрын
9:08 8life with l0ve8​@@PDayawathi
@indikapriyadarshani7484
@indikapriyadarshani7484 3 ай бұрын
Dalada samindu pihitai .suwapath wewa
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 6 ай бұрын
දාලා ගියත් කමක් නැහැ දෙයියනේ කොහොමද දන්නේ නැහැ ඉඳහිට call අරන් හොඳ වැඩේ කියනවා ලූ....sasare pera akusalayak වෙන්න ඇති ඒත් මෙහෙම තනි කරන්නේ කොහොමද ganu kenekwa...සොයුරිය හිතට ධෛර්යය ගන්න ...පුතා oyawa rajinak වගේ balaganiwi...මා කළ සියලු pin බලෙන් ඔබට ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා ...❤❤❤❤❤
@dammikacostha7425
@dammikacostha7425 6 ай бұрын
Pau kara minihek
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 6 ай бұрын
එ මනුස්සය හොඳ වැඩේ කියන්නේ කිසිම හිතක් පපුවක් නැති මින්හෙක් බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුව පත් වෙත්වා තෙරුවන් සරණයි
@antanetliyanage.7247
@antanetliyanage.7247 6 ай бұрын
කිසිම හේතුවක් නැතුවද එහෙම කියන්නෙ කියල අපි දන් නෑ ඒත් අපේ යුතුකම කාටවත් දොසක් නොකිය උදව් කිරීමයි.
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@chandrikameepegamage7891
@chandrikameepegamage7891 5 ай бұрын
😂 මහා පවුකාර මිනිහෙක් ඔයාට බුදු සරණයි
@AnushaJeewani-tv2je
@AnushaJeewani-tv2je 6 ай бұрын
මේ සොයුරිය සුව කරන්න පුලුවන් කවුරුන් හෝ වෙද මහත්මයෙක් සිටී නම් පිහිට වෙන්න ඇයට දෙපයින් හිටගෙන ඇයගෙ වැඩකටයුතු කරගන්න පුලුවන් විදිහට .ගොඩක් පින් සිද්ද වෙයි
@KumaraMap-q3k
@KumaraMap-q3k 6 ай бұрын
ඇත්ත
@sandinihansi5741
@sandinihansi5741 6 ай бұрын
Bbuda rathnaya damae rathneya balayen ekmantama suwea vaeva
@Dilani-cx4fy
@Dilani-cx4fy 6 ай бұрын
U
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...
@lakshmanmaddumahewage2535
@lakshmanmaddumahewage2535 5 ай бұрын
පිලියන්දල, සෙත්සුව වෙද මැදුර සම්පත් වෙද මහත්තයා වෙත යොමු කරවන්න
@bandulapri
@bandulapri 5 ай бұрын
මම ඇක්සිඩන්ට් එකකින් paralyzed වෙලා අවුරුදු 30කට ළගයි.අපේ අම්ම තමා එදා ඉදන්ම මට හිටියෙ,දැන් අවුරුදු 6කට කලින් දුක හදුනන නෝනා කෙනෙක් මට හම්බුනේ,දැන් අම්මට.වයසයි,ඒ නිසා මාගේ හැම දෙයක්ම සහ අම්මවත් රැක බලා ගන්නෙ මගෙ නෝනා.දෙවි කෙනෙක් වගේ.මගෙ අම්මටයි නෝනයි දෙන්නම දෙවියො දෙන්නෙක් වගේ මාව බලා ගන්නෙ.මේ සොයුරියටත් බුදුසරණයි ,ඉක්මන් සුවය ලැබේවා ....!!!
@mylove8204
@mylove8204 6 ай бұрын
මගෙ සැමියා බුදු වෙන්න ඕන මාව මේ පිලිකා තත්ත්වයෙන් ඉද්දි බලා ගන්නේ දරුවෙක් වගේ.ඔබටත් ඉක්මනින් සුව වෙන්න පතනවා
@Nilame
@Nilame 6 ай бұрын
එහෙම සැමියෙක් ලබන්නත් පිනක් තියෙන්නේ ඕනේ.... ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම ගොඩක් වටිනවා
@mahashggf3111
@mahashggf3111 6 ай бұрын
ඔයාට බුදූසරනයි
@NISHISHANIKAREAL555
@NISHISHANIKAREAL555 5 ай бұрын
පින තිබේ නම් ලැබෙන්නේ එහෙම,
@SavageBlinkzz
@SavageBlinkzz 5 ай бұрын
ඉක්මන් සුවය බැලුවා බුදු සරනයි
@KumarasingheVIR
@KumarasingheVIR 5 ай бұрын
Anurada Pura appacchi hodai
@wasanaaththanayaka
@wasanaaththanayaka 5 ай бұрын
අපි සහෝදරිය බලන්න ගියා ....නිලමේ ඔබතුමා කලදේ අගය කරමී .මේ වාගේ තව අය සිටි නම් මෙවැනි වීඩියෝ වලින් අපිව දැනුවත් කරන්න .අපි මේ සහෝදරියට වගේ ම ඔවුන්ටත් අය කරමී.හැකි අය සිටී නම් මේ සහෝදරිට ද්‍රව්‍ය මය ආධාරද ඇය බලාපොරොත්තු වේ..සුව කරන්න අපි සූදානම් ..ඒ සදහා තැනක් තිබේ ....
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම පිං ඔයාලා මේ වෙනුවෙන් ඉදිරපත් වුනාට
@happyheart252
@happyheart252 5 ай бұрын
උපදින සැම ආත්මයකදිම නීරෝගි සුවය දීර්ඝායුස ලැබේවා.
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 5 ай бұрын
ඔබට පින්🙏
@SapumalSapu-cw4sk
@SapumalSapu-cw4sk 5 ай бұрын
සසරින් සසර මේ පින් ලැබේ වි
@Rani-it1kg
@Rani-it1kg 5 ай бұрын
උතුම් මිනිසුන් අපේ රටේ ඉන්නවා.සසර සරනා තුරු බක්කුල මහා රහතන් වහන්සේ මෙන් නීරෝගී වේවා !💐🙏♥️​@@SapumalSapu-cw4sk
@sriyakumari4314
@sriyakumari4314 6 ай бұрын
මම එක video එකක් දැක්කා .තමන්ගේ බිරිඳ ලෙඩ වෙලා ...ඒත් සියලු කටයුතු කරන්නේ මහත්මයා ..ඉතින් ishini sahodariyata ඉක්මනින් සුවපත් බව ලැබේවා theruwan saranai
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...
@ChamiduHeshan-sw1ji
@ChamiduHeshan-sw1ji 5 ай бұрын
බුදුසරනයි ඉක්මන් සුවය ලෙබෙවා
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 6 ай бұрын
අනේ මොකටද එහෙම පිරිමියෙක් ලැබිල . නිවන් දකින තුරු එහෙම පිරිමියෙක් නම් එපා එපා එපා ..... විවාහ වෙන්න බැරි උනත් 😢😢😢😢
@chandarawathiswchandara7369
@chandarawathiswchandara7369 6 ай бұрын
අනිවාර්යයෙන්
@ruwankumasaruge-nw8sn
@ruwankumasaruge-nw8sn 6 ай бұрын
මම පිරිමියෙක් වෙලා මට අය ගැන දුක හිතුනා.. ඌ මහා කාලකන්නි මිනිහෙක්... මේ ලෝකේ කිසිම ගැනියෙකුට ඔය වගේ නපුන්සක උන් ලැබෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා...​@@chandarawathiswchandara7369j
@Nilame
@Nilame 6 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@praveenakariyawasam-sh3jg
@praveenakariyawasam-sh3jg 6 ай бұрын
මෙතුමිය තාමත් ප්‍රියමනාපයි ඔබට ඉක්මන් සුවය ලැබේවා,බණ දහම් අහන්න. සංගීතය රසවිඳින්න, එවිට ඔබේ මනස සුවපත් වේවි. ❤❤❤❤❤❤
@Nilame
@Nilame 6 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... නැත්තම් මෙහෙම තනියම ඉන්න ගොඩක් අමාරුයි
@gayanrathnayake6220
@gayanrathnayake6220 6 ай бұрын
නිවන් දකින්න ඕනෑ නම් මේවා තමා පින් කියන්නේ, තෙරුවන් සරණින් දේවියගේ පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා ,
@Nilame
@Nilame 6 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....
@randikawerasingha5435
@randikawerasingha5435 6 ай бұрын
ලස්සන පිට පෙනුම බලන් පෙනුමට රූපෙට ආදරේ කරද්දි ඔහොම තමා. හදවතට ආදරේ කලානම් එහොම වෙන්නෑ. ශුවර්. ඇත්තටම හදවතින්ම පාර්තනා කරනවා මෙයාට ඉක්මනට සුව වෙන්න කියල.🙏🙏❤
@Nilame
@Nilame 6 ай бұрын
අනිවාරෙන්...
@naturesura7936
@naturesura7936 6 ай бұрын
එයාගෙ හස්බන් කියන්නේ පාහරයෙක් ඒ කියන්නේ ඌ ඇගෙන් තමන්ගේ අසහනය ඕනෑ එපාකම් ඉටුකරගෙන දැන් ඇය අසරණ උනාම දාල ගිහින් කෙල්ලන්ට හොද ආදර්සයක් මේක
@Nilame
@Nilame 6 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 6 ай бұрын
තුනුරුවන් ගේ අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුව ය ප්‍රාර්ථනා කරනවා 💐🌹🌹🌹🌹🌹🌹🌹🌹
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඇයට ගොඩක් වටිනවා
@thilinef.kurukulasuriya2282
@thilinef.kurukulasuriya2282 6 ай бұрын
කොච්චරවුනත් හිත ධයිර්මත් සහෝදරියක්...නිළමේ සහෝදරයාට ගොඩාක් පින් මේ කරනා සමාජ මෙහෙවරට...ඇයට ඉක්මන් සුවය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💖💖🙏🙏
@Nilame
@Nilame 6 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....
@nilmifernando6439
@nilmifernando6439 6 ай бұрын
නව අරහාදී බුදුගුණ බලයෙන්, විශ්වයේ සොබා දහමේ , සූර්ය චන්ද්‍ර ආශිර්වාදයේ බලයෙන් ඉක්මන් නිදුක් නීරෝගී සුවය ලැබේවා සොයුරිය ඔබට තෙරුවන් සරණයි !!!
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති - ඔයාටත් තෙරුවන් සරණයි..!!
@chandananuwan8238
@chandananuwan8238 5 ай бұрын
වටිනා වැඩසටහක් සහෝදරයා .. අපි අපි වෙනුවෙන්ම උදව් කලගතු යුතුයි. ඔයාට ගොඩක් පිං.. තවත් මේ වගේ දේ ඉදිරිපත් කරන්න. මොකද අදත් අපේ රටේ පිං දහම් සදහා උදව් උපකාර කරන පින්වත් මිනිස්සු ඉතුරු වෙලා ඉන්නවා. ඒ අය අසරණ අයට උදව් කරනවා.. හදවතින්ම❤️ ආදරෙයි ඔයාගේ වෙඩසටහනට.. ජය!
@UpulDarmarathna
@UpulDarmarathna 6 ай бұрын
සියලු දෙවියන්ගේ රැකවරණයෙන් ඉක්මන් සුවය ලැබේවා ඔබට
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@RohanaWickramasinghe-il1yw
@RohanaWickramasinghe-il1yw 6 ай бұрын
පින්සිද්ද වෙනව මේ වගේ කෙනෙකුට උදව් කරන්න සිත් පහල වේවා 🙏🙏🙏
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@pramishroven6422
@pramishroven6422 6 ай бұрын
මේ වගේ වෙලාවක පුලුවන් හැමෝම උදව් කරමු.හොද හදවත් තියෙන වෙදමාහත්තුරු ඉන්නවා .නිකන් නෙමෙයි සාදරන මුදලක් අරන් වෙද කම උදව්වක් වසයෙන් කරන අය.ඒහේම දන්න වෙදමාහත්මයෙක් ගැන කව්රු හරි දන්නවා නම් මේකේ විස්තරයක් පල කරන්න.සම්බන්ද කර ගන්න පුලුවන් විදිහක් පල කරන්න.ස්තුතියි
@Nilame
@Nilame 6 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...
@viduniranithma299
@viduniranithma299 5 ай бұрын
Meerigama walbothale wedamahaththayek innawa godak hodai
@luxmankumarasiri9511
@luxmankumarasiri9511 6 ай бұрын
නිළමේ චැනල් එකේ ඔබට ගොඩාක් පිං. මම කුවේට් රටේ ඉන්නෙ. ඒ සොයුරියට වස්සැප් නැත්ද? පේස්බුක් ඉන්න නම දාන්න. වස්සැප් ඉන්නවානම් අංකය ලබාදීමට කාරුණික වන්න. අපි සැවොම උදව් කරමු ඒ ජීවිතයට සතුටක් එක් කරන්නට....ඉක්මන් සුවය දයාබර නැගණියට.
@Dilru_Gamage
@Dilru_Gamage 6 ай бұрын
වීඩියෝ එකේ අන්තිමට ඩිටෙල්ස් කියනවා. නම්බර් එකත් දානවා
@WajiraWedisinghe
@WajiraWedisinghe 6 ай бұрын
තෙරුවන් සරණයි ඔයාට 🙏
@Nilame
@Nilame 6 ай бұрын
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...
@rohinihettiarachchi4497
@rohinihettiarachchi4497 5 ай бұрын
අපි පුලුවන් විදියට උදව් කරමු ඇයට හොද වෙද මහතෙක් මුන ගැසේවා ඉක්මන් නිරොගි සුවය ලැබේවා නංගි බුදු සරනයි සියලු දෙවි රැක වරනයි
@rohinihettiarachchi4497
@rohinihettiarachchi4497 5 ай бұрын
ඉෂිනි දිසානායක කියල fb බලන්න
@sameerawanninayake8755
@sameerawanninayake8755 6 ай бұрын
මගේ මහත්තයා මාව දාල ගිහිල්ල දැනට අවුරුදු 16ක් මගේ දරුවත් හදාගෙන ජීවත් වෙන්න පදුම දුකක් වින්දා ඒ වගේම අදටත් එහෙම තමයි දැන් පුතා උසස් පෙල කරනවා මගේ එක ඇහැක පෙනීම ගොඩක් අඩුයි ඒකට කාචයක් දාන්න කියල තියෙන්නෙ මම පොල්ලෙලි කර්මාන්ත ශාලාවක වැඩ කරනවා පුතාට ඉගෙන ගන්න උදව් කරන්න
@uddeepikashamalee388
@uddeepikashamalee388 6 ай бұрын
How can I contact You? ( obava sambanda karagane kohomada?)
@NayaniMadumali-gc4xu
@NayaniMadumali-gc4xu 6 ай бұрын
Oya koheda inne
@NayaniMadumali-gc4xu
@NayaniMadumali-gc4xu 6 ай бұрын
@@uddeepikashamalee388❤
@SampaththSuranga-nw1eo
@SampaththSuranga-nw1eo 6 ай бұрын
Koheda oya
@Sanju888-d8i
@Sanju888-d8i 6 ай бұрын
කරුණාවන්ත මිනිස්සු ඉන්නවා ඔබට අවශ්‍ය උදව් ලැබෙවා හදවතින් ප්‍රාර්ථනා කරනවා
@shehanmadusanka3
@shehanmadusanka3 6 ай бұрын
ජේසු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා ❤️
@naturesura7936
@naturesura7936 6 ай бұрын
අපේ රටේ ගොඩාක් මිනිස්සු අනවශ්‍ය දේවල් වලට ගොඩාක් වියදම් කරනව. ඉතින් අපට පුලුවන්නම් අපේම කෙනෙක් මේ වගේ අසරණ වෙලා ඉන්න පිට පිහිටක් වෙන්න ඒ තරම් උතුම් ක්‍රියවක් කරන කෙනෙක් ට සොබා දහමේ ආසිර්වාදය අනිවාර්‍යෙන්ම ඇබෙනවා. අපි ජීවත් වෙන ටික කාලෙට මෙවැනි උතුම් ක්‍රියාවක යෙදෙන හැමෝටම ලැබෙන්නෙ නෑ ඇයට සුවය ලැබේවා තුනුරුවනේ සරනින්
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@දිලුmnk
@දිලුmnk 5 ай бұрын
නිලමේ කියන්නේ ආදරණීය හොඳ හදවතක් තියෙන කොල්ලෙක්.අනේ ඒ අක්කට හදවතින්ම ආශිර්වාද කරනවා ඉක්මනින්ම සුවපත් වේවා! අනේ කවුරුහරි පිහිට වෙන්න.තුනුරුවන්ගෙම පිහිටයි අක්කේ ඔයාට❤❤
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@socloseto3933
@socloseto3933 6 ай бұрын
මා විසින් පෙර ආත්ම භවයක කරන්නාවු පින් කුසලයක බලමහිමයෙන් ඉක්මනින් සූවය ලැබේවා. මෙය දිනේෂ් මුතුගල ගුරු පියාණන්ට දකින්න ලැබේවා
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
@IsankaSewwandi-lx5ce
@IsankaSewwandi-lx5ce 5 ай бұрын
🙏🙏🙏
@ajanthavithanage4236
@ajanthavithanage4236 6 ай бұрын
නිලමේ පුතාට අප්‍රමාණ පින්, මේ කරන සමාජ සත්කාරයට.
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@Jayalathneelakanthi-wr5sh
@Jayalathneelakanthi-wr5sh 6 ай бұрын
අනේ සල්ලි තියෙන කෙනෙක් උදවු කරන්න කො.ලොකු පිනක්. නිරපරාදේ විනෝද වෙන්න වියදම් කරන සල්ලි වලින් මෙවැනි පිනක් කරගන්න ව නම් කොච්චර දෙයක්ද...යනකොට අරන් යන්නේ එච්චර යි නේද.
@disniekanayaka7917
@disniekanayaka7917 6 ай бұрын
Kage ho netha gatewa
@NilaniWasanthika
@NilaniWasanthika 6 ай бұрын
Pinata dahamata ladi kenekge netha gatewa suwapath wewa.
@Nilame
@Nilame 6 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@MuhammadAbdullahZaharani
@MuhammadAbdullahZaharani 5 ай бұрын
මම call කලා number එක වැඩකරන්නේ කැහැ ​@@Nilame
@shamalperera4875
@shamalperera4875 6 ай бұрын
නිලමේ ,මේ වාගේ අසරණ උන කෙනෙකුට උදව් කරන්න පෙන්වීම අගය කරමි❤
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@rohinifernando983
@rohinifernando983 6 ай бұрын
නිදුක් නීරෝගී සුවය නොඅඩුව ම ලැබේවා ජේසු පිහිටයි හැම දෙයක්ම හොඳින් සිද්ධ වේවි.
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක ඇයට ගොඩක් වටිනවා
@UpunyaDissanayaka-ri7kj
@UpunyaDissanayaka-ri7kj 6 ай бұрын
නිළමේ හදහවට කතාකරනවා බොහොම පින්
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 18 күн бұрын
සසරේ මා කළ පින් පිනක් තියෙන ඒ පින් බලයෙන් සහෝදරිය ඔබට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
@yamunavinodani2175
@yamunavinodani2175 6 ай бұрын
සසරේ මා කල පිනක් වේනම් ඒ පින් බලෙන් ඔබට සුවය ලැබේවා....
@Newsmixpro
@Newsmixpro 6 ай бұрын
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 5 ай бұрын
පුළුවන් කෙනෙක් ඉන්නවා නම් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻අනේ පිං කොහෙ හරි යවලා පිහිටක් වෙන්න පව් 😰
@nirmalapriyadarshani9957
@nirmalapriyadarshani9957 6 ай бұрын
අනේ පුලුවන් කෙනෙක් ඉන්නව නම් මේ ඉෂිනිව මන්දාරම් නුවර ආනන්ද රත්නායක වෙද මහත්තයා ලගට ගෙනියන්න .එතුමා මෙයාව හොද කරනව .
@gayananura
@gayananura 6 ай бұрын
Cantact no එක දෙන්න
@anuththararathnaseeli1757
@anuththararathnaseeli1757 6 ай бұрын
Mekata call karanna
@arunilanka7301
@arunilanka7301 6 ай бұрын
මේ වේදමහත්මයාගේ pon නො දෙන්න plis මතත් මගේ දුව අරන් යන්න ඕන
@arunilanka7301
@arunilanka7301 6 ай бұрын
​@@anuththararathnaseeli1757මේකේ නො දාලා නැහැනේ
@dinushalakshika2937
@dinushalakshika2937 6 ай бұрын
වෙදමහත්තයාගෙ නම්බර් එක දෙන්නකො
@SrikanthiPerera-ii8tr
@SrikanthiPerera-ii8tr 6 ай бұрын
ජේසු පිහිටෙන් කවුරු හරි ඒ දුවට උදව් කරන්න ඉදිරිපත් වේවා ජේසු පිහිටයි දුවේ
@SrikanthiPerera-ii8tr
@SrikanthiPerera-ii8tr 6 ай бұрын
💖
@SwarnaGamagee
@SwarnaGamagee 6 ай бұрын
Mama suwaya lebuwa deviyan wahanse lagata yanna jesu pihitai duwa
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
@SrikanthiPerera-ii8tr
@SrikanthiPerera-ii8tr 6 ай бұрын
@@Nilame 💗
@Ranjithkarunadasa-r4k
@Ranjithkarunadasa-r4k 5 ай бұрын
Prophet Jerome lagata yanna ls,
@IsharaMaduwanthi-qq3lz
@IsharaMaduwanthi-qq3lz 5 ай бұрын
ඇයට ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාටත් බොහොම පින් ගිහිල්ල මේ වගේ වැඩසටහන් කරල පෙන්නනවට 🙏🙏
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 6 ай бұрын
බුදුන්ගෙ දෙවියන්ගේ ආසිර්වාදය බලයෙන් ඉක්මනට සුව ලැබේවා !!! හොද සිංහල බෙහෙත් කරන වෙද මහත්තයෙක් මුන ගැසේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි
@Nilame
@Nilame 6 ай бұрын
ඔයාටත් බුදු සරණයි..!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....
@nadeethera
@nadeethera 6 ай бұрын
ඔව් අනේ පුළුවන් නෙනෙක් ඉෂිනිට උදව් කරන්න සුව වෙන්න
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...
@thanurathnayaka4399
@thanurathnayaka4399 6 ай бұрын
මගෙ මහත්තයා ට බුදු බව ලැබෙන්න ඔන මට වෙනසක් නොකර මා ව බලාගන්නවාට අවු 20ක සිට ස්නායු රොගයෙන් පිඩා විදින කෙනෙක් මම❤මගෙ දුවටයි මහත්තයා ටයි යොද බල නිරෝගී සම්පතම ලැබෙන්ට ඔනේ
@Nilame
@Nilame 6 ай бұрын
ඔබතුමිය වාසනාවන්තයි ඒ වගේ සැමියෙක් ලබන්න.... එතුමාටත් යෝධ බල යෝධ ශක්තියම ලැබේවා
@sandunbandara593
@sandunbandara593 6 ай бұрын
නිලමෙ ඔබතුමා නම් මිනිසුන් අතර උතූම් මිනිසෙක් අzයට ඉක්මන් සුවය තෙරුවන් සරනයි ❤🎉☘️
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@D.V.Lucky3294
@D.V.Lucky3294 6 ай бұрын
විශ්වයේ ආශිර්වාදය ලැබේවා!!! 🙏🙏🙏 විශ්ව ශක්තියෙන් සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි!!!
@Nilame
@Nilame 6 ай бұрын
ඔයාටත් තෙරුවන් සරණයි..!! බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...
@sujeewaamarasinghe7538
@sujeewaamarasinghe7538 6 ай бұрын
Iවිටමින් සහ ව්‍යායාම අත්‍යාවශ්‍යයි. හොදින් වතුර බොන්න ඕන. අනේ ඒත් මෙයාට ඒව කරන්නෙ කවුද ? නිලමේ චැනල් එකට ගොඩක් පින් , එතුමියගේ ප්‍රශ්නයට හඩක් දුන්නට. නිලමේත් බොහෝම දුකකින් මේ දේවල් ඉදිරිපත් කලේ කියල පෙනුනා. මනුෂ්‍යන් වන කාගෙත් හිත උණු වෙන සංවේදී සිදුවීමක්. තෙරුවන් සරණින් ඇයට යහපත් මිනිසුන්ගේ දෑත් දිගු වේවා ! තෙරුවන් සරණයි ඔබතුමියට
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf 6 ай бұрын
දීගොඩ කුමාර මහත්මාගේ දෙව් සුව සේවා වැඩසටහනකට සහභාගි කරවන්න මෙයාව පුළුවන් කෙනෙක් ඉදිරිපත් වෙලා ගොඩක් පින්
@سوماسوما-ت9ر
@سوماسوما-ت9ر 6 ай бұрын
Ane ow ape sirge vedio balanna visvasayen anivaryenma suvapath wenava eka nisa deusuva seva nalikawe vedio balanna anivaryenma suvapath wenavamai.ikman.suvaya.labeva
@indikaprabath9146
@indikaprabath9146 6 ай бұрын
Eka pissek නේද
@gnanaarachchi6684
@gnanaarachchi6684 6 ай бұрын
එකවරම චෝදනා කරන්න කලින් විස්තර හොයන්න . එතුමාගේ පිස්සු වැඩ ඇත්නම් උදාහරණ සහිතව පෙන්වන්න
@dayanheendeniya7624
@dayanheendeniya7624 6 ай бұрын
අනේ ඔයාට පුළුවන්නම් දීගොඩ කුමාර මහත්තයගෙන් මෙයාට සුව මෙහෙයක් සඳහා ඉඩ සලසන්න. ලොකු පිනක්. එතකොට එයා පොරක් කියල අපි ප්‍රචාරය කරන්නම්.
@harshame1
@harshame1 6 ай бұрын
@@indikaprabath9146 MAN BUDDAGAME.... OYA DEKKE NETHIWA CHODANA KARANNA EPA BROTHER .. TARAHA GANNA EPA HONDE.
@nilanthinilanthi7991
@nilanthinilanthi7991 6 ай бұрын
මතු සසරේ කරපු පිනක් ඇත්නම් ඒ පිනෙන් ඔයා සනීප වෙන්න ඕනේ නංගි බුදුසරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@WeliZEnterprises
@WeliZEnterprises 5 ай бұрын
නිලමේගේ මානුෂීය මෙහෙවර ඉතාම අගයනව ස්තුති කරනව..!!! ඇයට ඉක්මනින් සුවය ලැබේවා පින් වන්ත පුත්ගලයන් ගේ පිහිට ලැබේවා
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට
@swarnalathaalvis
@swarnalathaalvis 6 ай бұрын
බුද්ධ ධර්ම සංඝ රත්නයේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා දුවේ ඔයාට!!!!
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
@dcmusicworld5562
@dcmusicworld5562 6 ай бұрын
මුදල් ඇත්තෝ මේවා දකිත්වා,මෙවැනි උදවියට පිහිටක් වේවා!බොහොම පිං🙏🙏🙏🙏🙏
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@dcmusicworld5562
@dcmusicworld5562 5 ай бұрын
@@Nilame 🙏❤❤❤
@Sanjana_deshan
@Sanjana_deshan 6 ай бұрын
ඔබතුමාට ගොඩක් පිං මෙවැනි අයට පිහිට වෙන කෙනෙක් දකිද්දිත් සතුටුයි කවුරුහරි පිහිට වෙලා මෙයා සුවපත් කරන්න මෙවැනි අය බලන්න කවුරුත් එන් නෑ චන්දෙ ඉල්ලන්න විතරයි එන්නෙ
@Nilame
@Nilame 6 ай бұрын
කතා කරලා වැඩක් නෑ අනේ ඒ
@I.p.keppetipola
@I.p.keppetipola 6 ай бұрын
මෙි අනෝරාග්‍ර සසරේ මා යමි කුසලයක් රැස් කලාද.. ඒ කුසල්වල පුන්‍ය ශක්තිය මුදුන්පත් වෙිවා ...!!! ඒ පුන්‍ය ශක්තිය මෙි සහෝදරියට අනුමෝදන් වෙිවා ....!!! සසරේ යමි අකුසලයක් නිසා නම් මෙි දේ සිද්ධ වුනේ ඒ සියළුම අකුසලයන් මෙි මොහොතේම මා කල පිං හේතුවෙන් අහෝසි වී., නැති වෙිවා , ඇය ඉක්මනින්ම සුවපත් වෙිවා තෙරුවන් සරණයි ❤
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 5 ай бұрын
@dahammacharimehenin5806
@dahammacharimehenin5806 6 ай бұрын
තෙරුවන් සරණින් සියළු යහපත් කටයුතු සාර්ථක වේවා කියල ආශිර්වාදය කරන්නම් විස්තර කියන්න. නිරෝගී දීර්ඝායු සතුට සාමය සමගිය නිරතුරු ලැබේවා කියලත් ආශිර්වාදය කරන්නම්. ...තෙරුවන් සරණයි!...
@methu..travel4409
@methu..travel4409 5 ай бұрын
අනේ නිලමෙ අයියේ ඔයා කරන මේ පින් වැඩ දැක්කම ඉරිසියත් හිතෙනව...බුදු සරනයි...තවත් මේ වගෙ වැඩ කරන්න ඔයාට ගොඩක් ශක්තිය ලැබේවා....
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@nilushinilushi5707
@nilushinilushi5707 6 ай бұрын
උතුම් තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් ව්ශ්ව මාතාවගේ පිහිටෙන් මේ සහෝදරියට ඉක්මනින් සුවපත් භාවය ලැබී නීරෝගී සුව දීර්ඝායුෂ ඇතුව ජිවිතේ නැවත සතුටින් ඉන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට ඔයාටත් තෙරුවන් සරණයි..!!
@luckuyana
@luckuyana 6 ай бұрын
නිලමෙට පිං..පුලුවන් අය උදව් කරන්න..ඒ නංගි පව්..
@Nilame
@Nilame 6 ай бұрын
ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම ගොඩක් වටිනවා
@s.gunarathna3151
@s.gunarathna3151 6 ай бұрын
දීගොඩ කුමාර මහත්මයා මෙය දකිත්වා, එතුමාගෙන් මෙයට පිහිටක් ලැබේවා...! ආදරණීය සොයුරිය ඔබට ඉක්මනින් සුවය ලැබේවා....!!!❤
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@TRAVELSTORIES214
@TRAVELSTORIES214 6 ай бұрын
අනේ😢😢..පවූ දෙයියනේ..😢😢..ඉක්මනින් සුවපත් වේවා 🙏🙏 අක්කේ ඔයා 🙏🙏
@Nilame
@Nilame 6 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....
@BandaraIndurugolla
@BandaraIndurugolla 6 ай бұрын
නිලමේ ඔබ උතුම් මිනිසෙක් ඇයට ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයාටත් බුදු සරණයි..!!
@MyPassion_jm
@MyPassion_jm 5 ай бұрын
මෙතුමිය ඉන්නේ ගම් පළාත කොහෙද.. ඔබට බොහොම පින් සිද්ද වෙනවා මෙහෙම දේවල් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම වෙනුවෙන් ඒ වගේම කවුරු හරි ඇයට උදව් උපකාර කරන්න පුළුවන් විදිහට පවු එතුමිය 🙏🙏🙏😭
@Nilame
@Nilame 5 ай бұрын
මෙයා ඉන්නේ මාවතගම රෝහල කිට්ටුව
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 3 ай бұрын
@@Nilame math inne mawathagama kittuwa. Meya inna thena kynkoo hrytma
@නිසංසලහේරත්
@නිසංසලහේරත් 6 ай бұрын
තේරුවන් සරණයි සසරේ මා කල සියළුම පිං ඔබතුමියට අනුමෝදන් වී ඉක්මනින් සනීප වේවා බක්කුළ මහා රහතන් වහන්සේගේ පිහිටයි
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@rupikanamali2726
@rupikanamali2726 5 ай бұрын
ඔයා බය වෙන්න එපා නංගි ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඔය වගේ හස්බන්ලා වැඩක් නැ ඔයා ඔය ඉන්න ගමන් බණ අහන්න භාවනා කරන්න බුදුගුණ සත්ත්‍යයි එ සත්තයයි ඒ සන්තයේ බලයෙන් ඔයාට ඉර්මතින් සුවවේවි
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
@AjithSampath-ub5cf
@AjithSampath-ub5cf 6 ай бұрын
මම කළ අබමල් රේණුවක තරම් හරි පින්කමක් තිබේ නම් මේ සොයුරියට ඉක්මන් සුවය ලැබේවා ලැබේවා! සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය දළදා සබිදුන් වහන්සේගේ රැකවරණය ලැබේවා
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...
@ChithrasenaBatapola-nu2vv
@ChithrasenaBatapola-nu2vv 4 ай бұрын
ඔබ තුමියට ඉක්මනින්ම සහනය සැලසේවා.අනන්ත බුදුගුනයෙන් හා සියලු දෙවි පිහිටෙන් සුවපත්ම වේවා...🌷🌷🌷🌷🌷🌷
@samanthadharmapriya2332
@samanthadharmapriya2332 6 ай бұрын
නිලමේගේ මැදිවත් වීම නිසා ඉදිරියේදී අනාගතය සුභ වේවා තෙරුවන් සරණයි. ඉක්මන් සුවය ප්‍රාර්ථනාව... නැගණිය..
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@priyankarawedage9035
@priyankarawedage9035 6 ай бұрын
ඉක්මනින්ම සුවපත් වේවා ..නැවත සුපුරුදු ලෙස ජීවිතය ගත කරන්න ලැබේවා....
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@samanperera4737
@samanperera4737 6 ай бұрын
උදව්කරනවානම් මෙන්න ජිවිත සොයුරිය ඔබට ඉක්මන් සුවය ලැබේවා!!
@Nilame
@Nilame 6 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@chamiladasanthi1699
@chamiladasanthi1699 6 ай бұрын
ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@ChapiNimesha
@ChapiNimesha 5 ай бұрын
අපි හැමොටම ඔහොම වෙන්න පුලුවන් ඒ හින්දා අපි හැමෝම එයාට නිදුක් නිරෝගී සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරමු ❤❤❤
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
@anestapriyangani4405
@anestapriyangani4405 5 ай бұрын
කාංචන කුමාර මහතාගේ නෙත් ගැටේවා. අනිවාර්යයෙන්ම යහපතක් වෙනවාමයි . මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් පුතේ ඔයාට ඉක්මන් සුවය දානය කල පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු ත්‍රීත්වේක දෙවි මහෝත්මයණන් වහන්සේට ස්තූති ප්‍රසංසා වේවා ❤❤❤
@lakmal10210
@lakmal10210 6 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා තරුණ හින්දා ඉක්මනට සුව වෙයි හරි වෙදමහත්තයෙක් ගාවට ගියොත් . නිදුක් නිරෝගී දීර්ඝායුෂම ප්‍රාර්ථනා කරනවා සොහොයුරිය ඔබට
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@I.p.keppetipola
@I.p.keppetipola 6 ай бұрын
අනේ කවුරු හෝ බලදාරීයෙක් දකිත්වා. ඇය වෙනුවෙන් උපකාරයක් කරත්වා ❤🙏🙏
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 5 ай бұрын
ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිටෙන් ඉක්මණින්ම සුවපත් වේවා ! සොයුරිය සැමගේ උපකාර ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා . හෙලිදරව් කළ ඔබටත් බොහොම ස්තූතියි !
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@SapumalSapu-cw4sk
@SapumalSapu-cw4sk 5 ай бұрын
නිලමේ තුමෝ හරිම වටිනවා ඔබගේ මේ දායකත්වය අගයමි ඒ සොයුරිය ට ඉක්මන් සුවය ලැබේවා
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට
@brahmanageshantha9342
@brahmanageshantha9342 5 ай бұрын
මොනවාටත් වඩා එයා සුවපත් කරගන්න උදව් කරන්න ....ඒක ලොකු පිනක් වේවි..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Nilame
@Nilame 5 ай бұрын
අනිවාරෙන්...
@kumuduperera8351
@kumuduperera8351 6 ай бұрын
මමත් මේ රෝග්‍යෙන් පීඩා විදිනවා.වයස 29න් රොගය දැනගන්න කොට. මුල් කාලේ අතපය ලොක් වෙලා ගියා.මගේ මහත්තයා ,මගේ අම්මා ගොඩක් උදවු කලා.කැතකුනු සේරම පිරිසිදු කරුවේ මහත්තයා .ඒ දෙදෙනාටම නිවන්සුව ලැබේවා.මට දැන් 60යි. දැනට අවුරුදු පහක සිට නැවත අසනීප තත්ත්වය ආවා.යාන්තමට ඇවිදිනවා.ලංකාපුර වෙදනෝනාගෙන් බෙහෙත් කරනවා දැන්.
@Nilame
@Nilame 6 ай бұрын
ඔබතුමියටත් ඉක්මන් සුව පතනවා අපි...
@NishanthiHewage-c6b
@NishanthiHewage-c6b 6 ай бұрын
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි බුදු ගුණ බලයෙන් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඇයට ලොකු ශක්තියක්...
@sanjayasadaruwan9014
@sanjayasadaruwan9014 6 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි
@rasikapriyangani1405
@rasikapriyangani1405 5 ай бұрын
අනේ ඉෂිනි ඔයාට බුදුසරණයි. මේ හැමෝගෙම ආශීර්වාදය ඔයාව සුවපත් කරවී 😢
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
@anestapriyangani4405
@anestapriyangani4405 5 ай бұрын
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් ඉෂිණි දුවට ඉක්මනින්ම සුවය ලැබෙනවාමයි . කාංචන කුමාර මහතාගේ ඇස් ගැටේවා ❤❤❤
@Nilame
@Nilame 5 ай бұрын
ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක ඇයට ලොකු හයියක් - බොහොම ස්තුති....
@silvapremawate4419
@silvapremawate4419 6 ай бұрын
අනේ බුදුසරණයි ඉක්මනින් සුවය 🙏🙏🙏
@nilminethushari2477
@nilminethushari2477 6 ай бұрын
Viswa මෑණියන් ge ආශිර්වාදය ලැබේවා ඉක්මනින් සුවපත් wewa viswa මෑණියන්ට ස්තුති ස්තුති ස්තුති
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@bithuuvlog7766
@bithuuvlog7766 6 ай бұрын
මේක බලන හැම කෙනාම රු 1000/= ගණනෙ දීපල්ල බොරුවට බුදුසරණයි කියන් නැතිව
@kanchanapathirana9020
@kanchanapathirana9020 5 ай бұрын
👍🏻👍🏻👍🏻
@JayaRani-d9l
@JayaRani-d9l 5 ай бұрын
Yes
@KsaKsa-kp7wl
@KsaKsa-kp7wl 5 ай бұрын
Aayako mekata hedicca Aspakulappuwamokadda
@raniljayathissa
@raniljayathissa 5 ай бұрын
අපිටත් නැ
@udaraduminda9981
@udaraduminda9981 5 ай бұрын
Ade ratharan kathawa
@waninayekasrb9446
@waninayekasrb9446 5 ай бұрын
ඉක්මනට සුවය ලැබේවා තෙරුවන් සරණයි ඹයාට. කව්රු හෝ වේවා මැයට කරන්නට සිත් ඇත්තෙක් ඉක්මනටම මේ වීඩියෝව දකිත්වා.නිලමෙට ගෝඩන් පින් අසරණයින්ට පිහිට වෙනවට..
@jasinthafernando-cg7jf
@jasinthafernando-cg7jf 3 ай бұрын
ඇයට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා ❤
@isurakumara5995
@isurakumara5995 6 ай бұрын
තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන් දීගොඩ කුමාර දෙවිපියානන් ගේ දිව්‍යමය ශක්තිය ඇය වෙත යොමුවීඇය ඉක්මනින්ම සුවපත් භාවයට පත්වේවා!!!
@Nilame
@Nilame 6 ай бұрын
හරි අප ඒ ගැන හොයලා බලන්නම් - ඔයාටත් තෙරුවන් සරණයි..!!
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 6 ай бұрын
අනේ දෙයියනේ ඉක්මනට සුව වේවා😢☸️💒🤲🤲❤
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@sithru-r3f
@sithru-r3f 6 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා! සොයුරිය ඔබට🥺🙏
@thusharipallewela1711
@thusharipallewela1711 4 ай бұрын
කවුරු හරි පිහිට වෙන්න අනේ....😢😢😢අැයි එහෙම වුනේ අන්න්ත බුදු ගුණ බලයාන් මාගේ ෙෙමත්‍රි බලයෙන් ඹබට සුව පත් වේවා....සුවපත් වන්නට සියලු කටයුතු සිද්ධ වේවා....😢😢😢😢😢😢😢
@RoshanArtHomeDubai
@RoshanArtHomeDubai 6 ай бұрын
හිනාවෙලා ඉන්න හිතහොද කෙනෙක් .. හොද සිංහල දොස්තර කෙනෙක් හම්බ උනානම් හරි ... මේ වීඩියෝව දාපු එක ගොඩක් වටිනවා
@Nilame
@Nilame 6 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@shakilweligamage3893
@shakilweligamage3893 6 ай бұрын
නීර්‍රෝගී සුවය ඉක්මනටම ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා ❤️❤️
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
@AnuraDeSilva-ex3ct
@AnuraDeSilva-ex3ct 6 ай бұрын
අනේ පවු ඒ නංගිට ඉක්මනින් සුවපත් වේවා ! ☸️☸️🪷🙏🏻
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...
@AyeshaParanavithana
@AyeshaParanavithana 14 күн бұрын
ඔයා සංසාර කරපු දෙයක් dukai සහෝදරිය ekman සුවය සතුට ලැබේවා කියලා ආශිර්වාද ලැබේවා කියලා praRTHANA කරනවා ara minihata henagahapiya oya minihata kawadawatg hariyanne ubalkekoyata❤❤❤❤❤❤❤❤❤
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 5 ай бұрын
දෙවි පියානණී ඔබ වහන්සේ ගෙ බල මහිමයෙන් රෝගී වූ ඒ දරුවා ට ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි 🙏🏻🥰
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති
@udayashantha8370
@udayashantha8370 6 ай бұрын
කිසිම දිනක දණිස් වලින් වගේම කොන්දෙන් වතුර ගැනීමෙන් තවත් ලෙඩ උත්සන්න කරන දෙයක් තමයි වෙන්නෙ... මේ සොයුරියට මේ අසනීප තත්ත්වය සුව කරගැනීමට දන්න කියන වෙද මහත්මයකු ඉදිරි පත් වන්නේ නම් බොහොම පින්🙏
@Nilame
@Nilame 6 ай бұрын
අනිවාරෙන්...
@somawgk4778
@somawgk4778 6 ай бұрын
උපනූපන් අාත්මෙක කිසිවෙකුට මෙවන් විපත් නොවේවා අනන්ත සසරේ කල අකුසල් දුරු වේවා 💔💔💔💔💔
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@WannepurSanju-h8v
@WannepurSanju-h8v 6 ай бұрын
බුදුසරණයි ඉක්මනින් සුවය. ලැබේවා. පව්. 🙏🙏
@DharshaniKalyani-j2u
@DharshaniKalyani-j2u 5 ай бұрын
මම කරපු පවකට මටත් හම්බවුනේ ආර්මාර්තකාමී මහත්තයෙක් .මට උනගැනුනත් ගනන්වත් ගන්නේනෑ.ඕක තමා ජීවිතය කියන්නේ අක්කේ.ඔයා හරි ලස්සනයි.ඉක්මනින් සුවවෙලා දෙපයින් හිටගන්න ෂක්තිය ලැබේවා .
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම පිං ඔයාලා හදවතින්ම ඇය වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට
@dammikasenanayaka3812
@dammikasenanayaka3812 3 ай бұрын
පුව් මේ මනුස්සයා පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදවුවක් කරන්න ගොඩාක් පං .🙏🙏🙏🙏🙏🙏
@Notake-b4u
@Notake-b4u 6 ай бұрын
ඉක්මනින් සුවපත් වේවා🙏🙏
@Nilame
@Nilame 6 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН