KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මිනී සොහොනේ ජීවත්වෙන වාද්දුවේ අමුතුම පවුල !! "මහරෑට අපි බයෙන් මහත්තයෝ නිදා ගන්නේ" Ushan Vlogs
14:28
මම ආයෙත් රඟපාන්න යන එකක් නැතිවේවි Iඅපි දෙන්නා මත්තෙම ජීවත්වෙන පුතා ගැන මට හරිම දුකයි I
36:09
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
The evil clown plays a prank on the angel
00:39
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
මිනී සොහොනක ජීවත්වෙන අහිංසක මල්කැකුළ..! මහ රෑට ළමයි හොල්මන් වලට බයවෙලා අඩනවා මහත්තයෝ
Рет қаралды 217,676
Facebook
Twitter
Жүктеу
1
Жазылу 556 М.
Ushan Vlogs
Күн бұрын
Пікірлер: 399
@salimahameed3919
Жыл бұрын
මල්ලි මුලින්ම කියන්න ඔන ඔයාව හදපු වඩපු අමිමට තාත්තට පින් ඔයා වගෙ දරැවෙක් හැඋුවට අාදරේයි මල්ලි කරන කියන හැමදේම ඉටුවෙිවා තෙරැවන් සරනයි❤❤❤❤❤❤
@DilushaLakmali-d4l
10 ай бұрын
Malli mulinma kiyanna one oya hadapu දෙමාපියන් tha godak pin
@ShashikaMaduwanthi-bf7xp
5 ай бұрын
වේසකමේ රට වටේ යන ගෑනුන්ට වැඩිය මේ අම්මා උතුම් .ලොකු පිනක් මල්ලියේ මේ කරන දැනුවත් කිරීම් වලට.
@InokaMaduwanthi-dw2ch
5 ай бұрын
පුතා ඔයා හොද දරුවෙක් ඔයව හදපු දෙමව්පියන්ට ගොඩක් පින් 🎉🎉❤❤
@SarathPD-z8l
5 ай бұрын
මල්ලි ඔයා වගේ මිනිසුන් තමයි මිහිපිට දෙවියන් කියන්නේ ......වරදක් වෙන්න එපා කවදාවත් ....බුදු සරනයි ....
@kumaricrilanka1734
Жыл бұрын
අනේ පව් හදවතින්ම පාර්ථනා කරනවා පුතේ ඔයාට ඔය කරන මෙහෙවරට ගොඩාක් පිං 🙏❤
@AnulaRanaweera-c9e
10 ай бұрын
රටට ඕන ඔයා වගේ පින්වත් පුතාල තමයි. නිකරුණේ මුදල් නාස්ති කරන අයගේ ඇස් ඇරෙන්න පුතා ආදර්ශයක් වේවා !!!
@anandaalahakoon7059
10 ай бұрын
පුතා ඔයා දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත්වෙිවා චීරාත් කාලයක් ජීවත් වෙන්න වාසනාව ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏 සාදු සාදු සාදු
@nadikapeerisnadika7919
Жыл бұрын
මල්ලි ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@nihalnihal3301
Жыл бұрын
අසරණ අයට උදවුවට ඔයාටත් ජිවිතයට ආසිර්වාද උදා වේවා මල්ලි .
@sududhoni8763
Жыл бұрын
සොහොනක කොහොම ඉන්නවද දෙයියනේ ගෙදර වුනත් තනියම ඉන්න බය අපි උශාන් මල්ලි ඔයාට පිං මෙි කරන උදවිවලට
@AselaJayarathna-k3g
5 ай бұрын
ඔයාට ගොඩඩඩඩඩඩඩඩක් පින් මෙ කරන උදව් වලට ඔයගෙ අම්මාට තාත්තාට නිදුක් නිරොගි සුව ලැබේවා ඔයා වගෙ උතුම් හදවතක් තියන ලස්සන පුතෙක් හැදුවට❤❤❤❤❤❤
@npltoscananihal212
Жыл бұрын
ඔබටත් කවදහරි ලැබෙන පුතා මේ කරන උදව් ...මේවටත් නොගැලපෙන කමෙන්ට් දාන අමුනුෂ්‍ය විසින් සිටින මිනිසුන් ඉන්නවා...
@nisalmdanansooriya
Жыл бұрын
ඇත්තටම මචන් උබ ගැන මාරම සතුටුයි..බිබී නාස්ති වෙන උන් ඉන්න කාලෙ උබ වගේ උන් මාරම වටිනවා..මමත් මාරම ආසයි මෙහෙම උදව් කරන්න..තවත් මේ වගේ උදව් කරන්න පුලුවන් වෙන්න ඕනි.බුදු සරණයි මචන් ❤
@Nethmin_0
Жыл бұрын
ඔයා කරන මේ සියලුම සමාජ සත්කාරයන් ගොඩක් වටිනවා සහෝදරයා තව ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤
@navidudilshan5084
Жыл бұрын
හිතට තදින්ම දැනුන වීඩියෝ එකක් උශන් අයියේ කවදාවත් වරදින්නෙ නෑ ඔයාට බුදු සරණයි 😓🙏❤
@lahidrulakshan3159
Жыл бұрын
අයියේ ඔයාට මේ කරන දේවල් වලට ගෝඩාක් පිං අයියේ මේක බලද්දි මගේ ඇස් වල කදුලු පිරුනා අයියේ මම තාම ඉස්කෝලේ යනවා එත් මම ජොබ් එකක්වත් කරානම් මටත් උදව් කරන්න තිබුනා කියන එක මරම විදියට හිතට දැනුනා අපි කන විදිය අපි අදින පලදින විදිය අපිට තියෙන පහසුකම් වැඩී ඇත්තටම 🥺අනේ කවුරු හරි ඉන්නවනම් මේ අයට උදව්වක් කරන්න මේ ලමයිත් කැමති ඇති අනිත් ලමයි ඉස්කෝලේ යනවා වගේම ඉස්කෝලේ යන්න අනේ එකටත් කවුරු හරි උදව් කරන්න😔 මේ වගේ උදව් කරන කට්ටිය හරි අඩුයි අනේ හැමෝම පුලුවන් විදියට උදව් කරන්න 🥺🥺🥺 ඔයා මාරම අයියා කෙනෙක් කියන්න ඔනි ඔයා පට්ට අයියේ 🥺😞😔
@RasikaSepali
8 күн бұрын
මේ අම්මා උතුම්. ආරක්ෂා වේවා ..දෙවියන්ගේ පිහිට ලැබේවා...
@kawkarunwthi4596
Жыл бұрын
අනේ පවු පුතාට ගොඩාක් පිං අපි අපේ අයට වුදවු කරමු පිං තෙරැවන් සරණයි ❤️❤️🙏🙏
@samanthisamanthi7563
Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාගේ පොඩි වයසට කරන සමාජ සේවය අගයන්න ඕන ...🌹🌹🌹🌹🌹
@ishanimadumali2464
Жыл бұрын
කවුරු මොනවා කිවුවත් අයියෙ ඔයා කරන දේවල් දවසක ඔයාට තියේවි......ගොඩක් පින් ...
@ShailaRandeniya-up4es
10 ай бұрын
මැශින් එක හදන්න 50,000ක් යන්නේ නම් නැ,පුතේ උදව් කරන කොට කල්පනාවෙන් ,ඔයා කරන්නේ උතුම් ක්‍රියාවක් ,නමුත් සමහරු හිතන්නේ නෑ මේ උදව් ප්‍රමාණයකට ලබාගන්න ,ඔයා මේ කරන පිංඅතේ වැඩවලට ගොඩාක් පිං තෙරුවන් සරණයි පුතේ
@charithmadusanka5996
Жыл бұрын
තෙරුවන් සරණයි මල්ලි...වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන 😊🙏
@GaminiKumara-e5b
3 ай бұрын
මල්ලි ඔයාට මේ කරන දේවල් වලට යෝධබල යෝධ වීර්ය ලැබේවා 👍
@DinushaVirakkodi
5 ай бұрын
මෙි වගේ මනුස්සයන්ටත් බනින ජරා මිනුස්සු ඉන්නවනේ මල්ලි බුදුසරනයි
@Angelmy791
Ай бұрын
උශාන්ගෙ ඇත්ත දැනගෙන මේ වීඩියෝ එක බලන අය කෝ බලන්න 🥲👍
@jiahin
10 ай бұрын
Supiri kollek oyata godak pin 👍 Theruwan saranai 🙏🙏🙏
@LJayarathne-cv7ku
5 ай бұрын
ලංකාවෙ.මෙවන්.දුක්බර.ජිවිත.ගෙවන.අහිංසක.මල්.කැකුලු.වගෙ.ලමයින්ට.udaw.කරන.අයට.මතු.අත්මබවයෙ.දිවිය.සමිපත්.ලැබෙිවා
@LalaniRenuka-h6l
5 ай бұрын
අනේ ඇත්තටම අයියේ ඔයා ගැන ගොඩක් සතුටුයි 🥺🥺 මේ කරන පින් ඔයාට හොඳටම ඇති 🥺 එක එක ජරා පජාත මිනිස්සු කියන ඒව ගණන් නොගෙන ඉදිරියට යන්න 🥺💗
@bandulacooray2590
Жыл бұрын
සොහොනක තනිවූ දිරිය මවක්....... දෛනික ජීවන වියදම පිරිමසාගෙන කුසගිනි නිවාගැන්මට වෙරදරන අපේ ම සොහොයුරියක්..... නන් විසිතුරැ විලාසිතා රැල්ලට ගසාගෙන යන නූතන කාන්තා ලෝකය නොදකින දිරිය මවක්..... ගැහැණියකට මෙවන් හුදකලා ස්ථානයක රාත්‍රය පහන් කිරීමට කොතරම් ධෛර්යයක් තිබිය යුතුද......
@saumyawarnasinghe8862
Жыл бұрын
මල්ලි ඔයාට ගොඩක් pin.ඔයා හොඳ මල්ලි කෙනෙක් .අනාගතය suba වේවා .
@kanchanasewwandi7386
Жыл бұрын
අනේ පව් තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
@sardarathnayaka2578
5 ай бұрын
අනේපුතේ ඔයාගේ කටහඩ ඇහුනත් එඇති ඔයාට බුදු සරනයිමගේ පුතේ..
@deshanihansika4226
Жыл бұрын
අනේ හදවත පැලෙන්න තරම් වේදනා මගේ චූටි දෝනි වගේ කවදා හරිම දවසක හරි යන්න ඕන බුදු සරණයි පැටියෝ
@yenulisenulya1919
5 ай бұрын
මුදල් තිබෙන අයෙක් නෙතු ගැටේවා .බුදු සරණයි.
@nethmisansala-py9mf
10 ай бұрын
අයියෙ ඔබටත් ඔබගෙ පවුලෙ සියළුදෙනාටත් තෙරුවන්☸️☸️☸️ සරණයි ජෙසු✝️✝️ පිහිටයි දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏
@lakamalagedayani6626
Жыл бұрын
තෙරුවන් සරණයි පුතා .💕❤💕
@priyandaniwitharana1554
Жыл бұрын
උෂාන් ඔයාට ගොඩක්ම පිං. කිසිදින වරදින්න නම් එපා. මේවා නින්දිත පාලකයින් දකින්නෙ නැද්ද?😡😡😡😡 ඔබට යෝධ බල ශක්තිය ලැබේව
@SherineChandrasekara-gv1by
5 ай бұрын
ඕගොල්ලන් ට පින් සීදු වේවා!" හරිම වේදාය්!!🙏🙏🙏🙏🙏
@RuwanThushara-n2w
Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාට මෙ පොඩි වයසට කරන දේවල් ගැන අගය කරන්න ඕනි මට ගොඩක් දුක හිතනවා...ඔබ තුන්දෙනාටම තෙරුවන් සරණයි.... ඒවගේම පුතුනි ඔයාටත් දළදා සමිදු පිහිටයි......... අනේ පව්........😢😢😢😢😢😢
@rohandilina5727
Жыл бұрын
ඔයාට.ගොඩාක්.පින්.මල්ලි තෙරුවන්.සරනයි.
@KumarasenaSena
Жыл бұрын
ඌශාන් ඔබට ගොඩක් පින් මේවගෙ අසරන අයට පීහීට වෙන එක
@AzeemKhan-ov5bf
Жыл бұрын
පින්වත් mahtmeku nona කෙනෙකුට netha gytewa පුතාට බුදු සරණයි
@sonutharahimi-kd9mz
10 ай бұрын
දරැවනේ,උඹලට,ලෝකයක් තවමාස,කිහිපයකින් හදනවා ඔබ, වැනි දරැවන්, කොයිතරං,රටේ තව ඉන්නවද, සමහර,දේශපාලන, ලොක්කෝ,තමන්ගේ දරැවව නලව- න, හැටි අපට පෙන්නනහැටි අපි දකිනවා මේ දරැවන්ගේ දුක කරලිය- ට ගෙන්ආව පුතාට,බොහොම පිං, අපි, ඔය දරැවනට සුංදර රටක් ගොඩනඟමු, පුතේ මම හාමුදුරැ නමක්,,
@Kumari-kq1py
Жыл бұрын
මම නම් කියන්නේ සොහොනේ ඉදල හරි පැටව් හදල පව් ලමයි මේව නම් ඕන කමින් විදවනව. තමන්ට හරියට ඉන්න කන්න නෑ ලමයි පව්😢😢😢
@SadhdhathissaAranyaSenasanaya
7 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@chandragunasecara-sj8hv
Жыл бұрын
බුදු සරණයි පුතේ කරන පින්වලට ජාති ජාතිත් පිං
@latinsatharasinghe975
6 ай бұрын
මොන පක්ෂයකින් හරි මෙ වගේ අයට පිහිට වන්න
@aluthsahalgechandradhasa1969
10 ай бұрын
Oyata godak pin malliyo..oyage wayase mahama hitana ekath loku dayak..bs 🎉🎉🎉🎉🎉🎉
@kamanisilva59
Жыл бұрын
පින්සිද්ද වෙනවා මල්ලි ,ඔයාට බුදුසරනයි,අනේ දෙයියනෙ මෙහෙමත් ජිවත්වන අය ඉන්නවා නේද,අනේ කවුරැහරි ඉන්නවනමි ගෙයක් දෙනවානමි ජාති ජාතිත් පින්,බුදුසරනයි
@pardipaatukoral9161
Жыл бұрын
අම්මපා මේවා දකින්නත් අපි ඉපදුනානේ තෙරුවන් සරණයි මල්ලි ඔයාටත් මේ අසරණ මිනිස්සුන්ට කවුරුහරි උදව් කරන්න පිහිටවන්න ගොඩක් පින්
@shanakee-lv9si
Жыл бұрын
මේවා දකින්න නෙමේ ඔයාව ඉපදුනේ මනුස්ස ආත්මෙකට පින තිබ්බ නිසා පින් කරගෙන නිර්වාණය ලබා ගන්න. මේවා දකින්න ඕන්නැත්තන් ඉක්මනින් නිවන් යන්න.
@IsuruIsuru-mo7ps
Жыл бұрын
හොද වැඩක් අයියෙ
@senavirathnadmd5270
10 ай бұрын
මතු බුදු වෙන්න ඔිනේ පුතේ ඔයා 😥😢😢
@ranokaranoka6016
Жыл бұрын
අනේ පවු දෙවියනේ 🙏🏾🙏🏾🙏🏾
@samanbandara5340
Жыл бұрын
Kiri uthuranawa wage hariyanawa malli oyata.adarei godak❤
@smabkamadusnanimadushani535
5 ай бұрын
Good malli oyata godakma pin aththamai
@roshanperera7335
Жыл бұрын
බුදුසරණයි .මල්ලි පරිස්සමෙන් ඉන්න .ජය වේවා.....
@wasanthakumara7205
Ай бұрын
Mm😊 J
@SaliyaSampath-c5r
Жыл бұрын
ඔයාට මේ වගේ dawal කරන්න tawa sakthiya labawa.බුදු සරණය
@DilaniDilanjali
5 ай бұрын
Malli godaaak pin oyata asarana kattiyata udav karana obata b.s❤
@athapaththuarachchigeshira2969
7 ай бұрын
Malli jiwath wenna saranak nathuwa inna kenekta ponchima ponchi upakarayak unath koitharam watnawada danne e thathwe inna kena.puhu wadawalata mudal visi karana samajayaka oya me karana sathkaraya godak uthum deyak.budu saranai malli
@rohanakumara1378
Жыл бұрын
Budu saranai.malli oya karana wade hodai.oya supiri kollek
@otec8894
Жыл бұрын
❤❤❤❤good putha mamth Asarana walaa sawdiye gedaraka wadakaranna budusarani
@predeepnarasinha5014
6 ай бұрын
Mata aduna 😢 oyata godak pin malli
@marrysrikanth7855
Жыл бұрын
USHAN මල්ලි ඔයාට තෙරුවන් සරනයි
@SiltaKaruna
10 ай бұрын
Well done boy facing for solutions discussing etc.
@ranakana4197
Жыл бұрын
තෙරුවන් සරණයි මල්ලි
@kumariparakkramananamiarac4894
Жыл бұрын
දේසපාලකයො කොලඹ ඇවිදින මං තීරු හදනවා පෝසතුන්ට ව්යායාම කරන්න .මේ වගේ අයට පිහිට උනා නම් හෙන ගහනවද උන්ට.
@Moonmobile-m9l
5 ай бұрын
kiyala wadak naha
@janakigangodawila6465
Жыл бұрын
Oya wage uthum minisun me lakdiwa thawathawath pahala wewa.oyata mewage dewal ksranna wedi wediya lebewa.oyage thawa vidio mama balala thiyanawa busaranai udaw karanawata me wage minissunta
@SujathaRanasinghe-ns7dm
Жыл бұрын
අනේ අයියේ මේ වගේ දේවල් දකිද්දි මට ඇඩෙනවා . ❤ අයියේ
@madushikatilakarathna5253
Жыл бұрын
බුදුසරණයි සහොදරයා ❤
@niluka5627
Жыл бұрын
අනෙ පව් දෙවියනේ බුදුසරණ යි 🙏🙏🙏
@Mangalikadevendra
10 ай бұрын
පුතා ඔයාට පෙර පින් පුතේ ඔයා දෙමාපියන්ටත් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි යහපතක්ම වේවා පවුලේ සියලුම දෙනාට
@k.s.m.c.shesha5850
10 ай бұрын
සොරි අක්කෙ මෙහෙම අහන්න උනාට.ඔයා අවුරුදු 6ක් සොහොනේ තනියම නම් ඕ චූටි පුතා කොහෙන්ද.කෝ එයාගේ තාත්තා 😢 .......
@SabhapathiShanthi
5 ай бұрын
ජේසු පිහිටයි.ඔයාලා සැමටම.❤❤❤
@sudenikasunikatharushadenuwan
6 ай бұрын
ඔයාට ගොඩාක් පින් මෙ කරන දෙවල් වලට
@senatm7625
10 ай бұрын
පුතාට බුදුසරණයි දෙවිපිහිටයි
@wasanthi9854
3 ай бұрын
Malli mata onaa e duwagee karabu joduwa berala dennaa kohomada karanee
@chiranidevika9497
5 ай бұрын
ඔයාට බොහොම පිං පුතා ♥
@nilanthidhammika4730
Жыл бұрын
ගොඩක් පිං පුතේ ❤️❤️❤️❤️❤️
@nadeekadilrukshi1232
10 ай бұрын
කවදාවත් ඔයාට වරදින්නැ මල්ලි බුදුසරණයි
@sunethrak.a.9079
Жыл бұрын
Malli udau karata kamak nee hodata hoyala balala sallie denna... Kanna bonna dunnata kamak ne A daruwanta udau karanna
@YAKADAHINA532
10 ай бұрын
මල්ලි එකෙන්ම රෙක්ස්පට්🥺🥺🥺🥺🥺😭😭😭👈👈👈👈🐉🐉🐉🐉🐉🐉🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MalshaniMaheshika-bh7mx
5 ай бұрын
ඇත්තටම dukai me paula dakiddi,budu saranai oyalata,මල්ලි oyatath pin
@kasunthilakarathna-i8t
5 ай бұрын
අයියේ ඔයාට ගොඩක් පින්.
@MohomadKanchana
6 ай бұрын
අනේ මහත්තයො අපිටත් ගොඩක් අඩුපාඩු අතින් ගොඩක් දුස්කරයි අපිටත් පිහිටක් වෙන්න මහත්තයො
@SujithMalinda-gd3iu
5 ай бұрын
පිං කැට පුජා වට්ටි වලට පුදන මුදල් එකතු කරල මේ අසරණ මිනිසුන් වෙනුවෙන් කවුරු හරි මුල් වෙලා අරමුදලක් එකතු කරල පිහිට වෙන්න කුුමයක් හදන්න අපිත් පුළුවන් ගානකින් දායක වෙන්නම්
@Rps-d6o
Жыл бұрын
මේවාට පව් කියන්න බෑ..හේතුව..තමන්ට ඉන්න හිටින්න තැනක් නැතුව අහිංසක පැටවුන්ත් හදල,ජීවිතය අනතුරේ දාන්නෙ දෙමාපියන්ගෙ අසරණ කමට වඩා..මොලේ,නැති කම...මට,බනී කට්ටිය..ඒත් ඇත්ත කියන්නේ ..විහින් දුක් විදින්නෙ..
@rohanakumara1378
Жыл бұрын
Hamoma oya wage ugath nane.mole nathi aya inna hinda thamai oyala wage ayata mole wadi kiyala penne.minisunge asarana kamata wachanekin hari hitha hadenna katha karanna.
@chandrikaediriweera3156
Жыл бұрын
ඔයාගෙ බණ ඔයා තියාගන්න. දැන් කරන්න තියෙන දේ ගැන හිතන්න
@Rps-d6o
Жыл бұрын
ආ හරි දෙන්නම මගෙ කොමෙන්ට් එක අස්සෙ වැලලෙන්න එපා ඔයාලගෙ වැඩක් බලාගන්න
@Rps-d6o
Жыл бұрын
@@chandrikaediriweera3156 ඔයාට බණ කිව්වෙ කව්ද ...අනුන්ගේ බණ මොකට අහනවද..පව් වැඩේ
@pgwijesiri
5 ай бұрын
ගොඩක් පින් සිද්ධ වේවා
@wasanthinayana2327
Жыл бұрын
තෙරුවන් සරණයි ....
@sangarathanahime
4 күн бұрын
තෙරුවන් සරණයි .මල්ලි
@gangaalganga532
5 ай бұрын
බුදුසරණයි. සහෝදරයා
@නිසල්මිහිසර
Жыл бұрын
niyamai aiya oata tha me wage weda karanna shakthiya lebewa
@KanchanaMadushani-y1e
5 ай бұрын
Malli Oya Mathu Budu wewa🙏🙏🙏
@Layanal-y5d
4 ай бұрын
අවස්ථා....... හැමෝටම.ලැබෙවි. එහෙත්..... මෙවැනි...? මලේ.නුඹ....ගන්නේ..... ලෝකෙ.සුපිරිම. අවස්ථා..යි........ඒ.. කවුරුත්..නොගන්න..නොදන්න.. මලේ.නුඹට..... සුභ.පතනව.
@MaliththaDasanayaka-jg8ov
10 ай бұрын
පුතා.ගොඩාක්ම.පින්
@GoodThings-k9m
3 ай бұрын
Oyata godak pin malli
@apsaraliyanage4164
Жыл бұрын
බුදුසරනයි මල්ලි .
@calistafernando1713
Жыл бұрын
අසල් වැසියන් සැවොම තමන් ගේ අවට සිටින අය ගැන දැනුවත් වෙනවා නම් නැති බැරි අයට පිහිට වෙන්න තමන්ට බැරිනම් වෙන කෙනෙකුට හරි කියල ඒ අයට පිහිට වන්න පංසලට හෝ පල්ලියට වත් දැනුවත් කරන්න
@KumariNethara
10 ай бұрын
❤❤❤oyanam aththatama godaak hoda kenekta daruwanta aadarei hadawathinma sathutui oya wage hoda ahinsaka minisssunge duka understand karagena ahinsaka minisssunta udaw karana aka gana oyatath oya babalatath budusaranai❤❤❤❤❤
@nirupawickramasingha998
Жыл бұрын
මේ පුතේ ඔයාට අනේක වාරයක් පින්
@kalugalagemargret2611
10 ай бұрын
බුදුසරණයි ❤️👍🙏🌹
14:28
මිනී සොහොනේ ජීවත්වෙන වාද්දුවේ අමුතුම පවුල !! "මහරෑට අපි බයෙන් මහත්තයෝ නිදා ගන්නේ" Ushan Vlogs
Ushan Vlogs
Рет қаралды 240 М.
36:09
මම ආයෙත් රඟපාන්න යන එකක් නැතිවේවි Iඅපි දෙන්නා මත්තෙම ජීවත්වෙන පුතා ගැන මට හරිම දුකයි I
Harindra Jayalal
Рет қаралды 7 М.
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
20:52
කුරුණෑගල හසාන් බලන්න හදිස්සියෙම යන්න වුනා || Kumara Ihalagedara || Reporter Dambulla ||
REPORTER Dambulla සමග කුමාර ඉහළගෙදර
Рет қаралды 74 М.
18:34
ඇදුම් නැතුව හිටපු දරුවන් ...කාර් එකේ දාමාගෙන ගොස් කරපු වැඩේ
Wellassa tv
Рет қаралды 84 М.
15:37
සජීවී වීඩියෝ අතරතුර උෂාන්ට පහරදීමක් | සියල්ල කැමරාවේ පටිගත වෙයි | Ushan Vlogs
Ushan Vlogs
Рет қаралды 1,3 МЛН
25:23
එවන් දුකක් වෙන්න එපා දෙයියනේ.....පනමෙන් රකින අම්මයි තාත්තයි..සැමට ආදර්ශයක්
Wellassa tv
Рет қаралды 266 М.
10:30
දෙවියනේ නිලියක් වගේ ලස්සනට හිටිය ඇයට මෙහෙම වුනේ ඇයි - Ishini Disanayake Life Story
Nilame
Рет қаралды 486 М.
11:37
අද දවසෙම බත් වෙලක් කන්න සල්ලි නෑ #kalumtv
Kalum Tv
Рет қаралды 33 М.
19:38
ළිඳට වැටී හුස්ම හිර වෙද්දීත් අම්මාගේ ජීවිතේ බේරාගත් පුංචි පුතා - Aruna.lk - Derana Aruna
Aruna lk
Рет қаралды 824 М.
19:32
කෙල්ලෝ 7යි කොල්ලෝ 13යි - ළමයින් 20ක් බිහිකරපු මාතලේ අම්මා - World Record
Nilame
Рет қаралды 666 М.
13:52
පැපිලියානේ අහිංසක මල්කැකුළ පෙන්වා කුඩුබොන අම්මාගේ පැටිකිරිය මෙන්න !! මහපාරේ හිගාකාලා කුඩු බොන අම්මා
Ushan Vlogs
Рет қаралды 1,1 МЛН
12:25
දෙන්නා ගෙවල් දෙකේම tv කඩලා තියෙන්නේ | මෙයා හැලි වදුරා මේ ගම් වදුරා | monkey video | pet at home
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 143 М.
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН