මහේන්ද්‍ර පෙරේරා - හදවතින් හදවතට/ MAHENDRA PERERA- HEART TO HEART WITH KALUM ! 🌷PART TWO

  Рет қаралды 50,318

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 472
@jeewanthajayasuriya125
@jeewanthajayasuriya125 3 жыл бұрын
සමාජයේ පුසිද්ධ අයව ආදර්ශයට ගැනීම ජන සමාජයේ එක් ගුණයක්. මහේන්ද්‍රගෙ අපි නොදන්නා හොඳ පැති මෙයින් දැනගත්තා. අද ලංකාවේ ජන ජීවිතයට අත්‍යාවශ්‍ය වෙලා තියෙන මෙවැනි ධනාත්මක සිතුවිලි ඇති කරන වැඩසටහන් මීට වාඩා පුළුල්ව සමාජ ගතවිය යුතුයි. කැලුම්, ඔබගේ වෑයමට හදවතින් සුබ පැතුම්💐 මම පුළුවන් හැමෝටම ⁣ඔබගේ වැඩසටහන් ගැන දැනුවත් කරනවා. ඒක අපේ යුතුකමක් 😊
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@dreamswork2189
@dreamswork2189 3 жыл бұрын
P
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ප්‍රවීණ රංගදර සනත් ගුනතිලකයන් මා වෙත එවා තිබූ ලියමනක් ඔබ සැමගේ අව්ධානය පිණිස මෙසේ සටහන් කරමි මා හිතවත් කැලුම් මල්ලී , පසුගිය කාලය මුලුල්ලේ දේශීය කලාවට සම්බන්ධ ශිල්පීන් සමඟ සාකච්ඡා කරමින් රසවත් මෙන්ම හරවත් වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබද මුලින්ම ඔබට ස්තුති වන්ත වෙමි .එම වැඩසටහන් වල කූටප්‍රාප්තිය ලෙස මහේන්ද්‍ර පෙරේරා සමඟ මෑතකදී පැවැත් වූ සාකච්ඡාව නම් කිරීමට කැමැත්තෙමි .සිනමා රංගනය පිළිබඳ විවිධ අර්ථකථන අප රටේ විවිධ පුද්ගලයන් විසින් විටින් විට ප්‍රකාශ කර ඇත .පොත් පත් ද ලියා ඇත .ඒ කිසිවකු අවතක්සේරු කිරීමට මට අවශ්‍ය නොවේ.මට වඩා ඉහළ පරම්පරාවලත් පසු පරම්පරාවලත් අති දක්ශ රගපෑම් ඉදිරිපත් කළ නලුවෝ එමටය .අද ජීවතුන් අතර සිටින්නවුන්ගෙන් සිරිල් වික්‍රමගේ සැබෑ රංගනය පිළිබඳ දිය හැකි ඉහළ ම පූර්වාදර්ශයයි (ස්වභාවික රංගනය) චරිතයක් රගපෑමට වඩා එකී චරිතය ජීවත් කරලීමට එතුමාට ඇති හැකියාව පුදුමාකාර ය.(එතුමාට දීර්ඝායුෂ පතමි .) අද දවසේදී තමාට ලැබෙන ඕනෑම චරිතයකට දිය හැකි උපරිම දායකත්වය ලබා දෙමින් එම චරිතය ජීවත් කරලීමට මහේන්ද්‍ර පෙරේරා දක්වන්නා වූ කුසලතාවය ද අති විශිෂ්ට ය. ඔබේ සාකච්ඡාව තුළ ඔබ ඇසූ ප්‍රශ්න වලට අවංකව ම උත්තර දෙමින් තමා දන්නා ,තමා ඉගෙන ගත් ,තමා පුරුදු කළ ,එසේම තමා අදහන බොහෝ වටිනා දේවල් පිළිබද කිසිදු පැකිලීමකින් තොරව ,සත්‍ය ගරුකව මහේන්ද්‍ර කතා කළේ කිසිදු කුහක කමකින් තොරව ය.. මෙවැන්නන්ව අප රැක ගත යුතුය .එයටත් වඩා ඔහු දන්නා කියන දේවල් වර්තමාන පරපුර අතර බෙදා හදා දීමට ඔහුට දිය හැකි හැම උපකාරයක්ම කළ යුතුය .නමුත් එමගින් මහේන්ද්‍ර පෙරේරා ගොඩනගා ගෙන ඇති හැකියාව ට කීර්තියට හා නිදහසට කිසිදු අයුරකින් අනිසි බලපෑමක් නම් ඇති නොවිය යුතුය .ඇති නොකළ යුතුය .ඔබටත් මහේන්ද්‍ර ටත් හද පතුලෙන්ම සුබ පතන අතර ,මහේන්ද්‍ර ගේ දැනුම අන් අයටත් බෙදා හදා දීමට හැකි වාතාවරණයක් ඉදිරියේ දී උදා වේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි . මේ ඔබලා ට හිතවත් සනත් ගුණතිලක
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 жыл бұрын
බොහොම වැදගත් වැඩසටහනක් මට මගේ තාත්තා මතක් වුනා තාත්තා නිතර කියපු දෙයක් තමයි මහේන්ද්‍ර මහත්මා කිව්වේ කරන වැඩේ හරියට කරන්න ආදරෙ කරන්න පිරිසිදුව කරන්න මේ වචන හරිම වැදගත් කලාවට විතරක් නෙවෙයි හැම රැකියාවකට ඔබට බොහොම ස්තුති මහේන්ද්‍ර මහත්මා තෙරුවන් සරණයි🙏...කැළුම් මහත්මා ඔබටත් බොහොම ස්තුති නිකං බොරු දේවල් නොකර කාලය නාස්ති කරන්න මෙවැනි වැඩසටහන් කිරීම තෙරුවන් සරණයි🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
🙏💐💐🙏
@dilshanchamika
@dilshanchamika 3 жыл бұрын
බොහොම සුන්දර කතා බහක් . කේන්තිය පාලනය ගැන කිව කරුණු ඉතාම වැදගත් ♥ ජය වේවා !!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@dilshanchamika
@dilshanchamika 3 жыл бұрын
@@kalumwijesooriya හදවතින්ම සුභ පතනවා ❤️
@shane-su8hp
@shane-su8hp 3 жыл бұрын
කැලුම් මහතාණෙනි ඔබට ස්තූතී මෙවන් ආදරණීය කලාකරුවෙකු මෙම වැඩසටහනට සම්භන්ද කර ගත්තාට...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷
@shanelpeiris7591
@shanelpeiris7591 3 жыл бұрын
සංගීත ක්ෂේත්‍රයට ගුණදාස කපුගේ මහතා ගොඩක් නවකයන් දායාද කලා කියලා අහලා තියෙනවා. රංගන ක්ෂේත්‍රයට එහෙම කලේ මෙතුමා තමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️මේවා trending එන්න ඕන programs
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඒත් මේවා බලන්නෙ කීයෙන් කීදෙනාද🤔🤔🤔🤔🤔 මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@shanelpeiris7591
@shanelpeiris7591 3 жыл бұрын
@@kalumwijesooriya Already done sir❤️❤️❤️
@rishani411
@rishani411 2 жыл бұрын
මෙවැනි වටිනා කලාකරුවන්ගේ, නිහඩතාවය බිද හොද දෙයක් සමාජගත කිරීමට , කැලුම් අයියේ ඔබ ගන්නා අපරිමිත උත්සාහයට හිස නමා ආචාර කරන ගමන් සුබ පැතුම් මේ සමග , හොද වැඩ සටහන්, කිරීමට තව තවත් හැකිවේවා ! බුදුසරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐 තෙරුවන් සරණයි
@sumudurandima7613
@sumudurandima7613 3 жыл бұрын
ස්තුතියි කැළුම් මහත්මා ..බලාගෙන හිටියේ 2 කොටස දානකන් ...නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏 මහේන්ද්‍ර මහත්මයා ❤🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි දිගටම බලන්නකො...
@henryperera1998
@henryperera1998 3 жыл бұрын
මහින්ද පෙරේරා නම් විශිෂ්ඨ නලුවා සුවහසක් හදචත් තෘප්තිමත් කරන්නෙක් .ඔබට ජය.
@loshaniedhirisinghe2987
@loshaniedhirisinghe2987 3 жыл бұрын
මෙතරම් වටින කතාබහක්. ස්වබාවදර්මයත් එක්ක ගනුදෙනු කරන විදිහ .. එතුමාගෙ හැම වචනයක්ම හරිම වටිනවා කැලුම් අයියේ. රංගනයට එහා ගියා වටිනා පාඩමක් ඉගෙනගත්තා වගේ. ඔබට බොහොම ස්තුතියි නැවතත් මේ වටින දේ අපිට ලබාදුන්නාට ❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@loshaniedhirisinghe2987
@loshaniedhirisinghe2987 3 жыл бұрын
@@kalumwijesooriya ❤️❤️ අනිවාර්යයෙන්ම්
@seeker6081
@seeker6081 3 жыл бұрын
බොහොම ස්තූතී ඉක්මනට දුන්නට... ඒ වගේම අන්තිමට කියපු සමුගැනීමේ වචන පෙල මාරයී❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
😂😂😂😂🙏👍🌷🌷
@sandyasalgado
@sandyasalgado 3 жыл бұрын
Such a wonderful and versatile entertainer. 🥰 Never realized he had this depth of life and practiced the same. Wow! I am even more awed by this amazing actor.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words. 💐🌷💐🌷 If possible kindly share these videos in your social media like - face book and also in your what’s app and Viber chat groups. So more people can watch these videos. Many thanks for your support. 💐🌷💐🌷🌷
@surekadilrukshi9917
@surekadilrukshi9917 3 жыл бұрын
ඔබතුමාගේ කතාවෙන් ගත යුතු දෑ බොහෝයි .කාලය ගෙවී යනවා දැනුණේ නෑ .ඔබ දෙපලටමසුභ පැතුම් සහ දීර්ඝායුෂ 💐💐💕
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි සුරේඛා මේ අගයීමට 💐💐
@bropro4927
@bropro4927 3 жыл бұрын
නිහතමානී චරිතයක්,දක්ෂයෙක්,සැබවින්ම.අව්‍යාජ මිනිසෙක්,ජය වේවා!.කැළුම්sir thanks
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@rohiniherath4510
@rohiniherath4510 3 жыл бұрын
මහේන්ද්‍ර නම් මනුස්සකම ඇති උතුම් කලාකරුවෙකි ඔහුගේ ඇති උතුම් ගතිගුණ බොහෝවේවා !ජය
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 3 жыл бұрын
මහේන්ද්‍ර පෙරෙරා ගේ ඇතුලත චරිතයෙ අපිට ගත යුතු ගොඩාක් දේ පෙන්නපු ඔඹට පින් කැලුම් මහාත්මයානෙණි ඔඹට ජය ✌
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@banu_wije
@banu_wije 3 жыл бұрын
හැම කෙනාටම හරිම වටින කතා බහක්.සුන්දර විනාඩි 40ක ජීවන චාරිකාවක් 😍♥️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@mayuripadmakumari7516
@mayuripadmakumari7516 2 жыл бұрын
කිසිම තේරුමක් නැති වැඩසටහන් අතරේ ජීවිතයට අරුතක් ගන්න ඔබ මේ කරන වැඩසටහන දිනෙන් දින දියුණු වේවා.🙏
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි මයුරී ඔව්..මම මේ කරන්නෙ උඩුගං. බලා පිහිනීමක්. දිගටම බලන්නකො...
@C424c424
@C424c424 3 жыл бұрын
ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නෙ රoගන ශිල්පිණියක් හෝ රoගන ශිල්පියෙක් වෙන්න නම් බාහිර පෙනුම තමයි වැදගත් කියල ඒත් ඒක සම්පූර්ණ වැරදි ආකල්පයක් කියල මෙතුමා ඔප්පු කර හමාරයි ...මේතරම් කාලෙකට කැලුම් අය්යගෙ channel එකේ දැකපු වැදගත් වගේම ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුලුවන් හොඳම වැඩසටහන තමයි මේ..මමත් අද ඉදල සිහියට ගන්න ඕනි කේන්ති නොගෙන ජීවත් වෙන්නේ කොහොමද කියල ...🙏🙏🙏🙏❤❤❤❤👍👍👍😁😁😁😁
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගී මේ අගයීමට 💐🌷💐🌷🌷🌷👌👌👌
@estherfernando7562
@estherfernando7562 3 жыл бұрын
හරි ආසාවෙන් බලාගෙන හිටපු දෙවෙනි episode එක...පිටින් සැහැල්ලුවක් හිටියට ගැබුරු කතාබහක් තමයි අහන්න ලැබුනෙ...ඔබ දෙදෙනාටම සුභපැතුම් 💙💙
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@gihanudayajith3744
@gihanudayajith3744 3 жыл бұрын
‌ කැලුම් අයියේ'' ඔයා තමයි හොඳටම කලේ. නියමයි මේ වැඩසටහන. මහේන්ද්‍ර අයියටත් ඔයාටත් සුභපතනවා. පුලුවන්නම් සනත් නන්දසිරි මහත්මා සමග වැඩසටහනක් කරන්න කැලුම් අයියේ. එතුමාත් රටට විශාල සේවයක් කල නිහතමානී කලාකරුවෙක්. ජයවේවා. තෙරුවන් සරණයි.....
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මම උත්සාහ කරන්න ම් මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@thusivlogs9199
@thusivlogs9199 3 жыл бұрын
ජයවේවා මහේන්ද්‍ර අයියේ... චරිත වලින් අපව පිනවීම වෙනුවෙන් ඔබට පිං...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐🌷💐
@indikajayawardana4952
@indikajayawardana4952 3 жыл бұрын
කැලුම් මහතා ගොඩක්තා ස්තුති ඔබට මෙතුමා සමග කතාකලට මම කැමතිම රංගන ශිල්පියෙක් ඉතා වටිනවා මහේන්ද්‍ර මහතා කියපු කථාව හරියටම හරි ඔබගේ සිතෙන් තරහ ඉවත් කර ගත්තොත් පුදුම සැහැල්ලුවක් ඇතිවෙන්නේ එකට තව දෙයක් එකතුකළ යුතුයි තමන්ට ලැබෙන දෙයින් සුළුවෙන් හෝ තවත් කෙනෙකුට ලබාදීම එයිනුත් හිතට පුදුම සහනයක් සතුටක් ලැබෙනවා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට..හරිම වට්නවා
@mustha4028
@mustha4028 3 жыл бұрын
අපිට මාමා වෙන්නේ...පට්ටම නළුවෙක් මහේන්ද්‍ර අයියා♥️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි පවන්
@ravindudilshan2554
@ravindudilshan2554 3 жыл бұрын
අම්මෝ දාලා....වටිනා වැඩසටහනක් ...බෙහෙවින් ස්තුතියි කැලුම් අයියේ.....ආදරෙයි 😍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@maheshasenanayake6013
@maheshasenanayake6013 3 жыл бұрын
ආදර්ශමතු චරිතයක්. ෙබාරැ සෝභන පම්පොරි නැති. ආසාවෙන් බලපු program එකක්. ඔබ ෙදෙදනාටම බොහොමත් ස්තූතියි.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@C.Y.K123
@C.Y.K123 3 жыл бұрын
🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏
@umakanthilivera2287
@umakanthilivera2287 3 жыл бұрын
Well done Kalum for bringing this gentleman who has been a very great actor for a long time, and a humble person too. He would have been an Oscar recipient, if he had been elsewhere, unfortunately like everything else the light never shines on the deserving in the country. Very sad that national treasures like him still struggling to live without debt. Kalum, your platform gives a voice to a situation facing many theatrical people.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words. 💐🌷💐🌷 If possible kindly share these videos in your social media like - face book and also in your what’s app and Viber chat groups. So more people can watch these videos. Many thanks for your support.
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 3 жыл бұрын
කැලුම් අයියෙ ස්තූතියි අපේ කලා ලෝකයේ විශිෂ්ඨතම රංඟන ශිල්පියෙක්ගෙ සැබෑ ජීවිතය මේ විදියට අපිට දැන ගන්න සැලස්වීම පිලිබඳව ඔහු සැබැවින්ම අති උතුම් මිනිසෙකි ආදරනීය කලාකරැවානෙනි ඔබට මේ කලා ලෝකය බැබලවීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා කැලුම් අයියෙ ඔබටත් මේ වැඩ සටහන සාර්ථකව කර ගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සම්මාසම්බුදු සරනයි 😍😍🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@athulawanasinghe711
@athulawanasinghe711 3 жыл бұрын
Great conversation. Great insight by Mahendra Perera. Super stories. Lots to learn. Today's version of Amarasiri Kalansuriya. Keep up all this good work Kalum. Wishing you all the courage and energy to do quality programs. Good luck !
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much my dear ATHULA 💐🌷🌷🌷🌷🌷
@anulasenevirathne7123
@anulasenevirathne7123 2 жыл бұрын
කලා කරුවාණෙනි ඔබට නිදුක් නීරෝගී බව ජය සතුට පතමි. තෙරුවන් සරණ යි.
@inokabandara1205
@inokabandara1205 Жыл бұрын
අපිත් ගොඩක් ප්‍රියකරන චරිතය ක්....... තෙරුවන් සරණයි ඔබතුමා ට......කැළුම් ඔබටත් ජයවේවා ❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 3 жыл бұрын
අපේ රටේ වර්තමානයේ සිටින දක්ශම චරිතාන්ග රන්ගන වේදියා,මහේන්ද්‍ර පෙරේරා මහතානනි ඔබතුමාට චිරන් ජයතු....බුදුසරණයි !!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@chamithkalpa6426
@chamithkalpa6426 Жыл бұрын
වැඩ්ඩෙක් ❤ ජයවේවා 💕
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏💐
@komaria5021
@komaria5021 3 жыл бұрын
නියම ෂෝක් නළුවෙක් රැල්ල වෙරළට ආදරෙයි කතාවේ තාත්තගෙයි පුතාගෙයි ඒ ආදරෙ රගපානව කියලා හිතන්නත් අමාරුයි ඒතරම් ලස්සනයි ඒතරම් ආදරෙයි දීර්ඝායුෂ පතනවා ඒ වගේම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐🌷💐🌷👌👌👍
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 3 жыл бұрын
දානකල් ඉවසිල්ලක් නැතුව හිටියේ...😍❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐🌷🌷🌷🌷🌷
@hemalikagunasinghe8900
@hemalikagunasinghe8900 3 жыл бұрын
ඉතාමත් වැදගත් සුන්දර කතා බහක්. මම මේ වැඩසටහන ඉතාමත් ප්‍රිය කරමී ඔබට මේ වැඩසටහන ඉතාමත් රසවත්ව දිගටම කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷 මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@thusharagamage5434
@thusharagamage5434 3 жыл бұрын
දීර්ඝායු වේවා කලාකරුවාණනි!!! කැලුම් මහතාණෙනි ඔබට ස්තුතියි... මේ දිනවල මෙතුමා ගෙ ආදරණීය පියකුගේ චරිතය ක් බලන්න පුළුවන් රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍යය න් 💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@jagathperera4309
@jagathperera4309 2 жыл бұрын
I've seen Mr. Mahendra at Delkanda, but I never thought he is such a well read, articulate and talented actor. Thank you Kalum for giving us a glimpse of Mahendra's life with ups and downs. Now we must understand why our Film industry had gone down; repeatedly one after another, all the governments that ruled our country had never had the heart and mind to have an Institute to train Actors and Actresses. At the end of their Career they had to depend on Charity of others. It's the same which happened to farmers, fishermen, Carpenters, plumbers etc.etc. So how can we expect our country to become a DEVELOPED country? 😰
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much
@tuanrishaddaintuan5961
@tuanrishaddaintuan5961 3 жыл бұрын
Mr kalum ඔඹ මේ කරගෙන යන program එක හරිම භාවනාත්මකයි මන්දයත් ඔඹ කිසිම කළබලයක් නැති චරිතයක් එ වගෙම පිටින් කළබලයක් වගෙ පේන්න මහේන්ද්‍ර පෙරෙරා වගෙ චරිතයක්ව ගෙන්න ගෙන කරපු දේ 👌✌
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🙏🙏🙏🙏💐🌷🌷🌷 මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි 🙏
@ayshikaperera2276
@ayshikaperera2276 3 жыл бұрын
Not only an extremely talented actor, but an extraordinary story teller. The best Heart to Heart conversation to date. 💕💕💕
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words 🌷🌷🌷🌷 Appreciate it very much If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
සැබෑ නළුවෝ Thank you kalum ayya 💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi 💐🌷💐
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 3 жыл бұрын
ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 💐🌷🌷
@gunendradesilva5600
@gunendradesilva5600 2 жыл бұрын
What a interesting talk, Mahendra's life is good book to read. Thanks for advice Mr. Mahendra. I have listened this 2 two times. Thanks Mr. Kalum.💚💚
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Many thanks dear Gunendra 💐💐💐
@nandanaabey
@nandanaabey 2 жыл бұрын
I watched these 2 episodes only after an year in Jan 2023 having only seen this coming up. In KZbin now. Mahendra is one of my favorite characters in big and small screens. Out of all his acts, his role in “Golu Thaththa” teledrama is an excellent act. I enjoyed every bit of his interview. Thank you Kalum.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Thank you so much NANDANA 💐💐💐 If possible please share these interviews in your social media and what’s app chat groups
@nandanaabey
@nandanaabey 2 жыл бұрын
@@kalumwijesooriya sure will do
@ruwaninisansalahathwaik2597
@ruwaninisansalahathwaik2597 3 жыл бұрын
ගොඩක් ලස්සනයි කැලුම් අයියේ ඔයා වගේම ඔයාගේ වැඩ සටහනත් .නිහතමානි කලා කරුවන් ගෙන්වන එකම ගොඩක් සතුටුයි වගේම ස්තුතියි .Mahendra Perera අපේ රටට වටීනා සම්පතක් 😘😘 ජැක්සන් ඇන්තනී , කමල් අද්දරආරච්චි , ශ්‍රියන්ත මෙන්ඩිස් , පූජා උමාශංකර් වත් ගෙන්වන්න please . ( ඔයාට සුභම සුභ නීරෝගිමත් උපන්දිනයකට ආසිරි 😘🎊🎊. )
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@dhammitaful
@dhammitaful 2 жыл бұрын
An excellent, dedicated and immensely talented actor, invaluable to this field. Well done!!!
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Many thanks
@buddhikaprasanna7110
@buddhikaprasanna7110 3 жыл бұрын
ඇත්තටම හරිම අගෙයි හරිම වටිනව මේ වැඩසටහන ,,මම හරිම ආසාවෙන් බලන්නේ විශේෂයෙන් මේ ප්‍රවීන පරපුරේ කලාකරුවන් ගෙන්වන නිසා ඔවුන්ගෙන් අපිට රටට මේ නව පරපුරට ලොකු ආදර්ශයක් ඉගෙනීමට බොහෝ දේ තියෙනව,,ඒ වගේමයි කැළුම් අයියගේ මේ ආකර්ශනීය කතාව ඉදිරිපත් කිරීම අපිට ලොකු ආස්වාදයක් ගේනව,,,ලංකාවේ තියෙන වටිනාම යූ ටියුබ් නාලිකාව,,,අපි මෙය තව තවත් සමාජගත කලයුතුයි,,,
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් වට්න ආදරනීය අගයීමට 🌷👍🌷💐🌷💐🙏 මේ අගයීම මට බොහොම වටිනවා. දිගටම මේ වැඩසටහන් බලන්නකො... තෙරුවන් සරණයි
@ThePushpamali
@ThePushpamali 3 жыл бұрын
ඔව් ඇත්ත ලංකාවෙ තියන වටිනාම යූ ටියුබ් නාලිකාව. කැලුම් ගේ ඉදිරිපත් කිරීමේ විලාශය හරිම විශිෂ්ඨ යි.❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
@@ThePushpamali 🙏🙏🙏🙏🌷🌷💐
@maheshaaranjali9092
@maheshaaranjali9092 3 жыл бұрын
ආදරණීය කැලුම් විජේසූරිය... ඔබේ යූටියුබ් නාලිකාවේ විකාශය වෙන හෑම වැඩසටහනක්ම වාගේ ඉඩක් ලැබුණු වෙලාවට අහන්න පුරුදු වෙලා මම දැන්. ලස්සන වැඩසටහන් මාලාවක්. ඔබට තෙරුවන් සරණයි!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐🌷💐🌷💐🙏
@sajeewanidilrukshi2015
@sajeewanidilrukshi2015 3 жыл бұрын
ඔහු වටිනා නලුවෙක් මේරටට.. ඔහු රඟ පෑ හැම චරිතයක් ම හදවතට දැනෙන ලෙස ඔහු කරල තියෙනවා .. තක්සලාව නාට්‍යයේ රඟපෑම ට ඉතා ම කැමති .. ඒවගෙ ම සුළඟ මත මොහොතක් .. බැද්දේ කුලවමිය.. චෙස්.... මේ කතාබහ තුලිනුත් ඔහු වටිනා උපදෙස් ටිකක් හැමෝටම දුන්නේ .. අදකාලෙ නලු නිලියන්ට ඔහු පාසලක් මට හිතෙන්නේ ... ස්තූති කැලුම් අය්යා ඔබට ඔහුව සහභාගි කරගත්තා ට 🌷🌷🌷
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 💐🌷💐🌷💐🌷
@anilanil-yo2dr
@anilanil-yo2dr 3 жыл бұрын
මහේන්ද්‍ර අයියා කියන්නේ ලංකාවේ සුපිරිම බුලට් එකක්.මං ආසම චරිතයක්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔව හරියටම හරි බොහොම ස්තුතියි 💐🌷
@Automotiveeducationalhub
@Automotiveeducationalhub 3 жыл бұрын
විශ්වවිද්‍යාලයක් 🖤🖤🖤
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 3 жыл бұрын
Waiting for the 2nd...great work kelum asuseull....😘
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thanks a lot It will be released tomorrow - Friday morning at 8am
@sriyanichandrika305
@sriyanichandrika305 3 жыл бұрын
දැනුයි දැක්කේ කැළුම් මහත්තයා කොහොම හොයා ගන්නවද මන්දා මේ වගේ වටිනා වස්තු බුදුසරණයි මහේන්ද්‍ර අය්යේ මිලානෝ ඉන්න ලංකාවේ අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි හොදම හොද නිහතමානී කෙනෙක් බුදුසරණයි ඔබ‍ට බුදුසරණයි කැළුම් මහත්තයෝ ඔබටත්🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🙏💐🙏💐💐🌷 මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@prabhathbuddhika4457
@prabhathbuddhika4457 3 жыл бұрын
My salute to you Mr. Kelum. You kept to the promise. 👏👍 This pair of programs is a lesson for anybody who needs to succeed in his or her profession. Great advices from the legendary artist. Long live Mahendra! 🙏❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
My pleasure. Please share this video as much as possible so more people can watch this snd learn some thing
@geethmalgoonathilake2019
@geethmalgoonathilake2019 3 жыл бұрын
බොහොම සුන්දරයි❣️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🙏🙏🙏💐🌷💐🌷
@englishforsrilanka2535
@englishforsrilanka2535 3 жыл бұрын
I love the fact that you take the time to reply to every comment. As a KZbin myself I'm taking notes Mr.Kalum. Great job.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐🌷💐🌷 Yes. I will try my level best to do that. If possible please share these videos with your contacts
@englishforsrilanka2535
@englishforsrilanka2535 3 жыл бұрын
@@kalumwijesooriya I'll share your channel as a community post on my channel, although I must warn you that my channel is much smaller than yours, still, I'm sure it'll help. Good luck!
@lahiruransara8994
@lahiruransara8994 3 жыл бұрын
My favorite actor ❤️❤️❤️thanks
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks
@Dayaweera
@Dayaweera 3 жыл бұрын
One of the best in the series
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐🌷💐🌷🌷 If you can please share these videos in your social media and what’s app chat groups
@ruwanisamaraweera2689
@ruwanisamaraweera2689 3 жыл бұрын
කාලෙකින් බලපු හොද වැඩසටහනක්...මම කැමතිම කලාකරැවෙක්....super
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@dharshani1897
@dharshani1897 3 жыл бұрын
Excellent interview kalum ayya ....your style of interviewing is unmatched and unique 🙌
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for this kind appreciation 💐🌷🌷👌
@Sunitha.U.a.-qt1uw
@Sunitha.U.a.-qt1uw Жыл бұрын
ජීවිතය සුන්දරයි නාට්‍යයේ අහිංසක මල්ලි😊
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@r.rodrigo1150
@r.rodrigo1150 3 жыл бұрын
කෙනෙක් ට ඉදිරියට යන්න වාසනාව තියෙන වනම් එය කොහොම හරි ලැබෙන වා ඹබ මෙරටට සෙවයක් කරන්න එන්න හිටපු කෙනෙක් අපෙ ඒ දැවැන්තයා ගාමිණී ෆොන්සේකා මහත්මයා බොහෝ ම ස්තූතියි කැලුම් ඹබ‌‌‌ ටත් ජෙසු පිහිටයි දෙදෙනාටම 🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@hansineeperera7854
@hansineeperera7854 3 жыл бұрын
HAPPY BIRTHDAY KELUM BOSS....... GOD BLESS YOU.....
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thanks a lot for your good wishes
@madushankagodage1677
@madushankagodage1677 3 жыл бұрын
ජය වේවා දෙපලටම. මම හෙට දවසේ කේන්ති ගන්නෙ නෑ..🙂 ස්තූතියි ජීවිතයට ප්‍රායෝගික දෙයක් කියල දුන්නට. 🤝🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@5760A
@5760A 3 жыл бұрын
ලංකාවෙ මේ වගේ වැඩ්ඩො ගේන වැඩසටහන් අඩුයි බොහොම ස්තූතියී මේ වැඩේට පුලුවන්නම් නාමල් ජයසිංහවත් ගෙන්නන්න ♥
@ashokwera2737
@ashokwera2737 3 жыл бұрын
Wonderful character humble and down to earth person
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Yes. You are absolutely correct
@kumudininishanthi3683
@kumudininishanthi3683 3 жыл бұрын
කැලුම් මහතා ඔබට ස්තූතියි . මහේන්ද්‍ර මහතා කොහොමද චුට්ටක්වත් කේන්ති නොගෙන ඉන්නෙ .හරි අමාරු දෙයක් උත්සාහ ගත්තත්. දක්ෂතා ඇති ප්‍රසිද්ධ සරලව ජීවිතයක් ගත කරන මහේන්ද්‍ර මහතා ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා . කැලුම් මහත්මයා ඔය වැඩසටහන් වලට එන්න අකමැති අපේ දක්ෂ කලාකරුවන්ව කොහොම හරි ඔබේ මේ කතා බහට ගෙන්ව ගන්න බලන්න . යම් කිසි දෙයක් අපිට ගන්න පුළුවන් ඉදිරියට එන අයටත් . මොකද එයාල මේ ලෝකෙන් කවදා හෝ සමුගත් පසු අපිට කොච්චර දේවල් චැනල් ප්‍රසිද්ධියට දැම්මත් වැඩක් නැ . අගය කරන්න ඕනෑ කාලේ අගේ කරන්න ඕනෑ . ඔබ ගේ මේ වැඩසටහන හරිම ලස්සනට මෙහෙයවනවා. අනවශ්‍ය බොරු විකාර කතා නැ . ස්තූතියි ඔබට .තෙරුවන් සරණයි !ජෙසු පිහිටයි ! නිරෝගීමත් ජීවිතයක් ඔබ සැමට !.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🙏🌷🙏👌🙏🌷🙏🌷 මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@nalanirajapaksha806
@nalanirajapaksha806 3 жыл бұрын
Good morning kelum. Thanks for 2nd edition. Waiting for it.Stay safe budusaranai
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for watching If possible please share this video in your what’s app chat groups
@dinusinali4291
@dinusinali4291 3 жыл бұрын
මට ඉතාමත් තරහා යන කෙනෙක් .ඔබෙන් ඉගෙන ගත්තා ඉවසන විදිහ. උත්සාහ කරනවා.ඔබට දීර්ඝ ආයුශ පුාර්තනා කරනවා.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ද්නූ 💐💐💐💐
@ireshawickramasingheherath4711
@ireshawickramasingheherath4711 3 жыл бұрын
ඉස්සර අම්මලා සැර නැ තමයි... අපේ අම්මත් කිසිම දවසක කාටවත් ගහලා benala නැහැ.... අපි ට නම්... kenthi යනවා උපරිමයට.... .. aiya කේන්ති නොගෙන ඉන්න නිසා තමයි තවම කොල්ලා වගේ ඉන්නේ.....හරිම ලස්සන කතාවක්.........
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐🌷🌷🌷🌷
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 3 жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏 Daksha naluwek....Chiran jayathu 🙏🌷🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi 💐🌷
@brickmodeler-imaginativecr3420
@brickmodeler-imaginativecr3420 Жыл бұрын
Very well done Kalum keep it up I am a grandmother I always follow your interview s
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much Please keep on watching
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 3 жыл бұрын
Waiting for 2nd video. Thanks Mahindra the legend❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks dear AJANTHA
@leninasokapiyasiri
@leninasokapiyasiri 3 жыл бұрын
Magendra මහත්මයාණෙනි ඔබ ඉතාමත් වැදගත් පුද්ගලයෙක් බව තේරුණා. ඔබට දෙවියන්ගේ ආශිර්වාදය සදාකල්.🙏🏻 KALUM මට නම් තවත් වචන නැහ ඔබට ස්තුතියි කියන්න. ඔබට සිය ලක්ෂ ගුනයක් ස්තූතියි. මේ විනාඩි ගනනට හෝ අපව සතුටින් තැබීම ගැන. ජේසු පිහිටයි කැලුම් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🥀🥀🥀🥀🥀🥀
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ලෙනින් හදවතින්ම කරන මේ වටිනා අගයීමට 🙏💐🌷
@leninasokapiyasiri
@leninasokapiyasiri 3 жыл бұрын
@@kalumwijesooriya ඔබටත් 💫💫💫
@aiylalabutale2101
@aiylalabutale2101 3 жыл бұрын
What a great actor and an interview. Hats off to both of you..Best wishes for the future to you both.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thanks a lot for your kind words
@amilachathuranga6916
@amilachathuranga6916 2 жыл бұрын
thank you loku aiye💚💚
@amalipm72desilva53
@amalipm72desilva53 2 жыл бұрын
Very interesting interview with a gigantic view of life.Thank you Kalum for bringing artists back into spotlight.
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
My pleasure. Please share these videos if possible
@kasunchathuranga1137
@kasunchathuranga1137 3 жыл бұрын
ජීවිතේ අපිට හදාගන්න කොච්චර දේවල් ඉගෙන ගන්න තියනවද ස්තුතියි අයියේ ඔයාට 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐🌷💐
@anneperera1684
@anneperera1684 3 жыл бұрын
දක්ෂ කලාකරුවකු වන්නට අවශ්‍ය කැපවීම , උනන්දුව මොනවගේද කියලා මනාව ඔප්පු කරපු කලාකරුවක් . ස්තුතියි 🙏🙏 කැලුම්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@priyanisubasingha4342
@priyanisubasingha4342 3 жыл бұрын
Mama Godak Asama Charithayak Mahendra Perera,Lassana Program Ekak Dennatama Suba Patanawa💐💐💐😘😘😘
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi Digatama balannako
@AbAB-u8y
@AbAB-u8y Жыл бұрын
දසුන්ට තියෙන්නෙත් මේ ලස්සන හිනාවමයි 😍❤️
@gaminidissanayake1978
@gaminidissanayake1978 3 жыл бұрын
කැළුම් මහත්මයා .ඔබතුමාට බොහෝම ඉස්තුතියි .මහේන්ද්‍ර මහත්මයාටත් බොහෝම ඉස්තුතියි .ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම් .
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 💐🌷💐🌷🌷
@jkmalify
@jkmalify 3 жыл бұрын
Thank you Kalum Ayya for this wonderful program...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
My pleasure. 💐🌷 Please keep watching More interesting stuff on line to come
@shamithd9367
@shamithd9367 3 жыл бұрын
අල්ලල බදාගන ඉබගන්ඩ හිතෙන මනුස්සයෙක් !! කලා ලෝකෙ මගෙ පපුවෙ වැඩිම ආදරය ඇති කලාකරුව මේ !! චිරං ජයතු !!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@sheranjoseph5709
@sheranjoseph5709 3 жыл бұрын
❤️❤️🇮🇹🇮🇹🇱🇰🇱🇰💕✝️✝️✝️
@11uthika
@11uthika 3 жыл бұрын
අපෝ මහේන්ද්‍ර පෙරේරා හරිම ආඩම්බරයි ඔලුව ඉදිමුණු නළුවෙක්‍!!
@shamithd9367
@shamithd9367 3 жыл бұрын
@@11uthika ඔලුව ඉදිමුනාට කිසි අවුලක් නැහැ ! මෙලෝරහක් නැති උන් ඉදිමිලා ඉන්න තරමට , මේවගෙ සුපිරි ගනයේ ඉස්තරම් නලුවෙක් ඉදිමෙන එකේ කිසිම වරදක් නැහැ ! පුද්ගලිකව මටනන් කවදාවත් එහෙම දැනිල නැහැ !! සමහර ඇගේ යන්ඩ එන මල වද වලින් බේරිල ඉන්ඩ එහෙම අලි ඔලුවෙන් ඉන්නව ඇති ! ඔයාට එහෙම අවුලක් වෙන්ඩ ඇත්තෙ ! 😂සමහර ඇන්ටිලගෙන් බේරිල ඉන්ඩත් ඕනනෙ ! 🤣
@swarnaranasinghe170
@swarnaranasinghe170 3 жыл бұрын
Mahendra you very good actors very smart actors …kelum nice conversation ……
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐🌷💐🌷
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
වීඩියෝ එක release කරන්නත් කලින් unlike කරන්න තරම් හිතක් පහලවෙන කෙනා "මනුස්සයෙක්" නම් වෙන්න බැහැ නේද..😳😳😳🤔🤔🤔🤔 අනේ දෙවියනේ , ඒ කෙනා ඉරිසියාව සහ කුහකකම දෝරෙ ගලා යන කෙනෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම 😂😂😂😂👍
@pramilawarnasuriya
@pramilawarnasuriya 3 жыл бұрын
Eka upadinne ohuge ho eyage sithe nisa dushya wenne kalu wenne ohuge sitayi...never mind...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
@@pramilawarnasuriya oba hari nangi
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ comments දැකලද කොහෙද unlike කරපු කෙනාම දැන් ඒක අයින් කරගෙන.😂😂😂😂👌👍
@ireshawickramasingheherath4711
@ireshawickramasingheherath4711 3 жыл бұрын
ලංකාවේ ඉන්නේ හරි අමුතු මිනිස්සු නේ...... කුහක jealous...මිනිස්සු..... ගනන් ගන්න එපා...
@ruwaninisansalahathwaik2597
@ruwaninisansalahathwaik2597 3 жыл бұрын
අදනම් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා .විශේශයෙන්ම සොබාදහමට ආදරය කරන්නේ කොහොමද කියලා . 😘😘
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 3 жыл бұрын
Harime vinodakami video ekak , godak important dewalut gande thiyanawa ..Adaraya karana naluwek..Thanks kalum godak adarshamath dewal , igene ganne dewal me videos walin apite gande pluwan. Budusaranai kalum dennatema.😍❤🇱🇰🇸🇪
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi 💐🌷💐🌷🌷
@mudithajay
@mudithajay 3 жыл бұрын
මේ කථාවෙන් ගත යුතු දේ බෝමයි. ස්තුතියි.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐🌷💐🌷
@dammikawithanage3464
@dammikawithanage3464 3 жыл бұрын
Excellent. appreciate both of you!!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank uou so much 👌🌷 Please share this video
@haresheranga
@haresheranga 3 жыл бұрын
එක හුස්මට වීඩියෝ දෙකම බැලුවා. හරිම සන්තෝෂයි 😊
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
👍👍👍👍👍 මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@haresheranga
@haresheranga 3 жыл бұрын
@@kalumwijesooriya අනිවා...
@sandafernando9209
@sandafernando9209 3 жыл бұрын
Aththamai 2 vana kotasa daanakal balan hitiye. Aththamai harima vatinava ethuma ge veda satahana balala apith yamak igena gannava. 😁😁mamth ada indala kenthiya paalanaya karanna uthsaaha karanava. Ethuma kiwwa vage ada ayaale yana nalu niliyan ta meya godakk aadarshamath. Mage jeevithe mama godaak aadare aasama naluva mahendra perera mahathmaya. Mage hadavathinma oba thumata siyaluma de saarthaka venna kiyala prarthana karami. E vagema kelum mahaththaya ge siyaluma vedasatahan mama balanava. Ithaamath vedagath vidiyata veda satahan idiripath karana ethumaath me velave aadarayen gawuravayen mathak karami. Theruwan saranai. 😁😁👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🙏🙏🙏🙏🙏 Bohoma isthuthi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏
@kT2015N
@kT2015N 3 жыл бұрын
Very useful info to the life. Wish him a long happy healthy life ..!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much Please share this video
@nandakumari2879
@nandakumari2879 3 жыл бұрын
කැලුම් මහත්තයාඔබ දු දරැවො රගපාන කාලෙ ඉදලම ඔබට හරිම ආදරෙයි අදටත් එහෙමයි ඒකාලෙ අපි කැමිපස් එකේ කෙල්ලො අපේ යාලුවො ඔක්කොම එහෙමයි අදටත් ඔබ පිුයමනාපයි අසනිප බව වුනාම දුක්වුනා ඔබට නි⁣රෝගි සුවය ලැබෙිවා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම පිං ඔබතුමියට 🙏💐🌷 තෙරුවන් සරණයි
@wijewije4683
@wijewije4683 Жыл бұрын
Mahendra u are superb...🙂
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👌💐
@chandichandi7173
@chandichandi7173 2 жыл бұрын
Eththatama watina katha bahak.ada deweni wathawata beluwe.dennatama budu saranaii
@shanelpeiris7591
@shanelpeiris7591 3 жыл бұрын
මේක දාපු වෙලෙ ඉඳන් කාලේ යන්නේ හරි හෙමින් 😫
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
😂😂😂😂👌
@saradiabeysundara2861
@saradiabeysundara2861 3 жыл бұрын
Many many thanks
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐🌷💐🌷🌷
@judevictoria1625
@judevictoria1625 2 жыл бұрын
ඔබ දෙපළගේ සරල නිහතමානී කමට සදා ආදරෙයි ..❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
🙏💐🙏💐
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
මග බලාගෙන හිටියේ සුන්දර කථා බහක දෙවෙනි කොටස එනතුරු ස්තූතියි කැලුම් 🙏🏽🙏🏽🙏🏽
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷 ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ WhatsApp චැට් වල ශෙයාර් කරන්න . මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
THE RR SHOW || EPISODE 05 WITH AMAL PERERA AND MAHENDRA PERERA || 09th December 2023
1:26:45
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.