See You - විරූ/විරාන්/සාශා-දර්ශන් තවරාජා DHARSHAN THAVARAJA - තාරුණ්‍යයට ඉඩක් 18+ WITH KALUM 🤜🤜🌷

  Рет қаралды 82,767

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 627
@aadhibotheju..2751
@aadhibotheju..2751 5 ай бұрын
කැලුම් අයියගෙ program s වලින් මට ගොඩක් පේන්නෙ එන guest ට වඩා කැලුම් අයියගෙ qualities .. දැනට බලපු වැඩසටහන් ගොඩක් එක්ක බලද්දි කැලුම් අයියා කියන්නෙ ගොඩක් ආදරණීය , සංවේදී , කලාවට බර , නිහතමානී හරිම ලස්සන මනුස්සයෙක් .. එයා එන කෙනා එක්ක කතා කරන විදියෙන්, අහන ප්‍රශ්න වලින්, ප්‍රශ්න වලට ලැබෙන උත්තර වලදි මූණෙ වෙන වෙනස්වීම් එක්ක මට ඒක ගොඩක් දැනිලා තියෙනවා.. මම ගොඩක් comment කරල නෑ. ඒත් මේ comment එක දාන්නම ඕන කියල මට හිතුනා.. කැලුම් අයියා ඔයා හරිම ආදරණීය මනුස්සයෙක් ..❤ මං හරිම කැමති හිතේ ආදරේ මූණෙන් පේන මිනිස්සුන්ට. ඔයත් එහෙම කෙනෙක්.
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
මම හරිම පිං කරලා තියෙනවා මේ වගේ හර්දයාංගම ඇගයීම් ලබන්නට..මේ තමයි මට ලැබෙන සම්මාන..හදවතින්ම ආදරෙයි මේ හර්‍දයාංගම බවට.💐 තෙරුවන් සරණයි
@aadhibotheju..2751
@aadhibotheju..2751 5 ай бұрын
@@kalumwijesooriya දවසක ළඟින් දකින්න, කතා කරන්න තියෙනව නම් කියලා කී දෙනෙක් හිතනවා ඇතිද ඔයා ගැන.. ඇත්තටම ඔව්.. ඔයා ගොඩක් පින් කරපු කෙනෙක් කැලුම් අයියේ .. ♥️ ස්තූතියි ඔයාටත්.
@gaganawalpola7596
@gaganawalpola7596 Жыл бұрын
සිංහල ,දමිළ කවලං වචනම කැඩි කැඩි කතා කරන්න . එහෙම කතා කරද්දි දර්ශන් ගෙ කතාව හරිම ලස්සනයි.... මරු......
@ChathurikaJayasingha-vb7dn
@ChathurikaJayasingha-vb7dn 6 ай бұрын
❤❤❤❤
@chaptersoflife4984
@chaptersoflife4984 Жыл бұрын
ඇත්තමයි දර්ශන් බොහෝ පින් කරපු කෙනෙක් ..දක්ශ නිහතමානි කෙලින් කතාකරන...ඇත්ත ඇති සැටියෙන් කියන....කඩවසම් ඒ වගේම හොද හඩ පෞරුෂයක් ඇති ...මනුස්සකමින් පිරුනු හදවතක්...හිමි අපේ දර්ශන් ට..අපේ සුභ පැතුම් කලා ලොවේ දිගු ගමනක් යන්නට!🌹👌🍀🔥👍❤️😘👏👏👏👏🙏🙏🙏🙏
@SagarikaKoralege
@SagarikaKoralege 6 ай бұрын
❤❤❤
@nelikajayasinha2418
@nelikajayasinha2418 6 ай бұрын
Kalum kiuuwa wage darshan godaaaaaak pin karrapu daruwek eyaangathaye lokaye wisihsta Rangadarayek wei darusbu ge penuma e tharam pin godK bawa penawa wasanawantha anagathayl putha
@malaniweerasekara2995
@malaniweerasekara2995 Жыл бұрын
ඇත්ත කතා කරන හොඳ ලමයෙක්..ඔයාට හොඳ අනාගතයක් තියෙනවා..සිංහල අපි ජාතිවාදියො නෙමෙයි..දේශපාලුවන් තමයි ජාතිවාදියො බිහිකරන්නෙ..
@daisyranaweera9679
@daisyranaweera9679 Жыл бұрын
👍
@madushaperera5711
@madushaperera5711 Жыл бұрын
👍
@harshinihiroshika3868
@harshinihiroshika3868 2 ай бұрын
👍
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
කඩවසම් නළුවෙක් හොද අනාගතයක් තියෙනවා පරිස්සමින් ඒ ගමන යන්න අපි ශ්‍රී ලාංකීය රටේ ශ්‍රී ලාංකීය මිනිස්සු අනේ හිස් අතින් ඇවිත් හිස් අතින් යන කුසල් අකුසල් අරගෙන යන ගමනක එක නවාතැන් පොළක් මේ ජිවිතේ තෙරුවන් සරණයි ඔබ තුමා ට ❤❤හදවතින්ම ආදරේ
@sashinimalsha3053
@sashinimalsha3053 Жыл бұрын
අපේ සිනමාව ඇතුලෙ හොද ඉඩක් ලැබුනොත් ජාත්‍යන්තරයටම යන්න පුළුවන් ලස්සන කෙනෙක් සුභ පැතුම්
@pavithrabhashini896
@pavithrabhashini896 Жыл бұрын
Live දැක්කෝත් අනිවාර්යයෙන්ම කතා කරන්න හිතෙන අපේ එකෙක් . ජය වෙවා දර්ශන් හැමදාම මේ නිහතමානි කම තියා ගත්තොත් වරදින් නෑ 🥰
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍👍
@anneperera1684
@anneperera1684 Жыл бұрын
කඩවසම් රූපයයි, නිහතමානීකමයි , උනන්දුවය නිසාම කවදාහරි දවසක දක්ෂ , ජනප්‍රිය හැමෝම අාදරේ කරන කලාකරුවකු වේවි👍👍👍 ජනප්‍රිය වෙන්න වෙන්න නිහතමානී වෙන්න . ඉස්සර කලාකරුවන්ව දකින්නට , හමුවන්නට ඔවුන්වඅගය කරන්න තියෙන ඉඩ කඩ අති සීමිතයි. ඒ නිසා ඔවුන් හිටියේ අපිට වඩා ගව්ගානක් දුරින. දැන් තාක්ෂණය දියුනුයි. ඒ නිසා ඔවුනට ලංවෙන්න තියෙන ඉඩකඩ වැඩි . එහෙම වෙද්දී පොඩි බැල්මකින් පවා මිනිස්සු වැරදි විදිහට හිතනවා. ලොකු රූස්ස ගහක් වෙන්න අතු විහිදලා උස යන්න යන්න බිමට නැවෙන අනික් අයට සෙවන දෙන. කලාකරුවකු ට නිහතමානීකම කියන්නෙ ආභරණයක් .. කලා ලොවේ දිගු ගමනක් යන්න සුබ පතනවා🙏🙏🙏❤️❤️❤️ ලස්සනයි කැලුම් අද හුඟක් දවසකින් කමෙන්ට් එකක් දාන්න ආවේ. ඒත් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා . 🙏🙏🙏❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐👍👍👍
@saumya4820
@saumya4820 Жыл бұрын
කොල්ලෙකුගෙන් මෙහෙම කමෙන්ට් එකක් එද්දි හරි සතුටුයි ....
@sriyani2865
@sriyani2865 Жыл бұрын
දර්ශන් දැකලා තියෙනවා ඒත් අද තමයි දැනගත්තේ හරියටම මෙයා ලස්සනට සිංහල සිංදු කියනවා 👍👍👍❤️❤️
@pinirashmi
@pinirashmi Жыл бұрын
වර්තමානයේ ඉන්න දක්ෂ නලුවෙක් කලා ලොවේ ඉදිරියටම යන්න සුබ පැතුම් දර්ශන් 💐 ඔබතුමාගෙ මේ වැඩසටහනත් ඇතුලු ඉදිරි වැඩකටයුතු වලටත් සුබ පැතුම්♥️♥️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ‍රශ්මි 🙏💐💐
@daisyranaweera9679
@daisyranaweera9679 Жыл бұрын
💞💞❤️‍🔥
@pathminiwarnakula2203
@pathminiwarnakula2203 Жыл бұрын
ගොඩක් හොඳ ලමයෙක් . ජාතිබේදයක් නැතිව එයාට ආදරෙ කරන්න පුලුවන් .හිත හොඳ ලමයෙක් . අදරෙයි ඔයාට .බුදු සරනය් දෙවි පිහිටයි දර්ශන්.
@sanfernando9
@sanfernando9 Жыл бұрын
පුජා උමාශංකර්ගේ මේල් වර්ෂන් එක. හරිම අව්‍යාජයි. ලස්සනටත් වඩා මෙයාට අනිත් අය ආකර්ෂණය වෙන්නේ ඒකයි. ආදරෙයි දර්ෂු ♥️♥️
@achalajayalath8887
@achalajayalath8887 Жыл бұрын
thank you කැලුම් අයියේ දර්ශන් ගෙනාවට , දර්ශන් ඔයාගේ නිහතමානී කම කවදාව නැති කරගන්න එපා අවංක කම තමා ඔයාගෙන් , නිරංජිගෙන් , දර්මරාජ් ට අපි කොච්ච ආදරෙයිද ඒක මාරම දෙයක් බුදු සරණයි ඔයාලා දෙන්නාටම
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි අවලා💐
@DimuthuPradeep-sj9zk
@DimuthuPradeep-sj9zk 3 ай бұрын
සුපිරි kollek❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@C424c424
@C424c424 Жыл бұрын
වෙනදාටත් වඩා ගොඩක් ලස්සනයි අද වැඩසටහන ..හරිම ආසාවෙන් නැරඹුවා ..හරියටම අය්යයි මල්ලියි දෙන්න වගේ ඔයාල දෙන්නම..😁😁👍👍👍.දර්ශන්ගෙ ඉදිරි වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී 💐💐💐💐💐 ඔයා කැමති වෙයි කියලා මම හිතුවා
@m.qsallay9073
@m.qsallay9073 Жыл бұрын
Veryhumble and smart and wish him sucess and theway you interview him is also his .so comfortable to answer❤❤
@wasu8660
@wasu8660 Жыл бұрын
අපි ආදරේ කරපු එක දර්ශන් කෙනෙක් යනකොට තවත් ඒ වගේම ආදරේ හිතෙන දක්ෂ දර්ශන් කෙනෙක් .. අපේ කළා ලොවට පෑයූ තවත් තරුවක්..
@niroshd5312
@niroshd5312 Жыл бұрын
ලස්සන කැලුම් අයියගේ ලස්සන කතාබහක් දර්ශන් එක්ක..හරිමදේ කරන්න යන හොද චරිතයක් වගේම ආදරය කරන්න පුළුවන් පුද්ගලයෙක්...හරිම අවංක වගෙම නිහතමානීකම චරිතයක් ..,god bless you
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐 දිගටම බලන්නකො නිරෝශ්
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
දැන් තමයි program එක බලන්න ඉඩක් ලැබුනේ...හරිම ලස්සනයි program එක අදත් ආසවෙන් බැලුවා...දැකපු මුල්ම දවසෙ my favorite indian actor yash මතක් වුනා.yash laga තියන අමුතු ලුක් එක දර්ශන් ලගත් තියනවා.😍😍..music video වලින් තමයි මුලින් දැක්කෙ...දැකපු මුල්ම දවසෙ නම් හිතුනේ සිනමාවට නියමෙට ගැලපෙනවා කියලා....ඒ අවස්තාව ඉක්මනට ලබේවා කියලා ප්‍රාතනා කරනවා..🙏🙏💐.මමත් ටැටූ වලට හරිම ආසයි....😍😍. කැලුම් අයියා ඔයා අදත් program ek ලස්සනට ඉදිරිපත් කලා..දර්ශන් කිව්ව හරි මේ program එක අනෙක් interview program වලට වඩා ගොඩක් වෙනස්.ගොසිප් විකාර කිසිම දෙයක් නැහැ.හරවත් දේවල් පමනයි.අපිට කාලකරුවගෙන් විමසන්න ඕන කියල හිතේ තියන ප්‍රශ්නයි ඔයා අයියේ ආරදිතයගෙන් අහන්නෙ.ඒක හරිම පුදුමයි.ඒ වගේම එකයි ඔයාගෙ දක්ශතාවය.පුදුම සන්‍යමයක් ඔයාගව තියෙන්නෙ...😊😊.මේ program එක බලද්දි ඔයත් නිවිලා ප්‍රේක්ෂක අපිත් නිවිලා.ඔයා අද හරිම ලස්සනයි.ඔයත් ගොඩක් දක්ශ තරුනයෙක් 😍😍😍😍....බුදු සරනයි..🙏🙏.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං නංගී මේ ඉතාමත් වටිනා ඇගයීමට 💐💐💐🙏🙏🙏🙏🙏🙏
@sheranjoseph5709
@sheranjoseph5709 Жыл бұрын
@@kalumwijesooriya 🇱🇰🇱🇰🇮🇹🇮🇹🌹🌹🌹❤️❤️❤️❤️❤️👍👍🏆❤️
@megaperera5964
@megaperera5964 Жыл бұрын
It was a treat to watch two good looking men with humility, talking so freely and openly! Wishing Darshan a great future , and thank you Kalum for a yet another awesome programme.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Thank you so much dear Mega for these very kind words 💐
@gayanishiwanthika8723
@gayanishiwanthika8723 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි .මේ වගේ නවක අයට අවස්ථාවක් දෙන එකට .අදහස් ප්‍රකාස කරන්ඩ .සුබ අනාගතයක් ඔබ දෙදෙනාටම .තුනුරුවන් සරණයි !
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐 ඔබටත් තෙරුවන් සරණයි
@susimajayasundara8665
@susimajayasundara8665 Жыл бұрын
Both are same looking 😄❤ very nice
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 6 ай бұрын
පුජා උමාශංකර් වගේ ස්භාවය , අවංක යි, නිහතමානී , දක්ශයි , ලස්සනයි ,වැදගත් 👍 මම හොය හොයා හිටියෙ , වෙන අයගේ ඉන්ටවිව් ඕපාදූප , වැඩක් නැති ප්‍රශ්න අහන්නේ , කැලුම් තමා වැදගත් විදියට සාකච්ඡා කරන්නේ 👍
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐💐💐
@sriyanthaperera2008
@sriyanthaperera2008 Жыл бұрын
හොද ගමනක් ඉදිරියට යයි ඔහුගේ නිරහංකාර ගති ගුණ කථා බහ තුලින් හොද තරු ගුණයක් පේනවා ඔබ‍ට සුබ පැතුම් දර්ශන් wish u all the best
@kamalawijerathna9369
@kamalawijerathna9369 Жыл бұрын
Oyae kathawa ahanna api hari kemathi api adrei oyata hodama naluwa wenna api suba pathanawa
@nilminikarunarathna4858
@nilminikarunarathna4858 Жыл бұрын
කැලුම් පුතේ දර්ශන් තවරාජ්ව මට දැනෙන්නේ හරිම නිහතමානී අවංක දියුණුවට කැමති ඒවගේම සුන්දර හිනවකින් සැම මෝහෝතකම ඉන්න පුතේක්
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
👍👍👍👍💐
@gihanshani5059
@gihanshani5059 6 ай бұрын
මටත්
@nilankasenanayake4128
@nilankasenanayake4128 Жыл бұрын
ඔබ දවසක විජය කුමාරතුංග හා සමාන කෙනෙක් වෙනවාමයි.ලංකාවට දෙවියන් දුන් තෑග්ගක් ඔබ.
@chamindawijethunga7141
@chamindawijethunga7141 Жыл бұрын
දර්ශන් අපි ඔයාට ගොඩාක් ආසයි . ඔයාගෙ අනාගත බලාපොරොත්තු සියල්ලම සාර්ථක වේවා . ඔයාගෙ මනුස්සකම ට නිහතමානී කමට ගොඩාක් ආදරෙයි ❤️. කැලුම් අයියේ දර්ශන්ව ගෙන්නුවට ගොඩාක් ස්තූතියි ❤️💐
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි චමින්ද
@shyamakariyawasm3762
@shyamakariyawasm3762 Жыл бұрын
රගපෑමෙන් වෙනත්කෙනෙක් අනුකරනයෙන් තොරව තමන්ගේම ශය්ලීයක් ගොඩනගා ගතහොත් බොලිවුඩය ,හොලිවුඩය පවා ආක්‍රමනය කලහැකි බව ඔහු තුලින් දැකිය හැකියි. සුභ පැතුම්..ඔබට..!!!
@dianaswarnapali4444
@dianaswarnapali4444 Жыл бұрын
මගේ හිතට හීනියට හිතුන මෙයා තමයි කියල.ලස්සන නළුවෙක්.විජය වගේ වෙයි.💕💕💕
@renukasamarasingha5651
@renukasamarasingha5651 Жыл бұрын
දර්ශන් කියනෙ හරිම නිහතමානී ගොඩාක් දක්ශ artist කෙනෙක්.. එයාට තව chanses ලැබෙන්න ඕන.. අපිට තව එයාගෙ telant දකින්න ආසයි..බුදු සරනයි !!!! ජේසු පිහිටයි !!! හැමදාම දර්ශන්ට !!!🇱🇰
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
ඇත්තටම ජාති බේද ආගම් කුලමල වැඩක්ම නැහැ සුදුස්සාට දක්සයාට සුදුසු තැන ලැබෙන්න ඕන අපි කවුරුත් මිනිස්සු අනාගතයේ තව තවත් ලස්සන නිර්මාන වලින් මල්ලි ඔයාව දකින්න ලැබේවා ඔයාගෙ අනාගත දිනෙන්දිනම සාර්ථක වේවා ඔබ දෙපලටම ජේසු පිහිටයි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏💐💐💐
@malkanthikodithuwakku4791
@malkanthikodithuwakku4791 Жыл бұрын
දර්ශන් හරිම සුන්දර කතාබහ... හරිම නිහතමානී චරිතයක් ජාති, ආගම්,කුල, භේද අපට වැඩක් නැහැ කැලුම් ඔබතුමා කියනව වගේ ඔය වගේ ආදරය ලබන්න පෙර පින් තියෙන්න ඕන.ඔබත් ඒ වගේ පෙර පින් කරපු කෙනෙක් දර්ශන් ඇත්තම කියනව හරිම නිහතමානී අහිංසකයි ඔය ගති පැවැතුම් ඉදිරියටත් තියා ගන්න අපි දර්ශන්ට හරිම ආදරෙයි..මට පුතාල නැහැ මම පුතාලට හරිම ආදරෙයි..... අපේ ප්‍රවීණ මාධ්‍යවේදී කැලුම් පුතාටත් හරිම ආදරෙයි පුතා කියා ආමන්ත්‍රණය කළාට මට සමාවෙන්න ඒ මොකද කිව්වොත් ඔබ රටෙ ප්‍රසිද්ධ පුද්ගලයෙකු නිසා.අපි වැදගත් විදියට ඔබට ආමන්ත්‍රණය කළ යුතුයි. ඒ වගේම අප දක්වන මෙවැනි අදහස් වලට කැලුම් පුතා අපට දක්වන ප්‍රතිචාර වලට පුදුම සතුටක් තියෙන්නෙ. එයට ගොඩක් ගොඩක් පින්. ඒ වගේම දර්ශන් ඔබටත් කැලුම් ඔබතුමාටත් නිදුක් නිරෝගී සුවය, ලැබේවා දීර්ඝායුෂ ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි කැලුම් ඔබතුමාටත්, දර්ශනටත්.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට මේ වටිනා ඇගයීමට 👌💐🙏 මෙය මට බොහොම වටිනවා ඔබතුමියටත් තෙරුවන් සරණයි
@ashiniperera4239
@ashiniperera4239 Жыл бұрын
මෙහෙම දේවල් අනිවාර්යයෙන්ම වෙනවා.මාත් හිතන්නෙ මේ වගේමයි.ඒ වගේම හැමදේම සොබාදහමෙන් දීලා තියනවා.දවසක ආසාවෙන් ඉන්නවා ඒ තැන ඉන්න.ජයවේවා දර්ශු ❤
@priynkajayakodi2793
@priynkajayakodi2793 Жыл бұрын
අම්මට ආදරේ කරන පුතෙකුට කවදාවත් වරදින්නේ නෑ.අනිවාර්යයෙන්ම ඇත්ත පුතේ.මගේ පුතත් මට ගොඩාක් ආදරෙයි...❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐👍
@chamindakumara5832
@chamindakumara5832 Жыл бұрын
Adarei godak mama Hari kamathi naluwek Hoda gamanak yanna bs
@mayurihettiyakanda1293
@mayurihettiyakanda1293 Жыл бұрын
දර්ශන්ගෙ ඉදිරි වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව
@kavi175
@kavi175 Жыл бұрын
විස්තරේ හැටියට මම බලාපොරොත්තු උනේ හේමාල් අයියාව,මෙයා ඒතරම් ජනප්‍රියයි කියලා මම දැනගෙන හිටියේ නෑ.සුබපැතුම් ඉදිරියටම යන්න ♥️
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 Жыл бұрын
සැබැවින්ම ඔහු ලස්සන නිහතමානී සුන්දර කොල්ලෙක් අපේ කලාවට හොඳ රංඟන ශිල්පියෙක් වෙයි කැමති අනාගතයේ ඔහු දක්ෂ ජනප්‍රිය නලුව වෙනව දකින්න එතනට යන්න ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා ..ආදරනීය කැලුම් අයියෙ ස්තූතියි ඔබට ..ඔබටද නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🥰🥰
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐 ඔබටත් තෙරුවන් සරණයි 🙏
@nimchala3611
@nimchala3611 Жыл бұрын
බලන්න ආවා කවුද කියලා හිතපු කෙනා නම් නෙවෙයි . හැබැයි සුපිරි කෙනෙක් මේ දවස් වල සොදුරු චරිතයක්. සුභ පැතුම් 💐💐 දර්ශන්ට. තෙරුවන් සරණයි .!!...
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී ඔයා බලන්නකො...
@chichitara1939
@chichitara1939 Жыл бұрын
මම ආස කෙරෙන්නෙ කෙනෙක් සුපිරි හොඳ චරිතයක්
@sriyaniweerasinghe9846
@sriyaniweerasinghe9846 Жыл бұрын
කැලුම් මම පළමුවෙන්ම ඔයාට Tnx කරනවා ඒකාකාරී ප්‍රශ්ණ රාමුවෙන් මිදිලා ඔයා දර්ශන් එක්ක කල Interview එකට. අනිත් හැමෝම දර්ශන් ගෙන් ඇහුවෙ එකම විදියෙ ප්‍රශ්ණ. දැන් අපේ රටේ අපි කැමතිම නළු දර්ශන්. වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා දෙන්නාටම.❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏💐💐
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
මල්ලි තවරාජා පටිට කොල්ලෙක්......උඹලා අපි හැමෝම ලක්මෑණිගේ දරැවෝ මල්ලියෝ ,....කැලුමි අයියට thanks මෙයාව කැන්දගෙන ආවට අපේ. .....ආලින්දයට❤ තෙරැවන් සරණයි දොදනාට.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි අශේන් 💐💐💐💐
@dianaswarnapali4444
@dianaswarnapali4444 Жыл бұрын
කතාව ලස්සනයි,හිනාව ලස්සනයි,සින්දු ලස්සනයි,හැඩය ලස්සනයි,නලල් තලයෙහි ප්‍රසිද්ධියට පත්වෙන ලක්ෂණ තියෙන්නෙ.නියම නළුවෙක්
@kathikathi426
@kathikathi426 Жыл бұрын
Really your right..
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 Жыл бұрын
Yep
@manjulahewawasam4851
@manjulahewawasam4851 Жыл бұрын
හරිම සුන්දර නිහතමානී නළුවෙක් මෑත කාලේ මං දැක්ක සුන්දර කඩවසම් රුවක්.ආදරණීය දර්ශන්..මල්ලීටතියෙන්නේ මුණ ගැහෙන්න හරිම ආසාවෙන් ඉන්න චරිතයක් සුබපැතුම් ආදරණීය දර්ශන් මල්ලී...කැලුම් අයියා සත්තකින්ම හරිම සුන්දර වැඩසටහනක් ❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි මංජුලා 💐
@manjulahewawasam4851
@manjulahewawasam4851 Жыл бұрын
@@kalumwijesooriya අයියා ❤️❤️
@manelpremarathna3569
@manelpremarathna3569 Жыл бұрын
වාව් කියන්න පුළුවන් වැඩසටහනක්..අයියයි මල්ලියි වාඩි වෙලා ඉන්නවා වගේ මට දැනුනා..ඇත්තටම හරිම අවබෝධයෙන් උනන්දුවෙන් කැපවීමෙන් ඉස්සරහට යන්න උත්සහ කරන තරුණයෙක්..ඔයා කිව්වා වගේ හැමෝගෙම සිහින කුමාරයා..ඇත්තටම ඇත්ත මල්ලි..ඔහුට තියෙන්නෙ කතා කරන ඇස් දෙකක්.අපගේ තරුණ රංගන ශිල්පීන්ට අභියෝගයක්..ඔහු මල්ටි ටැලන්ට් රංගන ශිල්පියෙක්..ඒ වගේම හරිම ආසාවකින් බලාගෙන අහගෙන හිටියේ.මොකද ඔහු කියනවා වගේ කිසිම දෙයක් හිතා මතා ප්ලෑන් කරලා නෙමේ ඔහු කතා කළේ..අපේ හිතේ පැනනැගුණු හැම ප්‍රශ්නයක්ම මල්ලි ඔබ විසින් ඉදිරිපත් කළා.. ඒකයි ඔබගේ තිබෙන දක්ෂතාවය .. ඔහුගේ බලාපොරොත්තුව කවදා හෝ දවසක මුළු රටක් හැඩ වීමට පුළුවන් විදිහේ චරිතයක් ගොඩ නැගීමට එය ඉෂ්ට වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා කැලුම් මල්ලි ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ අපි ආදරේ කරන පුද්ගලයින් අපි ළඟට අරන් එනවට.තෙරුවන් සරණයි🌹 🌹🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම පිං මානෙල් අක්කා මේ හදවතින්ම කරන ආදරනීය ඇගයීමට 💐💐
@bandara7695
@bandara7695 Жыл бұрын
දෙන්න අයියා මල්ලි වගේ. ධර්ෂන් හරිම අපූරු චරිතයක්.කඩවම්,ආකර්ශනීය යි,අවංකයි. ඔහු ට පියා අහිමි උනත් ලොකු ආදරය ක් මැද හැදිලා තියෙන්නේ. ඔහුත් මිනිසුන් ට හරිම ආදරෙයි.පෙරලා ඔහුට ඒ ආදරේ ලැබෙනවා.පරිස්සමෙන් මේ ගමන යන්න.ඔබ තරම් අනිත් අය අවංක නෑ.ඔබ හරිම අවබෝදයෙන් හැම දෙයක් දිහාම බලන්නේ. ලංකාවේ නොමැකෙන චරිතයක් වෙයි. මාලනී ෆොන්සේකා මැඩම්.................ඔහු ගැන කතා කරන්න දෙයක් නෑ. ඔහු ලංකාව හරි පාරට ගන්න ඉපදුන කෙනෙක්. ඔහුව පරිස්සම් කරගන්න කැලුම්.💗💗
@sandyageekiyanage7878
@sandyageekiyanage7878 Жыл бұрын
මම හරිම කැමති දරුවෙක් කිසිම ලොකුකමක් නෑ,හෑමදාම ඔය නිහතමානී කම තියාගෙන ඉදිරියටම යන්න පුතේ
@rashmijeewan1923
@rashmijeewan1923 Жыл бұрын
Thank u so much for inviting him.i requested a lot of time.Massive fan of Dharshu.Finally he's here.❤️🌹
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Many thanks 💐💐💐 Please share this video in your what’s app chat groups and social media platforms 🙏
@dharanimadugoda
@dharanimadugoda Жыл бұрын
So down to earth and so respectful of his followers (Angels as Dharshan calls them) May he go from strength to strength ❤️
@sujaniathukorala3846
@sujaniathukorala3846 Жыл бұрын
සුපිරි Boy කෙනෙක් කෙළින් කතා කරන God bless you මල්ලි
@C424c424
@C424c424 Жыл бұрын
දීපාවලී රෑ නිසා මේදවස්වල දර්ශන් ගොඩක් ජනප්‍රියයි ලoකාවෙ ඇත්තටම හරිම කැමතිම නිහතමානී චරිතයක් අදත් බලමු එහෙනම් ..😁😁👍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
ඔව් නංගී දර්ශන්ව ගෙන එන්න කියලා හරියට ගෑණු ළමයි request කරනවා..
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අදත් හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ දාර්ශන් මල්ලිට ගොඩක් කැමතියි කැලුම් සර්ටත් ගොඩක් කැමතියි ඔයාලා දෙන්නාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි චමිලා ඔබටත් තෙරුවන් සරණයි
@idona905
@idona905 Жыл бұрын
හොඳ පාලමක් හැදුවා රටක ජාතීන් දෙකොටසකට තවදුරටත් එකතු වෙන්න. ඒ වගේම ඉදිරියට එන තාරුණ්‍යයට දෙන මේ ශක්තිය හරි වටිනවා. ඔහුම කිව්වා අද වැඩසටහනේ ඔබෙන් ලැබුනු ධෛර්යය නිසා ඔහුට language barrier එකක් නැතුව කතා කරන්න පුළුවන් වුනා කියල. ඒ comment එක කැලුම් ඔබට ලැබුනු උත්තේජනයක්. දර්ශන් 2023 ජනවාරිවල නවසීලන්තයේ musical concert එකක Presenter විදියට එනවා රයිනි, අතුල අධිකාරි සමඟ. අද වැඩ සටහනෙන් ඔහුගේ ගායන හැකියාවත් ඔප්පු වුනා. Good job!🌹
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐 එහෙමනම් මාත් එන්නද ඒ අයත් එක්ක ජනවාරිවල ඔහේ 😂😂😂😂
@idona905
@idona905 Жыл бұрын
@@kalumwijesooriya I will call you.
@shamithd9367
@shamithd9367 Жыл бұрын
පට්ට handsome !! ආයෙ ඉතින් කතා දෙකක් නැ !!
@user-qj3no9xx2s
@user-qj3no9xx2s Жыл бұрын
Darashan is Best Amezin Artist and He is a open book,He is a honest person ,I m appreciate and respect him.God bless you❤️❤️❤️❤️😘😘😘😘😘😘
@ganganilmini2802
@ganganilmini2802 Жыл бұрын
Thank you so much කැඵමි අයියා. දර්ශනව ගෙන්නුවාට. ගොඩක් ආසවෙන් බලන් ඉටියේ කැඵමි අයියා program එකට එනකමි... හරිම ලස්සන ආදරණීය කලාකරුවෙක්.. සිංහල සිනමාවෙ ටෙලි නාට්‍ය ආධක්ෂකවරැ මෙි තරුණ කඩවසම් කොල්ලගෙන් වැඩ ගත්තේ නැත්නම් ඇත්තට වැඩක් නැහැ... අයේත් වතවක් කැඵමි අයියාට ස්තුති කරනවා දර්ශනව ගෙන්නුවාට.. අදත් මෙි program එක ලස්සනයි.. තෙරැවන් සරණයි දෙන්නටම.💐💐💐💐❤️❤️❤️❤️🌹🌹🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී 💐💐💐💐👍
@user-qj3no9xx2s
@user-qj3no9xx2s Жыл бұрын
Darashan is Best & amezin actre,Singer,painter ,Dancer,presenter , He is Perfect character .over roll he is sooo humility.I like it coliti .really proud of you😘❤️❤️❤️❤️❤️😘😘😘😘👍👍👍
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 Жыл бұрын
Ammo lassana lamek, lassana adahas puduma rallak thiyenne,sansare pinak..Aththama thamai konde bandahama thawath lassanai Parissam wende godak. Budu SARANAI dennatama. 🙏🙏❤️❤️ From Sweden.
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
ජයෙන් ජයම වේවා !! තෙරුවන්සරණයි !!
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 6 ай бұрын
හරිම ආඩම්බර යි නිහතමානී කඩවසම් ❤❤දක්ශ ඔබ තුමා ට වාසනාවන්ත අනාගතය ක් හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව බුදු සරන යි
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👍👍👍💐👍
@gihanichalindi1022
@gihanichalindi1022 Жыл бұрын
ආදරණිය දර්ශු ❤ හැමදාමත් ඔයාගේ fan 💫
@Shivanthi6
@Shivanthi6 Жыл бұрын
Way to go brother. Lovely character. Stay blessed. Best wishes 4m Canada. Thank you, Kalum for interviewing him.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure Many thanks for watching
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 Жыл бұрын
Looks like mini version of Jason Mamoa..all the very best and a rare handsome and a talented person 🎉
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 Жыл бұрын
අවංකවම ගොඩක් ලස්සනයි .දෙන්නම .බුදු සරණයි !💕💕👍🌷🌷🌷
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@shanikawijesiri9311
@shanikawijesiri9311 Жыл бұрын
ආසම , නිහතමානී චරිතයක් 😌❤️
@KAROKERADHI
@KAROKERADHI Жыл бұрын
දර්ශන් ඔයා හරිම ලස්සනයි, කැලුම් අයියා ඔයත් ඒ වගේම ලස්සනයි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි නංගී
@pramithprasanna465
@pramithprasanna465 Жыл бұрын
දර්ශන් සහ පුජා සමග රගපානවා බලන්න අාසයි අවස්ථාවක් ලැබෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා
@isushadmini3939
@isushadmini3939 Жыл бұрын
සිකුරාදා travel with kalum program එකක් ඔනේමයි....මම මග බලන් ඉන්නෙ මේ...australia we රවුමක් යන්න....😁😁🧔🧔❤🌹.එ වගේම ඔයාගෙ කටහඩ අහන්න...ඒ තරම් මම ඔයාගෙ කටහඩට සමවැදිලා...my mental medicine...🌺🌺.I need my mental medicine plz..🙏😁
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😳😳🙏🙏🙏💐
@sanuliperera3327
@sanuliperera3327 5 ай бұрын
You speak nicely. Speak the truth. You will experience the real love of Sinhala people. Good luck 👍
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👌💐🌷💐🌷👌👍
@AnupamaDasanayaka
@AnupamaDasanayaka 6 ай бұрын
මාරම ලස්සනයි.බලාගෙන ඉන්න පුලුවන් ඇති වෙන්නේ නැහැ.ඒ වගේම දක්ශයි.කතා කරන විදිය හරිම ලස්සනයි.සුබ පැතුම් මල්ලි.
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👍💐👍💐
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 6 ай бұрын
දර්ශන් හරිම ලස්සනයි හරිම නිහතමානී මිනිසෙක් කැලුම් මහත්මයා ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි අය සමඟ සාකච්ඡා කිරීම ගැන ❤ජය වේවා ජේසු පිහිටයි 🙏🏻🥰♥️😘
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
බොහොම ස්තුතියි 🙏💐
@shiromaperera2203
@shiromaperera2203 Жыл бұрын
Talented guy aiya.It is better if he gets some experience in this field. Specially in all languages. Because he has the ability and a down to earth guy.if he learns sinhala language specially he can build up a good future. I wish him all the very best in all his activities.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Wet true NANGI Yes he is a very down to earth guy. Many thanks for your kind words
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 Жыл бұрын
Thanks Kelum for bringing in this up and coming extremely handsome young man. He reminds me of John Abrahams. I wish him all the best in life. And i wish you too good luck always. May God Bless you both.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure. Many thanks for watching
@pavanibagya7751
@pavanibagya7751 Жыл бұрын
Oya godak hodai
@rasheedasamhoon5308
@rasheedasamhoon5308 Жыл бұрын
Darshan u have a bright future ❤ U have a super Bollywood structure may god bless u son keep going ❤
@nsansala2937
@nsansala2937 Жыл бұрын
ගොඩක් ලස්සනයි ප්‍රොග්‍රෑම් එක මං ආසම කෙනෙක් තමා ධර්ශන් ❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි 💐
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
හොඳට සිංහල උච්චාරණය පුරුදු කරන්න පුතා. ඔබගේ රුව, ඔබගේ හැකියාවන් සිංහල සිනමාවට අවශ්‍ය වෙයි. ඔබට හොඳ ගමනක් යන්න පුලුවන් .
@nejaroshani202
@nejaroshani202 Жыл бұрын
Thank you Kalum for bringing him, Dharshan is very talented handsome guy.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure 💐💐💐 Thank you for watching
@manjula1201
@manjula1201 Жыл бұрын
මෙයා ජෙසු චරිතයන් කරානන් හරි ලස්සන්‍යි.
@gihanshani5059
@gihanshani5059 6 ай бұрын
මාත්හිතුවා නියමටම ගැලපෙනවනේ ඔබහරි
@Nisansala-c9v
@Nisansala-c9v 5 ай бұрын
අනිවාර්යයෙන්ම
@vikumpriyantha3482
@vikumpriyantha3482 Жыл бұрын
දැන් තමයි බැලුවෙ. එල මචං, එල❤
@sepalikaperera4594
@sepalikaperera4594 Жыл бұрын
Such a lovely person i always knew he's going to be a super star... multi talanted and good haert. Never fail. Wish you all the best ..🥰🥰🥰🥰
@ritadoreen7234
@ritadoreen7234 10 ай бұрын
හරිම සතුටුයි කරන හැමදේම හොදින් වෙන්න සුභ පතනවා බුදුසරණයි 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 10 ай бұрын
💐💐💐
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 Жыл бұрын
Long way to go Darshan.congratulations for your future..
@nandanaweerasinghe1301
@nandanaweerasinghe1301 5 ай бұрын
ඔබ හොඳ සුන්දර තරුණයෙක්.... ඔබ ගැන හුඟක් සතුටුයි ...!
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
👍💐👍💐
@sandya1168
@sandya1168 Жыл бұрын
Such a decent humble actor. A Role model to our Sinhalese actors who try to just show off and talk big!
@elishavanderwall4651
@elishavanderwall4651 Жыл бұрын
Thank you dear Kelum! A long awaited video. Die hard fan of this guy.! Thank you once again!!❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure. Thanks for watching If possible please share this video in your what’s app chat groups and social media platforms do more people could see this and get to know about this bumble personality
@SMNANAYAKKARA
@SMNANAYAKKARA Жыл бұрын
නිහතමානි චරිතයක් ' සුබ වේවා ! තෙරුවන්සරණයි
@pathminiliyanage1330
@pathminiliyanage1330 Жыл бұрын
Dont worry Son we Sinhala people always there to give you our hand.Try untill you win Near future you will become a Hero in our country we love your way .
@saumya4820
@saumya4820 Жыл бұрын
ලස්සනයි ගොඩාක්....සුබපැතුම් දර්ශන්
@kingsleyperera8717
@kingsleyperera8717 Жыл бұрын
You are talented in so many ways Putha. 👍👏 All the best for the future . God bless you. 🙏😇
@yamunakankanage3649
@yamunakankanage3649 Жыл бұрын
Thank u kalum aiya bringing this most humble person to discussion with u ❤🙏👏👏👏👏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure Yamuna Please share this video
@lasandaanthony3481
@lasandaanthony3481 5 ай бұрын
රයිනි චාරුකා ගෙනැල්ලා ඕනේ Mr.Kalum. මගේ පවුලේ හැමෝමත් යාලුවොත් බලාගෙන ඉන්නවා ඔබ ඇයවත් ඔබගේ මේ ලස්සනම ලස්සන වැඩසටහනට එකතු කරගන්නකං
@kalumwijesooriya
@kalumwijesooriya 5 ай бұрын
🤔🤔🤔
@gangaabeywickrama6339
@gangaabeywickrama6339 Жыл бұрын
දර්ශන්...දිග ගමනකට මගෙනුත් සුබ පැතුම් පුතේ......!!!!
@ovinichandrasekera9629
@ovinichandrasekera9629 Жыл бұрын
Darshan's sinhala has improved incredibly, respect his effort. Although the host could have used a little more less intense sinhala worlds in this interview
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Many thanks for your views. Well noted.
@jays.s
@jays.s Жыл бұрын
Dan ethakota turkey avatar 2i😀 Can Yaman & Barris Arduc.😍 kelum kiyanneth ape rate rasika hadawath dinagath kenek. Trukey,korean,Indian ea illumata dan apema aya labeima sathutak. Dan tharuna kandayamwalata puluwani forigen brand passe noduwa apema brand balanna, ❤️😇😍 Apita eka Dharshan kenek ahimi una, thawa boho nalu,nili sampath ahimi una, 70 dashakaya yali prathideeptha wewai prarthana karami!!!🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@kathikathi426
@kathikathi426 Жыл бұрын
Darsan kata karana wediya ahan Enna asai. Attatama oba hari adaraniyae.. love you.💖💖
@indranijagodaarachchi1118
@indranijagodaarachchi1118 Жыл бұрын
So nice conversation. Thanks kalum. 💕🌹❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure. 💐💐💐👍
@geethakanthi8080
@geethakanthi8080 Жыл бұрын
Hi Darshan you are so kindly You have very good ideas Good luck god bless you budusaranai Teruwansaranai
@palithasamarasinghemoi9045
@palithasamarasinghemoi9045 Жыл бұрын
Aderayen ma illa sitinne ape chithrapata adyakshaka warungen Nishpadaka warungen me Deepthimath pahana tawa tawath Deepthimathwa dalwenna Darshanta udau karanna kiya. Nirahankara, Pirisidu, Pavitra charitayak. Tawa tawath hariyanna one. Apema minissu me. Adenawa Kalum. Oyata godak pin me wage dakshayanwa tawa tawath alokamath karanawata. Obata anagatayedi Jyatyantara sammana labenawamai Darshan.💝 Budu saranai Devi Pihitai 😘🙏🏻😍
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
Bohoma isthuthi PALITHA 💐💐
@C424c424
@C424c424 Жыл бұрын
ලoකාවෙ දර්ශන්ල දෙන්නෙක් හිටිය ඒ දෙන්නටම මිනිස්සු පුදුම විදිහට ආදරය කරා විශේෂයෙන්ම ඔවුන්ට සිoහල ප්‍රේක්ෂකාගාරයක් තමයි වැඩියෙන්ම හැදිල තියෙන්නේ ඒත් එක දර්ශන් කෙනෙක් අද ජීවතුන් අතර නෑ සිනමාවට ඔහුගෙන් ගොඩක් වැඩගන්න තිබුණ අපරාදෙ ඒ ජීවිතේ
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
😪😪
@veenanisha478
@veenanisha478 Жыл бұрын
රස වින්දනයට දක්ෂතාවයට ජාති බේද නෑ. සිංහල ගායිකාවෝ අද ඉන්දියාවේ අය ආදරේ කරනවා. K sujeewa, sangakkara වගේ අය මොහිදීන් බෙග් වගේ අයට ආදරේ කරා. ඒ වගේම දර්ශන් ටත් සිංහල අයගේ ආදරේ නොඅඩුව තව ඉදිරියටත් ලැබේවි. මනුස්සකම රැක ගෙන ඉදිරියට යන්න.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏💐👍
@C424c424
@C424c424 Жыл бұрын
හරිම පුදුමයි දර්ශන්ල දෙන්නටම චිත්‍ර ඇදීමේ හැකියාව තිබිල තියනවනෙ..😁👍
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id Жыл бұрын
Bohoma sthuthi ape ellima ethu karata Oba thuma weda satahana karana vidiya Katha karana vidiya Harima Adaraniya nihathamani obathuma Adarei api oba thumata jp bs ❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🙏🙏🙏🙏💐
@chandibadullage7145
@chandibadullage7145 Жыл бұрын
ඔන්න අදත් බැලුවා ඔබ තුමාට ජයවේවා තෙරුවන් සරණයි ගරු කරනවා හැමදාම
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි
@InduIndu-r1y
@InduIndu-r1y 7 ай бұрын
බුදු සරනයි දර්ශන් , කැලුම් දෙන්නටම ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@mangalifernando9611
@mangalifernando9611 Жыл бұрын
ගොඩක් ලස්සනයි කැමති ම නළුවෙක් ❤️
@stellaxavier5213
@stellaxavier5213 Жыл бұрын
Very good conversation. He is a good guy. Thank u Kalum
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
My pleasure. Many thanks for watching
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 13 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН