කාම දේව වශී මන්ත්‍රය | Kamadeva washi gurukam mantra | Mantra to get back lost love

  Рет қаралды 886,215

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

3 жыл бұрын

මෙම කාම දේව වශී මන්ත්‍රයෙන් 100%ක් ප්‍රතිඵල ලැබෙන බවට සාක්ශි වීඩියෝව තුළ අන්තර්ගත කර ඇත.
සියලුම ආදර ගැටළුවලට නිසැක ප්‍රතිඵල ලබාදෙන පාර්වතී ස්වයංවර මන්ත්‍රය
👉 • ආදර ගැටළුවලට 100% ප්‍ර...
kamadeva washi gurukam mantra
washi gurukam,lagna palapala,dawase lagna palapala,daily horoscope,thamata kala haki,lagna palapala 2021,වශී ගුරුකම්,sinhala astrology,washi gurukam hamuduruwo,ගුරුකම්,purusha washi gurukam,rodi gurukam,මන්තර ගුරුකම්,mathara gurukam,gurukam hamuduruwo,ragama guru,washi gurukam sri lanka,gurukam,wishmaya,washi gurukam sinhala,lankadeepa,gurukam in sri lanka,gurukam srilanka,lagna pala pala,2020 lagna palapala,lagna palapala 2020,yanthra manthra,washi gurukam sinhala mantra,gurukam poth,malayalam gurukam,2020 libra,sri lankan gossip,2021 lagna palapala,love spell,bana deshana,2020 scorpio,washi,vashikaran mantra for husband,2020 horoscope, වශී ගුරුකම්,මන්තර ගුරුකම්,washi gurukam sri lanka
#washigurukam #වශීගුරුකම් #washigurukamsinhalamantra #dewakatha

Пікірлер: 6 100
@sandu6935
@sandu6935 2 жыл бұрын
මේක නම් ඇත්තම ඇත්ත...🥺🙏🙏🙏🙏හිතේ විශ්වාසෙන් කරන්න..අනිවාර්යයෙන් හරියනවා.....මන් අද උදේ මේක කරා...හවස මගෙ පන මාත් එක්ක වෙනිදට වඩා ටිකක් හොදට msg කරා.......කාම දෙවිදුනි ඔබවහන්සේගේ ආශිර්වාදය සත්‍යයයී.....ඒ ආශිර්වාද ලැබිලා අපි දෙන්නට ගොඩක් ආදරෙන් හැමදාම එකටම ඉන්න ලැබේවා....ඒ වගේම මේ හැමෝගෙම අවංක ආදරේ එයාලට ඒ විදිහටම ලැබේවා....🥺😍🥰🙏🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!
@pasindumalshan1686
@pasindumalshan1686 Жыл бұрын
දෙවිපිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ireshalakmali2712
@ireshalakmali2712 Жыл бұрын
කොහොමද කරේ ඔයා ...අනේ කියන්නකො නැති උන මගේ ආදරේ නැවත් මගේ කර ගන්න plz
@anusaliyanapidi1309
@anusaliyanapidi1309 Жыл бұрын
දේ ව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@manealdamikaa4460
@manealdamikaa4460 Жыл бұрын
කාම දෙව් යනේ මහට පිහිට වෙන්න 🙏🙏🙏🙈
@vasanasewwandi5847
@vasanasewwandi5847 2 жыл бұрын
මට කාම දෙවියන්ගේ පිහිට ලැබුනා..මෙය සත්‍යයක් මම ගොඩාක් භක්තියෙන් ,විශ්වාසයෙන් සවන් දුන්නා ...දවස් 3 මට පිහිට ලැබුනා ... කාම දෙවියන්ට පින් අනුමෝදන් වේවා !!!!!
@dinukimaleesha3876
@dinukimaleesha3876 2 жыл бұрын
මේක අත්ත.... රෑ අහලා හවස් වෙනකොට එය මට කතා කර....විස්වාසය න් කරන්න හරියනවා... කාම දෙවියන්ගේ පිහිට තව තවත් ලැබේවා....🙏🏻🌼
@user-qx3xd3fx2m
@user-qx3xd3fx2m Жыл бұрын
මේ මගේ දෙවැනි coment එක ඇත්ත ටම මේක සත්‍යක් ....හැමෝම ව්ශ්වාසයෙන් අහන්න ප්‍රාර්ථනා ව ඉටු වෙනවා අනිවාර්යයෙන් ...කාම දෙවීයන් ට පින් සිද්ද වෙවා ,,,මගේ ප්‍රාර්ථනා ව ඉටු කරාට ....බුදුසරනයි 🙏🙏🙏
@dinukimaleesha3876
@dinukimaleesha3876 Жыл бұрын
ඇත්තටම මට දුකක් දැනුණු හැමවෙලාවේම මන් මේ දෙවියන් ගේ පිහිටා ඉල්ලනවා...ඒ හැම මොහොතෙම මට උදව් කරනවා...මන් හුග දවසක් ඉඳන් මේ මන්ත්‍රය අහන්නේ...කොටි වාරයක් ඔබ වහන්සේට පින් සිද්ද වෙන්න ඕනි...🥺
@vhfh2363
@vhfh2363 Жыл бұрын
Eka attha aduma tharme hitha Hari sahallu karanawa
@dinukimaleesha3876
@dinukimaleesha3876 Жыл бұрын
එහෙනම් ඔයාගේ ආදරේ ගොඩක් අවංකයි....
@buddikaprabath9509
@buddikaprabath9509 3 жыл бұрын
හරියටම දවස් 15 ඇහුවේ එයා යාලු වුනා කාම දෙවියන්ට පිං සිදු වේවා🙏🌟♥️♥️
@nisansalalakmali8409
@nisansalalakmali8409 2 жыл бұрын
Aththakd kiynne
@Shani-iv6pf
@Shani-iv6pf 3 жыл бұрын
මම මේක අහන්නත් කලින් මේක ලියනවා...අදමයි මම දන්නෙ කාම දෙවිදුන් කියලා දෙවිකෙනෙකු ඉන්නවා කියලා..ඔබ වහන්සේගෙන් මේ පවිත්‍ර හිතින් මම එක පැතුමක් කරනවා මේ ලෝකයේ සියලුම දෙනාට අවංක ආදරයක් ලැබේවා.කිසියම් කෙනෙක්ට ආදරේ නිසා වේදනා විදින්න සිදු වෙන්න එපා..කාම දෙවිදුනි දෙකතරක තනිවෙලා විදවන මේ මගෙ බිදී ගියපු ආදරේ ආපහු එකතු කරන්න ඔබ වහන්සේට අනේක වාරයක් පිං සිද්ද වේව්🙏
@nades2195
@nades2195 2 жыл бұрын
ලස්සන පාර්තානාවක් මැණික ❤️ මාත් ඉල්ලන්නේ ඕකම තමා හැමොම සතුටින් ඉන්න ඕන
@nilanthiramyalatha6366
@nilanthiramyalatha6366 Жыл бұрын
අදරෙ වෙදනාව කාටවත් දෙන්න එපා හරි වෙදනාව ක් දැණෙනවා
@dilabasnayaka193
@dilabasnayaka193 Жыл бұрын
ඔව් ඒක ඇත්ත. ඒක වේදනාව මන් හොදට විදිනවා..මගෙත් ප්‍රාර්තනාව මෙකමයි.....🙏🙏 මාත් මේ වගේ දුකක් දෙන්න ඇති ගිය ආත්මවල........😔😔
@Hasii1550
@Hasii1550 2 жыл бұрын
මේක 100% ඇත්ත , දෙවියන් ට පින් අනුමෝදන් වෙත්වා !!!!!!!!!!!! සියලු දෙනාගේ සිත් සුවපත් වෙත්වා!!!!!!!!
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
@varuniudeshika
@varuniudeshika Жыл бұрын
මේ මන්ත්‍රය සත්‍යයක්... කාම දෙවියන් මට පිහිට උනා...කාම දෙවියන් වහන්සේට මා කරන සියලු පින් අනුමෝදන් වෙත්වා...ඒ පින් බලයෙන් කාම දෙවියන්ගේ දිව්‍ය සම්පත් දිව්‍ය ආයුෂ තව තවත් වැඩි වෙත්වා..🙏🙏🙏🙏🥺🥺🥺🥺🥺
@ayoddyaliyanage6705
@ayoddyaliyanage6705 3 жыл бұрын
මම මේ මන්ත්‍රය ඇහුවේ අද උදේ, අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ. මේ වීඩියෝ එක බලන හැම කෙනෙකුට එයාලගේ දුක් කරදර දුරු වී සතුට ලබා දෙන්න කාම දෙවිදුනි🙏🙏🙏
@senuri7352
@senuri7352 3 жыл бұрын
Ow ekanm atta
@zamillazamilla6872
@zamillazamilla6872 3 жыл бұрын
අනෙමමැනියනි.මටමගෙ.අාදරය.දෙන්න.මගෙපනටත්වැඩිය.අාදරයකරන.මගෙඅයිය.ලබාදාන්නමටකතා.කරන්නැ.නමිබර්බොලෝක්කරලා.අනෙමැනියනි.මගෙජිවිතය.ලබාදෙන්න.මගෙපනමටදෙන්න..අනෙමැනියනි.මට.මගෙෙපන.දෙන්න
@shehararavindi7707
@shehararavindi7707 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@hirunisubasinghe5858
@hirunisubasinghe5858 2 жыл бұрын
@@zamillazamilla6872 oyta oyge adarya labunda
@kwtkwt9533
@kwtkwt9533 3 жыл бұрын
නිවන් දක්නා ජාති දක්වාඋපදින කිසිම කෙවෙකුට ආදරේ නිසා හිතට වේදනාව තව කෙනෙකුගේ චවනයක් අසන්නට නොලැබේවා.මෙය අසන වාරයක් පාසා මාමෙන් සැමගේ බලාපොරොත්තු ඉටුවේවා
@shehararavindi7707
@shehararavindi7707 2 жыл бұрын
අනේ ඔයාගේ ප්‍රාර්ථනාව හරි ඉශ්ට උනාද..දවස් කීයක් කරාද.🥺අනේ කියන්නකෝ පීලීස්..🥺😔😔🥺....
@kwtkwt9533
@kwtkwt9533 2 жыл бұрын
@@shehararavindi7707 හිතේ විස්වාසෙන් අහන්න..අනිවාර්යෙන් ඉටුවෙනවා..අපි දැන් ගොඩක්සතුටෙන් ඉන්නවා
@shehararavindi7707
@shehararavindi7707 2 жыл бұрын
ඔයාට ගොඩක් පින්..🙏 ඔය දෙන්නා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි🙏 දෙන්නටම💖.
@gayantharanga65
@gayantharanga65 2 жыл бұрын
ඔයා දවස් කියක් ඇහුවද ක
@reeta.rajapaksha9927
@reeta.rajapaksha9927 2 жыл бұрын
Yes
@dinukimaleesha3876
@dinukimaleesha3876 Жыл бұрын
මට ප්‍රශ්නයක් උණු හැම වෙලාවකම මගේ හිත රිදුන හැම වෙලාවකම මන් මේ මන්ත්‍රයට සවන් දෙනවා....කාම දෙවියන් ඒ හැම මොහොතදීම මට පිහිට වෙනවා....මතු දිනෙක බුදු වෙන්න මේ පින ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා.....අවංක ආදරයක,අවංක කදුලු කතාවක් අනිවාර්යයෙන් සාර්ථක වෙනවා සත්තයි....ආදරෙන් පීඩා විදින සියලු දෙනාගේම ප්‍රශ්න විසදීවා....🙏🏻😊😊
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
@kalharachamith3658
@kalharachamith3658 Жыл бұрын
ඉස්සරට වැඩිය එයා දැන් ටිකක් හොදයි මා එක්ක 😔😔 .එ උනට එයව මගෙම කරලා දෙන්න කම දෙවිදුනි ඔබතුමට සිය දහස් වරයක් පිං. අනිත් හැමොටමත් තම්න්ගෙ අදරෙ ලාබෙන්න ඔනා😇😔🥰
@prabodakaushali4180
@prabodakaushali4180 3 жыл бұрын
සියලුම අවංක ආදර හදවත් එකට එකතු වේවා! 🙏 🌸
@nethuparindaya3742
@nethuparindaya3742 3 жыл бұрын
මේක ඇත්ත කාම දෙවියන්ට පින් අනුමෝදම් වේවා...ප්‍රචාරක ඔබට වැඩි වැඩියෙන් ලැබේවා
@vinodanikumari9901
@vinodanikumari9901 2 жыл бұрын
ඔයාට හරි ගියාද
@kumudubotheju93
@kumudubotheju93 2 жыл бұрын
මේ මන්ත්‍රය බලගතු මන්ත්‍රයක් ❤️❤️
@chathuchathu5696
@chathuchathu5696 Жыл бұрын
මෙ මන්තරය සත්‍යක් මම අහලා එයාට කෝල් එකක් ගත්තා.අපි තරහ වෙලා හිටියේ .මන්තරය ඇහුවට පස්සේ අපි යලු උනා.මෙකනම් සත්‍යක් .🙏🙏🙏🙏
@erandiharshani9504
@erandiharshani9504 Жыл бұрын
මේක ඇත්ත මගෙ අදරෙ තරහා වෙල්ල හිටියේ මන් දවස් තුනයි ඇහුවෙ මට අද මැසේජ් කෙරා ඔබ වාහන්සේට ගොඩක් පින් කාමදෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏
@dinesha6459
@dinesha6459 Жыл бұрын
ඔයාට මේක හරි ගියා කොහොමද මේක අහන්න ඕන අපි රට ඉන්න නිසා පහනක් පත්තු කරන්න බෑනේ
@madhumekalafernando1602
@madhumekalafernando1602 3 жыл бұрын
මේකනම් ඇත්තටම සත්‍යක් .විශ්වාසයෙන් යුතුව දිගටම අසන්න.කාම දෙවියන්ට පිං අනුමෝදන් වේවා !!!🙏🙏🙏 තමන් ආදරය කරන කෙනාවම ඔවුන්ට හිමි වේවා! ඔවුන්ට දෙමාපිය ආශිර්වාදය හිමි වේවා!!!
@madushaabeykoon5420
@madushaabeykoon5420 3 жыл бұрын
මෙය නම් සත්‍යයක් මට පිහිට ලැබුනා කාම දෙවියන්ට මේ පිං ලැබෙවා .
@dammikapiyadrsani6514
@dammikapiyadrsani6514 3 жыл бұрын
Kama deviyange ellanne. Mage. Adare. Nowaduwama labadenna. Mage. Wagema. AdRen. Duk. Vidina siyaluma. Demage. Obata pin. Deviyane
@rathnaweeradilhani1612
@rathnaweeradilhani1612 3 жыл бұрын
Maka godak balagatue Mata godok lpihita labuna kama dawiyani apata pihita unata pin
@nayomifernando4320
@nayomifernando4320 10 ай бұрын
මෙය සත්‍යක්.කාම දෙවියන් මා හට පිහිට වූවා. ඉවසීමෙන් මෙය අහන්න, ඔබට පිහිට ලැබේවි..
@sathsaraniumayanga8699
@sathsaraniumayanga8699 2 жыл бұрын
මෙම මන්ත්‍රය අනිවාර්යයෙන් අහන්න .ඔබේ සිතේ ඇති ආදරය අනිවාර්යයෙන් ම ලැබේවා මයි.කාම දෙවියන්ගේ පිහිට ලැබේවාමයි,
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
@kaveeshagunarathna2517
@kaveeshagunarathna2517 3 жыл бұрын
මෙය සත්‍යයක්...කාම දෙවියන්ගේ පිහිට,ආරක්ෂාව ලැබේවා..!!කාම දෙවියන්ට පින් අනුමෝදන් වේවා..!!මගේ ආදරය මෙන්ම අනිකුත් හැමෝගේම ආදරය සදාකල් පවතීවා..🙏🙏මැරෙන තුරාවට ලග රැදෙත්වා..🙏🙏
@pooji4065
@pooji4065 2 жыл бұрын
Meya satyaki..eka digata 3parak ahuwa....godak taraha wela hitiye ...ahala iwara weddima pratipala tibba...wishwasen ahnn
@kwtkwt9533
@kwtkwt9533 3 жыл бұрын
මෙය සත්‍යක් සැමගේ බලාපොරොත්තු ඉටුවේවා...කාම දෙවියන්ට මම කරන කුසල් බලයෙන් ව තවත් දිව්‍යසම්පත් ලැබේවා..අපට සැමදාසතුටින් ඉන්න ලැබේවා
@kushanilakshika3074
@kushanilakshika3074 2 жыл бұрын
Oy dawas kiyk ahuwd meka
@chanukasandesh7044
@chanukasandesh7044 Жыл бұрын
කාම දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ සුදූ. මගේ මාෂිගේ ආදරේ මට ලැබේවා 🥺🙏. මේක දකින හැමෝම මගේ ආදරේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න 🥺
@upekshavimanthika248
@upekshavimanthika248 Жыл бұрын
ඔයාගේ ආදරේ ලැබෙන්න කියලා මම.ප්‍රාර්ථනා කරනවා
@chanukasandesh7044
@chanukasandesh7044 Жыл бұрын
@@upekshavimanthika248 ගොඩක් පිං 🥺
@ahiahi1721
@ahiahi1721 Жыл бұрын
oyata oygea adarea lebenda kiyla prarthana krnawa mn hadawathinma 🙏🙏🙏🙏
@pradeepmadushan656
@pradeepmadushan656 Жыл бұрын
මමත් ප්‍රාර්ථනා කරනවා 🥺🥺 මාගෙ ආදරේත් මට එ විදිහට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මන් 🥺 මට එ ආදරේ ආයේ ඕනේ දෙවියනේ එක ආයේ මට දෙන්න පුළුවන් කාම දෙවියොන්ට විතරයි. මන් කරලා තියෙන පිං හැමදේම කාම දෙවියන්ට අනුමෝදන් වේවා!
@neleeshiyamalalasekara9360
@neleeshiyamalalasekara9360 Жыл бұрын
@@chanukasandesh7044 oyata ikmaninma oyage adaraya labenna kiyala prarthana karanawa
@imeshasathsarani6282
@imeshasathsarani6282 Жыл бұрын
මම් මේ මන්ත්‍රය අහන හත්වැනි දවස කාම දෙවියන්ගෙ පිහිටින් මම් ආදරෙ කරන් කෙනා මගේම වෙන්න කියලා මම් ප්‍රාර්ථනා කරනවා🙏🙏😔 ඒ වගේම ආදරේ නිසා දුක් විදින සෑම කෙනෙක්ගෙම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අනේ මගේ ආදරෙත් මට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න 🙏 කාම දෙවියන්ගෙ පිහිටෙන් මගේ ආදරේ මට ලබා දෙනවා කියලා මට ගොඩක් විශ්වාසයි 🙏🙏😔😔 මට මගේ ආදරේ ලබා දෙන්න කාම දෙවියනේ 🙏🌼
@imeshasathsarani6282
@imeshasathsarani6282 Жыл бұрын
@@nisharasulakshani7870 Ane na 😔
@vhfh2363
@vhfh2363 Жыл бұрын
Meka ahanna matath Hari giya 🙏
@anushajayanthi330
@anushajayanthi330 3 жыл бұрын
මෙය ණම් සත්‍යයක් .මම දැන් සවස් 8 මෙම මන්තරය සවන් දුන්නා .මගේ බලපොරොත්තු ඉටු වෙමින් පවතිනවා අනේ දෙව්යනේ ඔබට පින් .හැමදාම මාහට පිහිට වෙන්න දෙවියනේ .ඔබට පින් සිදු වේවා
@chinthanaharischandra9851
@chinthanaharischandra9851 2 жыл бұрын
Mage prartanawat ituwemin tiyenne kiyala mata hitenawa.me dakva lebubu satutata kama devidunta man kala siyalu pin lebewa!🙏🙏🙏mage patuma ikmanin sampurnayen kama devindun wahanse itukarana sekva!🙏🙏🙏🙏
@thisarikavindi6445
@thisarikavindi6445 2 жыл бұрын
Kama dewiyani anee matath pihita wenna.mage suduge hithe mage gena adaraya athi karanna anee eyagen mata message ekakwath ලබාදෙන්න .oba wahanseta අනන්ත warayk pin aithi wewa
@muthukumari230
@muthukumari230 3 жыл бұрын
කාමදෙවියන්ගේ මෙ මන්ත්‍රය ඇතටම සත්‍යක්.මට ගොඩාක් පිහිට උනා කාමදෙවියන්.කාමදෙවියනි ඔබට ගොඩාක් පින්.මගේ දුකට පිහිටක් උනාට.
@imeshasathsarani6282
@imeshasathsarani6282 Жыл бұрын
කාමෙ දෙවියනේ මන් ආදරේ කරන කෙනාව මට ලබා දෙන්න මම මේ මන්ත්‍රය අහන 10 වැනි දවස අනේ පුළුවන් හැමෝම ප්‍රාර්ථනා කරන්න මගේ ආදරේ මට ලබා දෙන්න කියලා🙏😔 ආදරෙ නිසා දුක් විදින සෑමදෙනාගෙම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්න ඕනි🙏🙏
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙව් පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා.......!
@mithilasamu1455
@mithilasamu1455 Жыл бұрын
ඔයට හරි ගියාද
@tkkumari4797
@tkkumari4797 Жыл бұрын
🙏🙏🙏
@thusithakumara9769
@thusithakumara9769 Жыл бұрын
Khama deviyane man adaraya karapu eyhawa mata labadenna ane eyawa laba denna deviyane sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷
@dinukimaleesha3876
@dinukimaleesha3876 Жыл бұрын
ඉක්මනට ම ඔයාට ඔයාගේ ආදරේ ලබයි...🤭
@misarikumari9944
@misarikumari9944 2 жыл бұрын
මගේ ලොකුකමයි මොඩකම හන්දා එයාට නිකරැනේ බැනලා මැසේජ දාල එයා තරහා වුනා ...මෙි ගාතව ඇහුවා හරි ගියා දැනුවත් කරන ඔබටත් කාම දෙවියන්ටයි thank .සත්තුන්ට කැම දාලා දිනපතා කාම දෙවියන්ට පින් දෙනවා.
@g.a.n.p.3656
@g.a.n.p.3656 Жыл бұрын
ඔයාට මේක ඇත්තටම හරි ගියාද?
@misarikumari9944
@misarikumari9944 Жыл бұрын
@@g.a.n.p.3656 අැත්තටම ඔවු
@misarikumari9944
@misarikumari9944 Жыл бұрын
@@g.a.n.p.3656 අැත්තටම ඔවු
@g.a.n.p.3656
@g.a.n.p.3656 Жыл бұрын
එයා වෙනදා වගේම ඉන්නවද..අනේ මට වුන දේයි ,ඔයා කරපු දේවලුයි කියන්නකෝ..මගෙ හිත හදා ගන්න..මං ගොඩක් අවුලෙන් ඉන්නේ.එයා මාත් එක්ක යාලුවෙක් වගේ ඉමු කියලා කියන්නේ..මට එහෙම් ඉන්න බෑ අනේ
@misarikumari9944
@misarikumari9944 Жыл бұрын
@@g.a.n.p.3656 මෙි ගතාව දවස් හතක් එක දිගට අහන්න නංගි
@vihasni9624
@vihasni9624 3 жыл бұрын
මට මගේ ආදරය නැවත ලබාදෙන්න කාම දෙවියනි🥺🙏ආදරය නිසා විඳවන අනිත් සියලුම දෙනාටත් ඒ ආදරය ලැබේවා🥺🙏
@h.yasarayasara5979
@h.yasarayasara5979 2 жыл бұрын
අනේ ඔව් දෙවියනේ 🙏🙏🙏🙏🥺🥺🥺🥺😔😔
@senithgangodawila6029
@senithgangodawila6029 3 жыл бұрын
ඔව් කාම දෙවියන්ට මේ පින් අනුමොදම් වෙවා! සත්‍ය වෙනුවෙන්.. 🙏
@sayurimad5468
@sayurimad5468 Жыл бұрын
මේක ඇත්ත ...... අනේ දෙවියනී මට උදව් කරට ඔබ වහන්සේට ගොඩාක් පින්.......🙏🙏🙏
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ...!
@nilminigeethanjali297
@nilminigeethanjali297 Жыл бұрын
මෙක ඇත්තක් මන් ඉයෙ ඉදන් අහන්න ගත්තෙ අද පාන්දර කතා කල ඒත් රන්ඩු වෙනවා බනිනවා කාම දෙවියනි මගෙ ආදරෙ මට ඔනි පිහිට වෙන්න දෙවියනි🙏🙏
@nimashakawmadisubhasingha4215
@nimashakawmadisubhasingha4215 2 жыл бұрын
මේක ඇත්ත තමයි.එයා දවස් 3ක් යන්නත් කලින් මට හොදින් කතා කලා..ගොඩක් පින් කාම දෙවියනේ ඔබ වහන්සේට..
@nethukiamaya5766
@nethukiamaya5766 2 жыл бұрын
Ane akke kohomada meka krnn oni.kiyannko.oyala pahn thiylda krnne? Kiynnko akke
@nethmihansika3181
@nethmihansika3181 3 жыл бұрын
ආදරේ නිසා විදවන හැමෝගෙම සිත් සුවපත් වෙත්වා !
@lahirusampath2799
@lahirusampath2799 2 жыл бұрын
Oyata pihitak unada
@kalharachamith3658
@kalharachamith3658 Жыл бұрын
ඉස්සරට වැඩිය 😍😔මත් එක්ම සතුටිම් ඉන්නවා .අනෙ අපි දෙන්නව හැමදම සතුටිම් තියන්න 😔අපි අපෙම කරන්න දෙවියනෙ❤️😔😔 අනිත් හැමොටමත් තමත් පතන අදරෙ එසෙම ලැබෙන්න ඔන❤️🥺
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි. ඹබේ පැතුම් ඉටුවේවා....!
@dinudinu8678
@dinudinu8678 Жыл бұрын
ඇත්තටම මගේ හිතට දුකක් දැනුන හැම වේලාවකම මම අහනවා හිතට ලොකු සැනසිමක් දැනේනවා 🙏🙏
@thanujakumari8495
@thanujakumari8495 2 жыл бұрын
මෙය ඇත්තමයි මට අද කතා කරා මට හරිම සතුටුයි කාම දෙවියන්ට බොහොම පින් අනිත් අයගේ ආදරයත් ලැබේවා විස්වාසයෙන් අහන්න හැමෝම
@damayanthikumari6198
@damayanthikumari6198 2 жыл бұрын
දෙවි යනෙමහකූබූරසගෙආදරය.ලබාගන්නපිහිටවෙන්න
@premaranjani3288
@premaranjani3288 2 жыл бұрын
Awanka adare kawadawath boruwaknam noweva kama dewiyani
@praveendesilva9926
@praveendesilva9926 3 жыл бұрын
කාම දෙවියනෙ ම්ගෙ ආදරේ මටම ලබා දෙන්න.එයාගෙ හිත මගෙ ලගට එන්න ඕනෙ කියන අදහසින් මගෙ බලාපොරොත්තුව ඉටු කර දෙන්න දෙවියනි.හැම ආදරවන්තයෙක්ගෙම ප්‍රාර්ථනා ඉශ්ට වෙන්න ඕනෙ කාම දෙවියනෙ.
@dinukimaleesha3876
@dinukimaleesha3876 Жыл бұрын
මම comment කරන 4 වැනි සැරේ...ඇත්තටම ඒ තරමට හොඳ ප්‍රතිඵලයක් තියෙනව....අවංක ආදරය වෙනුවෙන් උන් වහන්සේ පිහිටා වෙනවා සත්තයි...🙏🏻මට ඉදිරියටත් කාම දෙවියන්ගේ පිහිට ලැබේවා...🙏🏻
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ...!
@niroshanikumari2946
@niroshanikumari2946 Жыл бұрын
Dawi pihitai
@charindinavodya8591
@charindinavodya8591 Жыл бұрын
මේ මන්තරය හාස්කමක් කාම දෙවියන්ගේ පිගිට ලැබේවා 🙏🙏🙏🙏🙏
@sakiraentertainment9569
@sakiraentertainment9569 3 жыл бұрын
මේම සත්‍යක් හමෝම අහන්න...ඔබ වහන්සේට ගොඩාක් පින්...මන් වගෙ අදරෙන් පීඩාවිදින සියලු දෙනාට යහපතක්ම වේවා....
@amilapamod9956
@amilapamod9956 2 жыл бұрын
Hii
@amilapamod9956
@amilapamod9956 2 жыл бұрын
Hii
@damayanthikumari3476
@damayanthikumari3476 2 жыл бұрын
Mage adra mat apsu danna daviyani obe wahansata pin.....
@wasanthawarnajith8090
@wasanthawarnajith8090 2 жыл бұрын
මේක අැත්තක්.කාම දෙවියන්ට කෝටි කෝටි වාරයක් පිං ලැබේවා🙏❤
@lakshmisomalatha1725
@lakshmisomalatha1725 Жыл бұрын
අත්තෙන්ම මෙය සත්යක්. කාම දෙවියන්ට පින් අනුමොදන් විමෙන් අදරය කරන මඅටත් සියලු දෙනාටත් සතුට සනසිම ලබෙවා
@kavindyameegoda535
@kavindyameegoda535 Жыл бұрын
විශ්වාසය තියාගෙන අහන්න අනිවාර්ය මේ මන්ත්‍රය සත්‍යයක්.. ස්තුතියි ♥️🙏
@nades2195
@nades2195 2 жыл бұрын
ඇත්තටම කාම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න.මම මේක මාස ගාණක් ඇහැව්වා පිහිටක් නෑ කියලා ඇතැරලා දැම්මා පස්සේ එක හිතින් ආය අහන්න ගත්තා මම ගොඩාක් දුක් වේදනා වින්දා අම්මෝ කියන්න බැරි තරම් වින්දා.ඒත් අදටත් මම මෙහෙම ඉන්නේ පාර්වතී දෙවගන සහ කාම දෙවියන් වහන්සේ නිසයි ඔබ වහන්සේට අනෙක වාරයක් පිං අනුමෝදන් වෙත්වා.මා කරනා සියලු පිං වැඩ ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා.මගේ පණව ගෙනල්ලා දෙන්න අයෙත් මං ළගට
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට කාම දෙවියන්ගේ පිහිටයි.......!
@g.a.n.p.3656
@g.a.n.p.3656 Жыл бұрын
ඇත්තටම ද?? ඔයා කරේ කොහොමද ??
@sewwandisewwandi6323
@sewwandisewwandi6323 2 жыл бұрын
කිසිම කෙනෙකු හට ආදරය නිසා වේදනාවක් දැනෙන්න එපා..කාම දෙවියන් හට පින් සිදු වේවා
@dahamitheekshana2427
@dahamitheekshana2427 Жыл бұрын
මට පිහිට වෙන්න දෙවියනී අද දවස් 5 අහන්අරන්. එයා මගෙන් තවත් ඈත් වෙලා🥺 අනෙ මට ඉක්මනින් එයාව ලබ දෙන්න පින් අනුමෝදන් වේවා ඔබට
@thilinipilanavitanage8052
@thilinipilanavitanage8052 Жыл бұрын
මන් මේක අහන තුන්වෙනි දවස අද ..දැන් එයා තරහ වෙලා සතියකට වැඩි ..වැරදි අවබෝධය නැති වෙලා ඉක්මනින් එයාව මා වෙත ලබා දෙන්න කාම දෙවිදුනී..🙏🙏🥲
@asankalakmal5240
@asankalakmal5240 2 жыл бұрын
මට ගොඩක් පිහිට තියෙනවා..කාම දෙවියනී ඔබ වහන්සේ දිවිය ආයුශ,වර්න,සැප,බල අදිපති බවින් වඩ වඩාත් වර්දනය වී..ඔබ වහන්සේ පතන බෝදියකින් නිවන් අවබොද කරගනිත්වා..සාදු සාදු සාදු..
@nirupakumuduni9424
@nirupakumuduni9424 3 жыл бұрын
මෙය සත්තයි මගේ මේන් අන් සියලුම දෙනාගේ ප්‍රර්තනා ඉස්ට් වේවා සියලුම දෙනාට කාම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
@nades2195
@nades2195 3 жыл бұрын
ඔයාගේ කෙනා ආවද
@pubudunidissanayaka7609
@pubudunidissanayaka7609 Жыл бұрын
මේ මන්ත්‍රය මට පිහිට උනා. මගේ ආදරය මේ මන්ත්‍රයේ බලයෙන් ආරක්ෂා වේවා !! ශක්තිමත් වේවා!!! මාහට හිමි වේවා ! ඒ පිං කාම දෙවියන් වහන්සෙට අනුමෝදන් වේවා .
@user-eq8lr8pp1x
@user-eq8lr8pp1x 9 ай бұрын
මේක ඇත්තම ඇත්තක් මට පිහිට උනා හිතේ ව්ස්වාසෙන් අහන්න 🙏🙏🙏🙏 කාම දෙව්යනේ ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
@chandrasirirathnayake8262
@chandrasirirathnayake8262 3 жыл бұрын
මේක සත්‍යක්.කාම දේව දෙවියන්ට පින් සිදු වේවා!!!
@furkanali5710
@furkanali5710 2 жыл бұрын
මම අදයි මේ මන්ත්‍රරය අහනනෙ කමදේවියන් මගෙත් මේ මන්ත්‍රරය අහන සියලු දෙනාගෙත් සියලු ප්‍රර්තනා ඉස්ට වේවා
@lakshmisomalatha1725
@lakshmisomalatha1725 Жыл бұрын
මේ මන්තරයෙ බලයෙන් මගෙ ප්‍රර්තනා ඉටු වේවා .මා කෙරන පින් කාම දෙවියන්ට අනුමොදන් වේවා . දුකෙන් දවෙන මගෙ සිත මේ මොහොතෙ පටන් සුව පත් වේවා දෙවියනි.
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා.....!
@wasantapiriyadarshani3253
@wasantapiriyadarshani3253 Жыл бұрын
මේක නම් ඇත්තම ඇත්ත මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙමින් පවතිනවා කාම දෙව්යන්ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏
@minhaaafreen.1502
@minhaaafreen.1502 2 жыл бұрын
🥰🥰මේ මන්ත්‍රය ඇතතක්. ඔබ වහන්සේට බොහෝමයක් පින් 🙂🥰🥰
@deshandulakshana7956
@deshandulakshana7956 2 жыл бұрын
ඔයාට හරි ගියා ද.දවස් කීයක් ඇහුව ද
@ajithahiroshima5445
@ajithahiroshima5445 3 жыл бұрын
අැත්තටම මේක අහන්න ඔබගේ පාර්ථනාවන් ,ඉටු වෙනවාමයි කාම දෙවියන්ට පිං අනුමොදන් වේවා 🙏🙏
@samanthachandrakumara1657
@samanthachandrakumara1657 3 жыл бұрын
Oyata hari giyada.dawas kiyak ahuwada
@sewsew4836
@sewsew4836 3 жыл бұрын
Ow meka aththa 🖤
@priyanthagunawardana5069
@priyanthagunawardana5069 3 жыл бұрын
Oyata Hari giyada
@thanukumara5775
@thanukumara5775 3 жыл бұрын
Oyage adare labunada
@ajithahiroshima5445
@ajithahiroshima5445 3 жыл бұрын
Labuna namuth digatama radune naha apasu nathuwa giya, mama Dan nawatha ahanawa, welawakata hithenawa adara nokarama Inna katawath Adare Hari dukak appa, nathi tharamata hodai
@thesarahettiarachchi6702
@thesarahettiarachchi6702 2 жыл бұрын
මා බලාපොරොත්තුවෙන් සිටිනා ආදරය මට ලැබේවා කාම දෙවියන්නේ ආශිර්වාදයෙන් 🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
@user-eq8lr8pp1x
@user-eq8lr8pp1x 6 ай бұрын
මෙය සත්‍යයක් කාම දෙව්යනේ ඔබ වහන්සේට ගොඩක් පින් සිද්ද වෙනවා මට හැමදාම පිහිට උනා
@nethmi2015
@nethmi2015 2 жыл бұрын
මේක සත්‍යයක් . ❤❤❤කාම දෙවියන් වහන්සේට අනේක වාරයක් පිං
@rainrain751
@rainrain751 2 жыл бұрын
අනෙ මේක සත්ත්‍යක් 🥺🙏 මං මේක ඊයෙ අහම්බෙන් දැකලා ඇහුවා 🥺 එයා ලොකු ප්‍රරශ්නෙක හිටියෙ.පස්සේ මං ඉයේ රැ මේ මන්ත්‍රය අහන ගමන් එයාගෙන් කෝල් එකක් හරි එන්න කියලා 🥺 අනෙ කාම දෙවියන්ගෙ පිහිටෙන් මට අද එයා කෝල් එකක් ගත්තා 🥺🙏 මට පුදුම හිතුනා ❤️ කාම දෙවියන්ගෙ පිහිටෙන් හැමෝගෙම ආදර කතාවලට ආශීර්වාදය ලැබේවා 🙏🥰
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
@chamindadisanayaka3774
@chamindadisanayaka3774 Жыл бұрын
1000000000 % ක් ඇත්ත . මටත් මට අවශ්‍ය කරපු දෙය ලැබුණා . මෙම මන්ත්‍රය හාස්කමක් .💯
@nethunethu4353
@nethunethu4353 Жыл бұрын
එයා ආයෙ මට මැසේජ් කරා 🥺අනේ මේක ඇත්තක් 🥺🙏ගොඩක් ස්තූතියි දෙවියනේ 🙏මන් මේක ඇහුවෙ දවස් දෙකයි එයා ආයෙ මන් ලගට ආව 🙏🙏🙏
@ishu7559
@ishu7559 Жыл бұрын
Khmda ahuwe
@user-qx3xd3fx2m
@user-qx3xd3fx2m 2 жыл бұрын
මේ මන්තරේ ඇත්තක්... කාම දෙව්යන්ගේ පිහිට මට ලැබුනා...කාම දෙව්යන්ට පින් ලැබේවා,,,,,🙏🙏🙏🙏🙏
@MadhuMadhu-ym2pw
@MadhuMadhu-ym2pw 2 жыл бұрын
දවස් කීයක් ඇහුවද ඇත්තටම හරි ගියාද?
@user-qx3xd3fx2m
@user-qx3xd3fx2m 2 жыл бұрын
@@MadhuMadhu-ym2pw එක දවසයී ඇහුවෙ
@bshdjjdnxndnd668
@bshdjjdnxndnd668 2 жыл бұрын
Kamadewiyane oba wahanse sathyay oba wahanseta pin lebeewa
@tashmiwimukthini7191
@tashmiwimukthini7191 Жыл бұрын
@@MadhuMadhu-ym2pw මේක හරි
@hirunikarunarathna730
@hirunikarunarathna730 2 жыл бұрын
මන්ත්‍රය අසන 13වෙනි දවස.කාම දෙවිදුන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටු වේවා❤
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!
@Kwt-vc3lx
@Kwt-vc3lx Жыл бұрын
Ani warayan hariyanawa baya nathiwa ahanna mata hari giya 😔🙏
@pradeepmadushan656
@pradeepmadushan656 Жыл бұрын
මම මෙක 4 පාරක් වගේ ahuwa. C😂 කොල්ල ව නම් ආයේ හම්බුනේ නැ. වෙන් උන දවසේ rama වෙන කෙනෙක් එක්ක සෙට් වෙලා. එ වගේ කෙනෙක් komath මට ගැලපෙන්නේ නැ මට ගැලපෙන්නේ නැති නිසා එයාව මාගෙ ජීවිතෙන් ain කර එකට පිං 🙏🙏🙏( දවල් watichcha වලේ රැ වැටෙන්න එපා ලමයි) 😊 ජීවිතේට හම්බෙන මිනිස්සු ගැන තේරුම් ගිය එක ලොකු දෙයක් 😁 දැන් මට තියෙන්නේ ඉගෙන ගන්න එක vitharay 😊❤️ හැමොටම all the best.
@seemakatipeyarachchi3117
@seemakatipeyarachchi3117 Жыл бұрын
ආදරය අහිමි උන සියලු දෙනාගේ සිත් සුවපත් වේවා. තමන් හිතන පතන ආදරය , මේ අසන සියලුම දෙනාට හිමි වේවා.
@usanimadusika3240
@usanimadusika3240 3 жыл бұрын
කාම දෙවියනේ ඔබ වහන්සේ ට ගොඩාක් පිං මන් දැන් ගොඩාක් සතුටින් ,ඔබ වහන්සේ මට පිහිට උනා,දවස් 9 යන්න කලින් මට පිහිට උනා,හැමදාම මට පිහිට වෙන්න දෙවියනේ ඔබ වහන්සේට ගොඩාක් පිං
@dulakshishashikala5918
@dulakshishashikala5918 3 жыл бұрын
Ane kohomada karanne matath kiyandako pls 😔😔
@r.gamarasingha551
@r.gamarasingha551 3 жыл бұрын
ane athtatama eka ishta wenna krnne kohomada kiyannako
@sitharisugandika4439
@sitharisugandika4439 3 жыл бұрын
කාම දෙවියනේ මෙය සත්තයක් එයා ගොඩාක් තරහයෙන් උන්නෙ මෙ මන්ත්‍රය අහන තෙවනි දවස එයා මැසේජ් කරා කාම දෙවියනි ඔබට ජය
@skweerakoon8447
@skweerakoon8447 3 жыл бұрын
Ane oya kohomada ahuwe kiyannako pin sidda wei...
@dinushikafrdo7205
@dinushikafrdo7205 3 жыл бұрын
Matath kiyanna kohomada hari yanne mage ekkenath hugak tharahen inne masa 6k eya ghin awe na ...matath hari yai neda ???
@skweerakoon8447
@skweerakoon8447 3 жыл бұрын
Mn den godak kal idala ahanawa.eth kisima prithipalayak ne.eunata dawasaka pihita lebei kiyala viswasayak thiyanwa..
@thisarikavindi6445
@thisarikavindi6445 2 жыл бұрын
Kama deviyani matath pihita labadenna.eya ikmanatama mata message ekak danna.oba wahanseta anantha warayk pin lebewa
@amishanisansala3320
@amishanisansala3320 2 жыл бұрын
@@thisarikavindi6445 oyata eya mg kalada ane kiyannako 😥 matath e pashnemayi
@k.g.vihangidilsharaudayang8560
@k.g.vihangidilsharaudayang8560 10 ай бұрын
මේක ඇත්ත එයා මට කතා කලා හම්බ වෙන්න එන්න කිය්ල ආවෙ නම් නෑ එත් සතුටයි මැසෙජ් කලාත් එක්ක අනේ දෙයියනේ අපි දෙන්නට බැදල සතුටින් ඉන්න ආශිර්වාද කරන්න zumry ❤❤☺️
@jul3072
@jul3072 Жыл бұрын
මේක නම් ඇත්තක් ❤️🙏 කාම දෙවියන්ට පින් අපි දෙන්නා හැමදාමත් ආදරයෙන් තියන්න 🙏🙏🙏
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ......!
@kelumsanjeewa7885
@kelumsanjeewa7885 3 жыл бұрын
මෙම ව්ඩියොව දාපු ඔබ තුමාට ගොඩක්ම පින් අයිති වෙවා .ඔබ තුමාගෙ සියලු බලාපොරොත්තු සාර්ථක වෙවා .
@menikemenike4850
@menikemenike4850 3 жыл бұрын
🌷🙏🙏🙏🙏🍉🍉🍉🍉🌺🌺🌺🎧🌺😫😩🍉🍇🥝🍓🍊
@damayanthikumari6198
@damayanthikumari6198 2 жыл бұрын
@@menikemenike4850 kaw
@damayanthikumari6198
@damayanthikumari6198 2 жыл бұрын
Kamabavlvhmab.
@nirupakumuduni9424
@nirupakumuduni9424 3 жыл бұрын
මෙය අහන්න ගත්තට පස්සෙ මගේ හිතට ලොකු සහනයක් ලැබුන කාම දෙවියන්ට පින් අනුමෝදන් වෙත්වා🙏🙏🙏
@babamama294
@babamama294 Жыл бұрын
Aththatama saththayai auwa gaman patjipala labuna kama deiyanta padansa wewa isthuthi wdwa
@babamama294
@babamama294 Жыл бұрын
Kamadeiyanta pin anumodam wewa
@priyankadanasekara5668
@priyankadanasekara5668 Жыл бұрын
කාම දෙවියන් සත්තයි ඔබ වහන්සේට පිං අනුමෝදන් වෙත්වා
@nirmalakumarimaka6685
@nirmalakumarimaka6685 Жыл бұрын
කාම දෙවියන් ගෙ පිහිට ලැබෙිව
@dahamitheekshana2427
@dahamitheekshana2427 Жыл бұрын
මේ සත්‍ය බලයන් මගෙ ආදරය මට හිමි වේවා අවංක සත්‍ය ප්‍රේමටයට පිහිට වේවා!!!!!!!!🙏🙏🙏🙏
@ireshamadhushani-kl1ln
@ireshamadhushani-kl1ln Жыл бұрын
ඇත්තටම මේ මන්ත්‍රය සත්‍යයක්. මම මගේ ආදරෙ වෙනසක් දැනුන ගමන් මෙි මන්ත්‍රය අහනවා. හිතට මාර සැනසීමක්. ඒ වගේම තරහ වෙලා හිටියත් නැවත කලින් තිබුනා වගේම ආදරේ නැවත ලැබෙනවා.
@charindinavodya8591
@charindinavodya8591 Жыл бұрын
අනිවාරෙන් මේ මන්තරය හාස්කමක් ඔයාට ව්ගේම මටත් එහෙමයී එක දවසයි මන් මේ මන්තරය ඇහුවේ මට හොද පතිපලය්ක් ලැබුනා
@user-on8nr5gn3j
@user-on8nr5gn3j 11 ай бұрын
aththamai matath ehemai.siyalu pin kaama dewiyanta anumodam wewa
@ganeshaperera8972
@ganeshaperera8972 3 жыл бұрын
මෙක ඇත්තක් හදවතින් ආදරෙ කරන අය කවදාවත් වෙන් කරන්න එපා දෙවියනි
@AnuAnu-jt5lq
@AnuAnu-jt5lq 2 жыл бұрын
@ruwanthigamage611
@ruwanthigamage611 2 жыл бұрын
Ou ekanam aththa
@udariarachchi9956
@udariarachchi9956 2 жыл бұрын
Ana kame dawaiyane maga adaraya mata laba denna ewagema ha Ma danatama pijita wanna sadu sadu sadu
@teddyrapperofficial6838
@teddyrapperofficial6838 2 жыл бұрын
Hmm😔😔🙏🙏
@sampathchino1313
@sampathchino1313 2 жыл бұрын
Ana daviyana maga pathuma etu karanna
@aneeshaayanthi3006
@aneeshaayanthi3006 3 жыл бұрын
මේක නම් සැබෑවක් දෙවියනේ🙏🥺. එයාගෙන් ඊයේ ඉදන් කිසිම මැසේජ් එකක් වත් කෝල් එකක් වත් තිබුනේනැ. කාම දෙවියනේ ඔබ‍ට සිය දහස් වාරයක් පින් එයා දැන් මට මැසේජ් එකක් දැම්මා🙏ඔබ‍ට ගොඩක් පින් දෙවියනේ. මගේ ජීවිතේ තියෙන තුරාවට අපි දෙන්නගේ ආදරේ ආරක්ෂා කරලා දෙන්න දෙවියනේ🙏🥺
@user-tp7py7oe5v
@user-tp7py7oe5v 2 жыл бұрын
මගේත් ලොකුබ් ව්ස්වසයක් තියේනව දැනට මම කාම දේව්‍යන්ගේන් කන්නලව් කර ගේන යනව ඔබ වහන්සේට බෝහෝම පිං
@ireshamadushani1906
@ireshamadushani1906 10 ай бұрын
කාම දෙවියනි.. ඔබ වහන්සේ නම් සත්‍යමයි.. ඇත්තමයි.. අපි දැන් ගොඩක් සතුටින් ඉන්නවා.. ඔබ වහන්සේ ට මන් කරන සෑම පිනක්ම අයිතිවේවා.. හැමෝගෙම ආදර ගැටලු විසදිලා සතුටින් ඉන්න ඔබ වහන්සේ ගෙ ආශිර්වාදය හැම කෙනෙක්ටම ලැබේවා.. 🙏❤️
@rosirosi4849
@rosirosi4849 3 жыл бұрын
කාම දෙවියනෙ ඔබ සත්තයි මට දවස් තුනෙන් හරි ගිය කාම දෙවෙයන්ට සිතූතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@gayanipriyadarshani5784
@gayanipriyadarshani5784 Жыл бұрын
මෙක සත්‍යයක් මගෙ partanawa ista උනා ගොඩක් pin දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sweetHeart-sf6ob
@sweetHeart-sf6ob 2 жыл бұрын
කාම දේව උත්තමාවියනී ඔබගේ බලය සත්තයි සත්තයී මගේ අයියා මන් ගාවට ආවා ඔබ උත්තමාවියට මා කරන ලද පින් සියල්ලක්ම අත් වේවා🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
@inoinosamarawicrama9369
@inoinosamarawicrama9369 2 жыл бұрын
කාම දෙවිහාමුදුරුවනේ ඔබට දහස් වතාවක් ස්තූත්‍යි මගෙ ප්‍රාර්තනාව ඉටු උනා...🌹🌹🌹🌹
@dananjayarajapaksha8858
@dananjayarajapaksha8858 2 жыл бұрын
koccara dawasak ahuwada
@alwaysbehappy3684
@alwaysbehappy3684 2 жыл бұрын
යුග ජීවිත ගත කරන සියලුම දෙනාගේ ප්‍රශ්න,ආරවුල් විසදී සතුටින් සහ ආදරෙන් ඉන්න ලැබේවා!!!!🙏🙏🙏කිසිම කෙනෙකුට අනියම් සබඳතා නිසා ප්‍රශ්න ඇති නොවේවා!!!!🙏🙏🙏මටත් මෙය කියවන ඔබටත් කාම දෙවියන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා!!!!🙏🙏🙏❤️
@lakshankavidu9331
@lakshankavidu9331 2 жыл бұрын
Oyt daws kiykin waged pretipal awe
@shanaththanayaka8950
@shanaththanayaka8950 Жыл бұрын
මට අහිමි වුන ආදරය මට ලබා දෙන්න දෙවිදුනි.ඔබ වහන්සේ ට අනේකවාරයක් පින් සිද්ද වේවා ..🙏
@kumarakumara9201
@kumarakumara9201 Жыл бұрын
කාම දෙවියනේ පුෂ්ප කුමාරට සහ ජිවනිට හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා
@renukadamayanthi907
@renukadamayanthi907 2 жыл бұрын
මම දවස් තුනයි ඇහුවේ මගේ හිතට මාර සතුටු දවසක් අද ......නමස්කාර වේවා කාම දෙවියනි
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
@user-qe7ks2bl4j
@user-qe7ks2bl4j 2 жыл бұрын
කාම දෙවියන්ට පින් අනුමෝදම් වේවා!.... මේක ඇත්ත... සිතේ භක්තිය තියාගෙන අහාන්න.....සියලු දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට වේවා!
@kumudukumudu4633
@kumudukumudu4633 2 жыл бұрын
Aiye oyata Hari giyada
@srimathithilakarathna8656
@srimathithilakarathna8656 2 жыл бұрын
Aiye oyata hari giyada
@dilanthasandaruwan4574
@dilanthasandaruwan4574 2 жыл бұрын
Thamath oyage adare oya ekka innawada
@ayeshkumara32
@ayeshkumara32 Жыл бұрын
Mara aththak viswasa karanna baritharam hamogema pathum ituwewa!!!kamadeviyanta pinsidu wewa!!!
@hansanarukshani
@hansanarukshani Жыл бұрын
මේකනම් සත්‍යයක් 🙏🙏🙏. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූති වන්ත වේවා... මේක අහලා දවස් දෙකයි මාව එපා කියලා බ්ලොක් කරලා ගිය එයා මාසෙකට පස්සේ අද මට කතා කරා කලින්ටත් වඩා ආදරෙන්❤. මා කරන්නා වූ සියලුම පින් ඔබ වහන්සේගේ නාමයට අනුමෝදන් වේවා....🙏🙏🙏. හිතේ විස්වාසේ තියාගෙන අහන්න ඔයලා හැමෝගෙන පාර්තනාවන් ඉශ්ට වේවී 🙏♥️
@mrnimeshboyofc
@mrnimeshboyofc Жыл бұрын
🙏🙏🙏
@sakunthalajeeva7197
@sakunthalajeeva7197 3 жыл бұрын
මට විශ්වාස යී කාම දෙවියන් මගේ හිතේ තියන දේ ඉෂ්ට කරනවා..🙏🙏🙏❤❤ඔබ‍ට පින් කාම දෙවියනේ..
@user-dc5pw5mv9e
@user-dc5pw5mv9e 3 жыл бұрын
හැම කෙනාගෙම ප්‍රාර්ථනා ඉටු වෙවා🙏🌷
@harshanisuba109
@harshanisuba109 2 жыл бұрын
මෙක සත්තායි කාම දෙවියනෙ මගෙ අදරේ මට ලබෙනවායි කියලා ගොඩක් විස්වාසෙන් අහානවා මෙක අහාද්දි හිතට සාහානයක් ලබෙනවා කාම දෙවියන්ගෙ පිහිටෙන් මගෙ අවන්ක අදරේ මටම ලබෙවා කියලා දෙවියන්ගෙ පිහිටෙන් මගෙ අදරේ මට ලබෙනවමයි ඔබ වහාන්සෙට ගොඩක් ඉස්තුයි ගොඩක් පින් 🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
@sitharamalhari872
@sitharamalhari872 Жыл бұрын
Hri giyada
@surandisandamali761
@surandisandamali761 3 жыл бұрын
මෙම මන්ත්‍රය සත්‍යයක් විශ්වාසෙන් අහන්න ප්‍රතිඵල ලැබෙනවා නිසැකයවම 🙏🙏
@anuhas5705
@anuhas5705 2 жыл бұрын
මගෙ ප්‍රාර්ථනාව සාර්ථක වෙන්න පටන් අරං.ඔබ වහන්සේට ගොඩාක් පිං.සාදු..සාදු...සාදු....
@ruvinikumari8461
@ruvinikumari8461 2 жыл бұрын
Ane matath pihita lebei neda
@kumariranasinghe2863
@kumariranasinghe2863 2 жыл бұрын
Ane daviyane matah manthare hariyagana enna obawahaseta dahas warayak pin mage samiya mama gana hodata balanawa sada kal may vidiya pawathewa nawatha aneka warayak pin daviyane sadu sadu
@madukadasanayaka7992
@madukadasanayaka7992 Жыл бұрын
අනේ දෙවියනේ ඔබ වහන්සේගේ ගුණ බල මහිමෙන් මගේ සියලුම සිතුම් පැතුම් ඉටුකර මට ආශිර්වාද ලබා දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏
@pradeepmadushan656
@pradeepmadushan656 Жыл бұрын
හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා 😊එය මට හම්බවෙනවා අනිවාර්යයෙන්ම මොකද මාගෙ හදවතේ එය ගැන පිරිසිදු ආදරයක් විතරයි තියෙන්නේ 😊. කාම දෙවියන්ට පින් අනුමෝදන් වේවා!!!
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
@sachinirandima8486
@sachinirandima8486 3 жыл бұрын
අනේ දෙවියනී මන් මේ මන්ත්‍රය ඇහුවා දැන් .මන් ඔබවහන්සේව විශ්වාස කරනවා මගේ හදවතින්ම.අනේ දෙවියනී මට ඇහුම්කන් දෙන්න .මට මගේ ආදරේ ලබාදෙන්න .මට මගේ සුදූවම ආයෙත් ඉස්සර වගේම ලබාදෙන්න . ඔබවහන්සේට පින් අත් වෙයි දෙවියනේ.මගේ විශ්වාසය බිදින් එපා දෙවියනී 🙏🙏
බලගතු කාම දේව මන්ත්‍රය | Powerfull kam dev mantra
17:19
දේව කතා - Dewa Katha
Рет қаралды 677 М.
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 48 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 49 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН