මේ මන්ත්‍රය තරම් බලගතු වශී මන්ත්‍රයක් නෑ | පාර්වතී මන්ත්‍රය Shiva Parwathi Manthra

  Рет қаралды 214,684

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

Пікірлер: 1 500
@VW6717
@VW6717 Жыл бұрын
මේ මන්ත්‍රය සත්‍යයක් ! මම කියන්නේ මගේ අත්දැකීමෙන්. ආදරය නිසා දුක් විදින සෑම සිතක්ම පාර්වතී මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා ! 🙏🙏🙏🙏
@OmekaSri
@OmekaSri 8 ай бұрын
Rh
@pushpakumari7985
@pushpakumari7985 3 ай бұрын
පාර්වති මෑණියනි මට පිහිට වෙන්න මෑණියනි 🎉🎉🎉
@pamodachathuri1537
@pamodachathuri1537 3 ай бұрын
කොච්චර කල් ඇහුවද ප්‍රතිඵල ලැබෙන්න
@pushpakumari7985
@pushpakumari7985 3 ай бұрын
මේ මංත්‍රය හරියටම හරි .මං අහන්න පටන්ගෙන දවස් 5 යි මාව එපාම කියපු එයා අද මට ගොඩාක් ආදරේන් ඉන්නෙ මේ මොහොතේ පවා.දේව මෑණියනි ඔබට හදපිරි නමස්කාරය වේවා 🎉🎉🎉🎉
@pushpakumari7985
@pushpakumari7985 3 ай бұрын
ආදරේ නිසා දුක් විදින සියලුම සිත් සුවපත් වේවා
@Kusalya_22
@Kusalya_22 Жыл бұрын
මේක සත්‍යක් මම ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවක මුලින්ම මේක ඇහුවේ මම දින 21 හරියටම කෙරුවා... ප්‍රශ්න සේරම විසදුනා🙏🏻 මට ප්‍රශ්නයක් වෙයි කියලා හිතෙන හැමවෙලාවකම මම මේක අහනවා... සියලුම දෙනාට පාර්වතී මෑණියන්ගේ පිහිටින් ප්‍රශ්න ගැටලු විසදිලා සතුටින් ඉන්න ලැබේවා!!
@Universetime444
@Universetime444 Жыл бұрын
මම අද මේ දේ කරනවා...අනේ මගෙ පැතුම ඉශ්ට වෙන්න කියලා ඔයාලගෙ ආශිර්වාදය මට දෙන්න.ඔයාලගෙ පැතුම් මගෙ හදවතින්ම පතනව ඉශ්ට වෙන්න කිය්ලා❤❤❤❤
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 Жыл бұрын
ඔයා ගෙ ප්‍රාථනාව ඉශ්ට වෙන්න ona 🙏
@kumari-ue1ef
@kumari-ue1ef Жыл бұрын
නමස්කාර වේවා
@RoshiniDhammika
@RoshiniDhammika Жыл бұрын
ප්‍රාර්ථනාව ඉටුවෙනවා සත්තයි..... 🙏🙏👍👍
@pushpakumara3736
@pushpakumara3736 11 ай бұрын
Mokada une oyata ithin
@nadeshajayaweera561
@nadeshajayaweera561 2 жыл бұрын
මෙම මන්ත්‍රය ඉතා බලගතුයි,සත්‍යක්🙏 මම මේ මන්ත්‍රය දැඩ්ව විශ්වස කරනවා. සියලු දෙනාගේම සියලු පතුම් ඉටු වේවා🙏
@maduhemamala3293
@maduhemamala3293 Жыл бұрын
මේ මන්ත්‍රය සත්‍යයයි. විශ්වාසයෙන් අහන්න .පාර්ථනා එකාන්තයෙන්ම ඉටුවෙනවාමයි🙏🙏🙏🙏
@ruhan2286
@ruhan2286 2 жыл бұрын
මේක නම් සත්යක්..මේ මන්ත්‍ර ය අහලා පැය 2,3ක් ඇතුලත මගේ ප්‍රාර්ථනාව ඉශ්ඨ උනා..පාර්වතී දේව මෑනියන්ට මගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏🙏
@slreviewproduction4450
@slreviewproduction4450 2 жыл бұрын
Ane yalu aththamada
@lasithmalinga6540
@lasithmalinga6540 2 жыл бұрын
ඇත්තටමද 😥
@redmiredmi5627
@redmiredmi5627 Жыл бұрын
කාටද හරාි ගියේ
@DilkiAnushika-gs9cc
@DilkiAnushika-gs9cc Жыл бұрын
​@@slreviewproduction4450😂 by use no no 😂
@Gayansisirakumar
@Gayansisirakumar 4 ай бұрын
Oya etthamda kiyan
@supunshalindha1482
@supunshalindha1482 Жыл бұрын
මේ මන්තරය අහන විශ්වාස කරන හමොටම තමන් හිතා විදිහට පාර්වති මෑනියන්ගේ බලෙන් තමන්ගේ ආදරේ ලැබේවා !ලැබේව!ලැබේවා!!!!🙏🙏🙏🙏
@thinu_thinu
@thinu_thinu 2 жыл бұрын
මේකනම් ඇත්තක්..පලවෙනි දවසෙ කෝල් එකක් ගත්තා...දෙවනි දවසේ හොදට කතා කරා...තුන් වෙනි දවසේ එයාම කෝල් ගන්නවා..මාගේ ප්‍රාර්තනාව ඉටු වුනා සේම සෑම දේනාගෙම පතන අයුරින් ආදරේ ලැබේවා🙂🙂🙏🙏
@hasangikaprabodhani2683
@hasangikaprabodhani2683 2 жыл бұрын
🙏❤
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
@sagaradasanayaka9383
@sagaradasanayaka9383 Жыл бұрын
මටත් මගේ ආදරය ලැබේවා 🙏🙏🙏
@nirmalajayathilaka2255
@nirmalajayathilaka2255 Жыл бұрын
අනේ අහන්නත් සතුටුයි.
@NiroshaHerath-hh1di
@NiroshaHerath-hh1di 11 ай бұрын
😢😢😢 matath mata wada adare labewa❤❤
@hashiniruwishani2487
@hashiniruwishani2487 Жыл бұрын
මෙය සත්තයි . මට පිහිට වූවාට පාර්වතී මෑණියන්ට පිං අත් වේවා🙏
@ayeshamadurangi5995
@ayeshamadurangi5995 Жыл бұрын
ඇත්තටම හරි ගියාද ඔයාට
@anushasrimathi8561
@anushasrimathi8561 8 ай бұрын
මේ මන්ත්‍රයේ ආනූභාවයෙන් මගේ පවුලේ සමගිය රැදේවා සතුට පැතිරේවා
@MallikaEkanayaka-q3m
@MallikaEkanayaka-q3m 3 ай бұрын
🍀🍀🍀🍀🌾🌾🌾🌾🌱🌱🌹🌹🌹🌹🌹
@dishu2255
@dishu2255 Жыл бұрын
මන් මෙ වීඩියෝ එක බැලුවෙ අද උදේ..මන් ආදරේ කරන කෙනා මාව බ්ලොක් කරල තිබුනෙ..දැන් ටිකකට කලින් එයා මාව අන්බ්ලොක් කරල මට මැසේජ් එකක් දාල තිබුන🥺අනේ පාර්වතී මෑනියන්ගෙ පිහිටෙන් මගෙ ආදරේ මට ආය ලබා දෙන්න🥺🙏
@නිශූහ්
@නිශූහ් 2 жыл бұрын
ආදරෙ නිසා දුකිම් ඉන්න හැම හිතක්ම සුවපත් වෙන්න ඕනි 🥺❤️ හැමොටම සතුට ලැබෙන්න ඕනෙ 🥺❤️
@සිහිනDilz
@සිහිනDilz 2 жыл бұрын
ලැබෙන දේ නවත්වන්න කාටවත්ම බැහැ නොලැබෙන දේ නවත්වන්නත් කාටවත්ම බැහැ තමන් රැස් කරගෙන තියෙන කුසල් අකුසල් වලින් තමයි කර්ම විපාක ඒ ඒ විදිහට පල දෙන්නේ...දුකක් ආවත් සතුටක් ආවත් ඒ හැම මොහොතකම මධ්‍යස්ථව පිළිගන්න...ඒකයි ජීවිතය කියන්නේ🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!
@නිශූහ්
@නිශූහ් 2 жыл бұрын
@@සිහිනDilz හ්ම්ම් ඔව් ඔයා හරි ❤️
@නිශූහ්
@නිශූහ් 2 жыл бұрын
@@dewakatha 🥺❤️
@සිහිනDilz
@සිහිනDilz 2 жыл бұрын
@@නිශූහ් මෝකෝ මේ දුකින්
@kwt9138
@kwt9138 Жыл бұрын
මෙය සත්‍යයක් මට පිහිට වුණා.මා කරනා පිං පාර්වතී දෙව මෑණියන්ට අනුමොදන් වෙවා ..
@samindasamarathunga2384
@samindasamarathunga2384 2 жыл бұрын
මා ගේ හිතේ තිබේන අදරය ලැබේවා ....පාර්වති මෑණියන්ගේ පිහිටෙන් මාගේ ප්‍රර්තනාව ඉශ්ට වේවා ....
@ChathuriDinesha
@ChathuriDinesha 11 ай бұрын
මාගේ විවාහය සිදු කර දෙන්න පාර්වතී මෑණියනි.
@tharidinimasha782
@tharidinimasha782 Жыл бұрын
මගේ දනුකව ආපහු ලැබේවා දෙවියනේ එයා මගේ එක්ක තරහ වෙලා ඉන්නේ එයාට මන් නැතිව ඉන්න බැරි වෙන්න මගේ දුක එයාට දැනෙත්ව දෙවියනේ ආපහු මගේ ආදරය කලින් වගේ ම ලැබේවා දෙවියනේ මගේ වගේ ම අන් අයගේත් නැති උණු ආදර බලාපොරොත්තු ඉෂ්ට වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🥺බුදුසරණයි දෙවි පිහිටයි ❤
@sujathakumari425
@sujathakumari425 Жыл бұрын
මේ මන්ත්‍රය අසන හැම දෙනාටම ඔහුන්ගේ ආදරයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 පාර්වති මෑණීයන්ගේ පිහිට ආසිරිවාදය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MallikaEkanayaka-q3m
@MallikaEkanayaka-q3m 3 ай бұрын
🌷🌹🌷🌹🌹
@Inushikanethsarani5909
@Inushikanethsarani5909 Жыл бұрын
පාර්වතී මෑණියන්ගෙ පිහිටෙන් මාගේ මෙන්ම සියලුම දෙනාගෙම ආදර ගැටලු විසදේවා🙏🙏🙏
@chathuriapsara3290
@chathuriapsara3290 2 жыл бұрын
අද මගේ පස්වැනි දවස ඒත් මගේ අයියාට මාව චුට්ටක් වත් මතක් වෙන්නෙ නෑ බොලොක් වත් ඇරලා නෑ .මං මේ දුක විදින්නේ මාස පහක් තිස්සේ ඇහුව නැති මංතයක් නෑ ඒත් තාමත් විශ්වාස කරනවාමට හොද පතිපලයක් ලැබෙවී කියලා ඒක නිසා හැමදාම පුලුවන් උන ගමන් වන්දනා කරනවා මට පිහිටක් ලබා දෙන්න දෙවියනේ මගේ මහත්තයාගේ හිතේ මට ආපහු බැල්මක් වට්ටලා ඩ්ගෙන්න එයාගේ අනියම් සම්බන්දතා නවත්තලා දෙන්න අම්මේ 🥺🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙව් පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා...!
@SanjuSanju-bj1yr
@SanjuSanju-bj1yr Жыл бұрын
ආදරේ නිසා දුක් විදින හැමෝටම තමන් ප්‍රාර්තනා කරන ආදරේ පාර්වතී මෑණියන්ගෙ පිහිටෙන් ලැබේවා..!❤️❤️
@snsuriyaarachchi4117
@snsuriyaarachchi4117 Жыл бұрын
ආදරය නිසා duk විඳින මගේ හිතට සනයක් ගෙනාවා මට පිහිට උනා ඔබ වහන්සේ විස්වාසයි 🙏🙏🙏
@nuwanchamara3816
@nuwanchamara3816 Жыл бұрын
පාර්වතී මෑණියනි මට පිහිට වෙන්න.මගේ හිතේ තියෙන කාරණාව ඉෂ්ට කර දෙන්න.ඔබ වහන්සේට පින් අනුමෝදන් වෙත්වා.🙏🙏🙏
@fatimashakila3304
@fatimashakila3304 2 жыл бұрын
පාර්වති මැනියන් වහන්සේගේ පිහිටෙන් මගේබලාපොරොත්තු සියල්ල ඉස්ට සිද්දවෙිවායි පාර්තනා කරනවා🙏🙏🙏🙏🙏🙏🙏
@සිහිනDilz
@සිහිනDilz 2 жыл бұрын
ලැබෙන දේ නවත්වන්න කාටවත්ම බැහැ නොලැබෙන දේ නවත්වන්නත් කාටවත්ම බැහැ තමන් රැස් කරගෙන තියෙන කුසල් අකුසල් වලින් තමයි කර්ම විපාක ඒ ඒ විදිහට පල දෙන්නේ...දුකක් ආවත් සතුටක් ආවත් ඒ හැම මොහොතකම මධ්‍යස්ථව පිළිගන්න...ඒකයි ජීවිතය කියන්නේ🙏🙏
@NimeshaSandarenu
@NimeshaSandarenu Жыл бұрын
පාර්වති මෑනියන්ගේ පිහිටෙන් තරුශගේ ආදරේ ලැබේවා 🙏🙏 සාදු සාදු සාදු පිහිට වෙන්න මෑනියනි 🙏🙏
@madushika5071
@madushika5071 2 жыл бұрын
පාර්වතී මෑණියන්ගේ පිහිටෙන් මගේ පැතුම ඉෂ්ට උනා.. පාර්වතී මෑණියන්ට පින් අනුමෝදන් වේවා. 🙏🏻
@naturesound9529
@naturesound9529 Жыл бұрын
මේක ඇත්තක්..මං එක්ක සති දෙකක් කතා නොකර හිටපු එයා මේක අහල දවස් දෙක යද්දි msg එකක් දැම්මා..පාර්වතී මෑනියන්ට ස්තුතිවන්ත වේවා..!!
@kalharisamarasingha1655
@kalharisamarasingha1655 2 жыл бұрын
මන් මගේ පණ සුදූ ට ගොඩක් ආදරෙයි .එයාව මගෙන් දුරස් කරන්න එපා දෙවියනි.🙏 මං ගොඩක් එයාට ආදරෙයි .එයාව හැමදාම සතුටින් තියන්න.🙏
@nadeesharanasingha5408
@nadeesharanasingha5408 Жыл бұрын
පාර්වතී මෑණියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා. සියලු සිත් සුවපත් වේවා. 🙏🙏🙏
@dayahey4380
@dayahey4380 2 жыл бұрын
පාර්වතී දේව්ගේ පිහිටෙන් මාගේ හිතේ තියෙන සෑම දුකකට විසදුමක් ලැබේවා සාදු සාදු සාදු
@imaligamage6653
@imaligamage6653 7 ай бұрын
මගේ මෑණියනේ සම්මත අසම්මත කතාවක් වුවත් මගෙ සතුට රැඳිලා තියෙන්නෙ ඔහු මත්තේ මං කාටවත් වරදක් කරන්නේවත් කිසිම කෙනෙකුගේ ආදරයක් දැනුවත්ව හො නොදැනුවත්ව ලබා ගන්නේ නැත එබැවින් මට ඔහුගේ ආදරය ලබා දුන මැනවි පින්වන්ත මෑණියණේ ඔබ වහන්සේට මා කරනා පිනක් වේද ඒ සියල්ල ඔබවහන්සේට අනුමෝදන් වේවා.... මගෙ මෑණියනේ
@NushanSewmina-b9q
@NushanSewmina-b9q Жыл бұрын
මේ මන්ත්‍රය ඇත්ත ...❤පාර්වතී මෑනියන්ට පිං ❤❤❤
@dammikaranathunga7824
@dammikaranathunga7824 Жыл бұрын
පාර්වති මෑණියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා ඔබතුමියට පින් ලැබේවා පාරුව තී මෑනියනි 🙏🙏🌹🌹
@jananirukshika463
@jananirukshika463 2 жыл бұрын
මට මගේ ආදරෙ මට ලැබුන පාර්වතී මෑණියනි පිo අනුමෝදන් wewa🙏🙏
@Ahinsa509
@Ahinsa509 Жыл бұрын
පාර්වති මැනියන්ගේ පිහිටෙන් සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනයවන් ඉටුවේවා 🙏🙏🙏
@dammikadammikadammika4791
@dammikadammikadammika4791 2 жыл бұрын
ශිව පාර්වති දේව පිහිටයි .....!! මගේ පැතුම ඉටුවේවා !!
@kumarakumara9201
@kumarakumara9201 Жыл бұрын
පුෂ්ප කුමාර ගේ සහ ජිවනි ගේ ආදරේ හැමදාම සතුටින් තියන්න පාර්වති දෙවියනේ
@chamithmaduranga9248
@chamithmaduranga9248 2 жыл бұрын
මෙකනම් ඇත්තක් මගේ අදරය ලැබුනා කලින්
@HeshaniSanjana-di5fd
@HeshaniSanjana-di5fd 6 ай бұрын
ගොඩක් පිං මෑනියනේ මේක සත්‍යක් ඉවසීමෙන් සද්දාවෙන් අහාන්න හොදම ප්‍රතිපල තියනවා 🙏🙏🙏
@ranokaranoka6016
@ranokaranoka6016 2 жыл бұрын
මාගේ හිතේ තිබේන ආදර ගැටලුවට විසදුමක් ලබා දුනමනැවී ශිව පර්වති. දෙවියනි මට පිහිට උණ මැනවි 🙏🙏🙏🙏
@dahanakralalagesamudraband7133
@dahanakralalagesamudraband7133 Жыл бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹
@sadu3191
@sadu3191 8 ай бұрын
මේ දේ ඇත්ත මං එක පාරයි ඇහුවේ එයා මට කතා කරා පාර්වතී දෙවියන්ගේ පිහිටයි මට එයා එක්ක හැමදාම සතුටින් ඉන්න ඕනේ එයාට මාව අමතක නොවේවා මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@maheshadilhani6716
@maheshadilhani6716 2 жыл бұрын
පර්වති මැනියනි මගෙත් මෙ සැමදෙනගෙම අදර ගැටලු වලට විසදුමි ලබා දුන මැනව 🙏🙏🙏😞😞😞😞😞😞
@Learnjapanese-mr7ch
@Learnjapanese-mr7ch Жыл бұрын
Mekanam sathyak..hemoma wiswsayen ahanna aniwren hariyanwaa..mata pihita una ..iye ahuwe man ada weddi eya kata kala..matama pudumai..shiwa dewiyan,krishna dewiyan,gana dewiyan,kama dewiyan,kali maniyan,parwathi maniyan mata pihita una..oyalath hemoma wisws kranna.aniwren hariyanwa 1000 % wiswsai..❤🙏wishwa matawatth anekawarayk sthutii mata eywa labadunnata..🙏..oba wahanselata pin..🙏🥺🥺mn mansikawa wetila hitiye..🙏🥺
@renurenu8421
@renurenu8421 2 жыл бұрын
අනේ මෙ මන්ත්‍රරය සත්තයි මගෙ ආදරේ ආයෙමත් මට ලැබුන මම දවස් 6 අහන කොට එයා මට කතා කලා පාර්වති මැනියන්ට ගොඩක් පිං 🙏🙏🙏හැමෝම විස්වාසෙන් මෙය අහන්න මෙය සත්තියයි
@asankaindrajith3049
@asankaindrajith3049 2 жыл бұрын
❤️
@අයිෂාඅයිෂා
@අයිෂාඅයිෂා Жыл бұрын
ඇත්තමද
@shiromiferanndo1527
@shiromiferanndo1527 Жыл бұрын
පර්වති මැනියනි මම ඔබ්තුමියව විස්වස කරනවා මට පිහිට වෙන්න සාදු සාදු
@nimanthikachathurani577
@nimanthikachathurani577 Жыл бұрын
atthamada ogata meka Hari giyada mage mahatthaya wena kenek gurukamak karala ath karanawa mata pihitai wei neda
@faisalmsm480
@faisalmsm480 Жыл бұрын
@@nimanthikachathurani577 aniwarayenma pihita wenawa parwathi maniyo oya wiswasayen ahanne oyata hoda margayak penwai sattai
@thkshi1873
@thkshi1873 2 жыл бұрын
ආදරේ නිසා දුක් විදින සියළුම දෙනාගේ හිත් සුවපත් වේවා 🙏🙏🙏🙏
@harshaniseuwandi210
@harshaniseuwandi210 Жыл бұрын
පාර්වතී මෑනියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්තනාව ඉශ්ට උනා🙏,අනේ ගොඩාඩාඩාඩාක් පින්🙏🙏🙏
@nimalrathnauaka1672
@nimalrathnauaka1672 2 жыл бұрын
පාර්වති මැණියනි ඔබගෙ ආශිර්වාදනේ මට මගෙ ආදරය නැවත ලැබෙිවා.
@vimalawathikonara
@vimalawathikonara Жыл бұрын
සියලුම දෙනාගේ දුක් කම්කටොලු නිමා වි හැමෝටම යහපතක් වේවා !!! මගේ බලාපොරොත්තු සියල්ලම පාර්වතී මෑණියන්ගේ හා ශිව දෙවියන් ආශිර්වාදයෙන් ඉෂ්ට වේවා !!
@rashikarashika8332
@rashikarashika8332 2 жыл бұрын
දෙවියනේ මාගේ පැතුම ඉටූකර දෙන්න
@tharuuperera2700
@tharuuperera2700 Жыл бұрын
මේක නම් ඇත්තක්මයි 💝💯
@greshakoralage9270
@greshakoralage9270 2 жыл бұрын
මම ආදරය කරන ප්‍රසන්න මගේම වේවා! වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබේවා !🙏❤️
@SahanTharusha-v1z
@SahanTharusha-v1z Жыл бұрын
අනේ පාර්වතිමැණියන්ගේ පිහිටේන් මගේ දුක් කරදර දුරු වේවා මට මෙහෙම දුක් කරදර විදින්න බැ අප්පා 🙏🙏🙏💖💖💖☸️☸️☸️☸️
@MallikaEkanayaka-q3m
@MallikaEkanayaka-q3m 3 ай бұрын
..🌾🌾🌾🌾🌾🌾🌾
@shanimahagoda8745
@shanimahagoda8745 2 жыл бұрын
පාර්වති දෙවු මතාවනි ඔබගෙ කාරැනා ගුනයෙන් අපගෙ ආදර ගැටලුව ඉක්මනින් විසදලා දෙන්න මැනියනි..
@pamodachamali8918
@pamodachamali8918 Жыл бұрын
මේක නම් ඇත්තටම සත්‍යයක්... හරිම පුදුමයි.. මට ගොඩක් සතුටුයි..
@niroshipathirana2778
@niroshipathirana2778 Жыл бұрын
Oyage prsneta uttaryak lebunada
@dilanchamara7973
@dilanchamara7973 8 ай бұрын
q😂wrs​@@niroshipathirana2778
@duliplakmal3808
@duliplakmal3808 Жыл бұрын
පර්වති දේවියගේ ද ශිව දෙවියන්ගේද පිහිට මට ලැබූන මගේ ආදරේ නැවත ලැබෙනව 🙏🙏🙏ඔබ දෙදෙනාට බොහොම පිං ලැබේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏
@DisnaChamindani
@DisnaChamindani Жыл бұрын
Dawas kiyak ahuwada oya
@duliplakmal3808
@duliplakmal3808 Жыл бұрын
දවස් 21
@gangagayani
@gangagayani Жыл бұрын
පාර්වතී මෑණියන්ගේ පිහිටෙන් මන් ඇදරෙ කරන කෙනාට මගේ කර ගන්න ලැබෙත්වා 🙏🙏🙏
@sandunitharushika5581
@sandunitharushika5581 2 жыл бұрын
පාර්වතී මැනියන්ගෙ පිහිට හැමෝටම ලැබේවා🙏🙏🙏🙏
@amilapriyani
@amilapriyani Жыл бұрын
මෑණියන්ගේ පිහිටෙන් mage ආදරය හදවතට තදින්ම දැනෙනවා meniyta pin
@chandikothalawala4445
@chandikothalawala4445 Жыл бұрын
පාර්වති මැනියන්ගේ පිහිටෙන් L c ගේ අදරය මටම ලැබේවා මේ දැම්මම මට ඉගියක් ලැබේවා 🙏🙏🙏🙏
@NawodyaJanani
@NawodyaJanani 2 ай бұрын
පාර්වතී මෑනියගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉටු වේව්ව🙏🙏🙏🙏🙏
@chamodijayanethmi4458
@chamodijayanethmi4458 2 жыл бұрын
පාර්වතී මැණියන්ගේ පිහිටෙන් මගේ ආදරේ ඉක්මනටම නැවත ලැබේවා🙏🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏
@NandaniWeerasinha
@NandaniWeerasinha Жыл бұрын
පර්වති මෑණියන්ගේ පිහිට මට ලැබුනා මා කරන්නා පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා
@narnilmini4824
@narnilmini4824 Жыл бұрын
මෙක ඇත්ත මට ගොඩක් ආදරෙ කරන කෙනෙක් හම්බ වුනා,ගෙවල් වලිනුත් කැමැත්ත ලැබුණා.මං ගොඩක් ආදරෙ නිසා දුක් වින්ද කෙනෙක්.පාර්වතී මැණියන්ට පිං සිදුවේවා🙏🙏🙏
@RajaWerawatta
@RajaWerawatta 11 ай бұрын
Pis maniyanta ❤
@narnilmini4824
@narnilmini4824 10 ай бұрын
මෙක ඇත්ත පාර්වතී මැණියන්ට ස්තුති 🙏🙏
@Theeksha234
@Theeksha234 2 жыл бұрын
අනෙ ශිව පාර්වති මගෙ අවිශ්කගෙ ආදරය ලබා දෙන්න එයාගෙ හිතෙ ම්ම ගැන අදරෙ ඇති කරන්න මගෙ අවංක ආර්දරට පිහිටවෙන්න 🙏🙏🙏
@chamrinimalka7655
@chamrinimalka7655 Жыл бұрын
පාර්වතී මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා මට මගේ සජිත් ගේ ආදරය නැවත ලබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@chathuriapsara3290
@chathuriapsara3290 2 жыл бұрын
මගේ අයියා මගේ ලගට එනවා යනවා දෙවියනේ අනේ මගේ අයියාට මාව ඕනී කරලා දෙන්න දෙවියනේ එයාගේ අනියම් සම්බන්දතා නවත්තලා දෙන්න අම්මේ 🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ...!
@sampathindika2457
@sampathindika2457 2 жыл бұрын
Nangi
@anushashamali5610
@anushashamali5610 Жыл бұрын
පාර්වතී මෑණියන්ගේ පිහිට ලැබේවා මගේ ජීවිතේ තියෙන හැම දුක් කරදරයක් ම දුරු වේවා !!!🙏🙏🙏🙏🙏
@mariyamari1546
@mariyamari1546 2 жыл бұрын
උතුම් ගුණ කදක් ඇති පර්වති මෑණියනි මගෙ ආදරේ මට ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏
@samanmalibalasooriya501
@samanmalibalasooriya501 Жыл бұрын
මගේ බාලාපොරොන්තු ඉටුවේවා හැමදාම පර්වති මැනියනෙ පිහිට වෙන්න අපිට හැමදාම බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏1
@dinushinuwanthika4255
@dinushinuwanthika4255 2 жыл бұрын
ශිව දෙවියනෙ මගෙ දරැවාගෙ තාත්තාගෙ අනියමි පේම නවත්තලා මගෙ ලගට ගෙනල්ලා දෙන්න මැනියනි.ගොඩාක් ගොඩාක් පින් මගෙ දුක අහලා පිහිටවන්න
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා ....!
@dinushinuwanthika4255
@dinushinuwanthika4255 2 жыл бұрын
තාම මගෙ සැමියාගෙ හිත වෙනස්උනෙ නැ මැනියනි
@ProbodhaniDamitha-mj4dj
@ProbodhaniDamitha-mj4dj Жыл бұрын
පිස්සෙක් වගෙ විදවන මට පාර්වතී මෑනියන්ගේ පිහිටවත් ලැබේවා මැනියනි
@imashasewwandi6873
@imashasewwandi6873 Жыл бұрын
අනේ දේවියනේ මට පිහිට ලබා දෙන්න.එයා අායේ මං ලගට එවන්න.💔😭ශිව පාර්වති පිහිටෙන් මගේ හිතට සහනයක් ලැබේවා.
@madukumari7983
@madukumari7983 Жыл бұрын
අදහන්න බැහැ මේක ඇත්ත පාර්වතී මෑණියන්ට පින් මගේ ආදරේ මට ලැබුණා🙏🙏🙏
@uvindiuthpala4007
@uvindiuthpala4007 2 жыл бұрын
පිහිට ආශීර්වාදය ලබා දෙන්න මෑණියනි ❤️🙏🏻
@chandrakanthi6901
@chandrakanthi6901 2 жыл бұрын
අනෙ මන් මේදෙවලුත් කරා එක එක අයටත් අහු උනා නිලියො හින්දා විර සාමිලාට සුමනාවතිලාට හුගක් අයට හැබැයි මට හරියට වැඩක් කරලා දුන්නේ mld max tv එකේ ගුරුතුමා ටිකක් අමාරුයි සම්බන්ද කර ගන්න හුගක් හොද කෙනෙක් ඔයාලත් හොරුන්ට අහු උනානම් බලන්න මෙතුමගෙන් කරලා එක පරයි කරන්නෙ අය අය කියන්න ඔනි නැ හුගක් මනුස්ස කම දන්න කෙනෙක්.
@vinunelum3984
@vinunelum3984 2 ай бұрын
එක ඉශ්ට උනම පර්වති දෙයන්න්ට පින් අනුමොදන් වෙවා 😢😢
@anurashanthalal6228
@anurashanthalal6228 Жыл бұрын
පිහිට වෙන්න මෑණියනි 😢😢😢😢😢😢😢😭😭😭😭😭💔💔මට ලොකු අසාධාරණයක් වුනේ මෑණියනි
@dilminimsara6161
@dilminimsara6161 Жыл бұрын
මේ මන්ත්‍රය ඇත්තක් මටන් එක දවසයි ඇහුවේ මගේ ආදරේ මට‍ හම්බුනා ❤️🥺පාර්වති මෑණියන් ට පිං 🙏🏻
@ManjuWaseem
@ManjuWaseem Жыл бұрын
ආදරය නිසා දුකින් ඉන්න හැම හිතක්ම සුවපත් වේවා 🙏🙏
@chathurikadissanayake9147
@chathurikadissanayake9147 11 ай бұрын
Uthum parvathi මෑණියන්ගේ පිහිටෙන් mage සියලුම duk karadara duru wee sathuta senaseema uda වේවා ...🙏🌸🙏🌸🙏🌸 mage adare mata lebewa...🙏🌸🙏🌸🙏🌸
@kanthikumari8951
@kanthikumari8951 2 жыл бұрын
අනෙ දෙව් යනෙ මගෙ හැම බලා පොරොතුවක්ම ඉස්ට වෙවා මගෙ අජිත් මට ලබා දෙන්න දෙව්‍ යනෙ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@sachinthajayaweera8831
@sachinthajayaweera8831 Жыл бұрын
පාර්වති මැණියන්ගේ පිහිටෙන් මාගේ අම්‍මා මගෙත් විහග අයියගෙත් ආදරයට විරුද්ද නොවේ‍වා!!! 🙏🙏🙏 සියල්ලන්ටම පාර්වති මැණියන්ගේ පිහිට ලැබේ‍වා!!! පාර්වති මැණියන්ට මා කරන පින් අනුමෝදන් වේ‍වා!!!🙏🙏🙏
@chathunimanthi8907
@chathunimanthi8907 Жыл бұрын
පාර්වතී මෑණියන්ගේ අශිර්වාදයෙන් ආදරේ නිසා දුක් විදින හැමෝගෙම සිත් සුවපත් වේවා 🙏🙏❤️❤️
@Pawani-n6r
@Pawani-n6r Ай бұрын
Hemogema hithe thiyena hema parthanawak ishta wewa .ee වගේම මගේ එකම බලාපොරොත්තුව මගෙ ආදරේ කල්හාරව මගේ වෙවා පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏
@sawmyakumara577
@sawmyakumara577 2 жыл бұрын
මැණියන්ගෙ පිහිට ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏
@chalanianunadi259
@chalanianunadi259 6 ай бұрын
උතුම් පාර්වතී දේව මෑණියන් ගේ පිහිට ලැබේවා. 🙏🙏🙏 පාර්වතී මෑණියනි මගේ හිතේ තියන ප්‍රශ්නයට විසදුම් ලබා දෙන්න. මම ආදරය කරන කෙනාගෙ හිතේ මම ගැන මුලදි තිබුන වගේ ආදරය සෙනෙහස නැවත ඇති වේවා. එයාගේ ගෙදර අය එක්ක කතා කරලා මේ විවාහයට කැමැත්ත ලබා ගන්න එයාට වුවමනාව නැවත ඇති වේවා. එයාව ආරක්ෂා කරන්න. ඒවගේම මගෙ ගෙදර අයත් ආරක්ෂා කරන්න. පාර්වතී අම්මේ පිහිට වෙන්න 😔🙏🙏🙏.
@s.k.7628
@s.k.7628 2 жыл бұрын
පාර්වති මෑණියන්ට මාගේ නමස්කාරය වේවා. මගේ හිතේ තියෙන ආදරේ මට ලැබේවා කෝටි කෝටි කෝටි වාරයක් පින්.🙏🙏🙏🙏🙏🙏🙏
@asankaindrajith3049
@asankaindrajith3049 2 жыл бұрын
Adaraya namayaen
@samasmanel7762
@samasmanel7762 Жыл бұрын
මගෙත් හැමෝගේමත් බලාපොරොත්තු ඉටුවෙිවා 🙏🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏
@PathumMadusanka-mx5gu
@PathumMadusanka-mx5gu Жыл бұрын
මගේ හැමෝගේ බලාපොරොත්තු ඉටු වේවා🙏 දෙවි පිහිටයි
@ashaweerakoon1537
@ashaweerakoon1537 Жыл бұрын
Parwathi maniyange පිහිටෙන් මාගෙ පැතුම ඉටු වේවා
@sanduniwijerathna1921
@sanduniwijerathna1921 2 жыл бұрын
මගේ ආදරෙ රැක දෙන්න ..එයා සිගරැට් අරක්කු බොන එක නතර කරන්න ..ඉස්සර වගෙ මන් ලගින් එයාව තියන්න .එයා මාව තේරුම් අරන් මන් කියන දේ අහන්න.එයාට මාව නැතුවම බැරි වෙලා මට ඉක්මනින් හොදින් මැසේච් එකක් දාන්න මෑණියනි.
@SureshaDisanayake
@SureshaDisanayake 3 ай бұрын
මෙ මන්ත්‍රය ඇත්තක්.අහපු පලවෙනි දවසෙම මට මගෙ ආදරෙ ලැබුනා.කවදාවත් දාලා යන්නෙ නැ කියුවා.කලින් හිටියාවගෙම ආදරෙන් දැන් මට කතාකරනවා.අපි දෙන්නාගෙ ආදරෙට තියන කරදර බාධක දුරු කරලා ඉක්මනින්ම අපිට එකතු වෙන්න ලැබෙවා.පාර්වති මෑනියන් ගෙ පිහිට ආරක්ෂාව මගෙ ප්‍රසන්න අයියටත්. මටත් ආදරෙ නිසා දුක් විදින සියලුම දෙනාටත් නිරතුරුවම ලැබෙවා.මගෙ ආදරෙ ලබා දුන්නාට පාර්වතිය මැනියනි අනෙක් වාරයක් පින්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-Araadhanaa
@user-Araadhanaa Жыл бұрын
ශිව පාර්වති මැනියන්ගේ පිහිටෙන් මගෙ චතුරංගගෙ ආදරේ මට ලැබෙවා ආකර්ශනය වේවා . ඔබ තුමියගෙ ආශිර්වාදය ලැබේවා .. ශිව පාර්වති මැනියන්ගේ පිහිටෙන් එයගෙ අවන්කව ආදරේ ලැබේවා .. ❤️❤️🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා ......!
@Udarauddika
@Udarauddika 6 ай бұрын
මගේ දිලක්ශි..බිරිද ඉස්සර හිටියා වගේම හොදින් ඉන්න ඉඩ සලසා දෙන්න පාර්වති මැණියණි... 🌸🙏🙏 මාගේ සියලු දොස් දුරුවි දිලක්ශි යන අයගේ හිතේ මගේ ගැන ඇති වැරදි වැටහිම් ඉවත් කර ඇයගේ පවුලේම ආකර්ශනය මා හාට ලාබා දෙනු මැන්ව.. 🙏🌸🌸🌸
@kuwaitgold9010
@kuwaitgold9010 2 жыл бұрын
උදේ දවල් රැ නැතිව විදෝන මට මගේ ආදරේ ලබා දුන මැනව
@thilankamadushani2010
@thilankamadushani2010 Жыл бұрын
Hithe thiyana බලාපොරොත්තු සියල්ල ඉක්මනින් ඉෂ්ට වේවා .dewa මෑණියන්ගේ pihita ලැබේවා
@shalikanishani2863
@shalikanishani2863 2 жыл бұрын
මගේ ආදරෙ ටිකෙන් ටික මගෙන් ඈතට යනවා මැනියනි.. එයාව ආයෙමත් කලින් වගේම මාත් එක්ක සතුටින් ආදරෙන් ඉන්න ... එයාව මට ලබා දෙන්න මැනියනි 🙏🙏🙏😔😔😔අපි දෙන්නව ආයෙමත් එකතු කරන්න මැනියනි ....🙏😔 හැම කෙනෙක්ටම තමන් ආදරෙ කරන කෙනා එක්ක සතුටින් ඉන්න ලැබෙන්න ඕන 😔🙏
@himethma_methmanthi
@himethma_methmanthi 2 жыл бұрын
අනිවාර්යයෙන් ම 💙
@ChathurapradeepJayasinhe-wd9iq
@ChathurapradeepJayasinhe-wd9iq Жыл бұрын
අනේ මෑනියනි මගෙ ආදරය තාම මට ලැබුණේ නෑ මගෙ ආදරය මට ආය ලබා දෙන්න මම මගෙ ආදරේ මතක් වෙනකොට මැරි මැරි ඉපදෙනව අනේ මෑනියනි මට මගෙ ආදරය නැවත ලබා දෙන්න පාර්වති මෑනියන්ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏😔
@manikaraynham3893
@manikaraynham3893 Жыл бұрын
මැනියනි පිහිටෙන් සිවාදෙව් යන්ගෙ පිහිටෙන් මගේ මහතාය වසිවෙවා සාදු සාදු සාදු
@sekmehraprincess3192
@sekmehraprincess3192 Жыл бұрын
පාර්වතී දේවියගේ පිහිටින් මට මගේ ආදරේ නැවත ලැබේවා මගේ දුකට පිහිට වෙන්න දේව මැනියෙනි 🙏🙏🙏🙏🙏🙏
@nishanthaMax-f8u
@nishanthaMax-f8u 5 ай бұрын
මාගේ ආදරය ට පාර්වතී මැණියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ විවාහය ගායත්‍රි එක්ක සිදු වේවා මැණියනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimashasewwandi1907
@nimashasewwandi1907 Жыл бұрын
අනේ දෙවියනේ මට එයාගේ ආදරේ ලබා දෙන්න 🙏🙏🙏 පාර්වතී දෙවියනී අපි දෙන්න අතරට ඇවිත් ඉන්න ඒ ගෑනූ කෙනාව අපෙන් හැමදාටම ඈත් කරල දෙන්න 🙏🙏🙏
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН