සංගක්කාර හම්බුනොත් අහනවා උබට කීයක් හම්බුනාද කියලා - කමල් අද්දරආරච්චි [Kamal Addararachchi][Hari Tv]

  Рет қаралды 207,634

Hari Tv

Hari Tv

4 жыл бұрын

#singer_actor #movie_star #news_lka
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 529
@sandyapriyanganikanduahara9867
@sandyapriyanganikanduahara9867 3 жыл бұрын
මා කමල් අද්දරාරච්චි ආදරණීය කලාකරුවාණන්ට එදා මෙන්ම අදත් හෙටත් ආදරෙයි!❤️ ඔහු ගායනය ටත් හරීම දක්ෂයි! තෙරුවන් සරණයි!!! ආදරණීය කමල්!
@user-bi8pt6bl1m
@user-bi8pt6bl1m Жыл бұрын
❤❤❤❤❤❤
@sagaraperera6666
@sagaraperera6666 4 жыл бұрын
🌹❣️එදා වගේම අදටත් ඔබ සුපිරි තරුවක් කමල් අද්දරාරච්චි
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
සම්බුදු සරනින් ඔබදෙපලටම යහපතක්ම වේවා. කමල් අද්දරආරච්චි නම් වූ සොදුරැ කරැවානනි අපේ තරැනඅවදියේ දුටු ඔබගේ රංගනයන් තවමත් මතකයේ නොමැකෙන ලෙසතියනවා
@chandrikawanasinghe4922
@chandrikawanasinghe4922 4 жыл бұрын
සොදුරු කලා කරුවාණනි ඔබව දැකීමත් ඔබේ වටිනා කතා බහත් හරිම අර්ථවත් සහ හරිම ලෙන්ගතුයි බුදුසරණයි දීර්ගායු වේවා ඔබ දෙපලට🥰🥰🌹🌹🙏
@dilharamadushani1651
@dilharamadushani1651 3 жыл бұрын
නිවේදනයට,ගායනයට,රගපාන්න ද දක්ශ සුපිරි චරිතයක් 👍
@anusenevirathne2554
@anusenevirathne2554 3 жыл бұрын
කමල් අයියා! ඉතාමත්ම අර්ථවත් ලස්සන සංවාදයක්. එදා ඉදලම මං කැමතිම රංගන ශිල්පියා. ඒ වගේම හරිම නිහතමානී, සරල චරිතයක්. ඔහුගෙන් ජීවිතයට එක්කර ගතහැකි පාඩම් බොහෝමයි!
@sanjaneeherath2543
@sanjaneeherath2543 3 жыл бұрын
අපේ කාලයේ සිහින කුමරා කමල් අද්දර ආරච්චි..
@nilanthi22nila93
@nilanthi22nila93 4 жыл бұрын
අද සාකච්ඡාව හරිම හරවත්.... ඇත්තටම ... අටලෝ දහමට කම්පා නොවන සිතක් ඇත්තෝ සෑම මොහෝතක්ම සැනසීමේ ගෙවනු ඇත... කමල් සර්ට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා.... හරි T.V එකට ජය.... 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@ruwanchamara9333
@ruwanchamara9333 4 жыл бұрын
Puduma charithayak budusaranai
@nanadhikarilagesiriranjana3723
@nanadhikarilagesiriranjana3723 4 жыл бұрын
ගාමිණී,විජය,= කමල් , අධ්‍යක්ෂවරු ඔහුගේ හැකියාවෙන් නියම ප්‍රයෝජනවත් නිර්මාණ බිහිකිරීමට අසමත් විය . ඉංදියාවේ උපත ලෑබීමට පින්කර තිබුණනම්...........really a great artist ......still he can do .......we proud about you .
@jayanthaliyanage4930
@jayanthaliyanage4930 4 жыл бұрын
@@nanadhikarilagesiriranjana3723 ft
@jayanthaliyanage4930
@jayanthaliyanage4930 4 жыл бұрын
Ft
@nilanthi22nila93
@nilanthi22nila93 4 жыл бұрын
@@nanadhikarilagesiriranjana3723 අනිවාර්යයෙන්ම
@renuranawake5807
@renuranawake5807 4 жыл бұрын
වැඩ සටහන් ටික ලස්සනයි ලහිරු ..මන් හැමදාමත් බලනවා .අද ගොඩාක් ලස්සනයි ..❤️❤️..දිගටම කරගෙන යන්න ..සුභ පතනවා . 💐💐💐
@thusharachenath
@thusharachenath 4 жыл бұрын
ලංකාවේ ශාරුක් කාන් වගේ ජනප්‍රියත්වයට පත්වෙලා හිටිය අති දක්ෂ කලාකරුවෙක්. මට හිතෙන විදියට ඊටත් වඩා දක්ෂයෙක්. ගායනය, නිවේදනය , රගපෑම මේ සියළුම දේට දක්ෂයෙක්. " ගින්නෙන් උපන් සීතල "
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 4 жыл бұрын
සාරුක් ආවාහාම ඉන්ටර්විව් එක කරෙ කමල් මතකද
@sugathrajaratna2413
@sugathrajaratna2413 3 жыл бұрын
@@chefmaheshcreations4785to
@sajeewani4610
@sajeewani4610 4 жыл бұрын
සරල දගකාර jeewethaya කාලයත් එක්ක පරිණත wela තියෙනවා .ඔහුගේ රඟපෑම ඔහුගේ අදහස් හරි පුළුල් .harima ආකර්ශනීය කෙනෙක් .
@theresarodrigo9492
@theresarodrigo9492 4 жыл бұрын
Kamal is gtrat
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
මාත් ස්කෝලෙ යන කාලෙ කමල්ට ලිවින් ලිව්ව .ලියලා පොත් අස්සෙ හැංගුව.ලගදි හමු උනා මට .මන් කමල්ට කෝල් කරල කීවා ඒක.හිනා කාල මැරුනා ඒක අහල.ඇත්තටම කමල්ට ආදරෙයි අපිත් තාමත්.
@heshinialwis5862
@heshinialwis5862 3 жыл бұрын
Liyum liwin kiyala deyak na
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 3 жыл бұрын
යකෝ මේකී මටවඩා දියුනුයිනේ........මන් අදටත් ආදරේ විජය කුමාරතුන්ගට බන්...අනේ ඒ රත්තරන් මිනිසා මරලා දැම්මා....බුදුසරණයි ඔයාට මැනික
@PBshorts_01
@PBshorts_01 3 ай бұрын
එහෙනම් රමණි බර්තියුට හම්බුනා වගේ වාහනේකට යටවෙන්න ඔයාටත් තිබ්බා😂💀 කමල් මිනීමරුවෙක්💀😂💔
@user-sc5vm3gk4p
@user-sc5vm3gk4p 4 жыл бұрын
වටිනා අදහස් ටිකක්. තමන්ගේ නොහැකියාවට සහ ඊර්ෂ්‍යාව කුහක කමට අනුන්ගෙ කකුලෙන් ඇදල වට්ටන්න හැදුවොත් අන්තිමට වෙන්නේ ඊර්ෂ්‍යා කාරයට විඳවන්න වීමයි.ඊර්ෂ්‍යාව, කුහක කමින් තොර ජිවිතේ සතුටුයි..
@macmadushan177
@macmadushan177 4 жыл бұрын
ජෝකර් (2019) චිත්‍රපටිය ලංකාවේ හැදුන නම් ඒ සඳහා ගැලපෙනම චරිතෙ තමයි කමල් අද්දර ආරච්චී ප්‍රවීණ රංගන ශිල්පියා, ඒ තරම් තියුනු යි ඔහුගේ රංගන හැකියාව. #රනා 🔥💪🙏❤️🇱🇰
@sldubbing3899
@sldubbing3899 4 жыл бұрын
අනිවාර්යයෙන්ම , මං මෙතුමාට සම්බන්ධව දැකපු හොදම comment එකක් මේක. ඒ තරම්ම ප්‍රතිභාපූර්ණයි ඔහු.
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@fawzankhan5268
@fawzankhan5268 4 жыл бұрын
මං ආසම සුපිරි ම චරිතයක් තමයි කමල් අද්දරාරච්චි කියන්නේ....ඓල ඓල ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@yyshshs1179
@yyshshs1179 4 жыл бұрын
මම හරිම අාදරෙ කමල් අද්දර අාරච්චි .මා තරැණ වයසෙ එතුමා නාවලපිටි පැත්තට අාවා හරි ලස්සනයි හරි ස්මාට් පුද්ගලයෙක්.අපි ගොඩක් දෙනෙක් කථාකලා දැන් නම් ගොඩක් වෙනස් වෙලා.දිර්ගායුෂ.බුදුසරණයි
@inokaperera2531
@inokaperera2531 4 жыл бұрын
Thank you for bringing Mr.Kamsl Adarachchi. He is one of the greatest actors so fat
@reetarathnamali6118
@reetarathnamali6118 4 жыл бұрын
පළමුවෙන්ම මම කියන්නේ කමල් අද්දරආරච්චි"දක්ෂ ප්‍රවීන, නිහතමානී නළුවෙක්"මම පවුද්ගලිකවම ගොඩාක් කැමති නළුවෙක් කමල් කවදාවත් කාවවත් විවේචනය කලේ නෑ කැපී පෙනෙන්න උත්සහ කලේ නෑ ඔහුගේ දක්ෂකම ප්‍රසිද්ධ නළුවෙක් බවට පත් කලා. කමල් ඔබ‍ට සැමදාටම තරුණ පෙනුමෙන් සිටීමට නිදුක් නිරෝගී සුවය ලැබේවා !සදා ජය !තෙරුවන් සරණයි !
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
බොහොම තියුණු විෂ්ලේෂණාත්මක ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක්.....ඔහුගේ සමාජමීය චින්තන විප්ලවයක් කරා ගෙනයන පණිවිඩයේ සිටිනා කෙනෙක් ලෙස හැමදාම ගෞරවය හා ප්‍රණාමය .....🙏 ඔබගේ මේ චැනලයට බොහොම ස්තුති ලහිරු....ජය හා වාසනාව....👌
@janakjayakody2677
@janakjayakody2677 4 жыл бұрын
කමල් අයියගෙ හොදම දක්ෂතාව මම දැක්කෙ වේදිකා නාථ්‍ය තුල, අවාසනාවට අද කාලෙ අයට ඒව දකින්නවත් නැහැ. ශ්‍රියන්ත, කමල් සහ ජැක්සන් අපේ තරුණ කාලය.
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 3 жыл бұрын
හැඩකාර දගකාර විසේකාර ලස්සන අපේ කාලේ ආදරනීය චරිතයක් .අයියේ වයසට ගියත් අපි හැමදාම සිතින් තරුනයි නේද .....බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ආදරෙයි හැමදාම ඔබ වගේ නිහතමානී කලාකාරයින්ට අපි...🌹🌹🌹🌹😍😍😍😍😍😍😍😍😍😍
@sujeewanilmini1530
@sujeewanilmini1530 3 жыл бұрын
කමල් aiya dekkam මතක් වෙනේ රමණි ව නිවන් සුව
@himeshadilranga98
@himeshadilranga98 4 жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහනක්. ගොඩක් දක්ෂ රංගන ශිල්පියෙක්. ජීවිතයට වටිනා අදහස් රැසක්. ලහිරු අයියේ ඔයා මේ චැනල් එක නියමට කරගෙන යනවා. ඔයාගේ නාලිකා 3 ටම මම සුභ පතනවා. ඉදිරියටත් අපිට මේ වගේ වටිනා වැඩසටහන් ලබා දෙන්න. ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සුභ පතනවා ❤🙏
@singha6372
@singha6372 4 жыл бұрын
යථාර්ථවාදී අදහස් ඉදිරිපත් කලා. සරල සැහැල්ලු දක්ෂ නළුවෙක් . රතු රෝස , සප්ත කන්‍යා දඬුබස්නාමානය සුපිරි රඟපෑමක් කලා..❤️
@priyandanirajanayake
@priyandanirajanayake 2 ай бұрын
රතු රෝස ❤❤❤
@prazadmadusanka9462
@prazadmadusanka9462 3 жыл бұрын
ශ්‍රියන්ත මෙන්ඩිස් , ජැක්සන් ඇන්තනී , කමල් අද්දරආරච්චි වැන්නවුන්ට ආදේශක නොමැත 🖤
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
කොපි කල හැක. සම කල නොහැක....
@kumaranawarathna1988
@kumaranawarathna1988 2 жыл бұрын
Dadubasnamanaya...
@sumudurandima7613
@sumudurandima7613 4 жыл бұрын
ගොඩාක් දේවල් ජීවිතයට ගන්න පුළුවන් සංවාදයක් ..ස්තුතියි ලහිරු මහත්මා ..නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා කමල් අද්දරආරච්ච් මහත්මයා
@gamagegamage1597
@gamagegamage1597 4 жыл бұрын
Kamal sir oya inna thanath harima rasawath ...mokada oya thamai api adaraya kara senamawe surathalma adara wanthaya ...adath adarei ...adath adarei ...oba thumata neduk nirogi wasana wantha dewiyakata suba pathum ...b ..s ...❤❤❤❤🙏🙏🙏🙏🙏
@punchason
@punchason 4 жыл бұрын
Kamal ayya should’ve been a motivational speaker, he went thru some crazy shit... Thank You both!
@damn3716
@damn3716 4 жыл бұрын
ලස්සන වැඩ සටහනක් Lahiru ... සො‌ඳුරු සැහැල්ලු චරිතයක්
@selenaperris2646
@selenaperris2646 2 жыл бұрын
Great voice
@milansilva000
@milansilva000 4 жыл бұрын
වයසට ගියත් තාම හැන්ඩියා 💪💪
@rizwanamith9066
@rizwanamith9066 4 жыл бұрын
58 kiyanne wayasata gihillada 🧐
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 3 жыл бұрын
හ්ම්ම්ම්....ඒක ඇත්ත ආආ....අනේ වාසනාවන් කියමූ මලේ...බුදුසරණයි ඔයාට
@holmana6281
@holmana6281 4 жыл бұрын
සුපිරිම නලුවා කමල් අද්දරආරච්චි එයාට සමාන කරන්න තවත් නලුවෙක් තාම බිහිවුනේ නැ බිහිවෙන්නේත් නැ
@anthahem1972
@anthahem1972 4 жыл бұрын
කමල් ඇත්තටම අති දක්ෂ නලුවෙක්
@applesamsung7544
@applesamsung7544 4 жыл бұрын
K🐃🐃🐃🐃🐃🐃🥶🤯🤮
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
🖤
@nethzd
@nethzd 3 жыл бұрын
Although I'm from this generation, Kamal Addaraachchi is one of my favorite actors 😊😊 Watched his Rathu Rosa and Wedahamine teledramas..those are really really beautiful !!! God Bless you !!!
@jk30hussain
@jk30hussain 3 жыл бұрын
Sinhala sinamawe kamal Hasen! Class Actor! 👌👌👌Very good job lahiru. 👌👌👌
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 4 жыл бұрын
ලංකාවේ දැනට ඉන්න දක්ෂම නළුවන් අතලොස්ස අතරින් උඩින්ම ඉන්න කෙනෙක්..❤️
@ajithhewage8355
@ajithhewage8355 4 жыл бұрын
Dear Kamal, you are a real preacher, who gives the real examples in practical manner...I salute you sir!!
@SsSs-pb5wt
@SsSs-pb5wt 4 жыл бұрын
He is getting old. But still a prince charming. He got that attractiveness. I think his personality is such . It's nice to see him still doing great. Every womans dream man at the time.
@forevercricket4506
@forevercricket4506 4 жыл бұрын
ලහිරු ඔබ ඉතා හොඳ ප්‍රසන්ටර් කෙනෙක්..ඉතා හොඳයි..විශිෂ්ට ආකාරයෙන් සිදු කරනවා.විවාදයක් නෑ.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 3 жыл бұрын
ඔබේ දක්ශතා ඉහළ යි, මමත් කැමති ම නලුවෙක්, දැන් ඔබේ දැනුම පරිනතයි. සමාජය ට ආදර්ශමත් කතාවක්.
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 3 жыл бұрын
මට මෙයා දකිද්දී මගෙ තාත්ත මතක් උනා ඒකට ප්‍රදාන සාධකේ දැන් තාත්තා ජීවතුන් අතර නෑ තාත්තා එක්ක ගිහින් තමා ආත්මා ෆිල්ම් එක තව ගොඩක් ඒව බැලුව ගොඩක් දුකායි කියන්න වචන නෑ මෙතුමා දැක්කම මානුෂවාදී නිහතමානී චරිතයක් දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදු සරනයි🙏 ඔබට
@lucky-xs2hq
@lucky-xs2hq 4 жыл бұрын
ප්‍රියතම පෙම්වතා සිංහල සිනමාවේ.....සප්ත කන්‍යා අදටත් මතකයි
@sadeepakavimina8604
@sadeepakavimina8604 4 жыл бұрын
Whaat
@lucky-xs2hq
@lucky-xs2hq 4 жыл бұрын
@@sadeepakavimina8604 why
@tharindunilantha4286
@tharindunilantha4286 4 жыл бұрын
සිරාවටම බං
@thamarapriyanthiwalimunide5226
@thamarapriyanthiwalimunide5226 4 жыл бұрын
Great ,very talented and superb actor.
@landhipathina2310
@landhipathina2310 4 жыл бұрын
කමල් ඔබ tahwamah සුන්දර charitahyak mama ගොඩක් කැමති ඔබට 🌷🌷
@nelumkumari3083
@nelumkumari3083 4 жыл бұрын
Mama godak kamathi ratak watina kala karuwek KAMAL.nirogi suwaya pathami JAYAWEVA.
@praneeth210
@praneeth210 3 жыл бұрын
ඔබට සදා ජය කමල් අද්දරාරච්චි......❤️🙏🙏🙏
@kumudulasika6694
@kumudulasika6694 4 жыл бұрын
ඔව් එදා අපිත් හිටියා , ඒ රියලිටි වැඩසටහන බලන්න ගිහින් , එදා මර්වින් සිල්වා ත් හිටියා , සුගතදාස ගෘහස්ථ ක්‍රිඩා ගාරය එදා එකම යුධ පිටියක් උනා. එදා වැරදි තීන්දුවක් දුන්නේ. කමල් ඔබට ජය
@sahaniresh5615
@sahaniresh5615 3 жыл бұрын
ගින්නෙන් උපන් සීතල ❤️
@sriyaniattanayakaboralage3474
@sriyaniattanayakaboralage3474 4 жыл бұрын
Really i am a very like kamal sir
@ruwanit9877
@ruwanit9877 4 жыл бұрын
31:00 සංඝක්කාර ගැන අහන්න ආපු අයට.
@ruwandissanayake6803
@ruwandissanayake6803 4 жыл бұрын
Thanks
@priyankaradewendra3202
@priyankaradewendra3202 3 жыл бұрын
එල එල යාලු
@keshans6469
@keshans6469 3 жыл бұрын
Thanks bn🙏❤️
@priyankaradewendra3202
@priyankaradewendra3202 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@pehansamindu239
@pehansamindu239 3 жыл бұрын
Thanks bn
@aselagunasekara6383
@aselagunasekara6383 4 жыл бұрын
හොඳ වැඩසටහනක් 👍❤❤❤
@jagathkumara3401
@jagathkumara3401 Жыл бұрын
ජේෂ්ඨ රoගන ශිල්පී කමල් අද්දර ආරච්චි මහත්මා රoගනයෙන් දායක වූ නිර්මාණ ඉතාම උසස් මට්ටමක තිබෙනවා රතු රෝස ටෙළිනිර්මාණයේ සුවිශේෂී රoගනය රසික හදවත් තුල සදා මතකයේ රැදී පවතිනව ඔබට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි.
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
සුන්දර කතාබහක් හිනා වෙලා කඳුළුත් ආවා....
@samanthasilva1414
@samanthasilva1414 3 жыл бұрын
He is so romantic and take me beyond the best saptha kanyaa film.he is a brilliant. Thank you lahiru bringing us such a good discussion and thank you so much for you both.
@anthahem1972
@anthahem1972 4 жыл бұрын
ඒ දවස්වල කමල් ,නාමල්,රොෂාන් මහානාම කිව්වහම කාන්තා පාර්ශවය ඉතින්.... අපිට යකා නගිනවා ඔයාල එක්ක
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
Antha Hem නාමල්.. කියන්නේ.. මැද... .. .. න. . .. . මොංගල්.. ගැනද.. කීවේ
@freeminds6365
@freeminds6365 4 жыл бұрын
@@dayanhamine7533 නැ නැ බන් නාමල් උඩුගම ගැන කිවුවෙ
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
Antha Hem ඒත්. මං. බැලුවා.. ... ..
@freeminds6365
@freeminds6365 4 жыл бұрын
@@dayanhamine7533 අරු මොකෙක්ද මචන් .කැහි වටුවෙක්නෙ ඌ
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
free minds නෑ බං . ලේ. මාපිල්ලු. .. . පිංගුත්තරයෝ.
@ravichandra2705
@ravichandra2705 4 жыл бұрын
One of the few highly talented actor. May be his skills/potentials are not fully exploited in the Sinhala Cinema..
@veejay4211
@veejay4211 4 жыл бұрын
He is the Shah rukh Khan of SL. But our people cut him.. For unnecessary reasons. Anyways he's achieved a lot. God bless him & his family🙏
@BIGJOBSlk
@BIGJOBSlk 4 жыл бұрын
This talented personality has to be interviewed in different perspective. Well done to the interviewer.
@Realeye66
@Realeye66 4 жыл бұрын
I remember Him at Idi Appa Kathawa , even Sriysntha Mendis
@ruwanit9877
@ruwanit9877 4 жыл бұрын
මං ආදරය කරන ටයිප් එක නම් නෙමෙයි. ඒත් he is born with a silver spoon. Talented man.
@user-dq9bn1ki1e
@user-dq9bn1ki1e 4 жыл бұрын
Very valuble discussion with a great artist Mr. Kamal Addararachchi
@dranilsamaranayake5034
@dranilsamaranayake5034 4 жыл бұрын
Icon of our generation.... in 80s and 90s....
@glowedition5842
@glowedition5842 4 жыл бұрын
It is sad to see aging the idols we loved ... wish you good luck and good health Mr Kamal.
@anojacharlesschlosser2908
@anojacharlesschlosser2908 3 жыл бұрын
I felt the same.i aged too.but we didn't see it.saw him after many years.felt sad.did not see the change
@subashiniarachchige5586
@subashiniarachchige5586 4 жыл бұрын
Mamath godak adare karana nihathamani naluwek,,,budusaranai,,
@upendradissanayake5547
@upendradissanayake5547 4 жыл бұрын
My favourite actor. When he sings we enchant to him.
@sanojperera1475
@sanojperera1475 4 жыл бұрын
He is THE ACTOR
@thelifeacer2485
@thelifeacer2485 4 жыл бұрын
Nice interview...could you please invite to the ratta..one of the best youtuber we all well known
@mayurif44
@mayurif44 4 жыл бұрын
මම විශ්වාස කරන ලංකාවෙ සිටින අතිදක්ශතම කලාකරුවන් දෙතුන් දෙනා අතරිනුත් ඉදිරියෙන්ම සිටින කමල්.. කොයි තරම් කතන්දර තිබුනත් හැමෝම ආදරය කරන කමල්ගෙන් කලාව ගැන ඔහුගේ කලා ජීවිතය මීට වඩා රසවත් දෙයක් හරවත් දෙයක් ලහිරුට ගන්න තිබුන.. කමල් ම කියනව සංග මහේල ගැන කතාකලයුතු දෙයක් වත් නෙවෙයි කියල...
@nilanthifernando8028
@nilanthifernando8028 4 жыл бұрын
One of the best actor in our time. Super!
@chinthakachinthaka6991
@chinthakachinthaka6991 4 жыл бұрын
Adarei තෙරුවන් සරණයි kamal mahathata❤️❤️❤️
@danushkanayanajith5335
@danushkanayanajith5335 4 жыл бұрын
ගඟට ඉනි කැපුවා වගේ මේ කාලෙට ගැලපෙන හොඳම ප්‍රස්තා පිරුල වෙරළට වැලි දැම්ම වගේ 😂😂😂😂
@sadeepakavimina8604
@sadeepakavimina8604 4 жыл бұрын
Weli nemwyi hujja
@sagaraperera6666
@sagaraperera6666 4 жыл бұрын
😁😁😹
@ude3333
@ude3333 4 жыл бұрын
ඒක නං සිරා කතාව ඕයි 😂
@lanmasmnd1166
@lanmasmnd1166 4 жыл бұрын
Kamal aiye adarei patta hode...
@priyankarasakaraja8712
@priyankarasakaraja8712 3 жыл бұрын
වයසට යනකොට තමයි මහත්තයෝ ජීවිතයේ යථාර්ථය තේරෙන්නේ නේද? ඔබ තරුණ ව සිටියා නම් කතාව මීට වඩා වෙනස්.
@lifeenjoy2746
@lifeenjoy2746 4 жыл бұрын
කමල් ෙහාදම නලුව.රගපෑම හරිම ලස්සනයි
@ireshadilanijayasundara292
@ireshadilanijayasundara292 4 жыл бұрын
👏ස්තුතියි.ලහිරු .ලංකාවේ .පිනට පහල වෙච්ච කලාකරුවන් අතරින්.කෙනෙක්.දිර්ග ආයුෂ ලැබේ වා
@asangadelapalage5038
@asangadelapalage5038 2 жыл бұрын
Super....number 1.....Budu Saranai....oyata aiye. I am galle imaduwa hode....
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 4 жыл бұрын
great Kamal ,you are a very good positive thinker For everything needs to have a plan B and reality is everything is impermanent
@dammikadeshapriya1899
@dammikadeshapriya1899 4 жыл бұрын
Hari wadagath kathawak...
@rajeewa1618
@rajeewa1618 4 жыл бұрын
කමල්ට ආදරෙයි අපිත් තාමත්
@dilanisamanmali1233
@dilanisamanmali1233 4 жыл бұрын
නාරාහේන්පිට පන්සලට එනව අපි දකිනවා එතන පංතියේ ඉද්දී..මේ දවස්වල අපි නැවත්ත් වෙද හාමිනේ බලනවා
@thisacopyofbethentertainme8364
@thisacopyofbethentertainme8364 3 жыл бұрын
Good interview. Please get Pooja Umashanka as well. She also very talented.
@ramiz7868
@ramiz7868 4 жыл бұрын
Thankyou Kamal aiya goda kaaleking dakke. Thaama eda vagemai we love you.. sanga kiyanne apeth veerayek.
@samansamarakoon8956
@samansamarakoon8956 4 жыл бұрын
EXCELLENT teruwn Saranai suba dawasak wewa
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 4 жыл бұрын
බුදු සරණයි ඔබට ....
@kanchanamanik4725
@kanchanamanik4725 4 жыл бұрын
Ada program eka godak wedagath nihathamani kalakaruwek dudu saranai 🙏🙏🙏
@jayanisurendra4495
@jayanisurendra4495 4 жыл бұрын
හරිම ආසවෙන් බැලූව ❤️😘❤️👍
@chelycakebake6732
@chelycakebake6732 4 жыл бұрын
Great job kamal best actor..
@kanishkagunarathna9372
@kanishkagunarathna9372 4 жыл бұрын
සිරා ❤️ බණක් අැහුවා වගේ ❤️
@inupavithana2420
@inupavithana2420 4 жыл бұрын
Thanks lahiru . Ma prarthana karanawa me lankawe me wage kamal pataw tikak bihiwewa kiyala
@asithalwis5615
@asithalwis5615 4 жыл бұрын
Aththatama api podi kale idan gdkma adare karana rangana shilpiyek ohu..ow ginnen upan seethalak..ada kale inna gdk aya wage nemei..supiri charithayak..
@yohanperera2492
@yohanperera2492 11 ай бұрын
Kamal .super speech ❤ love it jayawewaaaaaaa ❤
@mudithabandara8575
@mudithabandara8575 2 жыл бұрын
විජය කුමාරතුංග මහතා ට පසුව දැකපු romantic ma actor tamai කමල් අද්දරආරච්චි අති දක්ෂ නලුවෙක් දක්ෂ නිවේදකයෙක් ,ගායකයෙක් kadawasamma naluwek good luck Mr Kamal addararachchi 👌👌
@pk-kc6vu
@pk-kc6vu 4 жыл бұрын
He is the most versatile actor ever
@avanthaperera7945
@avanthaperera7945 4 жыл бұрын
Then granville rodrigo was he a useless actor.
@sadeepakavimina8604
@sadeepakavimina8604 4 жыл бұрын
@@avanthaperera7945 yes ofcource
@HARAH7
@HARAH7 2 жыл бұрын
My favourite actor ever in singhala cinema
@tharakafernando8273
@tharakafernando8273 4 жыл бұрын
චරිත ♥️
@channel-he4hp
@channel-he4hp 4 жыл бұрын
තාමත් ආදරේ කරන නිහතමානි කලාකරුවා ,,,අමතක නොවන ටෙලියක් ,,හිරුට මිවාවී,,, සම කරන්න බැරි කලාකරුවෙක්,,,
@shanvlogs8683
@shanvlogs8683 4 жыл бұрын
ලස්සන කතා බහක් තෙරුවන් සරණයි
@srinathnevin5725
@srinathnevin5725 2 жыл бұрын
Kamal aiya lassana naluwek..a wagema sabama dakshayek...Dan Inna sini Bola naluwanta wada sabama dakshayek...god bless aiye...ape sharuk khan oya....
@nillakodikar8383
@nillakodikar8383 2 жыл бұрын
MAma adaraya karana adaraneya kala karuwa KMAL ❤❤❤🌷🌷🎻🎸🎷🎧
@rasithakarawita5032
@rasithakarawita5032 4 жыл бұрын
හදවතේ කලාකරැවා..❤️
@chandikathenuwara7993
@chandikathenuwara7993 2 жыл бұрын
අපෙ සිනමාවෙ ආකර්ෂණීය නලුවො දෙන්නා විජය.කමල්.❤️❤️👍
@nayantharakuppoo3485
@nayantharakuppoo3485 3 жыл бұрын
Once he was girls dream hero glad to see him.he is looking like darmendra abit
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 23 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 7 МЛН
එක්ව බේරෙමු - ගම්පහින් ඇරඹේ
38:17
Кого она вытащила из воды?😱
0:51
Следы времени
Рет қаралды 2,2 МЛН
ХАЙПОВЫЙ ЧЕЛЕНДЖ В ТИКТОКЕ🤣
0:13
MEXANIK_CHANNEL
Рет қаралды 10 МЛН
tom and Jerry 😱🆕 #trending
0:23
Nemi Shorts
Рет қаралды 19 МЛН