Kameliya Mal Suwadata - (කැමීලියා මල් සුවඳට) - Kithsiri Jayasekara [lyrics video]

  Рет қаралды 613,856

LyricsNation

LyricsNation

Күн бұрын

🚫If a track infringes your copyrights, please email us at lyricsnationlk@gmail.com There is no need to strike us as we can sort out the issue quickly.🚫
THANK YOU FOR 2500 SUBS ❤️❤️❤️
Original song link: • Video
Artist channel link: -
Artist: Kithsiri Jayasekara
Music: -
Lyrics: -
Like us on Facebook:
/ lyricsnationlk
Background Image: www.pixiv.net/...
Background Image Artist: www.pixiv.net/...
This video is only for entertainment purpose.
I don't take credit for the song and All Copyrights Reserved to their Respective Owners.
#cinderella #lyricsnation
කැමීලියා මල් සුවඳට
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය //
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා
සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා //
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා
කැමීලියා මල් . . .
සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා //
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා

Пікірлер: 398
@nisalshaminda3817
@nisalshaminda3817 7 ай бұрын
2024 අහන සෙට් එක කෝ😊
@DineshPinto-i5y
@DineshPinto-i5y 6 ай бұрын
Innawa yakoooo
@Imesh448
@Imesh448 6 ай бұрын
@chandanaganegoda8318
@chandanaganegoda8318 6 ай бұрын
ඉන්නවා 2024/04/12
@chandanaganegoda8318
@chandanaganegoda8318 6 ай бұрын
❤❤❤
@ruwanithakshala851
@ruwanithakshala851 6 ай бұрын
@ayothriishikala3173
@ayothriishikala3173 8 ай бұрын
2024 අහනවා❤. වෙනම ලොකේකට එක්කාන් යනවා මතක එක්ක🌙🕊️
@HubbyWifeylifehack
@HubbyWifeylifehack 7 ай бұрын
2024 මං ප්‍රෙග්නට් ,බබා ලැබෙන්න තව ටික දවසයි...මේ සිංදුව භාවනාවක් වගේ මට...පැටියත් ආවට පස්සේ මේක අහන්න දෙනවා...❤
@Chinthakaudahage
@Chinthakaudahage 7 ай бұрын
❤❤❤❤❤❤
@donaatopic2313
@donaatopic2313 7 ай бұрын
@Lollaough
@Lollaough 7 ай бұрын
Ane shoke...hbi ara anda welalena ewwa nm ahalakinwath thiynn epa😢
@samangigangadari5641
@samangigangadari5641 7 ай бұрын
බුදුසරණයි ❤
@SashiniHirushima
@SashiniHirushima 6 ай бұрын
Budu saranai ammatai babatai dennatama subu daru upatak wewa..
@lahirukumarathilaka6999
@lahirukumarathilaka6999 Жыл бұрын
මේ සිංදුව මම ඉස්සෙල්ලාම ඇහුවේ අමිල පෙරේරා මහත්මා ගයද්දියි. ...2005 දීද කොහෙද මතකේ හැටියට.....සුන්දරයි ඒ අතීතය ම❤❤❤❤
@chethyaedirsuriya8934
@chethyaedirsuriya8934 Жыл бұрын
2023 Still addicted 🥲💕😵‍💫
@sanhithageemath5657
@sanhithageemath5657 9 ай бұрын
2024 අහන කට්ටිය කෝ❤️🥀✨️
@shehanvidura7716
@shehanvidura7716 9 ай бұрын
මං❤️
@Shenty-l7u
@Shenty-l7u 5 ай бұрын
මම අයෙ අයේ අහන්න හිතෙන හිත නිවන ගීතයක් ❤💯💫
@naveenleo3537
@naveenleo3537 7 ай бұрын
2024 අහන අය ඉන්නෝද .!❤
@ascal201
@ascal201 7 ай бұрын
ඉන්නෝ😊
@Charukamalshan
@Charukamalshan 6 ай бұрын
Ekenm ❤
@Walakule
@Walakule Жыл бұрын
අවවාදයි ඇබ්බැහි වෙන සුළුයි🖤
@anupama2233
@anupama2233 Жыл бұрын
කොච්චර පරන උනත් අමතක කරන්න බැරි සින්දු මේ ❤️🥀🙏
@krrishgaming2836
@krrishgaming2836 Жыл бұрын
ඒ music 🎶 feeling එක නම් කියලා නිම කරන්න බෑ. කටහඬත් ඒ වගේමයි 🥺.. ආදරෙයි ඒ සිංදුවට .. සින්ඩරෙල්ලා 🥰
@donmahara-xr8kp
@donmahara-xr8kp Жыл бұрын
කසුන් කල්හාර චාමින්ද රත්නසූරිය කිත්සිරි ජයසේකර
@rasikaSL
@rasikaSL 11 ай бұрын
පපුව කඩාගෙන ඇතුලටම යනවා^_^😢😢💔
@කසුන්රත්නායක
@කසුන්රත්නායක 5 ай бұрын
කැමේලියා මල් සුවඳට සඳ කෙමි මත පා තිය තිය... කැමේලියා මල් සුවඳට සඳ කෙමි මත පා තිය තිය... මගේ කුටියේ කවුළුදොරින්... නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා . . . නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා . . . සකුණ ගීය සැඟවී යන, පළා පැහැයෙ කළු තවරා.... සකුණ ගීය සැඟවී යන පළා පැහැයෙ කළු තවරා.... සැන්දෑ අඳුර ගේන, පවන, වගේ සියුම් සරින් ඈත එපිටින් හදට වඩින්... සින්ඩරෙල්ලා . . . කැමේලියා මල් සුවඳට සඳ කෙමි මත පා තිය තිය... කැමේලියා මල් සුවඳට සඳ කෙමි මත පා තිය තිය... මගේ කුටියේ කවුළුදොරින්... නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා . . . නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා . . . සුසුදු හංස පියාපතින් ගෙත්තම් කොට නිමවා... සුසුදු හංස පියාපතින් ගෙත්තම් කොට නිමවා... ඇන්ද සිනිඳු සේද, සළුව, වළාකුලෙන් අතුරා... යන්න ගියේ බිය හිතිලද සින්ඩරෙල්ලා... කැමේලියා මල් සුවඳට සඳ කෙමි මත පා තිය තිය... කැමේලියා මල් සුවඳට සඳ කෙමි මත පා තිය තිය... මගේ කුටියේ කවුළුදොරින්... නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා... නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා...
@PawaniTharushika-e1j
@PawaniTharushika-e1j 25 күн бұрын
Me sinduve teruma mokakda Dan nati nisa ahanne
@sasintharashmika1997
@sasintharashmika1997 Жыл бұрын
2023දි අහන සෙට් එකෙන් හුවක් ඔනීක් 😅
@gagulneranjana7853
@gagulneranjana7853 Жыл бұрын
අධි මාත්‍රා❤️🤐
@Nimeshas
@Nimeshas Жыл бұрын
අමුතුම මිහිරියාවක් තියෙන්නෙ ❤️
@rashmi_p_subasinghe599
@rashmi_p_subasinghe599 Жыл бұрын
2023 ahana aya ko balanna.🥰♥️
@eyonebe
@eyonebe Жыл бұрын
❤️🎶🍃
@rehanfernando6309
@rehanfernando6309 Жыл бұрын
@Coldbloodofsharingan
@Coldbloodofsharingan Жыл бұрын
🙋❤️
@rpshyamali1157
@rpshyamali1157 7 ай бұрын
❤❤❤👍👍👍👌👌👌♥️♥️♥️
@RoshanMilroy-c3j
@RoshanMilroy-c3j 6 ай бұрын
👍
@dehemidinethra664
@dehemidinethra664 Жыл бұрын
මාව නිවෙන එකම සින්දුව ❤️
@දැහැමිපහන්යා
@දැහැමිපහන්යා 4 жыл бұрын
නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා 👌👈
@ishankamadhuranga3729
@ishankamadhuranga3729 Жыл бұрын
මගෙ ආසම සිංදුව. දවසට දෙසැරයක් වත් අහනවා ❤️
@E-MoneyHub1
@E-MoneyHub1 Жыл бұрын
Mageth.❤️
@nilankakekulandara8705
@nilankakekulandara8705 Жыл бұрын
😊😊😊😊😊😊😊😊
@sajithroshan3557
@sajithroshan3557 Жыл бұрын
30 years old ..still addicted
@dulakshichathurika7495
@dulakshichathurika7495 2 жыл бұрын
2022 අහන අය කෝ...❤️
@vishwatharanga329
@vishwatharanga329 2 жыл бұрын
අපි ❤️
@dulakshichathurika7495
@dulakshichathurika7495 2 жыл бұрын
@@vishwatharanga329 👍
@nishamnilam1567
@nishamnilam1567 2 жыл бұрын
Api marenakan me song eke ahanewa. E tharamata me song eke lassanai❤❤❤💋💛💛💛💜💓💔💕✋✌✊👍💟💞💝💝💘💗💖
@dulakshichathurika7495
@dulakshichathurika7495 2 жыл бұрын
@@nishamnilam1567 👍❤️
@KPRODUCTIONSL
@KPRODUCTIONSL 2 жыл бұрын
අපි 🤟
@Hiruni..M..838
@Hiruni..M..838 Жыл бұрын
Titanic song එකේ feeling එකත් දැනෙනව මටනම් මේ සිංදුව අහද්දි...💕
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 Жыл бұрын
Western music එකක් වගේ නේද😊 නොමියෙන ගීත...
@Hiruni..M..838
@Hiruni..M..838 Жыл бұрын
@@kelumsamarasekara5199 ඔව් 😍
@sampathdilruwan824
@sampathdilruwan824 2 ай бұрын
2024-07-31 අහන ගමන් හැබැයි දැන් රාත්‍රි 12:00 ඒ කියන්නෙ 2024-08-01 මගේ ආසම සිංදුව මේක
@imallakshan7985
@imallakshan7985 Жыл бұрын
2023 අහන අය මේ කොනට 😍❤️ Beautiful Song 😎👍
@sahshichathurani4176
@sahshichathurani4176 Жыл бұрын
Mage nangige nama nisheli kameliya ❤❤❤
@alaksendarpenandu2170
@alaksendarpenandu2170 Жыл бұрын
කොච්චර ඇහැව්වත් එපා වෙන්නෑ. මාරම ලස්සනයි 💖💖💖
@kelumsilva8410
@kelumsilva8410 4 ай бұрын
මේ සිංදුව ආවේ 1999 සිරසේ තමයි ගොඩක් ගියේ Malina කියන ෆිල්ම් එකේ වීඩියෝ එකත් මේකට හොඳට මැච් උනා.
@chandanapushpakumara449
@chandanapushpakumara449 9 ай бұрын
hithata vadichcha sinduvak❤
@mudithahashan3549
@mudithahashan3549 7 ай бұрын
භාවනාවක් ❤️
@VihariSathsarani
@VihariSathsarani 6 ай бұрын
Ow ❤my fv🎉
@subashinikumari877
@subashinikumari877 Жыл бұрын
This is my favorite song
@akiilaa5463
@akiilaa5463 Жыл бұрын
23 ත් අහනව😍
@sameerasampath1920
@sameerasampath1920 Жыл бұрын
2023.1.11 udesana me sinduwen tma dawasa patan gaththe Hemotama Suba Dawasak ❤️❤️❤️
@chathurapriyan8684
@chathurapriyan8684 6 ай бұрын
මතක ආයිත් ආයිත් මතක් කරවනවා මේ සින්දුව . හිත රිදෙනවා ඒත් මන් අහනවා
@ashaniimalka751
@ashaniimalka751 23 күн бұрын
2024 kello meka ahana gaman kiyana aya kooooo
@janindugalagama3283
@janindugalagama3283 4 жыл бұрын
Enchanting song which brings back past memories!😇😇😇😇😇😇😊😊😊😊😊☺☺☺☺☺🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌈🌈🌈🌈🌈🌈💧💧💧💧💧🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚!
@krrishgaming2836
@krrishgaming2836 Жыл бұрын
මාරම ලස්සන සිංදුවක් ❤️එ
@---in1yq
@---in1yq 2 жыл бұрын
Old memories 😇🍃🌻🌧🖤
@anujapramuditha8696
@anujapramuditha8696 3 жыл бұрын
Lyrics-chaminda rathnasuriya Music-kasun kalhara
@vishwatharanga329
@vishwatharanga329 2 жыл бұрын
පට්ට ❤️🔥
@kdes1212
@kdes1212 Жыл бұрын
Kasun kalhara the maestro 💓
@siromisamanlatha3325
@siromisamanlatha3325 2 жыл бұрын
Me song eka liwwa kenage hithath godak lassana athi.bs
@swarnakobbekaduwa7071
@swarnakobbekaduwa7071 6 ай бұрын
am I the only one who noticed the video wallpaper was from "your name" anime.....❤
@madurangawasula9714
@madurangawasula9714 Жыл бұрын
❤2023.03.26. Welaw කිය්නවනම් හරියටම 10.52 රාත්‍රි
@madushan6365
@madushan6365 6 ай бұрын
2024.03.21 hariyatama ra 9.20
@ZANY_DE_Z1LVA
@ZANY_DE_Z1LVA 5 ай бұрын
භාවනාවක් 💗💐✨️
@lakmalkarunarathna5333
@lakmalkarunarathna5333 Жыл бұрын
මේවා මත්ද්‍රව්‍ය ...වහා ඇබ්බැහි වන සුලුයි...අනේ මාව බේරගන්න...🥰🌹
@rohanbuddhika4865
@rohanbuddhika4865 Жыл бұрын
Marama සහනයක් danenne sinduwa ahanakota
@dishanpriyadarshana3845
@dishanpriyadarshana3845 Жыл бұрын
ආසම සිංදුවක් 😍
@AlokaDharmasiri
@AlokaDharmasiri 4 ай бұрын
මං දන්න සින්ඩරෙල්ලෙක් නෑ, විරහවක්වත් ආදරයක්වත් නෑ, ඒත් මේ මියුසික් එක ඒ කටහඬට එකකට එකක් ගැලපෙන වචන මාව වෙනත් මානයකට අරං යනවා කිව්වොත් මම වැරදි නෑ.
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
ආසම එකක් ❤️
@tharangasudarshani1776
@tharangasudarshani1776 6 ай бұрын
@kinkinipallebedda4699
@kinkinipallebedda4699 9 ай бұрын
පරන සින්දු වලට නියම වටිනාකමක් දෙනවා මොකද දැන් මද්‍ය්‍යකවත් ඇහෙන්නැ නියමයි❤️❤️❤️
@SupuniWasana74
@SupuniWasana74 8 ай бұрын
හරිම ලස්සනයි සින්ඩරෙල්ලා ❤️🌸
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 4 ай бұрын
2007 ත් ඇහුවා 2024 ත් අහනවා....2007 මට අව්රුදු 16 .....එදා වගේ අදත් මේ ගීතයට මම ❤
@manuelferando1203
@manuelferando1203 Жыл бұрын
2023 ජුනි මාසයෙත් අහනව.
@miyurusangeethe4852
@miyurusangeethe4852 Жыл бұрын
2023 අහන අය ඉන්නවද
@oshadilakshani9714
@oshadilakshani9714 Жыл бұрын
ow brro
@lahiruMD2K00
@lahiruMD2K00 2 ай бұрын
ඇඩෙනවා 😪
@bjsjanith
@bjsjanith Жыл бұрын
සින්ඩරැල්ලා….❤
@kasunmadhusha4337
@kasunmadhusha4337 Жыл бұрын
This is amazing song..ever
@mohammedilham3766
@mohammedilham3766 4 ай бұрын
I dont no meaning of Some words. I knw only my Angel ❤
@sithumnethuranga3911
@sithumnethuranga3911 Жыл бұрын
My favorite song 💖😘
@pasinduXxx
@pasinduXxx 11 ай бұрын
නුවරඑළිය vibe
@YumiSaranayaka
@YumiSaranayaka 5 ай бұрын
ලස්සන සින්දුවක්❤❤❤❤❤😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤
@upendrashashilakmal68
@upendrashashilakmal68 Жыл бұрын
2023 අහනවෝ 😊❤️
@emashihansari595
@emashihansari595 Жыл бұрын
2050 දීත් අහනවා 😌
@shyamadayananda262
@shyamadayananda262 Жыл бұрын
ඕක රහටම කියන්න පුලුවන් sirasa super star season 1 අමිල පෙරේරට
@ishanmadhuranga471
@ishanmadhuranga471 Жыл бұрын
ඇත්ත
@CIL9727
@CIL9727 Жыл бұрын
මේ සතියේ තරු ඉරිදා එකේ කිවුවා .😍❤
@sahshichathurani4176
@sahshichathurani4176 Жыл бұрын
මම ආසම සින්දුව එක❤❤❤
@shanukagishan3224
@shanukagishan3224 Жыл бұрын
Bass parawal tika 💛💛💛
@ashanjiwantha5104
@ashanjiwantha5104 7 ай бұрын
2012 මෙ සිංදුව අහන සෙට් එක හුවාක් උනෙ 🤘🤘🤙
@sampathravindra318
@sampathravindra318 Жыл бұрын
-ලස්සනයි-😍😍😍😍😍
@dhammikagunaratne1475
@dhammikagunaratne1475 4 ай бұрын
The BEST at its BEST .
@SusanthaRanadin
@SusanthaRanadin 8 ай бұрын
This song will live forever in Overall its a Great compose!!
@himatharumalproduction5531
@himatharumalproduction5531 2 жыл бұрын
2023 ආවඩා අයුබෝ
@dilurodrigo3102
@dilurodrigo3102 Жыл бұрын
Addicted ♥🖤✨️
@anurajm842
@anurajm842 11 ай бұрын
මරු නේ
@thiruninuwanthika4081
@thiruninuwanthika4081 Жыл бұрын
2023 Ahamuneda katyiay
@SansalaJayarathna-hg8uk
@SansalaJayarathna-hg8uk 7 ай бұрын
2024 දිත් අහන මම❤✨🌍
@mahindutharanga5688
@mahindutharanga5688 5 ай бұрын
2024ත් අහන අය කෝ.. 🥺♥️🌻
@shalikawijeratne734
@shalikawijeratne734 3 ай бұрын
@anjusampath788
@anjusampath788 Жыл бұрын
2023🙌❤️✨
@judelakshan6799
@judelakshan6799 9 ай бұрын
2024/01/01 ahana palaweni sinduwa ❤
@thilakhettiarachchi1468
@thilakhettiarachchi1468 2 ай бұрын
Music 💖💖
@nishadilakshila...6444
@nishadilakshila...6444 9 ай бұрын
Gooooooood song
@PoojaamashaPoojaamasha-rx1ju
@PoojaamashaPoojaamasha-rx1ju 9 ай бұрын
Nice song ❤️
@digideraniyagala5653
@digideraniyagala5653 Жыл бұрын
@sadeeshawagaarachchi9973
@sadeeshawagaarachchi9973 3 ай бұрын
Superb ❤
@Nayanasurangani
@Nayanasurangani 3 ай бұрын
Lassanayi❤
@E-MoneyHub1
@E-MoneyHub1 Жыл бұрын
මගේ ආසම සිංදුව. අම්මෝ ඒ feeling එක.❤️❤️
@RomanoFernando16
@RomanoFernando16 8 ай бұрын
2024 ❤❤❤
@hlpriyani991
@hlpriyani991 Жыл бұрын
2023 ත් අහනවා
@hiruninimasha3684
@hiruninimasha3684 Жыл бұрын
2023දිත් අහන අය කෝ 😊🖤
@nishamnilam1567
@nishamnilam1567 2 жыл бұрын
Api 2022 ke aya
@mediagossi6443
@mediagossi6443 3 жыл бұрын
මචන් copyright වදින්නෙ නැතිවෙන්න මොකක්ද බන් කරන්නෙ..song ekt .anyway ftt wadak..🔥
@pasindugunawardana8215
@pasindugunawardana8215 2 жыл бұрын
mekata copyright wadila bn 😂
@inokaasenikumarihamy1434
@inokaasenikumarihamy1434 Жыл бұрын
22 ඉවරයි 2023 අහන අය කො❤
@tharu_07
@tharu_07 Жыл бұрын
2023 අහන අය කෝ 🥺😌
@CoolCuties-z8w
@CoolCuties-z8w Жыл бұрын
man adamai ahuwe me song eka ......Mage bf ge asama song eka kiiwa nisai ahuwe❤eka mara lssni😊
@LRSLament
@LRSLament 7 ай бұрын
2024 ahana kattiya ko♥️
@anjaleesithu7394
@anjaleesithu7394 Жыл бұрын
Wow❤
@pethumchamara2359
@pethumchamara2359 Жыл бұрын
2023 අහන සෙට් එක කෝ❤️
@yashan2155
@yashan2155 7 ай бұрын
2024 ahana gaman
@sithuminividanage
@sithuminividanage 7 ай бұрын
Me Dan ❤
@DinuthmiSenara
@DinuthmiSenara 3 ай бұрын
❤❤❤❤
@madushansenal8291
@madushansenal8291 5 ай бұрын
❤❤👍
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 5 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 29 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 91 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 2,4 МЛН
(Lahiru Perera)- ft Abhisheka   - Hawasaka Ma LYRICS VIDEO
4:34
Bathiya N Santhush - Hitha Nambara Thaleta (Lyrics)
4:44
SL Lyrics
Рет қаралды 953 М.
Cinderella - Kithsiri jayasekara - Kasun Kalhara - Chaaminda Rathnasuriya - Magical Lyricism
5:47
Chaaminda Rathnasuriya - Magical Lyricism
Рет қаралды 848 М.
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН