මනෝපාරකට 💙 ලස්සන පරණ සිංදු ටිකක්...

  Рет қаралды 3,849,955

Mano Music

Mano Music

Күн бұрын

Пікірлер: 1 100
@manomusiclk
@manomusiclk 2 жыл бұрын
Facebook එකෙනුත් සෙට් වෙමු guys! 🙂 facebook.com/profile.php?id=100083114110479
@piyumi91
@piyumi91 2 жыл бұрын
Q❤❤❤❤❤❤u is h
@UNVA_Productions
@UNVA_Productions Жыл бұрын
​@@piyumi91 😅.😮 46:25 😊
@DebicaOman
@DebicaOman Жыл бұрын
Nmnmsnd❤dlprek
@DebicaOman
@DebicaOman Жыл бұрын
L❤vend
@SahanUthsara
@SahanUthsara Жыл бұрын
C​@@piyumi91😅 6:15 6:16 my
@statuslanka927
@statuslanka927 3 жыл бұрын
1 පැහැසර ඔබෙ ආදරෙ 0:0 2 යායට පායනා 3:15 3 හිතුමතෙ 7:03 4 කිරි කොඩු හිතට 10:35 5 ඉගිල්ලෙන්න ඔබ එක්ක 15:04 6 නිල දැසෙ දුටුවා 19:09 7 පිනි බිදුවක් වෙන්නට ආසයි 23:10 8 පානා සෙනහස 26:27 9 දගකාර හැඩකාර 29:54 10 අනන්ත්‍යට යන පාර දිගෙ 34:19 11 මල් පැන් පොදක් 39:35 12 සුලග සෙ පාවි 44:24 13 වන්දයන් පුදු 48:02 14 ආදරෙ මටයි කියා 52:42 15 උම්මාදනි හැන්ගුනා 56:49 මෙක pin කරන්න
@sarangagalappaththi6741
@sarangagalappaththi6741 3 жыл бұрын
ඔබේ රසය නියමයි
@statuslanka927
@statuslanka927 3 жыл бұрын
@@sarangagalappaththi6741 ✌️
@chamathnethsara1789
@chamathnethsara1789 3 жыл бұрын
♥️
@WLCM854
@WLCM854 3 жыл бұрын
pin this please
@මනුවා-ම3ට
@මනුවා-ම3ට 3 жыл бұрын
Pin karanwa hlo
@emiliawillians
@emiliawillians Жыл бұрын
Hey .I'm Emilia from France. even though I don't understand the meaning of these songs, I feel a great feeling when I hear these songs .I love these songs so much. Sri Lankan music is a different level. I love u guys. love from France😍😍😍😍😍😍😍😍😍😍
@manomusiclk
@manomusiclk Жыл бұрын
Thank you very much ! ❤️
@maneeshawaththegama
@maneeshawaththegama Жыл бұрын
Thank you Emilia♥️
@madurasulochana
@madurasulochana Жыл бұрын
It's a pleasure my lady. Honestly these songs are our lives. Our childhood memories, some are actually brings tears as it took to some lovely and beautiful memories. . As a man who lives all alone losings every loving people who i loved the most. Those memories keeps me alive.. Wish you good health and happiness.
@BrunoozHouse
@BrunoozHouse Жыл бұрын
❤️
@ahinsaliyanage3080
@ahinsaliyanage3080 Жыл бұрын
Thank you for appriciate our country's music industry 😇❤️ ( If my Grammer incorrect, plz Sorry for that 🙏)
@prabashigunasena957
@prabashigunasena957 3 жыл бұрын
ඉස්සර මේව අහන්න ෆෝන් තිබ්බෙ නැ.ඇහෙන්නෙ කොයි වෙලේද කියල බලන් හිටියෙ රේඩියො එකේ ටීවි එකේ චාට් ශෝස් වල...ඒ නිසාම මේවගෙ වටිනාකමත් වැඩිවෙලා...❤😥 ඒ අතීතෙ එතරම්ම වටිනවා
@ruwanthamadhushan7561
@ruwanthamadhushan7561 3 жыл бұрын
Sirama siddi
@travelwithbosilu
@travelwithbosilu 3 жыл бұрын
Owwwwwww 😗😗😎😎😀😀
@sriravana362
@sriravana362 3 жыл бұрын
ඇත්ත කතාව
@udararoshan2875
@udararoshan2875 3 жыл бұрын
anna eka aththa 🔊👍
@Roadtrip119
@Roadtrip119 2 жыл бұрын
සිරාවට
@pramu-Tharaka_
@pramu-Tharaka_ 2 жыл бұрын
ඒ කාලෙ ලස්සන ♥️ මට නං මතක් වෙන්නෙම කැලෑ ගානෙ දුවපුවයි,,තේක්ක කොලයක් බයිසිකල් එකට ගහගෙන ඒක බයික් එකක් කියලා හිතාගෙන පැද්දා... පරිසරය උනත් මාරම විදියට දැනුනා...ඇත්තටම සතුටුයි අපි අපේ ළමා කාලය ලස්සනට ගෙව්වා...ඒ වගේම ගොඩක් දුකයි ආයෙ යන්නත් බැ ඒ විදියට කිසි දෙයක් වෙනස් කරන්නත් බැ...දැන් ඉන්න ළමයි ෆෝන් වලින් ආතල් හෙව්වට අපි ආතල් හෙව්වෙ ගස් ගල් වලින්...🥺🥺🥺🥺♥️
@gang4515
@gang4515 2 жыл бұрын
ආදරේ කියන්නේ ජීවිතයමයි කියලා හිතපු වුන් අංගොඩත් ඉන්නවා ආදරේ කියන්නේ හිමි කරගැනීමමයි කියලා හිතපු වුන් වැලිකඩත් ඉන්නවා ආදරේ කියන්නේ ලබා ගැනීමමයි කියලා හිතපු වුන් අඩි හයක් පොලොව යටත් ඉන්නවා ආදරේ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති වුනුයි ආදරේ කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුම් ගත්ත වුනුයි විතරක් අදටත් මේ ලෝකේ ආදරෙන් ජීවත් වෙනවා...
@djrandeepamusic3639
@djrandeepamusic3639 2 жыл бұрын
😌
@Schobyofichel
@Schobyofichel 2 жыл бұрын
🥺
@bancegamingyt2505
@bancegamingyt2505 2 жыл бұрын
Adarei ekta❤
@shehanshehan-bs3bm
@shehanshehan-bs3bm 6 ай бұрын
ආදරෙ නිසා පැරදිලා හිටපු සමහරක් උන් අද දිවුනු වෙලා ඉන්නවා
@shalikasewwandi5495
@shalikasewwandi5495 5 ай бұрын
🥺❤️
@chamoddeshan4268
@chamoddeshan4268 2 жыл бұрын
2023.01.01 හවස තනියම ඉන්නකොට හිතට දැනිච්ච මූසල පාළුවක් එක්ක මේ සින්දු ටික අහන්නේ 🙂❤️කතා කරන්න වත් කවුරුවත් නැති මේ වෙලාවේ මේ සින්දු ටික නම් වටිනවා 🖤
@anuradhadivyanji8634
@anuradhadivyanji8634 2 жыл бұрын
2023.01.31 exam ekata padam karana gaman ahanna gatte..😍❤️
@shashiohasi
@shashiohasi Жыл бұрын
Me sinduth ekkama jeevithe lassanama Eth Dan mathake vitharakma thiyana godak than valata hitha duvanava
@lankanlife8489
@lankanlife8489 7 ай бұрын
2024. 7.3 අහන්නෙ...❤❤❤❤❤❤❤
@ControlRoom-e9r
@ControlRoom-e9r 4 ай бұрын
@@shashiohasi
@ControlRoom-e9r
@ControlRoom-e9r 4 ай бұрын
@@shashiohasi
@milashinethmi1116
@milashinethmi1116 3 жыл бұрын
වෙනම ලෝකෙකට ගියා..ඒ feeling එක තමයි ඕනි..සිංදු ටික සුපිරි..නියමෙට select කරලා.පරන උනත් හිත ඉල්ලන කවදාවත් එපා වෙන්නේ නැති සිංදු ටිකක් 💪👍💓💯
@manomusiclk
@manomusiclk 3 жыл бұрын
❤️
@prashathsaranga7895
@prashathsaranga7895 3 жыл бұрын
Pissuda
@luckyranasinghe3544
@luckyranasinghe3544 3 жыл бұрын
👍👌❤
@dark-ii8mn
@dark-ii8mn 3 жыл бұрын
ඔව් බන් ඇත්‍ත ❤️❤️
@amiladenzil
@amiladenzil 3 жыл бұрын
මේ ටික දාන්න කියලා comment section එකට ආවේ. 😍🙏🏼 You've already done neh 😃
@dhanushka.pathum
@dhanushka.pathum 2 жыл бұрын
ජොයින්ට් එකයි,හවසට සෙට් වෙන ගල්තලාව උඩ Please එකයි,මෙ සින්දු සෙට් එකයි කියන්නෙ ආයෙ ඉතින් reyal මනො පාර 🥺♥️
@Loch773
@Loch773 10 ай бұрын
@TharakaDhamith-yl5ub
@TharakaDhamith-yl5ub 3 ай бұрын
Ekemma
@thilinapiyumalthilinapiyum5873
@thilinapiyumalthilinapiyum5873 2 жыл бұрын
2022 මගේ ජීවිතේ මාත් එක්කම හුගක් දුරට ඇදගෙන ඇවිත් මං පොඩි කාලේ අහපු සිංදු දැං ආපහු අහනකොට මං පොඩි කාලේ කොච්චර සතුටිං හිටියද අද රටේ තියන තත්වෙත් එක්ක ඒ දේවල් අමතක කරන්න පරණ මනෝපාරක් දානවා .....
@saan983
@saan983 Жыл бұрын
කමෙට් ටික කියව කියව සිංදුව ඇහුවා .මාරම ලස්සන කෙමෙට් ටිකක් තියේන්නේ සිංදුවට මැච් වෙන 🖤🌸
@supundilshan4039
@supundilshan4039 Жыл бұрын
අනිවා බන්..❤
@arunakumaradac7391
@arunakumaradac7391 Жыл бұрын
@TheekshanaNirmal-e2r
@TheekshanaNirmal-e2r 2 ай бұрын
2000 n පස්සේ අය ඉන්නවද මේවා අහන mn නම් 2004
@Shehani-k5c
@Shehani-k5c Ай бұрын
mth ✌
@surajjayananda
@surajjayananda Ай бұрын
Math 😌🖤🫀
@Bhagya-m4d
@Bhagya-m4d Ай бұрын
2005❤️
@NikleshaNadini-z6q
@NikleshaNadini-z6q 3 күн бұрын
Math ❤
@kavindumadushanka1752
@kavindumadushanka1752 2 жыл бұрын
2001 ඉපදිලත් මේ සිංදු වලට ඇති කැමැත්ත දශමයක්වත් අඩු නෑ... මොකද ඒ කාලේ අයියා කැසට් එක දාලා තිබ්බ කාලේට ගියා❤️ ස්තුති ළමා කාලේ මතක් කරාට දැන් තියෙන ඒවා වගේද තනිකරම භාවනාවක් 2000-2010🥺
@hansierandi7157
@hansierandi7157 2 жыл бұрын
Math 2001 math godariyk asa sindu ♥️🤗
@jayevlog
@jayevlog 2 жыл бұрын
Math❤
@supuncharuka969
@supuncharuka969 2 жыл бұрын
@@hansierandi7157 plk
@anumaldee7418
@anumaldee7418 2 жыл бұрын
@@hansierandi7157 q
@tharindumadushanka1150
@tharindumadushanka1150 2 жыл бұрын
Im allso 2001 ......❤️ මෙව ඇහෙද්දි අනිත් ව වගෙ නෙවෙ.. හරි අමුතුයි, ඉස්සර මතක් වෙනව... දැන් තියන එව එක්ක මෙව ලගින් වත් තියන්න බැ ..... old is gold ❤️❤️❤️
@Hasa0020
@Hasa0020 10 ай бұрын
Love කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති වුණත්, සිංදුවෙ කිසිම තේරුමක්වත් දන්නෙ නැති වුණත් පොඩි කාලෙ මේ සිංදු ඇහුවෙ පුදුම විදිහට ඇබ්බැහි වෙලා වගෙ, අදටත් මතකයි. ඉස්සර මේ සිංදුවක් රේඩියෝ එකේ යනවා කියන්නෙ ඒ තරම් දෙයක් නෑ. ඒ තරම් කැමති සිංදු ටිකක්. පට්ට ❤
@SriLankaMusic-x8y
@SriLankaMusic-x8y Жыл бұрын
2007 මම විතරද මේ සින්දු අහන්නේ ❤
@rusirutheekshana487
@rusirutheekshana487 Күн бұрын
NA MAMATH AHANWA
@chamimadushan1139
@chamimadushan1139 3 жыл бұрын
සුපිරි සින්දු ටික❤️ එත් මේවට පරන සිංදු කියනකොට හිතට දුකයි. අපිත් මේ සින්දු එක්කම පරන වෙල
@bhanukarathnayaka3550
@bhanukarathnayaka3550 3 жыл бұрын
ඇත්ත
@chanakamarambe8319
@chanakamarambe8319 3 жыл бұрын
Oww apith wayasata gihin
@stuntpissosl3865
@stuntpissosl3865 3 жыл бұрын
ඒක ඇත්තක් මචං ❤️
@panhida1870
@panhida1870 3 жыл бұрын
දැන් වයසයි නේද
@imalimadhushala6120
@imalimadhushala6120 3 жыл бұрын
ඇත්තමයි 🙄
@trekdaveodyssey
@trekdaveodyssey 3 жыл бұрын
මේවා සිංදු නෙමේ 💟.. අපේ පොඩි කාලෙ ඉදන් එන මතක... ඇත්තටම අපි මේ ලස්සන මතක එක්කම ලොකු වෙලා 😌❤
@heshanfernando9640
@heshanfernando9640 3 жыл бұрын
❤️
@pathumharshaka6876
@pathumharshaka6876 3 жыл бұрын
@@heshanfernando9640 ඉජ්
@cutebabiessrilankaytc453
@cutebabiessrilankaytc453 3 жыл бұрын
hmmmmmmmmmmmm
@ishanbuddhika4317
@ishanbuddhika4317 3 жыл бұрын
😞❤
@dahamperera3785
@dahamperera3785 2 жыл бұрын
@@cutebabiessrilankaytc453 v V
@kennyfernando784
@kennyfernando784 Жыл бұрын
උණු කෝපි කෝප්පයක් එක්ක පාඩම් කරන ගමන් වැස්සේ with this play list woh..what a great feeling🌟. Feel like heaven!.♥
@robito_10
@robito_10 Жыл бұрын
Adoh ❤
@kasunsandakelum430
@kasunsandakelum430 3 жыл бұрын
ආපහු මේ වගේ සින්දු නං අලුතෙන් හැදෙන එකක් නෑ.🥺 ආදරෙයි සෙන්ට්ග්‍රෙට්
@kanishkagimhana9499
@kanishkagimhana9499 3 жыл бұрын
සෙන්ටිග්‍රේට්ස් නැති උනා උනාමයි මේ වගෙ සිංදු ටිකක් ආවෙ නෑ අවුරුදු ගානකින් බන් 😍😔☹️
@kasunsandakelum430
@kasunsandakelum430 3 жыл бұрын
@@kanishkagimhana9499 ඔව්.මම හිතන්නේ උදය ග්‍රී ලා දැන් ලංකාවේ නැද්ද කොහෙද.. ඉන්නවා නම් මියුසික් අමතක කරලා පැත්තකට වෙලා ඉන්න එකක් නෑ ඉතින්..ඒත් එයාලා අපිට දායාද කරපු සින්දු හැමදාම අපේ හිතේ තියෙයි..
@sachinthyasandamith6451
@sachinthyasandamith6451 3 жыл бұрын
aluthin haduna kyla me feeling eka enne na ban. api mewata mechchara asa ape podi kale mewa ekkat gewuna nisa e matakayn aluth wena hinda me aheddi. dan mona song ahuwat e feeling enne ne.
@k.p.d.dbandara5901
@k.p.d.dbandara5901 3 жыл бұрын
මේ තාල අපේ නහර අවුස්සනව. මොකද මේ සින්දු අපිට ඇහුනෙ අපේ හොදම නහර කලේ 😪😪
@lankanlife8489
@lankanlife8489 7 ай бұрын
අපේ රටේ music industry එකේ වුණ ලොකුම tragedy එකක් තමයි centigrade කැඩිල වෙන් වෙන් වුණ එක. එයාල ආයෙ එකතු වුණත් මේ vibes ආයෙ එයාලගෙන් එන එකක් නෑ. අපරාදෙ ඉතිං😢😢
@NavenNaven-kh6tz
@NavenNaven-kh6tz 10 ай бұрын
அருமை ❤❤❤❤headset aka kane ghagana es dheka vahagaththama visual tika penawa ❤❤❤❤❤❤
@MezcoShorts
@MezcoShorts 2 жыл бұрын
මගේ උපන්දිනේ 2007.මට දැන් අවුරුදු 16.මම මේ සින්දු අහන first time ඒත් ඒව මාර විදියට දැනෙනවා.ඇත්තටම මේ සින්දු ලස්සනයි
@thimuthuashwin6210
@thimuthuashwin6210 Жыл бұрын
Yes bro
@robito_10
@robito_10 Жыл бұрын
2008 mat danenavanam ubt danena ek maha deyk neme 😅❤
@EnderboyMusic
@EnderboyMusic 8 ай бұрын
Mamath. man 12
@dulmisubodha4712
@dulmisubodha4712 Жыл бұрын
01.මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා උන් අප ආගිය මග වගතොට මතක අගුලු හැරදාලා වාවන්නට බැරිතැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා දෝරෙගලා ගියඋනු කඳුලැලි වියලි දෙතෙල් මත වැටුනා පැහැසර ඔබේ ආ... දරේ... මන්දාරම් අඳුරේ වෙලී සැඟවී ගිය ඔබෙ සෙනහේ... හද රිද්දනවා රහසේ මැලවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු සැමගෙන් සඟවා ඉන්න ඔබ නොමැතිව සිනහනගනයුරු මට කියා දී යන්න උමතුව අද විලාපදෙන හඬ අහගෙන ඉන්... න බිඳකට ඇවිදින් මගෙ ලය... මත ඔය සවන තියන්න පැහැසර ඔබේ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී සැඟවී ගිය ඔබෙ සෙනහේ හද රිද්දනවා රහසේ 02. යායට පායනා පෝදා සඳ.. තෙත බේරෙනා පිණි දෝරෙක.. හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා.. හෙට රෑ වෙලා එලිවෙන සඳ.. හිත හාරනා මහ පාලුව.. නුඹ ගන්නවානම් ආපිට.. යනවා.. කැන්දා.. වෑහෙන්නම් මා ඉඳ හිට ඒ සඳේ ඇඳිලා.. සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා.. තනි පැලේදී තනිව උරගෑ රෑ ගනන් බලලා.. අවේලාවක පෑයු තරුවී පෑ බැලුම් හින්දා.. තනි ඇතා සේ හිතින් හිතපු මල් වියේ අරුමේ.. නුඹ නිසාවෙන් හිතේ පිරුනු ආලයෙන් බැඳුනේ.. තරු ගනිද්දී නුඹව පෙන්වූ හීනයේ ගිලිලා.. සැපට ඉද්දී පැතුම් සේරම කළුවරේ බින්දා.. මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගත්තා.. නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මැරුණා. 03. මා දෙස නෙත් නොපියා බලාපූ හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ වැඩිපුර මාත් එක්ක නොආපූ මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපූ ඔබ තවමත් ඇය තමයි.. ඔබ තවමත් ඇය තමයි ඔබ තවමත් ඇය තමයි.. මගෙ හිත හදාපූ හිතුමතේ.. පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ.. ගෑවිලා මොකටද දුකයිලු හිතුමතේ.. පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ.. ගෑවිලා මොකටද දුකයිලු පපුවට තුරුලු වී හිඳ හඬාපූ ළංවී තොදොල් බස් මට දොඩාපූ හිත ළඟ හීනෙන් නිදි වරාපූ සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ මට තවමත් සුවඳ දෙයි.. මට තවමත් සුවඳ දෙයි.. මට තවමත් සුවඳ දෙයි.. මලකින් හමාපූ හිතුමතේ.. පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ.. ගෑවිලා මොකටද දුකයිලු හිතුමතේ.. පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ.. ගෑවිලා මොකටද දුකයිලු 04. කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ උතුරා ගැලුවේ අම මී ජීවිතේ කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා සුපෙම් නුවන් විමසාවි රෑ දිවා ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා ළය ගිම් නිවු සිහිලාර වෑහුනා මතු මා පැතු කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ මතු මා පැතු කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ සිතුම් පැතුම් ඉටුවේවි වාසනා අඳුරෙන් මිදී සඳ ඒවි පායලා ඔබ මේ පිදු සෙවනේම ඈදිලා මගේ ජීවිතේ නවතීවි පා සිනා මෙතුවක් ලැබූ කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ උතුර ගැලුවේ අම මී ජීවිතේ කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා 05. ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විඳගන්න ඒ සිසිල මා සිත් සේ.. මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්.. සඳ මිතුරි.. සිත මිහිරි.. කල මැනවී.. බිඳු කඳුළු.. පිනි පොකුරු.. කල මැනවී.. මට මම ම වී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා අපිම අපි වී ඉතින් නව ලොවක මුල් අණු වෙන්න නිල නොවන පෙම් කවිය පබඳින්න පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දළුලන්න මිහිකත මතින් සිහිනේ.. සනහා.. කිරණින්.. දැවෙනා.. ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විඳගන්න ඒ සිසිල මා සිත් සේ.. මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බිංදු මල් වැහි අරන් සඳ මිතුරි.. සිත මිහිරී.. කල මැනවී.. බිදුඳු කඳුළු.. පිනි පොකුරු.. කල මැනවී.. ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන් ප්‍රේමයට ප්‍රේමය වෙන්න නිලනොවන ජීවිතය පුබුදන්න පිනිවැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න ආදරය දළුලන්න මිහිකත මතින් සිහිනේ.. සනහා.. කිරණින්.. දැවෙනා.. ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විඳගන්න ඒ සිසිල මා සිත් සේ.. මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්.. සඳ මිතුරී.. සිත මිහිරී.. කල මැනවී.. බිඳු කඳුළු.. පිනි පොකුරු.. කල මැනවී.. ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විඳගන්න ඒ සිසිල මා සිත් සේ.. මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිනි බින්දු මල් වැහි අරන්.. සඳ මිතුරී.. සිත මිහිරී.. කල මැනවී.. බිඳු කඳුළු.. පිනි පොකුරු.. කල මැනවී...
@maheshangunasekara850
@maheshangunasekara850 3 жыл бұрын
පරන මතක හොදටම මතක් වෙන පට්ට සින්දු ටිකක් හදවතෙ උඩින්ම තියන ආසම සින්දු ටික පට්ට 😍 තවත් ඔයෙ වගෙම හොදම සින්දු ඔන 🎶 👈😍❤️
@PiyalPerera-wb7uh
@PiyalPerera-wb7uh Жыл бұрын
100% True
@matheeshamiln2290
@matheeshamiln2290 Жыл бұрын
අර කෙහෙල්මල් රැප් වගේද මෙව්වා කෙලින්ම හිතට වදින්නෙ❤
@kalpananilmi6287
@kalpananilmi6287 3 жыл бұрын
ඇත්ත පරණ මතක අලුත් කරන සිංදු ටිකක් .හිතට මහ අමුතු හැගීමක් දැනෙනවා ඒක කියාගන්න තේරෙන්නේ නෑ අපිත් දැන් වයසට ගිහින් මේ සිංදුත් එක්කම...ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බනම් 😞😓
@Sadeesha-r5s
@Sadeesha-r5s 3 жыл бұрын
ඇත්තටම 😊😊😊🎈❤️
@tharindusandaruwan079
@tharindusandaruwan079 3 жыл бұрын
@@Sadeesha-r5s p
@tharindusandaruwan079
@tharindusandaruwan079 3 жыл бұрын
p
@tharindusandaruwan079
@tharindusandaruwan079 3 жыл бұрын
@@Sadeesha-r5s p
@cookvihagabro
@cookvihagabro 3 жыл бұрын
Ow
@sameeranuwan0317
@sameeranuwan0317 3 жыл бұрын
සිංදු ටිකනමි ස්තරමි උබත් මගේ සාමිපලේ පොරක් 😍
@pawanbasnayaka4863
@pawanbasnayaka4863 3 жыл бұрын
පට්ට ඇ සින්ඩුටික
@vinothlakshan
@vinothlakshan 2 жыл бұрын
Vv
@dulminisuru9966
@dulminisuru9966 6 ай бұрын
❤​@@pawanbasnayaka4863❤tr
@ameshadil1412
@ameshadil1412 3 жыл бұрын
හරිම ලස්සනයි ඒ සිංදු ටික.. ❤️ පරණ සිංදු 🎶 භාවනාවක් වගේ... 😍🌼
@s-h-a-n-u
@s-h-a-n-u 3 жыл бұрын
ඇස් දෙක පියන් භාවනා කරත් එකයි මෙ ටික එක දිගට ඇහුවත් එකයි😍❤️🚶
@imrancasim4233
@imrancasim4233 3 жыл бұрын
මෙ සිංදු අහද්දි ඇස් කදුලින් තෙමෙනවා මොකද කිවුවොත් අපෙ තරුණ කලය ලස්සන කරපු සිංදු මෙවා 😇😇😇😇😇🙂
@nadinasanjana
@nadinasanjana 3 жыл бұрын
සුපිරි ගී එකතුවක් මට වයස අවු.15 ඒත් මේ සුන්දර සින්දු තමා අහන්න හිතෙන්නෙ
@kaushalyasamarasinghe5661
@kaushalyasamarasinghe5661 3 жыл бұрын
දැන් කාලෙ තියෙන නහයෙන් අඩන සිංදුවලට වඩා තේරුමක් තියෙන ලස්සන සිංදු ටිකක්..හිත නිවෙනවා...🔥⚡
@xhuntrrff
@xhuntrrff 2 жыл бұрын
ᴇᴡᴜɴᴀᴛᴀ ᴇ ꜱɪɴᴅᴜ ʟᴀꜱꜱᴀɴᴀɪ ʜᴀʀɪᴅᴀ
@vishwajithparanawithana
@vishwajithparanawithana 3 жыл бұрын
කියන්න වචන නෑ සිලෙක්ෂන්ස් සේරම ටික සුපිරි...
@vihangagimhan7977
@vihangagimhan7977 3 жыл бұрын
1.පැහැසර ඔබේ ආදරේ 2.යායට පායනා 3.හිතුමතේ 4.කිරිකෝඩු හිතට 5.ඉගිලෙන්න ඔබ එක්ක 6.නීල දෑසේ දුටුවා 7.පිණි බිඳුවක් වෙන්නට ආසයි 8.පානා සෙනෙහස 9.දඟකාර හැඩකාරි 10.අනන්තයට යන පාර දිගේ 11.මල් පැන් පොදක් 12.සුළඟ සේ පාවි 13.චන්ද්‍රයන් පිදු 14.ආදරේ මටමයි කියා 15. උන්මාදිනි හැංගුනා ❤❤☺️☺️☺️🔥🔥🔥
@manomusiclk
@manomusiclk 3 жыл бұрын
💓
@dilinishanika5953
@dilinishanika5953 3 жыл бұрын
🥰🥰🥰😍😍😍😘😘
@w_a_s_sanju_
@w_a_s_sanju_ 3 жыл бұрын
රන්වන් මල්දම් දිවුරාලා පවසන්න හදාගන්න මේ හිත මාගේ ඔබට නොහැක මගෙ සෙවනට
@BADBOYS-dr2zc
@BADBOYS-dr2zc 2 жыл бұрын
Thankyou bn list ekata 💪
@buddhikasampath7792
@buddhikasampath7792 3 жыл бұрын
ඇත්තටම මාර දුකයි මේවගෙ සින්දු අද අහන්න නැතිවෙන එකට.. තාමත් මේ සින්දුවලට අපි ආදරෙයි.. 😍
@lishan2804
@lishan2804 3 жыл бұрын
ඒ ෆීලින්ග් එක තමා ඕනෙ brdh❤️ 🖖
@Deshu__4514
@Deshu__4514 3 жыл бұрын
අම්මෝ මේ සිංදු අහනකොට දැනේන feeling eka kiyagana ba.🤗❤️වෙනම ලොකේක අතරමං වෙනවා මේ සිංදු අහනකොට. මේ සිංදු පරණ වෙන්නේ නැ කවදාවත්. ආදරෙයි හැමදාම මේ සිංදු වලට ❤️❤️❤️❤️❤️❤️
@pradeepchandana3473
@pradeepchandana3473 3 жыл бұрын
ම්
@udararoshan2875
@udararoshan2875 3 жыл бұрын
ඒක ඇත්තම ඇත්ත නේද?
@luckybroSL
@luckybroSL 3 жыл бұрын
🥲
@47HUNTER04
@47HUNTER04 3 жыл бұрын
එහෙනම් අපිත් පරණ වෙලා 😂
@jeorgeraja5070
@jeorgeraja5070 3 жыл бұрын
අනිවාර්යයෙන් 🙏 ඉස්තූති
@allinvideos543
@allinvideos543 2 жыл бұрын
කාල,දත් මැදල, ඇදත් හදාගෙන ඇදට අවිත් ලයිට් නිවල මේ දැහැනට සම වැදුනෙ....... මාස දෙකහමාරකට කලින් හමාර උන මතක සිහියට ගන්න කියාපු ගාන ❤️🤟
@sujanekanayake2206
@sujanekanayake2206 3 жыл бұрын
හොද සංගීතයකට කුමන මනසක් වුනත් සංසුන් කරන්න පුලුවන් සුවපත් කරන්න පුලුවන් ඒකට හොදම උදාහරණයක්.❤️
@dinethsachintha1266
@dinethsachintha1266 3 жыл бұрын
කටපාඩම් තාමත්.. ඒ තරම් ආදරේකරන සිංදු ටිකක්..❤️😊
@tharunadeesethma
@tharunadeesethma 2 жыл бұрын
මේ සිංදු රිලීස් කරනකොට මම පොඩි ළමයෙක් ඒත් අද කාලේ සින්දු එක්ක සසඳලා බැලුවම මේවා අහනකොට දැනෙන හැඟීම perfect...Old Is Gold.
@tharindumadushanka1150
@tharindumadushanka1150 2 жыл бұрын
...❤️ මෙව ඇහෙද්දි අනිත් ව වගෙ නෙවෙ.. හරි අමුතුයි, ඉස්සර මතක් වෙනව... දැන් තියන එව එක්ක මෙව ලගින් වත් තියන්න බැ ..... old is gold ❤️❤️❤️
@bumanenaksha1209
@bumanenaksha1209 2 жыл бұрын
1 පැහැසර ඔබෙ ආදරෙ 0:0 2 යායට පායනා 3:15 3 හිතුමතෙ 7:03 4 කිරි කොඩු හිතට 10:35 5 ඉගිල්ලෙන්න ඔබ එක්ක 15:04 6 නිල දැසෙ දුටුවා 19:09 7 පිනි බිදුවක් වෙන්නට ආසයි 23:10 8 පානා සෙනහස 26:27 9 දගකාර හැඩකාර 29:54 10 අනන්ත්‍යට යන පාර දිගෙ 34:19 11 මල් පැන් පොදක් 39:35 12 සුලග සෙ පාවි 44:24 13 වන්දයන් පුදු 48:02 14 ආදරෙ මටයි කියා 52:42 15 උම්මාදනි හැන්ගුනා 56:49
@DEWI.--
@DEWI.-- 3 жыл бұрын
හැමදාම අහන සින්දු ටික......... තනියම ඉද්දි රෑට තම පට්ටටම ගැලපෙන්නේ 🥰🥰🥰🥰. ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤❤❤❤
@dlakmini338
@dlakmini338 3 жыл бұрын
Aniwaaa.. ❤️❤️🎶
@dark-ii8mn
@dark-ii8mn 3 жыл бұрын
නැත්තං ❤️❤️😇😇
@evildk-2884
@evildk-2884 3 жыл бұрын
ඔව් ඇත්තටම.රෑට මාර විදිහට මේවා හිතට දැනෙන්නෙ🥰😍😍
@santhisanthi7789
@santhisanthi7789 2 жыл бұрын
Eka aththa
@santhisanthi7789
@santhisanthi7789 2 жыл бұрын
Hinath ekkama ninda yanawa
@lahiruswijethunga123
@lahiruswijethunga123 3 жыл бұрын
ගොඩක්ම ඉරාජ්ගෙ ❤️ ඒ කාලෙ ඉරාජ් බ්‍රෑන්ඩ් එකක් ❤️
@kaween372
@kaween372 3 жыл бұрын
මේ කාලෙ නං ගූ ගොඩක් 😊
@nimeshumayanga9182
@nimeshumayanga9182 3 жыл бұрын
පට්ටම රිලැක්ස් එකක් දැනෙන්නෙ හිතට ❤️❤️
@kavindawijekoon433
@kavindawijekoon433 3 жыл бұрын
මෙවගේ තව ටිකක් ඔනි බොක්ක ❤❤❤❤
@manomusiclk
@manomusiclk 3 жыл бұрын
Volume 2 දෙනවා ඉක්මනටම 🖤
@malithkavishka4707
@malithkavishka4707 3 жыл бұрын
@@manomusiclk ❤️
@pansilu4174
@pansilu4174 3 жыл бұрын
මාරම ලස්සන සින්දු ටිකක්💆‍♀️.මේ වගේ තව ඒවා ඕනෙ😌
@elisha6904
@elisha6904 2 жыл бұрын
💗🤕ගොඩක් දුකින් ඉන්නෙ මෙක අහද්දි හරිම සැහැල්ලුවක් දැනෙන්නෙ🤕🌼🍂
@tuliphayat
@tuliphayat 5 күн бұрын
Me vibe eka mona sinduwakinwat enne naa🥰🥰😌😌♥️♥️♥️
@ktgig8776
@ktgig8776 2 жыл бұрын
අපි තව ඉස්සර කොලු ගැටයෝ බන් දැන් අත පය ලොකු උනාට ඒ කාලේ ලොකු උනාම මෙච්චර වේදනාවක් තියෙනවනම් කවදාවත් ලොකු වෙන්න හීන දක්කින්නෑ 😌🤞thx අපේ පුංචි කාලේ ලස්සන කලාට respet :සෙන්ටිග්‍රේට් 🙃❤️
@hasindubhathiya3996
@hasindubhathiya3996 2 жыл бұрын
මනස රිලැක්ස් කරනවා. ඇත්තටම ලස්සන සින්දු ලිස්ට් එකක්. එ සින්දු එකින් එකට ගැලපෙනවා මාර සැනසීමක් ❤️
@poornimapavithrani_028
@poornimapavithrani_028 2 жыл бұрын
ඒ මියුසික් ඇහෙන කොටම වෙනම ලෝකෙකට අරන් යනවා වගේ...ආසම සින්දු...ස්තූති ළමා කාලේ ආයෙ මතක් කලාට..🥺💖
@KASUN970
@KASUN970 2 жыл бұрын
❤️
@ndb9953
@ndb9953 8 ай бұрын
aduna ganna kemathi බින්දුවයි හැත්තැ අටයි හතලිස් හතයි පනස් අටයි දෙසිය හැත්තැ තුන. whats app
@shanikaindunil8634
@shanikaindunil8634 3 жыл бұрын
සින්දුපරනද කියනෙක නෙමෙයි වටින්නේ මේ සින්දු මුලින්ම අහපු දවසෙ දැනුනු ෆීලින්ග් එක අදටත් දැනෙන එකයි වටින්නෙ😍
@madurasulochana
@madurasulochana Жыл бұрын
t's a pleasure my lady. Honestly these songs are our lives. Our childhood memories, some are actually brings tears as it took to some lovely and beautiful memories. . As a man who lives all alone losings every loving people who i loved the most. Those memories keeps me alive.. Wish you good health and happiness.
@roshanimaduwanthi850
@roshanimaduwanthi850 2 жыл бұрын
මේ වගේ හිතට දැනෙන සින්දුවකුයි වැස්සයි උනු තේ එකකුයි කියන්නෙ ඉතින් මාරම ෆීලින් එකක් තමා 😍❤️
@aknilanga7718
@aknilanga7718 2 жыл бұрын
Yes 👍🔥
@ndb9953
@ndb9953 8 ай бұрын
aduna ganna kemathi බින්දුවයි හැත්තැ අටයි හතලිස් හතයි පනස් අටයි දෙසිය හැත්තැ තුන. whats app
@maleemalee7175
@maleemalee7175 2 жыл бұрын
මේ සින්දු ඉස්සර ඇහෙද්දි මං හෙන පොඩී . මේක අහද්දි පොඩි කාලෙ මතක් වෙනව❤️🔥
@sadeepashahen7142
@sadeepashahen7142 3 жыл бұрын
පරණ මතක ආයෙත් මතක් වෙනවා💔🥀ඒත් සින්දු ටික අහද්දි හිතට පට්ට නිදහසක් දැනෙනවා
@sukiriboy6911
@sukiriboy6911 3 жыл бұрын
Sirawata bn❤️🤏
@jeramrayan8206
@jeramrayan8206 3 жыл бұрын
Sirawata 🥺💔
@sadeepashahen7142
@sadeepashahen7142 3 жыл бұрын
❤️🌺🌝
@S.Wickramarathna
@S.Wickramarathna 3 жыл бұрын
එකනම් බන් ඇත්ත ලස්සන අතිතකට යනො අපි ගතකල 😍😍
@paradiseguesthouse8540
@paradiseguesthouse8540 3 жыл бұрын
සුපිරිම ආසම සින්දූ සෙට් එකක් තමා🔥❤️😍
@ishanbuddhika4317
@ishanbuddhika4317 3 жыл бұрын
මචං මේ සිංදු භාවනාවක් වගේ. ❤❤ මේව අහනකොට කාටවත්ම කියන්න තේරෙන්නෙ නැති අමුතුම දුකක් දැනෙනවා. ඒ අපි දැන් වයසයි මචං 😟😟
@heshanfernando9640
@heshanfernando9640 3 жыл бұрын
තේරුම දන්නෙ නැතත් චූටි කාලෙ ආසාවෙන්ම අහපු සින්දු ටික❤️😘
@dlakmini338
@dlakmini338 3 жыл бұрын
සුපිරිම collection ekak ❤️❤️🎶🎶🎧🎧🎧🎧
@navodyaheshani5693
@navodyaheshani5693 Жыл бұрын
Kochchara ahuwath epa wene na. Mn godakma asa sindu tikak thiyenne. Dan kale ahana samahara sindu wala kisima arthayak na eth api ewaye shabda rasayata godak aasayi. E asawa nisama godak lassana artha thiyena sindu apita maga hrila. Mn anith sindu walata akamathi na. Mn music walata godak adareyi. Good job... ❤️
@WLCM854
@WLCM854 3 жыл бұрын
nicely selected bunch of heart touching collection. recommend for 90's born ppl. good work
@ashenperera6510
@ashenperera6510 2 жыл бұрын
ඉස්සර මේ සිංදු අහන්න කොච්චර කට්ටක් කෑවද..... සමහර වෙලාවට බහින්න ඕනෙ තැන පහු කරන් යනවා සිංදුව ඉවර වෙනකන් අහන්න..... ප්‍රශ්න කියලා දෙයක් තිබ්බෙ ම නැති ඒ නිදහස් අතීතෙට ආයි යන්න තිබ්බ නම්.....🥺🥺🥺🥺🥺🥺🥺🥺
@harshanianupama-ll8ut
@harshanianupama-ll8ut Ай бұрын
මතක ගොඩක් ඇවිස්සෙන්න හදවත සැනසීමක් ලැබෙන අර්ථයක් තියෙන ලස්සනම සින්දු 🥺❤️
@sagarasilva3401
@sagarasilva3401 3 жыл бұрын
කාලයක් යද්දි තමයි වටිනාකම වැඩි වෙන්නේ කියන එකට හොදම උදාහරණයක් ❤️❤️
@sanalidarpana8795
@sanalidarpana8795 3 жыл бұрын
🙏😁
@MYTH-pd6dd
@MYTH-pd6dd Жыл бұрын
🤣
@channelmusic3004
@channelmusic3004 3 жыл бұрын
ඉස්සර සින්දු මාරම ලස්සනයි අහන්න අහන්න ආසයි 😍😍😍
@malithdilshan2490
@malithdilshan2490 3 жыл бұрын
සිරාවටම 😍❤
@channelmusic3004
@channelmusic3004 3 жыл бұрын
😍
@nethumalsha341
@nethumalsha341 3 жыл бұрын
Amboo hitha mara vidihata niwenawa e tikata ❤niyamai broo💜️💜️💜️
@SandyaKumudini-o7f
@SandyaKumudini-o7f 3 ай бұрын
ආදෙයි..❤❤❤සින්දු ගෙනල්ලා දුන්නට.😊😊😊බොක්කක් තමයි❤❤❤
@hashan1784
@hashan1784 3 жыл бұрын
සුපිරියටම සිංදු ටික කලෙට් කරල තියනව 😘❤️ සුපිරි 🍃🌼
@sapnakavindi8839
@sapnakavindi8839 4 ай бұрын
ඔලුවට ලොකු බරක් තියනකොට විතරයි සාමාන්‍යයෙන් මන් සිංදු අහන්නෙ....පුදුම සහනයක් ඉස්සර කාලෙ සිංදු ❤....මේ සිංදු තව කාලයක් තියෙන්න ඕනි ❤
@IanKayCey
@IanKayCey 3 жыл бұрын
අත්ත්ටම දුකයි මේ සින්දු අහනකොට....තව කොච්චර ලයිෆ් එකේ කරන්න තිබ්බද ඒ කාලේ.
@harinduraweendra9838
@harinduraweendra9838 2 жыл бұрын
ගෝඩාක් හොද වැඩක් ඒකලේට අයෙ ගීය 🌺🌺♥️♥️ මේ වැඩේ කරපු කෙනට ගොඩක් ස්තුති 🙏🌺
@Raans_world
@Raans_world 3 жыл бұрын
මේවට පරණ සින්දු කියනවනම් අපිත් එහෙනම් ඒ එක්කම පරණ වෙලානේ... තාමත් අහන ෆෝන් එකේ ප්ලේ ලිස්ට් එකේ තියෙන සින්දු සෙට් එකක්
@RandeeraAnuhas
@RandeeraAnuhas 3 ай бұрын
මේ සින්දු එක්කම අපේ වයසත් ගිහිල්ල 💔❤️‍🩹
@danushikamadhushani1667
@danushikamadhushani1667 2 жыл бұрын
පොඩි කාලේ මේවා tv එකේ යනවා ඇහෙනවා.ඒත් ඒ කාලේ මේවා තේරෙන වයසක් නෙමෙයිනේ.නිකන් බලලා යනවා.දැන් ඇහෙද්දි පොඩි කාලේ මතක් වෙනවා. සහ මාරම ලස්සනක් මේ සින්දු ටික💫🥺
@tharushisampaya
@tharushisampaya 11 ай бұрын
Anee lasssanai bn ❤ marama collection ekak. Ewgem ewa widinn danna eun tikage comment kiywa kiyw metik ahaddi patta bn... ❤
@sasaniprathibha2429
@sasaniprathibha2429 3 жыл бұрын
ආයෙත් අතීතයට ගියා 🥺🥺😍😍
@mihiranwijewardhana3985
@mihiranwijewardhana3985 3 жыл бұрын
මේ වගේ පරන ලස්සන🥰🥰 song අය⁣ ඕනෙ බොක්ක❤️❤️😎
@eshanbinoy4892
@eshanbinoy4892 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔබට. 🤘 කල්පනාවක, තනිකම, පාලුව ගොඩාක් මතක එක්ක හිර උන මං..😍🤔😥😑
@chalaniwasala
@chalaniwasala Жыл бұрын
Thank u so much for sharing such lovely songs here....it's 1 am and this is the best playlist I found to play while working..
@madushahasanthi2705
@madushahasanthi2705 3 жыл бұрын
මාරම විදිහට හිත සැහැල්ලු වෙන්නෙ ❤️
@Bhagyawapramod__
@Bhagyawapramod__ 3 жыл бұрын
ඔව් බ්ම් ♥
@navinduharshana
@navinduharshana 10 ай бұрын
සුපිරි මනෝ පාරක් ගහන්න පුලුවන් song ටිකක් ආයේ ඔය vibe එකේ song කවදා එයිද 😢😢❤
@asankakumara4097
@asankakumara4097 3 жыл бұрын
එ සිංදු ටිකනම් මරු අනේ ❤️❤️
@Shan_...
@Shan_... Жыл бұрын
මේ සිංදු ටික මන්ම අහාලා ඇති සිය පාරාක් විතර කොච්චර ඇහැවත් එපා වෙන්නේ නෑ ❤
@amalijayawickrema1355
@amalijayawickrema1355 3 жыл бұрын
මනෝ පාරකට සුපිරි 🙂💯🎵
@kavindathamal5556
@kavindathamal5556 3 жыл бұрын
Yap ❤
@sasinduprageeth3696
@sasinduprageeth3696 3 ай бұрын
Me sindu maarama widihata feel wenawa deyyaneh puduma lassanai ❤🥺 adimathraaa ❤️‍🔥
@chathuranga_sandaruwan3rx
@chathuranga_sandaruwan3rx 3 жыл бұрын
මේවා අහද්දී එන ෆීලින්ග් එක..😍😍😍
@erandikumarasiri8320
@erandikumarasiri8320 3 жыл бұрын
☺️☺️☺️
@kosalaudara9055
@kosalaudara9055 3 жыл бұрын
Prashna godaka hitiye , me sindu tika ahuwata passe hitha godak nidahas una 😊💆 marama sehelluwak denenne 😊✌️ thanks you
@lakshan..7964
@lakshan..7964 3 жыл бұрын
දැන් තියෙන මල් සින්දුත් එක්ක බලද්දි මේවා පට්ට නේ...💯✌️
@NaughtyDoggTV
@NaughtyDoggTV 3 жыл бұрын
bona gaman ahanna patta sindu tika. thanks kollo
@SithumBro-w4q
@SithumBro-w4q 2 жыл бұрын
_Stress එක කොහේ ගියාද දන්නේ නෑ 🤠,_ *Good Job ❤️*
@harshanksandaruwan3016
@harshanksandaruwan3016 8 ай бұрын
හෑන්ඩ්ස්ෆ්‍රී ගහගෙන ඇස්දෙක වහගත්තම ඒ කාලෙට දන්නෙම නැතිව ගිහින් ටීවි එක ඉස්සරහා ඉදගෙන ඒ හැම සින්දුවකම විෂුවල් ටික ඇස් ඉස්සරහා පේනවා ආදරෙයි ඒ අතීතෙට තෑන්ක්ස් මචං මේ ටික අපිට අහන්න දුන්නට ❤
@gamingspark3834
@gamingspark3834 2 жыл бұрын
අඩෝ ඒ සින්දු ඇහෙද්දි හිතට මාරම සැනසිමක් දැනෙනවා බන්😍❤️
@ashhiruu4247
@ashhiruu4247 3 жыл бұрын
patan ganmath super avasan wenakan skip kare na supiri gammac
@sureshtharaka4983
@sureshtharaka4983 3 жыл бұрын
Ekanan භාවනාවk bro😍😍😍😍😍😍😍🤟🤟🤟🤟🤟
@dhanuDHANU-sw1jx
@dhanuDHANU-sw1jx 3 жыл бұрын
pattama selection ekak ...much love
@tharindudananjaya5719
@tharindudananjaya5719 3 жыл бұрын
පරණ මතක අවුස්සන හිතින් නොමැකෙන සිංදු මේවා😍❤️
@SuvikaaSuji
@SuvikaaSuji 6 ай бұрын
මම අ.වු 13 ගෙවපු එ ලමා කාලය මතක්වෙන මේ ලස්සන සිංදු ටික දැන් අ.වු 31 තාමත් අහනවා❤❤❤❤
@dileepasampath3842
@dileepasampath3842 3 жыл бұрын
Godak loku dukak tibba hindai meeka ahuve ahapu gaman karapu varaddatat uttarat hambuna attamai 🥰
@chinthakasandaruwan5781
@chinthakasandaruwan5781 2 жыл бұрын
ඒ කාලෙ අපි චාට් ශෝ රේඩියෝ වලින් අහපුවා මේවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 90ගනන් වල අය හොදටම දන්නව මේවායෙ රස❤️❤️
මනෝපාරකට Vol : 2 💚 Old songs collection
44:44
Mano Music
Рет қаралды 2,2 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
මනෝපාරකට Vol:07 🖤 Old songs collection...
1:04:09
Mano Music
Рет қаралды 2,5 МЛН
මනෝපාරකට Vol : 05 🖤 Old songs collection
44:00
Mano Music
Рет қаралды 1,4 МЛН
Kaveesha Kaviraj's Best 7 Songs - Classic 7
28:06
Classic 7
Рет қаралды 1,5 МЛН
මනෝපාරකට Vol : 03 💙 old songs collection
48:40
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН