Kanchana Anuradhi | SAMIDUGE MAGA (සමිඳුගේ මග) | Official Lyric Video

  Рет қаралды 39,884

Kanchana Anuradhi

Kanchana Anuradhi

Күн бұрын

"යෝ පටිච්චසමුප්පාදං පස්සති. සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති..!
යමෙක් පටිච්ච සමුප්පාදය දකීද, ඔහු ධර්මය දකී, යමෙක් ධර්මය දකීද, හේ මා දකී."
- මජ්ඣිම නිකාය, මූල පණ්ණාසකය, ඕපම්ම වග්ගය, මහාහත්ථිපදෝපම සුත්‍රය -
Kanchana Anuradhi | SAMIDUGE MAGA (සමිඳුගේ මග)
Lyrics - Rev. Kempane Siri Anuruddha Thero
Music - Rev. Bibiladeniye Mahanama Thero
Mix And Master - Amith Guru
Guitar - Nadeeka Jayawardhana
Flute - Sajeewa Gurusingha
Sitar - Mahesh Pathmakumara
Piano - Priyal Dissanayaka
Art & Illustration - Kasun Asanka @ Conception
Animation - Rajeew Barnes @ Lonewolf_Fx
සමිඳුගේ මග 🪷
දුකම දරන්නට
කඳුළු සලන්නට
උරුම වූ මේ සසරේ.....
හිතම නිවන්නට
කතරේ නොයන්නට
සමිඳුගෙ මග සොයමී....
සමිඳුගෙ මග සොයමී....
සමිඳුගෙ මග සොයමී....
නෙත බොඳවී - මග වැරදී
හිත සොයමි - දුක විඳිමී
තෘෂ්ණාවෙන් ලොව දෙස බැලුණී
ආලෝකය අඳුරින් වැසුණී
ඒ දුක් අඳුරේ තවත් නොයන්නට
සමිඳුගෙ මග සොයමී....
සමිඳුගෙ මග සොයමී....
සමිඳුගෙ මග සොයමී....
නිම නොවෙනා - භව නොදනී
දුර ඇදෙනා - බය උපදී
මෝහයෙන් මේ හිත පිරුණී
ප්‍රඥා මග අඳුරින් වැසුණී
ඒ දුක් අඳුරේ තවත් නොයන්නට
සමිඳුගෙ මග සොයමී....
සමිඳුගෙ මග සොයමී....
සමිඳුගෙ මග සොයමී...
-------------
Lord's way 🪷
This cycle of death and rebirth
Is to bare sorrow and shed tears
So I seek a way to calm the mind
and not to get lost
So I seek the Lord's way...
I seek the Lord's way...
I seek the Lord's way...
Eyes got blurry and I lost my way
Seeking what's in this heart I suffer
I looked at the world with lust
Light is covered by darkness
I can't wander in darkness anymore
So I seek the Lord's way...
I seek the Lord's way...
I seek the Lord's way...
I felt that there is no end
to this endless cycle of rebirth
There's long way that is terrific
This mind is filled with delusion
The path of wisdom is covered in darkness
I can't wander in darkness anymore
So I seek the Lord's way...
I seek the Lord's way...
I seek the Lord's way...

Пікірлер: 283
@samitaperera9678
@samitaperera9678 Жыл бұрын
සමිඳුගේ මග...... බියකරු සසර මග පීඩාවට පත් වුවෙක් බුදුමග පියනගන්නට කරන ප්‍රාර්ථනය ගීතයට පාදක වී තිබේ. අපගේ ගීත සාහිත්‍ය තුළ බුදුරජාණන් වහන්සේ පිළිබදව, බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ සමුදාය පිළිබඳව, හෝ බුද්ධාලම්භන ප්‍රීතිය ජනනය කෙරෙන ආමිස පූජා මුලික කරගත් පදමාලා රැසකි ඒ අතර බුද්ධ දර්ශනය ඉලක්ක කොටගත් මෙම පදමාලාවේ විශේෂත්වයක් දකිමි. පදමාලාවේ ම සමිදුගේ මග සොයා යන්නට යත්න දරන බව කියයි. කාව්‍ය ශරීරය තුළ සමිදුන්ගේ මග කවරක්දැයි දක්නට ලැබේ. බුදුරජාණන් වහන්සේ ම වරක් දේශනාකොට වදාළ පරිදි .. අරහංහි අරහා ලෝකේ.. අහං සත්‍ථා අනුත්තරෝ.. ඒකෝස්මි සම්මා සම්බුද්ධෝ.. සිතිභුතෝස්මි නිබ්බුතෝ.. යනුවෙන් තමන් වහන්සේ අරහත් වූ බවත් අනුත්තර වූ ශාස්තෘ බවත් එකම එක සම්මා සම්බුදුවරයාණෝ වන බවත් සිසිල් වූයේය නිවුනේයැයි දේශනා කොට වදාළේය. රචකයා එම සිසිලස එම නිවීම කෙරෙහි අවධානය යොමුකොට ඇත. කතා නායිකාව ඔස්සේ සොයා යන්නට සලස්වා ඇත්තේ එයම බව පෙනේ... ගීතය ආරම්භයේදී සසර කතරේ විවිධ දුක්ඛ දෝමනස්සයන්ට නතුවෙමින් හඩමින් තැවෙමින් ගතකරන සංසාරික දිවිය අවසන් කිරීමට බුදුමග සොයා යායුතු බව කියයි.. නමුත් ඒ මග සොයා ගමන් කිරිමට ඇති අසීරුතාව අනතුරුව පැහැදිළිකරන රචකයාණෝ මනුෂ්‍ය ජීවිතය කෙතරම් මෝහාන්ධකාරයෙන් ඇලලී ගොස් බුදුරදුන් පෙන්වා දුන් මාර්ගය හදුනාගැනීමට පවා නොහැකි තත්ත්වයට පත් ව ඇති ආකාරය මොනවට පැහැදිලි කරයි.. අතිශය ප්‍රබල වූ සංකල්පයක් ඉතා සරල සුගම අයුරින් ගෙනහැර පාන පදරචනය තෘෂ්ණාව නිසා තමාට තමාව පවා සොයා ගැනීමට නොහැකි වූ ආකාරය ද මෝහාන්ධකාරයෙන් ස්වකීය ඥානය පවා අවධිකළ නොහැකි තත්ත්වයක ඇති බව මෙනෙහි කරමින් සමාජ යථාර්තය ප්‍රකට කරයි. භික්‍ෂුන් වහන්සේ නමක් අතින් රචනාවීම සැබවින්ම මෙබදු ජීවන දර්ශනයක් ගෙනහැර දැක්වීමට හේතු වූවායැයි සිතේ. ගීතය ආරම්භයේදීම අසන්නට ලැබෙන සංගීත කණ්ඩය ද බියකරු සසර මග ගෙවමින් අවසානයේ නිවන සොයා යන්නාක් මෙනි. එනම් ගීතය ආරම්භයේදීම ගීතයට වස්තුවිෂය වන නිමිත්ත පිළිබද සංඥාවක් ශ්‍රාවකයාට/රසිකයාට දැනෙන්නට සැලැස්වීම මා මෙහි දුටු සුවිශේෂතාවයි. විශිෂ්ට ගායනයක යෙදෙන ගායිකාව.. පදපෙලේ සෑම වචනයක් කෙරෙහිම කළ ආදරය ගීතයේ අපුර්වත්වයට හේතුවේ. ඉතා සංවේදී හැගීම් සමුදායක් ඇය වචනයක් පාසා ගයන්නේ පදමාලාවේ අභ්‍යන්තරාර්ථය ගෙන හැර දක්වන්නට මෙනි. ඇයගේ ලයාන්විත ස්වරයෙන් කෙරෙන සහෘද ආමන්ත්‍රණය සැබවින්ම අතිශය සංවේදීය.... තවද සසර කතරින් එතෙරවීමට බුදුමග සොයා යන්නෙකුගේ අනවරත උත්සාහය පිළිබිඹුවීම ඇයගේ ගැයුමේ චමත්කාරයයි. ගීතයේ පදමාලාව සංගීතය හා කාංචනා අනුරාධීනියගේ ගැයුම චිත්ත ඒකාග්‍රතාවකට බෙහෙවින් දායක වන බැවින් සමිදුගේ මග නම් ගීතය ඉතා කෙටි කලෙකින් ජන හදවත් වැලඳ ගැනීමටත් බුදුමග ගමන්කරන්නට යම් උත්තේජනයක් ඇතිකරන්නට සමත් ගීතයක් වනු ඇතැයි විශ්වාස කරමි. ජන හදවත් තුළ සදානුස්මරණීය වන මෙවන් සුභාවිත නිර්මාණ ශ්‍රී ලාංකේය සංගීතාම්බරයට මුදා හළ පදරචකයාණන්ට ගී තනු නිර්මාපකයාණන්ට මෙන්ම ගායිකාවට අපගේ කෘතඥතාව හිමිවිය යුත්තේය. තව තවත් මෙබදු නිර්මාණ සිහල ගීතාවලියට ප්‍රදානය කරන්නට ඔබ සැමට ශක්තිය වාසනාව ප්‍රාර්ථනා කරමි.
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
ගීතය පිළිබඳ ඉතාම අගනා ගැඹුරු කියවීමක් ! බොහොමත්ම ස්තූතියි ඔබේ මෙම විවරණයට 🙏🤍 තෙරුවන් සරණයී 🪷
@BibiladeniyeMahanamaThero
@BibiladeniyeMahanamaThero Жыл бұрын
හරවත් අදහස් දැක්වීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතියි..! තෙරුවන් සරණයි..! ❤️🪷❤️
@note3files799
@note3files799 Жыл бұрын
🙏🙏
@PrasanthiPrasanthi-qw6th
@PrasanthiPrasanthi-qw6th 11 ай бұрын
@@KanchanaAnuradhi අක්කටත් , අක්කගේ පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ..🥰💞
@PrasanthiPrasanthi-qw6th
@PrasanthiPrasanthi-qw6th 11 ай бұрын
@@KanchanaAnuradhi ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
"යෝ පටිච්චසමුප්පාදං පස්සති. සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති..! යමෙක් පටිච්ච සමුප්පාදය දකීද, ඔහු ධර්මය දකී, යමෙක් ධර්මය දකීද, හේ මා දකී." - මජ්ඣිම නිකාය, මූල පණ්ණාසකය, ඕපම්ම වග්ගය, මහාහත්ථිපදෝපම සුත්‍රය -
@dineshprasanga1491
@dineshprasanga1491 Жыл бұрын
💖
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
කන්චි ඔයා කැතලික් කෙනෙක් වුනත් එඩ්වඩ් ජයකොඩි මහතා වගේ බොදු බැති ගී වලට කැමති වගේ නෙ 🌼☸️🌼☸️🌼
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
🤔🤔🤔🤔 කන්චි කැතලික් ..?? 🤔🤔🤔
@chathurikapriyadarshani8823
@chathurikapriyadarshani8823 Жыл бұрын
සිතක් සුවපත් කරනව තරම් දෙයක් තියේද.. පින නිසා ලැබුණු ඒ කටහඬින් පවා පින් රැස්කර ගන්න ලැබේවා..❤
@gamelokaya42
@gamelokaya42 Жыл бұрын
ධම්මෝ හවේ රක්කරති ධම්ම චාරී...ධර්මය රකින්නා ධර්මය විසින් රකියී........🙏🙏🙏🙏🙏
@BibiladeniyeMahanamaThero
@BibiladeniyeMahanamaThero Жыл бұрын
මෙවැනි නිර්මාණයකට දායකවන්නට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත්වෙමි. අර්ථවත් පොසොන් පොහොය දිනයක් වේවා..! 🪷❤️
@thilucky1
@thilucky1 Жыл бұрын
Api pin karala thiyenawa me wage song ekak ahanda
@sudassithero8749
@sudassithero8749 Жыл бұрын
🙏🏻☸️theruwansaranayi🌹ape haamuduruwane..☸️🙏🏻
@surajtharanga9226
@surajtharanga9226 3 ай бұрын
@user-un4tv6kr7j
@user-un4tv6kr7j 4 күн бұрын
අහන්න අහන්න ආස හිතෙනවා. මේ වගේ නිර්මාණය තව තවත් බිහි වේවා මගෙ පාර්ථනාව ❤❤❤
@cartoonlanka6445
@cartoonlanka6445 Жыл бұрын
කාංචී.... ඔය වයසෙදි මෙහෙම බුදුගුණ ගීයක් කියන්න පුලුවන් උනා කියන්නෙ ඔයාගෙ ගමන අති පැහැදිලියි... පරිපූර්ණ ගායිකාවක් වෙන්න පුලුවන් දැං... ඉදිරියෙදිත් මෙවන් නිර්මාණ බලාපොරොත්තු වෙමි.. ආදරෙයි. තෙරුවන් සරණයි
@yasirulakshan1291
@yasirulakshan1291 Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කා... Olevel liynn යද්දි ,බයක් ආවම උදෙට අක්කාගෙ සින්දුවක් අහලා යන්නෙ..අක්කගෙ voice එකෙන් සින්දුවක් ඇහුවම හිත relax වෙනවා❤😊 ..
@R.tharuka3302
@R.tharuka3302 Жыл бұрын
අක්කෙ ඔයා මේ comment එක දකින්න කියලා මං ප්‍රාර්ථනා කරනවා...ඔයාගෙ මේ පිංවන්ත හඩින් යශෝධරාවත කවි ටික අහන්න ආසයි...❤❤🥺🥺
@gayannagahawatta7534
@gayannagahawatta7534 Жыл бұрын
ඒ හඩත් එක්ක දැනෙනවා හොදට...වීව්ස් නැත්තේ මිනිස්සු සොයන්නේ වෙනව ලෙවල් එකේ ඒවා අරෙහෙන් පේන මෙහෙන් පේන ඒවනම් වීව්ස් ගොඩයී..එක්කෙනෙක් හරි අහලා තේරුම් ගත්තනම් ඒක වටිනවා ❤️
@Kavee_2003
@Kavee_2003 Жыл бұрын
දුකම දරන්නට කඳුළු සලන්නට උරුම වූ මේ සසරේ හිතම නිවන්නට කතරේ නොයන්නට සමිඳුගෙ මග සොයමී.. 🙏☸🌼🖤
@pamo89108
@pamo89108 Жыл бұрын
නිමක් කොනක් නැති රුදු සංසාරේ එකම සරණ වන්නේ බුදු සරණ පමණමයි.මේ වචන ට්ක ඇතුලේ ඇත්තේ අපි ගෙවනා මේ කටුක දිවියේ සැබෑම අර්ථය නොවේද ?සම්දුගෙ මග සොයන, සමිදුගේ මගෙහි යන සෑම කෙනෙකුටම මේ ගීතය,අදුරෙන් ආලෝකයයට යන්න අවැසි මාර්ගයක් කියා දෙන බණ පදයක්ම වේවා......
@SLartist001
@SLartist001 Жыл бұрын
සිතට දැනෙන්නේ සමිදේ නොනිමි බුදුගුණයි. ඇසට පෙනෙන්නේ පහනේ පහන් එළියමයි. ගතට දැනෙන්නේ සුළඟේ නැවුම් සිසිළසයි. කණට ඇසෙන්නේ සමිදේ බුදු බණ පමණයි. ~ තාරුකා ✍️ ~
@Maheshianuradhi1001
@Maheshianuradhi1001 Жыл бұрын
🙏😍❤️
@bhagyadisanayakemudiyansel4132
@bhagyadisanayakemudiyansel4132 Жыл бұрын
"ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි " පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේදි ඇසුණ අලංකාරවත් හිතම නිවන ගීතයක් .බොහොම් ස්තූති කංචි අක්කි ඔයාට.තෙරුවන් සරණයි ❤️🌺❤
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
කාංචි......❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
කන්චි ගෙ ජීවිතයෙ තවත් හැරවුමක් වගේ ...බොදු අසිරිය පිළිබඳ සැදැහැ ගීතය ක් ..🌸🌸🙏🌸🌸 ගායනා කිරීමත් මහත් පිනකමක්
@dinushanethmika
@dinushanethmika Жыл бұрын
සමිදුගෙ මග හැරුණු විට අපට වෙනත් මගක් නැත . ගොඩක් වටින නිර්මාණයක් . තෙරුවන් සරණයි ඔබට 🙏❤️
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
තවත් මෙවැනි වටින ගීත සමුච්චයක් 🎶❤️🎶 බෞද්ධ ගීත සාහිත්‍යය ට එකතු කරන්න ට හැකිවේවා.පාවි ගීතය ත් ඒ වගේ වටින ගීතයක් .දවසක ආසවෙන් ඉන්නවා විශාරද කාන්චනා අනුරාධි කියනවා අහන්න .✨️❤️✨️
@polgahawelasubhawithathero8317
@polgahawelasubhawithathero8317 Жыл бұрын
සුපින්බර පොසොන් පොහෝ දිනට, සුවහසක් බොදු ජන හට, අසිරිමත් සදහම් පඩුරක් ම වේවා.... එ් සමිදුගේ මග සොයන්නට, එ් මග වඩන්න ට, උතුම් නිවනින් සැනසෙන්න ට ම භාග්‍යය වාසනාව සැලසේවා.....
@madhuathauda
@madhuathauda Жыл бұрын
ඉතාම පිරිසිදු නිර්මාණයක්! බුද්ධාලම්බන ප්‍රීතිය, ශ්‍රද්ධා භක්තිය, සැනසුම උපදවන මහාර්ඝ නිර්මාණයකි. 🙏🥺💫🌷💛 මෙය නිර්මාණකරණයෙහි ලා දායක වූ සැමට නිදුක් නිරෝගි සුවපත්භාවය ලැබේවා! නිර්වාණාවබෝධයම සාක්ෂාත් කරගැනීමට භාග්‍ය උදාවේවා! 🙏💫🌷💛 සියලු ලෝ සතුන්ට භාග්‍යවතුන් වහන්සේගේ දහම් රසය මුණගැසෙත්වා! සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! 🙏💫💛
@meththanirajasinhe2186
@meththanirajasinhe2186 Жыл бұрын
මෙවැනි හිත සුවපත් කරන නිර්මාණ රැසක් කිරීමට ඔබට නිරතුරුව ශක්තිය ලැබේවා මගෙ අක්කේ..❤🥺☸️🙏
@dananjayaweerasingha3415
@dananjayaweerasingha3415 Жыл бұрын
Mechchara lasssana katahadak labila. Tiyeddi.. budu guna gayana karanna labima wasanawak... thawa issarahata budu guna gayana kranna..... theruwan saranai....
@SadeeStyle
@SadeeStyle Жыл бұрын
කාන්චනා අක්කිගෙ කටහඬ පිස්සුවක් නම් 😌❤️ මම එහි පිකාසෝ වේ 😌❤️
@nadeeshashehan8618
@nadeeshashehan8618 Жыл бұрын
ධර්මය දකින්නා බුදුන් දකී❤ සුපිරි වැඩක් kanchi. 🖤
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
ඒ අපූරු සැදැහැ ගීතය අහන්න පුදුම කැමැත්තක් තියෙන්නේ .🌼🌼🙏🌼🌼
@lasheensampath3253
@lasheensampath3253 Жыл бұрын
නිවා සනසාලන්නට හැකි හඩක් වේද මිනිස් සිත❤ මියුරු සිතුවිලි වලින් ගැයෙන ගී මිස.(කාංචනා අනුරාධි).මේකත් ඉතින් ලස්සනම ලස්සන වැඩක් වෙනවා සුවර්.බුදු සරණයි අක්කා❤.
@nethmajayasingha224
@nethmajayasingha224 Жыл бұрын
නමෝ බුද්ධාය
@sahanpulasthi4825
@sahanpulasthi4825 Жыл бұрын
භාවනාවක් වගේ🥺❤ හිතන්න දේවල් ගොඩක් දේවල් හිතටම වදින කටහඩකින් ඇහෙද්දි ආත්මයම සුවපත් වෙනවා වගේ❤
@_kavindiabeysekara129
@_kavindiabeysekara129 Жыл бұрын
අහන කීවෙනි පාරද කියලවත් මතක නෑ මට. පිපාසයෙන් දුර්වල උන කෙනෙක්ට අමෘතයක් මේක.🥺💗
@bopathjayathu3820
@bopathjayathu3820 Жыл бұрын
ආගම දර්ශනය සහ දර්මය නිසි ලෙස වෙන් කරගෙන දර්ශනය හදුනාගත් තැනැත්තා දුකින් එතර වෙයි🥰 ලස්සන වැඩක්🥰
@Gems9372
@Gems9372 Жыл бұрын
හැමෝට හිත සුවපත් කරන්න ......ගීත ගයනා කරන්න බෑ බුදුගුන ගී .....කියන්න බෑ ඔයා ඒක කරලා පෙන්නලා .....ස්තූයි..වචන....🎶 සංගීතය කරපු සියලුම දෙනාට 3:30 3:32 3:36
@Ceylon_spice_tales
@Ceylon_spice_tales Жыл бұрын
මන් ඔයාගෙ හැම සින්දුවකටම addict ...waiting for new addiction ❤💜💜💜
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
තරුණ ගායිකාව 💜🎻ගෙ හඩින් ගැයුන වටිනාම ගීතයක් .කන්චි ඔයාට ස්වරණමාලි මහා සෑරදුන් වහන්සේ ගෙ සහ සෝමාවතී මහා සෑරදුන් වහන්සේ පිහිටයි 🙏🙏🙏 ආරක්ෂාව යි
@nethmianuradha-gn7cr
@nethmianuradha-gn7cr Жыл бұрын
උතුම් වූ පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයක් වේවා සැමටම......🌼💕 ලස්සනයි ක‍ංචි අක්කේ........අක්කගේ කටහඩ භාවනාව ක්........😢❤️❤️❤️
@chathuraherathmusic
@chathuraherathmusic Жыл бұрын
මෙවැනි හිත නිවන නිර්මාණ රැසක් කරන්නට හැකියාව ලැබේවා. 🙏 Beautiful work kanchi nangi & ape hamuduruwane. 🌸
@madeeshalakshan6857
@madeeshalakshan6857 Жыл бұрын
මේ සිංදුවට ඒ කටහඩ බවනාවක්
@gayaneranga3795
@gayaneranga3795 Жыл бұрын
මහ දුකක් වේදනාවක් දැනෙනව ඒ Music වලයි Voice එකෙයි දෙකේම...
@gamelokaya42
@gamelokaya42 Жыл бұрын
ධම්මෝ හවේ රක්කරති ධම්ම චාරී...ධර්මය රකින්නා ධර්මය විසින් රකියී........🙏🙏🙏🙏🙏
@justingrox9613
@justingrox9613 11 ай бұрын
මොන දේ හොයා ගෙන ගියත් මොන ජයක්ග්‍රහනය ලබා ගත්තත් අපි තැනක නතර වෙලා කල්පනා කරන දෙයක් තමා අක්කා.අර්ථවත් පද වැල් ඉදිරියටත් සුමියුරුව ගායනයට හැකියාව ශක්තිය තව තවත් ලැබේවා. ඒ දුක් අදුරේ තවත් නොයන්නට සමිදුගේ මග සොයමි තෙරුවන් සරණයි ❤
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
☸️වචනයෙන් කිව නොහැකි වටිනාම අර්ථවත් සැදැහැ ගීතය ක් 🌸🌸🙏🙏🙏☸️
@vimashanimsara6059
@vimashanimsara6059 Жыл бұрын
ජීවිතේ එක හැරවුම් ලක්ෂයක් වෙයි.❤
@liana9149
@liana9149 Жыл бұрын
මා දුටු විශිෂ්ටතම නිර්මාණයක් 🙏
@pansilu3174
@pansilu3174 Жыл бұрын
ඔයාගේ හඩ හරිම මිහිරියි අහං ඉන්න පුලුවන් හිත සුවපත් වෙනවා...ලස්සන වැඩක් Lyrics නියමයි 👌 ආදරෙයි කංචි ♥️
@PamalkaKarunanayake
@PamalkaKarunanayake Жыл бұрын
ඵිප්පලී කුමාරයා තමන් කිසිදා නොදුටු බුදුන් මුණ ගැසුණු දා, උන්වහන්සේ ඉදිරියේ ගාථා රැසකින් ගුණ වැයුවාලු. තථාගතයන් වහන්සේ, "ඔබ මෙය මා බුදුන් යැයි දැන මා ඉදිරියේදීම කී නිසා විනා, අන් අයෙකු ඉදිරියේ කීවා නම් දරාගත නොහැකි වනු ඇතැයි" දෙසා වදාළහ. පසු කළෙක මහා කාශ්‍යප මහ රහතුන් ලෙස උන්වහන්සේ තෘතීය අග්‍රශාවකයන් වහන්සේ ලෙස ලෝ පතල වූහ. සංගීතය හැඟීම් අවුලන සමයෙක, සංගීතයෙන් විමුක්ති මඟ වඩන්නටත් හැකි වග පෙන්වමින්, යුගයේ පෙරළිකාර සංගීත යතිවරයාණන් වහන්සේ විසින් ගොතන ලද තනුවෙහි අගනා බව මෙතරම්ම යැයි කියා නිම කළ නොහැක්කේ එහි ඇති විමුක්ති සුවය නිසාවෙන්ම විය හැකිය. දයාබර නැගණිය කංචි, සංගීතය යැයි යටි ගිරියෙන් කෑගසා උඩු බුරලන සමයක, සං‍යමය සහ ධ්‍යාපනය කෙතරම් වැදගත් ද යැයි පසක් කරවමින්, භාවයන් වැඩි නොවී, නිවී ගයන්නට ඔබ යොදා ඇති වෙර අගයමි. සිරි අනුරුද්ධ හිමියණි, ඔබ වහන්සේත් මමත් සොයා යන සමිඳුගේ මග අපට සොයන්නට තවත් නිමිත්තක් ලබා දීම ගැන ගෞරවයෙන් ප්‍රශංසා කරමි. නිර්මාණයට දායක වූ සියලු දෙනාට සෙනෙහෙන් තුති පුදමි! පින්බර පොසොන් පොහොය දිනක් වේවා! 🌟♥♥
@BibiladeniyeMahanamaThero
@BibiladeniyeMahanamaThero Жыл бұрын
කවදත් හරවත් දේ අගයන සංගීතවේදී පමල්කට කෘතඥපූර්වක ස්තූතිය...! ♥🙏
@KanchanaAnuradhi
@KanchanaAnuradhi Жыл бұрын
හැමදාමත් සංගීතය වෙනුවෙන්ම කැපවී සිටින ඔබ වැනි අද්විතීය සංගීතවේදියකුගේ මේ ඇගයීමට හදපිරි ස්තූතිය 🙏🪷☸️
@PamalkaKarunanayake
@PamalkaKarunanayake Жыл бұрын
@@KanchanaAnuradhi ඔබේ දිගු ගමනට එදා මෙන් අදත් හෙටත් ආශිර්වාද කරමි ආදරයෙන්!❤
@PamalkaKarunanayake
@PamalkaKarunanayake Жыл бұрын
@@BibiladeniyeMahanamaThero හරවත් බවින් ඔබ්බට ගිය මනරම් නිර්මාණ කරන ඔබවහන්සේට පාද නමස්කාරපූර්වක ගෞරවය!❤
@achalagimsara6888
@achalagimsara6888 Жыл бұрын
භාවනාවක් ❤❤❤ ගොඩක් ලස්සනයි ❤❤❤❤❤
@kaushalyadilru3856
@kaushalyadilru3856 Жыл бұрын
හදවත සුවපත් කරනා හඩක් , ඔබට ජයක්ම ලැබේවා....තෙරුවන් සරණයි...!!!.🌼🥀🙏🕊️🎧🎶
@kamaniirizarry8024
@kamaniirizarry8024 Жыл бұрын
ඉතාමත්ම දක්ෂ නිර්මානයක්. එහෙත් දුකෙන් සිටින කෙනෙකුට මින් දුක වැඩි වෙන්න පුළුවන් වුවත්, අටලෝ දහම යනු මෙයම බව වටහා ගත යුතුයි 🙏
@vimukthi1066
@vimukthi1066 Жыл бұрын
This is really an incredible piece of art. May you have Buddha's blessings. ☸️🙏
@sanjeewabandara8294
@sanjeewabandara8294 9 ай бұрын
Fm eken ahala thama song eka hoyan ආවේ.. පුදුම ලස්සනක් නංගී ජයම වේවා ❤️❤️❤️❤️❤️
@himathdasanayake9168
@himathdasanayake9168 8 ай бұрын
🙏🙏🙏🙏 Theruwan saranai
@hirunilakshika8333
@hirunilakshika8333 Жыл бұрын
තවත් ඇබ්බැහියක් ♥️🥺 මේ පෙර පිනකට ඔයාට ලැබිලා තියෙන කටහඩක් නංගි ♥️ හිත් කී දාහක් නම් මේ කටහඩින් සුවපත් වෙනවද 💖 ඒ පිනම ඇති ♥️ අනර්ඝ නිර්මාණයක් 👌 හදවතින්ම සුබපතනවා ♥️✨️
@Buwanimb-em1jr
@Buwanimb-em1jr Жыл бұрын
Buduguna gayanaya marina lassanai. ouata Honda anagathayak thiyenava. Ekata subapathanava. Apita thavath mewage lassana nirmana ahanna salasvanna.
@Buwanimb-em1jr
@Buwanimb-em1jr Жыл бұрын
😍😉
@lakinduweerapperumage3329
@lakinduweerapperumage3329 Жыл бұрын
🙏🙏
@IsuruLakshitha-v8r
@IsuruLakshitha-v8r Жыл бұрын
අනෙ හැමදාමත් මේ වගේ නිර්මාණ අපිට දායාද කරන්න ඔයාට ශක්තිය දයිර්‍ය ලැබේවා අක්කියෝ.ගොඩක් ලස්සන අරුත් බර ගීතයක්.සියලු දෙනා සුවපත් වෙන පින්බර පොසොගක් වේවා.🙏🙏
@thejaranasingha1621
@thejaranasingha1621 Жыл бұрын
Wow 🤩
@fredysilva4182
@fredysilva4182 Жыл бұрын
Sonduru Nirmaanayk, Hadatama Danuna,
@HelloOfficialYT
@HelloOfficialYT Жыл бұрын
Kanchana Akke Harima Lassanai! Oyata Theruwan Saranai!😊🙏☸️
@monilkagoonatilleke3240
@monilkagoonatilleke3240 Жыл бұрын
🙏❤️🙏
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
කන්චි ඔබට ත් 🏵️🙏🏵️මටත් සමිදුගෙ මග ඒකාන්තයෙන්ම හමුවේවා🌸🙏🌸 ගීතය පළමු වර ඇසීමෙදී..සමිදුගෙ මග සොයමි කියන කොට ඇතිවුන හැගීම නෙතට කදුලක් ආවා. කන්චි ඔබ,මම සොයන සමිදුගෙ මග අනිවාර්යයෙන්ම හමුවේවා🌸🙏🌸
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
තවත් මෙවැනි ම අර්ථවත් නිර්මාණ කරන්නට අක්කට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏🥰 පද පෙළත් ඉතා අපූරුයි. තෙරුවන් සරණයි 💐🙏 නිර්මාණය සම්බන්ධයෙන් කටයුතු කළ හැමටම තුති පුදමි 🤍🙏
@imaladithya
@imaladithya Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gamage2007
@gamage2007 Жыл бұрын
It's a meditation....
@flyinghigh3433
@flyinghigh3433 Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කෙ සින්දුව. තෙරුවන් සරණයි
@_kavindiabeysekara129
@_kavindiabeysekara129 Жыл бұрын
හිතට දැනුන සැනසීම කොහොම නම් වචන කරන්නද. සැනසීමම හොයන් යන මේ ගමනෙ ජීවිතේ අවබෝධ කරවන්න වචන අහන්න ලැබෙන්නෙ හරිම අඩුවෙන්. මේකත් ඒ වගේ. කෙනෙක්ගෙ හිත නිවන්න උපකාරයක් වෙනවා කියන්නෙම මහා පිනක්. තවත් අයගෙ හිත නිවන්න ශක්තිය වගේම කිසිම දුකක් කරදරයක් නොවී හැම මොහොතෙම සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි අක්කෙ..❤️
@hasithasandeepa123
@hasithasandeepa123 6 ай бұрын
🙏💛
@Tiktokuser5678
@Tiktokuser5678 Жыл бұрын
කලාවැවේ නිල් දියවර අපෙ අම්ම කවර් එක මාරම ලස්සනයි.බුදුගුන කවර්ස් තව ඕන.හිතෙ නිවෙනව කටහඩ එක්ක ඒ සින්දු එකතු උනාම❤🥹
@manushamendis6682
@manushamendis6682 Жыл бұрын
Adrei kanchana akki 😊❤️🌺
@Statusvideo578
@Statusvideo578 Жыл бұрын
මාරම ලස්සනයි...🥺❤️
@madushaniedirisinghe6326
@madushaniedirisinghe6326 Жыл бұрын
🙏❤
@niroshidisanayaka8041
@niroshidisanayaka8041 Жыл бұрын
🌼 භාවනාවට නිහඬ හඬක් නුඹ..✍️🌸
@TanTin-vg4hw
@TanTin-vg4hw Жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@Buwanimb-em1jr
@Buwanimb-em1jr Жыл бұрын
Ouage Nirman Nam niyamai kanchi
@diamonds1796
@diamonds1796 Жыл бұрын
හරිම ලස්සනයි. ගොඩක් පින් සිදු වේවා 🥺🥺🙏🙏🙏
@Yashboyofficial
@Yashboyofficial Жыл бұрын
🙏🙏🙏🙏🙏
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Thank you Kanchi For your wonderful Blessed song. All the best for your future!❤
@TharinduHimash
@TharinduHimash Жыл бұрын
😍☸️❤️
@sumedhakarunarathana8496
@sumedhakarunarathana8496 Жыл бұрын
නියමයි කාන්චනා. Well done. ❤
@Osha_12
@Osha_12 11 ай бұрын
බුදු සරණයි කාටත්❤❤❤
@srimalmd
@srimalmd Жыл бұрын
That path is the only one to come out from all the sufferings..
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
❤☸️❤️කන්චි ඔබ කුමන කතෝලික වුවත් ,තිලෝගුරු නිදුකාණන් වහන්සේ දේශනා කලේ මා දේශනා කරන ලද ධර්මය සරලයි,සුගමය,ඇතැම් විට තර්කානුකූල ය මාදෙසූ ධර්මය කැමති කෙනෙකුට වැලද ගත හැකිය ,අකමැති කෙනෙකුට බැහැර කල හැකිය යන්න යි.නමුත් ඔබ සතුටු වෙන්න මේ වගේ තරුණ වයසේදීම බුදුගුණ ඇතුළත් ගීතයක් ගායනා කිරීම ම මහත් පිනක් නොවේද .බුදුන් දෙසු ධර්මය තරම් සුන්දර දහමක් ඇත්තේ ද නැත.හෙතෙම හේතුවක් නිසා ඵලයක් හට නොගනී සොදුරිය .ඔබට කැමති නම් අපගෙ දහම සමග එක්ව ඒ දහමෙහි අක්මුල් සොයා සොයා ගන්න ...අප ලොව්තුරු බුදු දහම ස්වර්ණමය කාලය ඇත්තෙ ඉදිරියට ය.🌸🙏🌸 .......තවත් කීමට බොහෝ දේ ඇත .නමුත් එයට කාලෙ නොවේ.ඔබ පුදුම පිනක් කරගත්තා කියලා හිතාගන්න බුදුගුණ ඇතුළත් ගීතයක් ගැයීමත් මහත් පිනක් 🏵️🙏🏵️
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
මිත්‍යාව , නිරයට පාර කපනව..
@hasankajayasundara23
@hasankajayasundara23 10 ай бұрын
අපට මිත්‍යාවට පාර කපන්න උවමනාවක් නැහැ .
@asiniudara
@asiniudara Жыл бұрын
🙏Best song realesed in a poya day.💗
@bahagyadinuudewjaa1074
@bahagyadinuudewjaa1074 Жыл бұрын
ලස්සනයි
@rishmakavinda1680
@rishmakavinda1680 Жыл бұрын
නියම වැඩක් කාංචියෝ ❤❤❤
@ganishkamihiran2181
@ganishkamihiran2181 8 ай бұрын
Lassanai ❤️❤️
@lakshriniranasinghe8452
@lakshriniranasinghe8452 Жыл бұрын
❤️❤️❤️❤️
@AsithaKumarasiri
@AsithaKumarasiri Жыл бұрын
ඒකනම් භාවනාවක් වගේ. 😇🙏🏾🌸
@savindraamaranath8268
@savindraamaranath8268 Жыл бұрын
❤🙏
@chathuchathu2939
@chathuchathu2939 Жыл бұрын
කන්චනා අක්කි නම් පිස්සුවක් ආසම ගායිකාව❤️❤️❤️❤️
@agritrips9574
@agritrips9574 Жыл бұрын
කලින් නිර්මාන වගේමයි.මේකත් මාරම ලස්සනයි .. ඒ කටහඩ🥺🔥❤ ආදරෙයි කාංචි අක්කා❤❤
@KandyCinema
@KandyCinema Жыл бұрын
දුකම දරන්නට කඳුළු සලන්නට උරුම වූ මේ සසරේ.....
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g Жыл бұрын
budu saranai
@SanjeewaLiyanage-gt9wi
@SanjeewaLiyanage-gt9wi Жыл бұрын
Siyalu dukin nidahs weeme margya siyalu sathwayange sitha thula jeewamanai.siyaluma shasthrun wahnselata namaskaraya.
@note3files799
@note3files799 Жыл бұрын
Trend එන්නම ඕන සිංදුවක් 🙏❤
@iam_janudi
@iam_janudi Жыл бұрын
@minoraattanayakege6387
@minoraattanayakege6387 Жыл бұрын
කාන්චි ආදරෙයි නන්ගි ඔයාගේ සන්වේදී සන්වර කටහඬට.🙏🙏🙏තෙරුවන් සරණයි.
@indikeprasadcj1
@indikeprasadcj1 Жыл бұрын
A niwena handa.. budu guna geethayata lebuna apuruwa.. 🙏🙏❤️
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
ඒක මාර සින්දුවක් නෙ ,❤❤
@thisumibandara5258
@thisumibandara5258 Жыл бұрын
සිංදුව එනකල් මග බලන් ඉන්න්වා❤❤❤❤😊
@slkaviyayyyyyyyyyyyyy7328
@slkaviyayyyyyyyyyyyyy7328 Жыл бұрын
මාරම ලස්සනයි😊♥️බුදු සරණයි
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
🌸🌸🙏🌸🌸මේ ගීතය ක් නොවෙයි ධර්ම දේශනාවක් 🏵️🏵️🙏🏵️🏵️
@henukadulran5387
@henukadulran5387 Жыл бұрын
සුපිරි වැඩක් කංචි.... අදරෙයි.... පින්බර පොසොන් පොහොයක් වේවා.....
@k.pagngnakarathero7175
@k.pagngnakarathero7175 Жыл бұрын
Mahanama hamuduruwo dakala awe this exllente 💚🔥
@BibiladeniyeMahanamaThero
@BibiladeniyeMahanamaThero Жыл бұрын
❤️🪷❤️
Kanchana Anuradhi - UDURAWEE (උදුරාවී) Official Lyric Video
3:34
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 92 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Yashodara (යශෝධරා) - GANGADARA
3:26
GANGADARA
Рет қаралды 1,4 МЛН
Kanchana Anuradhi - ROMEO (රෝමියෝ) | Official Music Video
3:12
Kanchana Anuradhi
Рет қаралды 1 МЛН
Kaali (කාලි) - Kanchana Anuradhi  [Lyric Video]
3:44
Tharindu Damsara
Рет қаралды 2 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 92 МЛН