Naadagam Geeya (නාඩගම් ගීය) - Ridma Weerawardena ft.Charitha Attalage [Official Audio]

  Рет қаралды 7,577,087

Ridma Weerawardena

Ridma Weerawardena

Күн бұрын

Пікірлер: 4 800
@ඇල්බා
@ඇල්බා 2 жыл бұрын
Lyrics-- හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුළු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම් දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එනහැටි බලා හිඳින අඟනුන් සත්තයි ආලේ බඳී රහසින් පවර අජාසත් නිරිඳුන් මම වෙමි පිය නසා රජකම අරගන්නෙමි කියා එද්දී අද මං සත්තයි ආලේ බඳී අඟනුන් හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුළු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම් like plz ❤
@slgo2301
@slgo2301 2 жыл бұрын
Super
@slfamilycrafts4386
@slfamilycrafts4386 2 жыл бұрын
Wow
@pasindinimsara2186
@pasindinimsara2186 Жыл бұрын
Thanks ❤
@gazelle8080
@gazelle8080 Жыл бұрын
♥️
@sugandhikadilhani6394
@sugandhikadilhani6394 Жыл бұрын
❤❤❤❤
@Ashenfdo99
@Ashenfdo99 Жыл бұрын
2025 තාමත් හිතට දැනෙන ලස්සන සිංදුවක් කෝ 25 set eka ? ❤❤❤❤
@LalithaWassana
@LalithaWassana Жыл бұрын
❤❤
@darshanabandara8748
@darshanabandara8748 Жыл бұрын
Aurudda witharai bro wenas wenne🎉❤. Habai ee sinduwala thibba raha ehemama danenawa hith walata. 😍❤❤
@HarshanaBandara-s7x
@HarshanaBandara-s7x Жыл бұрын
@NenasaraUthum
@NenasaraUthum Жыл бұрын
@DS-rj4bw
@DS-rj4bw 11 ай бұрын
❤😊
@SLTech.112
@SLTech.112 Жыл бұрын
2024 කවුද අහන්නේ.❤❤ පළවෙනි පාර ඇහුණු හැඟීම එහෙම්මයි.😢
@Mobilegamer-h8t
@Mobilegamer-h8t 10 ай бұрын
@AwishnaWeenavi-wt2bs
@AwishnaWeenavi-wt2bs 9 ай бұрын
❤❤❤
@wasanthawasantha115
@wasanthawasantha115 7 ай бұрын
❤😊
@sadewanuhasandrew
@sadewanuhasandrew 7 ай бұрын
Mama
@IndraniSomalatha-n7m
@IndraniSomalatha-n7m 5 ай бұрын
❤❤
@DJNuwan01
@DJNuwan01 Жыл бұрын
2023 අහන කවුරුත් නැද්දෝ😍😍 පලවෙනි පාර අහද්දී දැනුනු ඒ හැගීම තාම එහෙමමයි ❤
@Saseka0926
@Saseka0926 Жыл бұрын
@dehandehan5556
@dehandehan5556 Жыл бұрын
ඉන්නො සගො
@tenukivinu5338
@tenukivinu5338 Жыл бұрын
Innawoooo 😎😎
@himahima9645
@himahima9645 Жыл бұрын
Innoo thawa me wage lassana song dannawanm kiyannako
@nethuudakandage8558
@nethuudakandage8558 Жыл бұрын
❤❤
@wilsonkolla
@wilsonkolla 3 жыл бұрын
2022 අහන කවුරුත් නැද්දෝ😍😍 රැල්ලට යන සංගීතයේ උඩුගම් බලා යන විශිෂ්ඨයා චරිත අත්තලගේ❤❤❤❤🔥
@lakmalsamarasinghe5376
@lakmalsamarasinghe5376 2 жыл бұрын
anusara ub hema ekatama comment danwa neh
@kaviofficial13
@kaviofficial13 2 жыл бұрын
අහනව
@sanduninadeesha6038
@sanduninadeesha6038 2 жыл бұрын
ඉන්නෝ❤️❤️
@everything6549
@everything6549 2 жыл бұрын
Innwo
@gamingsk737
@gamingsk737 2 жыл бұрын
inno
@sandamalithilakarathna7580
@sandamalithilakarathna7580 12 күн бұрын
2025 අහන්නේ කව්ද?❤
@hasindugunarathna2835
@hasindugunarathna2835 2 күн бұрын
Sirawata ❤️
@Dalshi-Niroshima
@Dalshi-Niroshima 11 ай бұрын
2024 ත් අහන එපා උනේ නැති මම වගේ අය ඉන්නවද???
@sithumsathsara-xk5um
@sithumsathsara-xk5um 10 ай бұрын
Ow mamath
@Mobilegamer-h8t
@Mobilegamer-h8t 10 ай бұрын
@hasindunimsarakoswattage5084
@hasindunimsarakoswattage5084 10 ай бұрын
Innooooooo.......
@priyandanirajanayake
@priyandanirajanayake 8 ай бұрын
2024. 05. 06 ❤❤❤❤❤
@MayanthaEkanayke
@MayanthaEkanayke 8 ай бұрын
@indraniwijesinghe2921
@indraniwijesinghe2921 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති 2024 ත් මේක අහන සෙට් එක ලයික් එකක් දාගන යමු...❤❤❤
@renukaranashinha4742
@renukaranashinha4742 8 күн бұрын
අවුරුදු හතක් වෙලත් තාමත් අහනවා...එච්චරට ලස්සනයි enyone 2025?
@AbiHelaksha
@AbiHelaksha Жыл бұрын
2024 අහන කවුරුත් නැද්දෝ😍😍 ඒ කටහඩ, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤‍🔥
@chenuliweerakoon2979
@chenuliweerakoon2979 Жыл бұрын
❤❤
@tharushikadewmini1425
@tharushikadewmini1425 Жыл бұрын
Bota mol da
@chamarimadurangani
@chamarimadurangani Жыл бұрын
ඒකනම් ඇත්ත❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@dinukawijewardana6119
@dinukawijewardana6119 9 ай бұрын
@aselasilva5723
@aselasilva5723 Күн бұрын
අජාසත්ත නාමෙන්.......මුලු ගමේම අගනුන් මට වහ වැටෙනවා...බලාපල්ලා බොරුනන්.....බලාපල්ලා....බලාපල්ලා....❤
@hansanamadhushan1044
@hansanamadhushan1044 6 жыл бұрын
අම්මපා ලන්කාවෙ මල් සින්දු වලට වැටෙන 1million views මේ වගේ හොඳ සින්දුවකට වැටෙන්නෑනේ.මොනා උනත් අහපු සුපිරිම සින්දු වලින් එකක්.පට්ට.
@ChaminduManusha
@ChaminduManusha 3 жыл бұрын
දැන් මිලියන 3යි
@sarangaalwis8047
@sarangaalwis8047 3 жыл бұрын
3 Million + dan 🤗
@iamzamith
@iamzamith 3 жыл бұрын
3.5 milion viwes
@Sathyasoyair
@Sathyasoyair 3 жыл бұрын
3. 6 මිලියන්
@dasunabesingha1705
@dasunabesingha1705 3 жыл бұрын
එකට 3 බැගින් 😍😍
@sadharuwanjayasinghe9392
@sadharuwanjayasinghe9392 3 жыл бұрын
2021ත් අහන්නෙ මං විතරයිද?😍😍
@sachinthasandaruwan9708
@sachinthasandaruwan9708 3 жыл бұрын
ඔව්
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
Man 04.14
@mayurabandara8348
@mayurabandara8348 3 жыл бұрын
Mamath
@crystaleenmiranda2434
@crystaleenmiranda2434 3 жыл бұрын
Mn 04.16
@yasasperera1547
@yasasperera1547 3 жыл бұрын
අපිත් අහනව හොඳේ.. 😁
@rwbd-123
@rwbd-123 4 жыл бұрын
රිද්ම ගේ කටහඩට නම් අගනුන් වහවැටිලා ඉන්නේ. සුපිරිම හඩක් . කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මේ ගීතයේ පදවැල්, සංගීතයත් ඉස්තරම් .
@diHEn9
@diHEn9 4 күн бұрын
2025 අහන අය ❤
@ravi12312
@ravi12312 3 жыл бұрын
2022 දිත් අහනවා මන් ආසම සින්දුව. පලවෙනි පාර අහද්දී දැනුනු ඒ හැගීම තාම එහෙමමයි ❤❤❤
@bhagya_ngk5359
@bhagya_ngk5359 2 жыл бұрын
❤️
@lightx7171
@lightx7171 2 жыл бұрын
❤️🥺
@chathurika0629
@chathurika0629 Ай бұрын
2024 ත් අහන අය කෝ ?
@nireshperera1068
@nireshperera1068 5 жыл бұрын
මුලු රටේම අගනුන් විතරක් නෙමෙයි,පිරිමිත් උබේ හඩට වහ වැටෙනවා සහෝදරයා..මේ වගේ නිර්මාණ ඉස්සරහටත් කරන්න හදවතින්ම සුභ පතනවා! ජේසු පිහිටයි!
@swarnagodage1323
@swarnagodage1323 27 күн бұрын
2025 කව්ද අහන්නෙ ? ❤❤❤
@lenseyevideo7776
@lenseyevideo7776 6 жыл бұрын
අවවාදයයි : එක පාරක් ඇහුවොත් ඇබ්බැහි වෙන සුලුයි.
@sankalpagalapitage8779
@sankalpagalapitage8779 6 жыл бұрын
Abbhi una kiyapanko
@gamageruwan8573
@gamageruwan8573 5 жыл бұрын
abbahi wela inne bn
@දමිත්සදරුවන්-ය6ව
@දමිත්සදරුවන්-ය6ව 5 жыл бұрын
ammo ou ban
@maheshikaweerasinghe7751
@maheshikaweerasinghe7751 5 жыл бұрын
Abbhi unaa
@surangid7109
@surangid7109 5 жыл бұрын
Ekanam aththa
@thamararanasinge7933
@thamararanasinge7933 4 жыл бұрын
මේ කටහඬට කවුරුන් නම් ආලෙ නොබදීද?🙈❤️❤️❤️❤️❤️🙈
@slcodmlegend
@slcodmlegend 3 жыл бұрын
මේවා මිනිස්සු අහන්නෙ නැති උනාට .. තව අවුරුදු 100කට විතරවත් පරන වෙන්නෙ නෑ ❤️ එච්චරට අලුත් හැමදාමත් ❤️
@Dulina-sandilu
@Dulina-sandilu 9 күн бұрын
2025 අහන කට්ටිය කෝ බලන්න ❤😊
@Dulina-sandilu
@Dulina-sandilu 3 күн бұрын
ඉන්නවා
@Dhanush-do6dmvd66z.p
@Dhanush-do6dmvd66z.p 4 жыл бұрын
ඔල්මාද කාරයෝ තාම සාතිශය බහුතරය . කාලයක් යද්දි මේක රැල්ල වෙයි එතකල් අල්ලන් ඉන්න රිද්ම 🤛👏👌
@thescorpion69
@thescorpion69 2 жыл бұрын
@lahiru charitha is the best ❤️
@minolisilva7385
@minolisilva7385 2 жыл бұрын
@GENIUS sunira sumanga
@nivishanwickramaratne6287
@nivishanwickramaratne6287 Жыл бұрын
චරිත අතලගේ... ❤
@shashikalavithanage8080
@shashikalavithanage8080 Жыл бұрын
@@thescorpion69 Agreed ❤️😌
@lahirunimesh3347
@lahirunimesh3347 10 ай бұрын
See you at the other side bro.
@gappiya
@gappiya 7 жыл бұрын
මගේ ලයිප් එකේ තීම් මුසියික් එකද මන්ද!
@mochilamujeef7113
@mochilamujeef7113 7 жыл бұрын
අප්පට රත්නෙ අයිය😘😘
@charakapiumal6143
@charakapiumal6143 7 жыл бұрын
😂😂
@DalpeFX
@DalpeFX 7 жыл бұрын
haha
@tharindudissanayake3903
@tharindudissanayake3903 7 жыл бұрын
Hamma ekanam ☺☺
@andyshihan4760
@andyshihan4760 7 жыл бұрын
Gapoi aiyya ko bn pennawath nane
@Dulina-sandilu
@Dulina-sandilu 3 күн бұрын
( 2025) (නාඩගම් ගීතය) හෙට නාඩගමේ මං රජාට අදිනවා මුලු ගමේම අගනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම්// දමා කඩුක්කන් ඔටුනු නලල් පටි කඩුව කරකවා සබයට එන හැටි// බලා ඉන්න ගනුන් සත්තයි අලේ බදියි රහසෙන් // පවර අජාසත් මිරිදුන් මම වෙන්නෙමි පියා නසා රජ කම අරගෙන රජකම ගන්නෙමි// පියා එද්ද අද මං ...ආලේ බදියි අගනුන්// හෙට නාඩගමේ මං//
@lewdeniashen5633
@lewdeniashen5633 6 жыл бұрын
ගමක ඉන්නවා තරුණයෙක්.. කිසිම කෙල්ලෙක්ගේ බැල්මක්වත් නොලැබෙන.. (බොහෝ විට පවුල් පසුබිම හෝ කුලය වෙන්න පුළුවන්.) මේ තරුණයා ඒනිසා බොහොම කළකිරීමකින් ඉන්නේ.. මේ තරුණය රගපෑමට දක්ෂකමක් දක්වන කෙනෙක්. ඒත් කුලය හෝ පවුල් පසුබිම නිසා කිසිම දිනයක ප්රදාන චරිතයක් කරන්න වෙන්නේ නෑ.. බොහොම සුළු චරිත තමයි ලැබෙන්නෙ.. ඔහොම ඉද්දි ඔය තරුණයට අහම්බෙන් ලැබෙනවා ගමේ නාඩගමේ ප්රදාන චරිතය කරන්න.. ඒකට හේතුව මට හිතෙන්නේ අජාසත්ත රජ්ජුරුවෝ කියන්නේ තමන්ගේ පියා මරපු කෙනෙක් නිසා කවුරුවත් කැමති වෙන්නේ නෑ ඒ චරිතේ බාරගන්න.. ඒ නිසා මේ තරුණයා මුරුංගා අත්තේ තියලා නාඩගම් කණ්ඩායම වැඩේ කරනවා.. මේ සින්දුවෙන් තේරෙන්නේ මෙච්චර දවසක් මිනිස්සුන්ගෙන් කෙනෙහිලිකම් වුන මේ තරුණයා හෙට දවසේ රජකෙනෙක්ට රගපෑවට පස්සේ මෙතෙක් කල් තමන්ට වුන හැමදේම ඉවරයි කියලා හිතන හිතළුවක්.. ඇත්තටම ඔහුට වෙන්නේ නාඩගමෙන් පස්සෙත් මෙච්චර කල් හිටපු කවුරුවත් ගනන් නොගත්ත තරැණයම තමයි.. ඔහුගේ හිතේ ඇතිවන අහිංසක බලාපොරොත්තු ටික තමයි මම හිතන්නේ ඒ ගීතයේ කියන්නේ.. මොකද කවදාවත්, " පවර අජාසත් නිරිදුන් මම වෙමි, පියා මරා රජ කම අරගන්නෙමි" කියන පදේ ඇහුනට ගැහැනු ආලේ බදින්නේ නෑ.. ඇතිවෙන්නේ තවත් ඒ චරිතය ගැන ද්වේශයක් විතරයි.. කෙනෙක්ව මුරුංගා අත්තේ තබා වැඩක් කරගන්න විට, මුරුංගා අත්තට නගින පුද්ගලයාගේ සිතේ ඇතිවන හැගීම තමයි කොටින්ම නාඩගම් ගීයේ තේරුම මට හිතෙන විදියට... ප.ලි. - මගේ අදහසක් වන අතර සංවාදයට විවෘතයි.. 😁😁😁 @ Ashen Lewdeni
@saaj2010
@saaj2010 6 жыл бұрын
honda wicharayak.......... namuth meke thiyenne ada genu lamayinge sobawaya gena gahan hint ekak kiyalai mama hitanne......... oya commentrary ekata pawichchi karala thiyena "pawara ajasasth niridun mama wemi......." peli deka ahuwata mole thiyena kenekta dweshayak ethi unata mole nethi kellakata dweshayak ethi wenne neeeeee..... mokada therum ganeeme duppath kama nisaaaaaaaa.......... anyway nice commentary.....................
@VenushkaR
@VenushkaR 6 жыл бұрын
මොන සංවාදද බං මට නං තෙරුනෙ මේ සිංදුවට සුපිරි විඩියො එකක් කරන්න පුළුවන් මේ ස්ක්‍රිප්ට් එකට
@lewdeniashen5633
@lewdeniashen5633 6 жыл бұрын
Venushka Rathnayake තෑන්ක්ස් මචාං.. 😂
@Y2Ka966
@Y2Ka966 6 жыл бұрын
එල කිරි explanation එක බ්‍රෝ
@nipusena
@nipusena 6 жыл бұрын
Mata nam terena ekama de dan kaale kello rajaek nam ajasath unath eka denawa kiyana eka
@ankavindtravel
@ankavindtravel 6 жыл бұрын
උබට මුළු ලෝකෙම වහ වැටිලා බන්...නවත්තන්න එපා මේ අපේ ආසම එක ..
@Yuri_Jstylone
@Yuri_Jstylone 5 ай бұрын
අයුකයියට සෙනුක මේ සිංදුවෙ තේරුම පැහැදිලි කරලා දෙන සීන් එක :) 🤍 | that one scene from the masterpiece |
@lasithbanuka1246
@lasithbanuka1246 15 күн бұрын
2069ත් අහන අය කෝ?
@sirrahat8077
@sirrahat8077 Жыл бұрын
Love this song from Bangladesh 🇧🇩🇱🇰
@methmikavinya5114
@methmikavinya5114 6 ай бұрын
@windsl280
@windsl280 6 жыл бұрын
ඉස්සර රස රිසි ගී යනකන් බලන් හිටිය සිංහල සින්දු අහන්න. Phone එකක් ගත්තම ඒ කාලෙ සින්දු විතරක් දාගත්තා. පස්සෙ ලඟක් වෙනකම්ම එක සිංදුවක් තිබ්නෙ නෑ play list එකේ. දැන්නම් එක එක සිංහල සින්දු එකතු වෙනවා. ස්තූතියි නෙමෙයි මල්ලිලා. පිං ❤️
@MalindaG
@MalindaG Жыл бұрын
තාමත් පිස්සුවක් මැයි ඒ රිද්මෙ ❤
@shasithamadushanka3861
@shasithamadushanka3861 3 жыл бұрын
හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම් හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම් දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එන හැටි දමා කඩුක්කන් ඔටුනු නළල්පටි කඩුව කරකවා සබයට එන හැටි බලා හිඳින අඟනුන් සත්තයි ආලේ බඳියි රහසින් බලා හිඳින අඟනුන් ආලේ බඳියි රහසින් පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජකම අරගන්නෙමි කියා එද්දි අද මං සත්තයි ආලේ බඳී අඟනුන් කියා එද්දි අද මං ආලේ බඳී අඟනුන් හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම් හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම්
@trendingpoducts
@trendingpoducts Жыл бұрын
මේක මහ කෙලින සිංදුවක්. ඒ රිදම් එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. උඹ යකෙක් රිද්ම
@nathashadissanayake3486
@nathashadissanayake3486 7 жыл бұрын
චරිත ,රිද්ම ..කොහෙද මෙච්චර කල් හිටියෙ?මේ සින්දු ,කටහඬ,තනුව😍..පිස්සු වැටෙනව ඒවට මිනිස්සු..thumbs up guyz👍..
@amiruumavin1391
@amiruumavin1391 5 жыл бұрын
👍👍👍👍👍👍👍
@janiththenukaranasingha4636
@janiththenukaranasingha4636 4 жыл бұрын
❤😘
@shanewhite352
@shanewhite352 3 жыл бұрын
ආ ඔයාට චූ බර හැදුනද එයාගෙ කටහඩ ඇහිල? නිකන් මෙතන චාටර් වෙන්නැතුව ඉන්න.
@mrsrkive94
@mrsrkive94 3 жыл бұрын
ඇයි දනිත්...❤
@omen7872
@omen7872 2 жыл бұрын
he he dn aaye na eyaala ekata XD
@tharangalakmal1844
@tharangalakmal1844 9 ай бұрын
ඇත්තටම නියමයි🎉
@dinukamadushan3126
@dinukamadushan3126 3 жыл бұрын
දැන් යන විකාර සින්දු වගේ නෙමේ මේවා.කොච්චර ඇහුවත් එපා වෙන් නෑ..තව දිගටම කරගෙන යන් අයියේ.නියමයී❤💪😘
@dananjayasenarathna642
@dananjayasenarathna642 3 жыл бұрын
Ow
@praveenaliyanage288
@praveenaliyanage288 3 жыл бұрын
@@dananjayasenarathna642 K
@user-ct6om8ro3u
@user-ct6om8ro3u 3 жыл бұрын
ඇත්ත❤
@ltte_slayer.0
@ltte_slayer.0 3 жыл бұрын
I missed 4 years
@nipunipamodya5498
@nipunipamodya5498 3 жыл бұрын
Q
@insaafnazeer9616
@insaafnazeer9616 5 жыл бұрын
I don't understand a single word, but I'm so in love with this song
@chandrajithsenevirathne1437
@chandrajithsenevirathne1437 4 жыл бұрын
This is sinhala lang.national lang of sri lanka
@Hey-tg4ik
@Hey-tg4ik 3 жыл бұрын
Refer first cmnt
@U.A816
@U.A816 2 жыл бұрын
i too bro .i like this music
@Bathi_wt
@Bathi_wt 10 ай бұрын
So this song is written around a stage drama actor. So a village organises a stage drama and it's about a king called Ajaasath ( who was a king in India , when Lord Buddha was still alive) . Prince Ajaasath was misguided by person called Devadaththa, and eventualy kills his father and becomes king . Later he comes to his senses and realised what he had done and then he follows Buddha and Buddhism. So in this song the actor who is playing king Ajaasath, describes what he wears( the crown, sword, gold ...etc) and how he will act and specially how he will act how he killed his father and then he says that the village girls who are watching the drama , will secretly love him ❤. Very lovely song .
@erandijayasinghe1395
@erandijayasinghe1395 11 ай бұрын
It's 2k24, Still Legendary 😌
@Vishu_viraji
@Vishu_viraji 11 ай бұрын
😊2024 මගෙ ප්ලේ ලිස්ට් එකේ ❤
@nethumalki20
@nethumalki20 Жыл бұрын
2023 May 28 🥰🥰 අවුරුදු 5ක් නෙමෙයි 10ක් ගියත් එදා දැනුන හැගීමම තාමත් දැනෙනවා. රැල්ලට යන සින්දු ඒ කාලෙට විතරක් වුණාට මේවා සදාකාලිකයි
@babyme8886
@babyme8886 Жыл бұрын
තථාගතයන් වහන්සේගේ සරණයි හැමෝටම 😊❤️🙏 have a beautiful day 😊❤️
@tasty_and_beauty
@tasty_and_beauty 6 жыл бұрын
ලස්සන සිංදුවක්. Lyrics, melody , voice perfect . සුබ පැතුම් සහොදරයා!
@slgo2301
@slgo2301 2 жыл бұрын
ඇත්තටම ඒ සින්දුව නම් සුපිරියි. සුබ පැතුම් තවත් මේ වගේ නිර්මාණ කරන්න හරිම ලස්සනයි
@ItzMusic0
@ItzMusic0 8 күн бұрын
2025 අහන කවුරුත් නැද්දෝ!😍😍
@dewkumar5198
@dewkumar5198 3 жыл бұрын
චන්ද්‍රසේන තලංගම අතීතයෙ ඉදන් අනාගතයට ලිව්ව පද වැල්,චරිත අත්තලගේ නිර්මාණය කලපු නැවුම් සංගීතය අයියගේ මිහිරි කටහඩ වෙනම ලෝකයකට අපිව ගෙනි යනවා❤️❤️❤️❤️❤️❤️
@sameerasenali
@sameerasenali Жыл бұрын
I’m p
@ireshalakmali7936
@ireshalakmali7936 5 жыл бұрын
අපේකම අමතකවී යන යුගයක අපේකම ලෝකයටම ගෙනයන ලස්සන නිර්මාණයක්.හදවතින්ම සුභපතනවා.
@praweenaliyanage3987
@praweenaliyanage3987 Жыл бұрын
2023ත් අහනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤😍😘
@shaveeofficial6788
@shaveeofficial6788 9 ай бұрын
වෙනසක් නෑ තාමා අහනවා❤
@randipoornima3646
@randipoornima3646 7 ай бұрын
අනේහ් ඒක රිද්ම අයියා අහන්න හරිම ආසයි ..හරිම ලස්සනයි ..ලගදිම මාත් කියලා දානවා මේකට... 🎉🎉😊❤
@CharukaSenanayake
@CharukaSenanayake 6 жыл бұрын
"අසා සිටින අඟනුන් සත්තයි ආලේ බඳියි රහසින්....... :) " Brilliant job Ridma. Faith in Sinhalese music restored !! Keep up the good work brother and all the best !!!!
@Imasha_Welivita
@Imasha_Welivita 4 жыл бұрын
මෙවැනි නිර්මාණ රටටත් සම්පතක් .බුදුසරණයී 😘💙
@Dulanisasmitha
@Dulanisasmitha 12 күн бұрын
2025 balana aya kooo❤❤
@d1nu
@d1nu 4 жыл бұрын
හොටු පෙරන් අඩන සින්දු වගේද මේ වගේ ලස්සන් සින්දු ❤️❤️අහන්ඩත් ආසයි
@cartoonlanka6445
@cartoonlanka6445 4 жыл бұрын
ඊයේ වොයිස් ටීන් බලලා නම් මෙතන ඇවිල්ලා හැමිනෙන්න හදන්න එපා... වොයිස් ටීන් එකෙන් දැකලා ආවයි කියලා..👀❤🙏🏻
@distididin5287
@distididin5287 4 жыл бұрын
Cartoon Lanka Ithin gon pako uba karanneth akamane😂😂🖕
@arrowjr5498
@arrowjr5498 4 жыл бұрын
@@distididin5287 ලැජ්ජා නැද්ද බං වෙන උන් හැමිනෙන දිහා බලං ඉන්න 😂
@distididin5287
@distididin5287 4 жыл бұрын
Arrow Jr Ane na ban ehema kisi lejjawak na. Mamanan ona tharama xxx balanawa. 😅😆
@johntailor2000
@johntailor2000 4 жыл бұрын
hamme eek
@yasiruranasinghe4199
@yasiruranasinghe4199 4 жыл бұрын
@@distididin5287 🤘🤘🗣️
@NadeeshaWanniarachchi-l4u
@NadeeshaWanniarachchi-l4u Жыл бұрын
සිරස voice kids බලලා ආවේ මේක අහන්න.. ඒ පොඩ්ඩත් මේක ලස්සනටම කියනවා...
@senithluthmin3647
@senithluthmin3647 Жыл бұрын
Math
@anuradhiliyanaarachchi1162
@anuradhiliyanaarachchi1162 11 ай бұрын
Math bala awe
@SadunFernando-rv2wq
@SadunFernando-rv2wq 3 ай бұрын
2025 අහන අය ඉන්නවදෝ 🌚
@ChathuraRandikaSurige-ls8zl
@ChathuraRandikaSurige-ls8zl 2 ай бұрын
යකෝ තාම 2025 ලැබුවෙත් නෑ..😂
@rmg0209
@rmg0209 2 ай бұрын
ඔව්
@madarasanjeewani2595
@madarasanjeewani2595 11 күн бұрын
Innoo innoo 😁❤️
@DinukaAnj99
@DinukaAnj99 4 жыл бұрын
යකෝ..මට කොහොමද මේක අවුරුදු 3ක්ම මිස් උනේ😭😭😭❤️❤️
@chathuramadushan110
@chathuramadushan110 3 жыл бұрын
Charitha Attalage kiyala Search karanna.. e wage miss unu ewa thawa godak hamba wei
@rumeshapathirana4146
@rumeshapathirana4146 3 жыл бұрын
මෙහෙ එක්කෙනෙක් නෙමෙයි ඔයා😁
@warnerponniah
@warnerponniah 3 жыл бұрын
Yes I have missed this for 4 years. Machan uba hodai
@nimeshasulakshana2966
@nimeshasulakshana2966 3 жыл бұрын
Siraawata
@anjanaabishek7753
@anjanaabishek7753 3 жыл бұрын
Sirawata
@NOOBTRADER550
@NOOBTRADER550 3 жыл бұрын
මගේ හිතේ මේකට තියනවා සුපිරි විශුවල් එකක් මැවිලා ...ඒකමයි පෙන්නේ.
@Gayathri5290
@Gayathri5290 7 жыл бұрын
මෙතරම් කල් සැඟවී සිටියේ කොහෙදැයි අසනු කැමැත්‍තමි මේ සොඳුරු කලාකරුවන්
@මහාරජතුමා
@මහාරජතුමා 4 жыл бұрын
හොඳයිද
@dulabro845
@dulabro845 4 ай бұрын
නිවන් සුව ඔබට...... හරි විදියේ ඇගයීමක් හම්බුනේ නැති කලාකරුවෙක් ඔබ❤
@medhangiisurika4623
@medhangiisurika4623 3 жыл бұрын
Play list එකේ උඩින්ම තියන සිංදු වලින් එකක්..💙🎵🎵🎶 රටට සම්පතක් මේ වගේ කලාකරුවෝ.. සුබපතනවා තවත් නිර්මාණ දහස් ගනන් බිහිකරන්නට ශක්තිය ලැබේවා... තෙරුවන් සරණයි
@ridmiweerasinghe8620
@ridmiweerasinghe8620 3 жыл бұрын
මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ මං විතරද ❤
@Kumudujwkumudu
@Kumudujwkumudu 7 жыл бұрын
ඉස්සර වෙලා ම කියන්න ඔන කෙටියෙන් වර්ථමාන භාෂාවෙන් සුපිරි සහ පට්ට.... මේක මම වින්ද ඇත්ත අත්දැකීමක්.. 2009 අවුරැද්දේ මම ඇත්තටම මේ අත්දැකීමට මූණ දුන්නා... ඒ කලාභූෂන සම්මානලාභී ජයරත්න කැකුලාවල ශූරීන් ලියා අධ්‍යක්ෂනය කල පීතෘ ඝාතක අජාසත්ත වේදිකා නාට්‍යෙයන්... ප්‍රතිභා පූර්ණ අධ්‍යක්ෂවරයෙක් වෙච්ච කැකුලාවල ශූරීන් මාව පුදුම විදිහට චරිතෙට අනුගත කරලා මාව පුහුණු කරලා සින්දුවේ වගේ කඩුව නලල් පට වගේම මිරිවැඩි සගල සහ ආභරණ ඇදුම් ඇදලා පළවෙනි සැරේට භයංකාර සංගීත කණ්ඩයක් සහිතව වේදිකාවට ආව දවස මේ සින්දුවෙන් මම නාවත නැවත වින්දා... ඒ වගේමයි අපි එක දිගට දවස් 3ක් දර්ශන වාර 7ක් පෙන්නුවේ ජන ගංගාවකට.. එදා ඉදන් අද මේ වෙනකම් ඒ ප්‍රතිචාර ඒ විදිහමයි... එහි පූර්ව ප්‍රචාරක මුහුණු පොතේ දසුනක ලින්කුවත් මෙහි දමන්නේ එය මා සැබැවින්ම වින්ද බව පසක් කර වීමටමයි... එය මින් පසු සුභ පැත්ම මා හද ගැඹුරින්ම කල එකක් බව ඒත්තු ගැන්වීමට කල ඉදිරිපත් කිරීමක්... facebook.com/kumudu.wijayathilaka/videos/1264642710216052/ දැන් ස්තූතිය සහ සුභ පැතුම... මෙවැනි භාවපූර්ණ අර්ථාන්විත පද රචනයක් කල චන්ද්‍රෙස්න තලානගම හිතවතාට, ඊටම ගැලපෙන සරල මුත් භාවාත්මක සංගීතත රසයක් එක් කල චරිත අට්ටලගේ හිතවතාටත්, සුගම වාගි විලාෂයකින් එය අප සිත්තුල සජීවි වී දසුනක් එක් වන ලෙස ගායනා කල රිද්ම වීරවර්ධන හිතවතාටත්... තව තවත් මෙවැනි අපූර්ව වූත්, සෞන්දර්යාත්මක වූත්, නිර්මාණශීලී වූත්, සිත් අමන්දානන්දයට පත් කරන්නා වූත් නිර්මාණ බිහි කිරීමට මෙන්ම දිවි මගේ ජය මං රන් අකුරින් සනිටුහන් වන සුන්දර දිදුලන පැහැබර අනාගතයක් දිවිය පුරා තෙරැවන් සරණින් හිමි වේවා කියා නාට්‍යකරැවෙකුගේ සිතින් අවංකව පිවිතුරැව හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....
@princebiyanka7373
@princebiyanka7373 5 жыл бұрын
Supiri kalakaruwek,
@safrasasis2235
@safrasasis2235 11 ай бұрын
2024දිත් අහන අය තව ඉන්නවද?
@thilinasathsara8055
@thilinasathsara8055 8 ай бұрын
Oooo
@miranthavishvagith261
@miranthavishvagith261 6 жыл бұрын
ඔබේ ගීත වලට වීඩියෝ එක්කරන්න නම් එපා. මොකද ඔයාගෙ ගීත අහද්දී එක මනස පතුලටම ගිහින් පේන්න ඕන දේ මැවෙනවා. මේ වගේ අගනා නිර්මාණ කරන්න තව තවත් ලස්සන අදහස් පහළ වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.
@makisam2068
@makisam2068 4 жыл бұрын
Sirawata vedio ekak nathath patta❤️❤️❤️❤️❤️❤️
@PACYA
@PACYA 5 ай бұрын
මේ සින්දු ඇවිල්ලා අවුරුදු 7ක් නේ අද ඊයේ වගේ නිකන් 😊❤
@HawkzVideo
@HawkzVideo 5 жыл бұрын
අහන්න හරිම ප්‍රියයි. හිතට හරිම සතුටුයි මෙහෙම සිංහල ගීත නැවත හැදෙනවා කියලා දැනගන්නකොට. දිගින් දිගටම රැල්ලට නොයා මේ වගේ අරුත් ඇති, තාල ඇති, විකාර වීඩියෝ නැති සින්දු හදන්න, කලාවක් කරන්න ඔබට ශක්තිය, ධෛර්‍යය ලැබේවා!
@සදකැලුම්-ෂ8භ
@සදකැලුම්-ෂ8භ Ай бұрын
2024 අවසානයේ ත් මම වගෙ අය සිටිද ❤😊
@ridmapalipane6011
@ridmapalipane6011 Ай бұрын
මාත් ඉන්නෝ
@EnochMaheshsilva
@EnochMaheshsilva 3 жыл бұрын
නිතර නිතර සියත FM එකෙන් ඇහෙනවා... නියම නිර්මාණයක් ❤👍
@gimhanikuruppu7358
@gimhanikuruppu7358 3 жыл бұрын
මාත් ඉස්සෙල්ලාම මේ සින්දුව සියතෙ morning drive එකෙන් ඇහුවේ❤️😍
@AsokAWlckramaslnghe
@AsokAWlckramaslnghe Жыл бұрын
හැමදාම රෑට අහන මම ❤😊
@sobiraj8223
@sobiraj8223 3 жыл бұрын
No need language to feel the music ❤️ addicted to this song 😇 Thanks Ridma 🎉👍🏼
@Magicworldcafe-e2g
@Magicworldcafe-e2g 2 ай бұрын
එක පාරක් අහලා සැනසෙන්න බෑ තව පාරක් අහන්නම හිතෙනවා................❤
@samantharatnayaka6390
@samantharatnayaka6390 6 жыл бұрын
I am a good friend of your mother. She was a super senior to me at the workplace. She has been honestly happy for your talent. I am amazed by listening to the song. Super talent. Keep up the great work Putha....!!! In fact, I went 25 years to the history when I was a Nadagam Actor in Tower Hall Nadagam Remakes....!!! May You Be Blessed...!!!
@lasanthajaya2626
@lasanthajaya2626 6 жыл бұрын
nice
@supunsachinthana1042
@supunsachinthana1042 7 жыл бұрын
තාමත් වැඩ්ඩෝ ඉන්නවා...... පට්ටම සිංදුවක්.....
@5190975
@5190975 6 жыл бұрын
When I read these comments, I feel extremely happy that the majority of the youth has the sense of high quality music enjoyment. I'm so happy for the youth in Sri Lanka. They converting from the quantity to quality method. Keep it up Ridma and Charitha.
@GaveshYashodara
@GaveshYashodara 2 ай бұрын
දැනුත් අහන්නේ මම විතරද ❤
@charithasandaru
@charithasandaru 7 жыл бұрын
සුපිරි සින්දුවක්. ඊයෙ උදේ 7.45 ඉඳන් අද වෙනකම් කිසිම ලොභකමක් නැතුව මේ සින්දුව අහනව. මුමුණනව. පට්ටයි කියනවාට වඩා හොඳයි ගොඩක් පින් කියන එක. මොකද රසවින්දනය බිංදුවට හෙළපු අපේ සංගීත ක්ෂේත්‍රය ගැන එකම එක ධනාත්මක සිතුවිල්ලක එළැශෙන්නටම මෙය ප්‍රමාණවත්. සුභ වේවි!!! ජය වේවා!!!
@supunsg
@supunsg 7 жыл бұрын
Charitha Attalage ගේ soundcloud එකෙන් තමයි මුලින්ම මම මේවා ඇහුවේ.. "සොයා ආවා" එකට තමයි පිස්සු වැටුනේ.. ලඟදි තමයි youtube ඉන්නවා දැක්කේ.. නියමයි කියන්න වචන නෑ.. මුලින් ඇහුව දවසේ ඉදන් අද වෙනකන් එපා නොවී අහන songs කිහිපය ඇතුලේ ඔයාගේ songs 3ක් තියනවා.. දිගටම මේ වගේ දේවල් කරන්න.. ජයවේවා..
@mauliferdinando9737
@mauliferdinando9737 6 жыл бұрын
Seetha waidyasiri magee sonduru kutiye
@pathumbotheju8342
@pathumbotheju8342 6 жыл бұрын
මමත් බන්
@AJs-VTV
@AJs-VTV 5 жыл бұрын
සුපුන් මගේ යාලූ...TOTALLY AGREE with YOU මචං...මම ජාලි...
@isurusdiz
@isurusdiz 3 жыл бұрын
2050ත් අහන සෙට් එක මේ කොනට 😌❤️
@heshanrashmika9568
@heshanrashmika9568 3 жыл бұрын
Apita ecchara kal jeewath weid
@dampagayani6124
@dampagayani6124 3 жыл бұрын
Thama awe nh🙄
@madhushaathapaththu7601
@madhushaathapaththu7601 3 жыл бұрын
Jeewath wela hitiyoth aniwa ahanawa 🖤
@MIYasi-ki3mh
@MIYasi-ki3mh Жыл бұрын
2050weddi api ne cgo 😪
@sandarurajamanthri2006
@sandarurajamanthri2006 Жыл бұрын
😂
@kisara3964
@kisara3964 4 ай бұрын
මේ සින්දුව අහද්දි දැන්නෙන හැගීම අනේ මන් දන් නෑ🥺🥰
@dinithadayan3086
@dinithadayan3086 2 жыл бұрын
අද ඊයේ රිලීස් කරපු සින්දු වගේ දැනෙන්නේ මට විතරද? ❤️🎧
@RashmikaDias522
@RashmikaDias522 10 ай бұрын
2024 ත් ඒ හැඟීමමයි ❤
@shehanwickramage2057
@shehanwickramage2057 2 жыл бұрын
නොමැරෙන සිංදු ❤️✨️🥺 මැත කාලයෙ හිත නිවන සින්දු. 😊🍂 චරිත් අත්තලගේ 🥺❤️
@pabasaraanuhas8779
@pabasaraanuhas8779 Жыл бұрын
චරිත අත්තලගේ,රිද්ම වීරවර්ධන ✨️🤤
@saliyaabeykoon2879
@saliyaabeykoon2879 4 жыл бұрын
හෙට නාඩගමේ මන් රජාට අදිනවා ... අජාසත්ත නාමෙන් 🎺🥁🎻 , පට්ටම ලස්සනයි
@shilpadebnath4281
@shilpadebnath4281 5 жыл бұрын
English meaning - Naadagam Geeya ...................... In tomorrow night’s play I will dress as the king Named Ajasatta All the girls in the village will fall for me If you think I’m lying, watch and see for yourself // Wearing a pendant And the crown round his forehead Twirling his sword Is the way he enters the stage// The girls watching will, no lie, weave their love in secret // He will say I am Ajasat I am the king I have killed my father and taken the kingdom He will say I am Ajasat I am the king I have killed my father and taken the crown As I stride forward saying this, The girls will weave their love // In tomorrow night’s play I will dress as the king Named Ajasatta All the girls in the village will fall for me If you think I’m lying, watch and see for yourself //
@hungsheets
@hungsheets 3 жыл бұрын
Thank u👍
@stayhappy6616
@stayhappy6616 3 жыл бұрын
🙏🙏🙏💞
@Nirmani025
@Nirmani025 3 жыл бұрын
Good job
@deklee1811
@deklee1811 3 жыл бұрын
but sinhala lyrics r really deap it has a deeper meaning thank u
@madhushaathapaththu7601
@madhushaathapaththu7601 3 жыл бұрын
Great 🤝
@miraclesoftravel
@miraclesoftravel Жыл бұрын
ටික්ටොක් රැලි වලට හැදෙන සිංදු වගෙ නෙමෙයි මේ සිංදු සදාකාලිකයි. පලවෙනි දවසෙ අහපු ෆීල් එකම 2023.06.29 අද අහද්දිත් එහෙමමයි
@isurikalpani8745
@isurikalpani8745 3 ай бұрын
මේ සින්දුවට අමුතුම ගැම්මක් එනවා ඇහුවම , දුකින් ඉන්න වෙලාවක උනත් සතුටක් එනවා.., කරන්න බැරි වැඩක් උනත් කරන්න හිතෙනවා ඇහුවම❤
@fixit3111
@fixit3111 3 жыл бұрын
Man! Charitha Attalage has a great taste in music. He fused classical Sinhala tones with western tones so effortlessly in this song. Definitely one of the best composers we have in the industry.
@himadisiriwardana3551
@himadisiriwardana3551 Жыл бұрын
Time - 11.35 pm Date - 2023.02.12 Fully addicted to the song .. ❤️ Hope u guys make more such beautiful songs.......
@hasankakalinguarachchi2631
@hasankakalinguarachchi2631 Жыл бұрын
මිනිස්සුන්ගෙ හදවත් අනුනාද කරන පද, කටහඩ...😍😍😍 කදුලු එනවා අහනකොට .. ඒ තරම් ලස්සනයි
@Miyurusathsara-
@Miyurusathsara- 2 ай бұрын
2024 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 💗
@gayanjanapasindu5147
@gayanjanapasindu5147 Жыл бұрын
Stress වෙලාවට නිතරම අහන සිංදුවක් තේරුම වෙන දෙයක් උනත් මේකෙ මෙලඩි එකෙනුයි මියුසික් වලිනුයි ඕන වෙලාවක අපිව වෙනම ලෝකෙකට ගෙනියන්න පුලුවන්❤️
@ThariduHitige
@ThariduHitige 7 жыл бұрын
ගොඩක් කාලෙකින් හිතට වැදෙන පට්ටම සින්දුවක් ඇහෙව්වා.. Thanks a lot & Keep it up!!!
@Piumika_Fernando
@Piumika_Fernando 4 жыл бұрын
කෝ 2020 තාමත් අහන අය 🙌😍❤️🔥
@madhawilakshani4204
@madhawilakshani4204 4 жыл бұрын
😊😊😊
@ravindudesilva1930
@ravindudesilva1930 4 жыл бұрын
@@madhawilakshani4204 hi😂
@thablicxbhaii2274
@thablicxbhaii2274 4 жыл бұрын
mama....❤❤
@gayangayanrajakaruna4493
@gayangayanrajakaruna4493 4 жыл бұрын
😍
@kalanagayan9348
@kalanagayan9348 4 жыл бұрын
2021 th thaama ahnwa.me 100 weni paara😍😍
@clashwithvenom2589
@clashwithvenom2589 Жыл бұрын
හැමෝම මේකට ලයික් එකක් දාගෙන යන්න එතකොට මට මේ ලස්සන සිංදුව ආපහු අහන්න මතක් වේවි!❤❤
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 7 жыл бұрын
100ය සැරයක් ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ලංකවට සම්පතක් ඔබ
@isurubanuka8738
@isurubanuka8738 3 жыл бұрын
මේ දැන් යන වැලලෙන සින්දු වලට වඩා මේව කොච්චර හොදයිද බන් ඇයි මේව විතරක් මිලියන ගනන් වලින් view කරන්නෙ නැත්තෙ දිගටම කරගෙන යන්න සුබ පතනවා👌👌
@hirucent6023
@hirucent6023 3 жыл бұрын
සංගීතය විදිමි. මියුරු පදවැල් ගැලපෙන කටහඬ සමග. ස්තූති ඔබට ❤️ Play list එක තවත් දිගට හැදෙනවට ආසයි. ❤️ රිද්ම,චරිත,රවී_ජේ, තලංගම සර්ගෙ පදවැල් එක්ක ❤️❤️❤️❤️ hope ❤😊
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
DHANITH SRI - Pandama (පන්දම) Official Music Video
4:12
Dhanith Sri
Рет қаралды 10 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН