Kanchana Anuradhi - HADISIDA MANDA ( හදිසිද මන්දා ) Official Music Video

  Рет қаралды 2,686,081

Kanchana Anuradhi

Kanchana Anuradhi

Күн бұрын

Пікірлер
@umariamusic
@umariamusic 3 жыл бұрын
Everything about this song screams CLASS AND QUALITY! Kanchi nangi, I pray that you reach higher and higher. You deserve to be heard all over the world. Soooo much talent, and so humble. I am rooting for you!! ❤️😭❤️ Bless you baby girl ❤️ Randika Malli, you are soooooo gifted 😭👏🏽 such professionalism! World class!!!! I’m speechless!🥺❤️👏🏽
@sanithu5564
@sanithu5564 3 жыл бұрын
කාංචනා විතරක් නෙවෙයි ඔයත් මේ මුලු ලෝකෙටම යන්න ඕනේ ගායිකාවක්..දවසක ඔයාගේ ඔය නිහතමානීකමම පාර හදලා දෙයි එතනට යන්න. උමාරියා කියන්නේ මම වර්තමානයේ දැකපු නිහතමානීම කෙල්ලෙක්
@viyanafernando2518
@viyanafernando2518 3 жыл бұрын
😅👌
@thusharamunasinghearachchi5280
@thusharamunasinghearachchi5280 3 жыл бұрын
❤️❤️
@Social_Media_Minuk
@Social_Media_Minuk 3 жыл бұрын
❤️❤️❤️
@itsme-os6tu
@itsme-os6tu 3 жыл бұрын
As a 15 year old girl who always dream to be a singer, Ur my role model♥️ may u shine more and more✨♥️🌍
@dhanithsri2187
@dhanithsri2187 3 жыл бұрын
AMAZINGGG! So proud of you Kanchi! 🇱🇰💯
@vinushakumarathunga2719
@vinushakumarathunga2719 3 жыл бұрын
thank you so much for contributing to this masterpiece brother
@sandiya-7895
@sandiya-7895 3 жыл бұрын
වචනටික ලියලා තියනවා රහටම..🖖❤️
@dhaneshawijekoon2756
@dhaneshawijekoon2756 3 жыл бұрын
රස දැනුන වචන ටිකක්.අහද්දිත් වහ වැටෙනව❤
@sajanipereraexo-l4678
@sajanipereraexo-l4678 3 жыл бұрын
Thank you Danith ayya for this masterpiece ❤
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
😊❤❤
@kokilapawanjayasooriya4098
@kokilapawanjayasooriya4098 3 жыл бұрын
මරු 🔥
@sheydevil4353
@sheydevil4353 3 жыл бұрын
මනමාලන් අය්යත් මෙහෙ 😍
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
Thank you Aiya 💖🇱🇰
@lokkaaa
@lokkaaa 3 жыл бұрын
💕🌟
@shehan-394
@shehan-394 3 жыл бұрын
පට්ටනේ 🤩 ඒකනේ!
@bgtu....1232
@bgtu....1232 2 жыл бұрын
රන්දික කියන්නෙ වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරිම නලුවෙක්. දැන් මල් කතාවල වීරයෙක් උනාට 😏 ඉස්සරාටම යන්නෝන නලුවෙක්. කාංචනාත් සුපර්බ්. ❣️
@falanandrea
@falanandrea 3 жыл бұрын
This is amazing nangi!! I'm speechless!!! 😍❤️
@ashancooray9605
@ashancooray9605 3 жыл бұрын
💓
@senukigurusinghe7466
@senukigurusinghe7466 3 жыл бұрын
@sewmini8
@sewmini8 3 жыл бұрын
Falan akki ❤❤❤❤
@musthacreations4177
@musthacreations4177 3 жыл бұрын
kattiya mage song ekath ahala balannkookzbin.info/www/bejne/a6DCc6hra7-VpNU
@ආදී̂̇-ඣ9ඹ
@ආදී̂̇-ඣ9ඹ 3 жыл бұрын
♥️
@MihinduAriyaratne
@MihinduAriyaratne 3 жыл бұрын
Amazing stuff nangi . Love it ❤️
@AyyoAyo
@AyyoAyo 3 жыл бұрын
ලස්සනයි බොක්කී සිංදුව ❤️ මේ සිංදුව රස විදින ගමන් ඔයා හිතලා බලන්න ඔයාගෙ relationship එකත් මේ වගේද කියලා? මේක නිකන්ම නිකන් විශුවල් එකක් නෙමෙයි. ඔයාලගෙ අනාගතේ ගැන හදිස්සි නොවී තීරන ගන්න ❤️
@ආදී̂̇-ඣ9ඹ
@ආදී̂̇-ඣ9ඹ 3 жыл бұрын
බොක්කි ♥️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
Thank you so much 💖🇱🇰
@shashinikulathunga9204
@shashinikulathunga9204 3 жыл бұрын
🙂
@shnikawilathgamuwa5584
@shnikawilathgamuwa5584 3 жыл бұрын
@@KanchanaAnuradhi lassanai song eka .loku therumak tyenawa
@amazing6357
@amazing6357 3 жыл бұрын
ඔව් ඒ වගේ එකක් තිබිලා නතර කලා
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 2 жыл бұрын
රන්දික චරිතයට උපරිම සාධාරණයක් කරලා තියනවා. සුපිරියි රන්දික thanks ලෝබ නැතුව රඟපෑවට. අනුරාධි good luck dear
@SupunPereraMusic
@SupunPereraMusic 3 жыл бұрын
Love this Kanchi ♥️ Superb work Team 👏🏽
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
Thank you aiya 💖🇱🇰
@randisithara763
@randisithara763 3 жыл бұрын
සුපුන් අයියා ඔයාට කොහොමද.....ඔයාගෙ comment එකක් ඇති කියලා හෙව්වා 🥺😥 හොදයි ද දැන්...
@nidarshaprabhani8783
@nidarshaprabhani8783 3 жыл бұрын
😍
@Lochi
@Lochi 3 жыл бұрын
Amazing 💕❤️
@ආදී̂̇-ඣ9ඹ
@ආදී̂̇-ඣ9ඹ 3 жыл бұрын
@@boommusic6376 මොකක් ?
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
Thank you so much 💖🇱🇰
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
Nice
@Nuwanchamara-kb2ew
@Nuwanchamara-kb2ew 5 ай бұрын
Lochi😊
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Nangi this is so so beautiful. Your voice , the emotions and everything has left me no words. What a wonderful creation. Well done ! Kanchi ! Dhanith! Chamil ! & the entire crew. Lots of love & blessings. ♥️R
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
Thank you so much Akkio 💖🇱🇰 Love 💫
@TheChangeLK
@TheChangeLK 3 жыл бұрын
Sanwedi Adara GeethayakBalanna, kzbin.info/www/bejne/Y3q3YaigmKySmKM
@ThaalaRoopa
@ThaalaRoopa 3 жыл бұрын
Thank You
@kamaludaya457
@kamaludaya457 2 жыл бұрын
❤️
@maduariyarathne2808
@maduariyarathne2808 2 жыл бұрын
Wena nattnm 😅👎🏻
@isurikanayanahansa2628
@isurikanayanahansa2628 5 сағат бұрын
දාපු දවසේ ඉදලා 100 පාරකට වඩා අහනවා මාරයි kanchana akki ❤
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 3 жыл бұрын
I think I like your acting more than anything this time ♥️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
Thank you so much Akki 😘💖🇱🇰
@vihansarodrigo4210
@vihansarodrigo4210 3 жыл бұрын
@powerbutton6305
@powerbutton6305 3 жыл бұрын
🥰
@deenoop86
@deenoop86 3 жыл бұрын
@@KanchanaAnuradhi reason for inviting you for that special musical shoot with ZeeARC photography, your expressions. love it
@buddhikalakshanherath555
@buddhikalakshanherath555 3 жыл бұрын
Dance cover එකක් කරන්න
@Eff-08788
@Eff-08788 3 жыл бұрын
මේ ගැන වචනයක් කියන්නම ඕනෙ.මනුස්සෙක් මෙහෙම හැසිරෙන්න ගොඩක් හේතු තියනවා.ඒක එක හේතුවක් කියන්න බැහැ.එකක් තමයි depression නිසා මනුස්සෙක් මෙහෙම වෙන්න පුලුවන්.පුංචි කාලයේදී ජීවත් උන පරිසරය අද්දැකීම්.මිනිසුන් සමග ගනුදෙනු කිරීමේදී සිත අභයන්තරයේදී ඇතිඋණු සිත් රිදීම් වගේ තව දේවල් මේකට බලපාන්න පුලුවන්.මමත් යම්තාක් දුරට එහෙම හිටපු කෙනෙක්.පිට මිනිස්සුන්ට මාර ආදරණීය උනත් තමන්ගෙ පවුල ඇතුලෙ හිතා ගන්න බැරි දරුණු කෙනෙක්.මම ඒ හැම දරුණු වීමකින්ම පිට කලේ මගේ වේදනාව,දුක.මොකද මට පව්ල ඇතුලෙන්ම තමයි පිටත සමාජෙටත් වඩා වෙනස් කම් උනේ.මගෙ දරුණු පසුබිම නිර්මාණය කලේ මගේ අම්මා තාත්තා ඇතුලු පව්ල.ආදරේ ඕනම් තැනදි ලැබුනෙ ආදරය නෙමෙයි.තේරුම් ගන්න ඕනම තැනදි ලැබුනෙ ඒ දේ නෙමෙයි.එයාලව ඕනම තැනදි මම තනි උනා.ඊට පස්සෙ මම තනියම අද්දැකීම් වලට මුහුණ දුන්නා.වැරදුනා හරි ගියා තනියම දරා ගත්තා.බදාගෙන අඩන්න කවුරුත් නැති නිසා මම ම අඩලා ඉවර වෙලා හිත හදා ගත්තා.මම එහෙම උනේ මම කෙල්ලෙක් නිසා.මොකද කෙල්ලෙක්ට ඕනම දේක සීමාවක් තියන නිසා.මට දැන් ලැබිලා ඉන්න බෝයිෆ්‍රෙන්ඩ්.තව මාසයකින් ඔහු මගේ හස්බන්.ඔහු මට ලැබුනේ මම තනුවෙලා වැටිලා ඉන්න වෙලාවක.ඇත්තටම ඔහු මට ආශිර්වාදයක්. බැලූ බැල්මෙන් කාටත් පේන මුදල් බිස්නස් පභූ පවුල් මේ හැම දෙයක් එක්කම ජීවත් උන කෙනෙක්. හැබැයි යාළු වෙලා මාසයක් යන්නත් කලින් මම එයාගෙ ඇත්ත ස්වරූපය දැක්කා.පොඩිදේටත් මට ගැහුවා.මගෙ ලේ හෙල්ලුනේ නැති දවසක් නැති තරම්.මට හිටපු යාලුවො මට හිටපු හැම කෙනෙක්ම මට නැති කරගන්න උනා එයා නිසා.මොකද එහෙම කරන්න බෑ කිව්වොත් ගුටි කෑම ස්තීරයි.පොඩි දෙයක් ඇති යකෙක් වගේ හැසිරෙන්න.මම එයාට ආදරය නෑ වගේ එයාට දැනුනොත් එයා drinks අරගත්ත වෙලාවට මගෙ ජීවිතේ ගැන මම බලාපොරොත්තු නැති කරගන්නවා.ඇගේ පතේ කැලලක්වත් නැති මට බලන බලන හැම තැනම කැලැල්.ඒ මගේ ආදරේ වෙනුවෙන් මගේ ඉවසීම.මම සම්පූර්ණයෙන් එයා කියන විදියට ජීවත් වෙනවා කියලා එයාට ඒ විවාසෙ ඇති කලා.අපි හැම සති අන්තයකම යනවා hotels වලට.එයා ආසයි මාව එක්කන් යන්න ඇවිදින්න.මොනතරම් 5ස්ටාර් අද්දැකීම් මම ලැබුවත් ඒ කොතන ගියත් පොඩි දෙයක් උන ගමන් මට ගහනවා.ඉවසන්න බැරිම තැන මමත් රන්ඩු උනා.ගහගත්තා.ඒත් මම ටික ටික මගේ පැත්තෙන් නිවෙන්න ඉවසන්න එයාට වෙනදටත් වඩා ආදරේ වෙන්න ඒක පෙන්නන්න පටන් ගත්තා.පස්සෙයි මම දන්නෙ එයත් මම වගේ කියලා.ගෙදරදි එයාට පොඩි කාලෙ ඉදන් ආදරේ අඩුවෙන් ලැබිලා තියෙන්නෙ කියලා.එයා ආදරේ කරද්දි හරි හීලෑයි.එයාට බය මමත් එයාව දාලායයි එයාට ආදරේ නැති වෙයි.එයාගෙ කලින් කෙල්ලො වගේ එයාගෙ සල්ලි වලට ඉදී කියලා.ඒත් ටික ටික මම එයාටත් අපිට වෙච්ච දේවලුත් එක්ක මම එයාට තේරුම් කරලා දුන්නා.එයා දැන් ඉස්සර වගේ නෙමෙයි.හරිම හොදයි.මම කේන්ති ගත්තත් එයා ඉවසනවා.දැන් මගෙ කොල්ලට දුක හිතුනහම අඩන්නත් දන්නවා.ඉස්සර නැති තරම් ආදරෙයි.කිසිම අඩුවක් වෙන්න තියන්නෙ නෑ මට.මේ මගේ කතාවනෙ.මේ වගේ කතා ඕන තරම් තියනවා.ගෑනියෙක්ට කරන්න බැරි දෙයක් නෑ.ගැලපෙන්නෙ නෑ කියලා දාලා ගියෙ නැහැ.එක කරපු හොදක් හරි මතක තියන් ඉවසගෙන හිටියා.ඔයාගෙ කෙනත් මේ වගේ ඇති.ඒත් දාලා යන්න එපා.එයාව තේරුම් අරන් ජීවත් වෙන්න. ආදරේ අවදානය ඕනාවටත් වැඩිය දෙන්න.අපි එයාලව දාලා ගියොත් එයාලා තවත් මානසිකව වැටෙනවා.එයාව අපි අත ඇරියා කියලා එයා recover වෙන්නෙ නැහැ.ආදර තමයි සතෙක් උනත් හීලෑ කරනන් පුලුවන් භාශාව. අපි අපේ සැනසීම ගැලපෙන තැන් හොය හොය යන්න පුලුවන්.ඒත් තව මනුස්සෙක් හිටියටත් වඩා පල්ලෙගට වට්ටලා.මෙහෙම උනහම දරාගන්නම බැරිම තැන සමහර මිනිස්සු ජීවිතය පවා නැති කරගන්නවා.ලෝකයක් නිර්මාණය කරන හිත් ඔලු මේ ලෝකෙට බිහි කලේ ගෑණියෙක්නම් ඇයි ගෑණියෙක්ට බැරි හැඩිවෙච්ච හිතක් ලස්සන කරන්න.ඒකට ඕනෙ කරුණාවයි ආදරයයි විතරයි
@pabasarapathiraja2909
@pabasarapathiraja2909 3 жыл бұрын
Oya kathawat mm 100% ekangai
@sachininisansala2614
@sachininisansala2614 3 жыл бұрын
Oya me qwe mge jiwthe katawa.jiwath wenawada merenawada.smbnd tygnwd ndd kyn thena mn inne.mata gahanaw.hitha kedena bidinawachana ananthwa kynw.mata teren ne
@sachininisansala2614
@sachininisansala2614 3 жыл бұрын
Thawa masa 3kin api mry krnw
@ynsyns6674
@ynsyns6674 3 жыл бұрын
@@erandidesilvajd oya eka sarayakwath eyata katha kare nadd?oyawai patiyawai balanna enna kyl.waradi deyak ahuwanm sry.
@ynsyns6674
@ynsyns6674 3 жыл бұрын
@@erandidesilvajd ehemada?jeewithe eka eka ayata eka eka wage prasna neda nngi.oya hitha shakthimth kr gnna.kawadawath watenna epa.oya hithanna eyata oyawai labenna idapu patiyawai amthaka krla danna hitha haiya unanm ai oyta bari oyta e thram wedanawak deepu eyawa amthka krnna.kello unama api watenna honda na nngi.amarui thmai dara ganna.eth api ape lamai wenuwen nagitinna onine.oya duwata eyage thaththawa nathi krnna epa.eth oyge husband kiyna eka amthka krnna.busy wenna puluwn thram.e athithe amthka wena widihta wada krnna.ammala gana hithala oya aluth jeewithayk patan ganna.kawadama hari dwasaka oywa therum gnna oyta oytath wadiya adre krna kenek labei nnagi....
@hashendulanjana
@hashendulanjana 3 жыл бұрын
ඇත්තටම මාර වැඩක්ක් 😍 ඒ කට හඬ 💛
@SKavishan
@SKavishan 3 жыл бұрын
☝️🙈♥️
@sheydevil4353
@sheydevil4353 3 жыл бұрын
ආ hash 😁😄
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
Thank you Hash 💖🇱🇰
@TheChangeLK
@TheChangeLK 3 жыл бұрын
Sanwedi Adara GeethayakBalanna, kzbin.info/www/bejne/Y3q3YaigmKySmKM
@livechama
@livechama 6 ай бұрын
රන්දිකගේ වී⁣ඩියෝ බලල ආපු කට්ටිය මේ කොනට👇
@sandaruwankarunarathna2704
@sandaruwankarunarathna2704 6 ай бұрын
මමත් 👍
@sumudupabodha4687
@sumudupabodha4687 6 ай бұрын
Mn
@subashlesli4237
@subashlesli4237 6 ай бұрын
Mm
@ChamikaDewindi
@ChamikaDewindi 6 ай бұрын
Mamath
@malishaperera
@malishaperera 6 ай бұрын
Hmm❤
@sajeewalive
@sajeewalive 3 жыл бұрын
මෙච්චර හොඳට රඟපාන්න පුලුවන් කියල දන්නෙ අද😍 weldone nangi @kanchana
@musthacreations4177
@musthacreations4177 3 жыл бұрын
kattiy mage song ekath balannakookzbin.info/www/bejne/a6DCc6hra7-VpNU
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
Thank you so much Aiya 💖🇱🇰
@Cloudyyy-j2y
@Cloudyyy-j2y 3 жыл бұрын
අනේ ඒ කොණ්ඩෙට අැස්වහක් නම් වදින්නෙපා😟❤️
@dilshanwimalarathna4889
@dilshanwimalarathna4889 3 жыл бұрын
අනියම් පෙමට තිත තියලා දැන් මේ හඬට බැහැපල්ලා.. කාංචනා කියන නම දවසක ලංකාවේ award ගන්න තැන තිබිය යුතුම නමක්.. ඒ හඬ... ❤️❤️❤️
@pasindusandaruwan990
@pasindusandaruwan990 3 жыл бұрын
මට මතක විදියට 2016 දී Awards ගත්ත චරිතයක්..
@kasunakalanka4490
@kasunakalanka4490 3 жыл бұрын
මේ විශුවල් එකේ තේරුම කියන්නකො 🥺👊
@nivanthasandaruwan4432
@nivanthasandaruwan4432 3 жыл бұрын
@@kasunakalanka4490 ඉක්මන් වෙලා ගත්ත නොගැළපෙන තීරණ වලින්, හැමදාමත් පිච්චි පිච්චි ජීවත්වන ආදරයට මොහොතක් නැති, නමුත් ආදරය දැනෙන යුවලක් 😥
@dunnaproduction6789
@dunnaproduction6789 3 жыл бұрын
කාංචනා අනුරාධි ගැන දැනගන්න... kzbin.info/www/bejne/eauYn3-aiNaBnNk
@dinushlakshan3915
@dinushlakshan3915 2 жыл бұрын
දැන් ගොඩක් අය අහන්නෙ නෑ පිරිමියාගේ පැත්තෙන් තියෙන ප්‍රශ්නේ මෝකක්ද කියලා, හොඳම උදාහරණේ තමයි මගෙ ජීවිතේ. මම කෙනෙක් එක්ක අවුරුදු 4 ආදරේ කරා ඒත් ඒ ගෑනු ළමයා ඒ අතරතුර ඇතිකරගත්ත එක එක සම්බන්ධතා නිසා මට විශ්වාසෙ නැති වුනා මමත් ඒ දේවල් මතක් උනත් අහන්න බැරි උනහම හැසිරුනේ ඔය විදියටමයි මම මගෙ අත් කපාගෙන තියෙනවා ඔළුව බිත්තියෙ ගහගෙන තියෙනවා ලේ එනකන් ඒක ඒ තරම් වේදනාවක්. මම රන්ඩු කරනවා ඒ වෙලාවට මම සතෙක් වගේම තමයි මම පස්සෙ දුක් වුනා මම ඇයි එහෙම හැසිරුනේ කියලා. එයා කිව්වෙ හැමදාම මට මානසික ලෙඩක් මාත් එක්ක කාටවත් ඉන්න බෑ කියලා, එහෙම කියද්දි මට තවත් පිස්සු වගේ මම කීප සැරයක් ජීවිතේ නැති කරගන්නත් හදලා තියෙනවා. මොන වරද කරත් මම එයාගේ පළවෙනෙ ආදරේ නොවුනට එයා මගේ පළවෙනි ආදරේ නිසා මට එයාව අතහරින්න බැරි වුනා ඒත් අර දුක පිට කරේ තරහක් විදියට. අවසානෙට එයා වෙන කෙනෙක් එක්ක යාළු වෙලා මාව අත හැරියා, ඊටපස්සේ කාලයත් එක්ක ආයෙමත් හිටපු මම ම ආවා එයා නිසා මට මගහැරුනා ඉගෙනගන්න එකත් එයා ගැනම හිතලා, මම කොහොම හරි ඒකත් හදාගෙන කැම්පස් ගියා එහෙදි මට කෙනෙක් හම්බ උනා මම එයත් එක්ක ඉන්නකොට මටත් පුදුමයි මගේ තරහ පිරුන අමුතු සතා කවදාවත් එලියට ඇවිත් නෑ, එයා වරදක් කරත් මම ඒකට ප්‍රතිචාර දක්වන විදිහත් වෙනස් මොකද කීවොත් ඒ විදිහට සතෙක් එලියට එන තරම් එයා මම එක්ක ඉන්නකොට වරදක් කරේ නෑ, දැන් අපි දෙන්නා කසාද බැඳලත් අවුරුදු 4ක් වෙනවා,අවුරුද්දක චූටි පුතෙකුත් ඉන්නවා. කවදාවත් වචනයක් කියාගෙන නෑ. මම හොඳටම දන්නවා මම අර යාළු වෙලා හිටිය ගෑණු ලමයගෙ කතාව ඇහුව මිනිස්සුන්ගෙ ඇතුලේ මම අදටත් වැරදි කාරයෙක්, කවුරුත් මගෙන් අහන්න ආවෙ නෑ ඇයි කියලා, මම කාටවත් කියන්න ගියෙත් නෑ අවුරුදු 4ක් ආදරේ කරපු කෙනා හින්දා. සත්තු එලියට එන්න හේතු තියෙනවා, අනික හරිම කෙනා හම්බ වෙන්න ඕන නම් කොහොම හරි නොගැලපෙන අය අයින් වෙන්න ඕනේ, ඒක අනිවාරෙන්ම වෙනවා.හැම කතාවක්ම කෙනාට අනුව සාපේක්ෂයි.
@sachinihimasha8806
@sachinihimasha8806 2 жыл бұрын
Okem anith peththa mn eth mt nm aye sambnyk ep kiyn thent hith hedun
@SewminiRathnayake
@SewminiRathnayake 2 жыл бұрын
අහම්බෙන් දැක්කෙ , ඇත්තටම ඔයා කව්ද කියන්න නම් දන්නෙ නෑ හැබැයි ඔයා ගැන ගොඩක් සතුටුයි. සත්තු වෙන්නෙත් වෙන්නත් මොකක් හරි හේතුවක් නිසා වේදනාව තමා සත්තු විදියට හැසිරෙන්න ලොකුම හේතුව.
@fashiongirl0404
@fashiongirl0404 2 жыл бұрын
💔💔
@Getup321
@Getup321 2 жыл бұрын
බොහොම පිං මේ දේ කිව්වාට... මගෙත් ජිවිතේ ඔය විදියමයි... මම අදත් හිතපු දේ මාත් එක්ක කාටවත් ඉන්න බැරිවෙයිද කියලා. ගොඩක් පිං.. මාත් විවාහ වෙන්න හිටියේ එත් එක නතර වුනා රන්ඩු නිසා.. එයා කොහේ ඉන්නවද වෙන කෙනෙක් ඉන්නවද කියලවත් මම දන්නේ නැ. ඔයාගේ කතාව ඇතුලේ මගේ ජිවිත කතාවත් පෙනුනා සතුටු කවදක හරි එවි හදිස්සි නොවි ඉන්නවා......🙏 පිං ඔබට
@ලංකා-ඞ8ඵ
@ලංකා-ඞ8ඵ 2 жыл бұрын
මෙක මන් නිකමට කියෙව්වේ,, මටත් මෙ වගේ සිදුවිමක් උනා... 💔 මගේ පලවෙනි කෙනම තමා, පිරිමි ආදරය ලග අන්ද වෙනවා, හරිම කෙනා හම්බවෙයි බලන් ඉන්නම් 😊❣️
@theknottednutz5114
@theknottednutz5114 3 жыл бұрын
"අනේ මං හදිස්සි උනා ද මන්ද?..." අපි ගොඩක් දෙනා ජීවිතේ එක ම එක මොහොතක් හරි මොනයම් තැනකදී හරි හිතල තියෙන,හිතිල තියෙන පොදු මානුශීය හැගීමක්. ඒත් ඒ ගොඩක් අවස්‍තා අපිට ආපහු හැරෙන්න හිතන්නවත් බැරි තැන්. විවාහයත් අන්න එහෙම තැනක්.... ජීවිතේ අලුත් පිටු පෙරලිලා, අලුත් තාලයකට ගැහෙන්න ගත්ත හදවතේ ගැස්ම පවා සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙද්දි ඒ හදවතම තව තවත් පෑරෙද්දී , පාර ගනිද්දී , මුලු ආත්මයම ගිනි අරන් දැවෙද්දී ඇසිය යුතු ප්‍රශ්නයක් නෙවෙයි, "අනේ මං හදිස්සි උනා ද මන්ද?... " ඒත් අපි මිනිස්සු, ඒක ප්‍රශ්නයකට වඩා හිත ඇතුළේ නොනවත්වාම ඇහෙන හැගීමක්. හිමි වෙලා තියෙද්දිත් අහිමි බව දැනෙනකොට ආදරය අපිට අයිති නැති දෙයක් කියල දැනෙනව විතරක් නෙවෙයි, ඒ අකුරු හතරටත් පිලිකුලක් ඇති වෙනව. හැගීම් දැනීම් නැති හිස් ජීවිත එක්ක අපේ ජීවිත පැටලුනාම,තමන්ට තමන් පවා නැතිවෙච්ච , ඉවසල ඉවසල ඉවසන්න බැරිම තැන් වල , හිතේ තිබ්බ අන්තිම අංශු මාත්‍රික අනුකම්පාවත් වාශ්ප වෙලා ගිය මොහොතක " අනේ මං හදිස්සි උනා ද මන්ද?... " හැගීම නිරුත්තර ස්වයං රිද්දා ගැනීමක් ම විතරයි. ඒත් අපි මිනිස්සු , ගැහැණු හෝ වේවා, පිරිමි හෝ වේවා නොගැලපෙන තැන් වල නවතින්න උනහම විදවන්නෙ ස්ත්‍රී පුරුශ භේදයක් නැතුව. කන්නගී වේදනාවේ ගිනිදැල් වලින් ගම් නියංගම් අවුලුවා හිත හදාගන්න ඇති, ඒත් අපි මිනිස්සු... වරක් හදිසි වී නොගැලපෙන තැනක නැවතෙන්න වුනා වෙන්න පුලුවන් ,, ඒත් නොගැලපීම් ගැලපීම් කර ගන්න උත්සාහ ගන්න පුලුවන්... මොකද තාමත් අපි මිනිස්සු.... ඒ නිසා ශාපයෙන් ඇවිලෙන ජීවිත, ප්‍රේමයෙන් නිවාලන දවසක් එන තුරු ඉවසමු තවත් එකම එක පාරක්, ආදරයම පමණක් වෙනුවෙන්.. -නිෂාල්-
@tharuthilakarathna9487
@tharuthilakarathna9487 3 жыл бұрын
ඒක මරු👌
@dhananjayaherath2221
@dhananjayaherath2221 3 жыл бұрын
💖🔥
@nelumlakshani3577
@nelumlakshani3577 3 жыл бұрын
🤗🤗🤗🥰
@pavicreations3148
@pavicreations3148 3 жыл бұрын
🔥💖😍
@thelittleitsybitsy
@thelittleitsybitsy 3 жыл бұрын
❤️😪
@kaagi869
@kaagi869 3 жыл бұрын
උදුරාවී සින්දුවෙ ඉඳලාම ඔයාගෙ හඬට පුදුම ආදරෙයි මං.. හඬ වගේම හඬේ අයිතිකාරිත් හරිම සුන්දරයි..ඔයාට ජයෙන් ජය..💜
@dudis2476
@dudis2476 3 жыл бұрын
එක තප්පරේකටවත් ඇස් අහකට ගන්න බැරි උනා.ලස්සනයි කාංචනා නංගි.රන්දිකගෙ ඇක්ටින් කොහොමත් සුපර්බ්.😍 සුබපැතුම් දෙන්නටම.කාලීන මාතෘකාවක් වචන වලට නිර්මාණය කලාට.
@nithyavihangi2590
@nithyavihangi2590 3 жыл бұрын
හදිසි වෙලා කන්නගීලා උනේ නැත්නම් අද කොයින්ද මේ වගේ රහ ඇබ්බැහි❤️❤️ ලස්සනයි අක්කේ මගේ ආසම කවිකාරි❣️❣️🤘🤘🤘 මේ සිංදුවනම් ගැම්මක් තමා
@UDAYASHREE
@UDAYASHREE 3 жыл бұрын
Perfect ❤ Awesome Nanga!
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
Thank you so much aiya 💖🇱🇰
@janu_21
@janu_21 3 жыл бұрын
Legend❤️🥺
@DasunMadushan
@DasunMadushan 3 жыл бұрын
Beautiful work!! Good luck kanchana
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
Thank you so much aiya 💖🇱🇰
@poornimaudayangani2004
@poornimaudayangani2004 3 жыл бұрын
අයියා සින්දුවක් කියන්නෙ නැම්දෝ....
@PinkRoomShashini
@PinkRoomShashini 3 жыл бұрын
Absolutely beautiful and perfect
@tharujayasuriya7684
@tharujayasuriya7684 3 жыл бұрын
Akki ♥️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
Thank you 💖🇱🇰
@TheChangeLK
@TheChangeLK 3 жыл бұрын
Sanwedi Adara GeethayakBalanna, kzbin.info/www/bejne/Y3q3YaigmKySmKM
@wishwa1031
@wishwa1031 Жыл бұрын
මේ වගේ සිංදු කරන එක පැත්තකට දාල ජනප්‍රිය ආරේ සිංදු වලටම යොමු වීම අපරාදයක්
@ravindrasrinath
@ravindrasrinath 3 жыл бұрын
රන්දික කියන හාදය නම් ලොකු තැනකට එන්න ඕනි යකෙක්. ❤️❤️❤️❤️කාන්චි ඔයත් නියමයි. ආදරෙයි.. ❤️❤️🙏
@Henry-Onyx2022
@Henry-Onyx2022 2 жыл бұрын
හැහ්🤧😁
@keshanupendra9660
@keshanupendra9660 3 жыл бұрын
රන්දික තමුසෙ නම් පිස්සෙක් ඕයී... 🔥👊❤️ wow excellent superbbbbbb ✌️
@ishaniwalisundara7005
@ishaniwalisundara7005 3 жыл бұрын
කාංචනා අනුරාධිගෙ කියල දැක්ක ගමන් ප්ලේ කරාට මොකෝ ඇහුණු පළවෙනි ටිකෙන්ම බැලුවෙ මගෙ සැකය හරිද කියල.. හ්ම්.. Lyrics - Danith Sri Melody - Danith Sri / Kanchi මේ දෙන්නගෙ combination එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ නේහ්... PERFECT ❤️‍🔥
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 2 жыл бұрын
"ආදරේ කියන්නේ ගැලපෙන්නැති තැන්වලදී අත්හරින එක නෙවෙයි නොගැලපීම් දරාගෙන ඉස්සරහට යන එක" කියලා අහල තිබ්බට ඒක හරියට ම අත්වින්දේ දැනට මාස 3කට විතර කලින්. මගේ අවුරුදු 3ක ආදරේ මං මගේ හදවතින්ම ආදරේ කරපු මගේ bf කිව්වා එයා තවදුරටත් මට ආදරේ නෑ මාව ඉස්සර වගේ දැනෙන්නේ නෑ ඒ නිසා එයාගෙන් අයින්වෙලා යන්න කියලා. කවදාවත් මට බොරුවක් නොකරපු හැමවෙලේම ආදරේ නොපෙන්නුවට ආදරේ දැනෙන්න දුන්න එයා එහෙම කිව්වම මට හුස්ම ගන්නත් හිතුන් නෑ . හේතුවක් ඇහුවට කිව්වෙත් නෑ. කිව්වේ ඉස්සර හිටපු කෙනා දැන් නෑ එයා ආයේ එන්නෙත් නෑ කියලා විතරයි.ඒත් එයා එක්ක යාලුවෙක් වගේ ඉන්න කිව්වා. ඒම කරන්නේ කෝමද එයා මගේ පණ. එයා දිහා යාලුවෙක් විදියට බලන්න බෑ. මං කිව්වා මට මාස 3ක්‌ කල් දෙන්න ඉස්සර හිටපු කෙනාව මං ගේන්නම් එහෙම බැරි උනොත් ආයේ කවමදාවත් එයා ගාවට මං එන්නෑ කියලා. එයා කිව්වා එයාට ඒ මාස 3 ඇතුලත මාව අමතකම කරන්න පුළුවන් ඒක දරාගන්න පුළුවන් ද කියලා. මං දරාගත්ත.මොන මාස 3 ද මං දන්නවනේ එයා මොනා කිව්වත් මට කොච්චර ආදරේද කියලා. සති දෙකක් මාව ignor කරල ඉන්නැති.එයා වෙනස් උනා දාල යන්න එපා ආදරෙයි කිව්වා. දැන් ඉස්සරටත් වැඩිය ආදරේ දැනෙනවා. වෙනදාටත් වැඩියේ මං ගැන බලනවා.ආදරේ එහෙමයි ❤
@thilinalakmal3307
@thilinalakmal3307 Жыл бұрын
@sachinibandara1558
@sachinibandara1558 3 жыл бұрын
ගොඩාක් දැනුනා..කියන්න වචන නෑ....ඒ තරම් ලස්සනයි..හඩ,රගපෑම,ගේය පද...මේ හැමදේම හිතක් සංවේදී කරනවා පුදුමාකාර තරම්ම්...දක්ශ නලුවෙක් තෝරාගැනීම නිර්මානේ සාර්ථක වෙන්න ලොකූ හේතුවක් උනා..දෙන්නම superb...
@Eish-h
@Eish-h 3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම 🥺
@pradeepmadusanka342
@pradeepmadusanka342 3 жыл бұрын
හදිසි වෙලා හැඟීම් වලට වහල් වෙලා තීරණ ගත්තාම පස්සෙ ජීවිතේ තැවෙන්න වෙනවා මුලදි පෙන්නන ස්වභාවය කල් යද්දි ටිකෙන් ටික අඩුවෙනවා .අගෙයි සමාජයට දෙයක් දෙන තරුණ පරම්පරාවට හිතන්න අවස්ථාවක් සලසන අපූරු නිර්මාණයක් .ඔබට ජයම වේවා
@TheChangeLK
@TheChangeLK 3 жыл бұрын
Sanwedi Adara GeethayakBalanna, kzbin.info/www/bejne/Y3q3YaigmKySmKM
@kasunamarasinghe3505
@kasunamarasinghe3505 10 ай бұрын
Eka waradi bn depression thiynkot apit thrh ynw
@thamarasiriwardana3361
@thamarasiriwardana3361 2 жыл бұрын
ඒ කටහඬ භාවනාවක්🎧❤ රන්දිකගේ ඇක්ටින්❤ Amazing song🥰
@AyeshaSandagiri
@AyeshaSandagiri 3 жыл бұрын
හැම මොහොතකම තමන්ගේ හිතට එන පළවෙනි හැගීම හදිසියේ ක්‍රියාවට නංවන එක තමන්ගේ ජීවිතේට බොහොම අහිතකර විදියට බලපානවා.ඒ නිසාම හැම වටිනා තීරණයක් පස්සෙම නැවත නැවත සිතා බැලීමක් තියෙනවා. නියමයි!! උණුසුම් සුබ පැතුම්.
@samudisulara19
@samudisulara19 3 жыл бұрын
මේ වගේ සිංදුවකට unlike කරන්න එපා. මේ තියෙන්නෙ කෙල්ලෙක්ගෙ සම්පූර්ණ ජිවිතයක් විනාඩි කිපයකට කෙටි කරලා🥺❤️
@sathishavishka2007
@sathishavishka2007 3 жыл бұрын
Me tiyenne mage jeewite
@kaushalyagayashan2048
@kaushalyagayashan2048 3 жыл бұрын
😍😍😍😍😍
@asuranga175
@asuranga175 3 жыл бұрын
🙂👍
@shashikarunathilaka2954
@shashikarunathilaka2954 3 жыл бұрын
Meka mgeth katawa 😭
@SMEedits1234
@SMEedits1234 2 жыл бұрын
Girls can find differences between very Similar colors Example they may identify this as two different colors ❤️👺 But they cant identify the true colors of their partner 🤔🤦‍♂️🤦🤷‍♀️
@chipmunksbeatz
@chipmunksbeatz 3 жыл бұрын
‌Dhanith Sri අයියගෙයි Kanchana Anuradhi අක්කිගෙයි කටහඩ හොදට මැච් වෙනව . අනිවාරෙන්ම දෙන්නගෙ සින්දුවක් එනකම් බලන් ඉන්නව . 😍🥰😊
@dumidudilshan7997
@dumidudilshan7997 3 жыл бұрын
එකටනම් මත් කැමති ❤️❤️❤️
@manupiyaabeykoon4964
@manupiyaabeykoon4964 3 жыл бұрын
මොකද්දො මන්ද අමුතු බයක් ජීවිතේ ගැන දැනුන උන් නැත්ද මේක අහද්දි.. 😥
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 3 жыл бұрын
මොකද්දෝ අමුත්තක් දැනුනා ‍ ඒක කියාගන්න තේරුනේ නෑ ඔයාගේ comment එක දැක්කම තමයි තේරුනේ මට දැනුන හැගීම මොකද්ද කියලා
@moon.1111.
@moon.1111. 8 ай бұрын
Matath
@nimashagunawardhana9321
@nimashagunawardhana9321 3 жыл бұрын
කංචිගෙ කටහඩ රන්දිකගෙ රගපෑම ආයෙ ඉතිම් කියලා වැඩක් නෑ මාරම ලස්සනයි good luck 💗
@ChethanaKetagoda
@ChethanaKetagoda 3 жыл бұрын
So amazing 🔥🔥 the music the singing the video the story the acting by both of you 🔥🔥💗💗 I hope this becomes a Hit!
@SKavishan
@SKavishan 3 жыл бұрын
Dakkath athi oyawa ☝️😁
@sheydevil4353
@sheydevil4353 3 жыл бұрын
ඇ අර්තාපල් චේතනත් මෙහෙ😄 ඇප දීලා කොල්ලව බෙරගත්තද
@chathurangabandara3497
@chathurangabandara3497 3 жыл бұрын
දෙවියනේ මෙච්චර ලස්සන හඩක්, රන්දිකගේ රගපෑම විශිෂ්ඨයි
@kasunchamara9588
@kasunchamara9588 3 жыл бұрын
අපේ ලාංකීය සිංදු ඇත්තටම තේරැම් ගත්තානම් ගොඩක් පවුල් ජීවිත සාර්ථක කර ගන්න පුලුවන්
@alokapathirana8810
@alokapathirana8810 3 жыл бұрын
ශා මාරයි මේක නම්,දනිත්ගෙ වචන වලට කන්චි දෙන රහ ඒ අස්සෙන් රන්දික ගෙ හැකියාව..දැකපු ලස්සනම වැඩක් ❤💫
@darshanirg215
@darshanirg215 3 жыл бұрын
වචනයක් ගානේ තියන හුස්මත් හරිම ලස්සනයි අක්කි.. 💛 ජීවිතේ අපි ගන්න තීරන ගැන දෙපාරක් හිතන්න වෙනවාමයී.. නැත්තන් හැමදාම කියන්න වෙන්නේ.. "අනේ මන් හදිසිද මන්දා..?" 😥
@Hanguma
@Hanguma 3 жыл бұрын
කෝවලන් නුඹට ලියමි, ප්‍රේමයෙන් ඉතිරුණ හදවතක, ඒ ප්‍රේම දිය යටම දිය රකුසෙක් සිටි බව මා දැනගත්‍තේ ජලයට බැස්සාට පසුව ය. දැන් දැන් ඒ ජලයට වඩා මගේ ගින්න බලවත් බව මට දැනේ. පෙම් ආශාවන් නැති, වියෝ දුකින් පිරි, අනුකම්පාවක් හෝ නැති මා ගැනම මම මෙසේ සිතමි. "අනේ මං හදිසිද මන්දා" කන්නගී, ඇය හා ඔබ වෙනුවෙන් මම. ධනිත් ශ්‍රී මහතාගේ හැඟුමට, ඔහුගේ හා කාංචනා අනුරාධි මෙනෙවියගේ තනුවත් ඇයගේ හඬත්, සංජුල හිමාල මහතාගේ සංගීතයත්, ළහිරු පෙරේරා මහතාගේ සංගීත සංකලනයත් මාරි බිස්කට් එකක් ප්ලේන්ටියක පොඟවන් කන්නා සේ රස ය. චමිල් පතිරණ මහතාගේ රූප රචනයත්, රන්දික ගුණතිලක මහතාගේ රංගනයත් ඒ රසටම එකතු වූ මන්දාරමත් පොද වැස්සත් වැනිය. හැඟුම - චනිර දුලංජය රණතුංග
@alexmikeqxz8649
@alexmikeqxz8649 3 жыл бұрын
හැඟුම උබ... උබව තමයි උඩ ඉදන් හොයන් ආවේ....
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 3 жыл бұрын
WoW 🙊🙉 QUALITY Work 🔥 KANCHI ❤️
@shainiperera34
@shainiperera34 3 жыл бұрын
😍🤗🔥💜️
@ravi12312
@ravi12312 3 жыл бұрын
Ramod ayyah♥️
@musthacreations4177
@musthacreations4177 3 жыл бұрын
kattiya mage song ekath ahannakookzbin.info/www/bejne/a6DCc6hra7-VpNU
@ආදී̂̇-ඣ9ඹ
@ආදී̂̇-ඣ9ඹ 3 жыл бұрын
Ramod aiye 💜️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
Thank you so much Aiya 💖🇱🇰
@nichperera1125
@nichperera1125 3 жыл бұрын
දවසක කාංචනා අනිවාර්යයෙන්ම සම්මානනීය ගායිකාවක් වෙනවමයි. හැම සිංදුවක්ම සුපිරියි. හදිසිද මන්දා ගැන කියන්න වචන නෑ.👌👌👌
@nethnavodya9277
@nethnavodya9277 2 жыл бұрын
Aththatama🥰🥰🥰
@GihaniP
@GihaniP 3 жыл бұрын
Dhanithගෙ සිංදුවක් Kanchiගෙ කටහඩින් අහනවා වගේ දැණුනේ 👌. Acting, Singing, Lyrics & Music 👌❤️
@rashisilva922
@rashisilva922 3 жыл бұрын
හරියට මගේ කතාව වගේ. වෙනසකට තියෙන්නේ අපි විවාහයක් දක්වා ගියේ නෑ සහ එයා මං ලග වැටිලා සමාව ඉල්ලද්දි මං අමාරුවෙන් අල්ලන් හිටිය දේවල් අත ඇරලා දාලා යන්න තීරනය කරපු එක. සතුටුයි මට, එදා ඒ තරම් මං ශක්තිමත් නොවුනනන් අද මං එක්කෝ පිස්සෙක්. නැත්තන් මැරිලා..
@asankisandamali9307
@asankisandamali9307 3 жыл бұрын
Oya beruna
@Bimsarasenarathna6928
@Bimsarasenarathna6928 3 жыл бұрын
❤️❤️
@gamingshavi7608
@gamingshavi7608 3 жыл бұрын
සමහරවිට ඔයාට හිතුන්නැද්ද එයා තරහ ගන්න හේතුවක් තිබ්බද නැද්ද කියල හොයන්න
@rashisilva922
@rashisilva922 3 жыл бұрын
@@gamingshavi7608 හොයන්න කලින් හම්බුනා 😇😇.. සමාව දුන්නා. ඉවසුවා. බලන් හිටියා වෙනස් වෙයි කියලා. අන්තිමටම මං බලන් හිටියා මටම එපා වෙන්නේ කවදද කියලා.. එහෙම දවසක් ආවා අන්තිමට අවුරුදු 7කට පස්සේ.
@chinthakasilva6479
@chinthakasilva6479 3 жыл бұрын
@@rashisilva922 මේකේ නිකන්ම රන්ඩු කිරිල්ලක් සහ සමාව ඉල්ලීමකට කලින් නොපෙන්නපු දෙයක් වෙලා තියෙනව කියල හ්තෙන්නේ නැද්ද..? කොල්ල මරා ගන්න හදන්නේ කෙල්ලගේ වැරැද්දකටයි. ඒකයි මුල්භාගයේ කෙල්ලට නිරුත්තර විදිහට ඉන්න වෙන්නේ.. දිගින් දිගටම එල්ල වෙන හී පහරවල් වලට පස්සේ කෙල්ලට කට අරින්න වෙන තැනක් එනව. ඇයි එහෙම වුනේ කියල කියල දාන්න සිද්ද වෙන. කන්චි අනේ මන් හදිසිද මන්දා කියල කියන්නේ අන්න ඒ නට අරින්න වුන එක ගැනද මන්ද කියල හිතෙනව. මොකද කොල්ල දිය වෙලා වැටෙන්නේ කෙල්ල කට ඇරපු තැනදියි.
@avishkalokugamage3778
@avishkalokugamage3778 3 жыл бұрын
විනාඩි 4 එච්චර ඉක්මනට ගියාද කියලා හිතා ගන්න බැරි වුනා අක්කී...... ඇත්තටම මාරම ගති 👌♥️🥺
@TheChangeLK
@TheChangeLK 3 жыл бұрын
Sanwedi Adara GeethayakBalanna, kzbin.info/www/bejne/Y3q3YaigmKySmKM
@ashaniariyadasa2471
@ashaniariyadasa2471 3 жыл бұрын
Aththatama
@chamodimahalekam9449
@chamodimahalekam9449 3 жыл бұрын
ඇත්තටම මාත් ආයෙ බැලුවා මේක කොච්චර වෙලා ප්ලේ උනාද කියලා
@sachininiwarthana2390
@sachininiwarthana2390 3 жыл бұрын
Aththa ❤️❤️
@Nishanthasanjaya18
@Nishanthasanjaya18 2 жыл бұрын
ඇත්තටම 🥺💔
@shashiiferdinandaz7827
@shashiiferdinandaz7827 3 жыл бұрын
මේ සින්දුව අහද්දි කියාගන්න බැරි වේදනාවක් දුකක් හිතට එනවා....වීදුරු බිඳෙන සද්දේ ඇහෙද්දි නිකන්ම ඇස් වැහෙනවා බයට....ගෑනු කෙනෙක් ජීවිතේ ගොඩාක් ඉවසනවා, දරාගන්නවා....අනාගත ජීවිතේ ගැන තීරණ ගනිද්දි හදිසි නොවෙන්න වැදගත් ආදර්ශයක් මේ සින්දුවෙන් ප්‍රකාශ කරනවා...🖤💫
@jithyarupasinghe1314
@jithyarupasinghe1314 3 жыл бұрын
ප්‍රේමයේ සැමරුම් හැමදෙනෙකුටම තියෙනවා. හැබැයි ප්‍රේමය නමින් සැමරෙන, ප්‍රේමය නිසා උත්තරීතරත්වයට පත් වෙන, ප්‍රේමය නිසා පූජා ලබන පිරිස ඉතා විරලයි. තම ස්වාමියාට දැක්වූ පති භක්තිය නිසා නුවරක් ගිනිබත් කළ කන්නගී, මතු බුදු බව පතන පත්තිනි මෑණියන් බවට පත්වූ කතාව අපි කවුරුත් දන්නවා. රාගී සිතින් අන් ස්ත්‍රියක් කරා එළඹුණු කෝවලන් වෙනුවෙන්ම පේවී බොහෝ කලක් විරහවෙන් පෙළෙමින් සිටි ඇගේ නිහඬ වේදනාවන් අවසානයේ පුපුරා යන්නේ අහිංසක මිනිසුන් වාසය කළ නුවරක් ගිනිලමින්. මේ ක්‍රියාව අවසානයේ ඇගේ වේදනාව තුළින් උදා වූ අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ ඇයම මෙනෙහි කරන්නට යෙදෙනවා. ආධ්‍යාත්මික මගක යමින් සිය ජීවිතය දෙස ආපහු හැරී බලන විට ප්‍රේමාවේශයෙන් ඈ ගත් තීරණ වැරදුණු බවට අවබෝධය පහළ වෙනවා. "අනේ මං හදිසි ද මන්දා" එදා කන්නගී එසේ සිතන්නට ඇති. කන්නගී, කෝවලන් යනු මෙහිදී තවත් පුද්ගලයින් දෙදෙනෙක් පමණක් ම නොවෙයි. එදා සිට අද දක්වා මේ පොළොව මත සියක් කන්නගීලා, සියක් කෝවලන්ලා හුස්ම ගෙන ඇති. අද මේ මොහොතේත් එකී භූමිකාවන් රඟන පෙම්වතුන්ට පෙම්වතියන්ට හදවතට තට්ටු කර විමසන්නට පැනයක් "හදිසි ද මන්දා" විසින් ඉතිරි කරනු ඇති. ඉතා විශිෂ්ට නිර්මාණයක් බිහි කිරීමට දායක වූ සැමට සුබ පැතුම් !
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
💜💜💜
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
💖
@maduariyarathne2808
@maduariyarathne2808 2 жыл бұрын
👎🏿
@janakajayasundara1261
@janakajayasundara1261 2 жыл бұрын
Ha ayya
@erandidesilvajd
@erandidesilvajd 3 жыл бұрын
මං ගෙව්ව ජීවිතේම මේකෙන් මං දැක්කා.. 😭 පිඟන් කෝප්ප බිදෙනකොට පපුව ගැහුනා බයට ඒ අත්දැකීම මතක් වෙලා.. වෙනසකට තිබුනේ රන්දික එයාටම ගහ ගත්තා.. ඊටත් වඩා දරුණු පහරවල් මට වැදුණා.. 💔 හොද නිර්මාණයක්.. හිතටම වැදුන නිර්මාණයක් කාංචනා නංගී.. 👍😊
@gayathrikaushalya5938
@gayathrikaushalya5938 3 жыл бұрын
🥺
@nirodhahettiarachchi9574
@nirodhahettiarachchi9574 3 жыл бұрын
🥺💔
@jagathprasantha4497
@jagathprasantha4497 3 жыл бұрын
🥺💔
@ayishabhanu3552
@ayishabhanu3552 3 жыл бұрын
be strong😘
@erandidesilvajd
@erandidesilvajd 3 жыл бұрын
@@ayishabhanu3552 😘😘
@ravishanchathu4285
@ravishanchathu4285 2 жыл бұрын
රන්දික සුපිරි නලුවෙක් එක දෙකක් නෑ. කාංචනා ඔයත් දක්ශ ගායිකාවක්. බුදු සරණයි දෙන්නටම. ලස්සනයි❤️❤️❤️❤️❤️
@chandimasudarshanie5364
@chandimasudarshanie5364 3 жыл бұрын
මාරම ලස්සන සිංදුවක් ගැහැනු අය ගේ හදිසි තීරණ නිසා විදවන ජීවිතය කෙටියෙන් විනාඩි 4කින් මුලු ආත්මයක කියවෙනවා.. මටත් ඇතුලුව ගොඩක් මං වගේ අයගේ ජීවිත කතාව..😢😢😢
@asankisandamali9307
@asankisandamali9307 3 жыл бұрын
Anivaryen ane 😢
@TruthTVlanka
@TruthTVlanka 3 жыл бұрын
කවදත් පිස්සු වට්ටන කටහඩක් ❤💫
@23578ssnn
@23578ssnn 2 жыл бұрын
👍
@sahanmadusha3330
@sahanmadusha3330 3 жыл бұрын
දනිත් ශ්‍රී ගෙ වචන මෙලඩිය හොදට අදුරන්න පුලුවන් එව්ක එයාටම ආවේනික දෙයක්.. එහෙම දැනුන නිසා ගිහින් බැලුවම ඇත්තටම දනිත් ගේ 🔥😍
@anjaleemadhubhashini5451
@anjaleemadhubhashini5451 3 жыл бұрын
No words this song.එක පාරක් හිනා වෙලා සිය පාරක් අඩන්න බැදීම් අවශ්‍ය නැත.💞
@i2kandy
@i2kandy 3 жыл бұрын
❤️
@subashinisubashini3086
@subashinisubashini3086 3 жыл бұрын
Very true
@gappiya
@gappiya 3 жыл бұрын
රන්දික - මම උඹව දන්නේ නැ. හැබැයි මන් තෝව කොහොමහරි දැන ගන්නවා.
@thilinakushan2185
@thilinakushan2185 3 жыл бұрын
ඔයා තමා හොදටම කරේ
@Statusvideo578
@Statusvideo578 3 жыл бұрын
Gappiya.......Legend🥺❤
@SahasmiiAdhikari
@SahasmiiAdhikari 3 жыл бұрын
Please come back gappiya 🥺🥺🥺💔 we need uuu 😓💔
@rukzha
@rukzha 3 жыл бұрын
Much love ❤️❤️
@sh-sw6jd
@sh-sw6jd 3 жыл бұрын
Ai oya cid da😂
@navodi-samarakoon
@navodi-samarakoon 3 жыл бұрын
අනේ මන් හදිසිද මන්දා... එහෙම හිතුන වෙලාවල්ද නැතුවම නෙවේ... ඒත් ආයේ හැරෙන්න බැරි තරමට හිතින් අල්ලගෙන ඉවරයි...මොන දේ වුනත් දරාගෙන ඉන්න තරමට හිත හදාගෙන ඉන්නෙ...දනිත් අයියගේ වචන කාංචි අක්කිගේ වොයිස් එක ඒ වගේම රගපෑම...විශිෂ්ට නිර්මාණයක්..😍❤️
@sandaruwijesinghe5843
@sandaruwijesinghe5843 3 жыл бұрын
සිංදුව අහනවා නම් රූප රචනය බලන්න බැ, රූප රචනය බලනව නම් සින්දුව හරියට අහන්න බෑ.... මම වෙන වෙනම බැලුවේ සහ ඇහුවේ.... එකකට එකක් දෙවැනි නොවී පුදුම ලස්සනයි.... දෙකෙන් එකකවත් තත්පරයක්වත් miss කරගන්න ලෝබයි..... කංචි, රන්දික, දනිත්, ලහිරු....!!!! පුදුමාකාර වාසනාවන්ත සහ පට්ටම perfect සංකලනයක්!!! Thank you මෙච්චර ලස්සන නිර්මාණයක් අපිට දුන්නට.... ❤️✨💐🙌
@sigithirata1113
@sigithirata1113 3 жыл бұрын
True
@shashisamarakoon5298
@shashisamarakoon5298 3 жыл бұрын
මාත් එහෙමයි 😊 මාරම ලස්සනයි ❤🌹👍
@chathubagiidushani9953
@chathubagiidushani9953 3 жыл бұрын
Me too
@chathuperera7944
@chathuperera7944 3 жыл бұрын
හරියටම හරි
@Dubai12361
@Dubai12361 3 жыл бұрын
Oya wage ma thama maath ....me 2 weni paara sinduwa ahana gamn comments baluwe...1 time sinduwa baluwa
@flightlessbird2470
@flightlessbird2470 3 жыл бұрын
සුන් වෙච්ච හද ගැස්ම පාරා... ( නැති උනු හැගීම් ආයි ආයි පාරමින්...) නැගේ හද ගිනි ජාලා.. (ගිනි ජාලා කියන්නේ දුක් ගින්දර ..ඒ කියන්නේ එයා ලොකු දුකකින් ඇවිලෙනවා..) අහිමි නුඹ සිහි කලා මා.... ( දැන් අයිතිනැති එයා මතක් වුණා ...) අනිසී දැන් පෙම් ආශා.. (අනිසි.. ඒ කියන්නේ නිසි නෑ ... දැන් ඒ ප්‍ර්‍රේමයට ආස කරන එක සුදුසු නෑ....) කන්නගී නම් මා... ( කන්නගී කියන්නේ පත්තිනි .. ඒ කියන්නේ තමන්ගේ සැමියා වෙන ලදක් ලග නතර උනත් පතිවත් රැකි ගැහැණියක්..) වියෝ දුකින් හද පරදා.. ( වෙන්වීම නම් වූ දුකින් සිතින් පරාද උන ගැහැනික්..) ඇවිලි ශාපයෙන් ගම් නැසුනා... ( එදා කන්නගී දුක නිසා ඇවිලිලා ඒ ශාපයෙන් ගමක් විනාශ කලා) අනේ මං හදිස්සි ද මන්දා... ( කන්නගී මෙන් හැසිරෙන්න මං හදිස්සි උනා නේද වගේ එකක්... මට තේරෙන්නේ.... සැගවුනු තේරුම කින් කියන්නේ.. මට තව ඉවසන්න තිබ්බා.. සමාව දෙන්න තිබ්බා වගේ එකක්... මට හිතෙන විදිහට...) හිස් වෙච්ච මනු ලෝක දුටු දා ( බලාපොරොත්තු සුන් උනු තවත් මිනිස්සු මුණගැහුනා ම..) දැනේ නැතිවීම සපුරා... (කවදකහරි.. සදහටම ඒ දේවල් නැති වෙනවා කියන එක තේරුම් යනවා..) තනීවි සිතමි මා පෙරලා.. ( තනියම මම ආපස්සට හිතුවොත්...) කොහේදෝ මහදේ අනුකම්පා ... ( මගේ හිතේ එයා ගැන අනුකම්පාවක් නෑ...) මේ ඔක්කොම එකට ගත්තොත් මං හදිස්සි ද? කියලා අහන්නේ.. වැරදි කෙනෙක් එක්ක ආදරයක පැටලුන එකටවත් ...වැරදී කෙනෙක් ව විවාහ කරගන්න උන එකවත් නෙවෙයි... එයා ට සමාව නොදී අත හැරලා දාන්න ගත්ත තීරණය හදිස්සිද මං දා....! (හැමදාම ගැහැණිය ආස කලේ... කොච්චර දුකක් දුන්නත් තමන්ට දැනුනු පිරිමියා ලග තව මොහොතක් හරි වැඩිපුර රැදෙන්න...)
@niwanthaanupama2245
@niwanthaanupama2245 2 жыл бұрын
Thank you!Meke theruma dan thamai hariyata therune.
@nethramandari3611
@nethramandari3611 2 жыл бұрын
අනේ මං හදිසිද මන්දා 💔
@arundathijayasinghe5545
@arundathijayasinghe5545 2 жыл бұрын
(හැමදාම ගැහැණිය ආස කලේ... කොච්චර දුකක් දුන්නත් තමන්ට දැනුනු පිරිමියා ලග තව මොහොතක් හරි වැඩිපුර රැදෙන්න...) menna me wachana tika mta godak ridduwa
@madhushinipunika5839
@madhushinipunika5839 2 жыл бұрын
Anthimata qwa wachana tika sahathika aththa. Mamath eka anumatha karanawa .......
@White.....186
@White.....186 2 жыл бұрын
❤️‍🔥
@ranmalisumanaweera8759
@ranmalisumanaweera8759 3 жыл бұрын
"අනේ මං හදිස්සි ද මන්දා " ඒ වචන ඒ කටහඬ පිස්සුවක්.💖💖පුදුම ලස්සනක් තියෙන්නෙ.කියන්න වචන නෑ.සිංදුව ඒ විදිහට ම දැනෙන්න රඟපෑමත් හේතුවක්..ලස්සනම නිර්මාණයක් මේක නම්.හිත අස්සටම වැදුණ එකක්.💞
@TheChangeLK
@TheChangeLK 3 жыл бұрын
Sanwedi Adara GeethayakBalanna, kzbin.info/www/bejne/Y3q3YaigmKySmKM
@hansinavoda6367
@hansinavoda6367 3 жыл бұрын
කීවෙනි සැරේද අහන්නෙ කියලවත් දන්නැ. ඒ තරම් ඇහුව තවත් අහනව. මාරෙට feel වෙනව. ඒ voice, ඒ acting superb💗💗💗💗
@sheydevil4353
@sheydevil4353 3 жыл бұрын
මාත්
@TheChangeLK
@TheChangeLK 3 жыл бұрын
Sanwedi Adara GeethayakBalanna, kzbin.info/www/bejne/Y3q3YaigmKySmKM
@imahansi7436
@imahansi7436 2 жыл бұрын
බැදීම් එපා හරි කෙනා වගේම තේරුම් ගැනීම මුණ ගැහෙනකන්.... මේ තියෙන්නේ ගොඩක් අයගේ කතාව.. වටින ලස්සන නිර්මාණයක් .... ❤️❤️❤️
@sachinishehara6643
@sachinishehara6643 Ай бұрын
රන්දිකගෙ ඇක්ටින්ග්..අම්මෝ වචන වලට පෙරන්න තේරෙන්නේ නෑහ් ..ඒ තරන්..මාරම දක්ශ කලා කරුවෙක් එයා..කාංචනා අක්කිත් ඒ වගේම තමයි ..
@dinuwarnasooriya1191
@dinuwarnasooriya1191 3 жыл бұрын
නිරමානයකට අවශ්‍ය ප්‍රමිතියක් යුතු පුද්ගලයින් නිවැරදි නිර්මාණයක් කරා එකතු උනාම අපේ ඇගට හරියට දැනෙනවා. ❤
@pasanabeysundara2301
@pasanabeysundara2301 3 жыл бұрын
ඔබතුමිය ගීතයෙන් හොද පණිවිඩයක් දෙනවා නව පරපුරට....අනර්ඝයි❤
@AmbientLuxe
@AmbientLuxe 3 жыл бұрын
භාවනාවක් වගේ අහගෙන ඉන්න පුළුවන් කටහඩක්. ස්තුතියි මේ වගේ නිර්මාණ බිහි කරනවට ❤️
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
ඔයාලාගෙ නිර්මාණත් ඒ වගේ😌💕
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 3 жыл бұрын
Thank you 💖🇱🇰
@TheChangeLK
@TheChangeLK 3 жыл бұрын
Sanwedi Adara GeethayakBalanna, kzbin.info/www/bejne/Y3q3YaigmKySmKM
@tharinduwilwaraarachchi5062
@tharinduwilwaraarachchi5062 3 жыл бұрын
Danith sri ගෙ ඒ talent එකත් එක්ක මේ voice එක එකතු වුණහම, nothing say... Hats off !!!!!!!!
@derekdewnaka2600
@derekdewnaka2600 3 жыл бұрын
කුඩු ගැහුවා වගේ තමයි ඉතිං ආයේ එකපාරක්‌ ඇහුව කියන්නේ ගැලවීමක් නම් නැහැ ♥️🥺🙈
@ishara698
@ishara698 3 жыл бұрын
මේකෙ විශුවල් එක බලනකොට සින්දු ව අමතක වෙනව...සින්දුව අහනකොට විශුවල් එක අමතක වෙනව ...දෙකම වෙන වෙනම තමයි අහන්න බලන්න ඕනෙ.මන් දන් නෑ මට නම් එහෙමයි අක්කා.මේක පිස්සුවක්. 🥺❤
@moonlightsanza447
@moonlightsanza447 3 жыл бұрын
ඔව් අභීගෙ මතක එකට උනා වගේ 🥺
@sachithraindeewara4366
@sachithraindeewara4366 3 жыл бұрын
Sirawata
@rtcinema6424
@rtcinema6424 3 жыл бұрын
Agree
@shanikaranasinghe9983
@shanikaranasinghe9983 3 жыл бұрын
Ane ow...
@indrawathiindrawathi7226
@indrawathiindrawathi7226 3 жыл бұрын
Anewaren
@Sameeramadhushan
@Sameeramadhushan 3 жыл бұрын
රගපෑම - රඟනොපෑ සිටීම.... පට්ට රන්දික අයියා.... ජය.... ❤😍 තවත් වැඩකින් හමුවෙමු.... ❤
@vishmikanethmanishantharst6715
@vishmikanethmanishantharst6715 2 жыл бұрын
හේතුවක් නැතිවම හිතට දැනෙන sinduwak කාංචි oyage kathadanm pissuwak akki...කොච්චර ahuwath kawdawath epa wenne na thwa අවුරුදු 20kin 25kin ahuwath ee raha ee විදියටම thiyei
@kavindyaedirisuriya8928
@kavindyaedirisuriya8928 3 жыл бұрын
මාරම විදිහට දැනෙන සින්දුවක් අක්කා මේ සින්දුව 🎶🎵💕✨🥺❤️
@TheChangeLK
@TheChangeLK 3 жыл бұрын
Sanwedi Adara GeethayakBalanna, kzbin.info/www/bejne/Y3q3YaigmKySmKM
@shamanilmini3457
@shamanilmini3457 3 жыл бұрын
සින්දුව වගේම ඇක්ටිනුත් මාරම ලස්සනයි කන්චිගේ 😍😍රුපයයි කටහඩයි උගත්කමයි ඔක්කොම තියෙන අබිශේකා විමලවීරට පස්සෙ ආසම කෙනෙක් තමා කන්චි කියන්නෙ😍 මේ වගේ ලස්සන නිර්මාණ ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා 😍Good luck kanchi 😍
@bhagyhanijayawardhana
@bhagyhanijayawardhana 3 жыл бұрын
True
@isu5578
@isu5578 3 жыл бұрын
Ow aththa 💜
@sakunidesilva7839
@sakunidesilva7839 3 жыл бұрын
True
@manushajayalath3
@manushajayalath3 3 жыл бұрын
වැඩේ හරි රහයි. රන්දික ගුණතිලක චරිතයක් 🙂❤️
@lochanadulanjana1164
@lochanadulanjana1164 3 жыл бұрын
ලංකාවේ ගායිකාවන් අතරින් මං ආසම උමාරියාටයි ,ඔයාටයි විතරයි❤ 😘you are very talented 😘❤ ගායනයට නම් ඇගේ හිරිගඩු පිපුනා😣😇 thank you so much for that❤
@hng8976
@hng8976 3 жыл бұрын
✋🙂
@ishuonline8295
@ishuonline8295 3 жыл бұрын
ඒ හඩ භාවනාවක් වගේ අක්කේ ඔයා මාරම ලස්සනයි කොන්ඩේ ශෝක් අනේ රන්දික ගුණතිලක ඉන්නවා කියන්නේ ඉතින් සුපිරියක් තමා ❤️💯🔥
@amilaruwanwicramaarachchi2840
@amilaruwanwicramaarachchi2840 3 жыл бұрын
මාරම ලස්සනයි නංගී❤️ගන්නඕන හොදම නලුවා අරන් තියෙන්නේ.සුපිරි....ජුපිටා සුපර් ඇක්ටින්..අදරෙයි❤️
@TheChangeLK
@TheChangeLK 3 жыл бұрын
Sanwedi Adara GeethayakBalanna, kzbin.info/www/bejne/Y3q3YaigmKySmKM
@danu4492
@danu4492 3 жыл бұрын
දවසක සම්මානනීය ගායිකාවක් වෙයි සත්තකින්ම❤️
@vimukthikumara1419
@vimukthikumara1419 2 жыл бұрын
කාන්චනා නංගි ...... ඔයා... ප්‍රාතිහාර්යයක්..... අංග සම්පූර්ණ කලා කාරියක්... කොයි නිර්මාණයත් ඔයාගේ විශිශ්ටයි නේ... මේ නිර්මාණයත් එහෙමමයි.... ඔයාට අමාරු ඇති... ඒත් අපිටනං ඉස්පාසුවක් නෑ ඔයාගේ අලුත් නිර්මාණ ආයේ ආයේ දකින්න.... අනාගතයට සුබ පැතුම් ... පැහැදිලියි ... ඔයාගේ ඒ අනාගතේ මල් යායක්....✌❤️💐💐💐💐
@chathurabhawantha5048
@chathurabhawantha5048 3 жыл бұрын
Artist - Kanchana Anuradhi Staring - Randika Gunathilaka Lyrics - Danith Sri Melody - Dhanith Sri / Kanchana Music - Sanjula Himala / Dhanith Sri What a conbination 🥺♥️✨
@sudeepajayanath9821
@sudeepajayanath9821 3 жыл бұрын
හරිම ලස්සන රස පට්ට වැඩක් අක්කේ ❄️❤️ ගායනය රංගනය හැමදේම විශිෂ්ඨයි 🔥 ධනිත් අයියගේ වචන ටිකත් පංකාදුයි 👌 දැන් ධනිත් අයියා අනිත් අය වෙනුවෙනුත් සිංදු ලියන්න අරන් තියෙන එක නම් මරු 💪💫 නිර්මාණයට සම්බන්ධ වුන අනෙකුත් ශිල්පීන්ටත් සුබ පැතුම් 🙏 ජය වේවා හැමෝටම ❤️
@knowledgewithpj2106
@knowledgewithpj2106 3 жыл бұрын
අද කාලෙට ගැලපෙන හොද තේරුමක් තියෙන නිර්මාණයක්..... ගොඩක් දෙනා හදිස්සිය නිසා දුක්විදිනව මේ වගේ.. ඔබගේ උත්සාහය කුමක් හෝ තරුණ පරපුරට ආදර්ශයක් දෙන්න ඔබගේ මේ නිර්මාණ හරහා..කාංචන ලාංකීය සංගීතය දික්විජය කරනවා අනිවාර්යෙන්... ඔබ‍ට ජය.. 👍🏻👍🏻
@naduniherath3739
@naduniherath3739 2 жыл бұрын
මම හුගක් වාසනාවන්තයි...මට අසීමාන්තිකව කේන්ති යන කෙනෙක්..ඒත් මගේ මහත්තයා මාව දරුවෙක් වගේ බලාගන්නවා...දැන් මම එයාගේ ආදරය ලග හරිම ලස්සනට සතුටින් ජීවත් වෙනවා
@eshanihansika3221
@eshanihansika3221 3 жыл бұрын
අනේ මන් හදිසි ද මන්දා.. ❤ මේක නම් සුපිරියක් 🔥 අක්කා ගෙ කට හඬ කොහොමත් මරු.. හැබැයි මේ සින්දුව වෙනමම රහක්.. ලස්සනයි වචන ටිකක් ඒකටම දෙවෙනි නැති සුපිරි මෙලඩි එකක් එක්ක ඔයාගෙ වොයිස් එක... ඒක වෝහ්... ♥️ ඇත්තටම තව බලන්න තිබුනා නම් කියලා හිතුනා.. ලොකු තේරුමක්.. රංගනයත් සුපිරි 🔥
@kasunchamara9588
@kasunchamara9588 3 жыл бұрын
අපේ ලාංකීය සිංදු වලින් දෙන ආදර්ශ මාරයි 💪🏿 අපේ ලාංකීය සංගිතය එතරම් උතුම් 🥰
@hansadeneth3806
@hansadeneth3806 3 жыл бұрын
0:55 බෝනික්කියක් ඉන්නවා වගේ දැක්කේ 🥺❤️ More and more beautiful songs are always expected from you Kanchi. Melody Queen ✨
@chamikajeewanthiOfficial
@chamikajeewanthiOfficial 5 ай бұрын
මහා පුදුමාකාර හැඟීම් ගොන්නක එකතුවක් වගෙයි මේ ගීතය..🥺❤️ තණුව හඬ වචන රස විශිෂ්ටයි
@chaminduashara
@chaminduashara 3 жыл бұрын
සිංදුව මදි කියලත් හිතුනා ඒ තරම් ලස්සනයි ❤️
@kushiperera1255
@kushiperera1255 3 жыл бұрын
මාරම ලස්සනයි voice එක ඒ වගෙම ඇක්ටින් සුපිරි ලස්සන රූප රචනයක්
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
සුපිරියි, මේ නිර්මාණය ගැන කියන්න වචන නෑ. වචන, ගායනය, සංගීතය, රූප රචනය මේ තරම් පංකාදුවට තියෙන ගීතයක් අහන්න ලැබෙන එක ලොකු වාසනාවක්. බොහෝම ස්තුතියි කාංචනා නංගිට වගේම නිර්මාණයට දායක වුනු හැමදෙනාටම. ❤
@tiranpabasara
@tiranpabasara 3 жыл бұрын
good to see you in this comment section 😉
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
@@tiranpabasara hey brother. ❤
@kisalpotter8312
@kisalpotter8312 3 жыл бұрын
Thariundu ayya💓😁💓💓
@tvnathreviews
@tvnathreviews 3 жыл бұрын
@@kisalpotter8312 brother ❤
@sheshanikanishka3824
@sheshanikanishka3824 3 жыл бұрын
Don’t think u in this comment section
@Abishek_fernando
@Abishek_fernando Жыл бұрын
අක්කේ ඔයානම් තනිකරම භාවනාවක් විතරයි ආත්ම ගානක් පිං කරලා හම්බවෙච්ච කටහඬක් අක්කේ ඔයාට තියෙන්නෙ මිනිස්සුන්ගෙ හිත් නිවන්න පුලුවන් ඔය කටහඬන් එ තරමට නිදහස් භාවනාවක් මෙන් ලස්සන් කටහඬක් සහ ඔයා දැක්කත් හිත පිරෙනවා 💞✨🎼
@vinukawalawage
@vinukawalawage 3 жыл бұрын
සින්දුව ඉවර වෙලා ටිකක් වෙලා තුෂ්ණිම්භූත වෙලා බලන් හිටියා❤️❤️ #එහෙමතමා 2021.11.05
@Hansi_94
@Hansi_94 3 жыл бұрын
Ow ...math
@gaweshasathyanjali7075
@gaweshasathyanjali7075 3 жыл бұрын
Math
@vihangasathsara735
@vihangasathsara735 2 жыл бұрын
මේක භාවනාවක් ❤🌍 හැබැයි කදුලු කතාවක් .කාටත් මෙහෙම වෙන්න එපා 🙏
@dilshan2095
@dilshan2095 3 жыл бұрын
ඒකනම් මාරයි කාංචි❤.. ගායනය lyrics.විෂුවල් එක හැමදේම සිත් ඇදගන්න නිර්මාණයක්.. ලංකාවෙ ඉන්න වයසින් මුහුකුරා නොගිය පරිණත ගායිකාවක් කංචි කියන්නෙ❤❤
@vimarshanasrilanka
@vimarshanasrilanka 2 жыл бұрын
AMAZING......#Kanchi! 🇱🇰💯 කන්නගී නම් මා වියෝ දුකින් හද පරදා ඇවිලී ශාපයෙන් ගම් නැසුනා අනේ මං හදිසිද මන්දා ❤❤❤❤❤❤❤❤❤❤❤
Kaali (කාලි) - Kanchana Anuradhi  [Lyric Video]
3:44
Tharindu Damsara
Рет қаралды 2,1 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Nissara | නිස්සාර |Abhisheka Wimalaweera (Official Music Video)
4:11