kuwet amma අම්මා රට ,තාත්තා දාලා ගියා, දියණියෝ දෙන්නා තනිවෙලා ,

  Рет қаралды 216,718

Kanchana Ariyadasa

Kanchana Ariyadasa

Күн бұрын

Пікірлер: 520
@asdzxc9941
@asdzxc9941 Жыл бұрын
බුදුන්ගේ සරණයි චූටි දුවවල දෙන්නටම කාංචන මහත්තයටත් බුදු සරණයි ගෙඩක් පිංන්සිදුවෙිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyangikahearth2167
@priyangikahearth2167 Жыл бұрын
අනෙ නංගියො ඉක්මනින් දරුවො දෙන්නා ලගට යන්න අනෙ ඒ අම්මට කව්රු හරි උදව්වක් කරන්න දරුවො දෙන්නා ලගට ගෙනත් දෙන්න පිං සිද්ද වෙයි 🙏🙏🙏🙏🙏🙏පුතේ අම්මා එනකම් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි සියලුම දෙවි පිහිටයි
@lesslirajapaksha7825
@lesslirajapaksha7825 Жыл бұрын
අනේ කවූරු හරි මේ දරුවන් ට මේ නිවස හදලා අහිංසා ගෙන්නලා දෙනවනම් ගොඩක් පින්.ගැහැනු දරුවන් ට අම්මා අවශ්‍යයි.
@dsds9978
@dsds9978 Жыл бұрын
උදව් කරමු සම්බන්ධ කර ගන්න විදිහ දැනුවත් කරන්න
@pramilacharuni3396
@pramilacharuni3396 Жыл бұрын
😭 පුදුම දුකක් දැනුනේ.එ දරුවෝ දෙන්නට කිසිම ආරක්ෂාවක් නෑ නේද? පව් අන්තිමට දරුවෝ අසරණ වෙනවා. කාංචන මහත්තයෝ ගොඩක් පින්.
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 Жыл бұрын
😢😥😰😨😫😭😫😭🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💪🏿🤳🤳🤳🤳💪🏿💪🏿💪🏿🤳🤳
@wimala5167
@wimala5167 Жыл бұрын
M
@nalakasandatuwan1046
@nalakasandatuwan1046 Жыл бұрын
Mata denna meyalge nabre
@mimijaya7522
@mimijaya7522 Жыл бұрын
අපි පිටරට ඉන්න අය එකතුවෙලා බබාලට අම්මව ගේනවාමයි..! මට පොඩි සති කිපයක් දෙන්න. මම දරැවන්ටත් උගන්වන්න සහාය දෙනවා. මම මේ අම්මට කතාත් කලා.. කාන්චන මල්ලි, ඔයා කරන මේ පිංවලට මටත් සම්බන්ධ වෙන්න ලැබිමම තවත් ඔයාට පිං ලැබේවා..!
@abeysinghedahanayakage9765
@abeysinghedahanayakage9765 Жыл бұрын
අනේ මටත් උදව්වක් කරන්න පුළුවන්ද. ඔයාට මගේ දරුවන් දෙදෙනා ට ඉගෙන ගන්න .
@nipuna3266
@nipuna3266 Жыл бұрын
E diniyan 2 udau karanna puluwan kenek oyalata athma gaanak pin labei
@lankavithanage2478
@lankavithanage2478 Жыл бұрын
​@@abeysinghedahanayakage9765 විස්තර කියන්න
@thusharishamali5985
@thusharishamali5985 Жыл бұрын
Gedara hadala denna udau karanna widiyak hadala denna sir
@MangalaHennayake
@MangalaHennayake 4 ай бұрын
Guru nathath me vage velavaka rajayata puluvn uthum karant api dapu vama mona tharam videsa vinimayk ratta labenavada ohoma velavatavath munta. ai. bari pihita denna mona hari karNna. o ya vage thaththalata mihipita deiyo dalai budu saranai puthe oyalata thaththatA kavada hari oyalGe pihita pathagena enta venvamai puthe sikurui
@chanakapieris3919
@chanakapieris3919 Жыл бұрын
කාගෙන්වත් ආරක්ෂාවක් නොමැතිව සිටින මෙි අහිංසක දරුවන්ව මෙි සොබාදහම ආරක්ෂා කරත්වා.මෙිවැනි දරුවන් සොයා අපව දැනුවත් කල ඹබතුමාට මෙවැනිම තවත් අහිංසක මල් කැකුලු සොයා ගැනිමට හැකිවෙිවා ..ඹබ නිදුක් නිරොගි වෙවා ..🙏🙏🙏
@nimeshalakmali2189
@nimeshalakmali2189 Жыл бұрын
මොනවා කියන්නද කියලා හිතෙන්නවත් බෑ.මේ අහිංසකයෝ දෙන්නට අම්මා ගෙනත් දෙන්න කව්රුම හරි..පිං සිද්ද වෙයි🙏🙏හිතට සතුටකුත් දැනෙනවා ඔබතුමා ගැන ලොකු විස්වාසයක් තියෙන කෙනෙක් විදිහට.ඔබතුමා අනෙක් අයගෙත් උදව් අැතුව මේ දරුවන්ට අම්මා ගෙනත් දෙයි👍👊බලන් ඉන්නවා.තෙරුවන් සරණයි🙏🙏
@sarujasaruja8983
@sarujasaruja8983 Жыл бұрын
ජේසු පිහිටයි පුතේ ඔයලා දෙන්නටම 🙏🏿🙏🏿🙏🏿♥️♥️♥️
@prabodhanishamalisenarathn6181
@prabodhanishamalisenarathn6181 Жыл бұрын
බලන්න බෑ අනේ මට නම් . ඒ අම්මා පවුල ගොඩ ගන්න නැහෙනකොට තාත්තා මගුල් නටනවා... රත්තරන් දුවෙක් නංගි බලාගෙන තනියම ජීවිතේ ගැටගහගන්න හිත හයිය රටක් වටින දූට තෙරුවන් සරණයි.
@induwarasadew2650
@induwarasadew2650 Жыл бұрын
දරුවන්ට අම්මා වගේ වෙන කවුරුත් නෑ.අගහිගකම් තිබුනත් අම්මගෙ ඇස්මානෙ දරුවන් ඉන්නවා නම් ආරක්ශිතයි.අම්මා එනකල් පරිස්සමෙන් ඉන්න පුතේ .ඔයාලා ට බුදුසරණයි !
@shiranipathiratne1931
@shiranipathiratne1931 Жыл бұрын
ඔබ තුමා ට deergau වේවා උතුම් දළදා සමිඳු පිහිට නිරන්තරයෙන් ලැබේවා ලැබේවා ලැබේවා
@sarahsad8490
@sarahsad8490 Жыл бұрын
ගොඩක් දුකයි අමිමා එනතූරැ මේ විශ්වයේ බලයෙන් දරැදෙන්නා ආරක්ෂා කරල දෙන්න ඔනේ ගොඩක්පින් මල්ලි බුදු සරණයි
@nilanthiweerasekara2749
@nilanthiweerasekara2749 Жыл бұрын
Mamat amma kenek.හරිම dukai
@nandapinnaduwa6177
@nandapinnaduwa6177 Жыл бұрын
සමහර තාත්තලා එක්ක බැලුවම මේ තාත්තා ගෙ හොඳ ගුණ 1ක් වත් තියෙනවා .ගමේ අයත් හොද මිනිස්සු .
@isurupriyamaal5862
@isurupriyamaal5862 Жыл бұрын
මමත් කවද හරි ලොකු මනුස්සයෙක් වෙලා අසරන මනුස්සයන්ට උදව් කරනවා 😪😪😪😪😪😪
@InokaInoka-gm4ny
@InokaInoka-gm4ny 4 ай бұрын
අම්මො ❤
@MamaIsLovely
@MamaIsLovely Жыл бұрын
කාන්චන මහත්මයා ඔබට ස්තුතියි මෙ කරන සෙවයට අහිංසක දරුවන්ට. බුදු සරණයි විශ්වයේ පිහිටයි 🙏🙏🙏
@samanthisamanthi7563
@samanthisamanthi7563 Жыл бұрын
තෙරුවන් සරණයි ...දුවේ ඔයාලට ඉක්මනින්ම ඔයාලගේ අම්මව ගෙන්වගන්න ලැබේවා ....
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
අනේ පවු දෙවියනේ පපුව පැළෙන්න එනවා දෙවියනේ කෙළි පොඩ්ඩෝ 2 අනේ කවුරු හරි උදව් කරන්න තෙරුවන් සරණයි පුතේ පරිස්සමින් ඉන්න ❤️❤️🌹✈️
@samanthi8596
@samanthi8596 Жыл бұрын
හරිම සංවේදී කමත් දැනුනා මට ඇඬුණා ත් එක්ක අසරණ කමට අම්මලා රට යනවා දරුවන් දාලා දරුවෝ තවත් අසරණ වෙනවා ඒකෙන් ඔයාලට හොඳ දවසක් එයි දුවේ ටික දවසක් දුක් විඳින්න වෙයි තව තෙරුවන් සරණයි පරිස්සමට ඉන්න අම්මා එනතුරු
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
පව් දරුවො දෙන්නට අම්මා ගෙනත් දුන්න නේද කාංචන මාම.බොහොමත් පින් කාංචන මහත්මයා .මේ දරුවො දෙන්න කොහොමද තනියම මේ ගෙයි හිටියේ.උදව් කල සෑමදෙනාටම බොහොමත් පින්
@ciciliyaperera
@ciciliyaperera Жыл бұрын
Ow neda amma awa.godak comments dala thibune ammawa dakkama. He ammata banalarh thibuna godak comments wala
@nelukadamayanthi3100
@nelukadamayanthi3100 Жыл бұрын
අනේ පවු දෙයියනේ අහිංසක දරු පැටවු දෙන්නා ඉක්මනට ඒ අම්මව ගෙන්නලා දුන්නනම් හොදයි නමුත් ඒ අම්මා කොයි කාලේ ගිහින්ද දන්නේ නැ කාලසිමව ඉවර නැතිනම් එන්න අමාරුයි කුවේට් ගෙවල් වලින් හැකි ඉක්මනට ඇයට තමන්ගේ දරුවන් ලගට එන්නට ආශිර්වාද කරනවා බොහොම පිං ලැබේවා කාංචන මහාත්තයෝ ඔයාට දරුවන් දෙන්නට සහා ඔබතුමාට තුරුණුවන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා !!!
@kusumlathaha3713
@kusumlathaha3713 Жыл бұрын
ඒක තමයි දැම්ම දුක හිතුන වීඩියෝ එක ලග හිටිය නම් උයන දෙයක් දීල පිහිට වෙන්න තිබුනා
@Udenichathurika-u4b
@Udenichathurika-u4b 4 ай бұрын
අම්ම දරැවන් ලගට යනකල් එ් දරුවන් සියලු දෙවියන් අාරක්ෂා කරත්වා
@snjweenisnjweeni2520
@snjweenisnjweeni2520 Жыл бұрын
මෙ දරැවන්ගෙ අචිචලා සියලවන් නැන්ද අමිමා එනකල්වන් බලාගන්න පවි පැටවි අමිමා එනකල් ඉන්න කෙනේක් හරි බලා ගන්න බුදු සරනයි
@sumithrahearth
@sumithrahearth Жыл бұрын
අනේ මමත් මේ කල්පනා කරේ ඒක තමයි අයියෝ මේ ළමයි දෙන්න පවු අම්මා ගේ පැත්තේ තාත්තා ගේ. නෑදෑයෝ කවුරුත් නැද්ද අප්ප පුදුම මිනිස්සු අනේ මන්දා අනේ අපි ළග පාතක හිටය නම් බාර ගෙන බලා ගන්නවා අම්මා එනකම් අනේ ඔය ගෙදර නොදන්නා දරුවෝ දෙන්න ට ඉන්න පුළුවන් ද බුදුසරණයි කාංචන මල්ලි අනේ හොයා බලන්න පොඩි ළමයි පවු 😭😭😭😭
@nilikaa2519
@nilikaa2519 Жыл бұрын
කාංචන මහාත්තයාට ගොඩක් පින් 🙏🙏😭😭😭😭අනේ දරුවෝ දෙන්නා පවු
@u.s.llanki5805
@u.s.llanki5805 Жыл бұрын
ලස්සනයි දුවලා .
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo Жыл бұрын
රත්තරං දරුවනේ ...අනේ පුදුම දුකක් දැනෙන්නේ ..බුදු සරනයි.!!!
@lasikalasika5277
@lasikalasika5277 Жыл бұрын
අනේ පව් ඒ අම්මාට ඉක්මනින් දරුවෝ දෙන්නා ලගට යන්න ලැබේවා තුණුරුවන් සරණයි පැටව් දෙන්නාට අනේ පුතේ පරිස්සමින් ඉන්න ඔයලාව දෙවියො ආරක්ෂා කරයි
@WannepurSanju-h8v
@WannepurSanju-h8v 4 ай бұрын
බුදුසරණයි පුතේ. අම්මා එනතුරු. පරිස්සමින් ඉන්න
@renukamadu7558
@renukamadu7558 Жыл бұрын
අනෙ දෙවි පියානනි 🙏🙏🙏 මෙ අසරණ දරුවන්ට එ අම්මව ගෙන්නල දෙන්න පපුව පිචුනා දෙවියනි .අනෙ දුවෙ පරිස්සමින් ඉන්න හොඳේ නංගි එක්ක්ක රැට පරිස්සමින් ඉන්න පුතෙ .හරිම .කවුරු හරි වයසක ආචිචි අම්ම කෙනෙක් රැට විතරක් ඉන්න හොයල දෙන්න පවු මෙ අසරණ ලමයි
@WHSampath
@WHSampath Жыл бұрын
තෙරුවන් සරනයි ඉක්මනින් පුංච් දරුවන්ගෙ බලාපොරොත්තු ඉටුවේවා
@chandrikapriyadarshani5947
@chandrikapriyadarshani5947 Жыл бұрын
බුදු සරණයි පුතේ ඔයාලා දෙන්නට ඉක්මනින් අම්මා එයි 💪💪💪💪💪
@harshamadushnaka2409
@harshamadushnaka2409 Жыл бұрын
Pin athi amme pin athi daruwani sathu sasare mewan dukkak Noma wewa sugathiyaka oba Hama ipadewa🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🌸🌸🌸
@apsarajeewanthi3467
@apsarajeewanthi3467 Жыл бұрын
අනේ ලස්සනයි. අම්මේ ඉක්මනට ඵන්න පැටවු ලගට.තාත්තා නමි ලන් කර ගන්න ඵපා. ලස්සනයි ඔය දේන්නා.
@sandykumari8421
@sandykumari8421 Жыл бұрын
අනේ මල්ලි ඔයාට ගොඩක් පින් මෙ කරන කරතව්යට
@indupriyadarshani2794
@indupriyadarshani2794 Жыл бұрын
කවද හරි හරියන්න ඔනි ජිවිත 👍👍👍❤️❤️❤️
@surangalasanaisuranga1649
@surangalasanaisuranga1649 Жыл бұрын
Amma ekmanata daruwo lagata yanaa
@harshakumara1255
@harshakumara1255 3 ай бұрын
Pau අසරණ ළමයින් budu saranai patto
@nethminethmi4641
@nethminethmi4641 Жыл бұрын
පරිස්සමෙන් ඉන්න !!! තෙරුවන් සරණයි ඔයාලට!!!
@RawindhuSasanka-kl2cq
@RawindhuSasanka-kl2cq Жыл бұрын
මට සල්ලී තිබුනා නම් මම මේ ළමයි දෙන්නා බාර ගන්නවා ඒත් මට සල්ලි නැති නිසා ඒ දේ කරන්න විදිහක් නෑ , හැකි ඉක්මනින් මෙම දියණියන් දෙදෙනාගේ මව ඔවුන්ගේ නිවසට පැමිණ ඔන් සමග සතුටින් ජීවිතය ගෙවත්වා ඔබ සියලු දෙනාටම ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි
@anushikakumaravadu9340
@anushikakumaravadu9340 3 ай бұрын
අනේ දුවේ නුබට ඔය හයියම ඇති කවදහරි නුඹේ ඡිවිතේ ජය ගන්න,මට මාර වේදනාවයි, ඔයාල දෙන්න ගැන ,පරිස්සමින් ඉන්න ඔයාලා අම්මා එනකල්
@rajakarunalilani6541
@rajakarunalilani6541 Жыл бұрын
තාත්තා කියන මිනිහා දැන ගන්න ඕනේ මේ ගෑනු ලමයි දෙන්නෙක් දලා වෙන ගෑනියක් ගාවට යනකොට තමන්ගේ ලෙයින් උපන් දරුවෝ දෙන්නා තනි වෙනවා උන්ගේ ආරාක්ශාව නැති වෙනවා කියලා.ගෑනු කෙනා උනත් රට ගිහින් තියෙන්නේ ගෙයක් දොරක් හදාගන්න වෙන්න ඇති .පවු ලමයි දෙන්නාට ඉක්මනින් පිහිටක් ලැබේවා දෙවි පිහිටෙන්
@sarathweerakoon6153
@sarathweerakoon6153 Жыл бұрын
ඇස් වලට කදුලු ආවේ මට විතරද දවසක පැලෙන්න හරියන්න ඕනි ජිවිත බුදුසරනයි පුතේ ඔයාලාට
@දිනූ-බ3හ
@දිනූ-බ3හ Жыл бұрын
අනේ අම්මා ආපූ විඩියෝ එක දැකලා මේක බැලුවේ. ඔබ තුමාට ගොඩාඩාඩාඩාක් පින් මහත්තයා
@shanikamadumalimadumali2260
@shanikamadumalimadumali2260 Жыл бұрын
අම්මා නැතිකලට අප්පා කවර කල කිවාලු අහිංසක ළමයි දෙන්නා පවු සියලු දෙවිදේවතාවන්ගේ පිහිටයි ඔයාලට
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Me kathawa nam aththa
@buddhikaaruna623
@buddhikaaruna623 Жыл бұрын
හැම කාන්තාවකගේම කෙල්ලෙකුගේම දුකට හේතුව පිරිමියෙක්ම තමයි. 😢
@Lakap..e
@Lakap..e Ай бұрын
රෙද්ද තමා
@sat901
@sat901 Жыл бұрын
අනේ ඒ අම්මට ඉක්මනටම ඒන්න ලැබේවා අපිත් උදව් කරන්නම් ටිකටි එක ගන්න 🥲
@maniakemaniake1400
@maniakemaniake1400 Жыл бұрын
පවු.පරිසමෙන් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි
@premalathapremalatha9110
@premalathapremalatha9110 Жыл бұрын
😭😭😥💔💔🙏🙏🙏🙏❤❤බුදු සරණයි බුදු සරණයි
@sdsaskia7188
@sdsaskia7188 Жыл бұрын
පවු දෙවියනේ අහිංසක දරුවන්. අද. කලේ භයානකයි. අමිමො. පරිවශට යන්න එපා දරුවන් වීනශයි. විගසින් අම්මා ගෙනත් දෙන්න. බුදු සරණයි
@niranjalaferanando3774
@niranjalaferanando3774 Жыл бұрын
Thanks mr කාංචන 👍
@SujeewaKumuduni-y7l
@SujeewaKumuduni-y7l 13 күн бұрын
අනේ දෙවියනේ මේ වගේ අසරණ අයෙක් කොච්චර නම් ඇති ද ඔවුන්ට පිහිටවෙන්න කෙනෙක් ඉන්නවනම් අනේ පිහිටවෙන්න ගොඩාක් පිං
@deepamalkanthi6869
@deepamalkanthi6869 Жыл бұрын
බුදු සරණයි දුවලා දෙන්නටම
@pradeepkumara1489
@pradeepkumara1489 4 ай бұрын
කාන්චන මහත්තයෝ ඔයාට ගොඩාක් පින්
@suranganisamaraweera3914
@suranganisamaraweera3914 Жыл бұрын
නංගී පරදවාසේට නොගිය එක ගැන ස්තුතියි.
@kpsirlanka8188
@kpsirlanka8188 Жыл бұрын
කාංචනා මහතාට ගොඩාක් පින් 🙏🙏🙏🙏
@neranjalaachini6106
@neranjalaachini6106 Жыл бұрын
අනේ pow උදව් කරන සියළුම දෙනාටම ගොඩක් පින් 🙏🙏🙏
@malika4034
@malika4034 Жыл бұрын
මවුරට බාර සියලු දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා මෙි දරුවන්දෙන්නට කිසි මැස්සෙක් මදුරැවෙක් වත් නෙවසා ආරක්ෂාව කර දෙන්න සතා සරපයාගෙන් වත් හොර සතුරෙකුන් වත් හිරිහැර කරදයක් නෙම වෙිවා අමිමා එන තුරු 💐 💐 💐 මල් කැකුලු දෙක රැක දේවා සියලුම දෙවියන්ගෙ වැද නමස්කාර ඉල්ලා සිටිමි
@aruns90
@aruns90 Жыл бұрын
කොහෙන් ගියත් හැමදේකින්ම අන්තිමට දුක් විදින්නේ දරුවන්ට.
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 Жыл бұрын
Ane ou me mal kekulu meyala bsla ganna කවුරුත් නැහැ පුතේ oyala amma ඉක්මනින් එයි පරිස්සමෙන් inna බුදු saranai
@thusharidilrukshi7296
@thusharidilrukshi7296 Жыл бұрын
අනේ පුදුම දුකක් දැනුනේ අම්මා ඉක්මනට මේ පැටව් දෙන්නා ගවට එන්න 🙏🙏
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Жыл бұрын
Kanchana mahthyata budusarnai දරුවො denata ඉක්මන් ammata anna lbewa
@rasikamaddage563
@rasikamaddage563 Жыл бұрын
Ane malli oya daruwo denna araksa athi thanaka thiyana oyata budu awa ath Wai ane puthe parissamin oyala xennata budu saranai
@wasaliyanage7390
@wasaliyanage7390 Жыл бұрын
Ammo me කරගන්නා pin මතු ආත්ම වලටත් ලැබේවා me ඉන්නේ මිහිපිට deviwaru මල් පහන් තියල wandath pau නැහැ
@shasikaprasad1512
@shasikaprasad1512 Жыл бұрын
කාංචන ayye ඔයාට මෙ පින ජාති ජතිත් ඇති ❤️❤️budu saranaiii Dan එයාලගේ amma අවනෙ ayye ඔයා ආයෙමත් එහෙ යන්න අපි එයාලට උදවු කරමු ❤️
@sobachandni6817
@sobachandni6817 Жыл бұрын
මේ අම්මාට මම ටිකක් එක දෙන්නම්
@Tandeemaa_123
@Tandeemaa_123 Ай бұрын
අද සමජයේ මිනිස්සු විස්වාස කරන්න අමරුයි මේ දරුවෝ දෙන්නට හැකි ඉක්මනට රැකවරණය දෙන්න
@harshamadushnaka2409
@harshamadushnaka2409 Жыл бұрын
Anantha budu guna balayen oba Hama suwa path wewa🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺🌸🌸🌸
@vishakavishaka5965
@vishakavishaka5965 Жыл бұрын
කංචනා කුමාර .මහාත්තයෝ.ඔබතුමා මෙයට.මැදිහත්වී.මෙි.ගැනිය.ඉක්මනින්ම.ගෙන්වන්න.ඔබට.පිං
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Gani...🤔🤔🤔🤔
@sanjayasadaruwan9014
@sanjayasadaruwan9014 Жыл бұрын
තෙරුවන් සරණයි
@nilminir.guruge785
@nilminir.guruge785 Жыл бұрын
බුදුසරණයි පුතේ ඔයාල දෙන්නට🙏❤❤
@surangalasanaisuranga1649
@surangalasanaisuranga1649 Жыл бұрын
Bs ratharane parisamin❤❤
@karona..8265
@karona..8265 4 ай бұрын
පව් දෙයියෙනේ අම්මා තාත්තා විස්වාස කරලා ආවෙ ඔය වගේ තාත්තාලාන් ඉන්නවානේ අනේ එ අම්මාට ගෙන්නලා දෙන්න එ දරැවන්ට ගොඩාක්ම පින් අපි ඉන්නේ සවුදි නේ අනේ කංචන සර් නම් දෙවි කෙනෙක් වගේ හැමෝටම පිහිට වෙනවා සර්ටන් ගොඩාක්ම පින් තව තව සක්තිය දහිරිය ලැබේවා එ අම්මාට ලංකාවට ඉක්මනින් එන්න ලැබේවා හැමෝටම දළදා සමිදු පිහිටයි 🙏🏼🙏🏼🙏🏼😭😭
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 Жыл бұрын
Ammo mage bada pichchila giya deiyane oya daruwo dennage amma and ekmanata avith me ahinsaka daruwo denna bara ganna 😢
@sunilfernando1816
@sunilfernando1816 Жыл бұрын
ජේසු පිහිටයි පුතේ ..ඔයාට
@niranjalaferanando3774
@niranjalaferanando3774 Жыл бұрын
Udw kala සැමටම ස්තුති
@aselarangana234
@aselarangana234 Жыл бұрын
මෙික බලලා මනුෂ්‍ය යිනේ උදවිි කරමු ඒ ලමයි දෙන්නා ආරක්ෂා කරලා දෙන්න කාන්චන මහත්තයෝ ඔබටත් ගොඩාක් පිං මෙහෙම දෙයක් පෙන්නුවට
@rmspljens4076
@rmspljens4076 Жыл бұрын
අනේ පවු දුවලා දේන්නාට බුදුසරණයි
@nirmalinanayakkara3877
@nirmalinanayakkara3877 Жыл бұрын
අනේ එ දරුවන් දෙන්නට දෙවි රකවරනය ලබේවා !!!!
@priyangikamalkanthi4261
@priyangikamalkanthi4261 Жыл бұрын
තෙරුවන් සරණයි දුවේ ඔයාල දෙන්නට පරිස්සමෙන් ඉන්න
@thili-x5p
@thili-x5p Жыл бұрын
අනෙ මෙයාල මාර දෙමව්පියොනෙ...♥️♥️ අනෙ අම්මෙ..මෙ දුවලා දෙන්නගෙ ඉදිරි අනාගතය..ඔයාගෙ අතෙ..අම්මෙ..♥️♥️⭕පව්..😒♥️♥️මෙ ගැනුලමයි දෙන්නට..පුළුවන් අය උදව් කරන්න එක ලොකු පිනක්..♥️🙏🇱🇰
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 Жыл бұрын
Mara gaanna epa...duk vidinakota ehema wenawa
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
Anae harima dukai දුවේ kuwait කොහෙද innae හැමෝගෙම උදව් උපකාර ලැබේවා ඉක්මනින් අම්මාට druwan ළඟට යන්න ලැබේවා teruwan saranai 😪
@fatimaaal3769
@fatimaaal3769 Жыл бұрын
💓💞🙏🙏🙏🌹🌷
@pushpakalyani2922
@pushpakalyani2922 Жыл бұрын
අපොයි දෙයියනේ..ඒ ලිද දැක්කාම බය හිතෙනවා..පවි.. කිසිම ආරක්ෂාවක් නැහැ..අනෙ පව් පූළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් උපකාර කරන්න
@gayanidliruksi9729
@gayanidliruksi9729 Жыл бұрын
ඇත්තටම මාත් අම්මා කෙනෙක් මට බලන්න බැහැ මේ දරුවෝ දෙන්නෙ ක් අනේ වැදලා කියන්න ම් මේ දරුවන් ගේ අම්මා ඉක්මනින් එන්න ලංකාවට යන්න අහිංසක දරුවෝ
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
තෙරුවන් සරණයි ❤
@SenujaSenuja-u9t
@SenujaSenuja-u9t 3 ай бұрын
Ane mage punji kaleth oya wage harima dukai daruwane.ikmaninma ammawa gennala denna baladarini.bs puthe oyalata hugak kalpanawen inna
@sunethrakumari1868
@sunethrakumari1868 Жыл бұрын
අම්මත් මහලොකු වයසක කෙනෙක් නෙමේ අනේ අනේමන්දා පිරිමි හරියට හිටියනම් දරුවො මෙහෙම අසරණ වෙන්නෙ නෑ මේ පෙලක් කුවේටියෝ අපේ අවුරුදු 2ක ඉවර උනත් තවමාසයක් ඉදපන් දෙකක් ඉදපන් කියනවා මේ අම්මා ඇවිත් පොඩි කාලයක් මේ දේ දැක්කහම කොහොම උහුලන්නද කොහොම එන්නද කියලා අල්ලා දෙවියන්ගේ පිහිටෙන් මේ අම්මට දරුවො දෙන්නා ලගට ඉම්මනට එන්න ලැබේවා
@thushariaskey9010
@thushariaskey9010 Жыл бұрын
ජේසු පිහිටයි මහත්මයා 🙏 ජේසු පිහිටයි 🙏🙌🙌
@susilarajapaksha7998
@susilarajapaksha7998 Жыл бұрын
රත්තරන් මහත්මයෙක් ඔබතුමා.......
@RawindhuSasanka-kl2cq
@RawindhuSasanka-kl2cq Жыл бұрын
අනේ මේ වගේ අපරාධ කරන්න එපා මගේ රත්තරන් යාළුවනේ 😭😭
@AhinsaSewwandi-d1r
@AhinsaSewwandi-d1r Жыл бұрын
Mama NM Amma nathuwa inne Naha badala inne man eth gedarata enakotama ka gahala Amma ko ahanawa Amma lokayak 💙🖤💚💛💚💜💜🌍🌍
@akiladamith8648
@akiladamith8648 Жыл бұрын
පව් මේ දරුවෝ කොච්චර නම් දුක් විඳිනවද ඔයාලට බුදු සරණයි ❤️❤️
@minolisujani1239
@minolisujani1239 Жыл бұрын
Ane ahinshaka lamai paw deiyane.ane puluvan kawru hari e ammava genalla denna.godak pin sidda wei.anantha u budu guna balayen e lamai dennava araksha karala denna dewiyane e amma enakan
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
මේ ලොකු දරුවා පොඩි දරුවට අම්මා කෙනෙක් ....අනේ දෙවියනේ ...මේ දරුවෝ දාලා කොහොම ඉන්නවද දන්නෙ නෑ අම්මා කෙනෙක්.....කොහොම හරි මෙහෙ ජොබ් එකක් මේ දරුවෝ හදාගෙන ජීවිත් වෙන්න ......ඔබතුමාට පින්.....බුදු සරණයි ....😥😥😥 මේ වැඩ සටහන අඩන්නෙ නැතිව බලපු කිසිම කෙනෙක් නැතුව ඇති .......දෙවියනේ ....
@damayanthimanel510
@damayanthimanel510 Жыл бұрын
මේ විශ්වයේ ආකර්ශනය ඔයලා දෙන්නටම තියනවා මගෙ පුතේ
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 Жыл бұрын
අනේ පවු දෙයියනේ ... මෙවා බලපුහාම ඇත්තටම ඇඩෙනවා .. පපුව පැලෙන්න වෙදනාවක් දැනෙනවා 😢😢😢 පවු අනෙ අහිංසක කෙලි පැටික්කියො දෙන්නා ... මෙවගෙ දෙවල් දකින්න තරමි අපි පවු කරලා තියෙනවානෙ කියලා හිතෙනවා 🤔🤔🤔 පැටවුන්ගේ තාත්තා හොද බෙබද්දෙක් .. එදරැවන් දෙන්නා හරිම අනාරක්ෂිතයි .. උයාගෙන සමිබොලයි බතුයි කන හැටි පවු දෙයි⁣යනෙ .. ඉන්න ගෙදර වුනත් හරිම භයානකයි ... 😢😢😢 අනේ කවුරැන්හො ඉදරිපත් වෙලා මෙ දරැපැටවුගේ අමිමා ⁣එගෙල්ලො ලගට ගෙනත් දෙන්න උදවු කරන්න බොහොම පිං🙏🙏🙏 කවුරැන් හරි දරැපැටියනි ඔයාලා දෙන්නා විදින දුක බලලා ඔයලාගේ ආදරනීය අමිමා ඔයලා ලගට ගෙනත් දෙවි පුතෙ ... මෙම video එක පල කරපු හොයාබලපු කාංචන මහාතාට අනෙක වාරයක් බොහොම පිං 🙏🙏🙏 බුදු සරනයි ඔයාලා දෙන්නාට 😢😢😢
@pradeepkumara1489
@pradeepkumara1489 4 ай бұрын
මෙි දරැවෝ දෙන්නට අම්මව ගෙනත් දෙමු අපි හැමෝ එකතු වෙලා පව් මෙි අසරණ දරැවෝ පැටව් දෙන්නා
@thattayas7318
@thattayas7318 Жыл бұрын
ඔයාගේ අම්මා ඉක්මනින් ලංකාවට එන්න තානාපති කාර්යාලයේ අය වැඩ කටයුතු කරනවා.පරෙස්සමින් ඉන්න
@akiladananjaya5289
@akiladananjaya5289 Жыл бұрын
Ane godak pin oyata
@nilanthinawanandana1624
@nilanthinawanandana1624 Жыл бұрын
Ane indika malli meka balala thiyenawa dekkama mata hari sathutak denuna.mallita b.s
@Siva-if9on
@Siva-if9on Жыл бұрын
Godak sathutui malli ...mata kuwait kiwwma mathak une malliwa.mamath kuwait awith masekin lankawata awa...saneepa nathiwa.malli budu saranai
@pinnawal8172
@pinnawal8172 Жыл бұрын
අසරණ දරුවන් මිනිසුන්ට මොකද වෙන්නේ උදව් කරන්න කාමරයක් වත් හදලා දෙන්න බුදු සරනයි
@rasikashyamoli531
@rasikashyamoli531 Жыл бұрын
ඇත්තටම ගොඩක් පව් දෙයියනේ එ අම්මා කොහොම ඉන්න ව ද මන්ද 😢😢😢😢
@manke7562
@manke7562 Жыл бұрын
බේබදු මිනිස්සු ඉන්න හැම පවුලකම දරුවන්ට වෙන්නේ මේ ටික තමා . අහිංසක දරුවෝ.
@thakshisenani3075
@thakshisenani3075 Жыл бұрын
Me daruwo wenuwen a ammawa genath deela...geyath hadala denna siyalu dena akathu wemu..theruwan saranai parissamin enna puthala
@shamashama6592
@shamashama6592 Жыл бұрын
Pau ahinsaka darupataun puduma dukak vidinne puluwan hamoma udau karanne budusaranai
kuwet nangi
13:50
Kanchana Ariyadasa
Рет қаралды 169 М.
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,2 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 106 МЛН
Siyatha News | 06.00 AM | 10 - 11 - 2024
9:49
Siyatha News
Рет қаралды 1,5 М.
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН