Building a 12V leaf battery pack for off grid solar. 12v ලීෆ් බැටරි පැක් එකක් සාදාගැනීම

  Рет қаралды 19,029

TechRat

TechRat

Күн бұрын

Пікірлер: 81
@arunajayananda7098
@arunajayananda7098 3 жыл бұрын
ගොඩක් ස්ත්තුය් ඔබ හෙමොටම වැටහෙන විදියට හොන්දට කියා දෙනවා ,ගුරු මුෂ්ටියක් තිය ගන්නේ නැතිව....ඔබට දිරිය හා ශක්තිය ලැබේව !!!!!!තව තවත් .12V සිස්ටම් එකක් හදන කොට එකට අවශ්‍ය BMS එක ගන්න විදිය සහ එක සම්බන්ද කරන විදිය දක්වන්න
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
ස්තූතියි
@shehanmi3874
@shehanmi3874 4 ай бұрын
Superb knowledge sharing. Thanks you so much
@sanjeewakulasooriya
@sanjeewakulasooriya 3 жыл бұрын
Good video for those who are new to Leaf modules.
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Thanks
@gaminiratnayake8070
@gaminiratnayake8070 2 жыл бұрын
Thank you very much. Its a nice demonstration.
@lakshanrd
@lakshanrd 3 жыл бұрын
ගොඩක් හොඳ video එකක්. දිගටම කරගෙන යමු. අපි උපරිම සහයෝගය දෙන්නම් චැනල් එකට.මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා off grid සොලර් system එකක් ගෙදර තියන විදුලි උපාංග වලට හරියන්න calculate කරන්නේ කොහොමද කියල . ඒකියන්නේ ගෙදර මුළු උපකරණ වල watt ගැන, ඒකට හරියන සෝලර් පැනල් වල Watt ගාන සහ එම ගෙදර පැය 24 ම battery වලින් දුවනවානම් එම lifepo4 battery offgrid system එකේ Kwh calculate කරන විදිය පැහැදිලි කරන video එකක් හැදුවොත් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි . ගණිතමය ප්‍රශ්නයක් නිසා තනිවම විසදාගත නොහැකි බැවින් මේ සම්බන්දයෙන් video එකක් කිරීම උචිත යැයි සිතමි
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
බොහොම ස්තුති ඔයාගෙ වටිනා අදහස් වලට, මම calculations කරන හැටි වීඩියෝ එකක් ඉදිරියේදී අනිවාර්යෙන් කරන්නම්.
@Sanjeewasenavi
@Sanjeewasenavi 3 жыл бұрын
Join DIY Offgrid SL
@mkskmudunkotuwa1886
@mkskmudunkotuwa1886 2 жыл бұрын
මං ලඟ 30v 250w sola panel එකක් තියනවා. 12v and 24 v auto connect 10a charger control එකක් තියනවා. මම ලීෆ් සෙල් 2ක් සීරිස් දාලා (15v) charge කලාම. සෙල් 2 ටිකක් ඉදිමුනා . පස්සෙ සිග්නල් ලයිට් බල්බ් 2ක් දාල discharge කරගෙන යනකොට හොඳටම ඉදිමුනා. දැනට වැඩේ නැවැත්තුව
@dhammikaperera4059
@dhammikaperera4059 2 жыл бұрын
I think since we don't need high current sink , we can easily use a deprecated battery from a car right.
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Yes.
@nisala00
@nisala00 2 жыл бұрын
මම off grid solar system එකක් හදනවා. ඒකට deep cycle බැටරි මේ කලෙ නැති නිසා සහ ගනන් නිසා ඒ වෙනුවට වාහන බැටරි දැම්මොත් එකම capacity එක තියෙන (120 Ah වගේ ) මොකක්ද ගැටලුව ?
@Sanjeewasenavi
@Sanjeewasenavi 3 жыл бұрын
හරිම සරලව විස්තර කරනවා. ස්තුතියි
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
තැන්ක්ස්
@Kavidu-t1q
@Kavidu-t1q 3 ай бұрын
වාහනෙට දාන්න පුළුවන් ද එකෙ තියෙන 12V battry අයින් කරල
@upulnandanakumaraandrahenn1109
@upulnandanakumaraandrahenn1109 2 жыл бұрын
මේකෙ Cell හතරම බාවිතා කරල battery pack එකක් හදල 12v inverter එකක් බාවිතා කරන්න පුළුවන් ද?voltage එක වැඩිනම් buck converter එකක් බාවිතා කරල inverter එකට සම්බන්ධ කරල පාවිච්චි කරන්න පුළුවන් ද?
@ruwanss2007
@ruwanss2007 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගනගත්තා.. බොහොම ස්තුතියි
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Thank you!
@dilukanirmal4533
@dilukanirmal4533 Жыл бұрын
Waltage eka samana wela battry wala ampiar eka wenas unoth awulda pack eka
@Arara527
@Arara527 2 жыл бұрын
Leaf bettry gann pluwan tank tynwd ?
@hsumeerasanjaya5895
@hsumeerasanjaya5895 Ай бұрын
Bms සෙට් කරන විදියත් දාන්න....thnks
@chinthakasadaruwan9113
@chinthakasadaruwan9113 7 ай бұрын
Oya battery pack eke ah kiyada මහත්මයා
@tharukahiran
@tharukahiran 2 жыл бұрын
Leaf Modules වලින් electric bike එකකට battery pack එකක් සවිකිරීම පිලිබද විස්තර දැනගන්න අවශ්‍යයි.කොහොමද ඔබව සම්බන්ධ කරගන්නෙ.? Thank you
@shavindamayadunna275
@shavindamayadunna275 8 ай бұрын
Leaf module බාවිතා කරල cctv cam 36k සදහා power back up එකක් හදාගන්න විදිය කියල දෙන්න හරි හදලා දෙන්න හරි පුලුවන්ද
@sunilbandara8916
@sunilbandara8916 Жыл бұрын
Module hoyaganna vidihak kiyanna
@chandanajayasooriya5785
@chandanajayasooriya5785 6 ай бұрын
ඉතුරු ශෙල් බාගෙන් වැඩක් ගන්න බැරිද
@pamiladealwis9205
@pamiladealwis9205 Жыл бұрын
24 v කොහොමද කියලා දෙන්න video eka best
@prasadindika7652
@prasadindika7652 Жыл бұрын
Bro pls let me know where I can buy the good condition leaf batteries i want make 82v pack for ebike.
@chenithamihidinu4318
@chenithamihidinu4318 6 ай бұрын
cell 2k series karoth 14 kata kittuwena voltage ekak enawane da, eka wadida 12v inverter walata, charge karata passe 15 volt withara enawada
@sujeewasenadhipathi4102
@sujeewasenadhipathi4102 3 жыл бұрын
I hope to build a 5kw off grid system for my household, can you advise on that please.
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Sure.
@ajithrajapaksha9486
@ajithrajapaksha9486 5 ай бұрын
24v ekak hadana hati kiyanna
@LahiruGunawardena
@LahiruGunawardena 10 ай бұрын
meka module 16kin hadanna puluwanda
@jagathkumara9743
@jagathkumara9743 2 жыл бұрын
Kohomada 48v am20 ekka hadanne? Poddak ekath kiyanna
@mailsisuru
@mailsisuru 2 жыл бұрын
මම SAKO 3kw inverter එකක් ගන්න ඉන්නේ. ඒකට මේක connect කරන්න පුලුවන්ද? 24v ඕන. 200Ah වගේ එකක් හදල දෙන කෙනෙක් දාන්නේ නැද්ද? electric වැඩ කරන්න බයයි.
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Leaf දාන්න පුලුවන් sako 3KW එකට.
@mailsisuru
@mailsisuru 2 жыл бұрын
Oyata meka karala denna ba neh
@Dimuthudimuthu-qx8cy
@Dimuthudimuthu-qx8cy 2 жыл бұрын
Leaf battery ganna කොහෙද තියෙන්නෙ?...
8 ай бұрын
Bms akai battery equalizer akai athara wenasa mokakda?
@buddika1989
@buddika1989 3 жыл бұрын
Mekata ඇම්පියර් kiyaka contolar ekak oneda
@DineshNana
@DineshNana 2 жыл бұрын
මේකට හරියන (12v) BMS Module එකක් ගන්න තැනක් කියන්න පුළුවන් ද
@lifestyle1358
@lifestyle1358 2 жыл бұрын
Daraz
@samankumara3363
@samankumara3363 2 жыл бұрын
මෙයට ගැලපෙන bms එක මොකක්ද?
@tharangajayaraj1708
@tharangajayaraj1708 2 жыл бұрын
Charging management aka gana vedio akak karanawada mppt solar aken
@LahiruGunawardena
@LahiruGunawardena 10 ай бұрын
mekata hariyana bms aka mokakda
@ChandanaSirimewan-ey3gu
@ChandanaSirimewan-ey3gu Жыл бұрын
Good aidiya
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 2 жыл бұрын
Used Leaf battery cell ලබාගන්න පුලුවන්ද ඔබ තුමා හරහා ?
@artsandeducation7716
@artsandeducation7716 2 жыл бұрын
PWM ekak haraha chaj karanna puluwandha?
@dhananjayadilhanfern
@dhananjayadilhanfern 2 жыл бұрын
වම් පැත්තෙ battery module 4 එක කෑල්ලක් පාවිච්චි වෙන්නේ නෑ නේද එතකොට ? 🤔
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
ඔව් භාගයයි පාවිච්චි වෙන්නේ.
@danushkabandara7351
@danushkabandara7351 3 жыл бұрын
මෙිකට මොන වගේ bms එකක්ද ගැලපෙන්නේ 🤔🤔🤔
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
3S 100A වගේ BMS එකක්වත් දාන්න වෙනවා.
@thusharajanaka
@thusharajanaka Жыл бұрын
Oya cell akaka Ah aka keeyada?
@ChandanaSirimewan-ey3gu
@ChandanaSirimewan-ey3gu Жыл бұрын
24v hadanna hati danna balanna
@worldhiro2357
@worldhiro2357 2 жыл бұрын
Leaf battry naha na gan wada hodai . Tiyan kank innwa nam mata kiyannko
@pdchathura
@pdchathura 2 жыл бұрын
BMS ekak connect karana widihath kiyala denawada?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Anith video wala thiyenawa connect karana widiha.
@dacreation369
@dacreation369 3 жыл бұрын
Kiyada aka battery yak
@anuruddhaudhula7590
@anuruddhaudhula7590 3 жыл бұрын
බොහොම ස්තුති
@beyourarchitect
@beyourarchitect 2 жыл бұрын
mage laga module 9k tiyanawa. 24v system ekak hadaganna hoda configuration ekak kiyanna puluwanda?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Module කියන්නේ leaf module ද? 24V නම් cell 7ක් ඒ කියන්නෙ module 3.5 series කරන්න.
@beyourarchitect
@beyourarchitect 2 жыл бұрын
@@kanchanatt 6cells in series and 3 cells in parallel. mehema karana bari weida?
@beyourarchitect
@beyourarchitect 2 жыл бұрын
@@kanchanatt leaf module
@erandajanaka3790
@erandajanaka3790 3 жыл бұрын
Nice work.
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Thanks Malli
@محمدبنيهاني-ه5م
@محمدبنيهاني-ه5م 5 ай бұрын
كيف اوصل توصيلة نضام 48 فولت لو سمحت
@asangamendis6105
@asangamendis6105 5 ай бұрын
සම්පුර්ණයෙන් අඩුපාඩුයි මුල සිට අග දක්වා Battery management system එකක් හයිකරලා connection දෙන විදිය පෙන්නුවේ නෑනේ හයියෝ අපරාදේ අපේ කාලය 😔
@thehemalk
@thehemalk 3 жыл бұрын
From where can i find these batteries?
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
There are people who sell them. Used leaf batteries. Check DIY offgrid Sri Lanka group.
@thehemalk
@thehemalk 3 жыл бұрын
@@kanchanatt Ok. Thanks
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 5 ай бұрын
හයිබ්‍රීඩ් බැටරි මොඩ යූල් ලබාගන්න පුළුවන් ක්‍රමයක් කියන්න කරුණාකරලා.
@aloysiusvincentthomas9947
@aloysiusvincentthomas9947 2 жыл бұрын
Thank you
@aloysiusvincentthomas9947
@aloysiusvincentthomas9947 2 жыл бұрын
For 12v 100Ah
@swissgamer610
@swissgamer610 3 жыл бұрын
මොනවගේ bms එකක්ද දාන්නේ
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
3S 100A වගේ එකක් දාන්න පුලුවන් නම් හොඳයි, ස්මාර්ට් එකක දානවනම් තවත් හොඳයි
@SriLankaBikeRidervlog
@SriLankaBikeRidervlog 3 жыл бұрын
thanks
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Welcome
@thidesatgr5780
@thidesatgr5780 2 жыл бұрын
👍
@udithaidunil7815
@udithaidunil7815 2 жыл бұрын
Contact nober dena පුළුවන් da
Building a 48V Nissan Leaf Battery pack for Off Grid Solar
24:31
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 200 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 40 МЛН
Using a Nissan Leaf EV Battery as a High Voltage Solar Storage Battery! Part 1
6:37
Nissan Leaf Battery Modules Repurposed in Solar Energy Storage
12:13
HYBRID OWNERS GUIDE 20 ( NISSAN LEAF බැටරියේ Cell මාරු කල හැකිද? ) Sinhala
12:51
Motorbike Smashes Into Porsche! 😱
00:15
Caters Clips
Рет қаралды 23 МЛН