No video

කන්දේගම මහතා ගෙඩි හැදෙන්න පැළ හිටවන ඔහුගේ රහස් වේලාව රටටම හෙළිකරයි - Thilak Kandegama Secret

  Рет қаралды 414,166

Nilame

Nilame

Күн бұрын

ගෙඩි හැදෙන්න මේ වෙලාවට පැළ හිටවන්න
ඕනෙම ගහක සුටුස් ගාලා ගෙඩි හැදෙන්න මෙන්න මේ වෙලාවට පැළ හිටුවන්න කන්දේගම මහතා ඔහුගේ රහස් වේලාව රටටම හෙළිකරයි
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Thilak #Knadegama

Пікірлер: 663
@naifm
@naifm 3 жыл бұрын
වටිනා මිනිසෙක් සමඟ කළ වටිනා සාකච්චාවක්
@isurugamage7992
@isurugamage7992 3 жыл бұрын
මෙතුමා කතාකරන්නෙ සම්පුර්ණ ඇත්ත.මගේ පියා හොද ගොවියෙක්. කවදාවත් මම දැකල නැහැ මගේ පියා කුබුරුවලට පොහොර දානව. සුවපත් වෙත්වා. තෙරුවන් සරනයි .
@dilandammika9268
@dilandammika9268 2 жыл бұрын
Ii
@mallikaairangani8427
@mallikaairangani8427 2 жыл бұрын
Fggggj
@lasanthapremajith1614
@lasanthapremajith1614 2 жыл бұрын
තාත්තා එක්ක විඩියො එකක් කරන්න පුළුවන් ද.....පොහොර මත්තෙ නැහෙන උන්ට පෙන්න
@gv6071
@gv6071 2 жыл бұрын
Isuru gamage ඒ ක්‍රමය රාජපක්ෂලා නැති කලා, පොහොර නිකම් දීලා.
@balasenaranjini3880
@balasenaranjini3880 2 жыл бұрын
අනිවාර්යයෙන්ම , මගේ තාත්තත් ගොවියෙක් ඒ දැනූම දැන් ඉන්න අයට නෑ.
@nadeechandima5770
@nadeechandima5770 3 жыл бұрын
හොද වැඩසටහනක්.එළවළු ,පලතුරු වර්ග ආදිය සිටුවන ආකාරය වෙන වෙනම කොටස් ලෙස ඉදිරිපත් කරන්න. එමගින් කන්දේගම මහතා සතු දැනුම ජනතාව අතරට ගෙන යන්න පුළුවන්. ඒක ජාතික මෙහෙවරක්. ඔබ නාලිකාව එහි පුරෝගාමීවරයා ලෙස කටයුතු කරන්න .ජය වේවා.
@CNDEVIL
@CNDEVIL 2 жыл бұрын
❤️
@avanthijanaki9
@avanthijanaki9 2 жыл бұрын
මොනවද මේ හැම මිනිස්සුන්ටම තේරෙන්න කතාකරල හැමෝටම වගාව ජය ගන්න කියල දෙන්න
@jayawardhanadharmadasa542
@jayawardhanadharmadasa542 2 жыл бұрын
.
@Gmusic1357
@Gmusic1357 2 жыл бұрын
අපේ රටේ කෘෂි කර්මාන්ත සම්බන්ද තියෙන සියළුම බලතල මෙතුමාට ලැබේවා,
@erangamadujeewani2018
@erangamadujeewani2018 3 жыл бұрын
කිසිම වෙලාවක එකම වචනයක් වත් අහක දාන්න බැරි මිනිසෙකු අපේ රටෙ ඉපදීම අපේ වාසනාවක්. නිළමේ ස්තුතියි ඔබ‍ට. තවත් වැඩ සටහනක් ඕන. බුදුසරණයි හැමෝටම. ❤❤❤❤❤❤
@darshanasubasinghe1612
@darshanasubasinghe1612 2 жыл бұрын
තනි බොරු කාරයෙක් හොදට හොයලා බලන්න. ගොවි පල ගැන එයාගේ. කිසිදෙයක් නෑ. කයිවාරු විතරයි. Vedio විතරයි. සල්ලි ගරනවා දේශන කරලා. ඔප්පු කොරලා නෑ. මන් වගකීමෙන් කියන්නේ
@jayathilakajayathilaka1453
@jayathilakajayathilaka1453 2 жыл бұрын
Obatuma oya kiynne satyanm kuburu tiyena palatakata gihin karala pennanako minisu pohra pase ynne neta obatumata bevyek se salkavi
@jacinthafernando2242
@jacinthafernando2242 3 жыл бұрын
මෙම මහතාගෙන් උපදෙස් ගන්න ගොඩක් තියනවා රජයක් හැටියට මෙම දැනුම් සම්බාරය ගන්න අපේ රටට සම්පතක් ජයවේවා
@sampathindika5193
@sampathindika5193 2 жыл бұрын
Meaya eacchara dakshayeak nam lankawe inna hama giviyeaktama hariyana nakath hadala ratea thiyeana godak gatalu wisadanna puluwan meayagea thiyeannea katahari kadeayana gamanak
@snehaniru7685
@snehaniru7685 2 жыл бұрын
මෙතුමාගේ දැනුම අරං ගොවිතැන් කරාම කොහොමද දේශපාලූවො කොමිෂන් ගන්නෙ එකනෙ මෙවට ඇහුම් කන් නොදෙන්නේ කන්දෙගම මහත්තයෝ ඔබතුමා මෙ රටෙ කෘෂිකර්මාන්තය බාරගන්න ඔබතුමාට ඡයවෙවා
@mallikagamage2070
@mallikagamage2070 3 жыл бұрын
කන්දෙගම මහත්මයා සතුව ලොකු දැනුමක් තිබෙනවා .නිලමෙ මල්ලි අතාරින්න එපා.දිගටම යමු. අපි ඔබ සමගයි .ජයවේවා .
@waruna35
@waruna35 3 жыл бұрын
මෙතුමාට කෘෂිකර්ම ඇමතිකම දෙන්න ඕනෙ
@89thiwanka
@89thiwanka 2 жыл бұрын
සිරාවට
@thilaksiriweeramunda2788
@thilaksiriweeramunda2788 2 жыл бұрын
මෙතුමා ඒ කක්කා වලට වැටෙන්න කැමති වෙයිද
@waruna35
@waruna35 2 жыл бұрын
@@thilaksiriweeramunda2788 රට ගොඩ ගන්න නම් කැපකිරීම් කරන්න වෙනව
@deepikasandamali4621
@deepikasandamali4621 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ishanmadushanka910
@ishanmadushanka910 Жыл бұрын
Aniva broo dan inna paka hodai kubure pabayekta hitavanna
@indrakumari1093
@indrakumari1093 3 жыл бұрын
තිලක් කන්දෙගම මහතානෙනි ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා ! 🙏
@isharayapa3624
@isharayapa3624 3 жыл бұрын
තිලක් කන්දේගම මහතා සමග තවත් වීඩියෝ එකක් අවශ්‍යයි..බොහොම ස්තුති
@rajeenimesh9123
@rajeenimesh9123 3 жыл бұрын
කන්දේ මහගමයා යූ ටියුබ් චැනල් එක මචෝ
@isharayapa3624
@isharayapa3624 3 жыл бұрын
@@rajeenimesh9123 mn akee vdeos okkoma blala thiynne bn..nilamege vdeo aka miita wada ktha karnna tjibba hebei
@dilsam1476
@dilsam1476 3 жыл бұрын
සිරා.....
@cweerasinghe9452
@cweerasinghe9452 3 жыл бұрын
අපි ඔබතුමා ගේ කතාවෙන් හොඳ දැනුමක් ලබා ගත්තා ගොඩක් ස්තූතියි
@wimalthalewela477
@wimalthalewela477 2 жыл бұрын
@@rajeenimesh9123 Hi
@user-xq9jz4wm3v
@user-xq9jz4wm3v 3 жыл бұрын
කෘෂිකර්මය , ජෝතිශ්‍ය, විද්‍යාව, විවිධ භාෂා, සංගීතය විශ්ව කෝෂයක් මෙතුමා. තෙරුවන් සරණයි !
@asraazeem7688
@asraazeem7688 2 жыл бұрын
ඉතාමත් හොඳ වැඩසටහනක්.මෙතුමා නම් ලංකාවෙ පිනට පහල වෙච්ච කෙනෙක්.මෙතුමගෙ සාකච්චා මම නිතරම අහනවා.අහගෙන ඉන්නකොට ආස හිතෙනවා
@hemah6906
@hemah6906 3 жыл бұрын
අනේ නිලමේ ඔයාට ස්තුතියි කන්දේ ගම මහතා සමග වන්නිල ඇත්තන් සමග සාකච්ඡා වක් බලාපොරොත්තු වෙනවා හරීම ආසයි මේ දෙන්නගේ අදහස් මොන වගේද කියලා
@surangamanoj8454
@surangamanoj8454 3 жыл бұрын
තෙරුවන් සරනයි . ඔබතුමට නිදුක්නිරොගිසුවය චිරත්කලයක් අයුශබොහොවෙව 🇱🇰🙏🙏🙏❤️❤️❤️
@balasenaranjini3880
@balasenaranjini3880 2 жыл бұрын
අපේ දෙමව්පියන් ගොවිතැන් වලට ඒ ඒ කාලය සීමා හොදින් දැනගෙන සිටියා,හොද අස්වැන්නක් ඒ අය ගත්තා.මෙතුමා කියනදේ සහතික ඇත්ත. තෙරුවන් සරණයි ඔබ තුමාට.
@noelranasinghe3
@noelranasinghe3 3 жыл бұрын
අපේ රටේ කොතරම් දියුණු ක්‍රමවේදයක් තිබ්බ රටක්ද ,දැන් හැමදේම පිටරටින් එනකම් බලන් ඉන්න වෙනවා.මෙතුමාව රට වටේ එක්ක ගිහින් මේ දැනුම බෙදාදෙන්න ඕනි අපි ආයෙමත් අපේ දියුණු ක්‍රමවේදයන් මේ රට තුළ දියත් කල යුතු කාලයක් මේක ,මේවා අපේ රටේ තරුන පරම්පරාව තුළ ව්‍යාප්ත කරොත් ලොකු වෙනසක් වෙයි අපේ රටේ.එතුමන්ට නිදුක් නීරෝගි සුවය ලැබේවා, නිලමේ නාලිකාවෙ ඔබටත් ගොඩාක් ස්තූතියි මේ වගෙ වැඩසටහනක් කල එකට, බුදුසරනයි
@ramyaltaratnayaka1764
@ramyaltaratnayaka1764 2 жыл бұрын
මමත් ඉතාමත් පිුය කරන වටිනා මිනිස් දෙවියෙක් ..දැනුම් ගබඩාවක්❤👍✌ඉතින් දැන් ඔනකරන්නේ නිසි වෙලාවට වගා කිරිමට ගොවියන් පුරැදු කිරිමයි. එය රජය තමාදැනුවත් කල යුත්තේ .. ඔබ දෙපලටම ෙතරැවන් සරනයි 😇😇😇👼👼👼👏👏👏💪💪💪🙏🙏🙏
@siriyasriya8643
@siriyasriya8643 3 жыл бұрын
මහ සිංහලයා දැනුම සම්බාරයක් ඇති නියම ගොවි මහතෙක් දීර්ඝායුෂ ලැබේවා ඔබලාට
@aavindi5602
@aavindi5602 2 жыл бұрын
වටිනාකමක් පිරුණු හෝරාවක් . කන්දේගම මහතාගේ දැනුම සමග තව තවත් වීඩියෝ බලාපොරොත්තු වෙනවා . ස්තූතියි නිළමෙ.
@Ishanbroooo
@Ishanbroooo 3 жыл бұрын
මේක නම් මං දැකපු වටිනම විඩියොවක්. තව ටිකක් කෘෂිකර්මාන්තය ගැන ඕන මේ මහත්තයාගෙන්
@chamodsachinthawijeweera7542
@chamodsachinthawijeweera7542 3 жыл бұрын
ඇති තරම් තියනවා youtube එකේ... තිලක් කන්දේගම කියලා search කරන්න
@Ishanbroooo
@Ishanbroooo 3 жыл бұрын
@@chamodsachinthawijeweera7542 ❤️❤️
@thissakumara3064
@thissakumara3064 2 жыл бұрын
නිලමේ මේ තිලක් කන්දේගම මහතා වැනි පුද්ගලයන් අපේ රටට සම්පතක් ඉතින් ඔබ ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා ජයෙන් ජයම් වේවා .
@abesiriwardhanalakmali1268
@abesiriwardhanalakmali1268 3 жыл бұрын
මම ගොඩාක් ආදරෙ කරන මිනිසෙක්. මහ පොලවේ දෙවියෙක්. බු. ස ඔබ තුමාට.. මම... මිරා... සෙයුරිය
@priyanthasiriwijesinghe8930
@priyanthasiriwijesinghe8930 2 жыл бұрын
තිලක් කන්දේගම මැතිතුමන්ගේ මෙම වටිනා දැනුම අපේ ජනතාවට ලබාදීමට වැඩ පිළිවෙළක් අවශ්‍යයි.එතුමා සමඟ වීඩියෝ විශාල ප්‍රමාණයක් කර ඔබතුමා අපිට ලබාදෙන්න.එය විශාල සේවයක් .
@chathurangarajapaksha1484
@chathurangarajapaksha1484 3 жыл бұрын
අයියා පුලුවන් නම් මෙතුමා එක්ක එකතු වෙලා විඩියෝ සිරිස් එකක් කරමු. අයියා පරිස්සමෙන් සුවෙන් ඉන්න !!
@sachindunimsara7042
@sachindunimsara7042 2 жыл бұрын
ha ha ha
@nandana4003
@nandana4003 2 жыл бұрын
පාරම්පරික ගොවියන් නැත,උනේ, අධිරාජ්‍යය වාදීන් ගේ, පැමිණීමෙන් ආදීවාසී න් ගේ, ක්‍රමවේදයන් වලපල්ලට යැවීම ට, සුද්දෝ කටයුතු කළා, අපේ කළුසුද්දෝ, ඒ හැම එකක්ම වැළද ගත්ත, තිලක් මහත්මයා ඔබ, තුමා මුළුමහත් විශ්වයට ම, සම්පතක්, දීර්ඝායු වේවා!!!
@sriyasriya9042
@sriyasriya9042 3 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා විශ්ව ශක්තිය ධෛර්යය ලැබේවා
@SupremGeogrAphy
@SupremGeogrAphy 3 жыл бұрын
නියමයි නිලමේ මල්ලි..සුපිරී..වචන නෑ..👍👉😀🎖️️🏆️⛵✔
@dhammasubodalunugala4644
@dhammasubodalunugala4644 3 жыл бұрын
වටිනා සාකච්ඡාවක්.විස්මිත දැනුම් සම්භාරය ක්.එ ඒ මාසයට දිවිකරණ වේලාවක් ලබා දෙන්නේ නම් මෙම සාකච්ඡා තව තවත් මල්පල දරනු නොවනුමානයි.අපෙ වගාවට ඌරාගේ, මුවාගේ,ඉත්තෑවන්ගේ.වැනි සතුන්ගේ හානි වැඩියි.අපේ වගාවන් පිළිබඳ අපට විශ්වාසයක් නෑ.....
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 2 жыл бұрын
හැම කරුණක්ම විද්‍යාත්මකව හා සන්තතිකව පැහැදිලි කරා තිලක් කන්දෙගම මහත්මයා.
@villagelifetravel2023
@villagelifetravel2023 2 жыл бұрын
අපේ රටට ඉතාමත් වැදගත් මිනිසෙක් මෙතුමා...💖💖💖
@oritmaapparel
@oritmaapparel 3 жыл бұрын
වගාවන් කරන්න ආරම්භ කරන , බෝග හිටවන" නැකැත් "පිලිබඳව වැඩසටහනක් කරනවානම් ගොඩක් වටිනවා . මෙම වැඩසටහන් නරඹන අපහට ප්‍රයෝජනයට . ගොඩක් පිං ඔබ තුමාට මේ කරන කරතව්‍යට...
@somasoma9332
@somasoma9332 3 жыл бұрын
අපේ. ගොවි පරපුරට.. හොද. ආ දර්සයක්. දෙන. ඔබතුමා. අපි. අගේ. කරනවා. බුදුසරණයි. සර්. ජයවේවා. වගාව. සරු. වේවා. දීර්ගායු. වේවා.. 🙏👍👍👍
@chathuranginimeshikahapuar8330
@chathuranginimeshikahapuar8330 3 жыл бұрын
ගොඩක් වටින කතාවක්.exam කටේ උනත් ඒක පැත්තකින් තියලා program 1 බැලුවා ඒ තරම් වටිනවා.❤️💯✅ බුදුසරණයි..!
@sihinayasoya
@sihinayasoya 3 жыл бұрын
Good luck all the best!💜️👍
@kavinugayanuka7899
@kavinugayanuka7899 3 жыл бұрын
මමත් එහෙමයි විභාගෙට දවස් හැටගානයි ඒත් කන්දෙගම මහත්මයගෙ වීඩියෝ බලනනෙ ඇබ්බැහිවෙලා වගෙ
@dyanidyani4550
@dyanidyani4550 2 жыл бұрын
හෙළ දරුවෝ ඔයාලා. නොදැනිම ඇදිලා යනවා පුරුදු තැනට.. නමුත් අධ්‍යාපනයත් සමගාමීව කරගෙන යන්න උත්සාහ කරන්න .. සුබ පතනවා,ආශිර්වාද කරනවා !!! තෙරුවන් සරනයි !!!
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 3 жыл бұрын
කෘෂිකර්මය සම්බන්ධ අමාත්‍යාංශයන් වල මේ වගේ අයයි ඉන්න ඕනා.. පුටුවල නිදියන අම්බරැවො නෙමේ
@internetwork2813
@internetwork2813 3 жыл бұрын
මා කැමතිම හොද දක්ෂ ,සොඅදුරු මිනිසාණනි, ඔබගේ වටිනාකම මිල කල නොහැකිය.අපගේ අහිංසක ජනතාව වෙනුවෙන් ඔබගෙ දැනුම බෙදාදීම ගැන, මගේ හදපිරි ගෞරවය පුදමි.ඔබට දීර්ඝායුෂ ලැබේවා .
@samanarusamanaru2123
@samanarusamanaru2123 2 жыл бұрын
ඉතාමත් පැහැදිලි ,පැහැදිලි කිරීමක් අනිවාර්යයෙන් මොහුගේ කතාව දැඩිව විස්වාස කරමින් මමත් ඒ විදියට ම ගොවිතැන් කරනව බුදු සරණියි
@caac7008
@caac7008 3 жыл бұрын
තෙරැවන් සරනයි ඔබට දිර්ඝයුෂ ලැබේවා ඇත්තටම හොදකතාවක් නිලමේ මේවගේවටිනා දේවල් ගෙනාවට බොහෝම ස්තුතියි හැමදාමත් ගෙනෙන්නේ අලුත්ම දෙයක්
@emilperera3792
@emilperera3792 2 жыл бұрын
පොහොර ඉල්ලා පාරට බහින ගොවීන්ට මෙතුමාගේ දැනුම ලිඛිතව කාලසටහනකින් ඉදිරිපත් කලානම් ගොවීන්ට වගේම රටටම වටිනවා
@maliniitaly8860
@maliniitaly8860 2 жыл бұрын
දිර්ඝායුස ලැබේවා තිලක් කන්දේගම මහාචාර්යතුමාට ජයවෙිවා නිලමෙ මල්ලි වටිනා විඩියෝ එකක් ස්තුතියි
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 3 жыл бұрын
නිලමේ මහත්තයා ටත් තිලක් කන්දේගම ශුරීන්ටත් බොහෝ පින් සිදු වේවා ලබාදුන් දැනුමට
@ThePreminda
@ThePreminda 3 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ , ඔබ තුමාගේ video බලල මමත් පොඩි වගාවක් කලා කිසිදු පොහොරක් , රසායනිකයන් නැතුව
@kpspryantha7784
@kpspryantha7784 3 жыл бұрын
Nilame sir danna sinhalen pohora nathva duk vidina goviyanta makramaya kiya damu ma pilibadava
@buddhihiran467
@buddhihiran467 3 жыл бұрын
මාරම වටින වීඩියෝ එකක්...තව ඕන විස්තර දැන ගන්න...
@user-fk9em6tx9w
@user-fk9em6tx9w 2 жыл бұрын
කන්දෙගම මහත්මයෝ මේ රටේ සියළුම ගොවීන්ට වගාකිරීමට සුදුසු යෝගයක් ලබාදෙන්න . !!!තෙරුවන් සරණයි !!! හැම දෙනාටම .
@thushrirenuka7381
@thushrirenuka7381 3 жыл бұрын
දවසක් අහන් ඉන්න පුළුවන් අසාවෙන් 🙏🙏🙏
@hapugaswattaranjith9777
@hapugaswattaranjith9777 2 жыл бұрын
හොද වැඩසටහනක්...👌නිලමේ චැනල් එකට මේ වගේ වැඩසටහන් තව තවත් ඉදිරිපත් කිරිමට ශක්තිය දිරිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා !!!! Great job “nilame”🙏
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 Жыл бұрын
තිලක් කන්දේගම විද්වතාණන්ගෙ මෙවන් අදහස්, විස්තර අසාගන්න මාද පෙර පින් කර ඇති බව හැඟේ. ස්තුතියි චැනලය මෙහෙයවන මහත්මයාට සහ කන්දේගම විද්වතාණන්ට. බොහොම පින් අත්වේවා!
@madurangasampath02276
@madurangasampath02276 2 жыл бұрын
ඕනෑම ඵල දරන ගසකින් අත්තක් මුල් අද්දවා පැල කිරීමෙන් ඉතා කෙටි කාලයකින් ඵල ලබාගත හැකිය..
@warunagomis
@warunagomis 2 жыл бұрын
Explanations are very poetic Very beautiful.
@robatkarunathilaka7197
@robatkarunathilaka7197 2 жыл бұрын
අහන් න ලැබුණේ පසු වෙලා ඒත් කන්දේගම මහතා ගේ අදහස්වලට මමත් එකගයි...
@susanthaliyanagama
@susanthaliyanagama 3 жыл бұрын
මහඟු පුදබිම් සියළු කොතගින් විහිදු කිරණින් ලක දිනේවා අපගෙ රිසිනැණ බුදුගෙ මහගුණ යළිදු මෙදෙරණ ගිගුම් දේවා ඉපිද එනුමැන හෙළ යකුනි යළි ඔබට මෙය සුබ නැතක වේවා නොනිද නැගිටිනු දසිස් රාවණ හෙළ බිමට හිරු මඟුල වේවා
@dhammikamunasinghe7658
@dhammikamunasinghe7658 2 жыл бұрын
තිලක් කන්දේගම මහතානෙනි ඔබතුමාට අපේ රටේ ගොවි මහත්වරුන්ට වගා කටයුතු හරියාකාරව කරන අන්දම ගැන උපදෙස් දීමේ දුරකතන උපදේශකයක් වැනි දෙයක් යොදාගෙන උදව් කල හැකි නම් ඉතාමත් වටිනවා .
@nizamdeen5805
@nizamdeen5805 2 жыл бұрын
100% true. Same as broadband Wi-Fi signal receiving system. We need nature energy focusing time.
@sanjeewathabrew4900
@sanjeewathabrew4900 2 жыл бұрын
ඔබ තුමා දෙවියෙක් ඔබ තුමාට අපි ඉන්නවා ඔබතුමාගෙ දැනුම අපිට දෙන්නා අපි මේ රට හදන්න ඕනා 225 විතරයි මෙ රටේ ඉන්න හදන්නේ මූන්ට වලටත් එහෙන ගහන්න කියාවී
@chamikavibhashana6266
@chamikavibhashana6266 3 жыл бұрын
අදනම් නිලෙමෙ නියම කෙනෙක් ගාවට ගිහින් තියෙන්නෙ .පුලුවන්නම් කන්දේගම මහත්තයා එක්ක දිගටම වීඩියෝ කරන්න.❤️❤️
@lasanthikagamage7539
@lasanthikagamage7539 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏❤❤
@upulnanayakkara2054
@upulnanayakkara2054 2 жыл бұрын
නිළමෙ මල්.ලි ඔබතුමා ඉදිරිපත් කරන හැම වැඩසටහනක්ම ඉතාම වටිනව තව තවත් මෙවන් වැඩසටහන් කරන්න ඔබතුමා මාටයෝදබල යෝද වීර්ය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට
@anulavithana5913
@anulavithana5913 Жыл бұрын
මේ උතුමාගෙන් ගතහැකි උපරිමය රටට නොගන්නේ ඇයි....?කතා කරනකොට පුදුම ආදරයක් හිතෙන්නේ දැනුම් සම්භාරයක් ....ඔබතුමාට චිර ජීවනයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RamithD
@RamithD 3 жыл бұрын
Perfect discussion 👍👍👍👍👍
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 2 жыл бұрын
ඔබතුමා ගැන ආඩම්බරයි..රටට...සම්පතක්.නමුත්..හරි හැටි ඒ ප්‍රයෝජනය.. අපේ මිනිස්සුන්ට යන් නෑ....මොන තරම් දැනිමක් තියනවද අපි තාමත් අඳුරේ අත පතගානවා... තෙරැවන් සරණයි ඔබතුමාට...
@sarachristian4757
@sarachristian4757 3 жыл бұрын
කන්දෙගම සර් එක්ක දිගටම මෙවැනි වැඩසටහන් කරන්න.තෙරුවන් සරණයි
@nishansooriyabandara9826
@nishansooriyabandara9826 3 жыл бұрын
මෙ වගෙ වටිනා මිනිසුන්ට මෙ රටෙ වටිනා තැනක් තිබ්බනම් අද කොච්චර ඉස්සරහ ඉන්නවද අපේ රට 😥
@suellem5208
@suellem5208 2 жыл бұрын
මේ මහත්මයට කුශිකර්ම ඇමැති තනතුර දිය යුතුයි 🥰😘
@u.a.e.motorhub689
@u.a.e.motorhub689 3 жыл бұрын
වටිනා ඇත්ත කියන සුපිරි වීඩියෝවක්
@lalanithotapitiye1157
@lalanithotapitiye1157 3 жыл бұрын
හරිම ලස්සනයි ස්ථානයත් වැඩ සටහනත් හරිම කෙටියෙන් කිවයුතුම දේ දුන්න බොහොම ස්තුතියි .තෙරුවන්සරනයි දෙවිරැකවරනයයි.
@goldfish9713
@goldfish9713 2 жыл бұрын
දැකපු හොදම වීඩියෝවක්. තව ටිකක් හොදට විස්තර ඇතුව කියලා දෙනවන්ම් මතු පරම්පරාවටත් දැනුම බෙදාගන්න පුලුවන්.ජය වේවා!!!
@lahirurathnajith6668
@lahirurathnajith6668 2 жыл бұрын
වටිනා මනුෂ්‍යයෙක්...
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
හරිම වටිනා විඩියෝවක් ගොඩක් නිළමෙ කරන වැඩ සටහන් හරිම වටිනවා ඔව් තිලක් කන්දෙගම මහතා වටිනා මහතෙක්
@user-ch8ms6mb1c
@user-ch8ms6mb1c 2 жыл бұрын
පිවිතුරු විශ්ව ශක්තිය දත් මිනිසුන්ට ස්භාවදහම ජීවිතයයි,තෙරුවන් සරණයි !!! ඔබතුමාලා දෙන්නටම
@malikasrilanka5328
@malikasrilanka5328 2 жыл бұрын
තෙරැවන් සරනයි🙏🙏🙏 මම බොහොම ගරැ කරන මහත්තයෙක් ඉතාම වටිනා සාකච්ඡාක් නැවත මෙතුමා සමග වැඩ සටහනක් කරන්න 2022ගොවි ලිත පිලබදව විස්තරයක් කරන්න බොහොම ස්තුතියි 🙏
@shenayashaki9086
@shenayashaki9086 3 жыл бұрын
මෙතුමාව රූපවාහිනී වැඩසටහනකට ගෙන්නලා මේ ටික මේ රටේ ගොවීන්ට,මිනිස්සුන්ට කියලා දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්.වැඩකට නැති ටෙලි බලන වෙලාවක මැදින්හරි මේ වගේ වැඩසටහන් කලානම් ගොඩක් වටිනවා.
@lakithapremachandra5213
@lakithapremachandra5213 2 жыл бұрын
Ema gennanonm me weddi koitharam dewal wela da mehe. Ema genna ne naha. Gdak api no danuwat wa sahenna Aya me dewal nathi karanna uthsaha karanawa.
@sanjayak.a3794
@sanjayak.a3794 3 жыл бұрын
ඔබ දෙපලට ගොඩක් පින් තෙරුවන් සරණයි!
@chandimal5523
@chandimal5523 3 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝ එකක්. තෙරුවන් සරණයි!🙏
@odltvukuwela5433
@odltvukuwela5433 3 жыл бұрын
ඇත්තටම නිලමේ චැනල් එකට ගොඩක් ස්තුතියි මෙවැනි වටිනා මානව සම්පත ක් සමග අප සම්බන්ධ කර වටිනා video වක් ගෙනල්ලා දුන්නට... ඒත් එක්කම තිලක් කන්දේ ගම අපේ ආදරණීය ගුරු පියාණනි ඔබ තුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා... තෙරුවන් සරණයි...
@shalakamillawage1483
@shalakamillawage1483 2 жыл бұрын
ගොඩක් වටිනා අදහස්.මේ දේවල් තවතවත් සමාජ ගත කලා නම් හොදයි. අපේම තාක්ශනය
@pasidupahan2599
@pasidupahan2599 2 жыл бұрын
එවැනි සාකච්ජා තව තවත් කරන්න එතුමත් එක්ක මේ රට ගෙඩගන්න ගොවියෝ දැනුවත් කරන්න. තෙරෑැවන් සරණයි.
@sisirakumara8512
@sisirakumara8512 3 жыл бұрын
ඉතාම වටිනා කතිකාවක්. සියලු සිත්. ඇරේවා.. ස්තූතියි
@ForeverToo-yz5oy
@ForeverToo-yz5oy 2 жыл бұрын
Skip නොකර ආසාවෙන් බලපු එකක්..❤️❤️❤️❤️❤️❤️
@anushkarenu4790
@anushkarenu4790 2 жыл бұрын
Very valuable program. And may God bless you!
@kumarimallika6371
@kumarimallika6371 2 жыл бұрын
තෙරුවන්සරණයි ..!!!
@prabathchandika6317
@prabathchandika6317 2 жыл бұрын
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට
@athapaththudammika6295
@athapaththudammika6295 3 жыл бұрын
තෙරුවන් සරණයි එතුමාට දීර්ඝායුෂ ලැබේවා .
@syedjaan3165
@syedjaan3165 2 жыл бұрын
තිලක්.කන්දේගම.මහත්තය .හෙලයට ..වටිනා .සමිපතක් ..විස්වශක්තියේ .ආශිර්වාදය .නිදුක් .නිරෝගි .දිර්ඝයුෂ .ලැබෙිවා .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි ..
@renukakulatunge8321
@renukakulatunge8321 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි! ඔබතුමා දෙන ආදර්ශය ලක්වාසි සැමට අවබෝධ වේවා!🌻🐝⚘🌾🌴
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤
@tfhdcddgfdfbdhfdcfsss5393
@tfhdcddgfdfbdhfdcfsss5393 2 жыл бұрын
අනේ කන්දේගම මහත්තයෝ ඔය දැනුම ඔබතුමාගේ කාට හරි උගන්වන්න ඔබතුමා නැතී දවසක රටට හරිම අවශ්‍යයි බොහොම ස්තුතියි නිලමේ ඔබට මෙවැනි අය හමු වි රටේ මිනිස්සුන්ට පෙන්වන්න බුදු සරණයි
@Helasiri
@Helasiri 18 күн бұрын
මෙන්න මිනිස්සු. 🙏🙏🙏 අපේ හෙළ දේශය ලෝකයේ උඩටම ගන්න පුළුවන් කන්දේගම මහතා වගේ කීප දෙනෙක්ට සුදුසු තනතුරු දීලා නිසි බලතල දුන්නා නම් ආයෙ රටවල් වලින් ණය ගන්න ඕනි නෑ. අපිට පුළුවන් වෙයි ලෝකයේ විශිෂ්ටතම දේශය වෙන්න. දේශපාලුවන්ට කරන්න බැරි දේවල් කරන නිළමේ කරන්නේ ලොකු සමාජ මෙහෙවරක්. ජය සතුට සපිරේවා නිළමේ. කන්දේගම මහතාටත් නිදුක් නිරෝගී චිර ජීවනය වේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💎💎💎💎💎💎💎🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏
@Nilame
@Nilame 18 күн бұрын
ජයවේවා...
@anandaweeratunge4748
@anandaweeratunge4748 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට ඔබතුමාගේ බොහෝ කතා ඕනතරම් මම අහලා තියෙනවා ඒ හැම එකකින්ම ඔබතුමා මූලධර්ම ගැන කතා කරලා තියෙනවා එහෙම උනාට ාමාන්‍ය මිනිසුන්ට ප්‍රායෝගිකව කරන්න පුළුවන් විදිහේ යම්කිසි පැල සිටුවීමේ යෝග තියෙන වාර්ෂික ලිතක් නිර්මාණය කෙරුවොත් ඒක ුළු රට පුරාම ව්‍යාප්ත කෙරුවොත් ඒ පිනම ඇති ඔබතුමාට නිවන් දකින්න ඔබට වැඩි කාලයක් නැති නිසා පුළුවන් තරම් ඉක්මනට මේ දේ කරන්න අපේ රටේ උතුරේ සිට දකුණටත් නැගෙනහිර සිට බටහිරට විශාල ප්‍රදේශයක් නැති නිසා තත්පර ගණනක වෙනසක් තියේවි ඒක සලකන්නේ නැතුව ඒ ලිත හදන්න නිලමේ ඔබත් ඉතිහාසගත වෙයි
@sarasisu8657
@sarasisu8657 2 жыл бұрын
එහෙම ලිතක් තියෙනවා ඩියර්... අපේ ගෙදර වගාකරන්නෙ ඒ වෙලාවල්වලට අනුව.
@dayaniliyanage7806
@dayaniliyanage7806 3 жыл бұрын
තෙරුවන්සරනයි ඔබ දෙපලටම.
@jagathsrideera8813
@jagathsrideera8813 2 жыл бұрын
තෙරුවන් සරණයි තිලක් කන්දෙගම මහත්මයාගේ ඔබතුමාට දීර්ඝායුෂ මම පාර්ථනා කරන්න රාවණා දෙවිඳුගේ පිහිට
@kumudunikahaduwa6780
@kumudunikahaduwa6780 3 жыл бұрын
පැලයක් වවාගන්න ඉඩ නැති පරිසරයක පෝච්චියක පැළ වවා ගන්නා ක්‍රමය පැහැදිලි කරන්න . තෙරුවන් සරණයි
@nirmaladamayanthi984
@nirmaladamayanthi984 3 жыл бұрын
මමත් වගා කරන්න ආස කෙනෙක් හැම මාසෙකම හොඳ නැකත් හොඳ නැකත් දානවනං හුඟක් වටිනවා
@shan1460
@shan1460 2 жыл бұрын
කන්දේගම කියන්නේ වැඩ්ඩෙක් ✨
@sharindinawodya
@sharindinawodya 2 жыл бұрын
ඉතාම වැදගත් වීඩියෝවක් 😊👍
@kithsirirathnayake8215
@kithsirirathnayake8215 3 жыл бұрын
ස්තුති නිලමෙ මම කරපු ඉල්ලීම ඉටු කලාට ...🙏🙏🙏🙏
@thusharisamanthika7461
@thusharisamanthika7461 2 жыл бұрын
ඔබ තුමාගේ දැනුම් සම්භාරය මේ රටට nodee yanna ලෑස්ති වෙන්න එපා. ඉක්මනින් පාලකයන්ගේ ඇස් arewa!!!.
@sayumax134
@sayumax134 2 жыл бұрын
ජයම වේවා 👍👍👍
@MrsNishanthi
@MrsNishanthi 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ දෙපලටම.
@gayanathukorala5601
@gayanathukorala5601 2 жыл бұрын
කන්දෙගම සර් ,පුළුවන් නම් මේ දැනුම හෙලයන්ට දෙන්න පුලුවනම් ඔබ තුමාට ගොඩක් පිං.ඒ සදහා ක්‍රියාවලියක් සකසා දෙන්න .
@jrrs9845
@jrrs9845 2 жыл бұрын
මෙම වගාවට සුදුසු අවුරුද්දටම හරියන විදියට අවශ්‍ය නැකත් ටික තියන දින ගැන වැඩසාහනක් ඉදියේදී කරන ලෙස නිලමෙගෙන් ඉල්ලා සිටිනවා ,, තිලක් කන්දේගම මහතාට දීර්ඝයුශ වේවා !!!
@srilankanature9935
@srilankanature9935 3 жыл бұрын
රටට රත්නයක් ඔබතුමා
@cookboy8671
@cookboy8671 2 жыл бұрын
මේ වගේ මිනිසුන්ගෙන් ප්‍රයෝජන ගන්න දන්නෙ නැති අමන පාලකයො ගැන කනගාටුයි ...දීගායු වේවා
@shamaleeweerakoon9351
@shamaleeweerakoon9351 3 жыл бұрын
මේ විදිහට මමත් වගා කළා. හරිම සරුවට හැදෙනවා.තෙල් ,රසායනික පොහොර ඕනේ නෑ. සතුන්ගේ හානිත් අඩුයි .👍👍👍
@user-xg4wn2pc1j
@user-xg4wn2pc1j 3 жыл бұрын
කොයි වෙලාවෙද ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද වේලාව
@dill2474
@dill2474 3 жыл бұрын
mamath gedara kamata wagakaranawa nakath baluweth na tel pohora danneth na hodata saruwata hadenawa samaharu kiyanawa mage athgunaya tiyenawa kiyala eka kohoma unath hodata hadenawa
@nilminihewa1106
@nilminihewa1106 3 жыл бұрын
ත්‍රි පුෂ්කර යෝගය තියෙන වෙලාවක හිටවන්න කියන්නේ
@shamaleeweerakoon9351
@shamaleeweerakoon9351 3 жыл бұрын
මමනම් වෙලාව බැලුවේ නැ.මට විවේක තියෙන්නේ කොයි වෙලාවටද මම ඒ වෙලාවට හිටවනවා. සමහර දවස් වලට රෑ 8 විතරත් ඇට වර්ග හිටවනවා. ගමේ අයනම් කියනවා අත්ගුනේ කියලා.. හිටවපු එක ඇටයක්වත් මැරුනේ නෑ සරුවට හැදුනා.බීට් ගෙඩි ගෝවා කැරට් සේරම හැදුවා
@dill2474
@dill2474 3 жыл бұрын
nakath welawa balabala waga karanna giyot illumata sapauma denna hamba wenne na loke diunu ratawala new thcnolagy eka bawita karala wasa wisa natuwa onama kalayaka wagakaranawa nakath na
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 8 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 17 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,3 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 11 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 8 МЛН