ඕනෑම ගසක බලන් ඉද්දී ගෙඩි හැදෙන්න පැළ හිටවන රහස් වේලාව කන්දේගම මහතා හෙළි කරයි!! | Thilak Kandegama

  Рет қаралды 195,280

Welawa

Welawa

Күн бұрын

Пікірлер: 217
@disanayakakumara926
@disanayakakumara926 2 жыл бұрын
,ඔබතුමා මේ රටේ කෘෂි කර්මාන්තය ගැන කියන වටිනා දේ අපේරටේ අයට තේරෙන්නේ නැති එක මහා පුදුමයක්.දීර්ගායු වේවා.ලංකාවේ සියළුම දෙනාට මේ පණිවුඩය ඇස ගැටේවා.
@tanujaww7955
@tanujaww7955 5 ай бұрын
ඔබ තුමාට තෙරුවන්න සරන වේවා !!
@susanthasenarathna1123
@susanthasenarathna1123 Жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයාට හිත ගත සුවය පිනිස මේ කාර්‍ය දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා
@kanthikanthi7969
@kanthikanthi7969 2 жыл бұрын
2015 සිට ඔබ තුමාගේ ක්‍රමයට වගා කරනවා ඇති සාර්ථකයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@darshanaranasighe4637
@darshanaranasighe4637 2 жыл бұрын
මටත් වගාවක් කරන්න අදහසක් තියනවා ඔයා වැඩේ පටන් ගත්තෙ කවදද වෙසක් මාසෙද
@imeshasaduni2186
@imeshasaduni2186 2 жыл бұрын
Ane hariyata welawak dawasak kiyanna wa gawata sudusu
@kanthikanthi7969
@kanthikanthi7969 2 жыл бұрын
යලට මාර්තු 15 සිට අප්‍රේල් 15 දක්වා මහට අගොස්තු 21 සිට සැත්තැම්බර් 21 දක්වා
@kanthikanthi7969
@kanthikanthi7969 2 жыл бұрын
@@imeshasaduni2186 මොනවා වගා කරන්නද පැහැදිලි මදි
@sadunnarasinha1895
@sadunnarasinha1895 Жыл бұрын
​@@kanthikanthi7969 මිරිස් වගා කරන්න හොද නැකැත් මොනාද
@artdesingwork
@artdesingwork Жыл бұрын
කන්දෙගම මහත්මයා කියන්නේ අපේ රටේ මුල් පුටුවල ඉන්න අවශ්‍යම අය තෙරුවණ් සරණයි ඔබතුමාට !!!!
@bandupalalokuranamuka9950
@bandupalalokuranamuka9950 Жыл бұрын
ඔහොම හිතෙනවා වෙලාවකට,
@j.k.mmangalika1050
@j.k.mmangalika1050 8 ай бұрын
මෙන්න වෙල⁣ාව හොදයි. ඒ වෙලාවට මෙිි එලවලු,මෙිි පලතුරු ගස් හිවන්න කියන්න බැරි ඇයි?ගොවි ලිත විකුනගන්න ඔිින නිසානේද?කනගාටුවෙන් හරි කියන්න ඔනේ මෙිි විඩියෝ බැලිමෙන් වැඩක් නැහැ.මිනිස්සුන්ට ගොවිතැන් එපාවෙනවා.
@rajithadesilva1407
@rajithadesilva1407 2 жыл бұрын
මෙතුමගෙ වැඩ සටහන් මොන චැනල් එකේ ගියත් බලනවා ගොඩක් වැදගත් තොරතුරු දැන ගන්න පුළුවන්. ස්තුතියි ඔබ දෙපලටම,🙏🏼🙏🏼🙏🏼
@sudathliyanage7006
@sudathliyanage7006 Жыл бұрын
.. මේ සාකච්ඡාව මෙහෙයවන තරුණයා ගැන මේ කාලයේ හැටියට අපිට ආඩම්බර වෙන්න පුලුවන්. මාධ්‍යවල කතා කරන බාගෙට ඉංග්‍රීසි, බාගෙට සිංහල මාධ්‍යකරුවන්ට වඩා හොඳ පරිචයක් තියෙනව ඔහුට. තව ටිකක් පොත්පත්වලින් දැනුම එකතු කරගත්තා නම් තරුණ මාධ්‍යවේදියෙක් විදියට යහපත් ගමනක් යන්න පුලුවන් බව විශ්වාසයි. හරිම ප්‍රසන්නයි. කන්දේගම මහතා වැනි දැනුමින් පොහොසත් ප්‍රවීණයකු ඉදිරියේදී වුණත්, එතුමාට නිසි ගෞරවය ලබාදෙමින්ම චකිතයකින් තොරව තමන්ගේ කාර්ය හරියට කරන්නට තරම් පෞරුෂයක් ඔහුට තියෙනව. ඒ තමයි ආත්ම විශ්වාසය. හදවතින්ම සුබ පතනව ඔහුට.. කන්දේගම මහතා ගැන නම් අමුතුවෙන් කියන්නට අපට වචන නැහැ. විශ්වකෝෂයක්.. රට පාලනය කරන මිනිස්සුන්ට රට ගැන නියම ආදරයක් තියෙනව නම් එක් පැත්තකින් නොව කිහිප පැත්තකින්ම ගුරු උපදෙස් ගන්නට පුලුවන් ප්‍රවීණයෙක්. රටේ අවාසනාවට වගේම මිනිස්සුන්ගෙ අවාසනාවටත් එහෙම හිතක් තියෙන එකම පාලකයෙක්වත් ඉදිරියට නො ඒම ප්‍රශ්නාර්ථයක්මයි. තෙරුවන් සරණයි ඔබ දෙපලටම. ආයුබෝවේවා..!
@thilinef.kurukulasuriya2282
@thilinef.kurukulasuriya2282 2 жыл бұрын
ඔයා හරිම ලස්සනට වැඩසටහන කරනවා පුතා👌 ඔයාටත් කන්දේගම මහතාටත් කරනා වැඩ වලට වැඩි වැඩියෙන් ශක්තිය ධර්‍යර්ය ලැබේවා🙏
@lathawickramarathna8729
@lathawickramarathna8729 2 жыл бұрын
ස්තුතියි කන්දෙගම මහතා තෙරුවන් සරණයි 🌹 ඔබතුමාට දීර්ඝායුෂ වේවා 🌺
@Welawa
@Welawa 2 жыл бұрын
🙏🙏🙏
@thusharapradeep477
@thusharapradeep477 6 ай бұрын
ඉතාමත් වටිනා කතිකාවතක් ඔබ දෙදෙනාටම ස්තූතියි තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@GASK-w1j
@GASK-w1j 10 ай бұрын
ඔබ තුමා ට නිදුක් ,නිරෙගි, සුව , දිර්ගායු බල ලබෙිවා..!
@malkethvideocreations936
@malkethvideocreations936 5 ай бұрын
ඔබතුමාට දීඝායු පතනවා❤!!!!!!
@lalitharathnayaka8753
@lalitharathnayaka8753 2 жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏 ඔබ ට දිර්ගායු වේවා🙏🙏🙏
@malikaa7749
@malikaa7749 Жыл бұрын
ඔබ වන් උතුම් මනසකින් රටට අදහස් දක්වන විදිහේ විස්තර සඳහා ඉදිරියට යන්න ශක්තිය තුළින් ජනතාව අතරට ඉතා වැදගත් කරුණු කාරණා අවබෝධ කර,රටක් ජාතියක් රකින්නට අණ දෙන නිලධාරියා බුදු සරණයි
@ameraaloud922
@ameraaloud922 2 жыл бұрын
අපි නොදන්න වටිනාම දෙසනයක් ඔබ තූමාට තෙරුවණ් සරණයි ස්තුතියි
@chandananamal9896
@chandananamal9896 2 жыл бұрын
ඇත්තටම නොදැනයි හිටියෙ. දැනුවත් කලාට ඔබතුමාට බොහොම ස්තුතියි. තෙරැවන්සරනයි ආයුබෝවෙීවා🙏🙏
@Welawa
@Welawa 2 жыл бұрын
🙏🙏🙏
@nilusulehanilusuleha5686
@nilusulehanilusuleha5686 2 жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@Welawa
@Welawa 2 жыл бұрын
🙏🙏🙏
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
🙏ආයුබෝවන් හොද වැඩ සටහනක් මම නම් අදම තමයි දැන ගත්තේ මෙවන් අදහස් ගොඩක් ස්තුතියි තාත්තාට 👍
@sitanaganendahodatakaraike5744
@sitanaganendahodatakaraike5744 2 жыл бұрын
අදමයි දෙන ගත්තේ ගොඩක් ස්තුතියි සෙර්ට
@dammekadammeka9777
@dammekadammeka9777 2 жыл бұрын
ආයුබෝවන් කන්දෙගම මහතාටත් චැනල් එක කරගෙන යන සියලු දෙනාටම තෙරුවන් සරණයි.
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
තෙරුවන් සරණයි! සියලුම දෙනාට ඇත්ත තේරුම් ගැනීමට හැකි වේවා!
@Welawa
@Welawa 2 жыл бұрын
🙏🙏🙏
@abeyarathnebalasinghe3852
@abeyarathnebalasinghe3852 Жыл бұрын
ගොන් මෝඩයන්ට ඉරපයන වෙලාව දැන්ගත්තම ඇති.කයිවරු අහන්ට කාලයක් නැහැ.
@abeyarathnebalasinghe3852
@abeyarathnebalasinghe3852 Жыл бұрын
කයිවාරුව ඇති,ගෙදර වැඩක් කර ගන්නවා.
@ramanijayalath3144
@ramanijayalath3144 Жыл бұрын
බොහොම පින් ඔබ තුමාට
@s.a5614
@s.a5614 2 жыл бұрын
හරිම වැදගත් .තෙරුවන් සරණයි !ස්තූතියි !🙏🙏🙏
@Welawa
@Welawa 2 жыл бұрын
🙏🙏🙏
@sampathsamarasinghe6354
@sampathsamarasinghe6354 2 жыл бұрын
කෝ වගා නැකත් කවදාවත් කියන්නේ නෑ , වගා නෑකත් කියන්නෙ නැත්නම් බොරුවට හෙඩින් දාන්න එපා, මිනිස්සුන්ගෙ වෙලාව කන්න එපා. වගා ලිත ගන්න විදියක් ,නැකත් වෙලාවල් ගැන කිසිම විස්තරයක් නෑ , තනිකර බොරුවක් කරන්නෙ ,
@manelsomalatha6607
@manelsomalatha6607 2 жыл бұрын
ඔබ තුමාට තියෙන්නෙ වගා කරන දින ,වෙලාව,කාලය මෙවැනි වැඩසටහනෙ කියන්න.වගා ලිත යු ටුබි එකේ දාන්න නැත්නමි අවශ්‍ය අයට මුදල් වලට ලබා දෙන්න නැතුව අපි හැමදාම විඩියෝ බලනවා.අවශ්‍යම දේ නැහැ.
@kushanidanushika6964
@kushanidanushika6964 7 ай бұрын
අදවෙනකන් දැනගෙන හිටියේ නෑ මේවිස්තර මොනවත් ස්තුතිවේවා ඔබ තුමන්ට 🙏🙏🙏🙏🙏🙏
@mudaligemudalige6905
@mudaligemudalige6905 Жыл бұрын
2023ට පොල් වගාව ට හොඳම දවස කියන්න...ඒක වතාළුක් හිටෙව්වා...අති සිරිතකි.....ඔබට ස්තුතියි.
@charnipriyangika9028
@charnipriyangika9028 2 жыл бұрын
කන්දේගම සර් ඔබට දිර්ඝායු වේවා!ඉස්‍රායේල් සිට ප්‍රියංගීකා 🙏
@janithaprasad940
@janithaprasad940 2 жыл бұрын
Hi
@weerasekarasamantha1523
@weerasekarasamantha1523 2 жыл бұрын
👍🏻👍🏻😘
@sudathdammannagoda9424
@sudathdammannagoda9424 2 жыл бұрын
Thank you very much for educating us on this wonderful topic. I would like to know how we can choose the period to plant in Brisbane (Queensland), Australia. We are just below the Tropic of Capricorn.
@namalienamalie1566
@namalienamalie1566 2 жыл бұрын
කන්දේගම .මහත්තයාට.බොහොම .ස්තුතියි
@Welawa
@Welawa 2 жыл бұрын
🙏🙏🙏
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv Ай бұрын
Vatina video pelak sir rata inna bala.velava bohoma adui obathumage me hamotama karana yahapatha gana agaya karanava obathumata bohoma sthuthi ape gedara uguressa gas kipayakma thiyenava gedi hadenna nane sir loku gas thiyenna pilithurak balaporoththu vemi theruvan saranai ❤❤❤
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
තෙරුවන් සරණයි.ඔබ තුමාට 🙏🙏🙏
@sunandathilakarathna
@sunandathilakarathna Жыл бұрын
Hi kohomada ithin
@mahendraperera109
@mahendraperera109 2 жыл бұрын
සුභපතනවා ඔබ‍ට.. පුළුවන් නම් පොල් වගාව සම්බන්දව තිලක් මහතා සමග vidio එකක් කරන්න.. පොල් වලට හානිය වලක්වා ගැනීම සම්බන්දව
@asankapriyamantha6722
@asankapriyamantha6722 2 жыл бұрын
Waga litha oba thuman me sri lanka jathiyata laba denna.බුදුසරණයි
@anolastella7176
@anolastella7176 2 жыл бұрын
දැනගෙනහිටියේනැහැ.ස්තුති
@Welawa
@Welawa 2 жыл бұрын
🙏🙏🙏
@DilhaniKumara
@DilhaniKumara Ай бұрын
Lassanata wedasatahana karanawa thanks🙏
@Welawa
@Welawa Ай бұрын
ස්තුතියි ඔබට 🙏🙏 ❤
@rashikajagath1011
@rashikajagath1011 2 жыл бұрын
ඔබතුමාගෙ ලිතක් ඉදිරිපත් කරන්න තෙරැවන් සරනයි
@shanthisagarika1734
@shanthisagarika1734 2 жыл бұрын
obathumata digayu wewa..... Kara kedenakam me de methuma kiyala ethi...eth me rate Inna amana adayapanawedin...kiyala wadak ne...aduma game pela poth walatawath mewa ethulath karaballa..theruwan saranai...
@nevillefernando7871
@nevillefernando7871 26 күн бұрын
මාතෘකාව නෙවෙයි සාකච්ඡාවට යොදාගෙන ඇත්තේ. බහුබූත වැඩසටහනක්. කාලය කනවා.
@DumindaJayasooriya-cu5zo
@DumindaJayasooriya-cu5zo 2 ай бұрын
me video eka mm 3n parak beluwa meke tiyanaw wagawak karanna oni kaalaya godak pin oba siyaluma denata
@nissankakarunaratne5172
@nissankakarunaratne5172 Жыл бұрын
Bohomathma Sthuthie. deanum sambaharayak labuna. Theruwan Saranin obata niduk nirogi deergayu wewa. Namuth pelayak sitaweemay nekatha kew'we nehe 'ne. Karunakara de'anuwath karanna.
@ravibenaragama6616
@ravibenaragama6616 2 жыл бұрын
Thanks a lot .budusarani .
@sampathpradeep7702
@sampathpradeep7702 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරනයි
@sanathkarunanayake3051
@sanathkarunanayake3051 2 жыл бұрын
Godak wadsgath. Theruwan Saranai dennatama.
@Welawa
@Welawa 2 жыл бұрын
🙏🙏🙏
@susimafernando4584
@susimafernando4584 Жыл бұрын
ඔබතුමාට බැරිද ලිත දෙන්න නාලිකාව කට.අපිට නැත්නම් ලබා ගැනීමට තැනක් සදහන් කරන්න.ස්තූතියි.
@santhajayakody4505
@santhajayakody4505 10 ай бұрын
බොහොම ස්තුතියි ❤💥
@anushawalimuni5869
@anushawalimuni5869 2 жыл бұрын
Methumaagen kisima wedak ganne na ape Rate wagakewayuthu ayathana eeka loku awasanawak. Theruwan saranai
@champasrimathi6280
@champasrimathi6280 2 жыл бұрын
කෝ අනේ ඉතින් වගා කරන වෙලාවල් ඒකනේ වගා කරන අයට වැදගත් අපිටඒවා දෙන්න
@champasirimanne6253
@champasirimanne6253 2 жыл бұрын
කන්දේ මහගමයා videos බලන්න. තොරතුරු ලැබේවි.
@ajilankatv6034
@ajilankatv6034 Жыл бұрын
විවුස් ගන්න කරන බලු වැඩ.
@nilukarodrigo9536
@nilukarodrigo9536 Жыл бұрын
මේ සර්ගෙ නම්බර් එකට කතා කරලා ගිනුම් අංකෙට මුදල් දැම්මාම තැපෑලෙන් ලිත එවනවා
@bangtanuniverse4836
@bangtanuniverse4836 2 жыл бұрын
තෙරුවන් සරනයි
@jayanthipushpika6800
@jayanthipushpika6800 2 жыл бұрын
Godak watina wadasatahanak 🙏🙏
@mallikagodakanda9601
@mallikagodakanda9601 2 жыл бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ.......... නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා ! තෙරුවන් සරණයි!!!!!
@kirthikarunasena3038
@kirthikarunasena3038 Жыл бұрын
Renuka godakanda kiyanne obe cgati kenekda.
@مناالطقعان
@مناالطقعان 2 жыл бұрын
එ ලිත මට අවශ්යයි කොහොමද ලබා ගන්නෙ තෙරැවන් Saරනයි ඔබතුමාට
@Welawa
@Welawa 2 жыл бұрын
🙏🙏🙏
@Sankahanguk
@Sankahanguk 2 жыл бұрын
@@Welawa ලිත ගන්නේ කොහමද ?
@suniljayasinghe2353
@suniljayasinghe2353 2 жыл бұрын
කන්දේ ගම මහතාගේ ලිත මට ගන්න පුළුවන් ද ඒ කොහොමද කොහෙහෙන්ද
@dammikakumari2166
@dammikakumari2166 2 жыл бұрын
මට ත් ඒ ලිත දෙනවද ඔබට පිං ඔබ වගේ උගත් දැනුම තිබෙන අය තමඊ මේ රට පාලනය කල යුත්තේ
@champasirimanne6253
@champasirimanne6253 2 жыл бұрын
@@dammikakumari2166 කන්දේ මහගමයා videos බලන්න. තොරතුරු සහ ටෙ. නො. එහි තියෙනවා.
@myschool5453
@myschool5453 7 ай бұрын
වෙලාව ගැන කතාව විතරයි. හරියටම වෙලාව කියන්නෙ නැත්තෙ ඇයි. අංශක ගැනයි විස ගැනයි කියනව මටනම් මුකුත් තේරෙන්නෙ නැත්තෙ මට පිස්සුද? මම යකෙක්ද?නිකං යකෙක්ද ?පිස්සු යකෙක්ද?පිස්සු යකෙක් වෙන්න ඇති නේ ද ?
@chamimadu7745
@chamimadu7745 2 жыл бұрын
Ksndegama mahathmage deshiya denuna pilibada godak sathutin mn HEMA vidio ekakma balanawa
@deepalthilakarathna1725
@deepalthilakarathna1725 2 жыл бұрын
thank you
@malanirajarathne902
@malanirajarathne902 2 жыл бұрын
Oba thumaga a visthara kirima sadaha godak sthuthi tharuwan saranai
@janukaopatha6126
@janukaopatha6126 2 жыл бұрын
කෝ කොයි වෙලාවටද හිටවන්නේ.
@jayatissakuragodage271
@jayatissakuragodage271 2 ай бұрын
Karunakarala date and time kiyanna wate yawannepa time table eka Neda Denna one api Hama wads satahanama balanawa wadak Gannama baha
@a.w.m6048
@a.w.m6048 Жыл бұрын
අනේ ගෙඩිවර්ග හැදෙන පැලයක් රෝපනය කරන්න සුදුසු කාලය හෝ වෙලාව දැනගන්නයි අහන් හිටියේ කෝ ඉතින් කිව්වෙ නැහැනේ තේරෙන බාශාවෙන් ශිට් 🤔
@kbmthilakarathna4769
@kbmthilakarathna4769 Жыл бұрын
Mama palamu warata alukesel wagawak karanna hadanne palaweni palaya hitawanna Hoda welawak dawasak kiyannako mahaththayo....
@nihalsurasingha567
@nihalsurasingha567 2 жыл бұрын
තෙරුවන් සරනයි මහත්මයා , වගා ලිත ලබාගන්නෙ කෙසේද
@melonmusic256
@melonmusic256 2 жыл бұрын
Thanks 👍
@dilshanmadurangharupasingh9337
@dilshanmadurangharupasingh9337 Жыл бұрын
මේවගේ වැදගත් වැඩසටහන් මැදින් වෙලද දැන්වීම් පල නොකරන්න...... එකෙන් වැඩසටහන බලන අයට අපහසුතවයක් වගේම වැඩසටනේ වටිනාකමත් අඩුවෙන්න හේතුවක් වෙනවා.....
@amitsumana1214
@amitsumana1214 2 жыл бұрын
බුදු සරණයි
@anusharathnayaka3256
@anusharathnayaka3256 2 жыл бұрын
Suwapath wewa oba sama 👍
@priyankakarunarathne6280
@priyankakarunarathne6280 2 жыл бұрын
මම දන්න කෙනෙක් ඉන්නවා .ඔහු කෝටි පති yek.කවදාවත් ඔහු වේලාවක් බලලා වැඩ කරන්නේ නැහැ .කොහොමද අපි මෙ වේලාව vishwasa කරන්නේ
@jayathilakadahanayaka3380
@jayathilakadahanayaka3380 2 жыл бұрын
Budusaranai..
@mapalagamagunawardana6620
@mapalagamagunawardana6620 2 жыл бұрын
Very important
@sriemathieeriyagama868
@sriemathieeriyagama868 Жыл бұрын
Obathumata deergau wewa
@SampathDushmantha-y4o
@SampathDushmantha-y4o Жыл бұрын
Yakoo walwataran dodawaney togey canal eka balala kalaya nastinokara gahak hitawanna hoda welawa dawasa masey menessunta qhapan danaganna
@hashinidiyasha6443
@hashinidiyasha6443 2 жыл бұрын
මෙවැනි උතුම් බුද්ධිමතුන් මේ සමාජයට මොනතරම් වටින්නේදැයි අපට නොතෙ
@thisadiagrihouse9590
@thisadiagrihouse9590 2 жыл бұрын
,2023 lithkganna puluwanda puluwanda oba thumata budusaranay
@OlgaRobertson-gl1pf
@OlgaRobertson-gl1pf Жыл бұрын
June july walata theyena hoda nekath denna.mal ගෙඩි hedena.thank .2023 ne.
@shammishakya5213
@shammishakya5213 2 жыл бұрын
Excellent sir
@Welawa
@Welawa 2 жыл бұрын
🙏🙏🙏
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 2 жыл бұрын
Budusaranai oba tumatha.
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 Жыл бұрын
❤ බොහොම ස්තූතියි ඔබතුමාට, 😂 මෙහෙම වුණාට අපි බලං හිටියා නැකත ගැන.😢 අපිව රැවැට්ටුවා ඔබතුමා. 😮 පොකුරු යෝග නැකතත් දෙන්න.😊 🎉 දීර්ඝායු වේවා!!!
@anojad7275
@anojad7275 2 жыл бұрын
ආදී සිංහලයාගේ ඥාන සම්භාරය ගැන හිතෙනකොට අනේ අපි ඒවායින් කොච්චර ඈත්වෙලාද කියලා හිතෙනවා..මේවා ඇහෙනකොට ඇඟ හිරිවැටෙනවා...
@jayawardhanakaluarachchila1692
@jayawardhanakaluarachchila1692 Жыл бұрын
Siyalu loka loka siyalu sathwayo sowan palayen niduk wethwa! Sakadagami palayen nirogi wethwa! wethwa! Anagami palyen suwapathwewa!arihath palyen dukinnidethwa! Nivan dakithwa!
@jayawardhanakaluarachchila1692
@jayawardhanakaluarachchila1692 Жыл бұрын
!
@kusumherath1035
@kusumherath1035 2 жыл бұрын
Balanna mewage watina denumen pari purna molen weda ganne neththe dukai
@AjithKaruna-k4b
@AjithKaruna-k4b 6 ай бұрын
Mahaththayo kiyana magulak thearenna kiyanawada..... magul kiyanawada...
@ajanthasenadeera6830
@ajanthasenadeera6830 2 жыл бұрын
වගාව එපාවෙන්නෙ ඉත්තෑවන් නිසයි බැරිම තැන උන්ටම දීලා නිකන් හිටිය අක්කර දෙකක්
@j.k.mmangalika1050
@j.k.mmangalika1050 Жыл бұрын
වගාවන් කලයුතු මාස දිනයන් හරියටම කියන්නේ නැහැ.ලමයි හමිිබවෙන ඒවා තමයි පැහැදිලි කරන්නේ."යන්නේ කොහෙද මල්ලේ පොල්" වගේ.වැල්වටාරමිි වැඩියි මහත්තයා.කෙටියෙන් කියලා දෙන්නකෝ.
@sirinandaviharawattegedara9995
@sirinandaviharawattegedara9995 2 жыл бұрын
ඉර පායන එක හිරි හරියට දැනගන්න ලැබුනා
@dulithananvidu3302
@dulithananvidu3302 7 ай бұрын
කෝ රහස් වෙලාව. අපිට ඕනි හරි වෙලාවක් 😢😢😢😢
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
කරැනු කෝෂ්ඨාගාරයක් පුස්තකාලයක් තිලක් මහත්තයා
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 2 жыл бұрын
good
@nuwansameera8988
@nuwansameera8988 Жыл бұрын
මෙි වීඩියෝවල කවදාවත් හොද වෙලාව මෙන්න මෙි වෙලාව කියල කියන්නේ නැ
@RanjanaArunapriyantha-bt7ss
@RanjanaArunapriyantha-bt7ss Жыл бұрын
එක ඇත්ත
@j.k.mmangalika1050
@j.k.mmangalika1050 9 ай бұрын
ඇත්තම ඇත්ත.එපාවෙනවා
@Kumarasiri-f7x
@Kumarasiri-f7x 8 ай бұрын
Mooo.....danna ..labbak.naha
@SaDBoyM66
@SaDBoyM66 8 ай бұрын
Ow mun dan ne 😂
@dulithananvidu3302
@dulithananvidu3302 7 ай бұрын
ඇත්ත
@sujathaekanayake602
@sujathaekanayake602 2 жыл бұрын
කොච්චර තොරතුරු කීවත් නකත් පහදිලිව කියන්නේ නහ
@hiddenguest7920
@hiddenguest7920 Жыл бұрын
නැකැත හදා ගන්න තමා විස්තර කියන්නෙ. දවසින් දවස නැකැත් වෙනස් වෙනවනෙ
@ApChamith-n5q
@ApChamith-n5q 10 күн бұрын
Koban welawa .onama de kiyannene mahalokuwata parisara wediyeklu .eka wedasatahanakawath welawa kiyannene
@sherinaterani7757
@sherinaterani7757 2 жыл бұрын
Sthuthi sir 🌺🌺
@champai.w.a9406
@champai.w.a9406 2 жыл бұрын
Saga litha ganne kohonada
@rodleyperera9377
@rodleyperera9377 2 жыл бұрын
කන්දේගම මහතා.. අඹ ගස් වල ගෙඩි එන්න ගොඩක් කාලයක් යනවාද? මගේ විලාඩ් ගහට අවුරුදු 5කට වැඩියි.
@kanthikanthi7969
@kanthikanthi7969 2 жыл бұрын
ත්‍රීපුස්කල යොගයෙන් හිටවන්න
@nuwankumara2138
@nuwankumara2138 2 жыл бұрын
@@kanthikanthi7969 yoge soyanne kohomada
@anandawim454
@anandawim454 Жыл бұрын
@@kanthikanthi7969 qqaÀ
@jayanathgeeganage7980
@jayanathgeeganage7980 2 жыл бұрын
කෝ බන් බූරුවෝ හෙඩින් එකේ තියෙන නැකත.. වීව්ස් ගන්න මිනිස්සු රවට්ටන්න එපා... මෙහෙම චැනල් රිපෝට් කරන්න ඕන ...
@jagathfernando9351
@jagathfernando9351 5 ай бұрын
ලන්කාවට ගෙන්වන පලතුරු සහල් තිරිගු පිටි ආදිය වෙලාවට හිටවපු ඒවද
@champai.w.a9406
@champai.w.a9406 2 жыл бұрын
waga Litha genna ganna account number 1 Danna puluwanda
@sumanaguruge2987
@sumanaguruge2987 4 ай бұрын
Sthuthi
@Welawa
@Welawa 4 ай бұрын
ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏
@sisirabandara4995
@sisirabandara4995 2 жыл бұрын
Supiri
@iroshaishara4735
@iroshaishara4735 2 жыл бұрын
දැනුම එලියට ගන්න හොද නිව්දකයෙක් හිටියනම් හොදයි
@rukshanmadushanka7590
@rukshanmadushanka7590 2 жыл бұрын
වගා ලිතක් ගන්න පුලුවන්ද
@somathungananayakkara1693
@somathungananayakkara1693 2 жыл бұрын
Ketiyen kiyanna.
@udariisuri1207
@udariisuri1207 Жыл бұрын
🙏❤️
@nihalranaveera7125
@nihalranaveera7125 2 жыл бұрын
Llamas
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 13 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 9 МЛН
කමල් කෙලවගත්ත ද?
35:36
SL Deshaya
Рет қаралды 6 М.
මේ දවස් වල  හිටවන එළවලු පැල වලට මොකද වෙන්නේ ?
11:24
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 93 М.