කොම්පෝස් පොහොර දාන්න එපා කන්දේගම මහතාගෙන් අසා දැනගන්න

  Рет қаралды 214,354

කන්දේමහගමයා / KandeMahagamaya

කන්දේමහගමයා / KandeMahagamaya

Күн бұрын

Пікірлер: 301
@dasunisuranga5913
@dasunisuranga5913 2 жыл бұрын
මෙගා නාට්‍ය පෙන්නන වෙලාවෙ මෙහෙම දෙයක් පෙන්නුවනම් 😐 අපේ උන්ට කන්න නෑ කියල අඬන්න දෙයක් නෑ , බොහොම පින් ❤️
@renukakulatunge8321
@renukakulatunge8321 2 жыл бұрын
ඔබතුමා ගේ මේ දැනුම් සම්භාර යෙන් අපේ ලක් වැසියෝ ප්‍රයෝජන ගනිත්වා !🌾🌾🌾
@oshansasankadanapala5808
@oshansasankadanapala5808 3 жыл бұрын
මට වයස 17 ...පාත්තියක් හදන්න ගත්තට දැනුමක් තිබ්බේ නෑ..මේක බලලා ලොකු දැනුමක් ගත්තා...ස්තූතීයි සර්..🥰
@apsarahansamali8655
@apsarahansamali8655 9 ай бұрын
ඉස්සර අපේ තාත්තා මේ විදියට ගෙදර පාත්ති හදනවා . දැන් තේරුම් ගත්තේ කරුනු කාරනා හරියාකාරවම. ඔබට බොහොම පින් 🙏
@lgtdari
@lgtdari 3 жыл бұрын
ඔබ තුමාට බොහොම පින් මෙච්චර වැදගත් කරුනු දැනුවත් කිරීම සම්බන්ධයෙන්.
@sarathhettige7379
@sarathhettige7379 3 жыл бұрын
පියානෙනි,රටට දැනුම බෙදන ඔබ තුමාට බොහොම පිං.දීර්ඝායුෂ ලැබේ වා!!!!!!
@nilujayamaha6704
@nilujayamaha6704 4 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා පියාණනි...ස්හාදහමට ආදරය කරන මිනිසෙක්....නිරෝගිමත් වාසනාවන්ත අනාගතයක් ලැබේවා
@gunawardanapiris6341
@gunawardanapiris6341 3 жыл бұрын
Mewani minisun raka ganeema , baladaarienge uthukamak .ownge as areewaa .
@NisanthaDarmadhasa
@NisanthaDarmadhasa Жыл бұрын
Godak hoday
@jayathungabasnayake1058
@jayathungabasnayake1058 4 жыл бұрын
කන්දේගම මහතාගේ උපදෙස් මාලාව නිසා. අද කෘෂිකර්මයෙන් ඈත්වී සිටින .බුද්ධිමත් සියලු දෙනා.මේ පහසු ගොවිතැනට යොමු වෙනවා නියතයි. කන්දේගම මහතාට ස්තුතියි.තව තවත් නව සොයාගැනීම්.ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.
@KamaniPriyanka
@KamaniPriyanka 5 ай бұрын
P
@KamaniPriyanka
@KamaniPriyanka 5 ай бұрын
P Pppp P Ppp Pp Pp
@yohanchanna6557
@yohanchanna6557 3 жыл бұрын
බොහොම ඉස්තුතියි! මමත් මේ ක්‍රමය අත්හදා බලනවා.😊👩‍🌾
@spokenenglish1664
@spokenenglish1664 2 жыл бұрын
ඔබ කතාකරන්නේ හදවතට good
@mswijerathnawijerathna334
@mswijerathnawijerathna334 3 жыл бұрын
ඔබතුමන්ගේ බොහෝ අගනා වැඩසටහන් mama බලනවා awa අත්හදා බලන කෙනෙක් විදියට awa බොහෝ සාර්ථකයි බොහොම pin ඔබතුමාට dirgau labewa
@jeewanandawarnasooriya9442
@jeewanandawarnasooriya9442 2 жыл бұрын
බොහෙ⁣ාම සරල ප්‍රායෝගිකව වගාකරන හැටි ඉගෙනගත්තා... ස්තුතියි මහත්තයා 🙏
@damayanthibowatte3053
@damayanthibowatte3053 2 жыл бұрын
නිවේදක ඔබතුමාටත් මේ වැඩසටහන් අපවෙත යොමුකිරීම බොහොම පිං
@sanathbandara1402
@sanathbandara1402 Жыл бұрын
දැනුම බෙහොම හොඳට ලබාදෙනවා. බෙහොම ස්තුතියි.
@vinithilakarathna-kn7xz
@vinithilakarathna-kn7xz Жыл бұрын
🙏🙏🙏ගොඩාක් ස්තූති ඔබතුමා ට .ගොඩක් වටිනවා පැහැදිලි කිරීමක් .🙏🙏🙏සුව බර දවසක් වේවා !!!!🙏🙏🙏
@sriyanihapuarachchi5762
@sriyanihapuarachchi5762 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අපෙ තාත්තා ගොවිතැන් කලේ කිසිම දවස ක තණකොළ ටිකක් වත් පුච්චලා නැ ඒහැම වල් පලැහැටියක්ම පත්තියට දමා පස්වලින් යට කරනවා තාත්තාගෙ. ගොවිපොළ හරිම ලස්සනයි අද තාත්තා නැත බුදු සරණයි ඔබතුමා ට
@indikaaberathne8063
@indikaaberathne8063 2 жыл бұрын
You are most valuable person who develop Agriculture in Our Sri Lanka. More,more,more,,,Thanks ( Ayubowan Grat Thilak Kandegama )
@githagitha8315
@githagitha8315 3 жыл бұрын
ගොඩාක් පිං ඔබ තුමාට තේරැවන් සරනයි
@SandyaNaranpanawa
@SandyaNaranpanawa 4 ай бұрын
ස්තූය්හියි.ඔබතුමාට.තෙරුවන්සරනයි.
@prasannasamarasinghe6796
@prasannasamarasinghe6796 3 жыл бұрын
Thanks a lot kandegama sir, you make me interesting in organic agriculture which is explaining a simple and interesting way, thanks again sir, Budusarani
@gemunujayasinghe618
@gemunujayasinghe618 4 жыл бұрын
ගරු කන්දෙගෙදර මහත්මාණනි, ඔබතුමා විසින් වගාවෙහි නියුතු අප රටෙි ⁣සියළුම දෙනාට දෙන්නේ ඉතා වටිනා උපදේශයක්. ඔබතුමාණන්ට ගොඩාක් ස්තුතියි. ⁣තෙරුවන් සරණයි. මෙම චැනලය බැලීමෙන් අපේ දැනුම දිනෙන් දින වර්ධනය වනබව මගේ විශ්වාසයයි.
@ijayaweera9719
@ijayaweera9719 3 жыл бұрын
අනර්ඝයි.. තෙරුවන් සරනයි...
@jewindarawaduvidanelagedar135
@jewindarawaduvidanelagedar135 2 жыл бұрын
w yin Mayotte
@thilinawijesekara6268
@thilinawijesekara6268 2 жыл бұрын
අැත්තෙන්ම මහත්මයානෙනි.කටපුරා මහත්මයෙක් යයි අමතන්න පුළුවන් කෙනෙකි ඔබතුමා.මමත් මෙම උපදෙස් හැකි පමනින් ක්‍රියාත්මක කරනවා.
@nandamanel2584
@nandamanel2584 2 жыл бұрын
දැනුවත් කිරීමට බොහොමත්ම පින් ඔබ තුමාට
@kaindika7349
@kaindika7349 2 жыл бұрын
ගොඩක් පින් සිදුවෙන පැහැදිලි කිරිම්
@isurugamage7992
@isurugamage7992 3 жыл бұрын
ඔබතුමාට බොහොම පිං මේ වටිනා උපදෙස් ලබාදීම ගැන.සුවපත් වෙත්වා.
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 4 жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක් තෙරැවන් සරණයි දීර්ඝායුෂ
@senkadagala5634
@senkadagala5634 2 жыл бұрын
හරි සරලයි බොහොම ස්තූතී පැහැදිලි කිරිමට 🙏🙏🙏
@dshdhammi7724
@dshdhammi7724 3 жыл бұрын
දිර්ඝායු වේවා හෙල ගොවිරජානෙනි මිල කල නොහැකි අමිල ඔබට යහපතක්ම වේවා
@amalperera3074
@amalperera3074 4 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි අපෙ රටේ ගොවි ජනතාවට ගොඩක් වටිනාකම තියෙන වැඩ සටහනක්
@bihanjayasundara579
@bihanjayasundara579 3 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් තුමාගේ වැඩ තවත් සාර්ථක in සාර්ථක යට වත් වෙත්වා
@wiresculpturesrilankan9879
@wiresculpturesrilankan9879 4 жыл бұрын
ගොඩක් ස්තුති thilak kandegama sir ♥️. මේම වැඩසටහන අපවෙත ගෙන ඒමට පහසුකම් සැපයු ජනක මහල්පත් මහතාටත් අනෙක වාරයක් පිං
@maneldahanayake8979
@maneldahanayake8979 4 жыл бұрын
456
@manelperera6166
@manelperera6166 3 жыл бұрын
ගුරු පියාණනි වනසතුන් ගෙන් හානි වීම වැලැක්වීමට මොකද කරන්නේ අපේ වගාවට රිලව් හානි කරනවා
@chamikajeewantha4925
@chamikajeewantha4925 Жыл бұрын
බොහොම වටානවා බොහොම පිං ඔබතුමාට
@renukapadma3044
@renukapadma3044 3 жыл бұрын
ඔබ තුමන් ta yoda bala yoda ශක්තිය ලැබේවා !!!🙏🙏🙏🙏
@malanihemachandra8073
@malanihemachandra8073 3 жыл бұрын
Bohoma pin sir.. obathuma ta Thunuruwan saranai siyaluma divirekawaranayai arakshawai Niroogibawaya lebeewa 🙏❤️
@priyankawvasana3389
@priyankawvasana3389 9 ай бұрын
Godak .wadagath..bohoma.sthuthi 🙏
@damayanthibowatte3053
@damayanthibowatte3053 2 жыл бұрын
ඔබතුමා කිසිම දෙයක් හංගන්නේ නැතිව ඔභතුමාගේ දැනුම ඉදිරිපත් කරනවා ඔභතුමා හරිම නිහතමානීව සියලුදේ අපට කියා දෙනවා ඔබතුමා අපේ රට පහළ උනු රිසිවරයෙක්
@spokenenglish1664
@spokenenglish1664 2 жыл бұрын
දෙවියන් වහන්සේ ඔබට ආදරෙයි ආශිර්වාද කරනවා නිරොගි වන්න ට
@geekiyanagepremadasa4850
@geekiyanagepremadasa4850 3 жыл бұрын
Thank you very much for everything presented ground and cultures.
@judeprasanna1806
@judeprasanna1806 2 жыл бұрын
Godak watinawa vediyo aka .obatumata godak pin.
@ricvibesinc1
@ricvibesinc1 4 жыл бұрын
Many thanks. Mr kandagama. . Simply incredible how easy . Now I want to grow. . Sadly don't have land as my home
@herathgunathilaka4818
@herathgunathilaka4818 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි.
@gghh8640
@gghh8640 3 жыл бұрын
දීර්ගායුලැබේවා ඔබතුමාට තෙරුවන් සරනයි . !!!
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
Thanks a lot, budusarani Devipihiti obathumata.
@anuraamarasekara2993
@anuraamarasekara2993 4 жыл бұрын
බොහොම පින් දීර්ඝායු වේවා!
@nandakumari2879
@nandakumari2879 3 жыл бұрын
කන්දෙගම සර්ට රත්නත්තරේම පිහිටයි ඔබතුමා ගේපාඩමි ඉතා අගෙයි අපිට
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 2 жыл бұрын
Obathumata godaak pin labewa budusaranai
@creativecrafts861
@creativecrafts861 3 жыл бұрын
කොම්පස් කියල තියෙන පොහොර පැකට් මිලට අරන් ගස් ටිකත් මැරැනා. ඒපොහොර වල ගස් හිටවලා වතුර දානකොට පැත්ත පලාතේ ඉන්න බැහ ගන්දස්කාරයි.මෙච්චර ලේසියට ගුනාත්මකව පොහොර හදාගන්න පුලුවන් කම තිබියදීත් අපි කූට වෙලෙන්දන්ට අහුවෙනවා.අපි අපි ගැනම ලජ්ජාවට පත්විය යුතුයි. ඔබතුමාට ගොඩක් ස්තූතියි .අපිට විස්තරාත්මක ව කියා දුන්නාට.
@kumarinanda8198
@kumarinanda8198 4 жыл бұрын
God bless supar Thank you so much niyamai sir obata deipihitai Tharuna samajaya hoda Adarsayak
@georgealexfernando9884
@georgealexfernando9884 4 жыл бұрын
Very important advice! Thanks a lot.
@gayansandakalum5085
@gayansandakalum5085 4 жыл бұрын
සුපිරියි...🙏 පින්...
@chandikakdr4441
@chandikakdr4441 2 жыл бұрын
දිර්ඝයු ලැබේවා ඔබ තුමාට
@gayaniamarasena1592
@gayaniamarasena1592 2 жыл бұрын
harima prayojanawath. obathumata godak pin
@udayanishantha9630
@udayanishantha9630 3 жыл бұрын
Godak pin obathumata. Eththatama me gowithena asawen karanna puluwan deyak. Oba thumata niduk neerogee dheergausha lebewa. Kumburu gowithena genath me wage wedasatahan tikak kaloth godak pin.
@thusharashiromi5054
@thusharashiromi5054 2 жыл бұрын
බොහොම පින් ඔබතුමා ට .මටත් වගාව එපා වෙලා තිබුණේ ඔය පොහොර නිසා
@dulanjamanuk9169
@dulanjamanuk9169 2 жыл бұрын
Thankx මහත්තයෝ තෙරුවන් සරණයි bye ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@rasikamanoj489
@rasikamanoj489 3 жыл бұрын
ඔබතුමා ගේ අගය කියන්න වචන නෑ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 4 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි
@ashteamweg6218
@ashteamweg6218 2 жыл бұрын
Obathuma Great 👍🏻🙂🙏🏼
@glenshilperera1705
@glenshilperera1705 3 жыл бұрын
Oyage video ekanam niyamai
@herukaaweso2510
@herukaaweso2510 3 жыл бұрын
Thunuruwan Saranai. Sthuthi. Bohoma pin.
@bkkbiyanvila1716
@bkkbiyanvila1716 3 жыл бұрын
ඔබට පින් ,,ස්තූතියි
@harsha2602
@harsha2602 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට 🙏
@kanishkamadushan5099
@kanishkamadushan5099 3 жыл бұрын
ගොඩක් පින් ඔබතුමන්ට 🙏
@winterbear9978
@winterbear9978 3 жыл бұрын
Bohomath pin oba thumata theruwan srny
@singha6372
@singha6372 4 жыл бұрын
❤️❤️❤️🙏🙏 දීර්ඝායුෂ වේවා .ඔබතුමාට
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Good evening Lankans thanks I love ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️
@judeprasanna1806
@judeprasanna1806 3 жыл бұрын
Supiri mhattayoo hadawatatama Waduna. Mamat waga karanawa godak watinawa obatumage danuma.
@pradeepsanjeewa1285
@pradeepsanjeewa1285 3 жыл бұрын
Jayawewa jayen jayama wewa budusaranay mahathaya obata
@chandimal5523
@chandimal5523 3 жыл бұрын
බොහොම ස්තුතියි!🙏🙏🙏🌿🌼🌿🌼
@nadunianuradhaa54
@nadunianuradhaa54 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා piyathumani
@zenitadesilva4769
@zenitadesilva4769 3 жыл бұрын
Thank you.. sir, very inspiring 🙏
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 4 жыл бұрын
Beautiful idea.....
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ 3 жыл бұрын
වගාවේ සිටින සතුන් නොමරා වගා කරන හැටිකියා දෙන ඔබට තෙරුවන් සරණයි
@seshitha8113
@seshitha8113 3 жыл бұрын
Bohoma hodai adahas tika nirooge bawaya labewa obata
@ruwangika4604
@ruwangika4604 3 жыл бұрын
ස්තූතියි සර් ‍❤️‍
@mr.sportking
@mr.sportking 3 жыл бұрын
බොහොම ස්තූතියි.
@MiyuruGeeTV8090
@MiyuruGeeTV8090 3 жыл бұрын
බොහොම පින් ඔබදෙපලටම.
@classicmusic7978
@classicmusic7978 2 жыл бұрын
හරි ලස්සනයි සර්...සොබා දම් මවට ඔබ කෙතරම් නම් ආදරේද යන වග.
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 3 жыл бұрын
හදල බලන්නම් .ස්තුතියි.
@asokakumari5692
@asokakumari5692 4 жыл бұрын
ඔබනම් මේ හෙළයට සම්පතක්...අපේ පිනට අපිට පුලුවන්වුනා ඔබතුමාගෙ උපදෙස් අනුව වැඩ කරන්න.. තෙරුවන් සරණයි මහගමයාණනි. රාවණා අප්පච්චිගෙ පිහිටයි..🙏🙏🙏
@නිල්සයුරKOREANEXAMEPS-TOPIK
@නිල්සයුරKOREANEXAMEPS-TOPIK 3 жыл бұрын
ඔබට පින් 🌏
@wathsalajayamanne5878
@wathsalajayamanne5878 2 жыл бұрын
Thank you very much Sir😍
@manelweerakoon8274
@manelweerakoon8274 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමා ට
@sampathsuriyakumara3532
@sampathsuriyakumara3532 3 жыл бұрын
👍👏😃😃niyamai
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
තෙරැවන් සරනයි .
@praddepkumara8504
@praddepkumara8504 2 жыл бұрын
Obata deergayusha labewa. Bs!!!
@maleeshaellepola8311
@maleeshaellepola8311 3 жыл бұрын
Obathuman weni kenek mage ratata pin kethak. Theruvan saranai
@kasunkarunasekara8336
@kasunkarunasekara8336 3 жыл бұрын
මට තේරෙන් නැති එකම දේ ඇයි මේ වගේ දේවල් වලට තැනක් දෙන් නැත්තේ ...අපේ රටේ මොන තරම් වටින දේවල් තියනවද...ඇයි මේවට තැනක් නොදී පිටරට දේවල්ම ගන්න දගලන්නේ...මේ පොලව සරු කලොත් ඔය මොන රටටවත් අපිව නවත්වන්න බෑ...මේවගේ දේ වල් ගෙනාවට ඔබ තුමාට ගොඩක් පින් ....
@prebhathanuruddha6451
@prebhathanuruddha6451 3 жыл бұрын
කොමිස් කොමිස්
@sunilthrimawithana1942
@sunilthrimawithana1942 2 жыл бұрын
Mola hathano wedi
@bimbasiriwardhana3361
@bimbasiriwardhana3361 3 жыл бұрын
ඔබතුමා ට තෙරුවන් සරනයි
@Indrani-x7v
@Indrani-x7v 9 ай бұрын
Budu saranai oba thumata
@krishanirathnayaka3116
@krishanirathnayaka3116 4 жыл бұрын
thank you sir....your explanation is very clear
@imalirathnayaka987
@imalirathnayaka987 3 жыл бұрын
තෙරුවන් සරණයි !
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි
@indikaupekshi4520
@indikaupekshi4520 3 жыл бұрын
Mata ape waththe kohomawath bima gas hitawanna be.urumiyo haranawa.man pochchiwala hamadema hitawanne.ethakota pochchiya me vidiyata sakaskarala sathi deka thunakin pala hiteuwoth harida?man compost danne ne mahaththaya eka pochchiyakata eka dawasagane kussiye ainwena elawalu kotas pochchiyata danawa.ekath godak sarthakai.apahu mulata eddi kalin dapu tika hodata porawela.
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 2 жыл бұрын
Ŕatata soba dahamata adaraya karana obathumata theruwan saranai
@supunwanniarachchi9794
@supunwanniarachchi9794 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්
@dsksp
@dsksp 3 жыл бұрын
කන්දේගම මහත්මයා රජ කමට සුදුසු අව්‍යාජ මිනිස් රත්නයක්..අපේ ආයුත් අරගෙන දිගුකල් නිරෝගී ව ජිවත් වේවා..මේරට භාරගන්න ඕන මිනිස්සු මෙහෙම කැලැවල ඉන්න එක ගැනනං අපිට දුකයි රජවරැැ කැලේට යවලා හොරැැ අතිං පාලනය වෙන්ඩ සිදුවිම අපේ අවාසනාව
@gayanproductions
@gayanproductions 2 жыл бұрын
ඕව්වා ඔලුවට දාලා තමයි මේ මනුස්සයගේ ඔලුව නරක් වෙලා තියෙන්නේ
@subhashiniperera6014
@subhashiniperera6014 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
@kasunkassa436
@kasunkassa436 2 жыл бұрын
ස්තූතී
@ushani9571
@ushani9571 4 жыл бұрын
ඔබතුමාට pin
@dilaniwijayasinghe7021
@dilaniwijayasinghe7021 4 жыл бұрын
🙏🙏🙏 බොහොම පින් ඔබදෙපලටම.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН